මේ රට හදන්න පුළුවන් | බන්ධුල චන්ද්‍රසේකර

  Рет қаралды 16,306

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Bandula Chandrsekara | / bandula.chandrsekara
Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
#sannasgala #srilankanpolitics #lk

Пікірлер: 35
@samweerasinghe3542
@samweerasinghe3542 8 ай бұрын
නොනවත්වා අහපු සුන්දර කතාබහක්. බොහොම ස්තූතියි දෙන්නටම❤
@janakamanjula6582
@janakamanjula6582 9 ай бұрын
අන්න ඒක තමයි මම මේ සර්ගෙ වීඩියෝ බලන්නෙ අපිට මේ වහල් භාවයෙන් මිදෙන්න ඕනේ අවංකව ඇත්ත කතා කරන්න ඕනෙ💖💖 බලන්න මේ මහත්මයා කියන විදියට කොච්චර උගත්තු උනත් ඒගොල්ලොත් කොච්චර ලොකු ජොබ් කරත් ඒගොල්ලොත් අර වහල් කමේ කාඹරේ ඇතුලේ හිරවෙලා මම රැකියාවෙන් ත්‍රී රෝද රථ රියදුරෙක් නමුත් මට දැන් අද වෙද්දි මේ සර්ගෙ වීඩියෝ බලලා කොන්ද කෙලින් තියාගෙන ඇත්ත ඇති සැටියෙන් අවබෝදයෙන් මනසින් අවංකව ජිවත් වෙන්න පුරුදු උනා thanks සන්නස්ගල sir
@psharmpsigera2858
@psharmpsigera2858 9 ай бұрын
‘ lunu, ambul chuttak dala ganna, gediya pitin gilinna epa…
@ensys1000
@ensys1000 9 ай бұрын
Useful discussion.
@chandanideepika3893
@chandanideepika3893 9 ай бұрын
ගතයුතු යමක් තිබුනා වගේ දැනුනා සර්ර්...👍
@user-un1fv6cj5u
@user-un1fv6cj5u 9 ай бұрын
Harima Watina wadasatahanak .Api inna pradesaya .
@tbssathsars
@tbssathsars 9 ай бұрын
රට පුලුවන් හදන්න..💪 ජය වෙව්වා ශ්‍රී ලංකාවට
@chandimajanakantha7087
@chandimajanakantha7087 9 ай бұрын
Nice to see after a long time. Remember some of the things you mentioned about 12ms2. You really have not changed much.
@sanusath2017
@sanusath2017 9 ай бұрын
ඔව්,,,, ලන්කාව ගොඩ දන්න පුළුවන් ,,
@ratna1958
@ratna1958 8 ай бұрын
ඒක කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තු වෙ ඉන්න වල් බල්ලො ටිකට නෙවෙයි. මේ වද හැත්ත, (උන්ට දෙමව්පියො කියන්නත් බැහැනෙ. ) එලවන්න ඕන කාලකණ්ණි. තවම හනමිටි ගූඇන්පී ,රීලංකා,කපුටු පෙරමුන සම්පුර්නයෙන් පනිනා අලුත් පරම්පරාවකට බාරදිය යුතුය.
@sameeraudayanga8633
@sameeraudayanga8633 9 ай бұрын
දැනට වීඩියෝ ගොඩක mension වුනු මේ දයා පතිරන ගැන අපිට ටිකක් වැඩිපුර දැනගන්න කැමති
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 9 ай бұрын
❤❤
@gayanishu5888
@gayanishu5888 9 ай бұрын
Aluth balaporoththuwak dunna aka watinawa💜💜🌻💐
@leshanwidanagamachchi9434
@leshanwidanagamachchi9434 9 ай бұрын
👏👏👏👏👏
@RM-xq2fj
@RM-xq2fj 9 ай бұрын
@unlimitedgameszone
@unlimitedgameszone 9 ай бұрын
සර් ❤
@jayanthasameera6550
@jayanthasameera6550 9 ай бұрын
❤👍✏️
@manupraba3994
@manupraba3994 9 ай бұрын
ගෙට හොරු පැන්නම එක දෙකා ගෙදරින් පැනල යනවා බයට ..ඉතුරු වෙච්චි අය කොහොමත් දුක සේ මොකක් හරි අටව ගෙන පරණ තත්වෙට ගේන්න දඟලනකොට ගිය අයත් ආපහු ඇවිල්ලා රීකන්ඩිෂන් පාරක් දෙනවා. යුද්ධෙන් පස්සෙත් උනේ ඒකනෙ. ඔව් රට හදන්න පුළුවන් උවමනාවක් තියෙන අයට. ඒ වගේ ම ඒ උවමනාව හදන අයට.
@nalinpereracbz
@nalinpereracbz 9 ай бұрын
Thank U සන්න මේ පාර පට්ටම balance පොරක් ( සාමාජීය, දේශපාලනික, knowledgeble, academically ) ගෙනාවට වෙනද ගේන ගොබ්බයො වෙනුවට ( සමහර)
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 9 ай бұрын
පුරවැසි ඡන්ද දායකයෝ ඉන්නවද කියලා ඊලඟ ඡන්දෙ දි බලාගන්න පුළුවන්. මටනම් හිතෙන්නේ ආයෙත් රාජපක්ෂලට රැවටෙයි කියලා.
@kapilabandara1001
@kapilabandara1001 9 ай бұрын
ඇත්තටම දැක්ක තේරුම අඩුම ප්‍රොග්‍රම් එකක්.....සමාවෙන්න ......
@nalinpereracbz
@nalinpereracbz 9 ай бұрын
සන්න ඔය අමුත්තගෙන් ඉගෙනගනින් හු.....තො මේක හදන්න පුලුවන් රටක්
@yasathilakbandara7388
@yasathilakbandara7388 9 ай бұрын
Npp gemu
@janakamanjula6582
@janakamanjula6582 9 ай бұрын
💖👍💖👍💖
@shanthidev1277
@shanthidev1277 9 ай бұрын
තිබුණ ටිකත් මෑතකදී තිබ්බ ඊනියා අරගලයේ ප්‍රතිථල යක් විදිහට නැති වෙලා ගිහින්. බම්බුවක් කථා කරනවා ඉඳගෙන.
@kendealwis4721
@kendealwis4721 9 ай бұрын
මුගේ මාමා වාමාංශික වුනාට මු චම්පික රණවකගේ ලඟම ගෝලයෙක් වුනු පට්ට වර්ගවාදියෙක්
@jayanthasameera6550
@jayanthasameera6550 9 ай бұрын
3% කුක්කෙක් 😂
@bdbigfoot
@bdbigfoot 9 ай бұрын
මං දන්න සිංහලක් නෑ, හැබැයි erick oblair ගේ 1984 කියෙව්වට පස්සෙ ලංකාවේ දේශපාලනේ ගැන මගේ ඇඟේ හිරිගඬු පිපෙනව, ඒ වගේම හැඟිමක් සර්ග වීඩියෝ බලද්දි මට දැනෙනව, සර්ට පිං අපි වගේ හුජ්ජ කොල්ලන්ට ලංකාවේ දේශපාලනේ හය හතර කියා දෙනවට... කියවල නැත්තම් 1984 කියවන්න, සර්ගෙත් නැට්ට කෙලින් වෙයි....😅
@mihiraplantation7787
@mihiraplantation7787 9 ай бұрын
පුක සුදුද
@sanjayamaduranga3991
@sanjayamaduranga3991 9 ай бұрын
Mona ratakda me
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 9 ай бұрын
සන්න Thurstan ගියා කියල නොකියන සංවාදයක් සදහන්කර වටිනා ත්‍යාගයක් දිනගන්ඩ පුදුම හීනමාන කාරයෙක්
@maleenperera
@maleenperera 9 ай бұрын
මහීන්ද රාජපක්ෂත් තර්ස්ටන් පොරක්
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 3,6 МЛН
අපේ ගොනා අපිට හොඳයි !
1:32:06
Upul Shantha Sannasgala
Рет қаралды 42 М.