ශ්‍රී උත්පලවර්ණ දේව වරුණාව 🪻 Upulvan Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

  Рет қаралды 276,200

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 828
@mathalesumangalahimi5928
@mathalesumangalahimi5928 9 ай бұрын
තෙරුවන් සරනයි හැමදෙනාටම 🌸🌸🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏 තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..🌷❤️
@mlanimlani591
@mlanimlani591 9 ай бұрын
🙏🙏🙏🌹🌹
@manujaeshan
@manujaeshan 9 ай бұрын
Oba wahansege hada eka dewa hadak ape හාමුදුරුවනේ 🤍🙏 e pin mahimakayatama pahala u katahadakmaya 🙏🥺
@kudapaneananda
@kudapaneananda 9 ай бұрын
🙏
@mlanimlani591
@mlanimlani591 9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@_sh_3911
@_sh_3911 2 ай бұрын
මං පාඩම් කරන දේවල් එ විදියටම මතක සිටිවා..අාදරනීය පින්බර මගෙ සිහිනයට යතාර්තයක් කරන්න උපුල්වන් දෙවි පිහිටෙන් අාශිර්වාද වේවා.....❤🙏
@ThathsaraAkalanka-e7t
@ThathsaraAkalanka-e7t 27 күн бұрын
සසරේ මතු දවසක ලොවක් සුවපත් කරන්න මිහිරි හඩින් දහම් දෙසන ඔබ වහන්සේ මෙන් පුතෙකු ලොවට දායාද කරන්න මටද වාසනාව ලැබේවා !!!!!
@kavindudanuranga8168
@kavindudanuranga8168 26 күн бұрын
බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන තව දවස් 2 කින් ලියන්න යන උසස් පෙල කඩයිම් විභාගය මට ජය ගැනීමට උතුම් උපුල්වන් දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා!🙏
@shanikaliyanage1357
@shanikaliyanage1357 7 ай бұрын
ඒ වරුනාව දෙව් ලොවෙන් ඇහෙන හඬක් වගේ....එතරම්ම මිහිරියි...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! මෙයට නන් අයුරින් දායක වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සෞභාග්‍යය උදාවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@sumithkumara6874
@sumithkumara6874 Ай бұрын
මෙම පද මාලාව හරිම ලස්සනයි ගායනය කරන ස්වාමින්වහසේ ගේ ගායනය හරිම විචිත්‍රවත් මෙය දෙසවනට මිහිරක් මෙයට දායකවූ සියලූ දෙනාට චිරං ජයතු
@ChandralalHKA0384
@ChandralalHKA0384 Ай бұрын
සිත නිවෙන පද පෙලක් සහ කට හඩක් 🥺❤️. තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏
@SsssBbbb-b4o
@SsssBbbb-b4o 9 ай бұрын
අනෙ ලස්සනයි දෙවියො ගැන දැනගත්තෙත් ස්වාමින් වහන්සෙ හින්දයි දෙවියන්ගෙ අරක්ශාවම ලැබෙවා
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 2 ай бұрын
" මම කතොලික උනත් මාරම විදිහට ගරු කරන ආගමක් තමයී බුදු දහම අවිවාදයෙන්ම මෙක අහනකොට ඇයි දන්නැ හිතට මාරම සැනසිමක් දැනෙන්නේ , ජෙසූ පිහිටයී " ❤
@DilithaBhagyantha
@DilithaBhagyantha Ай бұрын
Me ලෝකයේ ඇත්ත කියැවෙන්නෙ බුදු දහමින්...ඒක දර්ශනයක්....
@Kasuwa.............
@Kasuwa............. Ай бұрын
Mamath katholika mama mee kavi bana tik tok eken dakala awe❤😢
@nishajeewa5106
@nishajeewa5106 9 ай бұрын
හාමුදුරුවන්ගේ කටහඩ....සිනහව.... හිත නිවනවා...අපේ හමුදුරුවනේ...තෙරුවන් සරණින්.නිදුක් නිරෝගීව වැඩ ඉන්නට ලැබේවා...!!!
@gayanwaduge9096
@gayanwaduge9096 2 ай бұрын
මුන් වහන්සේ ආර්ය දිව්‍ය රාජයෙක්.තෙරුවන් සරණ ගිය.විෂ්ණු කියන්නෙ දෙමළ දෙයියෙක්.ලංකා සම්බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම දරන්නෙ මේ උත්තමය.මෙයා ලංකාවෙ දෙවි කෙනෙක්.ලංකා සම්මා සම්බුද්ධ ශාසන භාරකාරී උපුල්වන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා
@ChandanaShamira
@ChandanaShamira 9 ай бұрын
දෙවුන්දර වැඩසිටින උතුම් දෙව් රජුන් උත්පලවර්ණ උපුල්වන් දෙවියන් වහන්සේ ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලංකාවේ ආරක්ෂා කරන උතුම් දෙවියන් ඔබ වහන්සේගේ දේව බැල්ම ආරක්ෂා මෙමාගේ ජීවිතේට ලැබේවා 🙏🙏🙏🙏❄❄❄❄
@Nimal-kh6cx
@Nimal-kh6cx 7 ай бұрын
Me adshasa weradyi
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 ай бұрын
විශ්ණු දෙවියෝ වෙනයි හින්දු , මේ උත්පලවණ්ණ දෙවියෝ බෞද්ධ දෙවිකෙනෙක්❤️
@mymix636
@mymix636 8 ай бұрын
ශ්‍රී උත්පල වර්ණ දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepasandamali2268
@pradeepasandamali2268 9 ай бұрын
උපුල්වන් දෙවි හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@VinujiVihansa
@VinujiVihansa 8 ай бұрын
උත්පලවර්ණ දෙවිදුන්ගේ පිහිටයි..!! 🙏🌼
@sumuduperera9987
@sumuduperera9987 5 ай бұрын
මේ උතුම් වූ දේව වන්දනාව සජ්ඣායනය කරන්නාවූ පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා පුළුවන් දෙවියන්ගේ සියලු රැකවරණය ලැබේවා දායක වූ සියලු ඇත්තන්ටද නිර්වාණ බෝධියට පාරමිත අපූරණය වේවා වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උපුල්වන් දෙවියදරණීතලයත් සුවසේ ආරක්ෂා කරත්වා
@hemantharuwankumara3520
@hemantharuwankumara3520 8 ай бұрын
උත්පලවර්ණ දෙවියන්ගේ ම පිහිටයි 🙏🙏🙏
@RenukaAlgewathage
@RenukaAlgewathage 2 ай бұрын
දෙවුන්දර වැඩසිටිනදෙවි රජුන් උත්පලවර්ණ උපුල්වන් දෙවියන් වහන්සේ මමත් ඔබත් වන්දනා කරන්නේ අපේ ලෙෘව්තුරා බුදුරජාණන් වහන්සේය .මාගේ නමස්කාරය වේවා බුදුසරණයි
@Kumudukumarikumari
@Kumudukumarikumari 9 ай бұрын
ඔබ වහන්සේගේ හඩ භාවනාවක්. 🙏 හරිම ලස්සනයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🌸🌸
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 25 күн бұрын
උපුල්වන් කියන්නේ එ නිසා තමයි 🙏🙏🙏🙏💙
@ChathuraKumara-ik6dn
@ChathuraKumara-ik6dn 8 ай бұрын
සාදු 🙏සාදු 🙏 සාදු 🙏සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@gggg-ui7up
@gggg-ui7up 9 ай бұрын
අනේ ඔබ වහන්සේ ගේ හඩ බාවනාවක් හාමුදුරුවනේ .සියලු දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏🙏🌹
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට..🌷❤️😊
@surangikasenavirathne6964
@surangikasenavirathne6964 9 ай бұрын
මගේ පුතාට ඉක්මනින් කතා කරන්න පුළුවන් වේවා ..විශ්නු දෙවියනේ පිහිටෙන් ....🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🙏
@DinithaYolan-o3p
@DinithaYolan-o3p 9 ай бұрын
මෙච්චර මේ පැහැදිලිව කියනවා උප්පලවර්ණ, උප්පල දෙවියන් කියලා . අයි මේ විශ්ණු කියල කියන්නේ. උප්පලවර්ණ දෙවියො වෙනයි විශණූ වෙනයි. ලංකාවේ වැඩ ඉන්නෙ උප්පල දෙවියන්. තේරුම් ගන්න.
@Savindigagasarani
@Savindigagasarani 8 ай бұрын
Ana ow
@ShasmithaAkash
@ShasmithaAkash 8 ай бұрын
විෂ්ණු දේව හා උත්පලවන්ණ දෙවි පිහිටයි ❤️
@ChinthanaKodithuwakku-ui5cf
@ChinthanaKodithuwakku-ui5cf 5 ай бұрын
🙏🙏🙏🙏
@maleesh2011
@maleesh2011 8 ай бұрын
උපුල්වන් දෙවියන්ගේ භූමියේ ඉපදුනු අපි කොච්චර පින් කරලා ඇතිද මාතර ඉපදෙනෙවා කියෙන්නේ ❤❤
@ChinthakaChathuranga-m3d
@ChinthakaChathuranga-m3d 7 ай бұрын
අනිවාර්යයෙන්
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 6 ай бұрын
අපගේ මුතුන් මිත්තන් ගේ ග්‍රාමය
@madushikaweerasuriya2735
@madushikaweerasuriya2735 4 ай бұрын
සංවේදී කවි දෙසුමක් ..හිත මොහොතක් කලබලකාරී තත්වයෙන් මිදී හිත නිව්නා ..මෙය සවන් වලට ඇසුමට සැලසූ සියලුම දෙනාට උපුල්වන් දෙවිදුගේ ආශිර්වාද ලැබේවා... අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්සටත් එසේම වේවා 🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි අපේ සමිබුදු සාසනයට රැකදේවවා .සාධු` සාධු` සාධු`
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷
@harsh3623
@harsh3623 7 ай бұрын
උපුල්වන් දෙවියන් කියන්නෙ විශ්නු දෙව්යන්ට නෙවෙයි.
@vidaragalamulage
@vidaragalamulage 5 ай бұрын
විෂ්ණු නෙවෙයි upulwan
@Deshan_sudesh
@Deshan_sudesh 23 күн бұрын
@@harsh3623😂😂
@samarathungabandabanda9672
@samarathungabandabanda9672 8 ай бұрын
උත්පලවර්ණ ෙදවිදුෙග් පිහිෙටන් මගේ අම්මාගේ රෝග සියල්ල දුරුෙව්වා¡¡¡❤
@pavideos3808
@pavideos3808 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා මේ පිං නිවනටම හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@SalaniNawoddya
@SalaniNawoddya 3 ай бұрын
උත්පලවර්න දෙව්රජුන්ගෙ පිහිටෙන් මගෙ සියලු ම ප්‍රාර්ථනා ඉශ්ට වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@indunilbuddhika6838
@indunilbuddhika6838 4 ай бұрын
මම දෙවිනුවර පදිංචි නිසා නිතරම වන්ඳනා කරන්න දකින්න ගුණ සිහි කරන්න පින් අනුමෝදන් කරන්න ලැබෙනවා. දේව මාළිගාවට පා තිවුවත් අැති හිතේ බර කොහේ ගියාද දන්නෑ. දෙතිස් ඵල බෝධි රාජයාණන් වහන්සේ නමත් වැඩ සිටින නිසාත් සීවලී මහ රහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේ වැඩ සිටින චෙෙත්‍ය රාජයාණන් වහන්සේද වැඩ සිටින නිසා තුන් සිත.පහදවා ගෙන බුද්ධ වන්ඳනාව සිදු කරලා උපුල්වන් දෙවිඳුන්ට පින් අනුමෝදන් කරන්න පුලුවන් බොහොම හොඳට. 🙏🙏🙏🙏
@KalpaniSudusinha
@KalpaniSudusinha Ай бұрын
මාගේ දරුවාත් , මහත්තයාත් ඇතුළු පවුලේ සියලු දෙනාටම උපුල්වන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය වේවා... 🙏🙏🙏❤️❤️❤️
@anandika4567
@anandika4567 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන.. තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා ....පද සැකසු සොයුරියටත් තෙරැවන් සරණයි තව තවත් පද සැකසිමට ශක්තිය ලැබේවා
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට..🌷 උපුල්වන් දෙවිඳු පිහිටයි.. ❤️🙏
@kaushalyamadhushika
@kaushalyamadhushika 4 ай бұрын
ඇත්තටම හරිම මිහිරි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ නිසා අපිට නොදන්නා කරුණු ගොඩක් දැනගන්නට අවස්ථාව ලැබෙනවා....🙏🙏🙏 මෙවැනි සානනික සේවාවන් තවත් ඉදිරියට කිරිමට ඔබ වහන්සේට හැකිවේවා....!!!🙏🙏🙏 නිදුක් නීරෝගී භාවය ලැබේවා ...!!! 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි රැක වරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@AvishkaChathuranga-jb3lg
@AvishkaChathuranga-jb3lg 3 ай бұрын
උපුල්වන් දෙවිදුන්ගේ පිහිටෙන් මට කොරියන් විභාහගය පාස් වෙලා කොරියන් රටට යන්න ලැබේවා..🙏 උපුල්වන් දෙවිදුන්ට මාගේ නමස්කාරයා සාදු සාදු සාදු 🙏🙏🙏
@chamaramadusanka6580
@chamaramadusanka6580 2 ай бұрын
Oyata wage matath e prathnawa thiyenawa...
@SaumyaDeshanjali-z1h
@SaumyaDeshanjali-z1h Ай бұрын
උත්පල දෙවියන් වහන්සේ පිහිටයි..🌺🌺🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌼🌼🌸🌸
@SANDESH-c1g
@SANDESH-c1g 9 ай бұрын
උත්පලවර්ණ දෙවියනි. මිත්‍යා විශ්ණු නිසා 🥺❤️ ඔබ මේ මනුෂ්‍යන් අතර හෑල්ලුවට ලක් වෙලා. අනේ දෙවියනි කවදාවත් දෙවුන්දරදි ඔබ විශ්ණු කියා නොව උත්පලවර්ණ දෙවියන් කියා කවදා වටහා ගෙන ඔබ දෙස බලයිද.මේ මිනිසුන් මේ කවිබනෙන් වත් මේක අවබෝධ කරන්නෑ අහනවට අහලා.මේ හින්දු යක්කු නිසා අපේ දෙවියන් හෑල්ලු කල්ලා මේවා පඩිසන් දෙයි. කවදාහරි
@kjsn770
@kjsn770 8 ай бұрын
එතකොට දෙවුන්දර තියෙන්නේ විශ්ණු දේවලයක් නෙමේද..
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 8 ай бұрын
​@@kjsn770 චෝල ආක්‍රමණ නිසා ඒ දෙවිවරු විශ්නු උනා !
@dewnakajayarathna4624
@dewnakajayarathna4624 8 ай бұрын
🙏🙏🙏🙏🙏😌
@Rithmihasararithmihasara
@Rithmihasararithmihasara 8 ай бұрын
මං දෙව්න්දර හැමෝම කියන්නේ විෂ්ණු දෙවියන් කියලනේ ඇයි විෂ්ණු දේවාලේ කියන්නේ
@lahirumadhusanka6177
@lahirumadhusanka6177 7 ай бұрын
උපුල්වන් විෂ්ණු එක්කෙනෙක් නාරායන විෂ්ණු එක්කෙනෙක්
@chanukajayaruwan471
@chanukajayaruwan471 9 ай бұрын
මේ වෙද්දි දෙවිවරැ කී දෙනෙක්ගෙ වර්ණනාවන් මෙහෙම දාලා තියෙනවද මේ හාමුදුරුවන්ගෙ..ඇත්තටම මාර ලස්සනයි..අහන් ඉන්න ආසයි😊❤️
@SadaruwanSujith
@SadaruwanSujith 9 ай бұрын
අපේ හමුදුරැවනෙ කතරගම දේවියන්ගෙ කවියත් දෙන්න අපේ හමුදුරැවනෙ තෙරැවන් සරණයි 🙏🙏🙏
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 9 ай бұрын
සිත සිසිල් කරපු , කවි බනකි. උපුල්වන් දෙවිදුගෙ ආශිර්වාදය හැමදෙනා හට ලැබේවා ! "❤%"💐🙏🙏🙏🙏
@usvjzv6510
@usvjzv6510 9 ай бұрын
මමත් මගේ නුවණත් මගේ දෙමව්පියෝ රැකවරණය ලැබේවාබුද්ධ සරණයි අපේ හාමුදුරුවනේඔබ වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා
@ChandanaShamira
@ChandanaShamira 7 ай бұрын
මේ අහිංසක ජේ.ඒ.චන්දන සමීර තරුණයාගේ දෙවැනි විවාහ ජීවිතේ දෙවුන්දර වැඩසිටින උතුම් උත්පලවර්ණ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ලැබේවා මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා උතුම් ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලක්දිව ආරක්ෂා කරන උත්පලවර්ණ දෙවියන්ට 🙏🙏🙏🙏💞💕❄❄❄❄🌎🌎🇱🇰🇱🇰
@ChandanaShamira
@ChandanaShamira 9 ай бұрын
ඔබ වහන්සේට බුදු පියාණන් වහන්සේ බුද්ධ ශක්තියෙන් උත්පලවර්ණ ශ්‍රී දෙවියන්ගේ ආරක්ෂා වෙන් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏💕💞
@delaneaeknknuk2541
@delaneaeknknuk2541 9 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂලැබේවා🙏🙏🙏හාස්පසින්ම සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය රැකවරණය🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷
@KalpaniSudusinha
@KalpaniSudusinha Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා ... සිත සැනසෙන කවි... 🙏🙏🙏🙏
@TharushiBhagya-x2g
@TharushiBhagya-x2g Ай бұрын
ශ්‍රී උත්පල වර්ණ දේව පිහිටයි...🙏🙏🌼
@sunethrakumari1626
@sunethrakumari1626 9 ай бұрын
අපේ හමුදුරුවනෙ සත්පත්තිනි දෙවිපිහිටයි🙏🙏🙏
@ChinthakaChathuranga-m3d
@ChinthakaChathuranga-m3d 9 ай бұрын
බුදු සරණයි ! දෙවිනුවර උපුල්වන් දෙවි පිහිටයි !
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට..🌷 උපුල්වන් දෙවිඳු පිහිටයි.. ❤️🙏
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 9 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@anandika4567
@anandika4567 7 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස හැම විට මා මේ කවි බන අහනවා සිත නිවි පහන් වෙනවා.
@thakshaladewindithakshalad3744
@thakshaladewindithakshalad3744 Ай бұрын
හිතට මාර විදියට සහනයක් දැනෙනවා 🥺🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@SamSam-g6g
@SamSam-g6g 2 ай бұрын
අනේ මම දැන් කීප වතාවක්ම අැහුවා. කොච්චර අැහුවත් එපා වෙන්නැ. දෙවිලොවින් අැවිත් අපට අැහෙන්න කියනවා වාගේ . ඔබ වහන්සේගේ අසිරිමත් බුදු උපත. මාහාමායා දේවිය. යසෝදරාවන්ගේ . සුමන සමන් දේවයන්ගේ ගුන වර්නා අහුවා අාසා හිතෙනවා අහගෙන ඉන්න ඉන්න . ඉතින් මෙි කමිසෙටි එකට නන් අයුරින් සහබාගි වු සියලුම දෙනාට අනේක වාරයක් පින්. තව තවත් මෙවැනි උතුමි වැඩසටහන් කිරිමට ඔබ වහන්සේට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. සියලුම දෙනාට තෙරුවන් සරනයි❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@_sh_3911
@_sh_3911 2 ай бұрын
අාසාවට අහන්න හිතුනා... 🙏 මිහිරි ධර්මයම අැසේවාා...... උත්පලවන්න දෙවි පිහිට ලැබේවා... ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..🙏
@anandika4567
@anandika4567 7 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස කිප වරක්ම සවන් දුන්නා මෙම කවි බණ .. තව තවත් පුළුවන් හැම විටම අසා සිත පහදා ගනිමි ....🙏🙏🙏
@anandika4567
@anandika4567 6 ай бұрын
දෙවිදු උපුල්වන් පිහිට ලැබේවා මාගේ මැණියන් නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා
@Lakmaliama
@Lakmaliama 12 күн бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 2 ай бұрын
හිතට මාර සැනසීමක් දැනෙනවා...මාර මිහිරි හඬක්.. වෙනම ලෝකෙකට යනවා...ඒ කවි බණට... තව තවත් මෙවැනි වීඩියෝ දමන්න....😊😊
@travelsupun
@travelsupun Ай бұрын
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සම්බුද්ධ සාසනයට කරන මේම සෙවයට සාදු සාදු සාදු
@okandabandara6679
@okandabandara6679 6 ай бұрын
සාදු සාදු සාදු , ඒ උතුම් උත්පලවණ්ණ දෙවියන්ට මගේ නමස්කාරය වේවා,අපිවත් මේ උතුම් බුදු සසුනත් රැකදේවා..
@indika9227
@indika9227 9 ай бұрын
තෙරුවන් සරනයි බුදු පුතුනේ 🙏🙏🙏 ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලෑබේවා 🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි.. 🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🌷❤️
@TharuNimsahan
@TharuNimsahan 9 ай бұрын
ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ ❤️❤️🙏🙏❤️
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷
@nuwanidemuni6296
@nuwanidemuni6296 9 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලැබේවා
@Allinone-4463
@Allinone-4463 9 ай бұрын
බුදුගුණ බලයෙන් එසේම වේවා....
@KrishanMaduranga-wx2vz
@KrishanMaduranga-wx2vz 8 ай бұрын
Me visnu dewiyoda
@Sampath610
@Sampath610 7 ай бұрын
​@@KrishanMaduranga-wx2vzනෑ උපුල්වන් දෙන්නෙක්
@harshananandima6988
@harshananandima6988 2 ай бұрын
හොදට පාඩම් කරන්න 😊🌺 උපුල්වන් දෙවි පිහිටයි
@kokilaharshani1393
@kokilaharshani1393 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ කටහඬ නම් භාවනාවක් වගේ.... හිත නිවන හඬක්... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට... නිදුක් නිරෝගී සුවයම ලැබේවා... 🙏🙏🙏
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 25 күн бұрын
🙏🙏🙏🙏🙏💙💙💙💙
@PiyumiSurangika
@PiyumiSurangika 8 ай бұрын
🌷🥀🥀🥀🌼🥀 8:43 🌼🌷🥀🌷🌼🥀🌼🥀🌼🥀🌼🌷🌼🌼🌼🌷🌼🌺🌷🌺🌷🌺🥀🌷🌼🌷🥀🌺🌷🌺🌺🥀🌷🌼තුනුරුවන්ගෙ ආශිර්වාද යේ බලයෙන්හා ආරක්ෂාව බෙලෙන් මාගේ උපුල්වන් දෙවියන්ට අත්වේවා.සියලු දේව සමාගමේ උතුම්ම දෙවියන් නීල උත්පලවර්ණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ දෙනෙත් 🌼🌷🌼🥀🌺🌺🥀🌷🌼🌺🥀🌼🥀🌼🌷🥀🌺🥀🌼🥀🌼🥀🌼🌷🌼🥀🌼🥀🌼🥀ආශිර්වාද යේ බලයෙන්හා ආරක්ෂාව බෙලෙන් මාගේ උපුල්වන් දෙවියන්ට අත්වේවා.සියලු දේව සමාගමේ උතුම්ම දෙවියන් නීල උත්පලවර්ණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ දෙනෙත් 🌼🌷🌼🥀 8:55 🌺🌺🥀🌷🌼🌺🥀🌼🥀🌼🌷🥀🌺🥀🌼🥀🌼🥀🌼🌷🌼🥀🌼🥀🌼🥀මේ පිං බලයෙන් ඔබ ඒකාන්තයෙන් ම බුදුවේවා කියලා මම ප්‍ ප්‍රාර්ථනාකරනවා 13:32 ඒකාන්තයෙන් ම සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻🙏🙏🌼🌷🌷🥀🥀🌼🌼🥀🌼🥀🙏🏻🙏🏻🙏🏻🌼🥀🥀🌼🥀🌼🥀 13:32 13:32 13:32 🍁🍁🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
@maduwanthilama
@maduwanthilama 24 күн бұрын
athi uththama uuu upulwan deviyange anubawa balamahimen ma hata wishwa viddyalayak lebewa..... sadu.. sadu.. sadu...
@Mashii473
@Mashii473 9 ай бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ හිත නිවනව භාවනාවක් ඔබ වහන්සෙගේ හඩ ❤.... රට ඉන්න හැම කෙනෙක්ටම මේවා මහාමෙරක් වගේ තව තවත් ලස්සන කවි බණ කියන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏 🪷🪷🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@linalsemitha9004
@linalsemitha9004 2 ай бұрын
හිතේ මොන ප්‍රශ්ණ තිබ්බත් මේ වරුණා අහද්දි ඒ හැමදේම අමතක වෙලා හිත නිවෙනවා..🪷🙏
@SunilAlahapperuma-y1g
@SunilAlahapperuma-y1g 7 ай бұрын
Me upulwan deviyo wishnu deviyo newei upulwan devipihitai mage pule semata
@Uditha323
@Uditha323 9 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි❤️😍.......දෙවි පිහිටයි❤️❤
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 9 ай бұрын
සියලුම දෙනාට උපුල්වන් දෙවියන්ගේ පිහිටයි.
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි...🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🌷❤️🪻
@AjithajithAjitha
@AjithajithAjitha 4 ай бұрын
උපලවන් ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි සියළුම දෙනාට සාදූ සාදූ සාදූ...!!!
@sumithradevi6682
@sumithradevi6682 2 ай бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷
@Madu3896
@Madu3896 9 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 හරිම ලස්සනයි කවි බන 🙏
@sumithkumara6874
@sumithkumara6874 Ай бұрын
මෙම පද මාලාව හරිම ලස්සනයි ගායනය කරන ස්වාමින්වහසේ ගේ ගායනය හරිම විචිත්‍රවත් මෙය දෙසවනට මිහිරක් මෙයට දායකවූ සියලූ දෙනාට චිරං ජයතු
@madukadevinda6239
@madukadevinda6239 5 ай бұрын
podi hamaduruvange bana ahala thamai udeta iskole yanne sadu sadu sadu 🙏🙏🙏
@madhudil8039
@madhudil8039 7 ай бұрын
කිි සැරයක් ඇහුවද කියලා මතක න‍ෑ. ‍ඒ තරම් ලස්සනයි. 🙏🙏🙏 ශ්‍රී උත්පල වර්ණ දෙවි පිහිටයි.......🙏🙏🙏
@praboddarmasiri5844
@praboddarmasiri5844 20 күн бұрын
භාග්‍යවත් ගෞතම මුනිඳු ආදරයෙන් සරණ ගිය මහා උපුල්වන් දෙවිහාමුදුරුවෝ... සුදූ තුරඟ වාහන කරගත් ලක්‌ ආකාශ අධිපති,පර්ජන්‍ය දේව සේනාධිපති, මේඝවර්ණ දෙවියෝ 🙏🙏🙏
@IreshaLakmali-qp8or
@IreshaLakmali-qp8or 8 ай бұрын
සාදු සාදු සා මා පතන සියලු පාර්තනා ඉශ්ට කර දෙන සේක් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏
@malkanthiDurage
@malkanthiDurage 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏.ඒ හඬ භාවනාවක් පින්වන්ත හාමුදුරුවනේ .❤❤❤
@AnujaPabasara-j9l
@AnujaPabasara-j9l 4 ай бұрын
ඒ කටහඩ අහන්න අහන්න ආස හිතෙනො ❤🙏 ශි උප්පලවන්න දෙව් පිහිටයි 🙏🙏🙏
@nipunikavibashani4999
@nipunikavibashani4999 25 күн бұрын
අනේ ඔබ වහන්සේගේ හඩ බාවනාවක් අපේ හාමුදුරුවෝනේ.. සියලුම දුක් නැති කරලා හිත එක්තැන් වෙනවා මේ හඩට....තුනුරුවන් සරනයි...සියලූ දෙවියෝ රකිත්වා 🙏
@susanthikahemamalisusanthi7136
@susanthikahemamalisusanthi7136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිල වර්ණ දෙවිඳුගේ කාල වර්ණ lazada ❤️❤️❤️❤️😁😍😍.උප්පල දෙවියන්ගේ පිහිටයි
@ruchirasooriyaarachchi1684
@ruchirasooriyaarachchi1684 5 ай бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
@nishanthigamage4357
@nishanthigamage4357 9 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏හරිම ලස්සනයි බවි බන ගොඩක් පිංන් 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි.. 🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🌷❤️
@nishanthigamage4357
@nishanthigamage4357 9 ай бұрын
@@dewakatha තව කවි බනක් දමන්න කො මෙි කවි බන අහන්න අහාන්න අසායි තෙරැවන් සරනයි🙏🙏🙏🙏🌷🌷🌷
@dewakatha
@dewakatha 9 ай бұрын
@@nishanthigamage4357 හොඳයි...❤️ ස්තූතියි 🙏
@AnuAnulawathi
@AnuAnulawathi 16 күн бұрын
Sakkaradaviyanta Mage names karayewewa budusaranai sadu sadu sadu 🙏🙏🙏💖
@dewnichamathka1198
@dewnichamathka1198 9 ай бұрын
ගොඩක් පින්..... ❤❤ ලස්සනයී දෙවිදුගේ වර්ණනාව. 🙏🙏🙏
@DilithaBhagyantha
@DilithaBhagyantha 9 күн бұрын
ඇත්ත. උපුල්වන් දෙවියන් යනු විශ්ණු දෙවියන් නෙවෙයි.... උපුල්වන් දෙවියන් යනු සම්‍යදඍෂ්ඨික දෙවිකෙනෙක්......🎉🎉🎉🎉❤
@shanthaperera3593
@shanthaperera3593 9 ай бұрын
තෙරැවන්සරනයි හාමුදුරුවනේ ❤️🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි...🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🌷❤️🪻
@sangeethpriyasad6056
@sangeethpriyasad6056 9 ай бұрын
හැම එකාම විශ්ණු කියනවා,හොදට බලන්න උපුල්වන් දෙවියන්ගේ වාහනේ දිහා....සුදු අශ්වයෙක්....ඒ තමා සම්බුදු සාසනේ ආරක්ෂා කරන නියම දෙවියන්,විශ්ණු නෙමේ.....🙏
@kjsn770
@kjsn770 8 ай бұрын
ඒ කියන්නේ උපුල්වන් දෙවියන් කියන්නේ විශ්ණු දෙවියන් නෙමේද
@PasinduPinsara-dw2wx
@PasinduPinsara-dw2wx 8 ай бұрын
​@@kjsn770 නෑ මෙම දෙවියන්ටත් විෂ්ණු කියලා කියනවා. මේ උපුල්වන් විෂ්ණු. අනිත් කෙනා නාරායන් විෂ්ණු. එයා තමා ගුරුලා පිටේ ඉන්නේ. මේ දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද හින්දු ධර්මය නිර්මාණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට අදාල දෙවිවරු විකෘති කරලා. 👍
@PasinduPinsara-dw2wx
@PasinduPinsara-dw2wx 8 ай бұрын
​​@kjsn770 නෑ මෙම දෙවියන්ටත් විෂ්ණු කියලා කියනවා. මේ උපුල්වන් විෂ්ණු. අනිත් කෙනා නාරායන් විෂ්ණු. එයා තමා ගුරුලා පිටේ ඉන්නේ. මේ දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද හින්දු ධර්මය නිර්මාණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට අදාල දෙවිවරු විකෘති කරලා. 👍
@Sampath610
@Sampath610 7 ай бұрын
දෙන්නෙක්​@@kjsn770
@harsh3623
@harsh3623 7 ай бұрын
නෑ,එ තුමාටත් උපුල්වන් විශ්නු කියනවා. උපුල්වන් කියන්නෙ නීලපැහැති කියාන එකයි.නමුත් බුදුහිමිගේ බුදු සසුන ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් සුදු අශ්වයා පිට නැගි මෙතුමායි
@ChinthakaChathuranga-m3d
@ChinthakaChathuranga-m3d 7 ай бұрын
සමස්ත ලන්කාවම ආරක්ෂා කරන සම්බුදු සසුන සුරකින. මාතර දෙවිනුවර මහ දෙව්ලෙ වැඩ සිටින උතුම් .. උපුල්වන් ශ්‍රී උප්පලවර්ණ දෙවිපිහිටයි ! හැමෝටම
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 9 күн бұрын
මගේ දෙවෙනි මල්ලීට අවුරුදු 17 ඉදලාම අසනීපෙන් ඉන්නේ..එයාට උපුල්වන් දෙවියන්ගේ පිහිටෙන් සුව වෙන්න ඕනේ..පුදුම දුකක් ඒ ලමයා විදින්නේ..මට හරි අමාරුයි ඒ වේදනාව බලන්න..එක ලෙඩක් ඉවර වෙද්දී තව ලෙඩක් හැදෙනවා..අනේ දෙවියනේ මොන අකුසලයක් ද කියලා මම දන්නේ නෑ....ඒත් දෙවියනේ මගේ සහෝදර ප්‍රේමයේ අනුහසින්..මං කළ පිං බල මහිමයෙන්..දෙවියනේ ඔබේ ආශීර්වාදයෙන් මේ දරුවට තියෙන හැම අසනීපයක්ම දුරු වේවා දෙවියනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurimalsarika2661
@isurimalsarika2661 2 ай бұрын
ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නීරෝගී සුව ලැබේවා !! උතුම් නිවන් සම්පත්තියම වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diniwijerathna7990
@diniwijerathna7990 Ай бұрын
දෙවිඳු upulwan pihita ලැබේවා .....🙏🌹🙏🌹🙏🌹
@dineshkrishantha5512
@dineshkrishantha5512 17 күн бұрын
sathya hela parishudda buddhaputra maha upulvan devinduge pihita matath, mage adyapanayath, rate silu denatath laebevaa
@induheendeniya9985
@induheendeniya9985 Ай бұрын
Mathu.buduwena. sri maha.vishnu deviyanta mepin.anumodan wethwa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DisnaKumari-o4y
@DisnaKumari-o4y 9 ай бұрын
ඒ කටහඬ අහන්නත් අපි පින් කරල තියෙනවා සාධු සාධු🙏🙏🙏
@UdaraVimukthi-rx3pq
@UdaraVimukthi-rx3pq 2 ай бұрын
අනිවාර්යයෙන් 🙏🙏
@NethmiNavodya-m1z
@NethmiNavodya-m1z 16 күн бұрын
කනට හරිම මිහිරියි හාමුදුරුවනේ ඔබට බුදු සරණයි ඔබ වැදූ අම්මා තාත්තා ටද පින් සිදු වේවා ❤️❤️
@damayanthai9743
@damayanthai9743 Ай бұрын
සිත නිවෙන කට හඩක් 🙏🙏🙏
@udayasuranga1609
@udayasuranga1609 9 ай бұрын
උපුල් වන් දෙවිදුන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට..🌷❤️😊
@HasithaAruna
@HasithaAruna 5 ай бұрын
❤️❤️❤️හරිම මිහිරි කට හඩ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ShasmithaAkash
@ShasmithaAkash 8 ай бұрын
ශ්‍රී උත්පලවන්ණ දෙවි පිහිටයි 🥺❤️❤️🌸💓🙏🏼🙏🏼
@KumuduKumari-gb6wz
@KumuduKumari-gb6wz 15 күн бұрын
ඔබ වහන්සේගේ හඩ බාවනාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@maheshabandara4579
@maheshabandara4579 22 күн бұрын
මේ හැමෝම comment කරල ඉල්ලා තියෙන සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා !!!❤️🙏🙏🙏
@anomabriyatrice3295
@anomabriyatrice3295 5 ай бұрын
ඔබ වහන්සේ ට කෙලෙස් දුරු කොට නිවන්සුව ලබක්නට ශක්තිය ලැබේවා
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
🌹දෙවිනුවර ශ්‍රී උත්පලවර්ණ දේව වරුණාව🌹 කවි බණ|upulwan deviyo kawi bana|kotiyagala sarananda thero|
8:39
Kotiyagala Sarananda thero |කොටියාගල සාරානන්ද හිමි
Рет қаралды 8 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН