USA Green Card Questions | ප්‍රශ්න සියල්ලට පිළිතුරු | Job Experience එකෙන් apply කරන හැටි DV 2026

  Рет қаралды 1,219

Hello Guys

Hello Guys

Күн бұрын

🇺🇸 නොමිලේම ඇමරිකාවේ ස්ථීර පදිංචියට යන්න කැමතිද? 🇺🇸
අපි කලින් දාපු වීඩියෝ එක ගොඩ දෙනෙක් බලල ප්‍රශ්න ගොඩක් අහලා තිබුනා. ඉතින් අපි හිතුවා ඒ ප්‍රශ්න ඔක්කොටම එක වීඩියෝ එකකින් උත්තර දෙන්න ඕනෙ කියල. ඒ වගේම A/L නැතුව ජොබ් experience එකෙන් මේකට apply කරන්නෙ කොහොමද කියලත් අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරල දෙනවා. ඉවර වෙනකන්ම බලල ඔයත් අදම apply කරන්න.
වීඩියෝ එකේ අපි දාන්නං කියපු ලින්ක් ටික තමයි මේ.
🔥 ග්‍රීන් කාඩ් අයදුම් කරන්න නිල වෙබ් අඩවිය - dvprogram.stat...
🔥 ඕ-නෙට් වෙබ් අඩවිය - www.onetonline...
🔥 Apply කරන හැටි තියෙන web පිටුව - travel.state.g...
මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාලගෙ යාලුවෝ හැමෝටම share කරන්නත් අමතක කරන්න එපා. ඇමරිකාවට උනත් යාලුවොත් එක්කම යන්න පුලුවන් උනොත් නේහ් හොදම... 😊
ඔයාලට ප්‍රශ්න තියෙනවා නන් පහලින් comment කරන්න.
ජය වේවා!
usa green card 2026 green card questions dv lottery 2026 how to apply for green card usa dv lottery guide green card job experience green card application process sinhala dv guide green card eligibility apply for dv lottery us immigration process dv 2026 tips green card sinhala tutorial ජෝබ් experience වලින් green card ඇමරිකා ග්‍රීන් කාඩ් dv lottery questions us visa application apply for green card from sri lanka sinhala green card guide dv lottery sinhala dv lottery job experience green card job experience
🔥 See our other videos in the description below!
⭐️ ======================================
Hello guys! Welcome to our KZbin channel!
We're one of those couples who record everything whenever we go out but keep them in our phones until the storage runs out! Finally, we created this channel and put our content for you to enjoy!
Subscribe and follow us to discover more!
⭐️ ======================================
අපේ තවත් වීඩියෝ:
• Stargazing - Lost Maples State Natural Area | තරු කඩා හැලුන දවසක් ➡️ • Stargazing - Lost Mapl...
• 4th of July Fireworks 2024 | ඇමරිකාවේ සුපිරි මල් වෙඩි සංදර්ශනය ➡️ • 4th of July Fireworks ...
• Valentine's Day Hibachi Show at Fujiyama Steakhouse - Austin, TX | ඇඟ හිරිවැටෙන හිබාචි ප්‍රදර්ශණය ➡️ • Valentine's Day Hibach...
• The Great American Solar Eclipse | අප්‍රේල් 8 වෙනිදා ඇමරිකාවේ ඔස්ටින් නගරයට දිස් වූ පුර්ණ සුර්යග්‍රහණය. ➡️ • 2024 The Great America...
• San Antonio Japanese Tea Garden | ටෙක්සාස් හුණුගල් කොරියේ උද්‍යානය ➡️ • San Antonio Japanese T...
• San Antonio Ice Skating | ඇමරිකාවේ අයිස් වල ලිස්සා යෑම ➡️ • San Antonio Ice Skatin...
⭐️ ======================================
All Products and Gear Mentioned in this video
========================================
• Apple iPhone 15 Pro Max ➡️
• Apple iPhone 14 Pro Max ➡️
• DJI Mini 3 ➡️
⭐️ =================
Connect with us!
====================
Facebook: ➡︎ / helloguyslk
IG: ➡︎ / helloguyslk
#srilanka #beauty #dance #drone #iphone #cinematic #video #america #texas #hello #usa #vlog #happy #enjoy

Пікірлер: 59
@trinilabatcho6264
@trinilabatcho6264 2 күн бұрын
Small correction - AL fail nan degree ekak thiyenawa nan issue ekak naha quwa eka waradi. DV Lottery eke minimum qualification walata AL 3 passes oney. Degree ekak thibilath AL fail nan AL walin apply karanna baha. Ehemanan next option eka job category thamai.
@HelloGuysLK
@HelloGuysLK 2 күн бұрын
Thanks for your comment! 😊 DV lottery එකේ requirement එක තියෙන්නෙ "at least a high school education or its equivalent" කියල. සාමාන්‍යයෙන් පිලිගත් bachelor degree එකක් complete කරා කියන්නෙ මේ high school education එකට වඩා ඉහලයි. අපි ඒ විදිහට සළකල තමයි එහෙම කිව්වෙ. මේක US government website එකේ නන් දාල නෑ හැබැයි. ඔයා හරියටම දන්නවද degree එකක් විතරක් තිබ්බට පිලිගන්නෙ නෑ කියල?
@hamaabMere
@hamaabMere 2 күн бұрын
A/L S3 නැහැ IT වලින් NVQ Level 4 තියෙනවා ඒ certificate එක A/L S3 ට සමානයි NVQ එකෙන් බැරි වෙයි ද
@HelloGuysLK
@HelloGuysLK Күн бұрын
NVQ එක ගැන නන් හරියටම දන්නෙ නෑ. විස්තරයක් ලැබුනොත් කියන්නන්...
@hamaabMere
@hamaabMere Күн бұрын
@@HelloGuysLK Ayya hoyala kiynnako
@zil743
@zil743 Күн бұрын
​@@HelloGuysLKඅක්කෙ මන් ඇප්ලයි කරනකොට අම්මගෙ තාත්තගේ විසතර දාලා බැරිද ඇප්ප්ලයි කරන්න අම්මයි ,තාත්තටයි මගේ විස්තර දාන්න පුලුවන්ද එතකොට ඒ කාටහරි ආවම මටත් එන්න පුලුවන්ද මට ලබන ජනවාරි වලට 20ඉ 🙄
@HelloGuysLK
@HelloGuysLK 9 сағат бұрын
අම්මට තාත්තට A/L සුදුසුකම් තියෙනව නන් එහෙම දාන්න පුළුවන්. එතකොට එයාලගෙ දරුව විදිහට ඔයාටත් යන්න පුළුවන්... 😊
@hamaabMere
@hamaabMere 2 күн бұрын
Mata A/L nehe hebai mm south Korea vala veda krnne mata apply krnna berida
@HelloGuysLK
@HelloGuysLK Күн бұрын
South Korea ඉන්න එක නන් අවුලක් නෑ. හැබැයි A/L නැත්තන් බෑ. Degree එකක් වගේ කරල තියෙනවද?
@hamaabMere
@hamaabMere Күн бұрын
@@HelloGuysLK degree ekak ne
@HelloGuysLK
@HelloGuysLK 13 сағат бұрын
එහෙනන් job experience එකෙන් පුලුවන්ද බලන්න. මේ වීඩියෝ එකේ පෙන්නනවා බලන හැටි.
@ajithliyanage843
@ajithliyanage843 5 күн бұрын
Very good. 🎉
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
😍
@roshanperera8223
@roshanperera8223 5 күн бұрын
Degrees thiyena ayage AL certificates interview ekedi balanawada ?
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
නැහැ. Degree certificate එක තිබ්බම ඇති. 😊
@Ishara-o1z
@Ishara-o1z 3 күн бұрын
Sponsor kenek hoya ganne kohomada. Please help me
@HelloGuysLK
@HelloGuysLK 3 күн бұрын
ඔයාට lottery එක ඇදුනද?
@Ishara-o1z
@Ishara-o1z 2 күн бұрын
@@HelloGuysLK yes.
@Ishara-o1z
@Ishara-o1z 2 күн бұрын
Please reply me
@HelloGuysLK
@HelloGuysLK 2 күн бұрын
ඔයාගෙ නෑදෑයෙක්, යාලුවෙක් වගේ කවුරුවත් හොයාගන්න නැද්ද USA වලින්?
@Ishara-o1z
@Ishara-o1z 2 күн бұрын
@@HelloGuysLK ahema kauruth nane
@isharaperera-xr4ce
@isharaperera-xr4ce 4 күн бұрын
USA wala parmacy hari Nursing yanna igana ganna one kohomda hoda course monawada kiyala dennako..
@HelloGuysLK
@HelloGuysLK 4 күн бұрын
ඒ ගැන නන් අපිට ලොකු අදහසක් නෑ. පොඩ්ඩක් හොයල බලන්න වෙනව. 😕
@PhoenixF22Raptor
@PhoenixF22Raptor 3 күн бұрын
Nursing yannanam RN ho CN karanna ona saha mehe exam eka pass wenna ona. RN karanaqanam crdit 60 k thiyenna ona. Lankawe nursing karala nethnam mehe full time ho part time comunity college ekakata gihin saha inpasu univercygihin RN degree eka ganna puluwan.
@HelloGuysLK
@HelloGuysLK 3 күн бұрын
Thanks! 😍
@IshankaDilrukshi-oe9oe
@IshankaDilrukshi-oe9oe 5 күн бұрын
Akke oyala photo eka gedarada gaththe studio ekenda Me krama deken hodama kramaya kumakda
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
Hodama kramaya kiyanne mehemai oyata hari vidiyata photo eka ganna puluwan nam hoda phone ekak thiyenawanam oyata gedarama ganna puluwan Pahasukam madinam oyata studio ekakata gihin aran dana eka thamai hoda Gedarada gaththe studio ekakada gatte kiyala hoyanne egollo egollo dila thiyena piliwela anugamanaya karala photo eka e pramithiyen aran thiyenawanam echcharai 👌
@IshankaDilrukshi-oe9oe
@IshankaDilrukshi-oe9oe 4 күн бұрын
Thank you akke
@IshankaDilrukshi-oe9oe
@IshankaDilrukshi-oe9oe 4 күн бұрын
Akke amarikawe giyama lankawe ayata pahasu state tikaka video ekak karannakoo ❤
@HelloGuysLK
@HelloGuysLK 4 күн бұрын
හරි අපි කරන්නන්. 😍
@preethiperera9261
@preethiperera9261 3 күн бұрын
ස්පොන්සර් නැතුව බෑ නේද වින් කරත් එන්න මුලින්ම ඒක කිව්ව නම් හරි .ඔය දෙන්න ස්පොන්සර් කරනව ද
@HelloGuysLK
@HelloGuysLK 3 күн бұрын
Win කරොත් sponsor කෙනෙක් හොයා ගන්න ඕනෙ තමයි. ඒත් ඒ ගැන හිතල නොදා ඉන්න එක අපරාදෙනෙ. Sponsor කෙනෙක් කොහොම හරි හොයාගන්න පුළුවන්. බැරිම උනොත් සල්ලි වලට හරි. 🙂
@preethiperera9261
@preethiperera9261 3 күн бұрын
@@HelloGuysLK ස්තුති
@HelloGuysLK
@HelloGuysLK 2 күн бұрын
😍
@ChathurangaRathnayake-n9g
@ChathurangaRathnayake-n9g 5 күн бұрын
mama ilaga mase a/l exam liyanne man danna oni high school no degree da ? high school degree da ?
@HelloGuysLK
@HelloGuysLK 4 күн бұрын
A/L නැතුව දාන්න එපා. Reject වෙනවා. ඊලග පාර එකටම දාන්න A/L ඉවර කරලා. 😊
@dinidudissanayake8735
@dinidudissanayake8735 5 күн бұрын
A/L old Silabars subject 3k pass campas YES thiyanawa interview 1kedi A/L pass vidihata piligannawada,,,podi pahadili kirimak karanda 🙏🙏
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
Old syllabus කිව්වෙ subjects 3ට වඩා තිබ්බද? 🤔
@dinidudissanayake8735
@dinidudissanayake8735 5 күн бұрын
ow..2001 Thamae me kramaya wenas une vishayan 3k kale man praivat Damme Subject 3 privat danda ba
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
Exam එක pass නන් ප්‍රශ්නයක් නෑ. හැබැයි subject 3ක් විතරක් පාස් කියන්නෙ exam එක පාස්ද කියල අපි දන්නෙ නෑ. ඒක පොඩ්ඩක් හොයල බලන්න. අලුත් syllabus එකේ නන් subject තුනෙන් තුනම පාස් වෙන්න ඕනෙ...
@wikumrupasingha5138
@wikumrupasingha5138 5 күн бұрын
Vocational School category එකට යන්නේ මොන වගේ ඒවද?
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
ලංකාවෙ තියෙන training college එකකින් මොකක් හරි course එකක් කරල තියෙනව නන් ඒක දාන්න පුළුවන්. උදා: german tech. අපි දන්න විදිහට නන් ඒ හැම එකකටම ගන්නෙ A/L පාස් අය. එහෙම නන් කොහොමත් ගැටලුවක් නෑ.
@wikumrupasingha5138
@wikumrupasingha5138 4 күн бұрын
@@HelloGuysLK ඒක government වෙන්නම ඕනේද?
@HelloGuysLK
@HelloGuysLK 4 күн бұрын
නැහැ. A/L පාස් නන් ගැටලුවක් නෑ.
@wikumrupasingha5138
@wikumrupasingha5138 4 күн бұрын
@@HelloGuysLK working experience වලින් දානව නං ඒ category වලින් මොකක්ද select කරන්න ඕනේ?
@HelloGuysLK
@HelloGuysLK 4 күн бұрын
ඔයාට තියෙන education level එක දාන්න.
@oshansanjaya
@oshansanjaya 3 күн бұрын
පොටෝ ඒක පොන් එකෙන් ගැහුවොත් අවුලක් නැද්ද අක්කෙ
@HelloGuysLK
@HelloGuysLK 3 күн бұрын
කිසිම අවුලක් නෑ. හරියට ගහගන්න පුළුවන් නන් එච්චරයි. අපේ කලින් video එක බලන්න. මේ ගැන කතා කරනව. USA Green Card 2026 | පවුලේ හැමෝම එක්ක ඇමරිකාවේ පදිංචියට යමුද? | Step By Step Guide | Sinhala | DV kzbin.info/www/bejne/aorVgqeQrJaojrM
@oshansanjaya
@oshansanjaya 3 күн бұрын
@@HelloGuysLK Thank you akkii ❤️🙂
@HelloGuysLK
@HelloGuysLK 2 күн бұрын
You're welcome! 😍
@kanesaratnammayooran3392
@kanesaratnammayooran3392 5 күн бұрын
Im tamil married people 2 time apply karanna puluwanda .
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
Yes if both qualified, both can have two applications for each othe. 😊
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 5 күн бұрын
Next year marry karann inne ehm e nisa married kyl dammt kmk nadda naththan single kyl dnnd
@HelloGuysLK
@HelloGuysLK 5 күн бұрын
Single කියලා දාන්න. දැනට married නැති හින්දා...
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 Күн бұрын
​@@HelloGuysLKthankyou ❤
@HelloGuysLK
@HelloGuysLK 9 сағат бұрын
You're welcome! 😍
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,1 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
ඔයාගේ Green Card Application එක Reject වෙන්නේ ඇයි?
4:34
US අහස යට / US Ahasa Yata
Рет қаралды 1,3 М.
84 - කවුද මේ Sponsor | Role of a Sponsor
23:29
PasanNivasa
Рет қаралды 41 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24