මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸

  Рет қаралды 168,686

Fairoza Fairooz (Fero)

Fairoza Fairooz (Fero)

Күн бұрын

Hi ළමායි! 🙊
ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුව video එකක් තමයි මේ! තව ප්‍රශ්න තියෙනවානං comment එකක් දාගෙන යන්න! ♥️
Thanks for watching!
Edited by: Vidul Fernando

Пікірлер: 279
@GaganiKawya
@GaganiKawya 4 ай бұрын
ඇත්තට ම ලංකාවේ ළමයින්ට පෙන්නන ඕන රට ගිහින් විඳින ජිවිතේට වඩා ලංකාව වගේ රටකින් ප්‍රශ්න තියාගන එවා ජයගෙන ඔය වගේ තැනකට එන ක්‍රමය කවුරුත් එහෙම කියන්නේ නෑ නේ ඉතින් එ අතින් ඔයා හරි ම් වැදගත් විදිහට එ හැමදේම කියල දුන්නා❤
@sachii_Amii2001
@sachii_Amii2001 4 ай бұрын
උත්සාහවන්ත ගෑණු ළමයෙක්.උගත්කම ගෑණු කෙනෙක්ට ගොඩක් වටිනවා.ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@ama_online
@ama_online 4 ай бұрын
අන්තිම එක ඇත්ත. මාත් ඉන්නේ chance එකක් missed වෙලා demotivate වෙලා ආයේ නැගිටින stage එකක. මටත් offer එකක් ආවා ගොඩාක් try කරලා. සතුටට හැමෝටම කිව්වේ 😂😂 වැඩේ වුනේ නෑ😢. all is well akka. Good luck for your future ❤🎉
@theerthakaya8427
@theerthakaya8427 3 ай бұрын
කව්රු මොනව කිව්වත් මැරෙන්න කලින් යන්න ඕන රටක් තමයි ඇමරිකාව කියන්නේ.ඒක වෙනම ලෙවල් එකක්.ඒ හැඟීම වෙන රටකින් ලොාවෙත් ගන්න බැහැ❤
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 3 ай бұрын
Maget asava eka marena klin yna tibbnm athi
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 ай бұрын
ow eka aththa...mn England inne,meheth lankawa wagemai building gaththama,gewal working culture ewa same wagema thamai..buildings godak ewa lankaweth thiyenawa mehe wagema..education,law ewa suddage ewamane lankawe thiyenne..wenasak danenne naha..eth USA kiyanne wenama ratak, film ekak baluwath e vibe eka USA walin witharamai enne, UK,China,france na malata na e vibes..Japan walath ehemai amuthuma vibe ekak...ewage ratawal loke adui..matath asai USA,Seatlle,NYC,las vegas ehema tour karanna....eka wenama deyak
@sapnapabasara4303
@sapnapabasara4303 3 ай бұрын
Keep it private until it actually happens මේක මාත් ගොඩක් believe කරන දෙයක්... ඒත් මම කාටවත් නොකිව්වට අපේ ගෙදර අයට ඒ දේවල් පිටට නොකිය ඉන්න හරි අමාරුයි.... එපා කියන්නත් ඒ දේවල් කියනව.... මගෙ ඉගනීම සම්බන්ධ දේවල් තමා මම කියනවට කැමති නැත්තෙ... අනිත් දේවල් නම් ඉතින් කිව්වත් නැතත් මට වැඩක් නෑ.... මොකද ගොඩක් ඉගන ගත්තෙ නැති මිනිස්සු හරියට අපි ගැන හොයල බලනව 😂 මම කැමතිම character එකක් ඔයා.... thank you... මේ දේවල් කිව්වට
@lakmal10210
@lakmal10210 4 ай бұрын
ඔයා අන්තිමට කිව්ව එක හරි කාටවත් කියන්න එපා success වෙන එක නම් .
@warnavijayangakankanange
@warnavijayangakankanange 3 ай бұрын
ස්තුතියි motivation වලට. වැදගත්ම වෙලාවක දකින්න ලැබුන වීඩියෝ එකක්.
@Theworldandworlds
@Theworldandworlds 3 ай бұрын
ඔබේ සැලසුම් කාටවත් කියන්න යන්න එපා.....ප්‍රතිඵල තමන් වෙනුවෙන් කතා කරන තෙක් රැඳී සිටින්න.......good luck akki
@nethmiimalshi5994
@nethmiimalshi5994 3 ай бұрын
පරිස්සමින් ඉන්න අක්කි එයාගෙ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ඨ වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි 😊😊😊 නෙතු නංගි ❤❤❤
@Smak78
@Smak78 4 ай бұрын
බොහෝදුරට ඔයාගේ අලුත් ඉරණම් කාරයාව එහෙදි හම්බුවෙයි.... (All the very best)
@mtnation7916
@mtnation7916 3 ай бұрын
මමත් USA වීසා ඉල්ලුම් කරලා ඉන්නේ දෙසැම්බර් 02 වෙනිදා Interview එක......🥰🥰🥰
@krishangunaratne5001
@krishangunaratne5001 3 ай бұрын
All the best preparation is very important specially documentation
@Daveeff
@Daveeff 3 ай бұрын
Wish u great luck for the interview
@moon.1111.
@moon.1111. 3 ай бұрын
Congratulations ❤🎉
@sithirasathsara
@sithirasathsara 3 ай бұрын
Good luck
@saduninisansala6991
@saduninisansala6991 3 ай бұрын
Congratulations!! ❤❤
@sasi1606
@sasi1606 3 ай бұрын
අක්කා අන්තිමට කිව්ව දේනම් මාත් පිලිගනවා. ඇස්වහ කටවහ පැත්තකින් තියමුකෝ හැමෝටම කිය කිය ගිහිල්ලා කරගන්න බැරි උනාම දැනෙන දුක, ලැජ්ජාව ගැනම හිතලා නොකියා ඉන්නවා 😂😂 Anyway අක්කේ apply කරද්දි ඕන උන documents , එතකොට visa process , interview එක එහෙම ඒ විස්තරත් කියන්නකෝ 🥺. එතකොට university එකේ වීඩියෝස්. අක්කගෙ අනිත් facilities (accommodatios) ගැනත් කියන්න ❤.
@KanchuKa
@KanchuKa 4 ай бұрын
❤ welcome back
@FairozaFairooz
@FairozaFairooz 4 ай бұрын
Thank you boss! 🫡♥️
@Insidenews752
@Insidenews752 3 ай бұрын
අනේ මංදා අක්කා හැමදේම වැරදිලා ඉද්දි මේක බැලුවේ...හිතට සහනයක් කියන වචන
@chandanagihanperera5306
@chandanagihanperera5306 3 ай бұрын
Wish you all the best madam!! You deserve more and more.. from your very first batch of students🤩
@nilan_prr
@nilan_prr 3 ай бұрын
I wish her all the best! but it's pretty straight forward to come to the U.S. for graduate or PHD programs. It only gets a little tricky when you come for a bachelor's or a community college. Coming to the U.S. in 2008 with only few thousand dollars and starting at a community college in San Francisco Bay area was a huge leap of faith for me. I still remember my visa interview at the U.S. embassy in Sri Lanka - the officer only asked me three questions before approving it! This journey has been filled with challenges and growth, and I’m grateful for every step. Now looking back, I don't know how I did it. I wish all you dreamers the best!! Don't stop believing!!!
@moshe9507
@moshe9507 8 күн бұрын
Thank u very much for sharing this❤
@tharangajayarani325
@tharangajayarani325 3 ай бұрын
Background music eka netuwa vedio karanna dr, thanks details walata good luck dr❤️❤️
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 3 ай бұрын
Thank you fero akka... me api goda denekuge heenayak. Me video eka godak watinawa. .❤
@Tikka-i3h
@Tikka-i3h 4 ай бұрын
ඔයා වගේම ඉන්දියාවෙ නිලියක් ඉන්නවා අර මේ දවස්වල ජනප්‍රිය උනේ සිංදුවක් මට ඒක මතක නෑ
@HirunaBandara-u4u
@HirunaBandara-u4u 3 ай бұрын
Thank you for sharing procedure and your experience. Reduce the loudness of the background music cause it's bit disturbing and voice may not clear at some points.
@SachiSilva-y3p
@SachiSilva-y3p 3 ай бұрын
මට හරිම සතුටක්න්දැනුන නංගි ඔයාව ඔහොම දැක්කම... දෙවිපිහිටයිඔයාට
@manoc126
@manoc126 4 ай бұрын
නියමයි ferro. තව දේවල් ටිකක් තියනව දැනගන්න. I20 Document එකේ funding details කොහොමද තිබ්බෙ? GTA/GRA එකක් secure කරගන්න GPA එක බලපානවද? සහ ඒවට වෙනම apply කරන්න ඕනද portal එකෙන් program එකට apply කරන එකට අමතරව? Visa process එකේදි home ties පෙන්නන්න කරපු දේවල් මොනවද? මේවට ඊලග video එකෙන් answers ගේන්න. instagram එකේ messege එකක් දාල ඇති පුලුවන් වෙලාවක බලල reply එකක් දාන්න. Good luck❤️
@nesh_s
@nesh_s Ай бұрын
You have become my role model❤️✨️
@thathsaranihemapala765
@thathsaranihemapala765 4 ай бұрын
Thank you so much for detail ❤ And please continue the blogging 🎉
@hkanil9702
@hkanil9702 2 ай бұрын
Akki green card apply karala da awe. Harima lassanata pahadili kara. Niliyo ohee show walata rata gihin raganawata wada akka perfect ❤
@ravindu_yasas
@ravindu_yasas 4 ай бұрын
අන්තිම කතාව නම් 100% ඇත්ත‍.🙂
@KALINDU01
@KALINDU01 4 ай бұрын
😻🥰🔥 ජයෙන් ජය.ජයෙන් ජය.සුබ අනාගතයක් වෙිවා!!!
@NetITGeeks
@NetITGeeks 3 ай бұрын
Congratulations Nangi.
@hishanofficial5573
@hishanofficial5573 3 ай бұрын
Proud of you ❤
@dinulakshani675
@dinulakshani675 14 күн бұрын
වීඩියෝ එක අන්තිමටම මේවත් දැම්ම නන් තමා වටින්නෙ. ආවට පස්සෙ ස්ට්‍රෙස් එක, ගෙදර අය මිස් වෙලා අඩපු හැටි තනියෙම කාමරේට වෙලා, තනියෙම හැම වැඩම කර ගන්න එක කොච්චර අමාරුද වගේ ඒව. තනියෙම එන්න දැගලුව වගේ නෙමෙයි ඒ දුක. මම නන් තනියෙම ඕස්ට්‍රේලියාවට ඇවිත් පූරුවෙ පවක් කර ගත්තෙ.
@imeshaminohari9658
@imeshaminohari9658 4 ай бұрын
අනිතම කතාවනම් හරියටම හරි❤❤❤❤
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n 3 ай бұрын
Background music adu karanna akkii.. very useful video ❤
@prabodharasangi182
@prabodharasangi182 3 ай бұрын
So proud of you Feroo♥️
@thyagisulakshani7033
@thyagisulakshani7033 3 ай бұрын
Akki oya thamai mage role model. Hemadama udeta inter enne oyge stories balanna. Eka parak hari oya ekka katha karanna labunoth kiyla mama hithanwa. Anyway Good luck akki❤
@MalkanthiJecob
@MalkanthiJecob 3 ай бұрын
සුපිරි කෙල්ලෙක්.Australia නොගිහින් US අපු එක හොදයි.ජය වේවා!
@praneethmadusanka2969
@praneethmadusanka2969 3 ай бұрын
Good luck Fero... ❤️💐
@Engineerbestintheworld14
@Engineerbestintheworld14 4 ай бұрын
Happy to hear your Master degree processing story and wishing you the best nd same way I was applied for Master degree in MSc. Computer Science,in Canada February 2025 intake (Ontario Tech University-Oshawa) , just waiting my visa to come out :) D
@sachinikalpana6150
@sachinikalpana6150 15 күн бұрын
I follow yr achievement as my dream to be RA in USA 🌸❤️
@rash6311
@rash6311 Ай бұрын
Haemadema clearly kiyananawa ❤ tnx .
@harindirathnawali8764
@harindirathnawali8764 4 ай бұрын
This gave me motivation. Thank you akki❤
@SWH-i5z
@SWH-i5z Ай бұрын
Akki AL wlt monada kale kiyalai lankawe campus eke karapu degree eka ganaith poddak kiynnako ❤️
@erandajanaka3790
@erandajanaka3790 4 ай бұрын
13:49 100% true...👍👍.
@sulanimaheshka9005
@sulanimaheshka9005 4 ай бұрын
So proud of you akka..and may everything work the best for you in the future as well😍😍🥰
@w.a.smadhusanka7681
@w.a.smadhusanka7681 3 ай бұрын
Positive vibe 🇺🇸 Where did you do your bachelors degree and where are you studying right now sister ?
@kjsn770
@kjsn770 4 ай бұрын
අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්ත..
@bhagyamapa4452
@bhagyamapa4452 3 ай бұрын
අන්තිමට කියපු දේ සම්පූර්ණ ඇත්ත 💯❤️
@MethsaniEllauda
@MethsaniEllauda 4 ай бұрын
Happy for you akki. I wish all the very best for your future 💕
@pabasisarathchandra30
@pabasisarathchandra30 4 ай бұрын
Welcome back fero ❤
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 3 ай бұрын
Ane fero akka dakkath සතුටුයි ❤❤
@isuruudara2907
@isuruudara2907 3 ай бұрын
Akkkita ohen hodama.hoda kenk hambenna kiyala wish krnwa ❤
@embrace25
@embrace25 4 ай бұрын
Video එකේ background music එක නම් හොඳටම වැඩි. කියන දේ පැහැදිලි මදි. පුළුවන් නම් video එක ආයේ upload කරන්න. Wishing you all the very best ❤
@Hahahatv2024
@Hahahatv2024 3 ай бұрын
Thank you akki..meka issarh path ekt godak wadgth mata..akki puluwan nm cost ek kochchark withra ynwad kiyla e gana poddak kiynnko..😊❤✨
@studywithminu6119
@studywithminu6119 4 ай бұрын
Akka english hadagnn widihath vlog ekak krnnko ❤❤
@deeveer1539
@deeveer1539 3 ай бұрын
Better late than never sister❤
@ARathnayaka-s2r
@ARathnayaka-s2r 3 ай бұрын
Old the best your golden life akke adarei❤❤
@nisansalagunawardana9140
@nisansalagunawardana9140 4 ай бұрын
ඔව් ඔයා අන්තිමට කිව්ව දේ හරියටම හරි. කට්ටියට කිව්වම හැමදේම පරක්කුයි.
@dudelucky2048
@dudelucky2048 3 ай бұрын
Good explanation.❤❤❤❤❤
@GaganiKawya
@GaganiKawya 4 ай бұрын
Thank you so much akki for your valuable advices ❤ special as a undergraduate student it's very helpful ❤
@nethulidhanapala7824
@nethulidhanapala7824 2 ай бұрын
අක්කි අපි Bachelor's apply කරොත් USA වලට, අපිට අක්කි වගේ tution fee manage කරගන්න part-time ඒ එක්කම apply කරගන්න පුළුවන් වෙයිද Bachelor's වලදි....
@amandabandara8048
@amandabandara8048 3 ай бұрын
Thank youu akkiiii 😘😘
@sujithellawala552
@sujithellawala552 4 ай бұрын
The thing you said finally is extremely correct akki ❤ Akki, After AL walin passe Bachelor’s degree ekakata USA walata apply karanna puluwanda? Science Stream eke program ekakata. I’ve just finished my ALs in Bio …That’s why I asked it…I’m gonna do IELTS in October end ..
@oshani-g1m
@oshani-g1m 19 күн бұрын
Akki was the entire tuition fee waived? I am a science student from the university of peradeniya. What I saw everywhere was that it's needed to have a 4 year degree in order to get a scholarship. But did you manage to get a schol with a 3 year degree?
@PRINCESS94-v8h
@PRINCESS94-v8h 3 ай бұрын
Hi fairooza nice to see you nangi... high school yana dawaswala dannawa oyawa...😍
@mrsheikh4166
@mrsheikh4166 4 ай бұрын
Congratulations 🎉 Math godak ewa karaddi kiyala karanne na
@_i8390
@_i8390 3 ай бұрын
Good luck miss ❤️
@cutiepei7209
@cutiepei7209 3 ай бұрын
Akki I got so many things from your vedio.Also I got a higher expectation ..........Thank you akki .❤❤.Thank you so much.
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 3 ай бұрын
Thawath informations share krgnna. Aththtama interesting mewa gana danaganna math asai masters wlta hoda country ekakata yanna. Dn undergraduate kenek mma.❤
@vidusaraboy
@vidusaraboy 4 ай бұрын
Video eka nan මාරු akke ❤😮
@FairozaFairooz
@FairozaFairooz 4 ай бұрын
Thank you ♥️
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 3 ай бұрын
Jayen jaya wewa nangi ! ❤
@ChocolateCrown
@ChocolateCrown 3 ай бұрын
Good luck nangi
@SunilJayasiri-p3d
@SunilJayasiri-p3d 3 ай бұрын
Akki, What did you learn until ol al?, bring a vlog from the beginning
@hanya9674
@hanya9674 4 ай бұрын
How did you find your accommodation, and what factors did you consider (location, cost, roommates)? What is the average cost of accommodation in the city or state where your university is located?
@sltraveleryoutube
@sltraveleryoutube 4 ай бұрын
All the best...
@sandalifernando2383
@sandalifernando2383 4 ай бұрын
Waiting for more videos from USA
@dil1602
@dil1602 4 ай бұрын
Akki Can you please explain the complete process of how we find relevant universities through websites😢
@piyuminisansala7238
@piyuminisansala7238 27 күн бұрын
Akka SOP haduwe wdyth ezplain karannko ❤
@FairozaFairooz
@FairozaFairooz 23 күн бұрын
Okayy video ekak karannann ♥️
@hirunisiriwardana7703
@hirunisiriwardana7703 3 ай бұрын
Thank you ❤
@moon.1111.
@moon.1111. 3 ай бұрын
පරිස්සමෙන් ඉන්න රත්තරං ..ආදරෙයි 🥰❤
@anjaleeniwarthana3720
@anjaleeniwarthana3720 4 ай бұрын
❤❤😍😍 thank you
@Anything_with_zee
@Anything_with_zee 3 ай бұрын
Please can u explain more details about fund details that u mentioned in the video
@kavindutharinda9809
@kavindutharinda9809 4 ай бұрын
HI.... oya oyata giya total cost eka kiwwe na neh. ewa one by one kiyanna ko. specialy total cost eka with uni fee
@nipunawijesinghe5845
@nipunawijesinghe5845 4 ай бұрын
Thank you akke 🖤
@sandaludeneth7506
@sandaludeneth7506 4 ай бұрын
Usa dream country ❤
@fitsam3472
@fitsam3472 4 ай бұрын
Kiwe na hariyata komada Funds hambenne kiyala . Funds komada Cover wenne . Please let us know .
@SuchiDeSilva-rx7rm
@SuchiDeSilva-rx7rm 4 ай бұрын
After long time ❤❤❤ miss you fero akki ❤❤❤
@aroundtheworld8461
@aroundtheworld8461 4 ай бұрын
What is this teacher assistantship thing. Is it something that comes along with the masters or a job offer?
@prathibhasankalani5671
@prathibhasankalani5671 Ай бұрын
Hi akki.. I'm following the TESL degree in University of kelaniya. what are the opportunities that I can get through this degree
@gimhanianuththara4842
@gimhanianuththara4842 4 ай бұрын
keep it private until it actually happens!! totally agree with you!
@AnjaloMaddumage
@AnjaloMaddumage 3 ай бұрын
Great❤❤❤❤ i wish you all the best of luck. I agree with your idea you said at last. Stay safe girl. ❤❤❤❤❤
@shenayashenaya6493
@shenayashenaya6493 3 ай бұрын
Superb motivating video.. but back ground sound is disturbing
@roshivlogssr8253
@roshivlogssr8253 3 ай бұрын
Good luck❤
@arvitimes7467
@arvitimes7467 4 ай бұрын
Digatama videos genna akki❤
@MeviduJayasinghe
@MeviduJayasinghe 3 ай бұрын
the last one is absolutely correct. Akki I want to know about what uni did you apply and Is there any offering range for each course?
@chesicafrenando5747
@chesicafrenando5747 3 ай бұрын
Oyh hri cute 😍❤️💃✨
@nimsaratec936
@nimsaratec936 4 ай бұрын
My dream akke ♥️🤩
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 4 ай бұрын
Wow harima lasanai, lasana video ekkak, Budusaranai
@dehamisanwedya2585
@dehamisanwedya2585 4 ай бұрын
Thank you akki ❤❤
@damithathamaleekwm
@damithathamaleekwm 2 ай бұрын
how did you find teacher assistant post
@TDA2022
@TDA2022 4 ай бұрын
❤ I agree with you .Even when I migrate I did everything private ✌🏻
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН