USB KIT හම් එක නැතිකර නිවරදිව සවිකරමු., usb kit connect

  Рет қаралды 27,166

Electronic danuma

Electronic danuma

Күн бұрын

USB KIT හම් එක නැතිකර ඈම්ප් එකකට නිවරදිව සවිකරන ආකාරය මෙම වීඩියෝ එක තුලින්. How to connect usb kit without noise , #amplifier , #usb_kit, #electronics
• අඩු මුදලින් ඈම්ප් එකක්...
• ඈම්ප් එකේ ශබ්දයට අනුව ...
• ස්ටීරියෝ ප්‍රී ඈම්ප් එ...

Пікірлер: 60
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
සුභ උදෑසනක් සර්.සර් දාන්න වීඩියෝ ඔක්කොම බලනවා මම .මේ දවස් වල ඇම්ප් එක හදාගෙන යනවා.සර් කියපු විදිහට .මට තව අවශ්‍යයයි amp එකට මයික් දෙකක් සෙට් කරන විදිහ ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.😊බොහොම ස්තූතියි සර් මේ වගේ දේවල් කියලා දෙනවට.ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි.
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි , ඉදිරියේදී කරමු
@FullRange114
@FullRange114 Жыл бұрын
සර් මේක බොහොම වැදගත් වීඩියෝවක් ❤
@SadaruwanGanidu
@SadaruwanGanidu 6 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක් 👍
@amilasadaruwan6793
@amilasadaruwan6793 Жыл бұрын
Sir දෙයක් අපිට කියලා දුන්නොත් ඒක සුපිරියක් තමයි
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර් දිගටම වීඩියෝ දාන්න🌟👍🔥
@ranjanw.k495
@ranjanw.k495 Жыл бұрын
වචනයෙන් පරිසම්ප්ත වටිනා ගුරුතුමෙක්, තව දේවල් දාන්න සර්
@electronicdanuma7067
@electronicdanuma7067 11 ай бұрын
ස්තූතියි
@MadurangaWickramaarachi
@MadurangaWickramaarachi 6 күн бұрын
Thank you sir 🎉❤.
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
බොහොම ස්තුති ඔබට
@kumarakumara691
@kumarakumara691 Жыл бұрын
ඩුවල් supply 24v walata filter දාන්නේ කොහොමද?
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 Жыл бұрын
Thank you very much ❤
@rajanarathnayaka
@rajanarathnayaka Жыл бұрын
අයියේ logic gates ගැන වීඩියෝ එකක් දාන්න
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Thank you sir..
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
බොහොම ස්තුතියි
@FullRange114
@FullRange114 Жыл бұрын
මේ කිට් එකේ සවුන්ඩ් පැහැදිලි නෑ අඩුයි මගෙ කිට් එකේ මේකෙ සවුන්ඩ් IC එක මාරු කරන විදිහ රෙසිස්ටර් මාරු කරන විදිහ කියල දෙන්න සර් කවුරුත් මෙම ගැටලු ගැන කිසිම වීඩ්යෝ එකක් කරල නෑ සර් ගෙන් මේ ගැන වීඩියෝ එකක් ඕන . ❤❤
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
Bluethooth walin deddi hum ekak ne aux eka gehuwama ay hum ekak enne
@nuwangamlath1566
@nuwangamlath1566 6 ай бұрын
Sir usb kit wala fm hariyata ahuwenne nathi ekai ahu unath fm eka pahadili nathi ekata karanna deyak nadda. Parana apu pelak kit walata hondata ahu wenawa fm dan ena aluth ewage fm aulne.
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
Aux mode ekedi sound wdi karata wdi wenne na neh..ai a
@NilankaSampath-re9dt
@NilankaSampath-re9dt Жыл бұрын
Computer power supliy akan usb kit akta supliy dunnahama ham akak anava aka kohomada hadanna
@BamunugeHemantha
@BamunugeHemantha 11 ай бұрын
Niyamai sir
@palliyagurugeupul9301
@palliyagurugeupul9301 Жыл бұрын
Ma sakit aka Pon cajar akakta y0da Ganna puluwanda
@lalithsakalasooriya6303
@lalithsakalasooriya6303 7 ай бұрын
Fan hum eka enawa eka neyikaranda bene.
@vidushatharangani-9649
@vidushatharangani-9649 Жыл бұрын
Echo ekkama mic ekak set karana hati kiyala denna sir
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
👍👍👍
@kaviya9567
@kaviya9567 Жыл бұрын
Sir DVD repair karana vidiya video ekk dennako 😊
@FullRange114
@FullRange114 Жыл бұрын
මේ කිට් එකේ සවුන් problem හදන හැටිත් ඕනෙ සර් ❤❤
@AshenDissanauake9-nc6pi
@AshenDissanauake9-nc6pi 9 ай бұрын
120 ohm-1v resistor එකක් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද?
@bhashithadissanayake6012
@bhashithadissanayake6012 Жыл бұрын
100ohm-1w resistor eka dammama over heat wenavane 5w resistor ekak dammoth aulak wenne nadda😢
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Gataluwak na ,danna
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
Tks sir
@H.A.RasangaInduwara
@H.A.RasangaInduwara Жыл бұрын
Oka gaththe kohenda
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
සර් ,අලි වැට circuit එක හදන ව්දිය ගැන වීඩියෝ එකක් කරනවද...🤝
@nishanthakumara4552
@nishanthakumara4552 4 ай бұрын
Karant eka madi ne ethakota pen eka ganne ne
@kasunchamara7673
@kasunchamara7673 4 ай бұрын
Mehema dammama regulator ic aka rath wenawane ahema wenne mokada
@prasadindika7652
@prasadindika7652 Жыл бұрын
Sir good morning. Please explain Pixel led circuit with arduino
@sujeewajinendra4777
@sujeewajinendra4777 10 ай бұрын
USB kit eka on karala FM Dammama no batt kiyala off wenne ai kiyala kiyanna puluwanda...
@goodfuture764
@goodfuture764 4 ай бұрын
Oya kase eka mageth wenawa.ara widiyata 100 ohm dala dunnama.dan eka danne na.
@upulupul9877
@upulupul9877 Жыл бұрын
❤❤❤❤
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?
@nvw5036
@nvw5036 Жыл бұрын
2200uf 35 v wadida
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Kamak na
@kasunrandika257
@kasunrandika257 11 ай бұрын
මේ සර්කිට් එක usb kit වලට විතරද හරියන්නේ amplifier වලට හරියන්නෙ නැද්ද
@danushkamaduranga3879
@danushkamaduranga3879 Жыл бұрын
මුලීක ඉලෙක්ට්‍රොනික් පාඩම් මාලාවේ IGBT ගැන පාඩමක් කරන්න සර්..
@kumarabandara1415
@kumarabandara1415 Жыл бұрын
බ්ලුටුත් කිට් එකේ හම් එකත් මේ විදියට නැති කරන්න පුළුවන් ද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Puluwan
@laiamyirmichelsa
@laiamyirmichelsa Жыл бұрын
මේකයි මහත්තය මන් rectifer diode check කරන එක බැලුව, මගේ ගැටළුව මගේ ලග 5.1 woffer එකක් තියනවා? කාලෙකට කලින් මේක cable ලෙඩක් නෙමෙයි මේක හදන්න දුන්න එයාල මගෙන් ලොකු මුදලක් ගත්ත? ඒත් දැන් මට සල්ලි නෑ අයිත් මේක on වෙන්න නෑ?ඉතින් මන් ගලවා බැලුව? එතකොට දැක්ක කලින් හදපු අය diode rectifer ගලවා check කරල දාල ki😮bord දැක්කම ඒක පේනවා? අයිත් මේක වැඩ නෑ ඒ rectifer diode අවුලක් ද? සර් කියපු විදියට එකේ diode 4rectifer තියනවා? එක අගක් පන්නල check කරන්න ගියොත් bord එකේ ඒ ලෙඩේ නැත්තම් අපරාදේ? මේක ගලවන්න නැතුව diode ටික බලන්න විදියක් නැද්ද
@srilankannaturea.a.k8869
@srilankannaturea.a.k8869 Жыл бұрын
මේ කිට් එකේ කොටස් පිලිස්සී ඇති විට එවා ගන්න තියේද?
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Ic nam hoyaganna amarui
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
Hum can be completely avoided, if separate power supplies are used for USB kit and the AMP, one for each. Or use a transformer with two separate voltage outputs. Audio hum is mainly due to common grounding.
@jeewabanduathukorala5736
@jeewabanduathukorala5736 8 күн бұрын
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
ඔය කිට් එකේ එෆ්.එම්. සිග්නල් අහුවෙනවා අඩුයි නෙ. Usb එක හයි කරන තහඩුවට අත තිබබාම හරියනවවා. විසඳුමක් තියෙනවා ද😮
@sachinkawshalya2402
@sachinkawshalya2402 Жыл бұрын
Oyava කන්ටැක් කරගන්න නම්බර් එකක් දෙන්න පුළුවන් ද
@KumarasiriGunasena
@KumarasiriGunasena 5 ай бұрын
Howtostoppoweramplifier.humm
@rajanarathnayaka
@rajanarathnayaka Жыл бұрын
අයියේ logic gates ගැන වීඩියෝ එකක් දාන්න
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
Aux mode ekedi sound wdi karata wdi wenne na neh..ai a
@uthpalachamikari7727
@uthpalachamikari7727 Жыл бұрын
❤❤
@FakrihFakrih-z7t
@FakrihFakrih-z7t Жыл бұрын
❤❤❤
How to Connect a USB Kit and Volume Control to an Stereo Amplifier EP - 2
9:30
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
USB Kit Humming problem sinhala Electronic sinhala Sinhala Electronic class USB Kit
8:51
DIY Powerful Ultra Bass Amplifier HDD Computer , No IC , Simple Circuit
11:14
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 19 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН