No video

USB පෝට් එක පාටින් හදුනාගනිමු

  Рет қаралды 53,156

Techie Cony

Techie Cony

Күн бұрын

Пікірлер: 182
@TechieCony
@TechieCony 2 жыл бұрын
මේ වීඩියෝ එකේ කියවෙන්නේ පොදු එකගතාවයකින් කම්පැනි පාවිච්චි කරන කලර්ස් ගැන. නමුත් සමහර වෙලාවට මේ එකගතාවයෙන් පිට වෙනත් කලර් එකක් USB පොර්ට්ස් වල තියෙන්නේ පුළුවන්. උදාහරණයක් විදියට සමහර වේලාවට් USB2.x පොර්ට් එකක් සුදු පාටින් එන්නත් පුළුවන්. යුසර් මැනුවල් එක බලන එක තමයි වඩාත් විශ්වාසවන්ත
@sadaruwannishshanka
@sadaruwannishshanka 2 жыл бұрын
නිල් පාට එකත් ස්ලීප් කරලා තියෙන්දි චාර්ජ් වෙනවනෙ මගෙ.. එක දිගට පැය 5 ක් විතර කර්න්ට් ගියාම මන් ලැප් එක ස්ලීප් කරලා පවර්බෑන්ක් එකක් විදියට පෝන් එක චාජ් කරේ😆😆😆
@TechieCony
@TechieCony 2 жыл бұрын
@@sadaruwannishshanka සමහරවිට එහෙම වෙන්න පුළුවන්. මොකද මේ කලර් කෝඩ් එක සම්මත ක්‍රමයක් නෙවෙයි.
@Excalofficial
@Excalofficial 2 жыл бұрын
රතු USB port තියෙනවා, ගහල බැලුවම charge වෙනවනේ 😁 thank you අක්කේ 🔥💪👌👍
@shan_p_dissanayake
@shan_p_dissanayake 2 жыл бұрын
දන්නෙ නැති දෙයක් ඉගෙන ගත්තා...💙🙂 Useful Video එකක් Cony akke...
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා....අලුතින් දෙයක් ඉගෙනගත්තා වීඩියෝ එකෙන්..ස්තූතියි කොනී...ජයවේවා.. ❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@virangadambagalla4072
@virangadambagalla4072 2 жыл бұрын
ගොඩක් වටින video එකක් pc ports ටික ගැන දැන් තමා දැන් ගත්තේ 😍
@dewminrashindu2616
@dewminrashindu2616 2 жыл бұрын
ලාවට අහල තිබ්බට දැන් තමයි හරියට දන්නෙ . Thnx 👍💕
@NXTSOP
@NXTSOP 2 жыл бұрын
Good i like ....බලං ගියහම මම 2000 ට ත් කලින් ඉන්න බුවෙක් 😥
@sam-lg
@sam-lg 2 жыл бұрын
හොඳ video 1ක් 👍💖💖 Video background 1 මාර රියලිස්ටික් 👌😍
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
Wow. වටිනා video එකක්. අලුත් දැනුමක් ලැබුනා cony නංගියෝ
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
කුතුහලයක් තිබුනු ගැටලුවක් විසඳුනා.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
උවමනාවෙන් කවදාවත් හොයපු නැති දෙයක් දැන ගත්තා. ❤ මගේ ඩෙක්ස්ටොප් කම්පියුටර් එකේ ඉදිරිපස නිල්පාට USB පෝට් 2 ක් සහ පිටුපස කළුපාට USB පෝට් 3 ක් තියනවා. මේ වීඩියෝව බලුවට පස්සෙ තමයි ඒවා ගැනත් උවමනාවෙන් බැලුවේ. 😁
@thusharahewae1502
@thusharahewae1502 2 жыл бұрын
මන් ගාව පෙන්ටියම් 4 මැෂින් එකක් තියෙනවා. Shut down කළත් USB එකට පවර් එනවා.. 🙂
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
ලස්සන background එකක් cony නංගියෝ
@sujeewaperera2980
@sujeewaperera2980 2 жыл бұрын
වීඩියෝ එකෙන් අලුතින් දෙයක් ඉගෙනගත්තා ..Thank,s 👍👍👍
@begumimtiyaz3255
@begumimtiyaz3255 2 жыл бұрын
Superb 🥰😍🥰😍
@janakanuwan7124
@janakanuwan7124 2 жыл бұрын
Video eka hodai,oyanam patta kathai
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
සුපිරි අක්කේ. ❤️❤️❤️🔥🔥🔥👍👌😎.
@travelwithlavindu
@travelwithlavindu 2 жыл бұрын
ගොඩක් වටිනව අක්කී ජය වේවා කරන හැමදේකටම ❤️✨
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
හොයපු විඩියෝ එක්ක Thanks 👍🏻💖💖💖
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
Shooi අක්කි..😍😍ඇත්තටම අද Video එක නම් ගොඩක් ප්‍රයෝජනවත් අක්කියෝ ..❤️❤️අපි Daily දකින දේවල් උනත් මේ දේවල් ගැන හරියටම දැන ගත්තේ අද තමයි🙂🙂 අක්කියෝ ..❤️✌️
@dilipipad843
@dilipipad843 2 жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳ ව. ස්තුතිය .....
@Methsith24
@Methsith24 2 жыл бұрын
Thank you Akki
@a.n.tronics2170
@a.n.tronics2170 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින් අක්කා Technology ගැන දන්න ගෑනු ලමයි ඇත්තෙම නැති තරම් ඉස්සරහටත් කරන් යං ජය වේවා
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
විඩියෝ එක නියමයි 😁👍
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
Can you do one regarding type C pots please
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
Very helpful video for those who new to IT side.... ,🥰🥰🥰🥰🥰♥️
@amilaniroshan5056
@amilaniroshan5056 2 жыл бұрын
USB colors ගැන මටත් දැනගන්න ඕන වෙලා තිබ්බ video එකක්👌🔥🔥
@vimukthibimsara6941
@vimukthibimsara6941 2 жыл бұрын
Wadagath deyak thank you ❤️
@chandularashminda811
@chandularashminda811 2 жыл бұрын
අලුතින් දෙයක් ඉගෙන ගත්තා thanks අක්කි ❤️🥰
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Good Video Akki 👍🏻💖💖💖💖
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
ගොඩක් වටිනවා Akki 👍🏻💖💖💖
@SLMastery
@SLMastery 2 жыл бұрын
අදයි දැනගත්තෙ thank you ඔයාට ❤️❤️👍
@rasangabuddhika
@rasangabuddhika 2 жыл бұрын
Field eඑකේ ඉන්න නිසා හරිම වැදගත්
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මට මේක
@pasidesign2611
@pasidesign2611 2 жыл бұрын
සුපිරි ❤️❤️
@Prasadsarada747
@Prasadsarada747 2 жыл бұрын
Thank you අක්කේ video එක හොඳට තේරුනා❤️❤️
@nimeshikarangodage3178
@nimeshikarangodage3178 2 жыл бұрын
Got to know so many new things. Thank you so much
@malindusummyajith2429
@malindusummyajith2429 2 жыл бұрын
supiriii akke mewage video thawa one
@rukshanchanaka4835
@rukshanchanaka4835 2 жыл бұрын
Nice video! very useful and learned a lot of new things.
@amilaariyarathna270
@amilaariyarathna270 2 жыл бұрын
Useful information. Thank you beauty with love 💖
@pasindumethsara118
@pasindumethsara118 2 жыл бұрын
Adoo kellek karanawada bn mewa pattanee ❤️ maru maru ❤️
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 2 жыл бұрын
Thank u Akka, Very informative video.
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Thank you for posting these tech videos in Sinhala. I could not explain this well in Sinhala even if my life depend on it. Your videos can be very useful to Sri Lankan students and others.
@sumithperera2964
@sumithperera2964 2 жыл бұрын
Thank you 👍👌💯
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
Thanks akke❤️
@TheekshanaAbiman
@TheekshanaAbiman 2 жыл бұрын
එකනම් වටිනවා
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
බොහොම වැදගත්...😃😃
@PIXELvoiz
@PIXELvoiz 2 жыл бұрын
Thank you Cony nangi
@dimathperera5047
@dimathperera5047 2 жыл бұрын
Nice😎
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
Very Helpful Video Akki 😍❤️
@tharangatv1986
@tharangatv1986 3 ай бұрын
Thanks❤️🙏
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
Asus ExpertBook Laptop Series එකේ එන sleep and charge port එක කලු පාටයි. එයාලා සම්මතයෙන් පිට ගිහින් වගේ
@TechieCony
@TechieCony 2 жыл бұрын
ඔව් නේද 🤪🤪🤪 අසම්මත පෝර්ට් එකක්
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
@@TechieCony 😉😅😅
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
Thanks
@Thaman1234
@Thaman1234 2 жыл бұрын
Keep up sis ❤️💝
@ushansandaru2149
@ushansandaru2149 Жыл бұрын
thank you
@vihangaanuththara
@vihangaanuththara 2 жыл бұрын
Godak watinawa ❤️🔥
@lasathedirisinghe
@lasathedirisinghe 2 жыл бұрын
ගෑණු ළමය ලස්සන නිසා මෙලෝ වැඩක් නැතුව වීඩියෝ බලන මම
@Skara999
@Skara999 2 жыл бұрын
ඔව් එයා මාර ලස්සනයි ...කොහෙද බැන්දා නේ 😥
@kalharadhanushka3093
@kalharadhanushka3093 2 жыл бұрын
@@Skara999 සිරා කතාව🤣🙏
@techuniversl8612
@techuniversl8612 2 жыл бұрын
😂😂😂
@PolbaMoona
@PolbaMoona 2 жыл бұрын
😂😂😂😂😂😂
@SAR4NGA_
@SAR4NGA_ 2 жыл бұрын
ගෑනු ලමය ලස්සන නිසා windows activate කරපු මම
@donnofficial9972
@donnofficial9972 2 жыл бұрын
Thank you for the video sis..
@hirunathulhid7881
@hirunathulhid7881 2 жыл бұрын
Useful !
@randikasiriwardena
@randikasiriwardena 2 жыл бұрын
Thank you.
@sldilan5572
@sldilan5572 2 жыл бұрын
thank
@cnlive2818
@cnlive2818 2 жыл бұрын
Very useful akki ❤️
@sandaruwanmunasinghe6759
@sandaruwanmunasinghe6759 2 жыл бұрын
Ss mage tiyenne, but black colour 😺nitrama colour eken witrak balala wadak nae😌
@thevinduudayana3979
@thevinduudayana3979 2 жыл бұрын
මේක මරු...💪
@gayankuragodage95
@gayankuragodage95 2 жыл бұрын
මිස් ඒ දවස් වල අපිට lectures වලදි තමා මාර සැර..දැන් නම් හරි ශෝක් 😅
@TechieCony
@TechieCony 2 жыл бұрын
😅😅😅😅😅😅😅😅😅
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
කොච්චර පරන චැනල් එකක්ද මෙක අනෙ මංද මෙච්චර දක්ශ ලොකු දැනුමක් තියන මෙ ලස්සන කෙල්ලව සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නැත්තෙ අපෙ එව්න්ගෙ තියන කුහක කමටම තමයි 😥👍
@nuwanjeewantha9929
@nuwanjeewantha9929 2 жыл бұрын
Grate 👍
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
මගේ Computer එකට නම් User Manual එකක් තියා Drivers DVD එකක්වත් ලැබුනේ නෑ .......
@Flightdummysphotosvedio
@Flightdummysphotosvedio 2 жыл бұрын
මිස් මගෙ pc එකේ vga එක signal දෙන්නේ නෑ onboard vga එකට එනව ,ආය දවස් දෙක තුනකින්on කලම vga එක වැඩ කරනව එහෙම වෙන්නෙ ඇයි
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Thanks sis 🤩😍
@PCGLK98
@PCGLK98 2 жыл бұрын
3.1 gen 1 mehe storejets wala use wenawa namuth speed ek nm depend wenawa machine ekn machine ekata Thawa punchi deyak dan ena casing wala nm oya red port kiyala wisheshayen mn dkinne naha enawa athi mkd dan smart bios ena board wala usb ports program krnna plwn apita ona wdyata
@udithawickramasinghe7099
@udithawickramasinghe7099 2 жыл бұрын
👍👍👍
@lakshithakaveendiaz
@lakshithakaveendiaz 2 жыл бұрын
White colour usb ports thina pc eka shut down karala thiyeddith phone eka charge karana samsung pc ekak thina mama 🥲
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
🤩🤩🤩
@krishnagayashan1907
@krishnagayashan1907 2 жыл бұрын
👌
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi Жыл бұрын
blue color port ekak thiyena ekata udin thiyenawa kiyana symbol eka mage lap eke thiye habai color eka black
@sihinadshantharathna2009
@sihinadshantharathna2009 2 жыл бұрын
චාර්ජින්ග් ඇඩප්‍ටර් එකෙත් තියෙනවනෙ මගෙ ඔය වගේ පාට පාට 😐
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
හෙට මගේ Birthday ඒක Akki 👍🏻💖💖💖
@TechieCony
@TechieCony 2 жыл бұрын
Wish you a many happy return of the day ❤️❤️❤️
@hasith8647
@hasith8647 2 жыл бұрын
happy birthday
@s.nimhan4226
@s.nimhan4226 2 жыл бұрын
HI
@Navisath
@Navisath 2 жыл бұрын
ඕනම උන දෙයක්
@nilukaekanayaka7423
@nilukaekanayaka7423 3 ай бұрын
USB 3.0 ewage main power and data line 4 amatharawa port eke pitipassata wenna thawa connection line 5 thiyenawa. Ewa monawata pawichchi karana ewada akke 🤔
@ruwanmalaka2601
@ruwanmalaka2601 2 жыл бұрын
God vidio👍👍👍
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
😊😊❤️😊😊
@GCbandara423
@GCbandara423 2 жыл бұрын
ඒකනෙ විස්තරේ🤗💖
@gehanshiwantha667
@gehanshiwantha667 2 жыл бұрын
Ammo akke අවුරුදු gankata passe oywa balanne
@Owshana
@Owshana 2 жыл бұрын
Interesting 😍
@rashmika_404
@rashmika_404 2 жыл бұрын
Do what you love every day 🙂❤️
@VinothHashan
@VinothHashan 2 ай бұрын
Mage 💙 Colour thiyenne😁
@lahirumalshan8383
@lahirumalshan8383 2 жыл бұрын
❤️❤🤟
@Lucky07407
@Lucky07407 2 жыл бұрын
Akka maru
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 2 жыл бұрын
oya lassanai
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 2 жыл бұрын
*වටිනවා*
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 2 жыл бұрын
👍🔥
@thanujasathkumara7061
@thanujasathkumara7061 2 жыл бұрын
Dell Inspiron 15 3000 11th Gen. Black colour usb ports දෙකක්. ඒත් user manual එකේ 3.1 කියල තියෙන්නෙ😕
@TechieCony
@TechieCony 2 жыл бұрын
වෙන්න පුලුවන්
@hjssrilanka
@hjssrilanka 2 жыл бұрын
Helow ගොඩක් කලෙකින්
@bhanuka_janith_16
@bhanuka_janith_16 2 жыл бұрын
Godak gaming device wala yanne Red Yellow Orange Wage colours Eth oppo lage vooc charging ena charging bricks wala green color eka balaganna puluwan
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
👍❤️🌷
@roshanindika7321
@roshanindika7321 2 жыл бұрын
👍👍👍👍
@vinukadinusara8819
@vinukadinusara8819 2 жыл бұрын
Akke Dell 3511 core i7 Non Black Light Keyboard Eka Thiyena Laptop Eka Programming Karana Ayata Set Wenawada....
@kasunharshana5250
@kasunharshana5250 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@TechieCony
@TechieCony 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
Powerful Single Board Computer - Khadas VIM4
21:12
pcguide lk
Рет қаралды 105 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Misleading SmartPhone Camera MegaPixels
9:16
Techie Cony
Рет қаралды 16 М.
Why are Apple products so expensive?
10:34
Techie Cony
Рет қаралды 16 М.
Why you must have a LinkedIn Account? Sinhala Explanation
10:41
Techie Cony
Рет қаралды 85 М.
Flight mode එක ඇත්තටම ඕනද?
8:24
Techie Cony
Рет қаралды 48 М.
How Many ERRORS Can You Fit in a Video?!
20:40
ElectroBOOM
Рет қаралды 2,8 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН