ජීවිත කාලෙටම නොමිලේ ගෑස් දෙන විජ්ජාකාරයා - Use of biogas plant in Sri Lanka

  Рет қаралды 124,941

Aluth Lokaya

Aluth Lokaya

2 жыл бұрын

ජීවිත කාලෙටම නොමිලේ ගෑස් දෙන විජ්ජාකාරයා - Use of biogas plant in Sri Lanka
717860078 චන්දන (බයෝ ගෑස්)
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
Music Info: Epic Cinematic Dramatic Adventure Trailer by RomanSenykMusic.
Music Link: • Epic Cinematic Dramati...
#AluthLokaya#Biogas#Freegas

Пікірлер: 461
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
මෙතුමා ගොඩක් හොද කෙනෙක්. ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් විස්තර අහල මැසේජ් කලාම නිහතමානීව පිලිතුරු දෙනව. චන්දන මහත්මයෝ ඔය මනුෂ්‍යකම හැමදාමත් තියාගන්න ❤️🙏
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@user-qe2pj2cp8q
@user-qe2pj2cp8q 2 жыл бұрын
Contact number ekak denna puluwan da
@Manjula_sanjeewa
@Manjula_sanjeewa 2 жыл бұрын
Number ekak denna puluwanda
@njayawardane2542
@njayawardane2542 2 жыл бұрын
Description box eka balanna, Mr.Chandana ge number eka thiyenwa
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 2 жыл бұрын
@@biogaslk9353 ඔබ තුමාගෙ කන්ටැක් එකක් ගන්න පුලුවන්ද ?.
@chandanakumara2900
@chandanakumara2900 2 жыл бұрын
ගෑස් එනකමි මුහුදට දත නියවන්නෙ නැතිව කර ගන්න සුපිරි වැඩක් ...සුපිරි මොළයක් ..තෙරුවන් සරණයි ඔබට
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@ranilperera7366
@ranilperera7366 2 жыл бұрын
Memahaththayage nombare ko
@chandanakumara2900
@chandanakumara2900 2 жыл бұрын
@@biogaslk9353 මෙි වසංගතයෙන් පසුව බලමු .. තෙරුවන් සරණයි ඔබට
@nuwansrilal4718
@nuwansrilal4718 2 жыл бұрын
වටින වැඩක්...මෙතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද?
@indranimawelage3356
@indranimawelage3356 2 жыл бұрын
Phon nambar eka daanako
@ivongurusinghe9505
@ivongurusinghe9505 2 жыл бұрын
ඉතා වැදගත් වැඩක් මුළු ලංකාවේම වියාප්ත කරන්නට බලය හා නිසි උපකාර ලැබේවා👍✌️👏👏👏🙏
@ivongurusinghe9505
@ivongurusinghe9505 2 жыл бұрын
ඔබගේ දුර කථන අංකය දැන ගැනීමට කැමැත්තෙමි ස්තුතියි🙏
@vipulajayanandana4012
@vipulajayanandana4012 2 жыл бұрын
ඉතාමත් අනර්ඝ වැඩක් . කරුනාකර මේ මහතාගේ දුරකථන අංකය දැනුම් දෙන්න . ඉස්තුති
@basnayakebmg7699
@basnayakebmg7699 2 жыл бұрын
ජයින් ජයම වේවා ඔබතුමාට සුබ පතනවා...!🙏
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 2 жыл бұрын
නියමයි. ඔහගේ දුරකථන අංකය දමන්න. ගෑස් නැහැ කිය කියා කෑගහන අයට හොද පිලිතුරක්.
@vajirachaminda2915
@vajirachaminda2915 2 жыл бұрын
ඔහුගේ ☎ ලබාදෙන්න
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 жыл бұрын
Nombare matat dennako
@praneethrathz7295
@praneethrathz7295 2 жыл бұрын
නම්බරය දෙන්නේ නෑ නේ අනේ මේ විඩියො එක දපු මනුස්ස්‍යා
@shiranfernandowarnakulasur4503
@shiranfernandowarnakulasur4503 2 ай бұрын
චන්දන මහත්මයාණනි ඔබගේ නම්බරය ලබාදෙන්න පුළුවන්ද
@sampathnishantha7549
@sampathnishantha7549 2 ай бұрын
Phon namba aeka denna
@jadindika
@jadindika 2 жыл бұрын
කාලෝචිත අදහසක් 😍😍👍👍
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@nuwanakila9466
@nuwanakila9466 2 жыл бұрын
චන්දන මහත්තයෝ ඔබ තුමා ⁣ලස්සනට පැහැදිලි කලා. ස්තූතියි. ගොඩක් කාලෙකින් දැක්කෙ ඔබතුමා හරි සතුටුයි .
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@sucharithahungampola5140
@sucharithahungampola5140 2 жыл бұрын
Contact no aka දෙනවද
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
ඉතමත් හොද කාටත් වැදගත් වැඩක් ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි
@janaka123kandy
@janaka123kandy 2 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි ඉදිරියට වෙදිවෙදියෙන් ඔබෙසේවය ලක්දෙරණ පුරාවටම ලැබේවා ඔබට මේ සදහා ශක්තිය ධයිරිය ලේබෙවා දිගාසිරි
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Mage angamuwe rajanganaye maha විදුහලේ math akka ekata igena gath me mage yaluwa චන්දන sar oya hoda kenek awanka කෙනෙක් ape rata watina kenek mata oyawa sambanada karaganna mata oyage namabare danna oya mata godak kalayak hamuwenna bariuna චන්දන mama උපුල් oya meka බැලුවොත් oyata mathakayata ai matath oyawa සම්බන්ධ wenna one chandana budusaranai devipihitai ජයවේවා චන්දන mage panthiye yaluwa චන්දන sar oyata දීර්ඝ ලැබේවා
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
සුපිරි වැඩක්
@umedharealtv3233
@umedharealtv3233 2 жыл бұрын
supiri programe eka.
@varudiv7723
@varudiv7723 2 жыл бұрын
Negative කතා කරනවා නෙමෙයි..ඒත් මේවගේ ලෝකේ හොලවන්න පුළුවන් මොලකාරයෝ ඉන්න රටක්..අද....හිඟන්නෝ පුලන්නෝ බිහිකරන තත්වෙට පත්වෙලා අපිට වැරදුනේ කොතනද?
@amilajayathilaka1442
@amilajayathilaka1442 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්, බුදු සරණයි
@senuthrithmika8263
@senuthrithmika8263 2 жыл бұрын
Kurudu wagawa pohora is a
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
කාළයට වටිනා වැඩක් . තවතවත් ශක්තිය ලැබේවා.
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
හොද වැඩක් .
@melanshanuka334
@melanshanuka334 2 жыл бұрын
සුපිරි
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
අැත්තටම අාඩම්බරයි.ලාංකික වුනු අපිට ,ඔබ අාඩම්බරයක් මහත්මයා.ඔබට බුදු සරනයි.
@prasathdasanayaka5955
@prasathdasanayaka5955 2 жыл бұрын
Hi
@inokadilhani9400
@inokadilhani9400 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම පින් සිදු වේවා. ඔබ තුමා කරන මේ වැඩ සටහන හරිම වැදගත්.
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
thanks
@user-bc4kc6pn1z
@user-bc4kc6pn1z 2 жыл бұрын
මටත් ඉස්සරහා දි හදාගන්න ඔන ඔබතුමාට ජයෙන් ජයම වෙිවා
@buddhikakonara6479
@buddhikakonara6479 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි
@adikarikww2230
@adikarikww2230 3 ай бұрын
ගොඩක් වැදගත් මම කැමති ඒහෙම ඒකක් හදා ගන්න
@mangalikakodikara4263
@mangalikakodikara4263 2 жыл бұрын
ජය වේවා ඔබ tumata හොදම දෙයක් tawa tawath සාර්ථක වේවා බුදු සරණයි
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@chathurikaproduction835
@chathurikaproduction835 2 жыл бұрын
වැඩේ නම් නියමයි
@nalen1589
@nalen1589 2 жыл бұрын
බුදු සරණයි ඔබට
@danapaladanapala701
@danapaladanapala701 2 жыл бұрын
චන්දන මල්ලි ඔයාව මේ වගෙ වැඩසටහනකින් දැකිම සතුටුයි මම ධනපාල අය්යා පහල හල්මිල්ලෑව
@madushankaanton7073
@madushankaanton7073 2 жыл бұрын
නියමයි 👌👌👌❤🙏🙏
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
මෙ බයෝ ගෑස් ක්‍රමය ඉතාමත් සාර්තකයි ගද එනව අප්පිරියයි අරව මෙව තව දහසක් දෙවල් කියන්නෙ නොදෑනුවත් කමට මෙ මහත්මය මෙ කරන්නෙ ලොකු සෙවයක් කියල තිබුන ගනනත් මම හිතන්නෙ සාදාරනයි මොකද අපි බයෝ ගෑස් එකක් හදල තියනව 1989, රුපියල් 75 දාහක් විතර ගියා එ දවස් වල තවම හොදට වෑඩ මෙක හොරට එහෙම හදන්න බෑ ශක්තිමත්ව හදන්න ඔනෙ මම හිතන්නෙ නම් ඉතාම හොද වෑඩක්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට, ඔබතුමා වගේ හිතන අය අඩුයි, ගොඩක් ඉන්නේ වීඩියෝ එකත් උඩින් පල්ලෙන් බලන, මෙය විවේචනය කරන අයවලුන්, එ අතර නුබ බුද්ධිමත් වැඩදායී පුද්ගලයෙක්.
@yohanbhanuka9234
@yohanbhanuka9234 2 жыл бұрын
Niyamai sahodaraya oyage channel eka watina adahas dena ekak aththatama sathutui uba ape mithurek una eka
@noname.2365
@noname.2365 2 жыл бұрын
මෙන්න මිනිස්සු.... රටේ සම්පත් අපේ කාලකාණ්නි පාලකයන්ට අගය නෑ ඔබ තුමාට ලංකාව පුරාම මේ විදියට මේ ක්‍රමය වියාප්ත කිරිමට හැකි වේවා...😎❤
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 2 жыл бұрын
Great work
@niluka289
@niluka289 Жыл бұрын
Good
@manelmanel5984
@manelmanel5984 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@athulakg9235
@athulakg9235 2 жыл бұрын
සුපිරි වයාප්තියක්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@Hiranyami2006
@Hiranyami2006 2 жыл бұрын
Harima wtina deyak ratatama sampathak chandana mahathya obage no denna thank.
@Realeye66
@Realeye66 2 жыл бұрын
Thank you 🙏
@zeerax2398
@zeerax2398 2 жыл бұрын
මෙන්න ජාතික අර්බුදයට ජාතික විසදුම.. ගෑස්වලට යන ඩොලර් ඉතුරු කරමු.
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූති
@thilakalwis2249
@thilakalwis2249 2 жыл бұрын
Niyama wadak hoda mola apit karala බලමු
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Good good good........
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
දේව්යනේ කියානිම කරන්න බෑරි වඩ්නා දේයක් සමස්ථ ලංකාවටම තේරුම් සරණයි
@yasithbhagya1282
@yasithbhagya1282 2 жыл бұрын
Supiri content
@neronero6980
@neronero6980 2 жыл бұрын
Hoda wedak me kaleta budusaranai
@rajithanilanga3085
@rajithanilanga3085 2 жыл бұрын
Good job
@induwijesinghe5453
@induwijesinghe5453 2 жыл бұрын
Deergayu wewa obathumata 🙏🙏🙏
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Oba wani පරිසර හිතකාමී minisun deviyan ස්වභාවය ධර්මය magin araksa කරනවා
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
Attamai.itama.hodawadak.🤕👍👍
@pubuduadikari6885
@pubuduadikari6885 2 жыл бұрын
Super
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 2 жыл бұрын
ඉතාමත් හොදයි ඉදිරියට යමු ඔබ‍ට ජය !
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Mama inne කිරිබත්ගොඩ makola salon d saha ake wadakaranne
@chandanakumara7328
@chandanakumara7328 2 жыл бұрын
පළවෙනි ජීව වායු ඒකකය මෙම යූ ටියුබ් චැනලය හරහා ලැබුණු පළවෙනි ඉදිකිරීම මේ වෙනවිට ගාල්ල තිත්ත ගල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ ඝන මීටර 20 ජීව වායු ඒකකයක් ඉදිවෙමින් පවතිනවා බොහොමත්ම ස්තුතියි අලුත් ලෝකය යූටියුබ් චැනලයට
@nadeekagamage8093
@nadeekagamage8093 2 жыл бұрын
Mata අංකයක් denna kathakaranna
@danukasandaruwan641
@danukasandaruwan641 2 жыл бұрын
Ftta
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Good ideya
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@ROADTOKOREA
@ROADTOKOREA 2 жыл бұрын
👍👍👍
@hemamalani4854
@hemamalani4854 2 жыл бұрын
අපේ ස්‍රි ලාංකික මොල ජාත්‍යන්තර මොල අබිබවා යන්න තරම් බුද්දිමත් මිනිසුන් ඉන්න රටක් මේක ඇයි දෙයියනේ මේ ම්නිසුන්ට අත දෙන්නැතෙ . මේරට පරදේසක්කාරයන්ට පමනයි ඉඩතියන්නෙ.මෙතෙක් මේරටට ආදරේ නායකයෙක් බිහිනොවීම කෙතරම් සෝචනීයද...???? අපේ දරුවන් දරුවන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි.!!"!!!!
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 2 жыл бұрын
බුදසරණයීජේසුපිටයී
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@amithadilshan8198
@amithadilshan8198 2 жыл бұрын
ඔබේ චැනලයෙන් කරපු දේ ගොඩක් වටිනවා එහෙත් කෝ නම්බරේ දාන්න
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 жыл бұрын
වීඩියෝ එකේ මාතෘකාව ලග ⬇️
@yellowrose8312
@yellowrose8312 2 жыл бұрын
Hoda adahasa digatama karagena yanna👑
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@gihanhemanada3332
@gihanhemanada3332 2 жыл бұрын
කොමිස් ගහන බඩජාරි දෙශ්පාලුවනෙ මේ වටිනා මිනිසුන්ගෙන් රටට යහපතක් කරපියවු
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@rohinifernando2459
@rohinifernando2459 2 жыл бұрын
පලමුව නිර්මාන කරැට නය ගැතියි ඡේසු පිහීටයී.පොඩී ඉඩම්වල නිවාසවලටත් , ඔය විදියට කියා දෙන්න,
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
@ ape thawath video Facebook pituwea atha . fb.watch/7spqpOxAoE/
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Obathuma sambanda karaganna vidiyak denuvath karanam hondai
@nimanthanisansala3775
@nimanthanisansala3775 2 жыл бұрын
ඉතාමත් හොද දෙයක්..මටත් මේක හදව ගන්න ඕන. චන්දන මහත්තයගෙ දුරකතනය අංකයක් ලබා දෙන්න ...
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Ane hoda කොල්ලෙක්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@basthiyanrodrigo2398
@basthiyanrodrigo2398 2 жыл бұрын
You are great
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@shiranwijesekara7932
@shiranwijesekara7932 2 жыл бұрын
Oba thumage weda katayuthu sarthaka wewa
@malcomfernando5194
@malcomfernando5194 2 жыл бұрын
මටත් මෙක ඉතා වැදගත් මෙම කට්ටල යට ආසන්න වශයෙන් කොපමණ මුදලක් වැය වෙද
@kamaniperera220
@kamaniperera220 2 жыл бұрын
👍🙏
@oshansulakshana5934
@oshansulakshana5934 2 жыл бұрын
Ape gedara thiyenawa. Oya wage viyapruthiyakin hadapu ekak thiyenne goma walin weda karanne. Api uyanne eken vitharai
@udayap9480
@udayap9480 2 жыл бұрын
👍
@kumudineevithanage1822
@kumudineevithanage1822 2 жыл бұрын
Hoda wedakkk...apita ඔබතුමා සම්බන්ධ කර ගන්න දුරකථන අංකය දෙන්න පුලුවන් ද.
@anushadtarunayana9751
@anushadtarunayana9751 2 жыл бұрын
ඔක්කොම හොඳයි. කෝ දුරකථන අංකය?
@erangasubasinghe8052
@erangasubasinghe8052 2 жыл бұрын
ඉතා වටිනා අදහස්.... කරුණාකර ඔබගේ දුරකථන අංකය . ලබා දෙන්න. මෙවැනි යුනි ට් එකක් හදාගන්න අවශ්‍ය යි.
@kumarihamydmddissanayaka6390
@kumarihamydmddissanayaka6390 2 жыл бұрын
අපිටත් ගෑස් යුනිට් එකක් හදාගන්න ඕනි. වියදම් කොහොමද වෙන්නෙ?
@tilakcala7385
@tilakcala7385 2 жыл бұрын
හොද ව්‍යාපෘතියක් බෙහෙවින් ස්තුතියි මෙතුමාගෙ contac no එක දෙන්න පුලුවන්ද...
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
Wow.my.county people how intelligent oh our government why dont gave chance for them.🤔🤔🤔🤔🤔dear sir your great excelante super wow your .excelante and.amazing .gid.bless .u.forever go.ahead good luck.warm wishes .florence from .italy
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
Thanks
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
Can you give us your .contac number
@adurenalokayakara.3167
@adurenalokayakara.3167 Жыл бұрын
තෙරුවන් සරණයි. අපට කතාකරන්න පුළුවන් විදිහක් දෙන්න පුළුවන් ද.
@mayuradewasinghe3736
@mayuradewasinghe3736 2 жыл бұрын
චන්දන මාමා වැඩේ මරූ.. ගමේ මිනිසෙක් මෙහෙම දැකීමත් සතුටක්..🙏❤️
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි.
@anurakumara4212
@anurakumara4212 2 жыл бұрын
Nambare dando
@nishenajith9185
@nishenajith9185 2 жыл бұрын
👍👍👌🌹
@nandanarbandara8003
@nandanarbandara8003 2 жыл бұрын
මටත් හදා ගන්ඩ ඔන මහත්මයෝ ගනන් කොහොමද.
@doctorupulalwis1660
@doctorupulalwis1660 2 жыл бұрын
වැඩේ හොඳයි ,කාලෝචිතයි ටිකක් පසුව කතා කරන්නම්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 2 жыл бұрын
ඉතාමත් වටිනා ඒවගේම කාලෝචිතය නිර්මාණයක්,ඒකෙ දෙකක් නෑ. ඒත් ඔබතුමා කියපු මීතේන් වායුව ඔක්සිජන් එක්ක එකතු වුනාම නිශ්ක්‍රීය වෙනවා/අනතුරු දායක වෙන්නේ නෑ කියපු එක ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලමි.
@chandanakumara7328
@chandanakumara7328 2 жыл бұрын
ජීව වායු ඒකක එක මීතෙන් ප්‍රමාණය තියෙන්නෙ 50% ත් 70 ත් අතර ඒ වගේම කාබන් තියෙන්නෙ සියයට තිහක් හදලත් අතර ඒ වගේම හිටගෙන තියෙන්නෙ 5 ත් 10 ත් අතර ණය තියෙන්නෙ එකත් දෙකත් අතර ජලය තියෙනවා දශම තුනක් විතර ඊට අමතරව තවත් තවත් යම් යම් සංඝටක ටිකක් තියෙනවා ඉතිං මාත්තයා මේක ඔක්ෂන් අතරේ මීතේන්දිය උනහම සාමාන්‍ය ක්‍රියාවලිය තමයි මේක නිෂ්ක්‍රීය වෙන එක මේකේ ඇති වෙන්නේ ගඟක් පමණයි ඔබතුමාට පැහැදිලි නැත්නම් මාත් එක්ක දුරකථනයෙන් කථා කරමු
@chandanakumara7328
@chandanakumara7328 2 жыл бұрын
මගේ ටයිපින් එකේ voice මැසේජ් වලින් තමයි ටයිප් කරලා තියෙන්නෙ ඒ නිසා වැරදි කාරයන් තියෙන දෙකක් තියෙනවා
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 2 жыл бұрын
@@chandanakumara7328 හරි, ඔබ අහල තියෙනවා නේ Fire Triangle එක ගැන. ගිනි ගැනීමක් හෙවත් combustion එකක් ඇතිවෙන්න කරුණු 3ක් ( Heat,Fuel & Oxygen ) අවශ්‍ය කරනවනේ. ඒ වගේම Fuel වල සහ Oxygen වල mixture එක rich or lean උනොත් ඒත් ගිනිගන්නේ නහැනේ. ඒ උනත් මීතේන් (CH4) fuel වශයෙනුත්, වාතයේ තියෙන 21% පමණ ඔක්සිජනුත්, අවශ්‍ය උෂ්ණත්වයත් එකතුවී නියමිත මිශ්‍රණය ( combustible mixture) ඇති උනොත් Flash pont එකක් ඇතිවී ගින්නක් ඇතිවිය හැක.
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ඔබතුමා පවසන ආකාරයට නම් කොළඹ මහ නගර සභාව තුළ ඇවිදීමත් හුස්ම ගැනීමත්,වාසය කිරීමත් වහාම නතර කල යුතුයි. මන්ද එහි ටොයිලට් වලින් සහ කුනු කානු තුළ බොහොමයක් මීතේන් (ch4) නිර්මාණය වන අතර මේ වන විටත් එචන් ස්ථානයක් තිබීම සතුටට කාරණයක්. ස්තූතියි
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
තවත් මේ පිළිබඳව දැනගැනීමට අවශ්‍යතාවය ඇත්නම් අපේ වටිනා කාලය ඔබ වෙනුවෙන් කැප කිරීමට අප සුදානම්.
@samindaathukoralage8309
@samindaathukoralage8309 2 жыл бұрын
🙏👍👍👍👍👍
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
Wow excelante
@nimaldadallage9306
@nimaldadallage9306 2 жыл бұрын
ගොඩක් හොද වැඩක් ,ඔඛතුමාගෙ Te number එකට මේකෙ මම දැක්කෙ නෑ,ඔබතුමාව සමිබන්ධකරගන්නෙ කොහොමද,
@dumindarathnayaka5121
@dumindarathnayaka5121 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
මෙි වට රජය සහයෝගය දෙන්න ඔින
@wasantharathnayake7114
@wasantharathnayake7114 2 жыл бұрын
Kandy pradesaye mage niwasa thiyenne. Obathumata koi vdhihatadha meya karala dhenna puluwan.
@pemasirigunawardhana1972
@pemasirigunawardhana1972 2 жыл бұрын
Paressam wela inna ..owata virudda mafiya karayo innawa.obata theruwan saranai.....
@roshanbeevi8433
@roshanbeevi8433 2 жыл бұрын
Mage gama trincomalee gravel veli kadol veli kiyana veli vargayak g gas hadaganna pulvanthae
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද ? ලිපිනය සහ දුරකථන අංකය දෙනවනම් ගොඩාක් ප්‍රයෝජනවත් අපට. ස්තූතියි මේ කරන මහඟු සත්කාරයට .
@chandanakumara7328
@chandanakumara7328 2 жыл бұрын
0712607189.0717860078
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
@@chandanakumara7328 ස්තූතියි ගොඩාක්
@thisaradananjaya6965
@thisaradananjaya6965 2 жыл бұрын
@@chandanakumara7328 මේ පද්දතියක් හදාගන්න යන වියදම ගැන අදහසක් දෙන්න පුලුවන්නම් වටිනවා මහත්මයා. මම දුම්මලසූරියෙ
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
එලකිරි පොරක්
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@nimanthanisansala3775
@nimanthanisansala3775 2 жыл бұрын
චන්දන මහත්තයගෙ දුරකතනය අංකයක් ලබා දෙන්න ..
@lasantha708
@lasantha708 2 жыл бұрын
🙏🙏🙏
@oshansulakshana5934
@oshansulakshana5934 2 жыл бұрын
2007 idan api ජිවවයු walin uyanne 🤣
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 2 жыл бұрын
Ma Gaas Paddhathiya Haraha Gedharata Widhuliyath Labaa Gatha Hakidha. Puluwan Nam A Gana Pahadhili Karanna Mahathmaya.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
BST SAMAN bio gass වීඩියෝ බලන්න වැඩි විස්තර සඳහා
@indikananayakkara6631
@indikananayakkara6631 2 жыл бұрын
මට එතුමා සම්බන්ධ කරගන්න එතුමා ගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තුති..
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
අපගේ තවත් වීඩියෝ මෙතුමාගේ BST saman channel eke thiyeai.
@nadeekasurangi2922
@nadeekasurangi2922 2 жыл бұрын
Methuma sambanda kara ganne kohomada
@Various8890
@Various8890 2 жыл бұрын
Gas cylinder walta fill karaganna beida
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 91 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
Make your own Bio gas to save money on LPG
12:05
VIDEO EPPO
Рет қаралды 1,2 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН