අනේ දෝණිට කරාඹු දෙකක් අරන් දෙන්න පුළුවන්ද මහත්තයෝ..! මහපාරට දුක අරන් එන අහිංසක අම්මා Ushan Vlogs

  Рет қаралды 112,080

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 369
@Suddaofficial.45
@Suddaofficial.45 Жыл бұрын
ඔයා ඔය කරන දේට මතු මතු ආත්ම වල ඔයා ඔය වගේම උතුම් අම්මෙක්ගෙ පුතෙක් වෙලා ඉපදේවා බුදුසරණයි දෙවි පිහිටයි ඔයාට 🤗❤️
@hasi1234
@hasi1234 Жыл бұрын
මෙවන් පුතෙක් ලද මවක් මෙවන් පුතෙල් ලද පියෙක් , බිරිඳක් ඒකාංතයෙන්ම පිං වන්තය
@Ishusewwandi
@Ishusewwandi Жыл бұрын
@𝙐𝙆 රියල්⃝ සුද්දා oyath ithin mahansi wela salli hoyala asarana minissunt udaw karala me wage hoda prashansa ahagnn.. 🙂😌
@tharusharuwanga673
@tharusharuwanga673 Жыл бұрын
කදුලු අවා බන් එකට මෙවැනි අය තව කොච්චනම් අතිද උබට වරදින්නේ නෑ බන් අපි ❤eknm respect
@nimoth9575
@nimoth9575 Жыл бұрын
ඇඩුනා අයියේ 😢ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ඔය පිනම ඇති බ්න් පාරමිතා පුරන්න මට තම 17 මම ත් කවද හරි ඔය වගේම උදව් කරනව මොකද බඩගින්න ,දුක මම හොදට දන්නවා 😢
@Avidk644
@Avidk644 Жыл бұрын
මටත් ඔයාගේ වයසමයි..මගෙත් තියෙන එකම ආසාවක් තමයි එක ❤️..
@randinipabasara
@randinipabasara Жыл бұрын
Math ඔයාගෙ වයසම තමා මාත් හරිම අසායි ඔය වගෙ වැඩ වලට
@virajchathuranga8935
@virajchathuranga8935 Жыл бұрын
Tamange wasiyata udawu karana ayata rewatenna epa.aya karabu dekata uparima 10000k viyadam karai ayata you tube aken 100000k hoyanna balnne.owa markatin
@chasindu347
@chasindu347 Жыл бұрын
Godak. Pin Mali oyat. Budusaranai
@madusithmadusith4619
@madusithmadusith4619 Жыл бұрын
කවද හරි මගෙ පුතත් ලොකු උන දවසක මෙ වගේ අසරන අයට පිහිට වෙනව බලන්න හරි ආසාවෙන් ඉන්න අම්ම කෙනෙක් මම.ඔයාට පුතේ කවදාවත් වරදින් නැ
@chandarhemamali8825
@chandarhemamali8825 Жыл бұрын
ඔයාට උපදින ජාති ජාතිත් වරදක් නම වෙන්න එපා , ඔයා වගේ අය තමයි අපේ රටටත් ඕනෑ වෙන්නේ , ඒ වගේම ඔයාගෙ අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි ඔයා වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරන්න බුදු සරණයි 😍😍
@sadahamsitha
@sadahamsitha Жыл бұрын
අවන්කවම අහිංසක කාන්තාවක්, සල්ලි ඉල්ලුවෙ නෑ ජිවත් වෙන්න මාර්ගයක් තමයි ඉල්ලුවෙ...🙏
@nilankasanjeewani956
@nilankasanjeewani956 Жыл бұрын
ඇස් දෙකට කදුලු ආවේ ඉබේටමයි..හරි සතුටුයි අපේ රටේ මේ වගේ තරුණයන් අදටත් ඉන්න එක.. මා අදහස් කරන්නේ අනුන්න්ට උදව් කර කරා යෑම නෙවේ..මෙතරම් තරුණ වයසක මෙවැනි සිතුම් ..අදහස්..ක්‍රියාවන් කෙතරම් අගෙයිද..නිහතමානී කම..හැම කෙනාම මනුශ්‍යයෝය කියන හැගීම..ඔබට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා !!!
@shashiniofficial-dt2ye
@shashiniofficial-dt2ye Жыл бұрын
අහිංසකයා තේරුම් ගන්න පුලුවන් මේ වගේ මිහිපිට දෙවිවරුන්ට කවදාවත් සීරීමක් වත් වෙන්න එපා.❤.
@nilankasanjeewani956
@nilankasanjeewani956 Жыл бұрын
ඔබව බිහිකල මෑනියන්ට මේ පින් අත් වෙනව..පියාණන්ටයි .
@kanthirajapaksha5494
@kanthirajapaksha5494 Жыл бұрын
ජීවිතේට වරදින්න එපා අයියේ ඔයාට ඔය පින ලබන ආත්මෙටත් ඇති බුදුසරණයි අයියේ පරිස්සමින් තවතව හම්බෙන්න ඕන පින් වැඩ කරන්න ශක්තිය
@kaviiresha6986
@kaviiresha6986 Жыл бұрын
ඇත්තටම අයියෙ ඔයා මේ කරන දේවල් ගොඩාක් අගය කරනවා....ඔයාලා වගේ කරුණාවන්ත මිනිස්සු තමා මේ රටටත් වටින්නෙ🙂❤
@suba7204
@suba7204 Жыл бұрын
සිරියාවන්ත හිනාවක් තියෙනවා ඇයට 😇
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
ගොඩක් පින් මල්ලි මේ කරන උතුම් සත්කාරයට. තව තවත් මේවගේ උතුම් සත්කාරය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
කැමරාව පැත්තකින් තියලා උදව් කරන එක තමය් වටින්නේ ඔහොම ⁣video කරන එක හරි නැහැ නේ
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
ඒ බලන අපිටත් එහෙම කරන්න ආදර්ශයක් දෙන්නේ.හැමදේම මෝඩයෙක් වගේ හිතන්න එපා බං
@reemaseena2019
@reemaseena2019 Жыл бұрын
@@erangaasela6197 යකෝ හොරෙන් කරන්න කියන්නේ උබ හිතුවද මේ හොර වැඩක් කරන්නේ කියලා හොද දේවල් තමයි ලෝකෙටම පේන්න කරන්න ඕන
@AM.Raj7620
@AM.Raj7620 Жыл бұрын
​@@reemaseena2019 ekathama අර booruwata ඒක තේරෙන්නේ නෑ. සමහර මිනිස්සූ අම්බානක සල්ලි බොරු දේවල් වලට වියදම් krnwa .මේ වගේ අසරණ මිනිස්සුන්ට පොඩි දෙකින් හරි උදවුවක් කරන eka aseemitha සතුටක්, e wage හොද traits තමයි මිනිස්සු අතරට ගෙනියන්න ඕන ♥
@anushikapriyadarshani3142
@anushikapriyadarshani3142 Жыл бұрын
හදවත ලස්සන ඔයා වගෙ කොල්ලෙක් රටටම ආදර්ශයක් මල්ලි ......💕💕💕💕
@Top_10_Blitz
@Top_10_Blitz Жыл бұрын
මන් ආසම චරිතයක් බන් උබ 🥺♥️ එකෙන්ම respect brother ❤️💯
@hdgghdgd4733
@hdgghdgd4733 Жыл бұрын
මල්ලි.ඔයාට.තෙරැවන.සරණයි🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@ayodhyamadagama540
@ayodhyamadagama540 Жыл бұрын
ඒ අක්කට දොඩම් හදන්න මැෂින් එකක් අරන් දෙන්න දහදෙනෙක් එකතු වෙමූ..🔥💓 මං කැමතියි 💓
@sunilbwijethunga4277
@sunilbwijethunga4277 Жыл бұрын
Man kamathi
@ayodhyamadagama540
@ayodhyamadagama540 Жыл бұрын
@@sunilbwijethunga4277 😍 නියමයිනෙ..තව කව්ද කැමති..උශාන් සහෝදරයා පොඩ්ඩක් බලන්න මේ ගැන
@shashininirupika6741
@shashininirupika6741 Жыл бұрын
Math kemthi
@dilshanahangama8189
@dilshanahangama8189 Жыл бұрын
ලොකු පිං වැඩක් හරිම අගෙයි මෙ වගෙ පිං වැඩ කරන්න අයියට තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා පාර්තනා කරනවා ජය👍
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අහිංසක මිනිස්සුන්ගෙ වටිනා ඡන්දය හූරගෙන කාපූ දේශපාලු හැතිකරේ පොට්ට වෙලා ඉන්නේ මල්ලියෝ...මෙච්චර මිනිස්සු දුක් විදිනවා ඒ හැතිකරේට මේවා පේන්නේ නෑ.උන්ට මිනිස්සු ගැන මතක් වෙන්නේ ඡන්දෙ ලං උනාම විතරයි.මගෙ බුදු මල්ලියෝ ඔයාට ගොඩාක් පිං මේ කරන උදවු වලට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.තව කොච්චර පුංචි පැටවු බඩගින්නෙ ඇතිද..😥
@kaveengampaha
@kaveengampaha Жыл бұрын
පිරිසිදු හදවතක් තියන අනුන්ගේ දුක තෙරෙන රත්තරං කොල්ලෙක් වරදින්නේ නැ බන් උබට ❤❤✌
@imayakaumadi
@imayakaumadi Жыл бұрын
අහිංසක හිනාවක් තියෙන්නේ ඒ අම්මට😊🥺බුදු සරණයි අයියේ මේ වගේ වැඩ තවත් කරන්න ලැබේවා🥰🥺
@malshanethmi9316
@malshanethmi9316 Жыл бұрын
ඇත්තටම මේ අයියා නම් දෙවි කෙනෙක් ඇස් වලට කදුලුත් ආවා.... අයියට තව තව ලැබෙන්න ඕනි 🥺💕
@kuwaitlines4966
@kuwaitlines4966 Жыл бұрын
අනේ මල්ලි ඔයාට ගොඩාක් පින් දිර්අයුෂ ලැබෙවා මල්ලි සිතන පතන හැමදෙයක්ම ඉදිරි අනාගතය හරි යන්න ඔනේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
😔🥺 අනේ ඒ අසරණකම...මචං බුදු සරණයි උඹට...මේ පිනම ඇති බං 🥺🥺❤️
@rupikapy5403
@rupikapy5403 Жыл бұрын
මල්ලිට මේ ආත්මයේදිම වැඩි වැඩි යෙන් ලැබේවි .බුදු සරණයි මල්ලි .❤️❤️
@rupikapriyadarshani1968
@rupikapriyadarshani1968 Жыл бұрын
Wadiwadiyan labawa
@rupikapriyadarshani1968
@rupikapriyadarshani1968 Жыл бұрын
❤️♥️♥️♥️♥️♥️♥️
@i.p.smadhusankha2297
@i.p.smadhusankha2297 Жыл бұрын
ඔයා කරන ඔය පිනම ඇති ඔයාට හරි යන්න.අහිංසක මනුස්සයෙක් දැකලා ඔයාගේ හිත උණු වෙනවා කියන්නේ පට්ට රෙස්පෙට්.
@gayannishadimahalekamge4976
@gayannishadimahalekamge4976 Жыл бұрын
ඔයා මේ කරන දේවල වලින්...ඔයාගෙ විතරක් නෙමෙයි අපේ හිතත් පිරෙනවා..ඔයාට දීර්ඝායු ලැබෙන්න ඕනී ...මිනිස්සුන්ගෙ දුක නිවනවට...කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනී
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
දිගටම මේ වගේ වැඩ කරන් යන්න අයියේ!❤️‍🔥💫ආදරෙයි මචං❤️‍🔥👊
@Pradeetv01
@Pradeetv01 Жыл бұрын
කෝටි ගණන්කෝටි ගණන් සල්ලි හම්බ කරල ගොඩ ගහගෙන ඉන්න මිනිස්සුන්ට අහිංසක මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න ඇස් ඇරේවා
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 Жыл бұрын
සසරේ දීපූ පුරුද්ද ට මේ ආත්මෙ ත් දෙනවා..සසර පුරාවටම කොහේ මොනවා කරත් කිසි දෙයක් අඩුවක් නැතූව ලැබේවි මේ පිනෙන්.....
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
ඇස් වලට කදුළු ආවා... මතු ආත්ම වල වැඩි වැඩියෙන් ලැබේවා..
@kethminisamanpriya8138
@kethminisamanpriya8138 Жыл бұрын
ඔය වගේ දේවල් කරන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ❤බුදු සරණයි ❤️සීදේවවී එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ මේ කරන පිනෙන්
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
මේ අම්මාත් කලින් ඔයා කරාබු දෙකක් අරන් දුන්න අම්මා වගේ කුඩු වලට ඇබ්බැහි උනු කෙනෙක් නොවුනොත් හොදයි. ♥️. ඒ මොනා උනත් අයියේ ඔයා කරන හොද දේවල් වලින් දවසක ඔයා ඉන්නවටත් වැඩ්ය ජිවිතේ හිතන පතන හැමදේම හරි යන්න ඔනි. ගොඩ දෙනෙක් සල්ලි තියෙද්දි තව තව ඉතුරු කරගන්න බලන්නේ.. තව කෙනෙක්ගේ මුණට හිනාවක් ගෙන්න එගොල්ලන්ව සතුට්න් තියන්න හිතන අය හුගක් අඩුයි.. දවසක අපි මේ හැමදෙයක්ම දලා යද්දි අපිට ඉතුරු වෙන්නේ කරපු හොදක් විතරයි. බුදු සරණයි .. ජේසු පිහිටයි 🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
එහෙම කෙනෙක් නොවෙන්ඩ ඇති කියලා හිතෙනවා 🙄🙄🙄
@shamikajvp
@shamikajvp Жыл бұрын
හම්බ කරලා ගොඩ ගහන් ඉන්න් ම්නිස්සු අතර උබ පොරක් අයියෙ 🙏💗🎗️
@chanudasun7012
@chanudasun7012 Жыл бұрын
අයියා උබනම් මරු..ඔහොම කරන්නෙ නැ බන් කොල්ලො..මාරම සතුටුයි
@senurisubodhika4046
@senurisubodhika4046 Жыл бұрын
ඇත්තම කිඋවොත් මේ වගේ පින්වන්ත පුතෙක් ලබන්න අම්මා කෙනෙක් කොච්චර පින් කරලා ඇතිද. මේ වගේ දරුවො ගොඩක් දැන් කාලෙ දෙමාපියන්ට නෑ මේ පින ඇති අයියෙ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ
@thusirudilmith9583
@thusirudilmith9583 Жыл бұрын
ඇත්තටම කදුළු එනවා අයියේ ඔයාට ගොඩක් පින් මේ කරන දේවල් වලට
@nim5912
@nim5912 Жыл бұрын
මල්ලි හරිම වටිනාකමක් ඔයා කරන මේ වැඩ ගොඩක් පින් මල්ලි ❤️❤️❤️❤️
@kaweeshliyanagee9402
@kaweeshliyanagee9402 Жыл бұрын
උදව් කරාට කමක් නෑ සහෝදරයා ඒ මිනිස්සුන්ගේ අසරනකම මාකට් කරන්න එපා.🙂🙂
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
එහෙම කලොත් තමයි තව කෙනෙක් උදව් කරන්න පෙළඹෙන්නේ. කරන උදව් වල ඇද හොයන්න එපා. ඔයාගෙ ක්‍රමයයි, මෙයාගෙ ක්‍රමයයි ක්‍රම දෙකක්නෙ. ඔයත් උදව්වක් කරන්නකො.
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
අනේ හරි සිරියාවන්ත පෙනුමක් එයාට තියෙන්නේ මෙයාට උදව්වක් කරන්න මටත් පුළුවන් එයාව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දාන්න
@NilminiLakmali-i1w
@NilminiLakmali-i1w Ай бұрын
Mata udau karanawada
@Nico110.
@Nico110. Жыл бұрын
මුණෙන් කියන්න පුළුවන් ...... සිරාවටම දුප්පත්....... 😢
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
හරිම සතුටුයි ඔයාල වගේ අය දුර්ලභයි බුදු බවලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏🌺🙏
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
කරන වැඩේ හොද උනාට අකමැත්තෙන් උනත් කියන්න ඕනි ඔයා කරන වැඩේ වැරදී,කැමරාවක් උස්සගන,මයික් එකක් අතට ඇරන් ,මිනිස්සුන්ට උදව් කරන්න ඕනි නෑ,හරි මනුස්සයෙක් නම්,සමාජෙ උගත් මනුස්සයො ඉන්නෙ,ඔයාගෙ අවශ්‍ය තාව හරි පැහැදිලි යි,බලන්න,doctor sලා,nurse ලා,ඉන්නවා ,ඒ මිනිස්සු අසරන මිනිස්සු කොච්චර කට පිහිට වෙනවද,ඒත් ඒ මිනිස්සු අසරන මිනිස්සු විකුනන්නෙ නෑ,ප්‍රසිද්ධිය උදෙසා
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
පූජා වට්ටියට අතගහලා පින් අනුමෝදන් වෙනවා වගෙ අපිත් කරන්න බැරිඋනාට දැකලා සතුටු වෙන්වා.
@nilushavirajani2662
@nilushavirajani2662 Жыл бұрын
ඔයා දෙනවා වගෙ.සිය දහස් ගුනයක් ඔයාට ලැබේවා .......
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
බුදු සරණයි මල්ලි ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි
@arunisubashini6104
@arunisubashini6104 Жыл бұрын
මේවා ජාති ජාති ලැබේන පින් පුතේ ඔයාට බුදු සරනයි
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf Жыл бұрын
🙏 අපි හැමොම මැරෙනවා 🙏 යන තැනකට යන්න 🙏 👍 මෙි වාගේ උතුම් දෙවල් තමයි කරන්න ඔනේ 🙏🙏 🙏 හැදු වැඩු දෙමාපියන්ට 🙏 ජාති ජාතිත් පිං පිං 🙏 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 👍 මෙි අමිමාට වරදින්නේ නැ,,,,, කවමදාවත් අවංකයි
@rameshudara7550
@rameshudara7550 Жыл бұрын
🙏🙏🙏❤️❤️😘😘🥺🥺 ඔයාට ගොඩක් පින් සහොදරයා ..😘😘
@renukanilmini5439
@renukanilmini5439 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියේ එය⁣ාගේ හිනාව ඔයාට පින් 🙏🙏🙏
@kottuwacreations
@kottuwacreations Жыл бұрын
බුදු සරණයි මචං උබට වරදින්නේ නැ
@dinushisaranga2865
@dinushisaranga2865 Жыл бұрын
ඔයාට වරදින්නෙ නැ.. ඇත්තටම වටිනවා කරන මේ පින් වැඩ වලට.
@Drmaleesha
@Drmaleesha Жыл бұрын
සල්ලි තියන කෙනෙක් innavanm අර මැෂින් එක අරන් දෙන්නකෝ 🙏🙏🙏
@randeevyohan2757
@randeevyohan2757 Жыл бұрын
Great job 👍 ushan. මම ඔයාගේ වීඩියෝ බලනවා. මම පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
@a.t.k1764
@a.t.k1764 Жыл бұрын
Kiyak hari demu ne da aiye ..
@lakmalsachintha2055
@lakmalsachintha2055 Жыл бұрын
දෙන විදියට ලැබෙයි 🥺❤🙏 පින් ගොඩක් 🥺
@manelswarnakanthi9538
@manelswarnakanthi9538 Жыл бұрын
Udau Kala Ushan Malita Godak Pin.Obeta Wishwaye Ashirwadaya Labeewa.!!.
@shiromadayarathnadayarathn1089
@shiromadayarathnadayarathn1089 Жыл бұрын
අය්යාට ගොඩක් පින් හැමදම මෙ වගේ උතුම් ක්‍රියා කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@manorisanjeewani5499
@manorisanjeewani5499 Жыл бұрын
කො සිදෙවි ගොඩක් පිං තෙරුවන් සරණයි
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
"එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ."නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා." ශුද්ධ බයිබලය ✝️
@nadunisupasala9581
@nadunisupasala9581 Жыл бұрын
සුපිරි bro. වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන.
@SusanthaChandrarathna-sk2on
@SusanthaChandrarathna-sk2on Жыл бұрын
තමයි මල්ලි උඹට පින් සිද්ධ වෙනවා
@niroshkumara3830
@niroshkumara3830 Жыл бұрын
ගොඩාක් පින් මල්ලි
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Thank you brother 🇱🇰🌹👍🌸
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 Жыл бұрын
ඔයා කරන දේ මල්ලි හරිම උතුමි 💐💐💐💐
@dinushagunasekara9389
@dinushagunasekara9389 Жыл бұрын
Oya me karana dewal oyatath paule ayatath me pinama athi malli.oyage wayasata me karanadewal gana matanam godak adambarai malli.adakale manussayekge kusagini niwanawa kiyanne aka marama pinak.jesu pihitai malli waradinnaha oyata kawadawath.adarei❤️
@nadushinayanakalum8477
@nadushinayanakalum8477 Жыл бұрын
🥺😍💘 ගොඩක් වටින දෙයක් කරේ ඔයා 😍🥺
@prageethlakshan8094
@prageethlakshan8094 Жыл бұрын
Ane e akkage hinawa harima lassana hinawak..pau..ahinsaka daru patiyek tiyan pare duk widinawa..kauru hari puluwnn kenek me akkata udau kranna...bs
@jenlisa925
@jenlisa925 Жыл бұрын
අනෙ ඔයාට ගොඩක් පින් අයියෙ බුදු සරනයි ඔයාට .🙏🙏
@nimeshjayashan273
@nimeshjayashan273 Жыл бұрын
Shodaraya aettamai niyama kollek machan 💝,budu sanranayi parissamata inna hemadama kollo
@palithadisanayake2867
@palithadisanayake2867 Жыл бұрын
ඔයාල හැමෝටම හැමදේම ලැබේවි.
@minolidilshara3353
@minolidilshara3353 Жыл бұрын
Oya wage puthekwa me loketa genapu oyage ammata, appachchita me Pina anumodan wenwa. Me wage dewal dakinna apith pinak karala thiynwa. Matath puluwan hema welawakma me wage ayata udau karanwa. Eth lokuwata karanna pidiyak na. Oyata thawath me wage dewal karanna oni karana hemadema sapuraganna oyata hakiyawa labenna oni. Oyage anagatheth sarthaka wenna kiyala Prarthana karanawa malli. Budusaranai. 🙏❤️
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
ගොඩක් පින් මල්ලි මෙි කරන සත්කාරයට
@pasinduekanayake3466
@pasinduekanayake3466 Жыл бұрын
උබ නියම මනුස්සයෙක් බන්.....❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
සුබ. පතනව. පුතේ තෙරුවන් සරනයි සල්ලිවලට. වඩා කෙනෙකුගෙ සතුට. වෙනුවෙන් මෙහෙම කරනවට
@rukshanmadhushanka23
@rukshanmadhushanka23 Жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදුසරනයි ❤️👊
@rasikarasika9331
@rasikarasika9331 Жыл бұрын
අම්මො මල්ලියො මෙව දැක්කහම අපියත් සතුටක් බුදුසරණය් මල්ලි
@samithsamiya7491
@samithsamiya7491 Жыл бұрын
පිං සිද්ධ වේවා මචං 🙏
@hanarishna877
@hanarishna877 Жыл бұрын
ඔයාට මතු ආත්මෙටත් පින් අයියේ මේවා තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ
@shamikadinushanka8871
@shamikadinushanka8871 Жыл бұрын
udenma utube ekat apu gmn balapu mulma video eka . Aniwaren ada dawasasubaii❤️❤️❤️
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Godak pin puthe. Harima aadambarai putha gana. Oya wage hith athi puthun thawa, thawath bihi weivaa..! Theruwansaranayi thisthunkotiyak devi pihitai puthata 🙏🌹❤️
@coolmusic4009
@coolmusic4009 Жыл бұрын
පිං සිද්ධ වෙනවා අයියේ ඔයාට 😭❤️
@MaduMadu-li7lv
@MaduMadu-li7lv Жыл бұрын
Marama hoda wada karanne meya budu sarnai
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq Жыл бұрын
E amma atattama sathutu une oya me pinama ati aiye hoda thanakata yanna oyage ammatha loku pinak karala tiyanawa ada kale inne lamai ekka balanakota ammatha hoda pina wanatha amma kenek wenna ona oyatha oya wage hadenna...👍
@sampath6581
@sampath6581 Жыл бұрын
ගොඩක් පින් මල්ලි
@lalithgunathilaka129
@lalithgunathilaka129 Жыл бұрын
❤️❤️❤️❤️❤️ vadi vaiyen ubata labiyan කොල්ලෝ 🌹🌹🌹. Skip nokara ubee video balanne mata bari unath ubata mamath meken රුපියලකින් hari දායක vena බලාපොරොත්තුවෙන් 💓💓💓💓💓💓🌹🌹
@anojalakmali5153
@anojalakmali5153 Жыл бұрын
ඒ අක්කට මැශින් එක ගන්න කොහොමද උදව් කරන්නේ..කොහොමද අරන් දෙන්නේ... මට පුලුවන් උදව් කරන්න
@sachipunchihewa649
@sachipunchihewa649 Жыл бұрын
Mona hithakin oya ohoma kalath Oyata godak pin aiye ada kale jeewath wenna godak anarui godak pin
@nethraka2800
@nethraka2800 Жыл бұрын
Wedi wediyen lebnne ooni ...maath asa oya wage wenna ❤️‍🔥❤️‍🔥
@nadeekasamanthi2541
@nadeekasamanthi2541 Жыл бұрын
අනේ ඒ අම්මා අහිංසක කම ඒ අම්මගෙ
@Bobble_Max
@Bobble_Max Жыл бұрын
කියන්න දෙයක් නෑ Super ඈ ❤️‍❤️‍
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
බුදු සරණයි මල්ලී
@nethraka2800
@nethraka2800 Жыл бұрын
Adarei ushan aiyeee ....jaya wewa ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nadeeshanadeesha2499
@nadeeshanadeesha2499 Жыл бұрын
Oyanam deviyek malli me karana dewal oya hadu wadu ammata thathath ath wewa
@vihangiprarthana1362
@vihangiprarthana1362 Жыл бұрын
මරු කොල්ලෝ ❤❤
@nikenikethana1290
@nikenikethana1290 Жыл бұрын
ජය වේවා සහෝදරයා😍♥️
@sujeewaniedirisinghe101
@sujeewaniedirisinghe101 Жыл бұрын
Oyage ammai thaththai sedevi gdk wasanawanthai aiye oyawage kenek labunata eyalata oya hari siriyawanthai
@ranjithkumara266
@ranjithkumara266 Жыл бұрын
Oyata a pinama athi sahodaraya.oyage hedu demapiyantath a pin lebewa.bs.oyata
@ඉන්දිකකුමාර-ව7ඤ
@ඉන්දිකකුමාර-ව7ඤ Жыл бұрын
Oya karana uthum sathkara walata siyalu deviyan oyawa araksha karanawa malli hoda oya wage guna yahapath ayata thamai mihipita wada inna deviyan kiyanne oyata godak pin malli budu saranai oyatath e punchi babatath
@SL_kaviya_BOY
@SL_kaviya_BOY Жыл бұрын
Putha matath asai . Math dawasaka udau karanawa. Oyata budusaranai.
@shanikadilrukshi2435
@shanikadilrukshi2435 Жыл бұрын
Uba yakek.....👍👍👍👍.niyamai
@kavindya6257
@kavindya6257 Жыл бұрын
Speechless aiya .great work💖💖💖💖
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Theruvan saranayi...vediyen hariyannaonii..theruvan saranai ...
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
satyam with saurabhi | Satyam | BabyVlog | SYV
4:53
SANO SATYAM
Рет қаралды 65
ඇට්ටර Live Show | attaraya live - attaraya #srilanka
9:35
Attaraya - ඇට්ටරයා
Рет қаралды 33 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26