මිනී සොහොනේ ජීවත්වෙන වාද්දුවේ අමුතුම පවුල !! "මහරෑට අපි බයෙන් මහත්තයෝ නිදා ගන්නේ" Ushan Vlogs

  Рет қаралды 235,401

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 668
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
පාරවල් වල කිරිකැටි දරැවො විසිකරලා යන සමාජයක දරැ සෙනෙහස උතුරාගිය අම්මා කනෙක් ජිවිතේ කවදා හරි දවසක මදි නොකියන්න හරි යන්න ඔයාලට 🙏🙏🙏
@wikramagenilmini4606
@wikramagenilmini4606 Жыл бұрын
ඔයා ඒ පොඩි දරුවන්ට කතා කරන ආදරණිය විදිය දැක්කම ඇස් වලට කදුළු එනවා මල්ලි. බුදුසරණයි ඔයාට. ඒ වගේම ඔය අසරණ පව්ලට බුදුසරණයි.
@shenuperamuna2598
@shenuperamuna2598 Жыл бұрын
කොලු පැට්ව් තුන් දෙනෙක් ඉන්නව..😍 දවසක පවුලම ගොඩ දානව අනිවාරෙන්ම ඒ පැටව් තුන් දෙනා..බුදුසරනින් ඉක්මන් ඒ තැනට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏♥️
@geethamala7835
@geethamala7835 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@o.malikadesilva9268
@o.malikadesilva9268 Жыл бұрын
Goda dai.mepaththa kudu upatha
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
ඔයා බබාලා ට ආදරෙයි ද අම්මෙ☺️☺️ ගොඩක්
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 Жыл бұрын
මිහිපිට මිනිසුන්ගේ සිත් සනසන සුවපත් කරන පින් ඇති දරුවන් තවතවත් මෙ දෙරණෙ බිහිවෙවා.හැදුවැඩු දෙමාපියන්ට මෙ පි0 බලයෙන් නිදුක්නිරොගි සුවය ලැබෙවා
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
AAniwaren ❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මුදල් තියෙන මහත්වරුනේ පින් කර ගන්න අවස්තාවක් ..මේ වගේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න.
@denethpehesaradiuyanjana3717
@denethpehesaradiuyanjana3717 Жыл бұрын
මගේ ඉඩකකුයි බාගෙට වැඩ ඉවර කරපු ගෙදරකුයි තියෙනවා, කවුරු හරි උදවු කරන්න පුලුවන්නම් මම කැමති ඒ තැන මේ අම්මලාට දෙන්න, සදහටම
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
ඔයාට පුළුවන් නම් යූ ටියුබ් එකේ වෙල්ලස්ස ටීවි එකට කතා කරලා පරිත්‍යාගය කරන්න එයාලා සම්පූර්ණ හදලා දෙයි.ඇත්ත ටම ගොඩාක් පින්
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
අනේ කොච්චර හොදද?ඒ පිනම ඇති සසරෙන් එතෙර වෙන්න.මේ දරුවෝ ලොකු උනහම දුක් විදින්න වෙන්නේ නැ.අපේ පව්ලේ දරුවෝ 9දෙනය්.සැප විදලා නෙමෙය් හැදුනේ.අද හොදට ඉන්නවා.
@premalatha8557
@premalatha8557 Жыл бұрын
Godhak pin
@wikramagenilmini4606
@wikramagenilmini4606 Жыл бұрын
අනේ එහෙම කරනවානම් ඒක ඔයාට ලොකු පිනක්.
@ruwankarunarathna9073
@ruwankarunarathna9073 Жыл бұрын
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
උශාන් පුතා ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට.🙏🙏🙏 අසරන මිනිසුන්ගේ දුක සොයා ගෙන ගිහින් ඔවුනට පිහිට වීම, කියන්න බැරි තරම් ලොකු පිනක්!🙏 පුතා මම කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ Vidio කිහිපයකම දුටුවා, උන්වහන්සේ කියනවා අසරන ඉන්න තැනක් නැති, ලමයි හතර දෙනෙකුට වැඩියෙන් ඉන්න පව්ලකට ඉන්න ගෙයක් ලබා දෙනවා, උන්වහන්සේට දන්වන්න කියලා...අපි මෙහි සත්ත්‍යතාවය බලමු... ඉතින් පුතාට පුලුවන් මේ මනුස්සයො දැන් ලමයි 5ක් එක්ක ඉන්නෙ සොහොන් පිටියකනෙ. ඊට එහා වැටෙන්න තැනක් නැහැනෙ පුතා..😥. මේ වගේ දේවල් උන්වහන්සේට පේන්නෙ ඇහෙන්නෙ දකින්නෙ නැද්ද....? එහෙම පෙනෙන්නෙ, ඇහෙන්නෙ නැති නම්, පුතා හරි ගිහින් කියන්නකො මේ පව්ලෙ විස්තරය..... එවිට අපට දැන ගන්න පුලුවන් උන්වහන්සේ බොරුවට ප්‍රසිද්ධියට කියන කතාද, මොකක්ද කියන එක....pls. පුතා ඔබ මේ comment එක දුටුව ගමන්ම මේ ගැන පියවරක් ගනීවි කියා මම විස්වාස කරනවා. තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️
@swarnaabegunasekara1955
@swarnaabegunasekara1955 Жыл бұрын
දරුවන් රටට සම්පතක් මෙම වැඩසටහන කරන මල්ලි ඉදිරිපත් වෙලා මෙයාලගේ බැංකු ගිණුමක් ගිනුමක් හදලා නැවත වරක් ප්‍රචාරය කරන්න අපිත් උදව් කරන්නම්
@KavishkaHeshan-ii8px
@KavishkaHeshan-ii8px Жыл бұрын
මෙච්චර උදව් කරන උශාන් අයියගෙ සිදුවීමත් ආරංචි උනා උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
වාහනේ කුඩු වෙලා වීනාස වෙලා🥺
@samannilushana2295
@samannilushana2295 Жыл бұрын
අවසරයි හාමුදුරුවනෙ මෙයා හැමදාම කරන්නෙ අසරන අයගෙ විස්තර දෙන්නෙ නැතුව මෙයගෙ විස්තර දෙන එක. එතකොට දෙන දෙයක් යන්නෙ මෙයා හරහා. ඒක තමයි මෙයාගෙ බිස්නස් එක
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@samannilushana2295 ඔව් එහෙම එකක් තියෙනවා මන් ඕක කාලයක්ම කිව්වා. ඒත් කවුරුත් අහන්නෑ
@chutta..3622
@chutta..3622 Жыл бұрын
😂😂😂😂
@asankasampath9069
@asankasampath9069 Жыл бұрын
අද සමාජයේ වෙනදේවල් එක්ක අගහිගකම් මැදහරි මෙහෙම දරුවන් බලාකියාගන්න එකම ලොකුදෙයක් බුදුසරණයි
@nilminiajantha4618
@nilminiajantha4618 Жыл бұрын
මල්ලිගෙ හැම වැඩසටහනක්ම මම බලනවා.පිං සිද්ද වෙනවා මල්ලි ඔයා මේ කරන දේට.
@kumarikdu1842
@kumarikdu1842 Жыл бұрын
🙏🙏🙏❤❤❤😭
@Sasinduginnath
@Sasinduginnath 3 ай бұрын
අනේ ඇත්තමයි .එවා බලද්දින් ඇසට කදුලු උනනවා .ඔයාට හැමදාම හරියනවා මේ කරන පින් වලට තෙරුවන් සරනයි.❤️❤️❤️🙏🙏🙏🙏
@jayanidulanjali5812
@jayanidulanjali5812 Жыл бұрын
ලමයි කොච්චර හිටියත් වැඩි නැ. රටෙ පාලකයො දැන ගන්න ඔනි ලමයි වැඩි පවුල් වලට සහනාදාර දිලා .අපෙ ජාතිය රැක ගන්න ..කොහෙද මෙ රටෙ ඉන්න පාලකයන්ට ඔනි .උන්ගෙ සල්ලි පොදිය වැඩි කර ගන්න විතරයි .රටක් ජාතියක් අනාගතයක් ගැන හිතලා වැඩ කරන උන් නැ....පුලුවන් විදිහට මෙ අයට උදවු කරනවට මල්ලිට ගොඩක් පින් ....
@hgbvgvghcg4489
@hgbvgvghcg4489 Жыл бұрын
අනේ.දරුවන්ට දුක දෙන්න.ලමයි..හදන්න ථපා..🙏🙏🙏🙏කන්න..අදින්න නැහැ.ඒ ත්..ලමයි..හදනවා..පවුල් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කරන.උන්..නිදිද..තවත් .භදන වා..පවු..ලමයි..දැන්වත්..බලන්න..ඛුදු..සරණයි
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
සතර අපායට නොවැටී මනුස්ස ආත්මයක් හොයපු මේ දරුවන්ට ජීවීතේ දුන්නට ඔය අම්මට ගොඩක් පින්..උෂාන් ඔයාටත් ගොඩක් මල්ලියේ මේ කරන දේවල් වලට..
@nethuhirunika9106
@nethuhirunika9106 Жыл бұрын
උශාන් ඔයාට කවදාවත් වරදින්න එපා මේ කරන උපකාර වලට 🥺❤ මේ වගේ දේවල් තව තව කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ බුදු සරනයි 🙏
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Anewaryen. Jewitha kawadawath waradin naha USHAN OYATA. 🙏🙏🙏🙏🙏🙏🙏
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
5000ක් වියදම් කරාම ලක්ෂ 4-5ක් අතේ....😊👍
@amilajayathilaka1442
@amilajayathilaka1442 Жыл бұрын
ලොකු සේවයක් ,පිනක් උශාන් මල්ලි. තමන්ගෙ මඩිය තර කරගෙන ,ආත්මාර්ථකාමී ජීවිත ගෙවන කෝටිපතියන්ටත්, මේක ලොකු ආදර්ශයක් , සුභ අනාගතයක් උශාන්
@Kanishka_sahabndu
@Kanishka_sahabndu Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි අයියෙ🥺😂
@dgirlcraft3410
@dgirlcraft3410 Жыл бұрын
😂💔
@akilachathu4172
@akilachathu4172 Жыл бұрын
කවුරැ මොනා කිවත් මේ අපේ රටේ අනාගතය ..කවද හරි මේ දරැවන්ට හරියනව ඒක ස්තිරයි බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@geesanethmini1555
@geesanethmini1555 10 ай бұрын
ඉක්මනින් ඔයාලට ඉන්න තැනක් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා❤❤ උශාන් මල්ලි ඔයාට මේවගෙ අසරණ මිනිසුන්ට උදවු කරන්න සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම පව් ... අනේ මෙයාලගේ දුක අසරණයකම පිං ඇති අයගේ නෙත ගැටේවා ! බුදු සරණයි පුතේ ඔයාට , ගොඩක් පිං ... 🙏🙏🙏🙏🙏🙏
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
අනේ පව් පොඩි ලමයි..සියලු සැප සම්පත් හොද ආහාර පාන ලැබිලා දියුනුවෙන් දියුනුවක්ම ලැබෙවා .🙏
@pavanipriyadarshani
@pavanipriyadarshani Жыл бұрын
ඒකනම් ඇත්ත අයියේ පව් දේයියනේ 🙏😭
@pavanipriyadarshani
@pavanipriyadarshani Жыл бұрын
ඔයා කොහේද
@vijithasenarath1844
@vijithasenarath1844 Жыл бұрын
දරැසම්පත තරම් සම්පතක් තුන්ලෝකයේ නොමැත.උසාන් පුතාගේ මෙහෙවෙර ඉතා අඟනා මෙහෙවරකි.සියලු දෙනාට බුදු. සරනයි.
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf Жыл бұрын
ushan malli ඔය පොඩි වයසට ඔයත් තාත්තෙක් වගේ මිනිස්සුන්ගේ දුක අහන.ඔයා ගැන හරිම ආඩම්බරයි මල්ලි.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඒ උනාට ඉතින් නැති බැරි උනා කියලා දරුවන් නම් වැඩියෙන් හිටියට කමක් නැහැ සිංහලේ අගය ආදර්ශමත් බුදු සරණයි
@sujasuja3318
@sujasuja3318 Жыл бұрын
💜💜💜💜💜💛💛💛💛💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Sinhale thama kuddo horu hadunahama😢😢
@ajithrajapaksha8207
@ajithrajapaksha8207 Жыл бұрын
අපිත් ආසයි ලමයි ගොඩක් හහදාගෙන ජීවත් වෙන්න ඒත් අපී අපිට හදාගන්න පුලුවන් ලමයී ප්‍රමානයක් හදන්න ඔනේ පව් ලමයි කන්න නෑ ඉන්න තැනක් නෑ .දෙමව්පියන්ගේ වැරදි මේවා ලලමයි දුක් විදිනවා
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
මේ ලමයි රජ වෙන්නත් පුලුවන්. සල්ලි කාරයෝ දරුවෝ හද්න්නේ නැත්තේ කරදර වෙන්න අකමැති නිසා.අන්න kandy වල ඉන්නවා නියම සල්ලි කාරයෙක් දරුවෝ හතක් එක්ක.
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
එක ඇත්ත නිසි අධ්‍යාපනයක් නොමැතිකම
@thilinathathsara8942
@thilinathathsara8942 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ආසයි ඒත් මේ වගේ මිනිස්සුන්ගේ අහින්සක කම විකුනන් කන කාලකන්නි ඉන්න නිසා ඒක කරන්න විදිහක් නෑ 😢
@RESPECT-mh4dn
@RESPECT-mh4dn Жыл бұрын
උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏❤
@WikramathungaPremasiri-yb1fx
@WikramathungaPremasiri-yb1fx 5 ай бұрын
Oyat good pin Malli bs
@ChandanaKumar-li6iv
@ChandanaKumar-li6iv Жыл бұрын
ලක්ෂ්මි මැනියන්ගෙ පිහිට ධන ලාබ ලැබෙවා.සියලු දුක් කරදර දුරැ වෙවා
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
කවදා හරී මේ දරුවන්ට හරි යන්නම ඔනේ පව් දෙයියනේ 🙏❤
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මල්ලි ..දැකපු නිහතමානී හොද ගති ගුන තියන කෙනෙක් ඔයා. .ඔයා වගේ පුතෙක් මෙලොවට දායාද කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් ගොඩක් පින්... බුදුසරණයි ..🙏🙏
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
දෙයියනේ . ලමයි 5ක් . මෙහෙම කිව්වට වරදවා ගන්න එපා . ඒත් මේ අයට කෑම බීම ගෙවල් දොරවල් දෙනවට වඩා වටිනවා midwife මාර්ගයෙන් හරි උපත් පාලනය ගැන කියලා දුන්න නම්. දෙමව්පියන්ගේ නූගත් කමට දරුවො දුක් විදිනවා.
@purnimagamage6022
@purnimagamage6022 Жыл бұрын
Ow
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 8 ай бұрын
ඵක නමි ඇත්ත
@ruvipriyangika2131
@ruvipriyangika2131 8 ай бұрын
ඒක ඇත්ත
@bandaranayake441
@bandaranayake441 8 ай бұрын
කතාවනම් සම්පුර්ණ ඇත්ත...අනේ මන්දා...ලොකු නමක් නැහැ. අපේ ජිවිතවල හැම සැප සමපතක්මපග තියනවා..අපේ බඩවල්වල ඉපදෙන්න පීංකාර සත්වයෝ මේ ලෝකේ නැහැ තවම නැහැ
@bandaranayake441
@bandaranayake441 8 ай бұрын
අපෙ බුදු දහමට අනුව මෙහෙම වෙන්න හෙතුව තමා...මෙ ලෝකේ පව්කරලා මැරෙන මින්ස්සු අපිරිම්තයි..ඒ අය මැරුනහම මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං තියනවා..ඒ වුනාට පෙර ආත්මවල පව් ඉස්මතු වෙලා සැප සම්පත් විදින්න තැනක ඉපදෙන්න පිං මදි..
@samucretion9873
@samucretion9873 Жыл бұрын
සිංහල ජාතියක් නියමයී අම්මේ🔥🔥❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Techm6964
@Techm6964 3 ай бұрын
මම නම් කියන්නේ හරියට ඉන්න තැනක් කන්න බොන්න හරි විදියට හදාගන්නකන් ලමයි පෝෂණය කරන්න පුලුවන් විදියක් හැදෙනකන් ලමයි හදන්න හොද නැහැ. මොකද ලමයි දුක් විදිනවා. ඔයාට ගොඩක් පින් මේ අම්මට උදව් කරනවට. අසරණ වෙලා ඉන්නෙ. ඒ ලමයි දවසක ලෝකෙ උසස්ම තැනකට යන්න ඕනෙ.තෙරුවන් සරණයි..!❤
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
කොහොම හරි දුක් විදගෙන දරුවන් හදා ගන්න. දරුවෝ හදපු ඵක වැරදි නෑ.දුප්පත් වේලා ඉපදුන ඵක තමා කරපු පව.මොනවා කරන්නද අපේ කරුමේ.
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
සල්ලි තිබුනට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. දයිවය අනුව එය තිරනය වෙයි.
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
දරැවො ගොඩක් ඉන්නවා කියලා බනින්න එපා,හැමදාම මෙහෙම වෙන්නෙ නැ,මමත් මෙිවගේ දුප්පත් පවුලක ඉපදුනේ,අපි 6 දෙනෙක් අම්මටයි තාත්තටයි රස්සාවක් තිබුනෙ නැ, අද ලස්සනට ජිවත් වෙනවා,හැමෝම හොද තැන්වල ඉන්නවා
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq Жыл бұрын
ගොඩක් හොදය්
@geethamala7835
@geethamala7835 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@himalijayasinha7998
@himalijayasinha7998 Жыл бұрын
Ane puthe oyata godak pin
@botafake2110
@botafake2110 Жыл бұрын
මචං Ai bn දුප්පත් නම් මෙච්චර ළමයි හදන්නේ 😓 පව් ළමයි ඉපදිලා දුක් විදිනවා 🥺
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
තෙරුවන් සරණයි .පවුලේ සැම දෙවියෝරකීවා..
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 8 ай бұрын
මේ දරුවෝ රටේ අනාගතය ,දැන් කාලෙ දරුවන් හදන්න කැමති නැහැ. අපේ යුතකම තමා මේ අයට උදව්කිරීම මේ පුතාට ගොඩක් පිං ...
@Shenuflogs8245
@Shenuflogs8245 3 ай бұрын
කවදාහරි මේ අයට සැපක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏
@fuyfurt8843
@fuyfurt8843 Жыл бұрын
දරැවන්5සදෙනා අපේරටට සමිපතක්එවුනාට දුක දරැවන් දුක්විදින එකබුදුසරණයි
@amilakumarasingha7076
@amilakumarasingha7076 Жыл бұрын
කවුරු .මොනවා කීවත් .අහිංසක දරුවන් ජීවත් කරවන්න ආණ්ඩුවෙන් සහනයක් .ලබාදෙන්න ..daanapathiyo ඉන්නවා ගෙයක් සදා.ගන්න.wudawu කරන්න ...❤❤❤
@madhuwanthidms687
@madhuwanthidms687 Жыл бұрын
අනන්ත සoසාර වූ ගමනාන්තයක් තුළ... නොයෙක් වූ ආත්මභාවයන් වල ගත කරමින්, වරෙක දුක් විදිමින් , තවත් වරෙක සතුටු වෙමින්, දුක සතුට සමව විද දරා ගනිමින්, දීර්ඝ වූ ගමනාන්තයක් මේ ආකාර වූ කෙලෙස් දාහයෙන් බැට කමින් පැමෙණෙන්නා වූ ගලා යන.. ජීවිතය නම් වූ නවාතැන් පොළ අභියස දාස දාසියන් මෙන් සොයා යන කාමභෝගී ජීවිතයෙන් ඔබ මිදෙන්නේ කවදා දැයි මොහොතට සිතා බැලුවාද..ආපසු හැරි බැලුවහොත් අහෝ..😒😢 කලකිරේවී ඔබ මේ බියකරු සසර ගැන..😥දැවෙන තැවෙන මේ නීච සිතට නිගා කරමින් උතුම් ශ්‍රී සද්ධර්මය නමැති සිසිල් දිය දහරින් මේ කෙලෙස් කහට සෝදා ගන්නට කාලයයි මේ.. නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න..පිරිහෙන සමාජ තලයක අපිරිසිදු වූ දියකින් උඩට මතු වන සුපිපුනු නෙළුමක් ලෙස විකසිත වන්නට එවිට හැකි වේවී..🖤 උතුම් තෙරුවන් සරණයි🙏
@samanthachaminda6147
@samanthachaminda6147 Жыл бұрын
දැන් ඉන්න මිඩිවයිප් මිස්ලා දැන ගන්න ඔින පවුල් සංවිධාන පිලිබදව දැනුමක් නැති ගමිවල ඉන්න අමිමලා දැනුවත් කරන්න එ විතරක් නෙවෙි එ අමිමලත් දැනගන්න ඔින දරැවෝ ගොඩාක් හදලා දුක් දෙන්න හොද නැ කියලා පවි අහිංසක දරැවෝ
@devikdevikaperera8886
@devikdevikaperera8886 Жыл бұрын
ඔව් ඔව් සංවර්ධනය කරල තමයි ජාතිය වනසල තියෙන්නෙ
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@US-zo1hc
@US-zo1hc 4 ай бұрын
ඇත්තටම ඔය වගේ පැතිවල අයට තේරුමක් නැහැ ඒකනේ ඔච්චර දරුවෝ හදන්නේ පව්
@TharinduSampath-oy9kr
@TharinduSampath-oy9kr Жыл бұрын
දවසක හරියන්න ඕනේ ජිවිත ❤️
@KumarisriKumari-p1b
@KumarisriKumari-p1b Жыл бұрын
අනේ ඇත්තම්යි දෙමාපියන් උනාම.පොඩ්ඩක් හිතන්නත්.ඕන.අඩුම.ඉන්න.තැනක්. පැලක්.හරි කමක්.නැහැ මේ දරැවන්ගේ අනාගතේ .දුකයි 😢😢😢
@avindunisansala5378
@avindunisansala5378 Жыл бұрын
ඔයා කරන්නෙ මාරම හොද වැඩක් උශාන් අයියේ... මින් ඉදිරියටත් මේ වගේ තව ගොඩක් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
@podda1851
@podda1851 Жыл бұрын
මට පුලුවන් මේ දරුවන්ට පාසල් පොත් සපත්තු අරන් දෙන්න .කරුනාකරල සම්බන්ධ කරන්න මේ පව්ලෙ කෙනෙක්
@anurawijemanna4840
@anurawijemanna4840 4 ай бұрын
පුතා ඔයාට ගොඩක් පිං ඔයා වගේ තරුණ කොල්ලො අද මොන තරම් අපරාධ වලට පෙළඹිලාද ඉන්නෙ ඔයා මේ කරන පිං කම ඔයාගෙ ජීවිතයත් සැපවත් කරාවි .ඒ වගේම සියලුම තරුණයන්ට ඔයාව ආදර්ශයක් වේවි ඔවුන්ගේ ජීවිතයත් යහමගට ගන්න පිං කම
@champajanaki228
@champajanaki228 Жыл бұрын
කවදා හරි සැපක් ලැබේවා ! බුදු සරනයි !
@candymusic3869
@candymusic3869 Жыл бұрын
දුප්පත් වෙල. ⁣ඉපදුනාට⁣ මොනවා කරන්නද දරුවන් සම්පතක් ආගතය. යහාපතක්ම වෙිවා ඔය. වගෙම. මම දන්න. පවුලක් හිටියා ලමයි 7 දෙනයි.5. දෙනෙක් කොරියාවෙි අද කෝටි පතියෝ. මෙියාලාටත් ඒ. වාසනාව. ලැබෙිවා
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
වාහනය අනතුර පිලිබදව මාගේ කනගාටුව..ඔබ හොද මනුස්සයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadikanadi3944
@nadikanadi3944 Жыл бұрын
අනේ නනගි. ඇයි ඔයා ල..ඔහොම දුක් විදිද්දි..තවත් දරුව න්.හදා ගෙන..තවත් දුකක් මොකද .එ දරුව න් ට දුක් විදින්න බැ .. පුළුවන් උදව්ව ක්.කර්න්නම්....බුදුසරණ යි ..ඔයා ල ට😢
@kkaidamanthika4547
@kkaidamanthika4547 Жыл бұрын
වාද්දුව අවට මිනිස්සු මෙ පව්ලට තමන් ට පිලුවන් විදියට මොනහරි දෙන්න ගොඩක් පින් ලැබෙවි ,,, පව් දෙයියනේ....
@sajeewaperera9615
@sajeewaperera9615 Жыл бұрын
ඉක්මනින් නිදුක් නිරෝගී සුව..... Usushan... ඔයට
@pasindublend9773
@pasindublend9773 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔයාලට.බුදුසරණයි
@lalvithanage4087
@lalvithanage4087 Жыл бұрын
පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න වැරදි houanne නැතිව .දරුවෝ කියන්නේ rate සම්පත් .
@සංජීවගුණවර්ධන
@සංජීවගුණවර්ධන Жыл бұрын
අනතුරක් වෙලා කියලා දැන් තමයි දැනගත්තේ තුවාලයක් සීරිමක් වෙලා ඇත්නම් උතුම් තෙරුවන් සරණීන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@මිහිරි-ධ1ඞ
@මිහිරි-ධ1ඞ Жыл бұрын
ඉක්මනින් සහනයක් ලැබෙිිවා බුදු සරනයි
@SandeshDanushka
@SandeshDanushka 3 ай бұрын
ඔය.ළමයින්ට.උතුරන්න.හරියයි.මල්ලිලාටික👍👍🙏🙏❤❤❤❤❤😢😢😢😢😢
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Pataun dakiddi hithata godak dukai pau ahinsakain oyalata hariyanne hadawathinma prathna karanawa theruwan saranai
@hananmoh9811
@hananmoh9811 Жыл бұрын
පවු ඉතින් මොනවා කරන්නද ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මල්ලි
@supipidahamsa
@supipidahamsa Жыл бұрын
උශාන් අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !!🙏🙏🙏
@ishuishangani3469
@ishuishangani3469 Жыл бұрын
පව් දරුවන් කන්නවත් දෙන්න බැරිනම් ළමයි හදන්න හොද නෑ.දරුවන් බඩගින්නේ .මට ඒ අම්මා ගැන තරහක් ඇති වෙන්නේ දුකක් නෙවෙයි.දරුවන් අහිංසකයි.
@radikapallemulla20
@radikapallemulla20 Жыл бұрын
මටත් තරහක් තමයි හිතෙන්නෙ.
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
උශාන් අයියාට මුන් සුව ලැබේවා ඔයාට කිසිම කරදරයක් ඔයා හොද මනුස්සයෙක්
@Sajeed267
@Sajeed267 Жыл бұрын
උෂාන් මල්ලි මිනිස්සුන්ට උපකාර කරන එක ගැන හරිම සතුටුයි එත් කෙනෙකුට මාළුවෙක් දෙනවට වඩා බිලිපිත්තක් දෙන්න පුළුවන්නම් තමයි වඩාත්ම හොද උදාහරණයකට අඩුම තරමෙන් මහන මැෂිමක් රෙදි ටිකක් දිලා ස්වයං රැකියාවක් කරන්න මග පාදලා දිම තමයි වඩාත්ම හොද .මෙ කමෙන්ට්ස් බලලා මට බනින්න එපා මොකද මම උත්සහා කරන කෙනෙක් කාටවත් අත පාන්නේ නැතිව දරුවන්ව හදාගෙන ජීවත් වෙන්න සමහර අය ඉන්නව උදව් කරන්න කරන්න කම්මැලිකමට නිකම්ම ලැබෙන නිසා කවුරු හරි ගෙනත් දෙනකම්ම බලන් ඉන්නවා
@dilinichamoda8796
@dilinichamoda8796 Жыл бұрын
වැරදි කියන්නේ නෑ..ඒත් අම්මාට තිබුනා ඔච්චර බාබාලා නොහදා ඉන්න..මේ තියෙන වාතාවරණෙත් එක්ක....අපිත් දුප්පත් ඒත් ඔහොම බාබාලා හදලා කන්න දෙන්නවත් නැතුව..අම්මා ගොඩක් වැරදී..සමා වෙන්න මෙහෙම දැම්මට.
@SithijaKalhara-tx5jn
@SithijaKalhara-tx5jn Жыл бұрын
අයියෙ ඔයාට පින් ඔයා හැමදාම අසරන මිනිස්සු
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq Жыл бұрын
අපිත් ඉන්නෙ කුලියට තමා හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේඑහෙවු අපි මෙහෙම නම් මෙ මිනිස්සු පවු දෙයියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@o.malikadesilva9268
@o.malikadesilva9268 Жыл бұрын
Inna thanak nathnam kanna denna vidiyak nathnam thawa hadapan .ubala pau gewana gaman ahinsaka daruwoth duk vidinawa
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
ඉදිරියට ඔය පව්ල උපත් පාලන ක්‍රම වේදයක් අනුගමනය කරා නම් හොදයි. හැකි අය පුලුවන් විදිහට උදව් කරමු. මිනිස්සුනෙ අපේම රටේ.
@nadulidissanayeka1034
@nadulidissanayeka1034 Жыл бұрын
ඒක ඇත්ත.
@yawanikayawanika5606
@yawanikayawanika5606 Жыл бұрын
Oyta godak pin malli..wadi wadiyen labenna ona...oya me karana dewal walata..theruwan saranai.🙏
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ආදරේ ආදරේ ඔබ සුපිරි කොල්ලෙක්. පෙරේදා අනතුරක් උනා නේද . දැන් කොහොමද. ඔබට ජයවේවා උශාන් මල්ලී. අපි සෞදියේ සිට.
@ireshalakminee1758
@ireshalakminee1758 Жыл бұрын
P,
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
මං නම් මුකුත් කියන්නෙ නෑ දරැවො ගොඩක් ඉන්නවා කීයලා, ඒ මිනිස්සුන්ට දරැවො සම්පතක්, ඒක ආශීර්වාදය ක්, සල්ලි හොයන්න පුළුවන්, දරැවන් ලබන්න ආශීර්වාද ය නැත්තං ?????? ඒක මං හොදට දන්නවා, දරැවෙක් ලබා ගන්න අපි කොච්චර නම් දුක් වින්දා ද! ඒත් ඒකට පිනක් නෑ, ඒ අතින් මේ අම්මා වාසනාවන්තයි, දරැවෙක් ගෙ වටිනාකම හරියට දැනුන් නැති අය තමයි ඒකට බනින්නෙ, සල්ලි කෝටි ගනන් තිබුනත් වැඩක් නෑ දරැවො නෑ කියන දේ හිතේ ලොකු හිස් තැනක් වගෙ,
@justlol5825
@justlol5825 Жыл бұрын
අය්යේ ඉක්මනට හොද වේයි අයියේ බුදුසරණයි ඉක්මනට සුව වේයි
@sandunbandara593
@sandunbandara593 4 ай бұрын
මේපුතා නzතිබzරිගොඩාක් අයට පිහිට වෙනවා තෙරුවන් සරනයි රත්තරන් පුතේ ඔබට❤❤❤❤❤❤
@MihiriKaushalya-u1z
@MihiriKaushalya-u1z 2 ай бұрын
ඇත්තටම පව් අසරන ලමයි. දෙමව්පියෝ දැනගන්න ඕන .පුලුවන් තරමට දරුවෝ හදාගන්න. අන්තිමේ අසරන වෙන්නෙ දරොවෝ
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
A අම්මට දරුවන් wadi නැහැ ane කවුරුන් .හරි ayalata inna තැනක් හදාගන්න .උදව් karavi a දරුවන් දවසක හොඳ තැනකට yavi බුදු saranai
@shinestar1589
@shinestar1589 Жыл бұрын
අනේ මල්ලි ඔයට ලැබෙන පින් අනන්තයි අප්‍රමාණ යි දරුවෝ අපේ රටට සම්පතක්
@savithrivithanage239
@savithrivithanage239 Жыл бұрын
ගෙදර කන්න නැත්තන් ළමයි හදන්න එපා. කන්නදෙන්නවත් නැති බව දැන දැන ළමයි උපදවන එකත් එක්තරා ආකාරයක ළමා අපයෝජනයක් තමයි.
@radikapallemulla20
@radikapallemulla20 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SomalathaSomalatha-kq2vx
@SomalathaSomalatha-kq2vx 4 ай бұрын
මුදල් තියෙන අය උදවු කරන්න.ඔයා ලට පින්.මේ අය රටට සම්පතක්
@anushanirmala2631
@anushanirmala2631 Жыл бұрын
Atthatama malliyo oyata godak pin me karana udau jathith pin sudda eanawa budu saranai
@thusithachathuranga3222
@thusithachathuranga3222 Жыл бұрын
සුපිරි job eka බං
@sineshkarunanayaka8707
@sineshkarunanayaka8707 Жыл бұрын
දරු සම්පත ගැන මොනා කිව්වත් දරුවො වැඩි වෙන්න වැඩි වෙන්න පොඩි උන්ට දුක දැනෙන්න දැනෙන්න තමා පොඩි දේවල් වලින් හොරකන් පටන් ගන්නෙ.ගෙවල් වලින් තමන්ට ඕනි පොඩි දේ උනත් හරියට හන්බෙන් නැති උනාම යාලුවෙක්ගෙ පැන්සලක් හරි හොරකන් කරන්න පටන් ගත්තොත් ඒ පටන් ගැන්ම ලොකු දේවල් වලට යනවා.ඇත්ත අපිට ජාතිය වටිනවා.හැබැයි දරිද්‍රතාවය වැඩි කමට පොඩි දරුවොන්ගෙ අනාගතේ ඉවරයි.අම්මා තාත්තට හරි හමන් දැනුමක් නෑ ඒ ඒ පලාත්වල පවුල් සෞක්‍ය සේවිකාව හොයලා බලන්න ඕනි දේවල් මේ. දවසක උතුරන්න හරියන්න ඕනි ජීවිත මේ.බුදු සරනයි ❤
@radikapallemulla20
@radikapallemulla20 Жыл бұрын
කියල වැඩක් නෑ.මෙහෙම දුක් දෙන්න දරුවො හදන්නෙ මොකටද? සම්පතක් කියල බඩගින්නෙ තියන්න දරුවො හදන්නෙ මොකටද? අඩුබර ළදරැවට කිරි ටික දෙන්න බෑ. මූලික අවශ්‍යතාවයන් ටිකවත් දෙන්න බැරිනම් ඒක පව් වැඩක්.
@sugandi3444
@sugandi3444 Жыл бұрын
අනේ පව් දෙවියනේ මේ දරු පැටව් ලොක් වෙච්ච හම හොඳට හරි යන්න ඕනේ දියුණු වෙන්න ඕනේ ඔයාලට හොඳ අනාගතයක් තියෙයි ළමයිනෙ
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Ushan puthe oya oya ahinsaka daru paul walata karana udaw upakara walata oyatath oyage paule siyalu denatath,udaw upakara laba dena siyalu denatath budusaranai,devi pihitai.
@niroshankwt6577
@niroshankwt6577 Жыл бұрын
උෂාන් පුතේ ඔයා දෙවිකෙනෙක් තෙරැවන් සරනයි
@chithragunarathna
@chithragunarathna Жыл бұрын
රටට ලමයි සම්පතක්
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
ළමයි හදන්න කලින් ස්ථාවරයක් හදාගෙන ඉන්න ඕනේ කියලා හිතන්න එපැයි. බලන්න දැන් ළමයි 5 ක් දුක් විදිනවනේ 😢
@ShamaliHiroshima-ek6zw
@ShamaliHiroshima-ek6zw Жыл бұрын
ඇත්ත
@AhinsaSewwandi-d1r
@AhinsaSewwandi-d1r Жыл бұрын
Aththa deiyane 😢😢
@thilininadeesha3104
@thilininadeesha3104 Жыл бұрын
Ow ane daruwo paw.
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Ane paw appe man හරිම asei මිනිසුන්ට udaw කරන්න ath ewara nowana අපේ prashna 😢😢
@samannilushana2295
@samannilushana2295 Жыл бұрын
මේකෙ බුදුසරණයි කියලා දාල තියෙන උන් ඔක්කොම මෝඩයො විදිහට මම දකින්නෙ.
@limanyalimanya516
@limanyalimanya516 3 ай бұрын
එකතු වෙලා කරපු පව්. ගෙවන්න වෙනව. මේ ආත්මේ ඒ දේවල් දැන හදුන ගන දැහැමෙන් ජීවත් වෙන්නයි ඕන.
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
කවුද කැමති මෙ දරැවන්ට උදවු කරන්න රැපියල කින් හරි කැමති අය
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
අනේ....අපි හැමෝම වර්ගයක් හැටියට ගත්තොත් එකම වර්ගයේ මිනිස්සු. ඒ...ත්..බෙදෙන හැන්ද කොතරම් වෙනස් ද? සතුට..සැනසුම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
මේ අම්මට bank account එකක් හදල දෙන්න. එතකොට හැමෝටම කීය කීය හරි දාන්න පුලුවන් . අම්මට සල්ලි උවමනාවක් උනොත් account එකෙන් සල්ලි අරන් ලමයින්ට කන්න දෙන්න හරි පුලුවන්නෙ.
@MadishaPabasara-gi1gd
@MadishaPabasara-gi1gd Жыл бұрын
Ow ne😢
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@MadishaPabasara-gi1gd වංචා දූෂණ පිටු දකිමු. රට රැකියා වංචා වලක්වන්න එන්න අපට සහාය වෙන්න. අපේ පුංචි උත්සාහයක් . ස්තූතියි!
@RukshanS.A-zy2mr
@RukshanS.A-zy2mr 9 ай бұрын
ඔයාට බොහොම පින් මල්ලි .
@alphaLK1234
@alphaLK1234 Жыл бұрын
oyata ikmanin suva venna kiyla parthana krnva aiye get well soon
@RC-ff
@RC-ff Жыл бұрын
ඉක්මන් සුව අයියට❤
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Get well soon 🔜..ikmanin saneepa wenna..oyath ekka giya hamomath..bs oylta
@rishiyamix8292
@rishiyamix8292 Жыл бұрын
පුළුවන් උදව්වක් කරන එකයි වටින්නෙ. ලමයි හදපු එක වරදක් නෙවෙයි ඉතින්. පව් මිනිස්සු අසරණ වෙනවා. 😢😢😢
@දිනූ-බ3හ
@දිනූ-බ3හ Жыл бұрын
තමන්ට පුළුවන් විදියට ලමයි හදාගන්න ඕන. මට බැනගෙන එන්න එපා, බලන්නකෝ ඉතින් විදින දුක,
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Жыл бұрын
ඇත්තෙන්ම දරුවොත් අසරණ කරන දෙමාපියන් මේ අහිංසක පැටව් දන්න දෙයක් නෑ. ලමයි දෙන්නෙක් හදාගත්තා නම් ප්‍රමාණවත්. එච්චර ප්‍රශ්න තියාගෙන. පවුල් උපදේශිකාවක් වත් උපදෙස් දුන්නේ.නැද්ද..උෂාන් මල්ලීට පින්
@nilminimm6280
@nilminimm6280 Жыл бұрын
අනිවාර්යයෙන් දෙමව්පියෝ unama mita wada tikakk hitanna ona inna tanak hadagena hari hati rassawk aewa mokuth hitanna naa lamay hadala dan pau අහිංසක dariwo duk vidina
@renukasenarathna-5335
@renukasenarathna-5335 Жыл бұрын
ඡේසුපිහිටයි.බුදුසරනයි.පරිස්සමින්.ඉන්න.
@asiripalangasinhe1531
@asiripalangasinhe1531 Жыл бұрын
me wage minissunta dawasagane udaw labenawa kiyana taram amarukam naha.A amma katha karana widiyen terenawa noterena minissu nemei.noterena me lamai paw kohoma hari ugannana ekanam hodai pare lamai pennala higakannathuwa.man nam kiyanne udaw karanwanm karanna ona me minissunta hari adayam margayak hadala dena eka.meyalage tathtage mokak hari skill ekak tiyenam a pathten rakiyawak karaganna udaw karanam hari.hamadama me wage lagata dewal genihin dunnoth me lamai nuth terena kaleka me dema tamai karanne.me minissu kawadawath otanin goda enne naha inna gedarak dunnath..eyalata adayam margayak hoyala deela eyalatama inna tanin nagitinna dena eka hodama de.👍
@IsuruMaxwe
@IsuruMaxwe 3 ай бұрын
Lassanai sahodaraya oyage wada satahana ❤️oyatath hariyanna oni godak pin me karana udaw walata ❤
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
bus vip light 24v
2:29
new l.k.d
Рет қаралды 1 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН