Рет қаралды 2,070
ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාර්යාලය විවෘත කිරීම සහ ව්‍යවහාරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි
මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු මහාචාර්යවරු සහ ආචාර්යවරු ඇතුළු පිරිසක් සහභාගි විය