No video

දුකෙන් නිදහස් වීම (V Fm සම්මා දිට්ඨි - පුහුදුන් සත්වග සිත් සුවපත් කළ සදහම් පෙළහර)

  Рет қаралды 52,228

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Sirisaddaham Monastry,Bellanthara ,Dehiwala,Srilanka. +9477 3 847 773

Пікірлер: 71
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු ගරු ස්වාමීන් වහන්ස ඔබ කියන සත්‍ය පණිවිඩය මම හොයාගෙන ඒ මාර්ගයේ මම ගමන් කරනවා ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanaulluwishewa4321
@rohanaulluwishewa4321 7 жыл бұрын
ශ්‍රි ලංකාව නැමති පුංචි රටේ පහල වූ ඒ අසමසම මහා උතුමන්ට මගේ නමස්කාරය.
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්න මට පුරුදු කරපු සැනසීමෙ මාවත මට පෙන්වපු මගේ සර්ට ගොඩක් පින්.මගෙ හිත අද ඔබ වහන්සේගේ දේශනා වලින් පිරිලා ස්වාමීන් වහන්ස
@nonipraba2753
@nonipraba2753 8 жыл бұрын
තෙරුන් සරනයි!!...සියලුදෙනාටම සත්‍ය අවබොධ වේවා !!!
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 2 жыл бұрын
After 5 years. I listen to same. Kochchra ahuwath epa wen ne. This is so addictive. 🙏❤️❤️❤️
@chghgyfygy4514
@chghgyfygy4514 2 жыл бұрын
Samahara aya oba wahansata dos kiyanawa math sama sowamin wahansalagama bana ahanawa oba whansaga bana aththatama darmaya pahadili oba wahasata budusaranai
@susilajayasinghethennakoon5139
@susilajayasinghethennakoon5139 8 жыл бұрын
නමස්කාරවේවා! ස්වාමින්වහන්ස...ඇත්තටම ඔබවහන්සේගේ දේශනා තමයි හරි..ජාතක කථා, තමයි වැඩිපුරම අහන්න ලැබුනෙ.ඒත් දැන්නම් අපිට ගොඩාක් දුර යන්න පාර පෙනෙනවා...මම නම් ගොඩාක් කැමතියි ඔබ වහන්සේගේ දේශනා අහන්ඩ.
@malkanthiperera8413
@malkanthiperera8413 7 жыл бұрын
oba wahansata budu saranai.
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 6 жыл бұрын
Susila Jayasinghe Thennakoon Thennakoon has always got.
@jayam1429
@jayam1429 Жыл бұрын
නමස්කාර වේවා භාග්‍යයවත් හිමියණි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏sadu 🙏sadu🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වේවා....
@jayanthihemalatha8865
@jayanthihemalatha8865 Жыл бұрын
Sadu sadu niwanama nathai niwanama wewa....
@malimai3184
@malimai3184 2 жыл бұрын
Sadu sadu sadu matat one obavhasa tana maga yanna
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
බුද්ද..දර්මය..වචන ..හරියට...ෙත්රැමි..අරන්..තමන් ම..හිතලා..හරි...කල්යාන..මිත්‍ර..ෙයක්..හමුවු.ෙනාත්..හරි.මග.ෙත්රැමි..ගත්තානමි..හරි..සද්දාවත්..ස්වාමින්..වහන්.ෙස්ට..නමස්කාර ..ෙවිවා..සාදු..සාදු..සාදු
@chandanasubasinghe1785
@chandanasubasinghe1785 8 жыл бұрын
Sadu. Sadu... Sadu... I totally agree..... see through it deep in mind.... Sadu... Sadu.. Sadu... Theruwan Saranai..... Namo Buddhaya...
@priyantharajapaksha3976
@priyantharajapaksha3976 7 жыл бұрын
SMCSubasinghe 2015
@suseemashiranthi9901
@suseemashiranthi9901 8 жыл бұрын
great teaching. thanks
@nissankajayathilaka7430
@nissankajayathilaka7430 8 жыл бұрын
great speech sadu sadu...............your perfect. ..........
@padmadahanayake8768
@padmadahanayake8768 8 ай бұрын
Saadu....saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
ඔබ වහන්සේගේ සත්‍ය පනිවිඩය හැම දේනාටම ශාක්ශාත් වේවා!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🌹❤️
@injulaprasanka9584
@injulaprasanka9584 8 жыл бұрын
bagyawath arahath Sri Samantha bradra maharahathune oba wahanseta namaskara wewaaaaa sadu sadu sadu !!!!!!!!?
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
තෙරුවන් සරනයි
@mallikaqatar9092
@mallikaqatar9092 8 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..සුවාමින්වහන්ස
@chandanidevika4260
@chandanidevika4260 5 жыл бұрын
Siyaluma MANUSHSHA Wargayata SATHYA Awabodaya wewaa...deerga aau wewaa himiyani obata... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖
@ranjaniaaa4874
@ranjaniaaa4874 8 жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින්
@nilukshiratnayake8889
@nilukshiratnayake8889 4 жыл бұрын
Your words, teaching make so much sense.
@vipulasenavipula6749
@vipulasenavipula6749 8 жыл бұрын
bohoma hoda nivdaka mahathmaya lankawe harak ahana gon prasnawalata yanna epa ape hamuduruwanta darmaya desana karanna denna bohoma pin api dubai
@thusharapredeep6433
@thusharapredeep6433 8 жыл бұрын
hariyatama hari de denagaththa sadu sadu sa
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 8 ай бұрын
💛🧡❤️🌷🙏😇
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 4 ай бұрын
❤❤❤ බෞද්ධ දර්ශනය මොනතරමි සුන්දර?❤❤❤මොනතරම් වටිිනා ඉගැන්වීමක්ද?❤❤❤සිවුරු පොරවා ගෙන අදර්මය දේශනා කිරීම තරම් අපරාධයක් තවත් නැත්තේමය❤❤❤ මේ බව පහදමින් විමුක්ති ගවේශකයට අප යොමු කරමින් දේශනා ප්‍රාතිහාර්ය දක්වන ජගත් ගුරු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ යුග පුරුෂයානන් වහන්සේට සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම් පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
🙏🙏🙏🙏
@nissankajayathilaka7430
@nissankajayathilaka7430 8 жыл бұрын
sadu sadu sadu. .......
@samuweerasekara2990
@samuweerasekara2990 8 жыл бұрын
oba wahanse sathtiya darmaya desana karai.Budunge darmaya prachna wanthayata misa modayata nowe.sadu. sadu.sadu.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේ අපට අහිමි වීගෙන යන කොට කියන්න කෙනෙක් හිටියේ නෑ ඒ මාර්ගය යන්න යන්න කියල දෙන්න කෙනෙක් හිටියේ නෑ දැන් අපට ඔබවහන්සේ ඉන්නවා ඒ නිසා අපිට දැන් අහිමි වෙච්ච කරගත්තු දේවල් අහිමි වෙච්ච වෙයි කියල හිතන්න පුළුවන්
@chayahansamali1834
@chayahansamali1834 2 жыл бұрын
🙏🙏🙏
@dilinikawya4389
@dilinikawya4389 8 жыл бұрын
theruwan saranai sadu sadhu
@sheltongunawardana4112
@sheltongunawardana4112 10 ай бұрын
මේ විශ්වයේ සත්‍ය හඩ ඊ හදවත හදවත එය වැලද ගෙන ක්‍රියාත්මක වීම අපගේ විමුක්ති ලගාකර ගැනීම ඊ
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@mangalakumara8000
@mangalakumara8000 3 жыл бұрын
👍👍👍 🌹🌹🌹🌷🌷🌷
@anushaanusha2877
@anushaanusha2877 6 жыл бұрын
Sadu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 6 жыл бұрын
Obath sansaryng medenna virrya wadanna.
@dermadermah7682
@dermadermah7682 7 жыл бұрын
ana dahivala svaminvahasa ga bana mama hamadama ahanava maga hitha dan.goda thampath. sadu sadu sadu
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 8 жыл бұрын
sadu sadu sadu
@ramanifernando7469
@ramanifernando7469 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethaperera3667
@geethaperera3667 8 жыл бұрын
Theruwan sarani !!!!!!!!
@wordsoflove...6749
@wordsoflove...6749 7 жыл бұрын
Budusaranai
@imaluvin
@imaluvin 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@tilaktilak2536
@tilaktilak2536 4 жыл бұрын
🙏🙏🙏mama කුවේට්
@kgmall1351
@kgmall1351 2 жыл бұрын
Mloolloooloo
@dushshanthamadushan1078
@dushshanthamadushan1078 8 жыл бұрын
dawasak hemotama obawahansege margaya piliganna wenaea.
@sampathdeepthi2338
@sampathdeepthi2338 3 жыл бұрын
API jewathwenne pahasukam adu palathaka Anuradhapura Eth obawahansege desana ahanakota kawadawath nonanuna sanipayak hithata danenawa desana siyallama KZbin Danna Osage kiyana de thamai harima duddawachanaya
@madushaweerasinhe7513
@madushaweerasinhe7513 7 жыл бұрын
athama athai suwamini...
@shiromeshirome4179
@shiromeshirome4179 8 жыл бұрын
oba wahansata pnna
@champakumari7115
@champakumari7115 8 жыл бұрын
adha deshanaya aphurui himiyane. nivedaka mahatha oba ada hodin avshya prshna pamanak asuva. himiyane puluvan vigasa deshana karanna marga pala hathara gana . kimahda sovan thathvaya darshanaya kin dakinna ape Ahsa, kana, manasa , avshya nisa idiri marg pala valata laga vi mata pera . me kaya dubala vei do sithenava. Methana stathvayek pudgalayek nathi bava avaboda una eth thamath bhadim nisa duka hata gannava .siyallata samu di dinaka sathutin sihiyen pirinvan pamata kamathi.
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 8 жыл бұрын
sadu........................
@dalsimalkanthi4130
@dalsimalkanthi4130 8 жыл бұрын
godak pin
@aravindaa6770
@aravindaa6770 8 жыл бұрын
Tharkanukulawa sithala arthikaya godadamagath Samahara mudalaleela eka reyakin nivan dakinnath puluwan kiyala bududahama tikak athapathagala api margapala walata paminiya kiyala hithala methek thamangeguruwaru moduo kiyalahitanawa vitharak nowei ountaprasiddiyema pahathlesa nindakaranawa.
@shiromeshirome4179
@shiromeshirome4179 8 жыл бұрын
shiromai
@lin_joe
@lin_joe 4 жыл бұрын
17:42
@lin_joe
@lin_joe 4 жыл бұрын
42:39
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 6 жыл бұрын
An unga rata bawa oba no soya nna
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
Copied from the Facebook Group > Siri Samanthabhadra Thero (SIRI SADAHAM ASHRAMAYA) - Part 1 ත්‍රිපිටකය ඇසුරින්-(පාරාජිකා පාලි) 1. ගිහි බිසව හා මෙවුන්දම් සෙවූ සුදින්න තෙර කලන්ද සිටුපුත් සුදින්න බුදුන් දැක පැහැදී මහණ වන්නට කැමති උනා. එහෙත් දෙමාපියෝ සිය එකම පුතා මහණ කෙනෙකු වනවාට අකමැති උනා. නැවත නැවත සුදින්න දෙමාපියන්ට ඇවටිලි කළා. එවර දෙමාපියෝ සුදින්නට පැවිද්දට අවසර දුන්නා. ඔහු බුදුන් වෙත ගොස් පැවිදි බවට පත් වුනා. සුදින්න පැවිදි වුනත් ඒ සිටු පවුලට හිටියේ සුදින්න පුතා පමණයි. ඒ නිසා නැවත නැවත ගොස් සුදින්න තෙරණුවන්ට දෙමාපියෝ ඇවටිලි කරන්නට වුනා. ඒත් සුදින්න ගිහි සැපට කැමති වුනේ නහැ. අවසාන වශයෙන් සිය පරම්පරාව ආරක්ෂා කරගන්න දරු ඵලයක් වත් ලබා දෙන්නැයි දෙමාපියන් ඉල්ලීමක් කළා. සුදින්නගේ බිරිය සුදින්න සමග කැළයට නික්මුනා. ඔවුන් මෙවුන්දම් හෙවත් ලිංගික කාර්යයේ නිරත වුනා. එයින් සුදින්නගේ බිරිය ගැබ්ගත්තා. ඒ වනවිට විනය නීති ආදිය නොතිබූ බැවින් මෙහි ඇති වරද සුදින්න හාමුදුරුවන්ට අවබෝධ වුනේ නැහැ. සුදින්න තෙර නිසා ගිහි කල සුදින්නගේ බිරිය ගැබ්ගත් අතර ඇය බීජකමාතා ලෙසත් දරුවා බීජක ලෙසත් හඳුන්වන්නට වුනා. ඒත් සුදින්න තෙරණුවන්ට මේ සිද්ධිය හිතට ඇල්ලුවේ නැහැ. ඔහු ඒ පිළිබඳව දුකෙන් කාලය ගත කළා. පසු කලෙක බුදුන් වහන්සේටද මෙය සැළවුනා. රාගයෙහි ඇලීම, පිටුදැකීම ගැන නිතර කියවෙන දහමේ ශ්‍රාවකයෙක් කාමයේම ඇලීම බුදුන් විසින් විවේචනය කරණු ලැබුණා. ඉන් පසු කිසිම හේතුවක් නිසාවත් භික්ෂූන්ට ස්ත්‍රීන් සමග සංවාසය තහනම් යැයි විනය නීතියක් පැනවුනා. 2. තිරිසන් යෝනියේ අංගජාතය බහා ලූ තෙරනම විශාලා මහ නුවර වනයේ විසූ එක් භික්ෂුවක් වැඳිරියක ආහාරයෙන් පොළඹවාගෙන වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදුනා. වෙනත් හිමිවරුන් ඒ හිමිගේ අරමට වඩින කොට වැඳිරිය පැමිණ ඔවුන්ටද ලිංගික ඉරියව් පාන්නට වූ නිසා භික්ෂූන්ට සැක හිතුනා. ඒ හිමි නැවත ආ කල පාත්තරයේ වූ දානයෙන් බාගයක් වැදිරියට දී ඉන් පසු වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ නිරත වන බව හිමිවරුන් පසුව සනාථ කරගත්තා. ඉන් පසුව බුදුන් වහන්සේට මෙය සැලවූ පසුව බුදුන් වහ්න්සේ ඒ භික්ෂුව ගෙන්වා ඔහුගෙන් ඒ ගැන විමසා දහම් දේශනා කළා. පසුව බුදුන් වහන්සේ තිරිසන් සතුන් සමග හෝ ලිංගිකව හැසිරීම භික්ෂූන්ට නොගැලපේ යැයි විනය නීති පැනෙව්වා. 3. විනිශ්චිත කතා වරක් භික්ෂූන් වහන්සේ නමක් ගිහි වෙස් ගෙන ලිංගික සුව සොයන්නට විය. තවත් භික්ෂුවක් සීලය සහ විනය ඇත්තේ චීවරයේ පමණක් විය හැකියැයි සිතා චීවරය පසක ලා ලිංගිකව එක්වීමට ගොස් තිබුනා. ඇතැම් භික්ෂූන් සමලිංගික සේවනය, තමුන්ගේම ලිංගය පශ්චාත් භාගයේ රුවාගැනීම්, තමුන්ගේ මුවින් ලිංගය සන්තර්පනය කිරිම් ආදී විකෘති ලිංගික ක්‍රියා වලද නිරත වී තිබුණා. ඒ සියලු තැන්හිදී බුදුන් වහන්සේ ඒවා පරිජි ඇවැත් ලෙස දක්වා භික්ෂූන්ට බරපතල වැරදි ලෙස දක්වා තියනවා. බුදුන් වහන්සේගේ ශාසනය පහල වූ කාලයේ විශාල පළාතක විවිධ මට්ටම්වල ජනයා දහම කෙරේ පැහැදුනා. වර්තමානයේ මෙන් එකල පැහැදිලි ලෙස සංඝ සමාජය සහ නීති රීති නොතිබූ හෙයින් මුල් කාලයේ සෑම තැනකදීම බුදුන් වහන්සේ භික්ෂූන් වෙනුවෙන් කළ යුතු නොකළ යුතු දේ මනාව දක්වා විනය නීති පැනෙව්වා.
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
Copied from the Facebook Group > Siri Samanthabhadra Thero (SIRI SADAHAM ASHRAMAYA) - Part 2 ත්‍රිපිටකය ඇසුරින්-(පාරාජිකා පාලි) 4. ලිංගය මාරුවීම විනය පිටකයේ පාරාජික කාණ්ඩයේ පාරාජික පාලියේ විනිශ්චය කතාවස්තු වල සඳහන් වන අන්දමට එක්තරා භික්ෂුවකට වරක් ස්ත්‍රී නිමිත්ත පහළ වුනා. ඒ සමගම ඒ භික්ෂුවගේ සොබාවය වඩාත් ස්ත්‍රී ස්වරූප ගත්තා. එවිට යමෙක් වඩාත් ස්ත්‍රී ස්වරූප ගන්නේ නම් භික්ෂූණීන් සමග වාසය කිරීම මැනවැයි බුදුන් වහන්සේ දේශනා කළා. එසේම එක් ස්ත්‍රියකට පුරුෂ ලක්ෂණ පහළ වීමේ සිද්ධියක්ද තිබේ. එහිදීද වඩාත් සාධාරණව සලකා බලා භික්ෂූන් සමග විසීමට ඒ ලිංග විපර්යාසය සිදුවූ මහණ හට බුදුන් විසින් අවසර දී තිබෙනවා. එවිට ඒ පරිවර්තනයෙන් පසුව අවසානයේ භික්ෂුවක් වුවහොත් භික්ෂූන්ට අදාළ විනය නීතිද, භික්ෂුණියක් වුවහොත් ඒ අදාළ විනය නීතිද බලපැවැත්වෙන බව විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවා 5. සුන්දර භික්ෂුවගේ සිල් බිඳීම රජගහ නුවර වීදියක සුන්දර නම් භික්ෂුව සැඳැහැ සිතින් පිඬුසිඟා වඩිනවා. එවිට එක්තරා ස්ත්‍රියක් ‘මහණ මොහොතක් නවතින්න, වඳින්නට ඕනා’ යැයි කියා හිමිනම නැවැත්වූවා. වඳින්නට නැමුනු ඇය මහණට සිතාගන්නට බැරි තරම් වේගයෙන් අඳනය මෑත්කර සුන්දර භික්ෂුවගේ රහසඟ මුවින් ගත්තා. පුරුෂ ලිංගයකට ස්ත්‍රියකගේ විවරයන් තුනකට ඇතුළුකොට පහස විඳිය හැකිය. යෝනිය, මළ පිටවන ගුද විවරය සහ මුඛය යනු ඒ තුනයි. විනය පිටකය අනුව ඒ කවරකට වුවද තල් ඇටයක් තරම් කුඩා වූ ප්‍රමාණයකින් වත් පුරුෂ ලිංගය ඇතුළු කිරීම බරපතළ වරදක්. මේ සුන්දර භික්ෂුවද තමාට වුන ඇබැද්දිය බුදුන් වහන්සේට විස්තර කළා. එවිට ලෝකනාථයන් වහන්සේ තමුන් එය ඉවසුවේ නැතිනම් එය වරදක් වන්නේ නැතැයි භික්ෂුව අස්වැසුවා. 6. කුටාගාර ශාලාවේ සිදුවීම විශාලා මහනුවර කුටාගාර ශාලාවේ දිනක් භික්ෂුවක් පිණ්ඩපාතය වළඳා ටිකක් සැතපුනා. ඔහුට දොර වසන්නට අමතක වෙලා තිබුණා. භික්ෂුවගේ ලිංගික අවයවය වාතය නිසා පිබිදී තිබුණා. පුරුෂ ලිංගය පිබිදීමට හේතු පහක් දක්වා ඇති අතර වාතයද එසේ පිබිදීමට එක් හේතුවක් වනවා. මේ අතර විහාරය බැලීමට පැමිණි ස්ත්‍රීන් පිරිසක් මේ භික්ෂුව සිටි කුටියටද පැමිණියා. පැමිණි විට වාතයෙන් පිබිදුනු රහස් ඉන්ද්‍රිය දැක මෙය නම් පුදුමයකැයි කියා ඒ මත්තේ නැග භික්ෂුව නිදි අතරේම ලිංගික පහස ලබාගත්තා. භික්ෂුවගේ පුරුෂ හැකියාව ගැන විස්මයට පත් වෙමින් එකියක නොව ස්ත්‍රීන් කිහිප දෙනෙකුම ලිංගික සුව ලබා ශාලාවෙන් නික්මුනා. භික්ෂුව නැගිට බලන විට මහත් කලබලයක්. ඒ අවට තෙත් වී තිබුන නිසා පුරුෂ නිමිත්ත මත නැග ස්ත්‍රීන් රති සුව ලබා තිබෙන බව අනෙක් භික්ෂුන්ට සඟවන්නට බැරි වුනා. . එවිට ඒ භික්ෂුව වරදක් වෙලාදැයි කියා සිතා බුදුන්ගෙන් ඒ වග විමසුවා. නින්දේදී සිහිය නැති අවස්ථාවක සිදු වූවක් බැවින් වරදක් නැතැයිද, මින් පසු නිදාගන්නා විට දොර වසාගෙන නිදාගන්න යැයිද බුදුන් වහන්සේ උපදෙස් දුන්නා. 7. විනය නීති පැනවීම ඒ ඒ අවස්ථාවන්හිදී භික්ෂූන් කරන ලද වැරදි ඉන් පසු කාලීනව සිදුවීම වැළැක්වීමට සම්බුද්ධ ශාසනයේ විනය නීති පැනවුනා. විවිධ සමාජ මට්ටම්වල පිරිස් සහිත විශාල ප්‍රදේශයක බුද්ධ ශාසනය එකලද පැතිරී තිබුනා. එම නිසා ශාසනයේ පැවිදි වෙන අය අතර විවිධ මට්ටම්වල අය සිටියා. වර්තමානයේ මෙන් පරම්පරා ගණනාවක චාරිත්‍ර වල එන පරිදි භික්ෂූන් හික්මීමක් එකල තිබුන් නැහැ. යම් කුකුසක් ඇතිවූ කල එය බුදුන් වහන්සේගෙන් හෝ සැරියුත් මුගලන්, උපාලි ආදී තෙරවරුන්ගෙන් අසා දැනගැනීම භික්ෂූන්ගේ සිරිත වුනා. ඒ අනුව එකල භික්ෂූන් තමුන් අතින් වරදක් සිදුවුනාද කියා සැකයෙන් හිටියා. ඇතැම් විට සිතින් නොකළේ වුවද වැරැද්දක් සිද්ධ වූ අවස්ථා තිබුනා. එවන් අවස්ථාවලද බුදුන්ගෙන් අසා වැරදි නිවැරදි බව දැනගන්නට භික්ෂූන් උනන්දු වුනා.
@isharamadushanka289
@isharamadushanka289 2 жыл бұрын
🙏🙏🙏
@nissankajayathilaka7430
@nissankajayathilaka7430 8 жыл бұрын
great speech sadu sadu...............your perfect. ..........
@chitranganibulathsinghala7039
@chitranganibulathsinghala7039 6 жыл бұрын
nissanka jayathilaka
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-07-26 | 09:00 PM
58:51
The Buddhist Media Network
Рет қаралды 15 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН