බාබාල ගොඩක් එක්ක ජීවිතේ විදින්න බැරිද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩීයෝ එක බලන්න

  Рет қаралды 33,174

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 44
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
ලස්සන video එකක් . ඔයාගේ යාලුවෝ වගේම ඔයාල ඔක්කොම හරිම ජොලියේ ජීවිතය විදිනවා.ඔහොම තමා ඉන්න ඕනේ. නවාතැන ත් ලස්සනයි .Happy Family
@ruwankrishantha9437
@ruwankrishantha9437 Жыл бұрын
Aiyala තුන් දෙනාටම නෝ කොන්ඩ❤
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
ගොඩක් සතුටුයී.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@thilinisamanthka7863
@thilinisamanthka7863 Жыл бұрын
අනේ හරි ශෝක් නංගී , ❤️ හැමදාමත් සතුටින්ම ඉන්න හැමෝම ❤️
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
enjoy ❤❤❤
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf Жыл бұрын
මාත් එහෙමයි දවස් ගානක් ඇවිදලා ඇවිත් රෙදි හේදිල්ලයි ගේ අස්කිරීමයි සතියක්වත් කරනවා. ඒත් ඉතිං සතුටුයි ❤
@hirunihiruni8002
@hirunihiruni8002 Жыл бұрын
මම නම් ආශාවෙන් මේ video එක බැලුවා good luck family
@chathurijayangani6030
@chathurijayangani6030 Жыл бұрын
Babala ekka enjoy wenna nam....akkita waage support ekata kattiya oni neda...ape nam ehema help karana aya ne akki...e nisa hemadama dukin thamai man nm
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක ❤
@dineshwithanage7595
@dineshwithanage7595 Жыл бұрын
ලස්සනයි අක්කේ අයියල ඔක්කොම තටිටයො 😅
@tharangaharshani6900
@tharangaharshani6900 Жыл бұрын
May god bless you all
@shanikasenarathna998
@shanikasenarathna998 Жыл бұрын
Ane akke math tea walata abbehi wela.kalin mn bonnema nethi taram.den tea onamai.akkage vedio ekak dalada kiyala bala bala hitiye.oyage yaluwo tika hina wena widiya dekkama mai mage yaluwoi mtak una.apith ohomamai.lassanai akke vedio eka nm.tawa ekak ikmanin genna.💖💖💖
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Lassanai vidiyo eka adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna
@SellathuaiPriyadarshani-uw1rk
@SellathuaiPriyadarshani-uw1rk Жыл бұрын
Nice
@upekaperera4780
@upekaperera4780 Жыл бұрын
අනෙ නංගි මමත් තේ වලට ඇබ්බැහි වෙලා හිටියේ හබරණ කැලෙ අලි ඉන්නවා දන්නෙ නැතුවද ගියෙ ඔයාගේ යාලුවො ටිකට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේද සතුටින් ඉන්න තියෙනවා නම් ඇදුම් නැතුව හිටියත් මොකද 🤭😄
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අදත් vlog එක ❤️❤️
@shyamakalubowila5209
@shyamakalubowila5209 Жыл бұрын
දුව මමත් තේ වලට ඇඩික්ටඩ් පිට රට හෝටලයක නවතින්න ගියත් තේ කොලයි.කිරි පිටියි,කෝපියි අරගෙන යනවා.අනිවාර්යයෙන් ජොග්ගුවකුයි තේ ගොට්ටත් ගෙනියනවා.❤😂😂😂😂😂😁
@MpnMadubashini-co6gu
@MpnMadubashini-co6gu Жыл бұрын
අය්යල ඔක්කොම තට්ටෙ නේද අක්කේ දැන් නෝ දැක්කෙ❤❤
@SriyaniSumithra-dq2gj
@SriyaniSumithra-dq2gj Жыл бұрын
👍🙏🏽hemotama
@nishanisangeetha1518
@nishanisangeetha1518 Жыл бұрын
Nice own Tika loku wela gaskolan kapala gewal haduwama pawla thawath lassanai wei
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏❤️❤️🙏👍
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Ahamai inna ona harii asawan baluwe vediyo aka lassanai nanga man❤❤Dilani ❤❤❤❤❤❤❤❤Akka ❤❤❤❤adarai
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
කියන දේ මොකුත් ඇහුනේ නෑ කොක් හඩලා හිනාව නම් ඇහුනා
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Akke day in life video akak gendko gdk dawasakin genawe na
@NavodaWickramasingha-pk9lp
@NavodaWickramasingha-pk9lp Жыл бұрын
@rishaya5649
@rishaya5649 Жыл бұрын
කට්ටියට ලස්සනට සිංදු කියන්න පුලුවන් ❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 Жыл бұрын
Oylge hinawata matath hina akki.hrima joly ane
@thilinimadubashini9368
@thilinimadubashini9368 Жыл бұрын
Ane akki mawath weuluwa Ali enwa kuwama akko.budusaranai oylata
@malishagayathri39
@malishagayathri39 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 Жыл бұрын
❤ නංගී
@donamalika3908
@donamalika3908 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dimuthusewwandi7727
@dimuthusewwandi7727 Жыл бұрын
මන් comment කලා මාතලේ යනවා කියලා. මට තෑග්ගක් ඕනේ අක්කේ. මන් අම්පාරේ.
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Matath tea eka nathuwama ba anee gamana maru nedaa❤❤❤
@sachinibv9321
@sachinibv9321 Жыл бұрын
❤❤❤
@lalanthiranaweera9142
@lalanthiranaweera9142 Жыл бұрын
@anuradhirathnasekara7466
@anuradhirathnasekara7466 Жыл бұрын
❤❤❤❤❤
@ashokamalkanthi5473
@ashokamalkanthi5473 11 ай бұрын
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
❤❤
@Nethuu180
@Nethuu180 Жыл бұрын
❤❤❤
@sithmiparindaya2054
@sithmiparindaya2054 Жыл бұрын
❤❤❤❤
@sudarma8148
@sudarma8148 Жыл бұрын
❤❤
@menikejayarathne1069
@menikejayarathne1069 Жыл бұрын
❤❤❤❤
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
De 🍴 gust cu Dana - episodul 1 - Monica Tatoiu
1:16:02
Dana Popa
Рет қаралды 8 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН