ඇමති වසන්ත අයින් කරපු V8 තුන - "ඕක අනිත් පැත්ත ගහන්න" - Hiru News

  Рет қаралды 37,946

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 166
@shivanthaperera763
@shivanthaperera763 4 сағат бұрын
දුක කියන්නේ තාමත් රටට කෙල වෙනකම් බලන් ඉන්න එකයි සමහරු. ආණ්ඩුවට දොස් කියන එක ඇරෙන්න මොනවද කරන්නේ. උන්ට, මේ මිනිස්සු කොච්චර හොඳට කරත් බයිලා ගහනවා, අඩුපාඩු කියනවා. මම NPP supporta කෙනෙක් නෙමෙයි. කවුරු කරත් අපි හොඳ දේට හොඳයි කියන්න ඕනේ.
@sanathjayamanna9555
@sanathjayamanna9555 4 сағат бұрын
මොනවද තියෙන අඩුපාඩු?
@Nimesh-157
@Nimesh-157 3 сағат бұрын
ඔව් එක ඇත්ත හැම එකාම රටෙ වාසිය ගැන හිතන්නෙ නෑ උන් උන්ගෙ වාසියට එක එක ඒවා කියනව මෙයාල රට කරන හැටි බලන්නත් කලින්, රටේ මිනිස්සුයිආන්ඩුවයි තව කොටවන්න බලන්නෙ ,මෙයාලත් රට තව පහලට දැම්මොත් අපි එවලෙට බලමු,
@dilshanhimantha2139
@dilshanhimantha2139 Сағат бұрын
@@sanathjayamanna9555 4:18 Ai mu me kiyanne adu Paadu.. Perethayek wage..
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 4 сағат бұрын
කිරිඇල්ල හොරට ලියාගත්ත ඉඩම් ගැනත් හොයයිද කියල බලම ....
@ManojdeZliva
@ManojdeZliva 4 сағат бұрын
2048 වෙනකම් ඉවසනව කිව්ව කජුආතාගෙ සක්කිලි ලොල්ලො ඇයි මේ හදිස්සිවෙලා 😂😂😂
@JeewanaPedige
@JeewanaPedige 4 сағат бұрын
අනික මේ මාධ්‍යවේදීන් ගිහිල්ලා මේ කොහේවත් නැති ගෑනු ගාවට ගිහින් මේ ඇමති මණ්ඩලයට ගෑණු නෑ කියා කියන මාධ්‍යවේදීන් කවුද
@hemanthakumara1505
@hemanthakumara1505 4 сағат бұрын
විපක්ෂයේ එවුන් හිතේ දුකට කියන කතා 😂😂😂
@naturetubesl9003
@naturetubesl9003 3 сағат бұрын
අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනය අඩුයි කියන උන්ට අමතක වෙලා අගමැතිත් කාන්තාවක් කියලා😅
@slsporthub321
@slsporthub321 19 минут бұрын
එයා කාන්තාවක්ද මටනම් ෂුවර් නෑ කාන්තාවක් නම් කසාද බඳින්න ඕනේ දරුවො ඉන්නත් ඕන ඒකවත් හරියට කරගන්න බැරි වෙලානේ
@ashokaabeykoon1260
@ashokaabeykoon1260 4 сағат бұрын
අයින් වෙච්ච, පෙරදුනු අයගෙන් voice cut ගන්න එපා! හොදක් කියන්නේ නෙහනේ!
@ashokaLandagea
@ashokaLandagea Сағат бұрын
දැන් මේ හදිස්සිය මොකද ඉවසන් ඉදපියවු ටිකක් රටේ දේපල විනාසම වෙද්දි නිහඩව ඉදපු උන් ඇයි මෙ දැන් නටන්නෙ
@Pasan-n5h
@Pasan-n5h 4 сағат бұрын
අත හෝදන්න බෝල් එකක් උඹෙන් ඉල්ලන්නද කියන්නෙ?
@dinushaanuradha
@dinushaanuradha 2 сағат бұрын
අනේද කියන්නෙ..මුන්ට තියෙන ප්‍රස්න
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 3 сағат бұрын
අනේ අඩවැඩියාව නවත්තල ඉන්න එක තමයි හොද
@Saveenagamage
@Saveenagamage 4 сағат бұрын
ආශු + Dog
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 3 сағат бұрын
දුකට කියන්නේ ඔයාලා රට කලින් කරානෙ
@arisena-t2i
@arisena-t2i 4 сағат бұрын
තමන් ගේ කොණ්ඩේ තමන්ම කපා ගන්න මට්ටමට සරළ වෙන්න කියාවි.
@clouds9182
@clouds9182 3 сағат бұрын
විකෘති ලිංගික සබඳතා තියෙන අයත් ඉන්නවා තාම හෙහ්
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 3 сағат бұрын
එතකොට අගමැති පිරිමියෙක්ද 😅
@ashan2000
@ashan2000 4 сағат бұрын
ආණ්ඩුවට කල් දෙන්න ඔයා ආධ්‍යාත්මික නායකයාද රටේ. ඈ චමින්ද්‍රාණි 😌
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 4 сағат бұрын
වසන්ත ය ගවයා හින්දා v8එපා, කරත්තය ක් දිපල්ලා😂😂
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 4 сағат бұрын
හැමදාම රටේ මිනිස්සු කල් දෙන්නේ නැ මොකාටවත් වැඩ පෙන්නන ඕනේ 🤣🤣🤣
@chandanaherath3019
@chandanaherath3019 2 сағат бұрын
V8 = උතුරෙ හමුදා කදවුරැ.. අයින් කරනව ඉවරයක් නෑ....🐒
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 2 минут бұрын
රට බංකොලොත් වුනාම රිලව් ආවත් රට අල්ලගන්නවා,, rata wberagena neda kawruth me dakawaa
@PradipPrasanna-tq2ek
@PradipPrasanna-tq2ek 3 сағат бұрын
පව් දූකට කියන්නේ ජය මාලිමාව ❤
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Сағат бұрын
බුදු අම්මෝ බෙලෙක් හඩක් කවුද කියලා බැලුවා
@SunilDesilva-ye4tf
@SunilDesilva-ye4tf 4 сағат бұрын
කොහොමටත් මෙයාලට කතා කරන්ඩ වෙන්නෙ සිල්ලර දේවල් ගැන විතරයි
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 3 сағат бұрын
2048 වෙනකම් බලන් ඉන්න ඕනේ කියපු කට්ටිය නේ මේ කතාකරන්නෙ.. තවත් රට වට්ටන්න ලැස්ති වෙන්න එපා🙏 දැන් ඇති නේ පක්ශෙ පෝසත් කලා කවුරුගත්තත් මේ රට තියෙන්නෙ තැන තේරුම් ගන්න ඕනේ බුද්දිමත් ජනතාව ක් තාම මේ රටේ ඉන්නව 🇱🇰👍
@lovenature4066
@lovenature4066 3 сағат бұрын
What ajith say is true......
@ruwans.gamarachchi4878
@ruwans.gamarachchi4878 3 сағат бұрын
හිරු එකට දුක ඇති.. කොහොමත් ඕකෙ මාධ්‍යවේදීන් ට කොන්ද පණ නෑ.. ලොක්කට එරෙහි වුනොත් එදා වේල නැතිවෙනවනෙ.. පව් ඉතිං අසරණකමටනෙ🤣🤣🤣 පට්ට මාධ්‍යකරණය
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 4 сағат бұрын
Hiru TV.....Hirunika langadeema niyameta denawa.balan hitapan.
@madhawapallewaththa5651
@madhawapallewaththa5651 4 сағат бұрын
Well said prasad
@AbdulAzan-g5b
@AbdulAzan-g5b 55 минут бұрын
ජාතික ලැයිස්තුව බෙදා ගන්න බැරි උන් කියන කතා😂😂
@bikepicco9130
@bikepicco9130 45 минут бұрын
ගහන පදේ දීලා තියෙන්නේ i m f එකද😅😅😅😅
@penamanaya-5575
@penamanaya-5575 3 сағат бұрын
බල්ලා ලෙවකාපු එකත් ඉන්නවා.😅😅
@thilakarathnaRMP
@thilakarathnaRMP 4 сағат бұрын
පෙරේත හැත්ත කෑමක් අල්ලගෙන කියෝනව.
@ChtharanandaChtharananda
@ChtharanandaChtharananda Сағат бұрын
විපස්සේ ඉන්නේ බත් කන හරක් ටිකක් ඒ නිසා කලබල වෙන්න ඔනේ නැ
@ChamindaSenadeera-p6m
@ChamindaSenadeera-p6m 2 сағат бұрын
අඩෝ බලු ආශූ
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 2 сағат бұрын
කිරිකෝඩු ඇල්ල ටිකිරි කට ඇරලා
@chandanajayendra5010
@chandanajayendra5010 3 сағат бұрын
අජිත් ඔයගෙ ලොක්කා නිදාගෙනද හිටියෙ රනිල්ගෙ ආන්ඩුව කාලෙ
@RohanaRangajeewa
@RohanaRangajeewa 3 сағат бұрын
වෙන වැඩක් අැත්තෙම නැද්ද?තමුන්ගේ පක්ෂේ කරපු දේවල් නිසානේ මෙහෙම උනේ . තව අවුරැදු 5ක් කට වහගෙන ඉන්නවලා.
@janakabandara881
@janakabandara881 2 сағат бұрын
බලු පැටියෙක් ගැන වීඩියෝ එකක් ගියපු එක ගෙදර වෛද්‍ය දාලා තිබ්බේ ඒක පොඩ්ඩ ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවනම් හරි නේද
@donint9871
@donint9871 Сағат бұрын
SJB , UNP & POHOTTUWE සක්කිලි ලොල්ලො ඇයි මේ හදිස්සිවෙලා 😂
@RTFR-world_84
@RTFR-world_84 2 сағат бұрын
සජබ ට මාර ප්‍රශ්න තියෙන්නේ....පක්ෂය සමගිව තියාගන්න බැහැ....හැබැයි අනිත් කුණු ටික ගානට හොයනවා..සුභ ත් පතනවා...
@ramiththibbotuwawa6885
@ramiththibbotuwawa6885 4 сағат бұрын
අරූට පිස්සුද යකෝ බෝල් එකක් ගෙනත් අත හෝදන එක ගැනත් කියන්නෙ. සජබෙ ට කියන්න ඇත්තටම දේවල් නැද්ද
@dinushaanuradha
@dinushaanuradha 2 сағат бұрын
ගොං සජියගෙ ගව පට්ටිය
@jayarathnabanda8586
@jayarathnabanda8586 2 сағат бұрын
Aneee ethin.......
@Creativesrilk
@Creativesrilk 3 сағат бұрын
කාටවත් පඩි වැඩි කිරීමක් කරන එකෙ මේ වෙලාවෙ හොද නැහැ
@dasunzstuff9361
@dasunzstuff9361 6 минут бұрын
ඕ....... ඕ....😯😮😮😮 වැඩි පඩි එපා😂😂😂😂
@suwaninisansala368
@suwaninisansala368 2 сағат бұрын
ඵලයන් යන්න . මේ ආණ්ඩුව හොඳයි බොල
@nalinisuru464
@nalinisuru464 2 сағат бұрын
බල්ලෙක් එක්ක හැමිනෙන්න ගිය එකෙක් අර මොනවද කියන්නෙ.😂
@ChandimaGunawardhna
@ChandimaGunawardhna 2 сағат бұрын
වැඩ තමයි ඕන,,, රංචු වක් දොර ඇරලා ජනාදිපති තුමා උස්සන් ගියත් අපිට අව්ලක් නෑ,, බඩු මිල අඩු කරලා ළමන්ගේ පොත් මිල අඩු කරල . නිකන් සිල්ලර කතා වැඩක් නෑ ආයුබෝවන්
@2.50mahinda
@2.50mahinda 35 минут бұрын
ප්‍රසාද් සිරිවර්ධන සර්කාරයාඉදිරියට එන තවත් ගූගොඩක්😂😂😂
@wisdomarisen1465
@wisdomarisen1465 4 сағат бұрын
❤AKD❤NPP❤JVP❤🎉
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 3 сағат бұрын
අවුරුදු 76ශාපය නිම කල කියන එවූන්ට අමතයි අපිත් එහි ..50 අවුරැද්දකම එහි ශාපලත් කොටස් කරෑවන් බව පංච කිමෙ කලාව නමි එහි පිසාචකය........වෙ
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 2 сағат бұрын
කුහකයො අදුන ගන්න තවත් ලේසියි . මොකද උන් තාමත් පරණ දේශපාලනයමයි කරන්නෙ . මඩ ගහන එක ඇරුනම වෙනදෙයක් නෑ . 🧭❤️👍
@sadinubandara8626
@sadinubandara8626 2 сағат бұрын
අවුරුදු 76 තොපි කියපුවා අහල දීපුවට තමා අපි මෙ සැප විදින්නේ 😢 npp එකට දුන්නේ අපි සැප විදින්න නෙවෙයි.😊 හොරාකාපු තොපිට කෙලවන්න.
@udithakumarasiri5706
@udithakumarasiri5706 2 сағат бұрын
තව අවුරුදු 5ක් කල් දේනවා කකරන්න 🤣🤣
@smgsethunga3068
@smgsethunga3068 3 сағат бұрын
Npp Jayawewa....👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@indikawickramasinghe823
@indikawickramasinghe823 4 сағат бұрын
ප්‍රසාද් උඹේ ලාමක ටියුෂන් කතා 😂😂😂 පව් බන් උඹ 😂😂
@ThusharaRathnayaka-h8q
@ThusharaRathnayaka-h8q 3 сағат бұрын
ඔයා කල් දෙන්න😂😂😂
@prasagm
@prasagm Сағат бұрын
උබලා කියන දේවල් කරන්න නෙවෙයි ආන්ඩුව ඉන්නෙ
@djdarmapala895
@djdarmapala895 3 сағат бұрын
අනෙ පලයන් බන් යන්න 😂😂
@arunavitha6025
@arunavitha6025 2 сағат бұрын
පචයා නටනවා වාදන නැත.
@rohandivisekara6677
@rohandivisekara6677 3 сағат бұрын
DoG man 😂😂😂😂😂
@buddikabandara4154
@buddikabandara4154 2 сағат бұрын
Mic eka allana ewun thami me ratata සාපය,බලු seen porage talk eka😂😂😂😂😂😂
@lifestyleproductions4238
@lifestyleproductions4238 2 сағат бұрын
ඉතිම් ප්‍රසාද් සිරිවර්ධන ඉස්සර හිටපු සෙට් එකට දොර අරින එකේ ඉදන් හැම එකකටම කට්ටිය ඉදලත් උන් රටට කර දෙයක් නෑ නෙ.ටිකක් ඉවසන් ඉන්න වල්ගෙ පාග ගෙන දගලන්න එපා
@thilagesh
@thilagesh 3 сағат бұрын
අඩෝ ආශූ ආණ්ඩුව ගෙන කතා කරන්න උබ කව්ද ගොයියා
@PriyanthaKumara-h9o
@PriyanthaKumara-h9o 4 сағат бұрын
Samanta shodaraya niyama ktawa❤❤❤❤ajit p pererq😂😂😂lgo home😂😂😂
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 4 сағат бұрын
SJB gonnu tika den maru kiyawanawa.....okkomata essella 4 denaata mokada wenne 😅😅😅😅
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 3 сағат бұрын
Wasara 76 kiya kkiya JR hadapu parlimenthuwata awa
@damithSusantha-pm7uc
@damithSusantha-pm7uc 2 сағат бұрын
Ane Ajith fut not ekak dagena idahan
@ruwanthahewage9935
@ruwanthahewage9935 4 сағат бұрын
Kiriella. Best you stop talking
@SLliveHits
@SLliveHits 4 сағат бұрын
😂 අම්බෝ අම්බෝ කිරිකෝඩුව
@nalinbandara8548
@nalinbandara8548 4 сағат бұрын
Pala yanna tope paduwe hitapiyau para hatta😂😂😂
@jayawardanadisanayaka51
@jayawardanadisanayaka51 3 сағат бұрын
Ane palayan ashuwoooooo
@ChamaraFernando-w1g
@ChamaraFernando-w1g 3 сағат бұрын
Mun kala 76 aurudak masekata 2 mewa karanna puluwan da kiyala hithanna ona hira kapu salli dunnanam ikmanata goda ganna puluwa
@surangaprabath5652
@surangaprabath5652 4 сағат бұрын
Npp ❤️❤️❤️🧭🧭🧭
@RkGarment-wc4te
@RkGarment-wc4te 3 сағат бұрын
Kamana ban horakam na ne.
@jayawardanadisanayaka51
@jayawardanadisanayaka51 3 сағат бұрын
Palayan balliye
@supunwk6613
@supunwk6613 4 сағат бұрын
Prasad pacaya nikan osthar vage cariya 😂😂
@savageboy4694
@savageboy4694 4 сағат бұрын
SirWata bn😂 oya gon cariya hitan inne u pora keyala
@pererasisith
@pererasisith 3 сағат бұрын
කාගෙන්ද බන් මේ media එකට ඇවිල්ල මැරෙන්න හදන බූරුවන් . ඕකුන් රට කරන කාලෙ හොරකම්ම කරලා කරල රට බන්කොලොත් කරලා දැන් media එකට ඇවිත් වැලෙලෙන්න හදනවා . කාලකන්නි . අනික media එකේ උන් දැනගන්න ඕනි කතා කරන උන් ගිරවුන් වගේ කතා කරන්න නොදී උන් කරපු පඩත්තර වැඩ නොකලා වගේ කතා කරනකොට උන් කරපු නැති හේතු , ඇයි ඔය කියන දේවල් උබලට කර්න්න බරිඋනේ කියල අහන්න
@MahendraRasiah
@MahendraRasiah 2 сағат бұрын
Ammata hudu balu ansu
@pathumprasad7226
@pathumprasad7226 5 сағат бұрын
Agith kiyana aeka anatayek wela inne mada gahanna tama balanne pau
@oshandulmina9886
@oshandulmina9886 3 сағат бұрын
prasad kata ariyama sajithta hapan wage 😂
@sanjupiyumal98
@sanjupiyumal98 3 сағат бұрын
Dukata Adamawa me ayaaa😂
@chandidasnayaka
@chandidasnayaka 3 сағат бұрын
Oyata mokadh ekkanek awama thaththa yanakota . duwa awa
@maheshpathirajawasan8795
@maheshpathirajawasan8795 28 минут бұрын
Hari sudanek kathakaranne ?
@RangaKumara-w1s
@RangaKumara-w1s 3 сағат бұрын
Api natannan ubala gahapalla
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 3 сағат бұрын
SjB hora heththa rata kapu ...
@kolitharohan1605
@kolitharohan1605 2 сағат бұрын
Kohomat dewiyo hitapu tanwala ykkunta inna behe ne neda
@pradeepsanjeewa7475
@pradeepsanjeewa7475 2 сағат бұрын
Aaaaaa tomyy😂😂😂😂
@mr.paanaa3765
@mr.paanaa3765 2 сағат бұрын
අනෙ අනේ huත්තියෙ 🤣
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl 4 сағат бұрын
Kamak nehe API malimawata ban mona unath ..thopi rata bankoloth Kara neda
@priyanthaamarasinghe9987
@priyanthaamarasinghe9987 2 сағат бұрын
😂😂😂😂😂
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 3 сағат бұрын
Asadarana badu adu karanawa qwa anduwa ko dan ewa😅😅😅😅
@SisiraKumara-t7c
@SisiraKumara-t7c Сағат бұрын
Oya higanno 76 wasarak kapu eka dawasen hadannada den munta pissu hedila ai genunta sepa nene
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 3 сағат бұрын
Meki danne reddk ne desapalya kiynne mokkd kiyawath dnne
@Muzahirviews
@Muzahirviews 4 сағат бұрын
Kari ella
@Danushkakmd
@Danushkakmd 50 минут бұрын
Mu mokada bn
@dreamcosmetics7127
@dreamcosmetics7127 4 сағат бұрын
Thatha horakam karapu hanthane idam tika aphu dunanam hodai neda nona
@SampathJayawardenw
@SampathJayawardenw 2 сағат бұрын
😂
@RkGarment-wc4te
@RkGarment-wc4te 3 сағат бұрын
Mr Vasanth. Vahan gann padinn. Gatalu na. Podi Unna ta vhan. Genn sancharak vadana. Podi. Ayatt. Car van genn ne. Kamak na horakam nathi
@Movie-f7g3n
@Movie-f7g3n 4 сағат бұрын
Sajabe rata hadanna kalin thamange pakshaye thiyana prashna tika vinaya. Jathika laisthuwa mewa hada ganilla. Thamange ahe pol gas thiyagena anunge ahe thiyana pol kedi hoyanawa.
@mithumdissanayake7813
@mithumdissanayake7813 4 сағат бұрын
Mr.Siriwardana just study about the food and beverage field when we work as a waiter we should serve our guests or customers. We know our job, so please do yours properly.
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 2 сағат бұрын
😜😆😁
@malshanethsarani2686
@malshanethsarani2686 3 сағат бұрын
Munta kawda ban voice kat denne mun rata kapu un
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
Новости дня | 30 ноября - дневной выпуск
4:35
Euronews по-русски
Рет қаралды 4,6 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН