Ape Gedara 263 විශ්ව ශක්තිය, නිවසකට කරන බලපෑම cosmic energy, influence on a house

  Рет қаралды 14,306

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 45
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
විශ්ව ශක්තිය විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි නිවසක් මිනිස්සුන් ට ලැබෙන්නේ පව් පින් 🙏 අනුව පොළවෙන් ඉඩමක් ලැබෙන්න පින් කරන්න ඕනේ . සොබාදහම 🌳 ගස් වැල් හිටවලා සතා සිපාව සමග සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ . මේ මහත්තයා කියන්නේ ඇත්ත මහත්තයා ට ගොඩාක් පින් 🙏 මිනිස්සුන් පරිසරය අපිරිසිදු කරනවා දුෂණය කරලා වාස්තු දෝෂ පිලිගන්නේ නෑ. වාෂ්තු විද්‍යාව ඉතා වටිනා ගැඹුරු වටිනාකමක් ඇති විෂයක් ඔබතුමා අපිට දෙන දැනුමට අපි ගරුකරනවා 🙏 ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@agelessdatsunb3106
@agelessdatsunb3106 Жыл бұрын
ඔබ තුමා නිසා මම ඉක්මනින් සාර්තකව ගෙ හදාගත්තා ගොඩක් පිං
@wivant9008
@wivant9008 Жыл бұрын
අනිවාර්යයෙන්ම සර් සොබාදහමට පිටින් කිසිම ගමනක් කටයුත්තක් කරන්න බෑම තමයි සර් කියන කතාව හරියටම හරි සර් මේවා තේරුම් කරන්න උත්සාහය දරනවා වගේම අපිටත් ඒවා තේරුම ගන්න පුලුවන් වෙන්නෙත් මේ ව්ශ්වයේ තියන ශක්තිය වගේම අපේ තියන ඕරා ශක්තිය නිසයි මම තේරුම් ගත්තේ ඒ විදිහටයි ගොඩක් ස්තුති සර්
@achinirajapakse7215
@achinirajapakse7215 Жыл бұрын
ඇත්තටම ඔබතුමා අපේ පිනට පහල වෙච්ච කෙනෙක්. ඇත්තටම ඔබතුමා මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට ගොඩක් පින්.
@chandimabandara2138
@chandimabandara2138 11 ай бұрын
සර් ඔබට විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ මටනම් ඔබතුමා මගේ දෙමාපියන් හා සමානව ගවුරවණීයයී. නිවසක් යනු ජීවිතය හා සමාන තැනක් .තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏
@chanakagamage5074
@chanakagamage5074 Жыл бұрын
අපේ මහත්තයාට ගොඩක් ස්තුති ගොඩක් පිං හැමදාම වගේම අදත් ගොඩක් වටිනා හරවත් දැනුවත්ව කිරීම සම්බන්ධයෙන් ,ඔබ තුමාට මෙවැනි වටිනා කියන හරවත් වැඩසටහන් දහස් ගණනනින් අපිව දැනුවත් කරන්න පුළුවන් සක්තිය දහිරිය ලැබේවා ,නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා ,උතුම් බුද්ධ සක්තියේ ආනුභාවයෙන් සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉටු වේවා ....තෙරුවන් සරණයි
@Priyadarshaniruvanpura
@Priyadarshaniruvanpura Жыл бұрын
මෙතෙක් කාලයක් මේ විෂය සම්භන්ධව වැඩ සටහන් බැලුවත් පැහැදිලි අකාරයෙන් හදුන්වාදුන් ඔබට ස්තුතියි ,
@avanthijanaki9
@avanthijanaki9 Жыл бұрын
විශ්ව ශක්තිය ගැන තව කියල දෙන්න ඔබතුමාට දීර්ගායුශ වේවා
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Жыл бұрын
විශ්වයෙ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබතුමාට ලැබේවා
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
🙏🙏හුගක් වටිනවා මේ දේශනා... ගොඩක් පිං
@chamindakumara9647
@chamindakumara9647 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
ඔබතුමට ස්තුතියි
@kushansanjeewa2733
@kushansanjeewa2733 Жыл бұрын
සර්ට දිර්ඝයූෂ ලැබේවා තෙරුවන් සරණයි
@dineshabethmage-bn5rs
@dineshabethmage-bn5rs Жыл бұрын
ස්තුතියි ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@mayurigulavita3028
@mayurigulavita3028 Жыл бұрын
විශ්ව ශක්තිය පිළිබඳ වෙනස්ම විග්‍රහයක්. ස්තූතියි
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Budusaranai devipihitai 👍👍👍👍
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ස්තූතියි ....තෙරුවන් සරනයි ....!
@DilhaniNeelakanthi
@DilhaniNeelakanthi 8 ай бұрын
Tharuwan saranai ඔබ thumata 🙏
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@iroshathishan7707
@iroshathishan7707 10 ай бұрын
thank you sir
@pasinduperera7648
@pasinduperera7648 Жыл бұрын
Great One Sir ❤ 👌🏻
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
ස්තුතියි.
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
ස්තූතියි
@shubashini373
@shubashini373 Жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏budusaranai
@DedunuIresha-e4m
@DedunuIresha-e4m Жыл бұрын
Nidana edata hisa damana dishawe bittiyak thibiya uthuda
@hm147
@hm147 Жыл бұрын
Obata pin
@mandrinavaratne179
@mandrinavaratne179 Жыл бұрын
Apa saada gath niwase sanseemen jeewath wenawa,hby kussiya niritha dishawe ,eya maaru kala yuthuda
@مممم-ن7ز
@مممم-ن7ز 7 ай бұрын
❤❤❤❤
@kelumpremakumara5559
@kelumpremakumara5559 Жыл бұрын
@priyanthipathi6667
@priyanthipathi6667 Жыл бұрын
Godak vatinava sir vidiyo aka
@iew1683
@iew1683 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට... බෙල්ලො, හග්ගෙඩි, මන්දාකිනි, ෆිබුනාචි හැඩයේ මල් වල පින්තූර, වජ්‍ර, ස්වස්තික මෙවැනි පිංතූර නිවස තුල එල්ලීම සුභ ඵල ගෙනදෙනවාද සර්?
@DiliniKanchana-us1qy
@DiliniKanchana-us1qy Жыл бұрын
Man hadapu gedra man charitha hariyatm kara ..mula gala hariyatm thibba e welaw balpu welawtam .. etha man thaw mula galak thibba ratharan badu tikakui manika tikakul dala ewa danna hoda nadda
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏👌❤️
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
👍❤
@lankajanakidharmasuriya4666
@lankajanakidharmasuriya4666 Жыл бұрын
🙏🙏🙏
@wasana2268
@wasana2268 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruwinipathirana4840
@ruwinipathirana4840 Жыл бұрын
🌴
@ritaagnassilva9514
@ritaagnassilva9514 Жыл бұрын
🙏🙏🙏💜💜
@lakshmankariyawasam3056
@lakshmankariyawasam3056 Жыл бұрын
ස්තුතියි .ඔබතුමට.
@2eddwed65
@2eddwed65 Жыл бұрын
Thank you sir
@ranidhanawantha7820
@ranidhanawantha7820 Жыл бұрын
Thank sir
@bubudunichampika2043
@bubudunichampika2043 Жыл бұрын
🙏🙏
@titratatra8044
@titratatra8044 Жыл бұрын
🙏🙏🙏👍👍👍
@lankajanakidharmasuriya4666
@lankajanakidharmasuriya4666 Жыл бұрын
🙏🙏🙏🙏
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,5 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Top Home Building Trends You Can't Ignore in 2024 - 338
32:15
Vaastu lk
Рет қаралды 1,3 М.
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48