ගෝලයන් වෙනුවෙන් නාඩගම් නටපු ගුරුතුමා | vaathi Movie Sinhala | Film Review Sinhala | nish kella

  Рет қаралды 73,502

Nish Kella

Nish Kella

Күн бұрын

ගෝලයන් වෙනුවෙන් නාඩගම් නටපු ගුරුතුමා | vaathi Movie Sinhala | Film Review Sinhala | nish kella
අපි ඔයාලා කැමතිම ලව් ස්ටෝරි ෆිල්ම්ස් සිංහලෙන් පැහැදිලි ලෙස විචාරය කරන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් මගේ ෆිල්ම් රිවිව් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ...ස්තූතියි...
#filmreviewsinhala
#moviereview
#nishkella

Пікірлер: 260
@damithsandaruwan358
@damithsandaruwan358 Жыл бұрын
ඔයාගෙ කටහඩත් එක්ක කතාව යද්දි ඇඩුන 🥺 ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ජයවේවා අක්කේ ........!
@Nishkella
@Nishkella Жыл бұрын
🤗Thank u oyt❤️🥰🥰
@jayanilakshani8390
@jayanilakshani8390 5 ай бұрын
හරිම ආසාවෙන් ඇහුවේ..රිවිව් එකක් වුණත් ලස්සන හඬකින් තමයි ඒකට ප්‍රිය වෙන්නේ..මෙච්චර ලස්සන ෆිල්ම් එකක් ලස්සනට ඉදිරිපත් කරපු නිශ් කෙල්ලට ස්තූති 💙
@taemi6713
@taemi6713 Жыл бұрын
සිංදුව හොයන් ඇවිල්ලා film එක දැකලා review එක බැලුවෙ.මාරම ලස්සන film එකක්.🥺 ඒ වගේම අක්කි ඔයාගෙ කටහඩත් මාර clear.හොදට තේරුම් කරලා දෙනවා.
@Nishkella
@Nishkella Жыл бұрын
🥰🥰🥰🥰🥰❤️
@rashminadeeshani5276
@rashminadeeshani5276 Жыл бұрын
මම මේ filme එක බැලුව. Reviwe හොයගෙනත් බැලුවා. ඒ හැම පාරම මගේ ඇස් තෙත් උනා. වචනෙන් කියල නිම කරන්න බැරි තරම් හිතට දැනුන filme එකක්
@Nishkella
@Nishkella Жыл бұрын
🥰
@Ishani_560.
@Ishani_560. Жыл бұрын
කමෙන්ට් එකක් නොදායන්න හිත් දෙන්නෙම නෑ අක්කි.අදත් වෙනදා වගේම හරිම ලස්සනයි.ඒ වගේම හරිම හැගීම්බරයි.කතාව පුරාවටම කෙනෙක්ව ඒ කතාව අස්සේ රදවගන්න පුලුවන් අපූරු හැකියාවක් ඔයාට තියෙන්නේ.good luck ❤️🥰💯
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks api ekkm adren inn😍
@ravindunimesh7998
@ravindunimesh7998 Жыл бұрын
එකනම් හිතටම වැදුනා✊🥺💖
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@SareeSFashion6729
@SareeSFashion6729 Жыл бұрын
දන්නවද...ඉස්සල්ලාම al කරන්න බැ...ගෙදරින් කැමති වෙන්න කියපුහාම...අපේ ඉස්කොලේ මිස් කෙනෙක් මාව බදාන ඇඩුවා...🥺😔...දැන් මන් al කරනවා...ඒ හැමදේම මිස්ට පින් සිද්ද වෙන්න...මිස් එදා මාත් එක්ක හිටියෙ නැත්තන් අම්මලාගෙ කිමට කසාදත් බැදලා...😔💔...ඒත් දැන් එයා කොහෙද කියලවත් දන්නෑ...හැබැයි දවසක මිස්ව හොයන් යනව...🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😢❤️❤️
@ishankaniroshi8462
@ishankaniroshi8462 10 ай бұрын
Hee
@chandanaherath2175
@chandanaherath2175 Жыл бұрын
ඇත්තටම අක්කියෝ හරිම ලස්සන film එකක්..ගුරු ගෝල බැදීම කියන්නේ මේ ලෝකේ තියන හරිම ලස්සන බැදීමක්...මම දැන් ඉන්නේ 11 වසරේ මේ වෙනකල් ජීවිතේ ගොඩක් ගුරුවරු මුනගැහිලා තියනවා...ඒත් ඒ හැමෝටම වඩා අපේ හිතේ ඉන්නේ අපේ ගණන් ටීචර්...පුදුම ආදරයක් තියෙන්නේ ඒ වචන වල...😘😘....අදත් ලස්සනයි අක්කියෝ ඉක්මනින් තවත් review එකක් ඕනි..❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks adhs vlt🤗 ❤gnn guruvry❤
@Kaveen_avishka
@Kaveen_avishka Жыл бұрын
අද කතාවත් ගොඩක් ලස්සනයි ඒ වගේම ඔයාගෙ කට හඩත් අහන්න ඉන්න ආසයි 😊❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm inn🤗
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
නිශ් කෙල්ල ගේන්නේ කඳුළු එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් තමා ඉතින් ❤️❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@b.s.afranando.618
@b.s.afranando.618 Жыл бұрын
ආක්කිගේ වීඩියෝ හරිම ලස්සනයි. මේ වීඩියෝ එක දක්කහම මගේ මතක අලුත් උනා. මගේ 13 වසරක පාසල් ජීවිතේ මට ගොඩාක් ගුරුවරුන් යටතේ ශිල්ප හදාරන්න හම්බ උනා. ඒ අතරින් මගේ වැඩිපුර රැඳුනු ගුරුතුමියක් ඉන්නවා. ඒ අපේ සිංහල ගුරුතුමිය. ඇත්තටම එතුමියට තියෙන්නේ ඕනම කෙනෙකුගෙ හිතා නිවන ගති පැවතුම්. මම A/L වලට ජීව විද්‍යාව කරන්නේ. සිංහල උගන්නවන එතුමිය තමා මාව හැම දාම දිරි ගන්නවානේ. ගොඩාක් ආදරේ හිතෙන චරිත ඉන්න වෘතියක් තමා ගුරු වෘතීය ❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️❤️❤️❤️
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.. වැඩ හින්දා කතාව පරක්කු වෙලා බලන්නේ.ඔයා නම් පිස්සවක් අක්කේ ..ආදරෙයී ❤❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 21 күн бұрын
මං මීට කලින් මේ film එක බලලා තියෙනවා ඒත් ආයේ බැලුවා මේක මාරම ලස්සනයි මං හැමදාම අක්කා දාන බලනවා ❤
@nethmi4183
@nethmi4183 Жыл бұрын
ගොඩක්ම ලස්සනයි වෙනදා වගේම තව එකක් ඕනේ ඉක්මනින්ම 😍♥️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm adren inn🤗
@nethmi4183
@nethmi4183 Жыл бұрын
මේ කාලේ ගොඩක් පාලුවෙන් දුකෙන් ඉන්නේ ඒ නිසාම මං බලපුවත් ආයේ ආයේ බලනවා ඔයා දාන ෆිල්ම් ♥️
@naetmidileeka4485
@naetmidileeka4485 6 ай бұрын
ඇත්තටම හදවතට දැනුන ලස්සන ෆිල්ම් එකක්.♥️ ජීවිතේ ලස්සනම කාලේ පාසල් කාලෙලු.ඒ අවුරුදු 13ට ගුරුවරු නම් කීදෙනෙක් නම් මුනගැහිලා ඇතිද.හැබැයි හදවතට දැනුනු ගුරුවරු ඉන්නේ ටිකදෙනයි.තමන්ගේ ජීවිතේ වගේම ලමයිගේ ජීවිතේ වෙනස් කරන්න මාර කැපවීම ක් කරන ගුරුවරු ඉන්නවා.ගුරුවරු කියන්නේ එක්තරා දෙවිවරු කොට්ඨාසයක්..❤ අක්කේ ඔයාගේ කටහඩ මාරයි.දිගටම වැඩ ටික කරගෙන යන්න😊
@chamodivindya4384
@chamodivindya4384 Жыл бұрын
ජීවිතේ හරි මග කියාදුන්නේ අදටත් අපි ඉන්න තැන ගැන නිහඩව සතුටු වෙන්නේ අපේ ගුරුවරු... අැදුරිදුනි මහේෂ්වර ඔබේ ගුණ අපමණයි එහි මහගු ඵල ලබා ගුණ ගයමි අවරසයි.. මහ වනය අරා හිද තිබෙන සරු රුක නුබයි එ් ගසේ අතු පතර විදුනු සරු ඵල අපියි.. 💓
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumuthpathirana2763
@kumuthpathirana2763 Жыл бұрын
බලපු ලස්සනම කතාව ඒ වගේම ලස්සන කටහඩින් මේක වර්ණවත් කරාට ඔයාට ගොඩක් තෑන්ක් ❤🎉
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️❤️❤️🥰
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 Жыл бұрын
මාත් ටීච කෙනෙක් ආදර්ශමත් කතාවක් ඔයාගේ voice එක ලස්සනයි අනේ😍
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks api ekkm inn adren😍
@anushkagayan3676
@anushkagayan3676 Жыл бұрын
Film එකක් දානකම් මග බලන් හිටියෙ අක්කි හරිම ලස්සනයි ඔයා දාන film .....❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@nelkajanandani5412
@nelkajanandani5412 Жыл бұрын
අද කතාවත් ලස්සනයි අක්කි ❤ ඉකමනින්ම තව කතාවක් ඕනි❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️Harii api ekkm inna🥰
@sanuperera2707
@sanuperera2707 Жыл бұрын
අද තමා command එකක් දැම්මෙ .ඔය හරිම ලස්සනට කතාව කියනවා .ts 🙏
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@Tharu62555
@Tharu62555 Жыл бұрын
Background music එක අයින් කරලනේ අනේ එක දාන්න එක දැම්මම කතාවේ ලස්සන වැඩි වෙනවා 😒
@Nishkella
@Nishkella Жыл бұрын
😍hri🤗
@imashpansilu8643
@imashpansilu8643 Жыл бұрын
Eka onemai
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
අදත් සුපිරියක් අක්කේ..ගැම්මක් අක්කේ..ආදරේයි ඈ..පට්ට review ඒකක්.😍😍😍
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks😍
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
ජීවිතේ වෙනස් කරන්න හැමදාම ගුරැවරයේක්..තමා ..😥😥
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@-Ishara
@-Ishara Жыл бұрын
ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් අක්කේ 🥺 ඔයා කියන ඕන දෙයක් දවසම උනත් අහන් ඉන්න පුළුවන් 🥺❤ ඔයා මොන film එක ඇරන් ආවත් අවසානෙට අනිවාර්යයෙන්ම කදුලු එනෝ 🥺😭❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm adren inna🤗
@sudathprasantha3972
@sudathprasantha3972 Жыл бұрын
Supiriyata movie review karanne oya thama akke , akke voice eka nam supiri thank you akka🙏
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm adren inn🤗
@nimeshchathu8387
@nimeshchathu8387 Жыл бұрын
කෝ වෙනද එහෙන මෙලඩි ඒක. එකෙත් එක්කම ෆීල්මම ඒක බලන්න අපි එන්නේ
@Nishkella
@Nishkella Жыл бұрын
😍🙄🤗
@Aasajakak
@Aasajakak Жыл бұрын
Ow eka one eka patta
@watertalentprouduction7365
@watertalentprouduction7365 Жыл бұрын
අක්කෙ මරු කටහඩ🥺
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@KN-mi1oq
@KN-mi1oq 10 ай бұрын
ඉස්කෝලෙ ගුරුවරු තමා මට හම්බුණු දෙවිවරු ❤❤❤❤❤
@prasannasampath8905
@prasannasampath8905 Жыл бұрын
ඉගෙන ගැනිම දියුනුව කරා මිනිසාව රැගේන යාවි 🖤💜
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@prasannasampath8905
@prasannasampath8905 Жыл бұрын
@@Nishkella 🖤
@kapilasanjeewa4891
@kapilasanjeewa4891 Жыл бұрын
සංවෙදි කතාවක් ඇහැට කදුලක් ආවා
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@thilinathilina6991
@thilinathilina6991 Жыл бұрын
හදවතේ නළුවා දනූශ් 🥰🥺
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
First comment very nice sister My favorite actor Danush ❤❤❤❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks me too🤗
@dramaworld4738
@dramaworld4738 Жыл бұрын
Akki mata Inneram indha nera kiyana movie eka review karannakoo.. Plss 😘😘
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
ඒ වගේ ගුරුවරු දැන් නැති තරම්...🙂
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Mee nish kella thamai Dan supiriyatama reviews genne. Niyamai kelle😅😅❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍💪🤗
@chamarihansika125
@chamarihansika125 10 ай бұрын
මගේ ජීවිතෙත් වෙනස් කළ ආදරණීය ගුරුවරයෙක් හිටියා ❤🥺 එයා හමුවුණු දා ඉඳන් තවත් හොඳම ගුරුවරු ලැබුණා. ඒත් එදා වගේම අදත් මගේ ජීවිතේ වෙනස් කළ මගේ සර්ත් මේ වගේමයි ❤🙏 මෙවන් ගුරුවරු තව තවත් බිහිවේවා 🙏
@chanukamadhushanka3503
@chanukamadhushanka3503 Жыл бұрын
මාත් හොයහොයා හිටපු flim එකක් ටැන්කිවු අක්කා
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@dilshikaseumini6362
@dilshikaseumini6362 Жыл бұрын
අනේ කලින් තිබ්බ background music එක ලස්සනයි ඒක දාන්නකො🥺
@RUSHIGIRLDS
@RUSHIGIRLDS Жыл бұрын
වර්තමානයේ වෙන්නෙත් ඕක තමයි අධ්‍යාපනය දැන් මුදලට ගිහින් තියෙන්නේ දැන් 1 වසරේ ඉඳන්ම ලමයි අමතර පංති වලට යනවා පාසල් වල උගන්නන්න දේවල් තේරෙන්නේ නැති නිසා ලමයි අසරණ වෙන එක විතරයි වෙන්නේ ලමයින් ට දැන් අමතර ක්‍රියාකාරකම් කරන්න වත් වෙලාවක් නෑ 😢💔
@user-oo4fe7zl5e
@user-oo4fe7zl5e Жыл бұрын
කුල බේධ කතාව නම්විශිෂ්ඨයි.... විශේෂයෙන්ම ම ඉන්දියාවේ නිසා.
@Nishkella
@Nishkella Жыл бұрын
🤗❤😍
@watertalentprouduction7365
@watertalentprouduction7365 Жыл бұрын
Ane ලස්සනයි 🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro Жыл бұрын
Jeevithe lokuma hine mageth ❤❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@DaveHiru
@DaveHiru 7 ай бұрын
ගුරු දෙවිවරුන්ට ❤️🙏❤️
@kavidukaveekavee4512
@kavidukaveekavee4512 Жыл бұрын
💖
@Wonderfulgirl_21
@Wonderfulgirl_21 Жыл бұрын
mara lassnai me film eka duk hithenwa 🥺🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@nimeshchathu8387
@nimeshchathu8387 Жыл бұрын
මේ නිෂ් කෙල්ල. Mee අහන්න. කරුණාකරලා ෆිල්ම් දානකොට වෙනද තියන melady එක යටින් ඇහෙන්න තියන්න. මේක සොදුරු තර්ජනයක් ok. අබ්බෙහිවෙලා තියෙන්නේ.
@Nishkella
@Nishkella Жыл бұрын
😁hri😍
@nimeshchathu8387
@nimeshchathu8387 Жыл бұрын
ඒ melady එක ඕනෑමයි okk
@akilaimesh4226
@akilaimesh4226 Жыл бұрын
ලස්සනයි ලස්සනයි
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@user-oo4fe7zl5e
@user-oo4fe7zl5e Жыл бұрын
මේ වගේ... ආදර්ශමත්... කතා තව ගෙමු.
@Nishkella
@Nishkella Жыл бұрын
😍hari🤗
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv 10 ай бұрын
ජීවිතේට නොදැනි හයියක් වෙන්නේ ලස්සන හදවත් තියන බාලා සර් වගේ ගුරැ දෙවිවරැ තමයි
@Nishkella
@Nishkella 10 ай бұрын
❤️
@yasiduthilochana7418
@yasiduthilochana7418 Жыл бұрын
එකනම් සුපිරි ❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@sanuperera2707
@sanuperera2707 Жыл бұрын
හිතට දැනෙන්වා
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@kanishkarodrigo4643
@kanishkarodrigo4643 Жыл бұрын
Oyage katha karaddi dawasama una ahan inna puluwan oyage katahada wage oyath godak lassana athi oyawa dakinnath asai . Ikmata ilaga kathawath danna ❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@gurunnanse-8420
@gurunnanse-8420 Жыл бұрын
හනේ💕මයෙ නිශ්😍😚😚😚
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@Lucas_moon_34
@Lucas_moon_34 Жыл бұрын
Adarei Akkiyoo...🥺💗 Jivitheta dakala nathi adrekata adare krna ekath adaryak netha?🙂🙊
@Nishkella
@Nishkella Жыл бұрын
😍ouned🤗
@ksPAcc
@ksPAcc Жыл бұрын
18:28 Vaathi Song එකේ තේරුම 🙂❤️🔥👋
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@HirushaGamage-tg3qd
@HirushaGamage-tg3qd Жыл бұрын
oyage voice eka bawanawak wage akke keep it up❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks api ekkm inn 😍
@dinucar6408
@dinucar6408 Жыл бұрын
Ammo.lassanama kathawak.❤️❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@windowsudara
@windowsudara Жыл бұрын
හිඟා කනවා කියන්න එපා සිඟමන් යදිනවා කියන්න එතකොට ලස්සනයි . 28:48
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@SEMVideos-u3m
@SEMVideos-u3m 9 ай бұрын
Ane digatama me vage motivation movies dannako.mn hithanava romantic movie valata vada eeka hodai kiyala atharin pathara positive love story denna.me vage positive vibe ekak dena movies ma genna💞
@dulajpriyashan8384
@dulajpriyashan8384 Жыл бұрын
me kthw nisam subscribe kra..hadawathatama denunu film ekk
@Nishkella
@Nishkella Жыл бұрын
❤️ ❤️
@ishanidissanayake3600
@ishanidissanayake3600 Жыл бұрын
ආදර්ශමත් කතාවක්.ලස්සනයි 🌹👏👌
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@pasinduthinking
@pasinduthinking Жыл бұрын
Another heart felt story
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@chanukamadhushanka3503
@chanukamadhushanka3503 Жыл бұрын
ඔයා කටහඩ හරි ලස්සනයි ❤
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@hashanhashan-k1n
@hashanhashan-k1n Жыл бұрын
මේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් නැද්ද
@nuwandhanushka3443
@nuwandhanushka3443 Жыл бұрын
Sathiyata sarayk wath video ekk dann a.❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@shashikaishara8268
@shashikaishara8268 Жыл бұрын
me film eka balanna godak lassanai
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@TakeshiBarnett
@TakeshiBarnett Жыл бұрын
One of the Best Friendship in this world! ❤😊
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@silmydain9765
@silmydain9765 Жыл бұрын
I am in love with your voice
@Nishkella
@Nishkella Жыл бұрын
😍api ekkm adren inn🤗
@vishmidevindihettiarachchi3949
@vishmidevindihettiarachchi3949 Жыл бұрын
@tharudesilva6831
@tharudesilva6831 Жыл бұрын
Hari lassanayi e kathawa ❤❤❤😘😘😘😘😘😘
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@hashandisanayaka5045
@hashandisanayaka5045 Жыл бұрын
wow ❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@kasunmadusanka269
@kasunmadusanka269 10 ай бұрын
ඒක මරු ❤️
@priyangikajayakody785
@priyangikajayakody785 Жыл бұрын
හරිම ලස්සනයි . ❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@chamathkadilshani9920
@chamathkadilshani9920 Жыл бұрын
අනෙ අක්කෙ ඔයා රිවීව් කරනව හරිම ලස්සනයි අනෙ පුලුවන්නම් දවස ගානෙ වීඩිඔ දාන්නකො ප්ලීස් 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm inn🤗
@nipunlakruwan7172
@nipunlakruwan7172 Жыл бұрын
Nish kella 🥺❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤🤗
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
ඇඩුනා....මේ Film review ඒකට.....😥😥😥
@Nishkella
@Nishkella Жыл бұрын
🤗😍
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro Жыл бұрын
Dushen ❤❤
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@ksPAcc
@ksPAcc Жыл бұрын
පරක්කු වෙලානෙ දාන්නෙ ඔයාල...ටිකක් ඉක්කනට දාන්න එතකොට වීව්ස් වැඩි වෙයි...😇❤️🔥👋
@Nishkella
@Nishkella Жыл бұрын
😍hri thanks 🤗
@RUSHPODDA
@RUSHPODDA Жыл бұрын
👀🖤🔥
@VIDEO-wk1en
@VIDEO-wk1en Жыл бұрын
ලස්සනයි අක්කෙ . හැමදාම විඩියෝ දාන්න කො. ❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😢❤️❤️❤️
@yenulkeshan6813
@yenulkeshan6813 Жыл бұрын
😍😍😍
@shehandilruk456
@shehandilruk456 Жыл бұрын
ලස්සන ය් ඔය හඩ
@Nishkella
@Nishkella Жыл бұрын
🤗thanks😍
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Keep it up 🔥
@Nishkella
@Nishkella Жыл бұрын
😍💪🤗
@tharidudissanayake8958
@tharidudissanayake8958 Жыл бұрын
Priyantha sir ❤️
@sha-447
@sha-447 9 ай бұрын
Eka hadawathatama danenna review karala thiyenawa....❤❤❤
@nirashasewwandi9701
@nirashasewwandi9701 Жыл бұрын
Sanam re 2016 film eke review eka dennako❤😢
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@imashgamage4797
@imashgamage4797 Жыл бұрын
Eka marai 🥺
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm inn🤗
@yasaranethmini7104
@yasaranethmini7104 Жыл бұрын
Oyage katahada nm patta ❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm adren inn🤗
@why99942
@why99942 Жыл бұрын
Me wage ගුරැවරැ wan mama giya kale hitiye nehe mama ekai school walata mechchara waira karanne😒😑😔😪
@wfiuu_lakshu
@wfiuu_lakshu Жыл бұрын
Lassna kthwak❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@madhavi8124
@madhavi8124 Жыл бұрын
අනේ premam movie එක දෙන්නකෝ😢
@Nishkella
@Nishkella Жыл бұрын
🤗👍😍
@prabodha.c.s1568
@prabodha.c.s1568 Жыл бұрын
මගේ ගායන් සර් වගේ කෙනෙක් බලා සර්
@Nishkella
@Nishkella Жыл бұрын
😍❤
@dilunisakunika1517
@dilunisakunika1517 Жыл бұрын
Harima lassanai ♥️♥️♥️♥️
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks🤗
@surindushanthapriya-os3iw
@surindushanthapriya-os3iw Жыл бұрын
Matath hitiya oya wagema guruwarayek.... A Sri pade adaviye thiyana Kalweldeniya viduhale hitapu guruwarayek 'bandara' kiyala SR kenek....
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@darshana6423
@darshana6423 Жыл бұрын
There's no background music😠
@Nishkella
@Nishkella Жыл бұрын
🙄
@saumyaachini6971
@saumyaachini6971 Жыл бұрын
පළවෙන comments මගෙන්
@Nishkella
@Nishkella Жыл бұрын
😍thanks api ekkm inn🤗
@praveenswarnasinghe5950
@praveenswarnasinghe5950 Жыл бұрын
Ko akkiyo me sathiye vidiyo eka . haiyo mekama vithrk 4 park baluv
@Nishkella
@Nishkella Жыл бұрын
😍gennam ikmnt😥
@namalisagarika871
@namalisagarika871 Жыл бұрын
Miusic aka maru karamna apa nish a miusic akath akka oyage කටහඬ ta හුරුපුරුදු වෙලා වෙනසක් වුණාම අපිට aul වගේ
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@ChalanaKalhara-zx4ot
@ChalanaKalhara-zx4ot Жыл бұрын
මේක බලද්දි ඇඩුනා ඇත්තටම 😥😥😥
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН