VAPA Television | Artha | අර්ථ | ලෝකයේ මීළඟ බලකඳවුර බි්‍රක්ස් (BRICS) ද? | මහාචාර්ය ටියුඩර් වීරසිංහ

  Рет қаралды 4,595

VAPA TELEVISION

VAPA TELEVISION

Күн бұрын

VAPA Television | Artha | අර්ථ | ලෝකයේ මීළඟ බලකඳවුර බි්‍රක්ස් (BRICS) ද? | මහාචාර්ය ටියුඩර් වීරසිංහ #art #uvpa #npp #srilanka
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව
University of Visual and Performing Arts
වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන
සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන
සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ
සම්පත්දායකත්වය - මහාචාර්ය ටියුඩර් වීරසිංහ
ඉදිරිපත් කිරීම - චාමර සුමනපාල
කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ධනුෂ්ක වන්සේකර
දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ
වේශ නිරූපණය - සදරු උදයංග
ශ්‍රව්‍ය සංකලනය -හංසක සුභාෂ්
සංස්කරණය - පමෝද් මධුභාෂණ
© vapa television

Пікірлер: 24
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 16 күн бұрын
සර්ගෙ සාකච්චාව ඉතා වැදගත්. බටහිරටම කඹුරන නායකත්වයකට බ්‍රික්ස් වල වටානාකමක් තේරෙන්නේ නැහැ.
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 17 күн бұрын
මමෙ ටැඩසටහන හ‌ොඳයි. දැණුම ලබා ගැනීමට හ‌ොඳයි. අප රට තිබනෙ තැනින් ග‌ොඩ ඒමට යොදා ගන්න‌ේ ‌ කෙසේද යන්න හිතන්ඩ දන්නැති ආර්ථිකය ගැන සාකචිජචා වලට සහභාගී වන අයට ප්‍රය‌ෝජනවත්. නමුත් අවශ්‍ය දැනුම නෑ. ඔවුන්ග‌ේ කතා ඇහුමිකන්දීමට අපහසුයි. එම නිසා ම‌ොවුනට මෙය වැදගත්. ඔබ ‌ දෙපලට ස්තතියි.
@KasunDasun-xh8ws
@KasunDasun-xh8ws 16 күн бұрын
ලෝක දේශපාලනය ගැන වැඩසටහන් වැඩි වැඩියෙන් ගෙනෙන්න ❤ ජයවේවා ❤
@imethgambeera2688
@imethgambeera2688 14 күн бұрын
Such valuable content and explanation ❤. Keep going 🎉
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 16 күн бұрын
බ්‍රික්ස් සංවිධානය සමග අප අත්වැල් බැඳ ගත යුතුය ❤❤❤
@isurusrinath9904
@isurusrinath9904 16 күн бұрын
ආසම දෙන්නෙක්❤
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 15 күн бұрын
ජය වේවා..
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 16 күн бұрын
ස්තුතියි !
@forestgum1237
@forestgum1237 16 күн бұрын
BRICS රටවල් ජාත්‍යන්තරවාදි රටාවක් ගොඩනන්වමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා !
@antonperera1436
@antonperera1436 14 күн бұрын
Theory Wala me inna Dr. Thawa practices igenaganna one ...kiyala mata hithenawa
@SumathipalaKarunaweera
@SumathipalaKarunaweera 16 күн бұрын
❤❤❤❤
@SandunGamage-xi7ly
@SandunGamage-xi7ly 16 күн бұрын
ඇමරිකන් ආර්ථික ප්‍රතිපත්තියෙන් BRICS වෙනස් වෙන්නේ කොතනින්ද කියලා පොඩ්ඩක් කියන්නකෝ බලන්න ?
@SumathipalaKarunaweera
@SumathipalaKarunaweera 16 күн бұрын
@SaimanKal-o7g
@SaimanKal-o7g 16 күн бұрын
හොඳට හිතලා බලන්න - තරඟකාරී ආර්ථික සහිත රටවල් එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න යන එක මොන තරම් අභියෝගයක්ද? 🤔 බ්‍රික්ස් බිඳ වැටීම ස්වභාවිකයි
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 12 күн бұрын
Mekath ithru tika kana?
@ellapperumashantha4305
@ellapperumashantha4305 16 күн бұрын
Brics ක්‍රීඩා තරගාවලිය ඔලිම්පික් කැලේ යයිද අපිට ගොඩයන්න පුළුවන්
@ellapperumashantha4305
@ellapperumashantha4305 16 күн бұрын
මම හිතන් හිටියේ ලංකාවේ ඉන්න ධනපතියන්ට විතරයි සමහරක් දෙකට නැමෙන්නෙ කියල බලපුවහම මුං මුලු ලෝකෙටම අල්ලන ලෙඩක්නෙ තියෙන්නේ
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 14 күн бұрын
කීයටවත් dollar එක අබිබවා යන්න brics එකට බැහැ
@smpdmt
@smpdmt 14 күн бұрын
Me kenata atarina hadaya gal moosala professor
@SaimanKal-o7g
@SaimanKal-o7g 16 күн бұрын
චාමරත් මේ මහාචාර්යවරයාගෙන් උපදෙස් ගන්න ගානට වැටුනද. හයියෝ සංසාරේ. මේ වගේ යල් පැනගිය මිනිස්සුන්ගෙන් අපේ රටට කිසිම සෙතක් නෑ
@pkpro3624
@pkpro3624 16 күн бұрын
උබ වගෙ බුරැවෙක් ලැජාජානැද්ද බන් මෙවගෙ කමෙන්ටි දාන්න අමු හරකෙක් උබ😂😂😂
@pkpro3624
@pkpro3624 16 күн бұрын
මීහරක් මෙවා බලන්න එපා ලකයි සීකයි ජොක් විඩියෝ එකක් දාලා තියෙනවා එක බලන්න වදදෙන්න එපා
@pagskumara4986
@pagskumara4986 16 күн бұрын
Meeharak meewa baluwata wadaknaaa
@lanefast747
@lanefast747 16 күн бұрын
නියම පචයො දෙන්නෙක් එකට 😂😂
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 31 МЛН
CHAPA in Open Dialogue with Sunil Perera! 2024 General Election! Nov 10, 2024
1:17:35
Don’t dance with strangers???😅 #shorts
0:24
Dre Da Dancer
Рет қаралды 8 МЛН