ගිනි කතිර දෝෂය | vastu tips | වාස්තු දෝෂ​ | gini kathiraya in sinhala

  Рет қаралды 19,765

L&S CONSTRUCTION AND DESIGN

L&S CONSTRUCTION AND DESIGN

Күн бұрын

Пікірлер: 117
@wijerathneweerasinghe8848
@wijerathneweerasinghe8848 3 жыл бұрын
දන්න දෙයක් ගැන කථා කරන්න ටිකක් දැන ගෙන බොරැ කියන් එපා මිනිස්සු අමාරැවෙ වැටෙනවා
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
මම බෝම කැමතී ඔබ තුමාගෙ අදහසට.බෝම වටිනවා ඔබ තුමා කියනවනම් මම කියපු වැරදි දෙයක් මෙම වීඩියෝ එකේ තියෙන..
@pradeepamarasingha7574
@pradeepamarasingha7574 3 жыл бұрын
ඔයාගෙ චැනල් එක්ට මම ගිහින් බලපුවම අනුන්ගේ වීඩියෝ කෑලි උස්සලා කරන් යන චැනල් එකක්.එහම තියාගෙන අනුන්ට අබියෝග කරන්න එපා... ඒක නිකන් චීත්ත අදිනවා වගේ වැඩක්... මම මේ වීඩියෝ බලල ධනංජය මහත්තයා කියපු විදියට වැඩ කරලා ගොඩ ගියපු කෙනෙක්.ඒක නිසා නොදන්න දේවල් වලට කිය වන්න එපා...
@dew293
@dew293 3 жыл бұрын
As we see therw ia no errors and he is giving his best to share the knowledge with others... support him...👍
@j.k.d.sewwandichandrasekar8490
@j.k.d.sewwandichandrasekar8490 3 жыл бұрын
Godak oy wage dewal kiynne thmng chanel eke views adu wel watil iddi twa knk udt yn ek blgn inn bari aya..aththtm mamath me field eke wada krn knk.e wagem mr.dananjayge vedios mn bll nodann dewal gdk ign gnnw...aththtm gdk watin vedio ekk.
@lewiferado9393
@lewiferado9393 3 жыл бұрын
@@lsconstructionanddesign1816 අවුලක් තියෙනව. ඔබ තුමා මුලින්ම කිව්වා ගෙදර මුලු දිගෙන් 1/3 කට වඩා අඩු කොටස් ගිනි කතුරෙ රේඛාවට අදාල නෑ කියල. පස්සෙ ඔබතුමා කියනව ගිනිකතුර වෙනස් කරගන්න පොඩි අඟල් 6 අත්තිවාරම් කෑල්ලක් දාලා එ කෑල්ල දක්වා රේඛාව පහලට ගන්න පුලුවන් කියල. එකිනෙකට පරස්පර විරා්ධියි
@pranamagayeshanbandarawije7953
@pranamagayeshanbandarawije7953 26 күн бұрын
maru wisthara hari ganata kiyala denawa weddek thama. jayawewa
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 26 күн бұрын
ස්තූතී ඔබතුමාට
@pranamagayeshanbandarawije7953
@pranamagayeshanbandarawije7953 26 күн бұрын
@ mage niwasa sada genimata upades awashya we. durakathana ankaya laba denna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 25 күн бұрын
0702771879
@Nilanthi-f9y
@Nilanthi-f9y 22 күн бұрын
වටින වීඩියෝ එකක්
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 22 күн бұрын
ස්තූතී ඔබතුමාට
@RaneThushi
@RaneThushi 8 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 good job
@dilipadananjaya1738
@dilipadananjaya1738 3 жыл бұрын
Aththatama gedara inna dawas wala apita watina video ekak meka . thanks 👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dinukasathsara3859
@dinukasathsara3859 3 жыл бұрын
❤️
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
👍
@lcnanayakkara
@lcnanayakkara 3 жыл бұрын
නියම වැඩක්, 👍ගිණි කතුර(බ්‍රහ්ම පාදය) වෙනස් කිරීම මත ගෙදර මුළු දිග පලල වෙනස්වීම මත, ප්‍රධාන දොරවල් පාද වලට අහු වෙන්නේ නැද්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
අහු වෙනවා එතකොට එක දෝශයක් විදියට පිහිටනවනම් එයට වෙනම පිලියමක් ගැනීමට සිදු වෙනවා
@lcnanayakkara
@lcnanayakkara 3 жыл бұрын
@@lsconstructionanddesign1816 අසමමිතික හැඩයකින් ඇති ඉඩමක ගිණි කතිරය හොයන්නෙ කොහොමද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
අසමමිතික හැඩයදී කරන්න හොන්දමදේ තමයි ඉදිරියට නෙරා ඇති ප්‍රදේශවල අවසානයටම ගන්න එක. නමුත් එය නිසි ආකාරව දැනුමක් සහිත පුද්ගලයෙකු හරහා කර ගත යුත්තක්
@umeshazhenrohithanugekotuw5584
@umeshazhenrohithanugekotuw5584 3 жыл бұрын
obathumata budusaranai siyaluma devipihitai . ----- Ro --- pelmadulla --
@douglasgunasekara2690
@douglasgunasekara2690 Жыл бұрын
වාස්තු විද්‍යාව පිලිබඳ දැනුවත් කිරීම ඉතා අගේ කරන අතර මගේ දැනට ඇති නිවසේ දෝෂ පරීක්ෂා කර නිවැරදි කල හැකිද.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
සියළුම වාස්තු දෝශ පරීක්ශා කර නිවැරදි කර දිය හැක.ඇමතුමක් ලබා ගන්න.
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
මේ වීඩියෝවෙ කියන ගිනිකතිරය ගැන විග්‍රහය සම්පූර්ණයෙන්ම වැරදියි .මොහු ගිනි කතිර දෝෂය ගැන ඉගෙන ගෙන නැහැ .ගෙවල් ඇතුලෙ ගිනිකතිරක් බලන්නෙ නැහැ .අපි කළ යුත්තේ ගිනිකතිරය මගහරවා අත්තිකාරමක් දැමීම පමණයි .ඊට පස්සෙ ගිනි කතිර ගැන කතාවක් නැහැ .
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
අත්ති වාරම දැමීමේදී හෝ යම් ඕනෑම අවස්තාවකදී මද්‍ය ලක්ශය නැත හොත් ගිණි කතිරය මතට බර පැටවීම නිසා නිවසේ ව්‍යුහාත්මක හානියක් වෙන්න පුළුවන් කියලා ඔබ තුමා පිලි ගන්නවද?
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
​@@lsconstructionanddesign1816 මහත්තයෝ ,මුළු කතිරය හා මධ්‍ය ලක්ෂය කියන්නෙ එකක් .ගිනිකතිරය කියන්නෙ තව එකක් .ඔය දෙක පටලවා ගන්න එපා .මම වසර 40 ක මේ සාස්ත්‍රය ගැන ඵලපුරුද්ද ඇති කෙනෙක් .මම ගොඩක් යූටියුබ් වීඩියෝ බැලුවා .හුඟාක් අය කියන්නෙ ඔබ තුමා කියන දේම තමා උනත් වැරැද්ද වැරැද්දමයි.පැරණි වාස්තු පොත පතින් හෝ ගුරුවරයකු ගෙන් අසා දැනගන්න . මට වෙන කෙනෙක් වීඩියෝ එකක් කරන්න කතා කළා .බැරිම උනොත් ඒක බලන්න . මම හිතන්නේ මගේ පලපුරුද්ද ඔයාගෙ වයසටත් වැඩියි . නැවතත් කියනවා ,මුළු කතිරය ට ගිනිකතිරය කියන්න එපා .
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
මුළු කතිරය හෝ මධ්‍ය ලක්ෂය මත බර පැට්වීම හෝ පීඩනය ඇති කිරීම බරපතල දෝෂ සහගත බව ඇත්ත .
@NilangaRathnayaka-pc7rx
@NilangaRathnayaka-pc7rx 2 ай бұрын
මා අසා ඇති විදියට ගිනි කතිරය, සහ නිවසක විකර්ණ රෙකා යන දෙක පිළිබඳව අදහසක් දෙකක් සමාජ ගතව පවති. ඇතමෙක් ගිනි කතිර සහ විකර්ණ රෙකා යන දෙකම එකක් ලෙස පවසයි තවත් පිරිසක් ගිනි කතිරය නිවසක ලණු ගැසිමෙදි මග හරවා ගත යුතු දොශයක් බව පවසයි.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 26 күн бұрын
මමත් නොදන්නා දේ ඉගෙන ගැනීමට කැමති ඔබතුමා කැමතිනම් මගේ අන්කයට ඇමතුමක් ගන්න නැත්නම් ඔබතුමාගෙ අන්කය මෙයට යොමු කරන්න මම ඇමතුමක් ගන්නම්.අනික් දේ තමයි ඔබතුමා අවුරුදු 40ක සේවා කාලයක් සම්පූර්න කර ඇත්නම් අවම වයස අවුරුදු 60කට වඩා වැඩි ඇති.මම දන්න මිනිසාගෙ ව්‍යුහය අනුවනම් එවැනි වයසක් හෝ ඊට වඩා වැඩි වයසකින් යුතු පුද්ගලයෙක් මානසිකව ව්‍යයුල් තාවයකට පත් වෙනවා ඔබතුමාත් මාත් ඇතුළුව.මම නම් වයස අවුරුදු 60පිරෙන දවසෙදි මගේ ව්‍යාපාරයට හා නිවාස සැලසුම් කරනයට සමු දෙනවා මිනිස්සු ගෙන හිතලා.... ඔබ තුමාත් හිතලා බලන්න....🧡🧡 ඔබ තුමාට ජයෙන් ජය වේවා.
@asankakodikara8091
@asankakodikara8091 2 жыл бұрын
Gini kathura dorak madden yanna honda na neda? Me plan eke ehema yanawa neda? Pahadili karala denna puluwanda e gana?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඔබ තුමා කියන ගැටළුව පිළිබදව මම විඩියෝව තුළම පැහැදිලි කර තිබෙනවා.අප විසින් සැලකිය යුත්තේ නිවසෙන් පිට වන දොර සහ ජනෙල් පමණයි.
@Thertha.yathra
@Thertha.yathra 3 жыл бұрын
මට අර wash room එක කැපෙනව කියන එක තේරෙන්නෙ නැහැ වෙනස් කරාට පස්සෙත් wash room එක උඩින් මුල්ට යන ඉර යනවනෙ අපේ ගෙදර wash room එක තියෙන්නෙ නිරිත දිග මුල්ලෙ එකකොට ගිනි කතුර ගන්න අදින Xහැඩයේ එක රේඛාවක් wash room එක හරහට කැපෙනවනෙ එ්ක හොද නැද්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඒක ගෙන වෙනම තවත් වීඩියෝ එකකින් කියල දෙන්න මම බලා පොරොත්තු වෙනවා. දැනට කිවුවොත් ඒක ඇත්තටම අසුබ දෙයක්
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
ගිනි කතිරය කෙලින් (හරහා යන්නේ නැතිව) පාදමක් තිබීම අසුභද?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
ඔබ තුමාගෙ ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගැනීම තරමක් අපහසුයි.නමුත් මම මෙහෙම කියන්නම්.ගිනි කතිරය එහමත් නැත්නම් මද්‍යලක්ශය මත කිසිදු පාදමක් හෝ පොලොව අබ්‍යන්තරයට බරක් ලැබෙන දෙයක් තැබීම අසුබයි.
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
ගිනි කතිරය හරහා කිසිදු ඉදිකිරීමක් නැත. නමුත් ගිනි කතිරයට කෙලින් අඟල් 6ක් ඈතින් බීම් එකක් ගොස් ඇත
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
කිසිදු ගැටළුවක් නොමැත
@sadeepaprabath4597
@sadeepaprabath4597 3 жыл бұрын
Saralawa kiyanna oua kathurata ahu wenna hoda nathi dewal monawada kiyala.pasege ekak ahu wennath hoda nadda
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
වැසිකිලි,නාන කාමර, දොර ජනෙල්, වැඩිපුර පෑගෙන තැන්,වහලයේ යට ලී මුදුන් පරාල ආදිය,කුරුපා ආදිය
@HasithaChandana-e1y
@HasithaChandana-e1y 2 ай бұрын
4n number eka ganna dawatada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@buddhisenevirathna2727
@buddhisenevirathna2727 3 жыл бұрын
Malli oya ta puluwanda gedarata avilla dosa thiyanavada balanna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
Please contact over the phone phone number was showed in the discription
@j.k.d.sewwandichandrasekar8490
@j.k.d.sewwandichandrasekar8490 3 жыл бұрын
👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
👍👍👍
@thanulasamarasinghe3918
@thanulasamarasinghe3918 3 жыл бұрын
Mage pln eka ewannm mta gini kathura hariyata pennanna puluwanda
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
එවන්න.... වේලාවක් ලැබුනු විගස ඔබ තුමාට නිම කර දෙන්නම්.
@thusharajaya3218
@thusharajaya3218 3 жыл бұрын
Hadala ewaranam me widiyata karanna puluwanda...
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
please contact over the phone.
@BGDS_OFFICIAL
@BGDS_OFFICIAL 3 жыл бұрын
Mata thiyena gedara adala denawada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
කල හැකි දුරකතනය ඔස්සේ සම්බන්ද වන්න. 0702771879
@indikalakmal5251
@indikalakmal5251 3 жыл бұрын
Nice video
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
Thanks
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක. මෙය අසුභද? කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද? 🙏🙏🙏🙏
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
එයට නිසි ආකාරව දුර සිට පිළිතුරු දීමට අපහසුයි ඔබගේ නිවසට අදාල යෝනිය සදහන් කල හැකිනම් සාධාරණ පිළිතුරක් ලබා දිය හැක
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
@@lsconstructionanddesign1816 ඒ මොකක්ද ...එය ගැන දන්නේ නෑ...
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
යෝනිය කියන්නේ නිවසක ප්‍රදාන පොරොන්දමක් මෙලෙස පිළිතුරු දීම අපහසු හෙයින් ඇමතුමක් ලබා ගැනීමට හැකිනම් ඉතාමත් වටිනව 0702771879
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
@@lsconstructionanddesign1816 මාලග් නිවසේ දිග-48.8 පළල-28.8 දිග පළල නිවැරදිද?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
මෙහි ඔබ ලබා දී ඇත්තේ අත්තිවාරම් දිගද නැතහොත් බිත්ති දිගද? තවද එකලොස් පොරොන්දම් පරිද්දිම සහ ජය අංක පරිද්දීම කිරීම නිවැරදි ආකාරයෙන් කර ගැනීමට නම් ගෘහමූලිකයාගේ වඩුරියන අවශය වෙනවා.ඒ සදහා අප ආයතනය විසින් වෙනත් වීඩියෝවක් මගින් උපදෙස් ලබා දී තිබෙනවා.එය නරඹා නිවැරදි ආකාරයෙන් වඩු රියන සාදා ගෙන එය මා හට යොමු කල හැකිනම් නිවැරදි උපදෙස් සැපයීමක් කල හැක.
@shalikaprasadinee8517
@shalikaprasadinee8517 2 жыл бұрын
විජය වර්ගයේ දොරටු පිහිටන වෙලාවකදි උතුරු දකුණට දොරවල් පිහිටනවා නම් කුරුස රේඛාවට දොරවල් කැපෙනවා නේද ? ඒක රූප සටහනකින් පැහැදිලි කරන්න පුළුවන්ද ? ඒක දෝශයක් නම් නිවැරැදි කරන්නේ කොහොමද ?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
අනිවාරයෙන්ම උත්සහ කරන්නම්.
@pathmiherath6824
@pathmiherath6824 9 ай бұрын
දුරකතන අංකය දාන්න පුලුවන්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 8 ай бұрын
0702771879
@janakapeiris6359
@janakapeiris6359 2 жыл бұрын
අපේ ගෙදර ගිනි කතුර වැටිලා තියෙන්නේ නිදන කම්බරේ. නිදිය ගන්න ඇදේ හිස ගිනි කතුර පැත්තට දන්න හොඳ නැද්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
මධ්‍ය ලක්ශය කියන්නේ නිවසේ අධික පීඩනයක් යෙදෙන තැනක් ඒ නිසා හිස මධ්‍ය ලක්ශය මතට යොදා නිදා ගැනීම නම් අන්ජ්වාරයෙන් අසුබ දෙයක්
@janakapeiris6359
@janakapeiris6359 2 жыл бұрын
බොහොම ස්තුති !
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
මේකේ ගිනි කතිරය නිගමනය කරන්න ගහපු කොටුව වැරදියි. උඩ තියන නිදන කාමරෙන් කැල්ලක් එළියේ..😀😀
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඔබතුමාගේ තෙරුම් ගැනීම සහ බුද්දි මට්ටම පිළිබදව ගැටළුවක් පැන නැගෙනවා... ඔබ තුමා මුල සිට මෙම වීඩියෝව නැරඹුවෙක්නම් මෙවැනි චෝදනාවක් එල්ල කිරීම ඇත්තටම සිනහවට කාරනාවක්..
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
@@lsconstructionanddesign1816 එම තර්කය අනුව නිවසක දිග හෝ පළල මෙන් 1/3 කට වඩා අඩු කොටසක් එලියට හෝ ඇතුලට නෙරා ඇත්නම් එය ගෙදර මාධ්‍ය ලක්ෂය සෙවීමේදී අදාළ නොවේ කියන එක. එහෙම බැලුවොත් ඒ ආකාරයෙන්ම 1/3 කට වඩා අඩු කොටසක් පොරොවක් අකාරයෙන් එකතු කිරීම ත් වරදක් නොවේ ද ? මේවා කොහෙන් හොයා ගත්ත theory ද ?
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
@@lsconstructionanddesign1816 තවත් දෙයක් තියනවා. ගිනි කතිරය සහ මාධ්‍ය ලක්ෂය කියන්නේ දෙකක්. ගිනි කතිරය තීරණය වන්නේ ඉඩම අනුව. නිවසක මාධ්‍ය ලක්ෂ්‍ය බිත්තියක් මුල්ලකට පැමිණීමෙන් විශ්ව ශක්තිය ගලා එම අවහිර වෙනවා. එම ලක්ෂ්‍ය මැද මිදුලක් හෝ නිදහස් අවකාශයක පිහිටීම වඩාත් සුදුසුයි. ජලය නොරදා සිටිය යුතුයි
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඔබතුමා ඔය කියන දෙය ගෙන තර්ක කිරීමට මා ඉතාමත් කැමති 0702771879 ලයිව් අප්ලෝඩ් කිරීමට කැමති නම් ඇමතුමක් ලබා ගන්න...
@NilangaRathnayaka-pc7rx
@NilangaRathnayaka-pc7rx 2 ай бұрын
ඔබ තුමා ගවේෂණය කරපු වාස්තු විද්‍යා මූලාශ්‍ර පොත් පත් මොනවද ?. මේපිලි බදව සටන් තිබේන.
@malegodagamagesujithchamin5292
@malegodagamagesujithchamin5292 3 жыл бұрын
Great work and a great experience
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
Many thanks
@anomasilwa3777
@anomasilwa3777 3 жыл бұрын
@@lsconstructionanddesign1816 Àà
@pasangimhana7619
@pasangimhana7619 3 жыл бұрын
👍👍👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
👍👍👍👍
@nishanthawk4406
@nishanthawk4406 3 жыл бұрын
Fb page eka mokakda oyalage
@levelup7609
@levelup7609 2 жыл бұрын
බ්‍රක්ම පාදය කියන්නෙ මොකක්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඕනෑම භූමි කඩක දිග සහ පළල වෙන වෙනම කොටස් 7කට වෙන කරගෙන එහි මැද ඇති කොටස බ්‍රහ්ම පාදය ලෙස හඳුන්වනු ලබනවා.නමුන් සාමාන්‍ය භාවිතයේදි එකිනෙකා මෙම සංකල්පය වෙනස් ආකාරයට යොදා ගන්නවා.
@asankaprasad6170
@asankaprasad6170 Жыл бұрын
Oba thuma munagahenna one cantac numberekak denawada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
0702771879 බුදු සරණයි
@sudheeradillshan6075
@sudheeradillshan6075 3 жыл бұрын
බිත්ති කතිරෙ උඩට ආවම hart ,Joint pain කරදර මාරක එමටයි,හිතුමතෙය බෑ අසුභ වෙනවා 2021,10,11🌏🌐softwear 1ka ,අවුල්, වැරදි line auto පෙන්නන්නැත්තෙ ඇයි🎶🎵
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඒක නිසා තමයි බිත්තිය මැද්දට එන්න ගන්නෙ නැත්තේ.
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 3 жыл бұрын
wasthu gana oya danne naa
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඔබතුමී කාර්‍ය්යේ නියුතු අපට වඩා මේ පිලිබදව දන්නා ආකාරයක් පෙනීයනවා... නොදන්නා දේ අප දැන ගැනීමට ප්‍රිය කරන නිසාවෙන් 0702771879 මෙම අංකයටකෙටි ඇමතුමක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා....
@bimsaramedawan3069
@bimsaramedawan3069 2 жыл бұрын
මාර තියරි මේව 😂 කොහෙන්ද බන් ඉගෙනගත්තෙ මේ බොරු🖕 මෝඩයොන්ව රවට්ටල හම්බකරන්ඩනං මරු 🙂👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඔබතුමා ඔය කියන කතාව හරි ආකාරව වැරදි කරුනත් එක්කම කියන්න පුළුවන්නම් වටිනවා එතකොට අපිට කරුණුවටහා ගැනීම පහසුයි.
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Athatama dan hingakanna wela tiyenne, gedara wahala dekata tiyena normal house akak, ake meda bithiya oya krameta nam aniwaryenma agal 1.5k gini katurata ahuwela tiyenne, dan meda bithiya kadanna kohethma beha, wate bithi kadannath behane, akama wikalpaya tamai athiwarama extend karana aka, a wagema tiyena athiwarame palala wedi kalath bithiya wenas wenne nethinisa a dosaya tiyenawa neda, oka aluten hadanna tiyena gedarakata ok, namuth hadala wahalagahala padinchi wela inna gedarak kohomada bithi kadanne netuwa goda daganne, 1987 awe gedarata ada wenakam weda ewara karanna beha, salli anne neha awath winasa wenawa, gedara randu ewarayak neha, jobs neha, karana weda hariyanne neha, merenna sithila tiyenne dan, apu hemoma kiyanne ginikature issues tamai,, rupiyalakwath neha dan, kannawath netuwa wetila ewarai, yaluwongen simenthi tikai weli gal tikakui ellagena awashya wenasa karanna inne, gedara athule edagena meka kathakalath meka karanna inna plans okkoma upset wenawa, udawu karanna porondu una ayath wenas wenawa, puduma karumayak gewanne, jeewithe tithawela inne dan, wayasath gihin ewarai dan geniyek daruwek wath neha watura ugurakwath denna, pita kisima kenekuta me gerada innath beha, gedarata mas malu wath genne neha, man vegetarian kenek, dahamata anuwa inne, namuth patta asaranai,, edam naduhaba walata pawa ahuwela inne kisima wereddak netuwa, ,kohomada meken berenne mahathmaya, pin sidda wenawa meken berenna kramayak kiyanna, godak aya kiyanne gedara dala yanna kiyala, maha minissu godakma wayasa nisa aka karannath beha,,
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
මට ඇමතුමක් ලබා ගන්න හැකි ඉක්මනින්.
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
@@lsconstructionanddesign1816 🙏🙏🙏
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
ගිනි කතිර රේඛාව හරහා දොරටු තිබීම නරකද තවද ගිනි කතිරය ඇති ස්ථානය කෙලින් 17:39 වහලේ යටලී බාල්ක පරාල වැනි දෙයක් කිසියම් දෙයක් තිබීම ගැනත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
නිසැකවම හැකි ඉක්මනින් ඔබ තුමාගෙ ඉල්ලීම ඉටු කරන්නම්
@cobra34
@cobra34 5 ай бұрын
දුරකතන අන්කය එවන්න
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@buddikakumara1
@buddikakumara1 3 жыл бұрын
ගන්න කියලා දෙයක් නෑ.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ඔබතුමා සියල්ල දන්නා හැඩයි
@pradeepamarasingha7574
@pradeepamarasingha7574 3 жыл бұрын
Oya siyalla dath unata karanna deyak na. apitanam meka godak watina deyak. gedara inna dawas wala me wage videos balala ape gedara dosha iwath kara ganna methuma apita godak udau karanawa.
@lakeeshaanuhas6220
@lakeeshaanuhas6220 3 жыл бұрын
L
@lalaniperera4872
@lalaniperera4872 3 жыл бұрын
Oba niweswala wasthu pareeksha sidukaranawada?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
please contact over the phone 0702771879
@manushaakalanka1522
@manushaakalanka1522 3 жыл бұрын
👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
👍👍👍
@danumsagaraya2484
@danumsagaraya2484 3 жыл бұрын
good job
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
Thank you
@touchlse6526
@touchlse6526 3 жыл бұрын
👍👍👍
@P.l-jl2dq
@P.l-jl2dq Жыл бұрын
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The right way to sleep
11:28
Natural treatment
Рет қаралды 306 М.