Vastu tips Sinhala

  Рет қаралды 428,656

Natural treatment

Natural treatment

Күн бұрын

Vastu tips by Mr.Bothalage

Пікірлер: 121
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
ඔබ තුමාගේ පණිවුඩය ඉතාමත් වැදගත්. මොකද? දැන් ඉන්න අය මේ දේවල් හරිම අඩු තක්සේරුවෙන් තමයි බලන්නෙ . ස්තුතියි . තෙරුවන් සරණයි!!!
@alahakoona.m.l.alahakoon1674
@alahakoona.m.l.alahakoon1674 Жыл бұрын
S
@amalyainn4316
@amalyainn4316 3 жыл бұрын
මම දන්න විදිහට ඉස්සර කාලේ හවසට කුනු එලියට දාන්න එපා කියන්නෙ ඒ කුනු එක්ක ඉදිකටු වගේ දේවල් තිබුනොත් ඒවා කකුල් වල ඇනෙන නිසා කියලයි . ඊසාන මරු නොසිට නිසා බුදුන් වදින්නේ ඒපැත්තට හැරිලා .ඒක නිසා හැම වෙලාවෙ ම ඊසාන පිරිසිදු ව තියන්න ඕනි . ගෙට ඇතුල්වෙන තැන සෙරෙප්පු තියන එක කොහොම ත් හොඳ නෑ නේ . සෙරෙප්පු වල කොයිතරම් විසබීජ තියෙන වද. සමහර වෙලාවට සෙරෙප්පු ගදයි. කිලිටි රෙදිත් එහෙමයි . ලිදක් තියන්න එපා කියන්නෙ පොඩි ලමයි දුව ගෙන ඇවිත් ලිදට කෙලින්ම වැටේවි කියලා තමයි ප්‍රදාන දොර කෙලින්ම ලිදක් එපා කියන්නෙ .
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🤔🤔🤔🤔
@clashwithakash4890
@clashwithakash4890 Жыл бұрын
ඔබ තුමා නිවසට ගෙන්න ගන්න ඕන .
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ස්තුති පහළ කළාට ඔබ තුමාට 🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි මහත්මයා
@sheshyumihen9339
@sheshyumihen9339 Жыл бұрын
බෝහෝ පින් වැඩියෙන් දැනුවත් කලාට...🙏🙏🙏
@suramyapeeris3703
@suramyapeeris3703 3 ай бұрын
ගොඩක් වැදගත් කරුනු ටිකක් ,,,ස්තුතිය ඔබතුමාට 🙏
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 3 ай бұрын
ස්තුති ..
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔඹ තුමාට ❤❤❤
@srilanka3362
@srilanka3362 3 жыл бұрын
හොදම විඩියෝවක් බුදු සරණයි නිරොගි සැප ලැබේවා
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
🙏🙏🙏
@Hemamanel-t4n
@Hemamanel-t4n 6 ай бұрын
බොහොම ත්ම ස්තුති ඔබ තුමා ට දැනුවත් කළාට 🙏🙏🙏
@upalichandrasiri4620
@upalichandrasiri4620 Жыл бұрын
Api අහන prasna වලටත් uttarayak deegena යන්න මහත්මයා ...
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 6 ай бұрын
Obathumata godak pin me deewal gana pahadili karaata....❤
@chandranarayana8961
@chandranarayana8961 Жыл бұрын
ගේට්ටුවක් තියනවා මහාත්තයා
@video......2803
@video......2803 3 жыл бұрын
මහත්මයා අපේ ගෙදර මුලුතැන්ගෙයක ගිනිකොණ නැගෙනහිර කොටසේ පිහිටි ටා ඇත. ළිප නැගෙනහිරට පිහිටා ඇත එය වාස්තූ දෝෂයක් ද. පහදා දෙන්න
@thilokasapugasthanna7059
@thilokasapugasthanna7059 5 ай бұрын
gedara pradhana door eka arinakota kitchen ekata open vena eka hondada?
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
වහලවල් ගැන වීඩියෝ එකක් දාන්න ...
@natural7307
@natural7307 3 ай бұрын
ඉසාන විතරක් නම් ඉතුරු ටොයිලට් වලට මොකද කරන්නෙ. මේක බැලුවම අවුල්. ඒකයි 🙏
@usharikarunaratne252
@usharikarunaratne252 11 ай бұрын
Pradana dora mattamata wada pahath thalayaka isana dishawema kussiya pihita thibima hodada nakakada
@samant3948
@samant3948 Жыл бұрын
Dora kelin Hud ake kanuwak pihetala teyanawa. Kanu 3ka akak.madin teyana kanuwa ewat karandada
@dewuneth8396
@dewuneth8396 Жыл бұрын
Honda disawal monada kiyala kiuwanam hodai
@videoloke3405
@videoloke3405 2 жыл бұрын
සර් වහිවතුර ගලා බසින්නේ ඉසනා දිසාවට අනෙකුත් සෝදන වතුර ඉටා යටින් බටේ දිගෙගලා බසින්නේ හොද නැද්ද වෙනා යවන්න තැනක් නැ එකට මොනවද කරන්න පුලුවන් සර් ඔබ තුමාට බුදු සරනයි
@dulanjamanuk9169
@dulanjamanuk9169 3 жыл бұрын
ස්තුතිය මහත්තයා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Ай бұрын
සර් ඔබ .කිඋවා ..දෙවල් ..ඇන්ත...එන් ..අපෙ ..කුන්සිය ඉසානට .අව් වෙලා ..තින්නෙ එක ..නිසා .හරි අව්ල් .අනෙ 😢😢😢සලෙ ..කමරෙට කුන්සිය .අරන් ගියොන් .එක අසුබයිද..
@deepikakumari-jd5uq
@deepikakumari-jd5uq 3 жыл бұрын
ළිද වැසෙන්න තාප්පය ක් තැනිම .. හරි ද
@ruwanjayavilal
@ruwanjayavilal Жыл бұрын
ඊසාන දිශාව බලන්න ඕන කොතන ඉදලා ද?
@kumarinanayakkara3306
@kumarinanayakkara3306 Жыл бұрын
මහත්තයා ගෙදර උඩු මහලේ ඉදිරියේ දොර සහ පිටුපස දොර එක කෙලින් තිබීම hoda නැද්ද.
@gaminidasanayka8395
@gaminidasanayka8395 Жыл бұрын
දොර තැබීමේ පාද බෙදන තවත් ක්‍රම තිනවා
@karunathilakapa9259
@karunathilakapa9259 2 жыл бұрын
මගෙ නිවසෙ කුස්සිය ඊසානට තියෙන්නෙ ,,,,වෙනස් කරන්න අපහසු නිසා,,,,,පිටින් කුස්සික්, සාදා ගැනීම ,හොදද?
@induwaranavanjith2090
@induwaranavanjith2090 4 ай бұрын
Mageth
@praveenchamaka
@praveenchamaka Жыл бұрын
අපි කොහොමද හරියටම ඔය දිශාවල් හදුනා ගන්නේ???පොඩ්ඩක් පැහැදිලි කරන්න
@dileepaabesinghe-fg7sb
@dileepaabesinghe-fg7sb 10 ай бұрын
හැරෙන හැරෙන පැත්තට බලල වැඩ කරපං
@gayumividannagamachchi4953
@gayumividannagamachchi4953 2 жыл бұрын
Thank you very much.....
@keerthisuraweeraarachchi18
@keerthisuraweeraarachchi18 3 жыл бұрын
Great very important program.
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
Yes 🙏🙏🙏
@premaranjani3288
@premaranjani3288 3 жыл бұрын
Kurulu lella mona disawada honda
@NishaniNiroshapathirana
@NishaniNiroshapathirana 3 ай бұрын
Q​@@reallpro...2312
@ChamaraDanuska
@ChamaraDanuska 3 ай бұрын
ඊශාන දිශාවේ පිටිපස්සට වෙන්න ටොයිලැට් වල හොද නැද්ද
@sujanijanaki8327
@sujanijanaki8327 21 күн бұрын
Ape gefara mulutjan ge.isana paththata thiyenne .eka apita wenas karanna bari nisa chiminiya dammr uthuru.dishawata.eka hoda madda
@ChandraKumara-b4o
@ChandraKumara-b4o 4 ай бұрын
Sriya kanthawanta we are wada naddha 2.5koti dekahamarak langata yanna
@samarasundara3803
@samarasundara3803 Жыл бұрын
උතුරට ලිප හොඳ නැද්ද? වැරෙන්ඩා කණුව මැදට ප්‍රධාන උළුවැසේ ලීයක් එනවා.හොඳ නැද්ද?තෙරුවන් සරණයි!
@CalmLand-iw3nb
@CalmLand-iw3nb 3 ай бұрын
වැසිකිළි වල තිබෙන්නේ ඊසාන දිශාවට මොකද කරන්නේ, විශාල කරදර ගොඩක ඉන්නේ, දැනට ඉන්න ගෙදරින් ගියොත් හරියවිද?
@lalithakumari4132
@lalithakumari4132 3 ай бұрын
රැට බත්මුට්ටියේ කෑම තියන්න කියන්නේ රැට කවුරු හෝ ආවොත් එම අයට කෑම දෙන්න .නැතුව සීදේවි එන්නේ නැහැ ඒකයි පැරැන්නෝ එහෙම පැවසුවේ . .
@SunethraLoku
@SunethraLoku Жыл бұрын
මහත්තයා mage toilet eka thiyenne isana disawen...
@ranjikaamarathunge2800
@ranjikaamarathunge2800 4 ай бұрын
පුධාන දොරටුව ට ඈතින් ඊට සමාන්තරව නිවසේ මුදුන් යට ලීය පිහිටිම හොඳයි ද?
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 4 ай бұрын
hoda naha
@dineshmadushanka9268
@dineshmadushanka9268 Жыл бұрын
පිටරට ඉන්න අපිට කාමරයක් විතරයි තියෙන්නේ ?
@arunapriyadharshana176
@arunapriyadharshana176 Жыл бұрын
මොකද්ද ප්‍රදානදෝවාරය කියන්නේ
@DjfKfjf
@DjfKfjf 4 ай бұрын
Pradana uluwassa
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
ගොඩක් හොඳයි 🙏🙏🙏
@NilanthiFernando-d7s
@NilanthiFernando-d7s 3 ай бұрын
පෝරනේ උඩ වතුර ටැංකිය තියන්න හොද නැද්ද ලිප උදේ හවස මම පත්තු කරනවා
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
Watina adahas walin denuwath kirima pilibadawa oba thumata godak pin
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
සර් මට දැන ගන්ඩ ඕනේ ඊසාන දිශාවට දිසාවට ගස්ලබු කෙසෙල් හොඳ නැද්ද දෙවැනි ප්‍රශ්න සින්ක් එකේ ඉඳුල් ඊසාන දිසාවට භට දාන්න හොඳ නැද්ද කානුවට යවන්නතෙරුවන් සරණයි
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 7 ай бұрын
hoda na
@lakminirathnayaka6816
@lakminirathnayaka6816 2 жыл бұрын
මගේ කුස්සිය තියෙන්නෙ ඊසානට ලිප සහ කුස්සියේ දොර තිබෙන්නේ නැගෙනහිරට ඵහෙම කමක් නැද්ද මේ දෝෂයක් නම් මග හරවා ගන්නේ කොහොමද
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 2 жыл бұрын
ලොකුවට හිතන්න එපා දැන් හදල ඉවරයිනේ ඒ නිසා..
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 Жыл бұрын
එහා ගෙදර වැසිකිළිය අපෙ ගෙදර ප්‍රධාන දොර කෙලින් තියෙන්නේ.වෙවත් ඉඩමක නිසා අපිට ප්‍රශ්නයක් නෑ නේද.
@ChandanaprageethRathnaya-er6cs
@ChandanaprageethRathnaya-er6cs Жыл бұрын
Maalu tankiya thabiya yuththe kumana dishavendha sir
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 7 ай бұрын
vayaba
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 Жыл бұрын
ප්‍රධාන දොරට කුස්සියේ දර ලිප පෙන එක හොඳ නැද්ද
@PrashaniJayaneththi
@PrashaniJayaneththi 2 ай бұрын
Ape pradana dora issaraha allapu gedara toilet wala thiyenne. Eka waradakda?
@nuwanperera2839
@nuwanperera2839 Жыл бұрын
Teruwan🙏🙏🙏 saranai oba thumata
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Tanks apiwa danuwath kirima
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Bohoma wedagath theruwan saranai oba thumata
@premaranjani3288
@premaranjani3288 3 жыл бұрын
Thankyou
@RaviNanayakkara-g1i
@RaviNanayakkara-g1i 5 ай бұрын
Fish tank …which said is good…????
@manjulachaminda2821
@manjulachaminda2821 Жыл бұрын
මේ සමහර කරුනු කාලයට සහ ප්‍රමාණය අනුව වෙනස්ව ඇත.
@manojrangana5301
@manojrangana5301 Жыл бұрын
API video 10k baluwoth 10widiyak....rathry kalaye idul thiyanna Hoda nahalu,.
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
පිට රටවල්වල බලපාන්නෙ නැද්ද ඕව.
@mkgchminda3908
@mkgchminda3908 3 жыл бұрын
ස්තූතියි සර්
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ Жыл бұрын
පෝරණුව උඩින් වතුර ටැංකිය තියන්න හොද නැද්ද මහත්ය
@Sarathchanrabothalage
@Sarathchanrabothalage 7 ай бұрын
හොද නැහැ
@sayuridiwyanjali
@sayuridiwyanjali 4 ай бұрын
😢😮😢😮😢ai
@pradeepakumari1885
@pradeepakumari1885 4 ай бұрын
ඔය කියන නන්දල භද්‍ර ල පූර්ණ ල අපි හොයා ගන්නෙ කොහොමද
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thank you
@niroshakumari1402
@niroshakumari1402 5 ай бұрын
nagana hirata toilat eka hadala dora basnahirata danna hoda nadda mahateyo teruwan saranai obatumanta
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 4 ай бұрын
hoda naha neda
@thushanaberathna8496
@thushanaberathna8496 3 ай бұрын
Me kiyana vidihata gewal hadanna wennema nani
@sujeewadamayanthi1463
@sujeewadamayanthi1463 3 жыл бұрын
Esana disawata budu pahana hodaida
@indraniwaralakumbura3812
@indraniwaralakumbura3812 2 жыл бұрын
මාළු ටැංකිය ඉදිකිරීම මොන දිශාවට හොඳ.
@msmmsm8243
@msmmsm8243 2 жыл бұрын
Minisunta bath katak kanna nathi kaale mei manussaya sriya kanthawata bath katak ithuru karannalu. Sriya kanthawa gedara gaani nida gaththamada enne.
@nandaratnasandya7560
@nandaratnasandya7560 3 жыл бұрын
Isthuthi obathumata🙏
@priyangikadamayanthi2355
@priyangikadamayanthi2355 2 жыл бұрын
Rata enna avatar mona genayak wath ne
@amiami6622
@amiami6622 Жыл бұрын
Budusaranai
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 3 ай бұрын
Estute oba tumata ❤❤❤❤❤❤
@janakaabhayarathna679
@janakaabhayarathna679 3 ай бұрын
Lankawe moda haththa thamath me boru passe yanawa,anith ratawal me ekak wath nathuwa hondata diyunu wenawa
@dhanalipriyangikajayasekar1940
@dhanalipriyangikajayasekar1940 4 күн бұрын
Malu tenkiya thiyena ona then kiyanna
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 Жыл бұрын
Bohooma pin obatumata 🙏
@surangifonseka2123
@surangifonseka2123 Жыл бұрын
මේ සේරම ලංකාවේ විතරයි
@kapilabandara5570
@kapilabandara5570 3 жыл бұрын
Thank u very much
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
🙏🙏🙏
@deshabandu4005
@deshabandu4005 Жыл бұрын
Lankawe tamai hama butha kes tiyenne....pitarata owa na.dan mulu lankawatama saubagya uda wela😂😂😂
@padmikulathunge1210
@padmikulathunge1210 3 жыл бұрын
Purchase 10 athule oya okkoma balanna puluwannda
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 5 ай бұрын
💞💞💞💞🙏
@nihaldh
@nihaldh 3 ай бұрын
වයඹ ගිනි ගන්න හොඳ නෑ කියලා වස්තුවිද්‍යා අයම කියනවා නෙ
@arunashanthabandara6131
@arunashanthabandara6131 3 жыл бұрын
Gewal laga laga pihitalanam mewa nawathwanne kohomada
@sirinayakapathirana479
@sirinayakapathirana479 3 жыл бұрын
Thanka very much
@shaminirathnayake6239
@shaminirathnayake6239 Жыл бұрын
මිථ්‍යා මත ඵල්බ ගන තාම ඉන්නවා
@dileepaabesinghe-fg7sb
@dileepaabesinghe-fg7sb 10 ай бұрын
වැඩක් නෑ බං කියල
@renukarenuka6750
@renukarenuka6750 Жыл бұрын
👍👍👍👍
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 4 ай бұрын
BS 🙏❤️❤️❤️👍
@chandimadamayanthi5618
@chandimadamayanthi5618 Жыл бұрын
කොයිතරම් මිනිස්සු නොමග යැවීමක්ද මේ සියලු දේවල් බොරු මම වාස්තුවිද්‍යාව හොඳින් හදාරපු කෙනෙක් මේ මහත්මා කියන දේවල් වාස්තු සිද්ධාන්ත එක්ක නිවැරදි කරන්න පුලුවන් මිනිස්සු මිත්‍යාමතවල තියන්න එපා ප්‍රායෝගික වාස්තු තුල මේ දේවල් වල විසඳුම් තියෙනව අනික හැමදේම හොඳ නෑ කියනව වගේම ඒවට හේතුත් කියන්න විසඳුම් එක්ක
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA Жыл бұрын
වැඩසටහනක් කරමු ඒ සම්බන්දව
@dileepaabesinghe-fg7sb
@dileepaabesinghe-fg7sb 10 ай бұрын
මම ඒත් බැලුව ඇයි මම තාම දියුණු වෙලා නැත්තෙ කියල...දැන් තමා තේරුනේ...😅 මේ දේවල් වලට ගරහනවා නෙවේ...ඕවා ගැන හිත හිත වෙනස්කම් කරන්නයි අලුත් දේවල් වෙනුවෙනුයි සල්ලි විනාශ කරගන්න එපා...ඉස්සෙල්ල තමන්ගේ හිත පිරිසිදු කරගන්න...මිථ්‍යාවන් අයින් කරලා..😢
@shiromisadamali4420
@shiromisadamali4420 3 жыл бұрын
Okkoma kile lankawe tama
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ඒක නම් ඇත්ත...හිත පිරිසිදු ⁣කර ගන්න..බුදු හාමුදුරුවන් දෙසූ බණ අහන්න...එතකොට ඔය එක ප්‍රශ්නයක් නෑ...
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Anika dyiyane podi edak tiyana minissu monawa kiyala karannada
@samithudhara2221
@samithudhara2221 3 жыл бұрын
oda thuma gedarakata gihin vasthu balanavada
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
Yes
@samithudhara2221
@samithudhara2221 3 жыл бұрын
@@reallpro...2312 kiyak vithara gannavada
@sarathchandrabothalage8583
@sarathchandrabothalage8583 3 жыл бұрын
ow balanawa
@kkjslmsm4609
@kkjslmsm4609 Жыл бұрын
නිවසට එන පාර මෙන දිසාවෙන් ද තියන්න ඔන
@sandeeplasit1948
@sandeeplasit1948 Жыл бұрын
Pradana.dora.tibenna.uturudisawata.dakunu.patten.eesana.disawen.kunu.watura.yana.walak.ata.pradanadoratuwa.maaru.karanna.puluwanda..mona.disawatada.
@reallpro...2312
@reallpro...2312 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
මේවා බොරු මනස් ගාත
@heshandevinda4728
@heshandevinda4728 Жыл бұрын
🙏🙏🙏🙏🙏
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 102 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Lucky kitchen
9:03
Natural treatment
Рет қаралды 159 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 102 МЛН