VAT DYE මගින් බතික් ඩයි කරන ආකාරය ඉගෙනගමු | how to dye batik 🤩 #බතික් #batik #bathik #vatdye

  Рет қаралды 6,664

Batik Gallery

5 ай бұрын

ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න
බතික් ඉටි කරනා video එක නැරැඹීමට - kzbin.info/www/bejne/o5rKYpisnrCBg8Usi=TH_OE-7W7ocRsIcb
Facebook -Kalupahana_batik profile.php?...
Whatsapp- +94784941237
Call- +94761842942
In this video we present you to how to create a Batik frock design which is a handicraft of Sri Lanka. Stay with us. Join our facebook page to see and buy more creations.
#batik #viral #bathik #kalupahanabatik #batikgallery #batikdress #ceylon #srilanka #wax #BATIKWAX #බතික්ඉටි #බතික්ඩයි #batikdye #vatdye #howtousevatdye #howtobatik #batiklearn #handmade

Пікірлер: 35
@KanthiBalasuriya-j6x
@KanthiBalasuriya-j6x 2 ай бұрын
පැහැදිලි ව තේරුම් ගියා . ස්තුතියි
@chandratalors9253
@chandratalors9253 8 күн бұрын
Lunu dan nedda jalaya kochch danawada kochchara welawak thiyenawada
@KokilaUdayangani-uu7or
@KokilaUdayangani-uu7or 11 күн бұрын
Ai vat die ekata soda aash daanne
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 2 ай бұрын
Thank you❤️ saree eka lassanai
@sumithrakanthi716
@sumithrakanthi716 5 ай бұрын
Vàt aka thada kalu warnaya àñkayak saha sariàyakata demiyauthu wathura pramana kiyanna
@ranilwarnakulasooriya7376
@ranilwarnakulasooriya7376 4 ай бұрын
බතික් පිලි බදව සම්පූර්ණ විඩියෝ එකක් දාන්න
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 5 ай бұрын
ඒ කෙමිකල් ප්‍රමාණයන් බාත් එකේ වතුර කොච්චර ප්‍රමාණයනයකටද?
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
7-10 ලීටර පමන දමන්න
@edirisnghajayalath7440
@edirisnghajayalath7440 5 ай бұрын
puthage pehedili kireema itha hondai. Good luck.
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
Thank you 💝💞
@renukaarachchi3222
@renukaarachchi3222 4 ай бұрын
Thanks oyalata
@prabathkumara5984
@prabathkumara5984 5 ай бұрын
online class කරන්න ඇද්ද සර්
@vijithakarunanayaka7256
@vijithakarunanayaka7256 22 күн бұрын
Vat එකේ මොන රෙසපියටදමේක හැදුවේ
@ayeshajayasena2689
@ayeshajayasena2689 4 ай бұрын
බාත් එකට ලුණු දාන්නේ නැද්ද??
@sitharirasangika6430
@sitharirasangika6430 4 ай бұрын
බතික් කරන්න අවශ්‍ය බඩු වර්ග සියල්ලම ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් තැන් කියන්න
@extremelygaming8361
@extremelygaming8361 5 ай бұрын
Good luck puthe
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
Thank you 💝
@sitharirasangika6430
@sitharirasangika6430 3 ай бұрын
Reactive dye walin bathik karaddi ai dana dye eka sedila yanne .hariyata reddata dye eka wadinne naththe
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 5 ай бұрын
Bath ekata dana wathura pramanaya kiyannako
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
7-10 liter danna puluwan
@ranilwarnakulasooriya7376
@ranilwarnakulasooriya7376 4 ай бұрын
හැම බතික් ක්‍රමයක් ගැනම විඩියෝ එකක් දාන්න මට බතික් ඉගන ගන්න පාටමාලවක් කොහෙද කරන්න තියෙන්නේ ..
@IsHewa-v3f
@IsHewa-v3f Ай бұрын
1:3:3 අනුපාතය ට නෙවෙයිද දාන්න ඔනෙ
@IndraniLiyanage-yf9if
@IndraniLiyanage-yf9if 5 ай бұрын
Good luck
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
Thank you 💝
@VinithaJanaranjani
@VinithaJanaranjani 4 ай бұрын
Sold danne ndda
@chamithnirmal3887
@chamithnirmal3887 5 ай бұрын
Vathra prma na kiyannako
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
7-10 liter danna
@MythicStories1
@MythicStories1 Ай бұрын
බතික් වාත දානවා කියන්නේ මොකක්ද
@VinithaJanaranjani
@VinithaJanaranjani 5 ай бұрын
lunu danne ndda
@lakshikapamodi9485
@lakshikapamodi9485 4 ай бұрын
ලියන භාශාවෙන් කතා කරන්න එපා... සාමාන්‍ය විදියට විස්තර කරන්න... එතකොට තව තවත් අනිත් අයට පැහැදිලි වෙයි.. සුබ පැතුම් ❤️
@chamithnirmal3887
@chamithnirmal3887 5 ай бұрын
Stuthi putha
@batikgallery3582
@batikgallery3582 5 ай бұрын
💝💝💝
@VinithaJanaranjani
@VinithaJanaranjani 4 ай бұрын
S0ld danne ndda
@samankumara52
@samankumara52 Ай бұрын
Oyalage cantac number ekak denna puluwanda
@sepalikakarunarathne7997
@sepalikakarunarathne7997 5 ай бұрын
සාරිය නවපු විදිය නිසා ඒනැම්ම පේනවා
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 25 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
How to Feed Your Family If All the Dishes Are Dirty?
0:19
KoroTopchiki
Рет қаралды 6 МЛН
啊?就这么水灵灵的穿上了?
0:18
一航1
Рет қаралды 55 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
0:58
小蚂蚁和小宇宙
Рет қаралды 3,9 МЛН
How to Feed Your Family If All the Dishes Are Dirty?
0:19
KoroTopchiki
Рет қаралды 6 МЛН