veduli wata සතුන්ගෙන් අරක්ෂ කරගන්න විදුලි වැටක් අදිමු

  Рет қаралды 25,410

pala පැල

pala පැල

Күн бұрын

වගාවට හනිකරන කිසිම සතෙක් වගා බිමට එන්නෑ

Пікірлер: 55
@aberathnabanda7118
@aberathnabanda7118 Ай бұрын
මේකට ලබා දෙන විදුලිය DC 12V ද එහෙම නැත්නම් AC230V ද මට ඔීන්නේ ගෘහවිද්‍යුත් පරිපථයට සම්බන්ධ කරන්න පුළුවන් එකක් මල්ලී ගෙවත්ත වටේට ගහන්න අලින්ට ඒසී ටූතර්ටි එකට පුළුවන්ද කියලා කියන්න.
@deepthisuriyaarachchi423
@deepthisuriyaarachchi423 2 жыл бұрын
වහලයට නගින තලගොයා ,උගුඩුවා ,වගේ අය සිවිලිමකට ගොඩවෙන එක වලක්වා ගන්න හැකි ද? ව්දුලිය කාන්දුවක් ඇතිවෙන්න ඉඩතියෙන වද? වහල තියෙන ගෙදරක ON එකේ තිබීම අනතුර ක් වෙයිද දැන ගන්න කැමතියි .අකුණු සැර මෙයට බලපාන අන්දම ගැනත් කරුනාකර කියල දෙන්න තෙරුවන් සරණයි !
@pala9525
@pala9525 2 жыл бұрын
විදුලි කාන්දුවක් නෑ අකුනු වලින් කිසිම බලපැමක් නෑ ඔනැම සතෙකුට වදිනව .දවල්ට ඔෆ කරලතියෙන එකතමා හොදම දේ
@nissankaupuldeniya3670
@nissankaupuldeniya3670 3 жыл бұрын
කුකුලල් පලනයේ දි කොහොමද වැට සවි කරන්න ඕනෙ. Fiber vire ගන්නෙ කොහොමද වයර් එකේ දිග කොහොමද. ගන්නෙ කොහොමද. ගාන කොහොමද.
@WMPMWijethunga
@WMPMWijethunga 8 ай бұрын
Den mila kiyak wage weida.. mata akak ganna widiyak kiyanawada
@kamalpushpakumara1849
@kamalpushpakumara1849 9 ай бұрын
Kambi ganne kohenda keeyak wenawada
@dinalperera3691
@dinalperera3691 2 жыл бұрын
perchus 20kata pramanekata galapana widulu watak saadiimata yana wiyadama keeyada ?
@sheelaperera3375
@sheelaperera3375 Жыл бұрын
Taniyen mama kantawak widihata wagawan karagena yamedi mema krama bawita kirireemata apahasui et ittawangen wana hani apirimitai ane mekata wisandumak denna tnx
@pala9525
@pala9525 Жыл бұрын
සාරි ගහන්න පුලුවන් .. නැත්තන් ඉටිකොල .. තවත් හොදයි නිට් එක ගැහුවනන්
@harsharathnayaka4526
@harsharathnayaka4526 3 жыл бұрын
කොහෙද ගන්න තියෙන්නේ. වගකීම් කාලයක් තියනවද
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 Жыл бұрын
Oya gadget eka kiyak venavada.koheda ganna tiyenne.
@pala9525
@pala9525 Жыл бұрын
ගොවිජන සේවා එකෙන් ගෙන්න ගත්තහැකී
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 Жыл бұрын
@@pala9525 thanks
@nuwan301
@nuwan301 3 жыл бұрын
කම්බි වෙනුවට වටේට ඇදපු කේබල් එකේ නම මොකක්ද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ?
@pala9525
@pala9525 3 жыл бұрын
එක ෆයිබ නුලක් පොඩි කම්බි 6 වටේ ඔතල තියෙනව මල කන්නෙ නෑ .. නුවර ක්‍රිශන එකෙ හරි නුවර සමරකෝන් එකේහරි ඇති
@nuwan301
@nuwan301 3 жыл бұрын
@@pala9525 ස්තූතියි
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
කොහෙන්ද ගන්න පුළුවන්
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
අර කියපු කම්බිය ගන්න කොහෙන්ද ?
@roshanstanly4270
@roshanstanly4270 2 жыл бұрын
Oya kamb nul koyanda gaththa... aiya diga kochchrakda mila kiyada
@chanuroox4065
@chanuroox4065 2 жыл бұрын
Ganna koheda thiyenne... number akak nadda
@sachinthasandaruwan8071
@sachinthasandaruwan8071 Жыл бұрын
ඔය ලයිව් වයර් එකද අදින්නෙ අයියේ
@tjphoenix6583
@tjphoenix6583 3 жыл бұрын
නුවර කේබල් ගන්න පුළුවන් addz එක දෙන්න පුළුවන් ද
@KomangApriani-n8t
@KomangApriani-n8t Жыл бұрын
Good
@geethshan94
@geethshan94 Жыл бұрын
අපිත් එදා පටන් අද වෙනකන්ම ගොවිතැන් තමයි කරන්නෙ. හැබැයි ඔය වගේ සක්කිලි වැඩ කරන්නෙ නෑ. කිසිම සතෙකුට හානියක් වෙන්නෙ නෑ කිව්වට මුලින්ම අර ඌරු පැටවුන්ගෙ අම්ම මැරිලම වැටිල ඉන්නව පෙන්නන්නෙ මොකුත් වෙන්නෙ නැති නිසාද? නොදන්නා කමට කෑම් කන්න එන සතා මරල දාල ආරක්ෂා කරගන්න ගොවිතැනෙන් ගන්න රුපියලක් වත් යාදෙන්නෙ නෑ මහත්තයෝ. සතුන්ටත් හිරිහැරයක් නැතුව අපිටත් හානියක් නැතුව ගොවිතැන් රැකගන්න පුලුවන් ක්‍රම ඕන තරම් තියනව. අපිත් වෘත්තීමය ගොවියො නිසා ඒ ගැන හොඳට දන්නව. ඔය විදුලි වැටම සතුන්ට හානි නොවන මට්ටමේ ඒව තියනව. ඕක හානිදායක නිසා තමා අර මුලින්ම පෙන්නුවෙ ඌරෙක් මැරිල ඉන්නව... ගොං වැඩ...
@pala9525
@pala9525 Жыл бұрын
එ සතා මැරිල නැ ඔබතුමාට වැරදිලා ..
@geethshan94
@geethshan94 Жыл бұрын
@@pala9525 එහෙනම් හාන්සි වෙලා වෙන්න ඇති මහන්සියට...
@pala9525
@pala9525 Жыл бұрын
kzbin.info/www/bejne/eKO3e6Z6gbmhebc
@pala9525
@pala9525 Жыл бұрын
මේ අපේ ගෙදර යන එන සතෙක් ඔය වීඩිඔ එක බලන්නකො
@geethshan94
@geethshan94 Жыл бұрын
@@pala9525 වීඩියෝ එක බැලුව. මම විශ්වාස කරනව අහිංසක වන සතුන්ගේ ජීවිත වලට හානියක් නොවන ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වෙන්න ඇති කියල. සතුන්ට බොහෝ ආදරය කරුණාව ඇති පුද්ගලයෙක් විදියට පලමු රූප රාමුව දැකීමෙන්ම ඇති උන කේන්තිය නිසාම පල කල කමෙන්ට් එකෙන් වරදක් උනා නම් සමා වෙන්න. බොහොම ස්තූතියි. 🙏🙏🙏
@sumith7052
@sumith7052 2 жыл бұрын
කොහෙන්ද ගත්තේ
@thamilanpu7760
@thamilanpu7760 3 жыл бұрын
Good content but very poor sound quality
@niroshanmaswelage9202
@niroshanmaswelage9202 2 жыл бұрын
කේබල් කොහෙන්ද ගන්නෙ
@vishanthad
@vishanthad 4 жыл бұрын
tester ekkin barida
@pala9525
@pala9525 4 жыл бұрын
Vishantha Dharmawardana බෑ ඔය මම කියපු විදිහ තමා
@wasanthiramyalatha4382
@wasanthiramyalatha4382 3 жыл бұрын
ඈතින් ලස්සණ පරිසරයක් තියෙනවා
@tharindugeeshan1081
@tharindugeeshan1081 3 жыл бұрын
Kambiye mila kiyada
@pala9525
@pala9525 3 жыл бұрын
roll ekak 2000 akkarayakata piluwan
@witharanamayurasapumal3728
@witharanamayurasapumal3728 Жыл бұрын
DN 2800k wenawa
@resepushpakumara1247
@resepushpakumara1247 3 жыл бұрын
Oka kiyak wenawada
@pala9525
@pala9525 3 жыл бұрын
22 vethara geyaa
@witharanamayurasapumal3728
@witharanamayurasapumal3728 Жыл бұрын
DN 43i
@sayuruanupama4616
@sayuruanupama4616 3 жыл бұрын
සත්තු මැරෙනව ද
@pala9525
@pala9525 3 жыл бұрын
NA
@pettagama
@pettagama 4 жыл бұрын
🌞
@trincomallifarm
@trincomallifarm Жыл бұрын
❤❤❤❤
@pickme5117
@pickme5117 3 жыл бұрын
Oyage no danawada aiye
@pala9525
@pala9525 3 жыл бұрын
0779649549
@sandaruwankeerthi2433
@sandaruwankeerthi2433 Жыл бұрын
සද්දෙ මදි
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 419 М.
HOW TO MAKE STROOM FISH WITH COILL MOTORCYCLE
5:47
rudi tambunan
Рет қаралды 3,3 МЛН
viduli wata 0752509412
2:25
Nalaka electronic
Рет қаралды 677
How to protect your field from enemies - වගාව සුරකින ”විදුලි පඹයා”
4:06
Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
Рет қаралды 22 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН