VEGA සමාගමෙන් chargenet සුපිරි ව්‍යාපාරික අවස්ථාවක් මෙන්න.

  Рет қаралды 14,773

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

VEGA සමාගමෙන් chargenet සුපිරි ව්‍යාපාරික අවස්ථාවක් මෙන්න.
Contact Number - 011-4222502
Contact Email - sales@chargenet.lk
Website - chargenet.lk/
FB - / chargenetev
ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
---------------------
Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
Connect with us via the following social media platforms to find out more!
---------------------
Facebook: / srilankabusinesstv
KZbin: / srilankabusinesstv
TikTok: / srilankabusinesstv
*******************
#SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

Пікірлер: 29
@hellolk77
@hellolk77 7 ай бұрын
Please build a partnership with a Solar company. Both can grow.
@prasannagunarathna3475
@prasannagunarathna3475 7 ай бұрын
Very wise implementation
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 7 ай бұрын
බොහොම හොඳ වැඩක්.
@Hasara2707
@Hasara2707 7 ай бұрын
I have been using charge net since couple of weeks. Its a great service offered to the electric car owners. ❤
@JMart-e6r
@JMart-e6r 7 ай бұрын
අනුරාධපුර CEB චාජරය ඉතා අසාර්ථකයි. නිතරම වැඩ නැත. හැකි අයෙක් Charge net Fast charger එකක් සවි කරන්න.
@shihanchathurangaofficial
@shihanchathurangaofficial 7 ай бұрын
Thank you sir ❤
@Creativesrilk
@Creativesrilk 7 ай бұрын
Very important. But, its not in detail for future.
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 7 ай бұрын
පැහැදිලි කිරීම මදි එක නගරය ට එක තැනක් හො දෙකක් විතරයි දෙන්න ඕනෑ ඒවා ගූගල් කරන්න ඕනෑ එහෙම ක්‍රමයක් හදන්න ඕනෑ මෙයාල එහෙම කියන්නේ නැහැ ගත්තොත් අනාතයි වගේ තමයි මට පේන්නේ
@jaanakawimaladharma3002
@jaanakawimaladharma3002 7 ай бұрын
ඒ ගොල්ලන්ගේ app එකක් තියෙනවා. එකෙන් තමයි charging activate කරන්නේ සල්ලි ගෙවන්නේ. App එක ඇතුලේ map එකේ පෙන්වනවා charging station තියෙන තැන් සහ occupied ද නැද්ද කියලා
@beatduck6243
@beatduck6243 2 ай бұрын
@DhanuRentacar
@DhanuRentacar 7 ай бұрын
තනිකරම බොරු අදහස් දැක්වීමක්.. ඉන්වෙස්ටර් කෙනෙක්ට ආසාවක් ඇතිවෙන විදියට පැහැදිලි කරන්න ඕනෙ.. මූ නිකන් පිරමීඩ කාරයෙක් වගේ බයිල ගහන්නෙ.. අඩුම ලක්ශෙක මාසෙට බිස්නස් උනොත් කීයක ලාබයක් තීනවද කියල වත්.. ලෙවල් 3 චාජරේ ගාන නිකමට කිව්වෙ නෑ ලක්ශ 30 පනිනව ඒක
@janithchathranga6591
@janithchathranga6591 2 ай бұрын
ලෙවෙල් 3 එකක් ලක්ශ 30 පනිනවද මචං?
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 7 ай бұрын
මේ සර්විස් එක.දෙන්න ඔනේ වාහන.ගෙන්වන.අයමයි මොකද අද කොළඹ නගරයෙන් පිට ඉලෙක්ටික් වාහන 100ක්.නැහැ එක.නගරයක වාහනයක්.ගන්න පුලුවන් ආර්ථිකයක් හැදෙන මානයකවත්.නැහැ මෙක.වාහන තියෙන අයට සේවාවක්.විදියට වාහන ගෙන්වන හො නිෂ්පදනය කරන සමාගම සපයනවා මිසක්. මිසක් නැත්නමි එන.ආදයමෙන් ගෙවන.ක්‍රමයකට දෙන්න එහෙම නැතිව ආදයම් මාර්ගයක් කරගන්න හදන්න එපා මෙවට යට කරන මුදල ඔයාට හොයන්න කොච්චර කාලයක් යයිද???? රටක.ජනතාව අතර සල්ලි.නැතිව ව්‍යාපාරිකයො කාටද බිස්නස් කරන්නේ.ලංකාවෙි ව්‍යාපාර කරන හැම මනුස්සයාටම මල් තියලා වදින්න.ඔනේ මෙහෙම රටක.ව්‍යාපාර පවත්වගෙන යන්න.කන.කට්ටකට
@hellolk77
@hellolk77 7 ай бұрын
Solar panels ? Solar energy is a must for this.
@michaelemmanuel4042
@michaelemmanuel4042 7 ай бұрын
Mila thiranaya karanney kohomada e gayna paydili kala nam watinawa
@rashelinuthasha5397
@rashelinuthasha5397 2 ай бұрын
24hour service කිව්වට මේ number වලට call ගන්න බෑ..
@RasikagayanHB
@RasikagayanHB 7 ай бұрын
හැම නගරයකම මෙික කිුයාමත්ක වෙනවනමි හොදයි..සුපර්මාකටි වල තියෙනවනමි ඉතාහොදයි
@Creativesrilk
@Creativesrilk 7 ай бұрын
Can you explanation for us ?
@samarakkodidasanayaka5768
@samarakkodidasanayaka5768 7 ай бұрын
ඔබට බැරිද ඉලෙක්ට්‍රික් වාහන වලට බැටරියක් නිස්පාදනය කරන්න
@hellolk77
@hellolk77 7 ай бұрын
Lithium or Phospate required. We already have Phosphate in Sri Lanka. Lithium is the expensive part though.
@mudithakeerthisena3661
@mudithakeerthisena3661 7 ай бұрын
@@hellolk77 I heard that the research institute in Hanthana has already invented a most efficient battery using Sri Lankan graphite.
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
මෙහෙමයි ඔවට පදේශිය සභාවේ අවසරය ගන්න මොනතරම් මුදලක් ගෙවන්න වෙනවද?අමතරව පගාව කියක් දෙන්න වෙනවද?අදලංකාවේ මොනම දෙයක්වත් කරන්න බැ.රජයේ වගකිමක් දරන ආයතනය ට අතමිට මොලවන්නේ නැතිව😅අනික ඔයල ඔක ලග ලග අයට පාලනයක් නැතිව දුන්නොත් මොකද ව්‍යාපාරික යාට වෙන්නේ? මොකද ඔක දැන පවතින සෙඩ්වලට ලබා ගන්න තියන ඉඩ කඩ වැඩිනේ?
@levinodo
@levinodo 7 ай бұрын
මෙක අවුල් වැඩක්. Electric කාර් ගන්නෙ ගෙදර චාජ් කරගන්න නෙ
@BuddhikaGayanNishshanka
@BuddhikaGayanNishshanka 7 ай бұрын
දුර ගමන් යද්දි චාර්ජ් කරගන්න ඕනනේ.
@AMindPlusNiro
@AMindPlusNiro 7 ай бұрын
කාර්එකත් එක්ක ගේත් අරගෙනයන්න වෙයි එහෙනං....😅
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 7 ай бұрын
හොන්ද වැඩක් අපිත් ගන්නව electric Vehicle ekak
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН