වාහන ගෙන්වන්නේ කොහොමද? Vehicle import to Sri Lanka ? What to expect in 2023?

  Рет қаралды 30,429

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 160
@madhukadilshan8919
@madhukadilshan8919 Жыл бұрын
මුලින් පොදු ප්‍රවහනය හොදට හදල හිටියනම් ඒක නිසා ලොකු මුදලක් රට ඇතුලෙ ඉතුරු කරගන්න පුලුවන්...
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
duty free permit වලින් ලොකු ලොකු අය තාමත් වාහන ගේනවා ඕනි තරම්. ප්‍රසිද්ධියේ ආනයනය නොකළට.❤❤ MRJ අයියා කරුණු හරිම පැහැදිලිව ලස්සනට කියල දෙනවා ❤️❤️❤️🙏
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
ඉතින් permit එක expire උනාම වාහනෙත් නැ permit එකේ සල්ලිත් නැ ඒක නිසා ගෙන්වන්න වෙනවා. 😅
@usalover1603
@usalover1603 Жыл бұрын
@@SarangaJayarathne No expire date in permits issued in 2023
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
@@usalover1603 උපරිම අවුරුදු 5 දක්වා පමණයි පුළුවන් එක permit එක සදහන් කරලා නැ ඊට පස්සේ එකේ වටිනාකම නැති වෙනවා
@naturesrilanka4037
@naturesrilanka4037 Жыл бұрын
Niyamai ayye oyage video. Hamdama monawahari igene ganna deyak tiyenewa. Digatama karagena yanna!! Jaya wewa!
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic Жыл бұрын
වාහනයක් ගනිද්දි බලන්න ඕන legal documents (CR, MTA6, MTA8) වගේ දේවල් ගැන in detail විස්තරයක් ගේන්න කෝ. ගොඩක් අය දන්නෙ නෑ හරියට CR එකවත් (පොත) check කර ගන්නෙ කොහොමදවත් කියලා 2nd hand ගනිද්දි.
@saiyaff
@saiyaff Жыл бұрын
+1 for this
@vishmadeshan1281
@vishmadeshan1281 Жыл бұрын
I want to know about different of HID,LED,HALOJEN and PROJECTOR lights on vehicles
@MRJInspire
@MRJInspire Жыл бұрын
Noted
@vishmadeshan1281
@vishmadeshan1281 Жыл бұрын
@@MRJInspire Hope from a vedio soon .. Thank you
@qatarairwaysflybywirea320
@qatarairwaysflybywirea320 Жыл бұрын
ඔබතුමාට පුලුවන් නම් Range rover series එකේ වාහනයකත් review එකක් කරන්න, ගොඩ කාලයක් තිස්සෙ බලාපොරොත්තුවෙන් සිටිනවා 😊
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
ලංකාවේ වාහනයක් ගන්න මුදලින් වෙන රටකට ගිහින් මාසෙන් BMW එකක් ගන්න පුලුවන්
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 Жыл бұрын
වටිනා අදහසක්.
@martinmekma233
@martinmekma233 Жыл бұрын
අනුර සහෝදරයා ආවොත් ඊට පස්සෙ දවසෙම වාහන ගෙන්වන්න පුළුවන්. දැණුම තමයි ඕන අපේ අනුර සහෝදරයා ට වගේ. එහෙම කෙනෙක් ආවොත් වැගන් ආර් එක උපරිම ලක්ෂ 5ට වගේ ගන්න පුළුවන් ❤
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
Nondiyta daapu comment ekak... mehema watunu econmy ekak kaatahwath ehema lesiyen goda ganna baa
@chanakasenevirathna5221
@chanakasenevirathna5221 Жыл бұрын
උබ මේ හෝර නඩේටම කඩේ පලයන්
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
පුකේ ලප තියෙනවද? 🤣🤣
@Kalumprashadpremakumara
@Kalumprashadpremakumara Жыл бұрын
😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
අම්මෝ විහිලුවට නේද දැම්මෙ😂
@NuwanFernando-o2q
@NuwanFernando-o2q Жыл бұрын
කොහොමත් වාහන මිල උස්සපු අලුතින් බිහිඋන ගෙවල්වල ඉඳන් වාහන විකුණන සේල් කාරයන්න මේක අසුභ ආරංචියක්.
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
බොහොම ස්තූතියි,Nissan Caravan E25ගැන Review එකක් ඕනෙ❤🙏
@chathurakapuge
@chathurakapuge Жыл бұрын
Thank you for sharing these info !!
@sudathbandara8012
@sudathbandara8012 Жыл бұрын
Mitsubhisi attrage manual වාහනය පිලිබද අදහසක් දෙන්න .
@lalalakmal87
@lalalakmal87 Жыл бұрын
Thank you.keep your good work ..
@maddumagelahiru-iu7ny
@maddumagelahiru-iu7ny Жыл бұрын
වාහන ගෙන්වන එකක් නැ තව අරුද්දකටවත්.වාහනයක් ගෙන්නුවොත්.තෙල් කොස්ට් එක වැඩි වෙනවා ස්ප්‍යාර් පාර්ට්ස් ඒ හැමදේටම ඩොලර් සංච්ත වලට බලපාන නිසා තව අවුරුද්දක්වත් යනකන් වාහන ඕන නැ මගෙ මතය
@beagoodhuman7240
@beagoodhuman7240 Жыл бұрын
pala sakkili pinniya
@SandunLabs
@SandunLabs Жыл бұрын
@@beagoodhuman7240 haha.
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
yes main focus food fuel drugs
@amazondrinkingwater9043
@amazondrinkingwater9043 Жыл бұрын
වාහන ඕනෙ යකෝ
@maheshsanjeewa8272
@maheshsanjeewa8272 Жыл бұрын
හින මරපු රටක්
@MrPrabodha
@MrPrabodha Жыл бұрын
Toyota Townace Super Extra/Royal Lounge එක ගැන Review එකක් කරන්න. Original Super Extra එකක තියෙන Options KDH එකකවත් නෑ !
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
ඊයා උට්ටෝ හැටි එකේ ගලි වැන් එකක් වගේ. මොනාද KDH වල නැති ඔකේ තියෙන options, Attached bathroom ද? 🤣
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
@@SarangaJayarathne sira 🤣 hanamiti adahas munge 🤣
@rasikagabriel679
@rasikagabriel679 Жыл бұрын
@@SarangaJayarathne Ammo yako, ohoma amaruwe danna epa 🤣
@MrPrabodha
@MrPrabodha Жыл бұрын
@@SarangaJayarathne Super Extra/Super Custom හදලා තියෙන Pupose එකවත් දන්නවද අඩුම තරමේ ? දන්නැත්නම් Net එකේ Serch කරළා බැලුවනම් හරි මෙතන වැළලෙන් නැතුව. හොයා ගන්න බැරි වුනොත් අපෙ ගෙදර ආවනම් KDH එකක Original ආවෙ නැති Super Extra එකේ Original ආව Options බලා ගන්න පුලුවන්. නොදන්න අනුන්ගෙ දේවල් වලට හොට දාලා නාගන්න ආසාවෙන් ඉන්න අය තවත් ඉන්නවා 🤣🤣 Anyway Mr MRJ your vehicle reviews and other videos are really great and appreciate your hard work !
@Rumesh-n4d
@Rumesh-n4d Жыл бұрын
@@MrPrabodha ගන්න සල්ලි නැත්තම් නැ කියපන් බන් ඉවරයිනේ ආයේ පරණ ගොම ගොඩවල් එලියට අදින්නේ නැතුව. KDH එකක් කෝටියකට යද්දී ඔච්චර option තියෙන එකක් මොකටද ලක්ෂ 30 වගේ විකුනන්නේ. 😅
@rangapeiris5670
@rangapeiris5670 Жыл бұрын
Man nam kamathi kisiyam ho piliyamak hoyagena wahana genawata mokada api hamadama jeewath wenne nahane goadak aya innawa mahansi wela ithiri karaththa mudalakin thamange Demapiyanwa Darauwanwa sathutu karanna podi car ekak ganna e dream ekai nathi wenne me waden. Mamath balan idala barima thana parana car ekak gatta demapiyan gana hithala.
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
වාහන ගෙන්වන්නේ නැතිව දැනට රටේ තියෙන වාහන වලට අවශ්‍ය සියලු අමතර කොටස් විශේෂයෙන් පාවිච්චි කළ තත්වයෙන් උසස් අමතර කොටස් විශේෂ තත්ව පරීක්ෂාවක් කර මෙරටට ආනයනය කරනවා නම් එය ඉතා වටිනා දෙයක් ලෙස මා සිතමි. හේතුව අලුත් අමතර කොටස් මිලෙන් අධික යි ජපානය වැනි රටවල් ඉතා සුළු කාලයක් වාහන පාවිච්චි කරලා අයින් කරලා දානවා ඒවයේ ඉතා හොඳ අමතර කොටස් අඩු මිලට ගෙන්වා ගෙන විදේශ විනිමයත් ඉතිරි කර ගෙන රටේ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට හැකි යැයි මා සිතමි.
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
වාහනේ හොදට care කරන එකෙක් Reconditioned parts දාලා අමාරුවේ වැටෙන්න කැමතිද නැනේ. recondition ඒවා එවෙලෙට වාසියක් උනාට එකෙන් තව කොහේ හරි තියෙන එකකට කෙලවෙනවා. හොදම දේ දෙකම ආනයන කරන එක හිගයක් ඇති නොවන විදිහට. තෝරා ගැනීම පාරිබෝගිකයා සතුයි. විදේශ විනිමය ඉතුරු කරන්න ගිහින් අන්තිමේ හොදට දුවන වාහනෙත් ගැරේජ් ගානේ දාන වැඩක් බන් මේක. ඕවා ගෙවන්න ඕනි හොරාකාපු උන්.
@lokukumarasiri3240
@lokukumarasiri3240 Жыл бұрын
Boho pin. You are correct .Theruwan saranai
@idsonix-3636
@idsonix-3636 Жыл бұрын
ආයේ ගැසට් එකක් ගහල නේද ඉස්සරහට ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන පමණක් ආනයන කරන්න. එකත් සෙනොක් කියල ආයතනයකට විතරයි අවසරය තියෙන්නේ. කොහේ හරි ජරාවක් ලාබෙට මෙහෙට ගෙන්නලා අන්තිමේ සර්විස් වලට ගියාම හික් ගැවෙනවා කැලි හොයන්න රට වටේ යන්න ඕනි
@heshansithmina8006
@heshansithmina8006 Жыл бұрын
ජය වේවා🎉
@mervinjayadewa5333
@mervinjayadewa5333 Жыл бұрын
සුපිරිම tamai brother
@achalamannaperuma5210
@achalamannaperuma5210 Жыл бұрын
yes you are correct. I agree with you.
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
රථ වාහන නියාමනයක් සහ පොදු ප්‍රවාහනය දියුණු කිරීමට අවශ්‍යයි. මොකද සමහරු වාහන 3,4 තියන් ඉන්නවා තනි නමට. 2012-2023 වගේ කාලයේ තමා අසාමාන්‍ය ලෙස මාර්ග තදබදය ඉහල ගියේ. තනි පුද්ගලයකුට උපරිම වාහන 2ක් පමණක් ලියාපදිංචි කල හැකි ආකාරයේ ක්‍රම වේදයක් සකස් කල යුතුයි. නැත්තම් පාරවල් වල රථ වාහන අනතුරු වැඩි වෙනවා වගේම පාරවල් වල ඉඩත් මදි වෙනවා ඒවගේම පරිසර දුෂණයත්. තව වසර 5 කටවත් රට තුල ඇති වාහන තොගය ප්‍රමාණවත් වේ. අලුතින් ගෙන්වීම අනවශයි. ඒ මුදල් වලින් අධ්‍යාපනය සහ පොදු ප්‍රවාහනය දියුණු කල යුතුයි.
@januth_.
@januth_. Жыл бұрын
මෝඩයෙක් වෙන්න එපා වාහන 3ක් 4ක් තිබ්බා කියල උ එකපාර වාහන 4ම පැදන් යන් නැනෙ. උඹට වාහන 2ක් 3ක් ගන්න සල්ලි නැ කියලා අනික් එවුන්ටත් එහෙම වෙන්න ඔනි නැ
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
​@@januth_. අනේ හිච්චි පුතේ උබට දෙකක් තියා එකක්වත් ගන්න සල්ලි නැති හින්දනේ බලෙන් පුක දෙන්නේ අනුන්ගේ කමෙන්ට් වලට 🖕. කොමත් තනි මනුස්සෙයෙකුට වාහන දෙක තුනක් එක වෙලාවේ පදින්න බැ තමයි. හැබැයි උට ඒවා ඕනිනම් එක පාර කුලියට දීල දුවවන්න පුළුවන්. එක තේරුම් ගන්න බැරි අතදරුවෙක්නේ උබ 🤣. එකට කියන්නේ දුපත් මානසිකත්වය කියල උට්ටෝ. අපි මෙහෙ පදින වාහන දැක්කොත් උබලට රෙද්දේ රෙවෙන්නේ. 2021 පස්සේ අලුත් වාහන් දැකල නැති දිරපුව පට්ට ගහන දුපතේ උබලගේ හිත රිදෙන හින්ද ඊට වඩා දෙයක් උබ එක්ක කතා කරන්න අවශ්තවයක් නැ .🤣
@dgartzlk
@dgartzlk Жыл бұрын
ගන්න සල්ලී තිබ්බත් ගෙවන මිලට වටින budget වාහනයක් අරන් පදිනවා. Vitz එක ලක්ෂ 70 යි.ඉස්සර audi A3 එකක ගාන 😂
@sureshperera7602
@sureshperera7602 11 ай бұрын
USD was 200 lk r Now it is 330 up
@nilukathushari7955
@nilukathushari7955 Жыл бұрын
අපිට ඕන රටකින් වාහන ආනයනය කරන්න පුළුවන් ද?(ඉන්දුනීසියාවෙන් වගෙ)
@pasanmadusanka5638
@pasanmadusanka5638 Жыл бұрын
විදේශ ගතව ඉන්න අයට electric vehicle ගෙන්න දෙනවනෙ. ඒ වාහන ලංකාවට ගැලපෙනවද, ඒවයෙ අමතර කොටස් වගේ දේවල් ගැන video එකක් කරන්න පුළුවන්ද? නැත්නම් reply comment එකක් හරි දාන්න පුළුවන්ද? ස්තූතියි.
@MRJInspire
@MRJInspire Жыл бұрын
wena options neti nisa,,, mekta yanan wei denata.. godak vita ea wahana full warranty ekak ekka enne... so loku issue ekak neti wei... vid ekak dannm
@pasanmadusanka5638
@pasanmadusanka5638 Жыл бұрын
@@MRJInspire බොහොම ස්තූතියි comment එකට.
@gayanmendis3188
@gayanmendis3188 Жыл бұрын
All we need is improve our production. If we can make money people get purchasing power. Today our inflation is 57%. No production No purchasing power we are totally lost 😭
@chamodkavinda3492
@chamodkavinda3492 Жыл бұрын
Thank you uncle me vidio ekata
@senushsasinda3854
@senushsasinda3854 Жыл бұрын
අයියා කියාපිය😂
@cz6709
@cz6709 Жыл бұрын
Ayya zotye cars ගැන reveiw එකක් කරන්න බැරිද
@kaisankamal
@kaisankamal Жыл бұрын
Apita dollars walata vahana ganna puluwanda. Can we import cars with our own dollars (savings)? And that also duty free since We are not using any foreign reserves of the country other than our own money. And if possible not to pay extra taxes like the engine capacity tax and to meet the aft requirements. I mean this gives freedom for people to buy anything they want.
@kaisankamal
@kaisankamal Жыл бұрын
*age requirements
@MRJInspire
@MRJInspire Жыл бұрын
They have introduced permit system for this. But as i remember taxes to be paid
@JMupaliJayasinghe-e7l
@JMupaliJayasinghe-e7l Жыл бұрын
Byd car electric good offsion
@chamodbandara5368
@chamodbandara5368 Жыл бұрын
Thanks bro
@nadhuarachchi
@nadhuarachchi Жыл бұрын
Aiyye Hilux Ln65,85,107 wage model wala wenaskam gana video ekk one❤
@harshamendis5094
@harshamendis5094 Жыл бұрын
Bmw 318i eke video ekak nadda
@MRJInspire
@MRJInspire Жыл бұрын
Very soon
@zigmaeducation1143
@zigmaeducation1143 Жыл бұрын
ඇත්තකුත් තියනව. ඒත් ඔබ කතාකරන්නෙ යටි අරමුණකුත් තියාගෙන බව පැහැදිලියි.
@Asankasandaru56765
@Asankasandaru56765 Жыл бұрын
Agreed! 💯
@madurangadwidanage7819
@madurangadwidanage7819 Жыл бұрын
Suzuki hustler eka gena video ekak karanna puluwanda ??
@E.S-Dulanjana
@E.S-Dulanjana Жыл бұрын
වාහන ගෙනාවොත් නම් ආයේ අවුල් යයි. ඒත් කාලකන්නි උන් කාපු රටේ දුක් විදින්න ඕනි අපිනි. අපිත් ආසයි අලුත් වාහනයක් පදින්න ☹️
@virulhansaja
@virulhansaja Жыл бұрын
Range Rover sv autobiography lwb 5000cc lankawa nadda?
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
ඔබ හරි...
@videolanka2635
@videolanka2635 Жыл бұрын
It is not good to bring the vehicles. It is a great thing if you bring the spare parts for the vehicles that have to be damaged a little more
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
Electric vehicle වලට විතරක් අවසර දෙනවා කියලා කියන්නේ එතකොට මොකද වෙන්නේ?
@banula9744
@banula9744 Жыл бұрын
Electric වාහන ගෙන්නන්න ඉස්සෙල්ලා අඩුම තරමේ හැම petrol ෂෙඩ් එකකම charging points දාලා ඉන්න වෙනවා.
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
@@banula9744 පෙට්‍රල් ෂෙඩ් වල මොකටද රටේ ඕනි තරම් දැන් චාජින් ponts තියනවා. අනික ගෙදරත් චර්ජ් කරගන්න උලුවන්නේ
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
එතකොට වෙන්නේ දරුවා කරන්ට් කපයි බිල් වැඩි කරයි එතකොට පදින නොපදින හැමෝටම සනීපයි. කන්න රෙන්න වෙන්නෙත් EV එක ඇතුලේ 😅
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
@@SarangaJayarathne පුනර්ජනනීය බලශ්තිය ට මාරු වෙන්න අඩි කාලේ වගේ රජයේ ලයින් එකෙන්ම යැපෙන්නේ නැතුව
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
@@sandaruwanliyanage7744 උබලා වගේ දුර දිග නොබලා එවෙලෙට patch එක අලවන උන් හින්දා තමා රටට කෙලඋනේ.
@LakshanVIRAJ-yy3wk
@LakshanVIRAJ-yy3wk 2 ай бұрын
අයියෙ doctor ලාට vehicle permit දෙනවද් රජයෙන් බදු නැතුව වාහාන ආනයනයට
@MRJInspire
@MRJInspire 2 ай бұрын
රාජ්‍ය සේවක්‍යන්ට දෙනව. බදු රහිත නෙමෙ. බදු වලින් කොටසක් අඩු වෙනව
@LakshanVIRAJ-yy3wk
@LakshanVIRAJ-yy3wk 2 ай бұрын
@@MRJInspire thnx
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
Electric වාහන ගෙන්නුවත් ඒ ගේන්නෙත් ඒ රටවල තියෙන sale වලින් ඒවාට අලිවියෙන් පසු සේවා ලබා ගන්න බැරි වෙනවා නිෂ්පාදකයා මේවා මෙහෙට නිල වශයෙන් අපනයනය නොකරන නිසා. Battery disposal වැනි අනෙකුත් යටිතල පහසුකම් නොමැති නිසා අනාගතයේ මිනිස්සුන්ට මේවා නඩත්තු කරගෙන යන්න අපොහොසත් වෙනවා එතකොට මේවට තියෙන ඉල්ලුමත් ඉතා කෙටි කාලයකින් අඩු වෙන්න පටන් ගන්නවා (උදා: Nissan Leaf). එතකොට අයෙත් ඉල්ලුම වැඩි වෙන්නේ Petrol, Hybrid, Diesel වාහන වල මිල තවත් ඉහල යනවා.
@dhananjayaabewardhana8008
@dhananjayaabewardhana8008 Жыл бұрын
පට්ට
@sanujasubhasith
@sanujasubhasith Жыл бұрын
රට තුලත් වාහන ඉල්ලුම ඉතාමත් අඩුයි..
@pali516
@pali516 Жыл бұрын
හිතලුවක්. ඉල්ලුම තිබෙනවා ගන්න සල්ලි මදි. මිළ ඉහලයි.
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Ayye car 1 k ganna honda sale thiyena than gana kiyala dennako
@ushanfernando6598
@ushanfernando6598 Жыл бұрын
debt restructuring kiyanne mokadda kiyala poddak hoyala balanna.
@MRJInspire
@MRJInspire Жыл бұрын
hm.. but I dnt feel that would help much in this context
@adikariadikari824
@adikariadikari824 9 ай бұрын
Oyage adahasa hari kalekata waahana gennanne ne gennuwath loku gaanak wei wahana sel karayo thamai wahana gennanawa ethakota mila adu wenawa kiya kiyaa wahana thiyana minissunwa baya karala ee wahana wikunana thenata genawa .ettatama wahana sel karayo laga seemitha wahana tikak thiyenne e kattiyata one me prawahayata thawa waahana tikak gennaganna eka nisa monawahari boru kiyala market ekata wahana ganna
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
Permit yana ewa කෝටි 3න් එහා තියෙන්නේ 😐
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
ණයවෙලා හරි මුන් වාහන ගෙන්නුවොත් මමනම් හිතන්නේ නෑ මිල අඩුනම් වෙයි කියල... ණයක් දුන්නොත් ගන්න ණය වලිනුත් මුන් එකතුවෙලා හොරා කාවී...හැමදාම වුනේ ඕකනේ... නාකි වහල් ජනතාව දේශපාලුවන්ගේ පම්පෝරි අහල හුරේ තියයි...කොල්ලො කෙල්ලන්ට කෙලවෙයි...එච්චරයි...😬💔
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
වාහනයක් ගන්න ඕනි එත් මේ එකට වෙලාව නෙමෙයි මොකද බදු ගෙවන්න වෙනවා අනික full insurance වලට ලක්ශේට වඩා යනව service වලටත් 30-80 වගේ යනව ලිසින් කරලා ගත්තොත් පාරේ තමයි. මේ දවස් වල බහුතරක් තියෙන වාහනත් විකුනන්නේ නඩත්තුව අපහසු නිසා. credit line වලින් නය අරන් වාහන ගෙන්නුවොට් තවත් බදු බර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. වාහන තියා එදා වෙලවත් හරියට කන්න බැරි මිනිස්සු ඉන්නවා. නය ගන්න ගන්න ඒ මිනිස්සු අපහසුතාවයට ලක් වෙනවා. තව අවුර්දු 5 ක් යනක්න්වත් වාහන ගෙන්වන්න දෙන එකක් නැ දැන් තියෙන තවෙත් එක්ක. අනික අලුතෙන් වාහන ගෙන්නුවත් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න වෙන්නේ නැ . 2008 Vitz රථයක් FOB price එක shipping එක්ක ලක්ෂ 15 වෙනවා එකට රජයේ බදු 150% වගේ වැදුනාම ලක්ෂ 45-50 වගේ වෙනවා. තව කොහෙද අලුතෙන් ගෙන්නුවොට්. ඉසරහට second hand market එක තමා වැඩි වෙන්නේ. මේ තියෙන ගණනුත් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්. මේ වෙලාවේ වාහනයක් අත්‍යවශ්‍යම කෙනෙක් ඉනවානම් හොදට පාවිච්චි කරපු වාහනයක් ගන්න එක වටිනවා අලුතෙන් ගෙන්නවට වඩා.
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
2024 අනිවාර්යෙන් වාහන ගේනව 2024 වෙනකොට වැගන් ආර් ලක්ෂ 20ට අඩු වෙනව ප්‍රියස් ලක්ෂ 30ට chr ලක්ෂ හැත්තෑවට අඩුවෙනව දැන් කලබල වෙලා වාහන ගත්තොත් මිලියන ගානක පාඩුවක් වෙන්නෙ
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
@@Eidncruze6824 Wagon R used ඒවත් ජපානේ ලක්ෂ 30 ක් 40ක් වෙනවා FOB price එක. Prius එකක් FOB Price එක ලක්ෂ 60ක් වෙනවා. CHR එකක් FOB මිල කෝටියකට ආසන්නයි. ඔය බදු නැතුව 😅
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
@@Eidncruze6824 මොකා කොහොම කිවත් උවමනාව තියෙන එකා කීය උනත් හම්බකරලා තමන්ගේ අවශ්තවයට වාහනයක් අරන් පදිනවා. නැති එකා ඉතින් කලින් ගණන් වලට වාහන ගන්න ජිවිත කාලෙම බලන් විදොනවා කවදාවත් වෙන්නේ නැති දේකට
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
ආනයනික බදු තව වැඩි කරලා ගෙන්නන කතාවක් කිවා සභාපතිය එතකොට Wagon R එකක් ගන්න පුළුවන් ලක්ෂ 60කට වගේ. lol
@SandunLabs
@SandunLabs Жыл бұрын
kalin kiyapu dewalmai.
@dhanushabandara3814
@dhanushabandara3814 Жыл бұрын
ara electric vehecle permit seen eka gena wistharayak dennko aiye
@chanukadilshan4613
@chanukadilshan4613 Жыл бұрын
👍
@janithajayasanka5882
@janithajayasanka5882 Жыл бұрын
Vehicle recycling process aka lankawe start krnn oon.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Yes. but i dnt think that would help much
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Buyer ewit customer eya dollar walin pay kerala ganna kemathi nm eiy rajayakata prashna ho aarthikayata pradhna enne?
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
ඉතින් ගොනෝ රට ඇතුලේ තියෙන රුපියල්නේ ඩොලර් වලට හුවමාරු වෙලා වෙන රටකට යන්නේ. එතකොට අයෙ සල්ලි අච්චු ගහන්න නැත්තම් නය ගන්න වෙනවා 😅
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
@@SarangaJayarathne ithin buruwo nikan denakan ehenam balan idapan….tho wage meeharakek…
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
​@@mohamedzaflanseedin6102 නිකන් ඕනි නැ දැනටමත් 3ක්ම තියෙනවා. රටක ආර්ථිකේ ගැනවත් දන්නේ නැති වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති නැති උබනේ ගොතයෝ මි හරකා. තොපි වගේ මොලේ පුකේ තියෙන උන්ට නිකන් තියා තව අවුරුදු 10 කටවත් අලුතෙන් වාහන ගන්න වෙන්නේ නැ . 🤣🤣
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
@@SarangaJayarathne pala pala tho danna bambuwa….tho da mama da wessatawat school gihin nette kiyala penawa comments walin…thope baila mulu leketama den kelawola iwarai….palayan gon arthika mahacharyawaraya….higakaapan issarahata….
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
@@mohamedzaflanseedin6102 උබ හිගාකාපන් මට්ටයා හිගාකාලා ඒ සල්ලි වලින් ත්‍රිවිල් ලොටයක් වත් ගනින් 🤣
@danushkalakshan2118
@danushkalakshan2118 Жыл бұрын
1st comment and like
@StelaHewavitharana
@StelaHewavitharana 8 күн бұрын
sinhala version of carwow
@yohangayanath9668
@yohangayanath9668 Жыл бұрын
👍👍👍
@nuwansameera9365
@nuwansameera9365 Жыл бұрын
1000 atta katawa
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
ayye apita elaga naya warikaya gewanna thiyenna mona keledeeda??????
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
August
@heshansithmina8006
@heshansithmina8006 Жыл бұрын
❤❤
@rodneyfernando6486
@rodneyfernando6486 Жыл бұрын
Tiyana tika ati
@sasrika-qo7pc7vn5m
@sasrika-qo7pc7vn5m Жыл бұрын
💯👍👍
@gaminiperera4333
@gaminiperera4333 Жыл бұрын
මල්ලි මේ දවස්වල Toyota premyo 2018/2019 කොහොමද price eka
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
Has 2018 Allion G Plus for 135M, Better than Premio because there are no fake G-superior badges.
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
seyratama kalin me horakapu banku kadapu ranil rajapaksa athulu hora nadaya alawannama ona me rata goda ganna sha oya kiyana watina adahasha kiriyath maka wenna nam me kalakanni palkayo enna kal rata hodak nam natha wen ne meun seyrama alawala aluth naya kath wayak gennama ona anna athata rate minissu sathutin edivee nawath me mahalu hora yakku tikama awoth rata ethin thawath ewarama thama macho
@MahindaPradeep-wb2rm
@MahindaPradeep-wb2rm Жыл бұрын
5 year waha gan na
@2217717
@2217717 Жыл бұрын
Kalakani melorahak nati ratak
@buddikaabeyrathne750
@buddikaabeyrathne750 Жыл бұрын
Modayo 222 Oya hithanawa wage hithayda
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
වාහන ගෙන්වීම තව අවුරුදු 5 කටවත් ඕනි නැ . දැන් වාහන ගෙන්නුවොත් අතවශ්‍ය ආහාර බෙහෙත් ඉන්ධන වගේ දේවල් ගන්න සල්ලි නැතිවෙනවා IMF උන් තව කොන්දේසි දාලා බදු වැඩි කරලා මිනිස්සුන්ව තවත් හිර කරයි. අනික දැන් පාරවල් වල වාහන කොමත් වැඩි ඉස්සරට වඩා ඒවගේම අනතුරුත්. වාහන ගෙන්වීම වහා අහෝසි කරනු.
@Shamiya0
@Shamiya0 Жыл бұрын
බොට ගන්න බැරිනම් ගන්න එකෙක්ට හරි ගන්න දීපන් 🤣🤣
@petdetails4095
@petdetails4095 Жыл бұрын
​@@Shamiya0 අනිවා බ්න් 😂
@SarangaJayarathne
@SarangaJayarathne Жыл бұрын
@@Shamiya0 තුනක්ම තියෙනවා තව ගණන් වැඩි විය යුතුයි විකිණීම සදහා. ඒ සදහා අලුතෙන් වාහන ගෙන්වීම වහා අහෝසි කරනු. කවදා හෝ ගෙන්නුවත් 600% දක්වා ආනයනික බදු වැඩි කරනු.
@gihanpasindu4756
@gihanpasindu4756 Жыл бұрын
Uba nm maha nooda harakek😅
@erandajayasinghe7678
@erandajayasinghe7678 Жыл бұрын
😂😂😂 මාරාගන්න එපා යකුනේ 😁😁
@uSanjeewa
@uSanjeewa Жыл бұрын
😢😢
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
වහාන ගෙන්න එපා 😢 අපේ වහාන ටික විකුණනවා ට පස්සේ ගෙන්නුවාට කමක් න්හ් 😍
@EmoneySinhala648
@EmoneySinhala648 Жыл бұрын
😂
@NisalNileesha
@NisalNileesha Жыл бұрын
මේ වගේ කාලකන්නිනම් මැරිල ගියාට පාඩු නෑ..🙂
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
@@NisalNileesha අපේ sell ටික වහන්න වෙයි 😥
@NisalNileesha
@NisalNileesha Жыл бұрын
@@mamakamthi7735 පහුගිය අවුරුදු තුනම අනිත් මිනිස්සු sales හින්ද නොවටිනා ගනන් වලට වාහන ගත්තා..දැන් ඉතින් වාහන ගෙන්නුවොත් ඔයාලට පාඩු වෙයි...හැමදාම ඔයාලට සහන දෙන්න මිනිස්සු දුක් විඳින්න ලෑස්ති වෙලා නෑ
@EmoneySinhala648
@EmoneySinhala648 Жыл бұрын
@@NisalNileesha eka nm etta bro
@ශ්රීසමන්තබද්රහිමි
@ශ්රීසමන්තබද්රහිමි Жыл бұрын
ඒ කියන්නේ ලගදීම වාහන ගේන්නයි. ආණ්ඩුව හොදයි නේද.
@janakamohan7890
@janakamohan7890 Жыл бұрын
Moko wenne nathi paththatama kathaa karanne lokka..oyage thiyana parana lotta tika wikunaganna bari wei kiyala bayada😂😂
@dineshariasinghe7314
@dineshariasinghe7314 Жыл бұрын
වටිනා අදහසක්
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 140 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 7 МЛН
Electric Car permit for Migrant workers
8:49
Isuru Ti
Рет қаралды 17 М.
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН