No video

හිතින් බිම තියල නම් අතින් ගන්න එක ගැටළුවක් නොවේ - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 3,112

Budu Bana

Budu Bana

Күн бұрын

Пікірлер: 18
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 4 ай бұрын
සාදු! සාදු!! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! 🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි.... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwanlakmal1696
@ruwanlakmal1696 24 күн бұрын
සාදු සාදු සාදු
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 5 ай бұрын
බොහෝම පින් අපේ අලුත්ගම පින්වන්ත හාමුදුරුවෝ ට සහ මෙම ධර්ම දේශනා බෙදාහරින පින්වන්ත මහතාට. අපව සැබවින්ම නිවනට යොමු කරමින් චුති සිතද නිවනම පිහිටුවාගෙන සසරින් නික්ම යාමට ම අපට වීර්යය සාදා දෙන ඔබ වහන්සේටත් මහ රහතන් වහන්සේ නමක් ලෙසම චිරාත් කාලයක් තව බොහෝ සැදැහැවතුන්ට සැබෑ ප්‍රඥාව ම ලබා දීම කර සසර දුකෙන් මිදේවා. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@user-lg2nx2hx4z
@user-lg2nx2hx4z 5 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 5 ай бұрын
Sadu Sadu Sadu budda patan namamahan dirgau wewa
@ranjithjayathissa8657
@ranjithjayathissa8657 5 ай бұрын
සියලු සංස්කාර ධර්මයෝ අනිත්ත බව පසක් කල මේ දේශනාවෙන් උපන් කුශලය ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය පිණිසත් උතුම් නිවන් අවබෝධය පිණිසත් උපයෝගී වේවා
@manushinethmini6116
@manushinethmini6116 4 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@renukajayaweera4996
@renukajayaweera4996 5 ай бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට නිවන් අවබෝධය ලැබේවා ! සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා 🙏🙏🙏
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 5 ай бұрын
Sudu sadu namaskara wewa wandaneeya poojaneeya swamin wahansa eye srwanaya karanna bari una pansale sil wadasatahan thibuna nisa srawakaya deshanawe pihituwagena daham deshana karana eka apahasui eth oba wahansege deshana ahanna ahannaharima hithata sathutak danenawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 4 ай бұрын
🙏🙏🙏
@ruvinishereen8172
@ruvinishereen8172 5 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@sumamahapitiya9260
@sumamahapitiya9260 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarivithana2350
@kumarivithana2350 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@nuwansameera8599
@nuwansameera8599 4 ай бұрын
,🙏🙏🙏🙏🙏
@pillearachchigerandirapras3045
@pillearachchigerandirapras3045 5 ай бұрын
දර්ම දේසනා 239 ම මම ඇහුවා
@thanujawijekoon3114
@thanujawijekoon3114 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනය් මෙ ස්වාමින්වහන්සේ මයිලපිටිය මහ අනද සෙනසුනෙහි ද ඉන්නෙ නඇත්නම් කොහෙද
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН