No video

ශ්‍රද්ධාව වැඩිවෙන තරමට ඔබ වටා සිටින යහළුවන් අඩු වෙනවා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 2,273

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - ශ්‍රද්ධාව වැඩිවෙන තරමට ඔබ වටා සිටින යහළුවන් අඩු වෙනවා
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 19
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anushaabekoon4489
@anushaabekoon4489 Жыл бұрын
ඒ ඔවදන දොහොත් මුදුන්දී පිළිගනිමි හිමියනි. ගුරුදේවයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@UdayangaHewasinghe-yd9mc
@UdayangaHewasinghe-yd9mc Жыл бұрын
සාදු..සාදු..සාදු..පින්වත් ස්වාමින් වහන්සේට....ගොඩක් පින්...බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා...සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...💐🌹🌺⚘🌷🌼🌻🌸🏵💐
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@mahapitiyagedara3709
@mahapitiyagedara3709 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
හුදෙකලාවමයි සැපය ස්වාමීනි ! සාධූ සාධූ සාධූ ස්වාමීනි !
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
, තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.
@akalankasoysa5308
@akalankasoysa5308 Жыл бұрын
Sadu sadu ape hmuduruwana
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@hemanthaperera-oi4hi
@hemanthaperera-oi4hi 9 ай бұрын
🎉 sadu sadu Budusaranai
@thilinachathuranga-rl2qn
@thilinachathuranga-rl2qn Жыл бұрын
තථාගත ධර්මය දේශණා කරන අප පිනටම පහලවු බුද්ධ පුත්‍රයානන් වහන්ස..❤
@renukajayaweera4996
@renukajayaweera4996 Жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ,මේ බණ ඔබවහනසේ දේශනා කලේ මටමයි. ඔබවහන්සේට තේරුවන් සරනයි ! 🙏🙏🙏
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Жыл бұрын
Matama kiyana darma desanawak wage penenawa oba wahanseta ruwanweli maha seya pihiti sadu sadu sadu
@user-jz5tn4mu9z
@user-jz5tn4mu9z 4 ай бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Жыл бұрын
🙏🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 10 ай бұрын
8:40 1st thama patipadawe innna 15:50 ශ්‍රද්ධාව වැඩිවෙන තරමට ඔබ වටා සිටින යහළුවන් අඩු වෙනවා 30:00
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 5 ай бұрын
🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
🙏🙏🙏
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.