No video

වෙන්වීමට මුල් ගල් තියන්නේ එක්වුණු දවසේදීමයි -Ven Aluthgama Pagnnasara Thero -Budu Bana

  Рет қаралды 2,555

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - වෙන්වීමට මුල් ගල් තියන්නේ එක්වුණු දවසේදීමයි
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 23
@user-cm4ws8kz9k
@user-cm4ws8kz9k 2 ай бұрын
බැදීම් තුල නොබැදෙන්න ගැටීම් තුල නොගැටෙන්න නුමුලාව සිටින්නට අවබෝධ කරදුන් වු. ස්වාමිනි. ඒ තුලින් නිවෙන්නට වෙර වඩමි, ස්වාමිනි. පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා! සාධු,, සාධු,, සාධු,
@poornimaK.A
@poornimaK.A 2 ай бұрын
සාදු !සාදු !!සාදු!!!
@deepasirimanne4321
@deepasirimanne4321 2 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.! 🙏🙏🙏
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 ай бұрын
සාදු! සාදු!! සාදු!!! බුදුබණම දේශනාකර අපට නිවනටම මග පෙන්වන පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 2 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
@lathanayalage4717
@lathanayalage4717 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@udayaranwalage3224
@udayaranwalage3224 Ай бұрын
Sadu sadu sadu
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී දෙපා නැමද වන්දනා කරමි.. ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි.... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 උතුම් නිවනින් නිවී සැනසෙත්වා....
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 2 ай бұрын
Sadu sudu poojaneeya wandaneeya swamin wahansa namaskara wewa deergau wewa
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 2 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@user-yx2zr6vs5c
@user-yx2zr6vs5c Ай бұрын
සාධූ සාධූ සාධූ !!!
@sujithasanka7384
@sujithasanka7384 2 ай бұрын
Sadu sadu saadu🎉🎉🎉
@indranijayalath8236
@indranijayalath8236 2 ай бұрын
🙏🙏🙏🙏
@indranijayalath8236
@indranijayalath8236 2 ай бұрын
🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NimaliPriyadarshani-pr6ut
@NimaliPriyadarshani-pr6ut 2 ай бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 2 ай бұрын
🙏🙏🙏🙏
@zense6444
@zense6444 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 2 ай бұрын
🙏🙏🙏🧡🌼
@kumarivithana2350
@kumarivithana2350 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jz5tn4mu9z
@user-jz5tn4mu9z 2 ай бұрын
🙏🙏🙏
@sunilkanthi4167
@sunilkanthi4167 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.