ළඟම ඉන්න අය ගැන ඉරිසියාව නැතිව ඉන්නේ කොහොමද? |Ven.Ankumbure Amithadeepa thero

  Рет қаралды 5,995

Mahamevnawa Galle  මහමෙව්නාව ගාල්ල

Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල

Күн бұрын

Пікірлер: 30
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
මා ඉරිසියා නැති පුද්ගලයකු වේවා 🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@user-jx9xl9zl4z
@user-jx9xl9zl4z 28 күн бұрын
එක තප්පරයකට හෝ මා ප්‍රාර්ථනා කරනවා සියලු සත්ත්වයින් සුවපත් වේත්වා ... 🙏🌸
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . පිලීගඳගහන ඉරිසියා ක්‍රෝධ නැති මෛත්‍රීය ,කරුණාව , මුදිතාවෙන් පිරුණු ජීවිතයක් ගතකරන්න සියලු දෙනාටම ප්‍රඥාව ලැබේවා .තෙරුවන් සරණයි .
@pathmakumari1749
@pathmakumari1749 Жыл бұрын
Sadu sadu anumodan wewa
@virajiniudagedara8299
@virajiniudagedara8299 10 күн бұрын
Theruwan saranai oba wahanseta🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chameemunasingheprasadika3944
@chameemunasingheprasadika3944 3 ай бұрын
සාධු!සාධු!සාධු!.....මේ බණපදය ඇත්තවශයෙන්ම මට ඉතාමත්ම වැදගත් සහ මටත් නිතර එන අවුලක් මේ ඊර්ෂ්‍යාව,නමුත් මම කැමති නෑ ඒ දෙයට නමුත් මට කාටවත් කියන්න විදිහකුත් නෑ හාමුදුරුවනේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්...මේ බණපදයම ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්න මට ඇති....මේ සසරින් කෙළවර වන්නට ස්වාමීන් වහන්සේට ඒ කුසලයම හේතු වේවා..වාසනා වේවා!!!!🙏🙏🙏🙏🙏
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 ай бұрын
නාමෝ බුද්ධාය ,සාදූ සාදූ සාදූ සියලු දේනාටම තෙරුවන් සරණයි
@user-jx9xl9zl4z
@user-jx9xl9zl4z 28 күн бұрын
කාටවත් මේ ලෝකේ ඉරිසියාව හිතෙන්න එපා ... 🙏🌸
@egretlivemusicband
@egretlivemusicband Жыл бұрын
සාදූ සාදූ සාදූ 😊🙏🙏
@DulanganiSenevirathne
@DulanganiSenevirathne Ай бұрын
Saduuuusaduuuu
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@onlysweets136
@onlysweets136 4 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@PandulaBandara-m4z
@PandulaBandara-m4z 2 ай бұрын
Sadu🙏 sadu 🙏sadu🙏🪷🪷🪷🪷
@ThePhoneshop-h1u
@ThePhoneshop-h1u 2 ай бұрын
🙏🙏🙏🙏
@user-hh9se2qs1s
@user-hh9se2qs1s 7 ай бұрын
ගොඩක් සෝක් අනේ😢
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@samaraprarthana3536
@samaraprarthana3536 11 ай бұрын
සාධ🙏 සාධු🙏 සාධු🙏
@sithuranathunga6858
@sithuranathunga6858 3 ай бұрын
Mage hithe irshiyava nathi veva...
@user-io9fk3kn4y
@user-io9fk3kn4y 4 ай бұрын
මගෙ හිතේ ඊර්ෂ්‍යාව නැති වේවා🙏🙏🙏🙏🙏
@kavindyathathsarani6577
@kavindyathathsarani6577 6 ай бұрын
🙏🙏🙏❤️
@user-cd5sx1ek3e
@user-cd5sx1ek3e Ай бұрын
mama irisiyava nathi pudgalayak weva
@gaminiweerasekara471
@gaminiweerasekara471 7 ай бұрын
sadu sadu sadu
@priyadarshanijn2979
@priyadarshanijn2979 2 ай бұрын
Sadu sadu sadu
@user-tk9mo9gk7g
@user-tk9mo9gk7g Жыл бұрын
Saadu saadu saadu....
@andovitakanthie1751
@andovitakanthie1751 5 ай бұрын
ඉරිසියාව අකුසලයක්ද
@nimanthiwm7876
@nimanthiwm7876 4 ай бұрын
ow
@TravelwithArt-prasanna
@TravelwithArt-prasanna 3 ай бұрын
අනිවාර්යෙන්ම වෙනස් කරන්න පුලුවන.ඒක කරුමයක් කර ගන්න ඕනෙ නෑ.🌹🙏
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
ආදරය කරන අය ❤ ධර්මයට ගන්නේ කොහොමද?🙏🏻🤔 | Ven. Mahindasiri Thero
14:11
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 2,2 М.
දුප්පතුන්ගේ මුනිවරයා 💐🙏🏻 | Ven.Ankumbure Amithadeepa Thero
11:59
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 1,7 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН