පිටිදූවේ සිරිධම්ම හිමිට පාඩමක් - Ven. Aparekke Pagngnasara Thero

  Рет қаралды 64,228

Ama Shanthi Thapowanaya

Ama Shanthi Thapowanaya

Күн бұрын

Email - amashanthithapowanaya@gmail.com
Facebook - / minipuraamashanthithap...
#Thapowanaya #umandawa

Пікірлер: 271
@donaappuhamy5127
@donaappuhamy5127 Ай бұрын
ධර්මය රැක ගැනීමට ඔබ වැනි තරුණ භික්ෂුන් වහන්සේලා ඉදිරියට ඒම ගැන හරිම සතුටුයි. ඔබ වහන්සේගේ කටහඬ පවා හිත නිවනසුලුයි. වටිනා ධර්ම කාරනා අපට තව තවත් පැහැදිලි කරදෙන්න. 🙏🙏🙏
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv Ай бұрын
ita Honda pahadili kirimak ObA wahanseta utum Tarwan saranaiii
@samuditharasanga3022
@samuditharasanga3022 Ай бұрын
ගොඩක් පිං අපේ හාමුදුරැවනේ..ඒ ගැන නිසි අවබෝදයක් අපිට ලපාදුන්නට... බුදුසරණයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara Ай бұрын
බලන්න මේ අපරැක්කෙ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ මොන තරම් තැන්පත් ව , නිස්කලංක ව උත්තරේ පැහැදිලි කරනවද? සාදු.. සාදු.. සාදු..!! ❤
@dayarathnayake
@dayarathnayake Ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඉතාමත් වටිනා ධර්ම දේසනාවක්! පැහැදිලියි ස්වාමින් වහන්ස
@dhahamplayzyt6367
@dhahamplayzyt6367 Ай бұрын
පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේවටිනා දහම් කරුණු ඉතාමත් සරලව අපූරුවට පහදා දෙනවා. මෙහෙවින්ම පින් ඔබවහන්සේට. මෙවන් ස්වාමීන් වහන්සේලා ශාසනයට ආලෝකයක්
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc Ай бұрын
හරිම.ප්‍රසන්න නිවුන.සන්වර ඔබ වහන්සෙගෙ.desanawa.uttami.ඔබ.වහන්සෙට.niduk නිරෝගි.සුව labewa.saadu.saadu.saadu
@DilushaRavihari-h8n
@DilushaRavihari-h8n Ай бұрын
සත්‍යය නොදන්නා වූ අපහට වටිනා පැහැදිලි කිරීමක් කරදුන් ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
@chamilalasanthi5379
@chamilalasanthi5379 Ай бұрын
නොදන්නා කරුනු, කරුනාවෙන් පැහැදිලි කරලා දෙන පින්වත් සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා ,ඔබවහන්සෙ වැනි පින්වත් ධර්මධර් විනයධර යති වරයාණන් වහන්සේලා තවත් පහල වේවා සාධු සාධු සාධු
@Tv-up7ie
@Tv-up7ie Ай бұрын
මිත්‍යා දෘෂ්ටික ධර්ම ප්‍රචාරය කරගෙන යන සිරි දම්ම හිමි වැනි අයට නිසි පිලිතුරක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට
@මලිත්මාධව
@මලිත්මාධව Ай бұрын
අනිවාර්යයෙන්
@senakaaluthgama1665
@senakaaluthgama1665 Ай бұрын
ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට බොහොම පින් මෙි වගේ මිත්‍යා දෘෂ්ටික සමන්ත බඩ්ඩගේ වැදි බන තේරුම් කර දීම ගැන .ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
පුදුම සංයමයකින් ඔබ වහන්සේ පිටිදූව හාමුදුරුවන්ට ඇත්ත පැහැදිලි කරල දුන්න..බොහොම පින්..බුදු සසුනේ මෙවන් තරුණ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින එකම..අප ලද භාගයක් බව පවසමි..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏👌👌👌👌දිලේවා සසුන රැකදේවා...👌👌...
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 Ай бұрын
ඔබ වහන්සේ ගේ තැන්පත්ව පිළිතුරු පහදා දීම අපව සන්සුන් කලා.🙏🙏🙏
@w.s6532
@w.s6532 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ namaskaraya වේවා Theruwan saranai oba වහන්සේට 🙏🙏🙏🙏🙏
@akeshmadurasinghe
@akeshmadurasinghe Ай бұрын
නොදැන හිටපු ගොඩක් දහම් කරුණු මේ වීඩියෝ එකෙන් දැන ගත්තා ගොඩක් පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@Wimala1234-pp2tm
@Wimala1234-pp2tm Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්සේට .හරිම නිරවුල් ලෙස පැහැදිලි කර දෙන ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා . සදු....සදු....සාදු ..
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
ප්‍රශ්නයක් අහන්න ඕනේ ඊට සුදුසු පුද්ගලයෙක්ගෙන් මිසක් කට වාචාලකමට දොඩන අඥාන පුද්ගලයෙකුගෙන් නොවේ
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@VipassanaSrilanka ඒ ප්‍රශ්නේ අහන කෙල්ලගේ ඇතිල්ලෙන්න ලානිල් පාට කකුල්වල ටිකක් muscle gain හැදිලා දෙබොක්කාව ඇතුළට වක්වෙලා curve hips නියමයි
@crush4969
@crush4969 Ай бұрын
😂ශාක්‍ය වංශයේ වාචාල යා
@slrupasinghe4906
@slrupasinghe4906 Ай бұрын
සම්බුද්ධ ශාසනයේ හරිමග යන මෙවැනි පිංවත් ස්වාමින් වහනසේලා අපේ රට තුල තවම වැඩ සිටිනව ඒත් නිහඩව තම මාර්ගය පැහැදාලි කරගනිමින් තම මාර්ගයේ ඉදිරියටම යමින් සිටිනව පිංවත් ස්වාමීන් වහන්⁣සේලා සිංහයන් වගේ නිර්භිතව නිහඩවයි මාර්ගයේ යන්නෙ නරි කැගැහුවට හැමවෙලාවෙම සිංහයන් කියල පෙන්නන්න දගලන්නෙ නැ අවශ්‍ය තැනදි පමණක් සිංහයා බව පෙන්නුවා නිහඩ උනා 🙏🙏🙏
@මලිත්මාධව
@මලිත්මාධව Ай бұрын
අනිවාර්යයෙන්ම
@tharinduabhimana8476
@tharinduabhimana8476 Ай бұрын
😊😊😊😊 😊😊​@@Rastha-kd2ox
@lakmalirupasinghw6105
@lakmalirupasinghw6105 Ай бұрын
බන පදයකින් පුලුවන් හිතක් සුව පත් කරන්නත් හිතක් කඩන්නත් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏
@gnanaperera2974
@gnanaperera2974 Ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
ස්වාමීන් වහන්සෙ අපි පිංකරලා තියෙනවා ඔබවාහන්සෙලා වගෙ කළ්‍යන මිත්‍රර ස්වාමීන් වහන්සෙලා අපිට ඇසුරු කරන්න ලැබෙන්වා 🙏🙏😥😥
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Ай бұрын
හරිම පැහැදිලි ව ස්වාමීන්වහන්සේ විස්තර කලා. ස්වාමීන්වහන්සේ ට තෙරුවන් සරණයි
@sarasavidhammawheel9652
@sarasavidhammawheel9652 Ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීම. මනා සංවරයකින් යුතුව පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙමු. ඉදිරියටත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්නට හැකියාව ශක්තිය දිරිය ලැබේවා! තෙරුවන් සරණයි!
@SunilDayananda-wp2jb
@SunilDayananda-wp2jb 27 күн бұрын
අපේ සාන්සේ තෙරැවන් සරනයි ඉදිරියටම යන්න පුලුවන් අධිෂ්ඨානයෙන් නිවන කරා
@ශ්රීසද්ධර්මය-හ1ළ
@ශ්රීසද්ධර්මය-හ1ළ Ай бұрын
අපේ තවත් හාමුදුරුවෝ නමක් උතුම් වූ නිවනම වෙත්වා ඔබ වහන්සේට් 🥺❤️ තෙරුවන් සරණයි
@nawatime_titha
@nawatime_titha Ай бұрын
අනුස්සති වඩමු..
@DSD394
@DSD394 Ай бұрын
ඔබවහන්සේට අපමණ පින්!!! මේ අය ගාවට යන්නේත් එතනට් ගැලපෙන අයයි.නොදැන නොවේ ඔය යන අය යන්නේත් .
@ThiramunigeJayarathna
@ThiramunigeJayarathna Ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමින් වහන්ස .🙏🙏🙏
@KusumWasalathanthri
@KusumWasalathanthri Ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@siriweeraratne9788
@siriweeraratne9788 Ай бұрын
ස්වාමින් වහන්ස දිගටම කරෙගන යන්න වටිනවා .ෙමි පැහැදිලි කිරිම
@srimagunasekera5252
@srimagunasekera5252 Ай бұрын
සිරි දම්ම සුවාමින් වහාන්සේගේ වචන අහලා කම්පාවුන මට අනික් සුවාමින් වහන්සේට පාද නමස්කාරය වෙවා
@w.s6532
@w.s6532 Ай бұрын
🙏🙏🙏🙏
@Sajeewani-v7l
@Sajeewani-v7l Ай бұрын
ඔබ වහන්⁣⁣සේ ධර්මය තර්කානුකූලව පැහැදිලි කලා. තෙරැවන් සරණයි !
@WiĺsonpedricPedro
@WiĺsonpedricPedro Ай бұрын
ඔබවහන්සේගේ දහම් දැනුම තව තවත් වැඩිවේවා
@VijithaSampath-p4q
@VijithaSampath-p4q Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තව දීර්ග කාලයක් මිනිසුන්ට දහම් කරුනු කියා දීමට සක්තිය දයිර්‍ය ලැබේවා,සාදු සාදු
@manjuabewikcrama
@manjuabewikcrama Ай бұрын
ඔබවහන්සේට ගොඩාක් පිං .... මේ කරුණු මිනිස්සුන්ට පැහැදිලි කරනවාට.. නැතිනම්.. .. ගෙරිමස් බුදින රහත් ගොවියා.. කියන කියන එක හරියි.. කිය කිය ඉදීවී සාදූ කිය කියා..❤ ඔබවහන්සේලා තව තව වීරිය අරන් මේවා කරන්න ශක්තිය ලැබේවා..
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
අධර්මයෙන් ධර්මය වහන්න නොදී යළි මතු කර ජනතාව දැනුවත් කරන පිනෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !ඉක්මන් භවයකදීම සුවසේ ධර්මාවබෝධය ලැබේවා ! 🙏🙏🙏
@susimaalahakoon729
@susimaalahakoon729 Ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ..වටිනා පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@NiroshaInduruwage
@NiroshaInduruwage Ай бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏 වෙනදා වගේ හිතෙන හිතෙන දේවල් කියවන්න බය වෙලා වගේ නැත්නම් ඔහොම නෙමේ ඒ ඇත්තිට පිලිතුරු දෙන්නේ කඨින පිංකම හෑල්ලුවට ලක් කරමිනුයි ස්වාමීන් වහන්ස
@Jayantha-f5l
@Jayantha-f5l Ай бұрын
සාධු ෴ *මේ සත්පුරුෂ ස්වාමින් වහන්සේ මනාව ව්‍යක්තව ත්‍රිපිටක ධර්මය එලෙසම ගලපා මතුකොට මේ කරනා පිළිතුරු පැහැදිලි කිරීම ඉතාම ප්‍රසාදනියයි* - *කුසල, අකුසල, අව්‍යාකෘත, අට මහා කුසල්, කඨින චිවරය සම්බන්ධ ධර්ම විනය කරුණු, කර්ම කරිම ඵල ගැන මනාලෙස*, මේ ස්වාමින් වහන්සේ එ පිලිතුරු ගලපා *අපටනිවැරිදි දහම පෙන්වනවා*෴ සාධු - මේ අයගේ මිත්‍යා දෘෂ්ටික අදහස් මුලාකිරිම් නොමග යැවිම්! - ⁠විශේෂයෙන් මේ විකෘති අදහස් , *හරිහැටි බුදුවදන ත්‍රිපිටක ධර්මය “නොදත්, නොදන්නා, ඒත් ඒවා විමසන නොදරුවෝ නොමග යවනවා” මෙවැනි සමහර ගිහි පැවිදි අය* - *තරුණ දරුවනේ පරිස්සම් වෙන්න* විමසන්න,, - රසට ලස්සනට හිත සතුටු වෙන්න සැහැල්ලු වෙන්න, පාට පාට හීන මවා කියනා දේ “*ලෝක යථාර්ථය” නොවේ* - ⁠තර්කයෙන් වාදයෙන් සෙවිය හැකි දෙයක් නොවේ! - ⁠ජාති ජරා ව්‍යාධි සෝක පරිදේව වැලපිමි උපායාස වෙන්විම් කම්පන ලෙඩදුක් වයස දුර්වලවිම් යන මෙවා - ⁠හේතු නිසා සකස්වන දේ!! - ⁠*ඒ හේතු පෙන්වා වටහා දි එ හේතු නිරොධයයි බුදු වදන ත්‍රිපිටක දහම!!* ෴ සාධු kzbin.info/www/bejne/mqi4iZ2KadV6ba8si=95bDF79dMMVNDXlf තෙරුවන් සරණම සියලු ලෝ සතටම ෴ සාධු ෴
@padmavithana5319
@padmavithana5319 Ай бұрын
ඉතා වටිනවා ස්වාමීන්වහන්ස ඒ පැහැදිලි කිරීම. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!🙏🙏🙏 ‍
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 Ай бұрын
අනේ සාදු සාදු මමත් සතුට සිතින් යුතුව අනුමෝදන් වෙත්වා සාදු පඤ්ඤා වථ්තාස්සායං ධම්මෝ නා යං ධම්මෝ දුප්පඤ්ඤස්ස අනේ සුපින්වතානන් වහන්සේ පුලුවන් නම් බංඩාරවෙල වංගීස හිමි වහන්සේ දේශනා කරන අමුතු දහම ගැන විග්‍රහයක් ඉදිරිපත් කරනලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ❤❤
@DMABDissanayake
@DMABDissanayake Ай бұрын
🙏ගරු,ස්වාමීන්ද්‍රයන් වහන්සේ🙏 🌺🌺🌺🌺 නිවැරැදි කරන විට, ඒ අසන ගිහි උපාසක,උපාසිකා වන්🌹🌹🌹🌹 පිරිසක් ☸️ අනෙක් හිමි නමට ගරිහා කර අකුසල් කර ගන්න එපා....❤❤❤❤
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara Ай бұрын
පිටිදූවෙ සිරිධම්ම වගේ චීවරධාරියො දකින්න ලැබීමත් පවක්!
@padmasiribandula8924
@padmasiribandula8924 Ай бұрын
ඒ ඒ ධාතු ස්භාව වල අය එතන ඉන්නවා. ඉවසමු.සැනසෙමු
@rohithahb3835
@rohithahb3835 Ай бұрын
චීවරධාරියා නෙවෙයි භික්ෂු ප්‍රතිරූපක මෙවැනි අය හැඳින්වීමට සුදුසු වචනය.
@Kasunshan-j3t
@Kasunshan-j3t 27 күн бұрын
ඒක ඇත්ත
@EduacademySL
@EduacademySL 24 күн бұрын
අනිවාර්යයෙන් ... ඉස්සරහට දැක්කත් කෙළ ගහනවා මම නම් ඇත්තටම ...😒😒😒
@weththingethilaksiri8931
@weththingethilaksiri8931 Ай бұрын
පිටිදුවෙ සිරිධම්ම ව්‍යාපාරිකයෙක් .....මිසක් ධර්මය ගැන අහල වැඩක් නැහැ .....
@LakmalThennakon
@LakmalThennakon Ай бұрын
Eka hriiii.....hoda wyaparikyooo
@easy4u384
@easy4u384 Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@InokaSadamali-pt6zp
@InokaSadamali-pt6zp Ай бұрын
පොඩි හාමුදුරුවන්ගේ පැහැදිලි කිරිම ඉතාමත් හොදයි පැහැදිලියි ඒත් පිංවතුන් කාටවත් ගරහන්න එපා අපේ පොඩි හාමුදුරුවෝ වගේ හරි දේ දකින්න හොදදේ ගන්න ගැලපෙන් නැති දෙයක් ඇත්නම් ඉවත දමන්න කාටවත් නින්දා අපහාස නොකරනන්න එය ඔබගේ නිවන් මගට සහයක් වේවි සැමට බුදු දහම අවබෝධ වේවා
@vetsandpaws
@vetsandpaws Ай бұрын
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි.. (මේ කොටස අනික් පාර්ශ්වයට- දැන් දැන් සංස්කෘතියටත් සලකන්න හිතිලා..) ලොකු දෙයක්)
@BK-rw1fl
@BK-rw1fl Ай бұрын
ඉගැන්වීමක් කරන්න ඕනි මේ විදියට තමයි. ඔබ වහන්සේට බොහොම පිං. 🙏
@darshanasamarasinghe2487
@darshanasamarasinghe2487 Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගේ නම ස්කාර වේවා🙏🙏🙏 සාදු සාදු සාදු
@sankhamalayapa8842
@sankhamalayapa8842 Ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස .🙏🙏🙏
@madusankabandara
@madusankabandara Ай бұрын
තමන්ගෙ හිත තමයි හැම දේටම.බක්තියේන් සන්තෝසෙන් දෙයක් දෙනවනම් ඒක ලොකු පිනක් ගෙන දෙයි.
@athulamahindre690
@athulamahindre690 Ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ....! ඇත්ත නැත්ත මොකක්ද කියල ඔබ වහන්සෙ පහදල දුන්න. ගොඩක් පින් උතුම් සම්මා සම්බුදු සරණයි ....!!!
@donmunasinghe7354
@donmunasinghe7354 Ай бұрын
පින සහ කුසලය අර්ථ නිරූපණය කර දෙන මෙන් ඉල්ලා සිටිමි... සුවපත් වේවා
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 Ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,
@anushikakularathna1833
@anushikakularathna1833 Ай бұрын
නියත මිත්‍යා දුෂ්ටියක ඉදගෙන මේ සසර බිය පවට බිය නොදැන මේ කියන මිත්‍යා දේවල් කිදෙනෙක්ගේ නිවන අහුරවනවා ඇත්ද 😢😢😢 අපේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම් මහා සඝ රුවන අපිට නිවැරදි පිරිසිදු උතුම් කල්‍යාණ ධර්මය කියලා මග පෙන්නන නිසා අපිත් ගැලවෙන්න පිං කරලා තියනවා 🙏🙏🙏නිවන් දක්නා මොහොත දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා නිවැරදි සත්පුරුෂ කල්‍යාණ ධර්මය පමණක් අසන්නට ලැබේවා 🙏🙏🙏 මෙමා කල සියළුම පිං කුසල් අප සැමටම සම්මා දිට්ටික වීමට උතුම් ධර්මය අවබෝධයෙන් සැනසීමට පාරමී පුරාණය වීම පිණිසම වේවා 🙏🙏🙏
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv Ай бұрын
Ape podi hamuduruwage pahadili kirima goda watinwa 🙏🙏🙏 Tarwan saranaiii
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
සංස්කෘතික වටිනාකමක් බව කීවා ..මාර්ග ඵල ලැබීම තමා වටින්නේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 Ай бұрын
🎉🎉🎉❤සාධු!සාධු!!සාධු!!! ...සසුන් අඹර බබල වන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ! සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා !තෙරුවන් සරණයි!!!
@jaliyasilva
@jaliyasilva Ай бұрын
ගමයි පන්සලයි ඈත් කරන්න හදන NGO ඇතුලු සියලු බලවේග වලට ඇති ලොකුම බාධකයක් වන්නේය කටින උත්සවයයි ,එමනිසා එය අවතක්සේරු කිරමින් සිටින යුගයක ඔබ වහන්සේලාට ඉදිරියට ඒම පිළිබඳව සතුටුයි ,
@StanleyPerera-x9b
@StanleyPerera-x9b Ай бұрын
මම කතෝලික ආගමක උනත් මේ ස්වාමීන් වහන්සේ කතා කරන ආකාරය හරිම ප්‍රසන්නයි
@kapilajayaweera
@kapilajayaweera Ай бұрын
ඇත්තෙන්ම මේ පොඩ් සාදු දේශනා කල ශාන්ත විලාශය ට මා සාදු කාර දෙනවා.... බොහොම පිං.... සමන්ත භද්‍රගේ මුසා බණ අහල අපේ ඇගවල් පිච්චිලා හාමුදුරුවනේ... මේවට ධර්මයෙන් පිළිතුරු දීලා බුද්ධ සාසනය බේරා ගන්න... බොහොම පිං....
@ishanchathuranga5060
@ishanchathuranga5060 Ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏
@ceylonvilogs1690
@ceylonvilogs1690 Ай бұрын
ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම මනරම්🙏🙏🙏
@sumanaransithero4529
@sumanaransithero4529 Ай бұрын
ඉතාම විසිස්ටයි සාධූ සාධූ ස්වාමීන් වහන්ස! පින්වතුන් වහන්සේට නිදුක් නීරෝගි සුව දිගාසිරි වේවා!! තව තවත් උතුම්වු ධර්ම ඥාණය පහල වේවා මෙවැනි මිසදිටු අධර්ම බලවේග සුණුවිසුණූ කරණුපිනිස විදුරුසේ පිරිසිදු ඥාණය පහළවේවා 🙏🙏🙏
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 Ай бұрын
අනේ ඔබ වහන්සේ වැනි තරුණ හිමිවරු තව තවත් මේ සසුන බබුළුවන්න ඕන. සියලු ලෝක සත්ත්වයන්ගේ දුක නැති කරන මාර්ගය ආරක්ෂා කරන්න ඕන. සාදු සාදු සාදු ...!!!
@chandralathasd5540
@chandralathasd5540 Ай бұрын
සාධු ..සාධු ..සාධු ධර්ම කරුණු ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන් ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලයමඬලෙන් උපන් බුද්ධ පුත්‍රයෝමයි.
@thanujadayasri793
@thanujadayasri793 Ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏සම්මාසම්බුදුරජාණන් වහන්සේ මහෝපදේශනා සූත්‍රයේ දේශනා කළ පරිදි අප හට සූත්‍ර විනයේ බහා , සසදා බැලීමට ඔබවහන්සේලා ධර්ම කරුණක් පැහැදිලි කරනවානම් සූත්‍ර විනයේ එම කරුණ ඇති තැනත් සමගම පැහැදිලි කරනවානම් වටිනවා ( සූත්‍ර විනය පොත්වහන්සේ සහ සූත්‍රයේ නම ) අවසරයි 🙏
@BSM5434
@BSM5434 Ай бұрын
den innaa hamuduruwan wahanselath thamange mathayata wena wena karunu minissunge hithe pela karanna hadana kaleka oba wahanse weni hamuduruwaruwaru thawath me weradi dewal minissunt kyana ayage boru oppu karanna pelabawewa ❤❤
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 Ай бұрын
කේවටිට ගොං ලබිබන්ට මොන බුදු බනද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ.
@paninidesilva3655
@paninidesilva3655 Ай бұрын
සාදු සාදු සාදු
@riadmackeen7220
@riadmackeen7220 Ай бұрын
❤❤❤❤❤ Well explained, without misleading the public 👏
@ude3333
@ude3333 Ай бұрын
මම නම් දැන් මෙයාට බනින එක අතෑරලා තියෙන්නේ.. නිකං අපිට පව් පිරෙන එක විතරයි වෙන්නෙ ...
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 22 күн бұрын
සිරි ධම්ම හාමුදුරැවන් ගෙන් බිස්නස් වියාපාර ගැන ප්‍රස්න අහන්න ධර්මය ගැන ප්‍රස්න මෙි ස්වාමින් වහන්සේලා ගෙන් අහන්න
@tusharusmankumari3372
@tusharusmankumari3372 Ай бұрын
සිරිධමිම හාමුදුරුවෝ ඔච්චර බණ කියලා ඔබවහනිසේට ඇහුනේ කඨින චීවරය ගැන කියපු ප්‍රශ්නයනේ ප්‍රශ්ණ හැදෙන්නේ තමුන්ගේ හිතේ තියන මමත්වය අනුව ,සිරිධම්ම හාමුදරුවන්ගේ බණ මමත්වය නැතිකර නිවන් අවබෝධ කරගන්න කරන බණක් අහණකෙනාගෙත් බලාපොරොත්තුව එක්කනමි උන්වහන්සේ දේශනා කරන්නේ ඒ වෙනුවෙන් .
@Modaravi
@Modaravi Ай бұрын
සිරිධම්ම සරණං ගච්චාමිද ඔයා ගිහින් ඉන්නෙ...
@dangerhasa
@dangerhasa Ай бұрын
Gonek wenna epa
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
@@tusharusmankumari3372 ඔය දේ සිරිධම්මට කිව්වනම් වඩා ගැලපෙනවා. වඩා අර්ථවත් වෙනවා! සිරිධම්ම තරම් මමත්වයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන නින්දා කරන ධර්මය විකෘති කරන බුදුරජාණන් වහන්සේත් තමන් හා සමාන කරගන්නා වෙනත් හිස් පුද්ගලයෙක් ලංකාවේ නොමැති තරම්!
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
@@tusharusmankumari3372 ඔය දේ සිරිධම්මට කිව්වනම් වඩා ගැලපෙනවා. වඩා අර්ථවත් වෙනවා! සිරිධම්ම තරම් මමත්වයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන නින්දා කරන ධර්මය විකෘති කරන බුදුරජාණන් වහන්සේත් තමන් හා සමාන කරගන්නා වෙනත් හිස් පුද්ගලයෙක් ලංකාවේ නොමැති තරම්!
@hansana0
@hansana0 Ай бұрын
ඔව් ගොඩක් ඒවා තියනවා, ඒවා මීට හපන්
@jagathranaweera5078
@jagathranaweera5078 Ай бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරීම මෙවැනි හිමිවරු අවශ්‍ය කාලය බක පණ්ඩිත මෝල් වහන්සේ ලට වඩා ❤
@romeshdharmaweera9163
@romeshdharmaweera9163 Ай бұрын
පිටිදූවේ සිරි දම්ම ගේ බුද්ධ චීවරයට පමණක්ම ඉතාමත් ගෞරව කරමින් පිටිදුවේ සිරධම්ම කියන්නේ අපිත් මහා පවු පුරවා ගන්න චරිතයක් පමණයි මෙවැනි අව්‍යාජ අයට කොපමණ අය රැවටෙනවාද
@JayasirishiromaRamani
@JayasirishiromaRamani Ай бұрын
Bohoma wedagath darmakarunu ,pahadili kara oba wahanse . oba wahanse niduk neerogee deerga aau labathwa. Samma sambudu saranai.
@itssandeepa
@itssandeepa Ай бұрын
සාදු.. සාදු.. සාදු..!!
@sukirirasakema
@sukirirasakema Ай бұрын
බොහොම අගෙයි 🙏🙏🙏
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
සදු සදු සදු 🙏🙏
@mrtraderslofficial
@mrtraderslofficial Ай бұрын
oba wahanseta namaskara karanawa me karanawata pilithuru sepayima gena. lankawe minissu pau hamuduruwane samanthabadra himi ohe pissek wage kata kaliyawak nethuwa bana desanawa mulak ne agak ne minissunta eka therenne ne kiyana eka hari kiyala ohe ahagena innawa. oba wahanse idiriyatath a wage darmaya wikurthi karana ewa gena hera dakwanna. kath ekkawath api tharaha ne namuth lokaya eththa ethi setiyen dakinna ona.
@aadithyabandara
@aadithyabandara Ай бұрын
Obe wahansela wage tharuna wahan sela mewani වැරදි කරුණු හා හොද කරුණු ගැන සාකච්ඡා කිරීම පිළිබදව මාගේ ගවුරවය. අධර්මය ලෙස සතය යැයි ධර්මය සාකච්ඡා කිරීම මහා පාපයකි.🙏
@suramyarathnamali8216
@suramyarathnamali8216 Ай бұрын
සාදු සාදු සාදු 🙏 සාදු 🙏 🙏 🙏 ..!!
@NalindaHemantha-r6f
@NalindaHemantha-r6f Ай бұрын
අපෙ හමුදුරැවනෙ ගොඩක් පිං මබ වහන්සෙට මෙ දර්ම කරැනු පැහැදිලි කිරම මෙ නිගන්ටයන්ගෙන් බන අහන මෙ මොඩ මිනිස්සු කොහෙ යන්ඩද අප්ප
@suwarnadamayanthi4065
@suwarnadamayanthi4065 Ай бұрын
Tharwan sarani apa shawamin whashatha bohama pin thrum kara vighra karala dunna uthum chuthraei sathya awabodhma waaawa🙏🙏🙏🙏
@sampahtdesapriya1695
@sampahtdesapriya1695 Ай бұрын
සාදූ සාදූ සාදූ.ඔබ වන්සෙට පින්.මම සිව්රට ගරු කරනවා මිසක් උන්වන්සෙගෙ නරක ධර්මය අහන්නෙ නැහැ.අරියට ධර්මය දන්නෙ නැහෑ.සමන්ත බද්‍ර
@udithaharshana9323
@udithaharshana9323 Ай бұрын
යමෙක් ඉන්නවා, කඨින චීවරයක් පූජා කරන්න ආසයි, මොකද එයාට ඇහිලා තියෙනවා ඒක උසස් කුසලයක් කියලා, නමුත් එයාගේ හිතේ දැඩි ආසාව තිබුනට එයාට ඒක කරගන්න වත්කමක් හෝ නොහැකියාවක් තියේනම්, අන්න ඒ දැඩි ආසාවෙන් පෙලෙන කෙනාට දෙන පිලිතුර කුමක්ද...ඔහේගේ කරුමේ තමයිද ???
@surangakapila8467
@surangakapila8467 Ай бұрын
හරියට කිව්ව දේ තේරුම් ගන්න හාමුදුලුවනේ.
@getalawekosalarathana3458
@getalawekosalarathana3458 Ай бұрын
Pina ha kusalaya samanada thamuse minussu nomaga yawanna epa
@ruwandesilva4905
@ruwandesilva4905 Ай бұрын
ඔය පුද්ගලයා හැමදාම ඔහොම උත්තරනේ දෙන්නේ.
@susanthasilva-u8i
@susanthasilva-u8i Ай бұрын
V 8. ඩිපෙන්ඩර් වලින් යන හාමුදුරුවෝ ගාව මර්සි බණ් දෙසපාලනයන්ට කියන්නේ වැදි බණ් බෝහොම හොඳ හාමුදුරුවරු ඉන්නවා නැතිව නොවෙයි අපෙ උපාසක අම්මාවරුන් තමයි ගොඩක් විනාශ කරලා තියෙන්නෙ
@tharangarathnayaka9869
@tharangarathnayaka9869 Ай бұрын
අයියෝ සියල්ල දත්ත පිටිදූවේ සිරි damma
@keerthikumara2354
@keerthikumara2354 Ай бұрын
පිටිදූවේගේ උත්තර දීම හරියටම රනිල්ගෙ කතාවක් අහන් හිටියා වගේ.
@samanthamatarage7788
@samanthamatarage7788 Ай бұрын
ඇත්තටම ඉස්සර ගිටපු සිරිධම්ම හාමුදුරුවන් නෙවෙයි දැන් ඉන්නෙ.මොකද ඒ කාලෙ අපි දැක්ක දොරමඩලාව වැඩසටහන ධර්මයෙන් හැඩ කල හැටි .ඒත් දැන් උන් වහන්සේ වෙනම මාර්ගයක යනවා කියල තමා අපිට වැටහෙන්නෙ.අහිංසක මිනිස්සු මුලාවට ලක්කරන්න එපා .....🙏🙏🙏🙏
@mariyaimarina2183
@mariyaimarina2183 Ай бұрын
Oba vahanseta mage namas karaya wewa.....
@nadulaadithya480
@nadulaadithya480 Ай бұрын
තව තව සත්පුරුශයන් මේ වෙනුවෙන් නැගී සිටිත්වා...❤
@dilshanlokuenderage6701
@dilshanlokuenderage6701 Ай бұрын
Sadu sadu saaduuu...... Thawath dharma karanna pehedili karanna ape hamuduruwane....
@dilaniaberathna
@dilaniaberathna Ай бұрын
මුදල් ප්‍රශ්නයක් අහන්න එපැයි ලස්සනට කියයි.
@rgsaliya
@rgsaliya Ай бұрын
එක එක පිස්සොන්ගෙන් ප්‍රස්න අහන මොලේ කලදක් නැති මෝඩ ගැහැනු සමහර විට අන්‍යාගාමික අය වෙන්න ඇති ...බුදු ධහම ගැන ඉගෙන ගන්න ගොඩක් ක්‍රම දැන් ලංකාවේ තියෙනවා ....උගත් කෙනෙක් නම්...ඩිප්ලෝමා උපාධි ගන්නත් ..පුළුවන් ...ලෝකෙ ගොඩක් රටවල මිනිස්සු දැන් විශ්ව විද්‍යාල වල හදාරනවා එක එක පාඨමාලා ...කැලනියෙ තියෙනවා පාලි ව්ශ්ව ව්ද්‍යාලයේ ..ඒව හදාරනකොට තමයි තේරෙන්නෙ මේ සිව්ර දාගෙන සිව්ර විකුනන් කන හාමුදුරුවෝ කියලා නමට ඉන්න අය දන්නෙ මොනවද කියලා ....උගත් නම ප්‍රස්න කරන්න එපා ඉගෙන ගන්න...ගැහැනු පිරිම් කියලා නැහැ අවස්ථාව තියෙනවා ....ලෝකෙ යන්නෙ දැන් ඒ විදියට ....මේ ප්‍රස්න අහන්නෙ තරුන කෙනෙක් නිසා කියන්න හිතුනේ...
@asokasl
@asokasl Ай бұрын
Sri damma swaminvahansayge siethada nothala bohoma sangwarava pahadielie kierima apage gawuravayata pathra wana obavahansayta niduk nirogi deergausa nirvana sampaththieya labeva labeva labeva 🙏 💙💛❤🤍🧡🙏
@denusaradenu4808
@denusaradenu4808 Ай бұрын
දර්මය විකෘතිකරන එකෙක් තමා සමන්තබඩ්ඩ කියන්නෙ🙂👍
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 Ай бұрын
ඇයි ස්වාමීන් වහන්ස අපේ බුද්දාගම මේතරම් හැල්ලු කරන්නේ අනේ මන්දා අපිට මොකද වෙන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට බොහෝම පින්
@vinividakandy5080
@vinividakandy5080 Ай бұрын
Pitiduuwe gon naambage Puke uththra Amu gawayek sirawatama Sirudamma/ Meewan gothAyay
@thusithanilanga494
@thusithanilanga494 Ай бұрын
Sadu sadu sadu
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
ඇයි ඒ ස්වාමීන් වහන්සෙට කනත්ත යන්නවා : සකච්ඡා
11:58
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 1,2 М.