ප්‍රඥාව වැසෙන ධර්මයන් දුරු කිරීම_(නීවරණ සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero

  Рет қаралды 267

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

3 ай бұрын

මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි පඤ්චකනිපාතයෙහි නීවරණ වග්ගයෙහි ඇතුලත් නීවරණ සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සූත්‍ර දේශනාවකි. සිත මැඩගෙන සිටින ප්‍රඥාව වසන ධර්මයන් ලෙස පෙන්වාදුන් නීවරණ ධර්මයන්ගෙන් මිදෙන්නට ධර්මාවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනය ධර්මය ශ්‍රවණය කරන්නන් හට උපනිශ්‍රය වේවා.
(තවත් ධර්ම දේශනා)
•ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු
• ප්‍රඥා ඇසින් ලොව දකින ...
•ප්‍රඥා විමුත්තිඵල උදාකරගැනීම
• ප්‍රඥා විමුත්තිඵල උදාක...
•නිවන ආවරණය වෙන පංචනීවරණ ධර්මයන් මූලිකව
• නිවන ආවරණය වෙන පංචනීවර...
උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග KZbin චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkha...
⚪KZbin channel:
/ @asavakkhayonibbanan
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

Пікірлер
කල්‍යාණ මිත්‍රතාවය_Ven Attanagalle Saranavimutti Thero
1:04:26
Vimuttimagga ෴විමුත්තිමග්ග෴
Рет қаралды 165
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 46 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14