Ven balangoda ananda maitreya thero කෙලෙස් නැති කර ගන්නේ කෙසේද?

  Рет қаралды 39,207

ධර්ම දේශනා-DHARMA DESHANA.

ධර්ම දේශනා-DHARMA DESHANA.

Күн бұрын

Пікірлер: 42
@RupaEdirisinghe
@RupaEdirisinghe 9 ай бұрын
මෙවැනි උතුම් ධර්ම දේශනා අපට නැවත නැවත අසන්නට ලැබීම අපගේ පෙර පිනක්බව සිතා සතුටු විය හැකිය එය සදහා දායක වූ අයට පින් ලැබේවා!!!
@ramya-g3m
@ramya-g3m 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SudharmanJayawardhane
@SudharmanJayawardhane 4 ай бұрын
මෙවන් උතුමන් දේශනාකල සද්ධර්මය සංරක්ෂණය කර අපට ශ්‍රවනය කිරීමට ඉඩ සැලසූ ඔබ අපට ප්‍රථමයෙන්ම අවබෝධ කරත්වා.!
@ajithhenpita1924
@ajithhenpita1924 7 ай бұрын
මෙවැනි දුලබ දම් දෙසුමක් අසන්නට අවස්ථාවක් ලබාදුන්නාට පින් සිදුවේවා!
@Anomameerigama
@Anomameerigama 7 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් ධර්ම දේශනාව දානය සිදු කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@AchinthaNimesh-t2f
@AchinthaNimesh-t2f 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🌹
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath uthum u swamin wahanseta mage namaskaraya wevaaa.boho pin ath wevaaaa.saadu saadu saadu
@surekanimini1504
@surekanimini1504 7 ай бұрын
මට මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ ඔබ සැමට නිවන් පසක් වේවා.
@UtharaBope
@UtharaBope 3 ай бұрын
පින්වත් ඔබතුමා යලිත් දේශනා දාන්න අපි ට අහන්න .සාදු සාදු සාදු !!
@DanapalaGallage
@DanapalaGallage 5 ай бұрын
මෙවැනි මහඟු ධර්මදේශනා ඇසීමට අවස්ථාව ලබාදෙන සැමට ❤ පිං !
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 6 ай бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta ma kala siyalu pina anumodan wethwa! Niwan sampath wewa!
@army-ue9lo
@army-ue9lo 6 ай бұрын
සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽💐💐💐🙏🏽🙏🏽🙏🏽💐💐💐
@samalienethahinsa2532
@samalienethahinsa2532 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 7 ай бұрын
සාධු සාධු සාධු,,,,!!!!
@dammikamalani9281
@dammikamalani9281 4 ай бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏
@vijecompanyt6767
@vijecompanyt6767 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@alwok
@alwok 5 ай бұрын
සාදු... සාදු... සාදු... 🙏🏼🙏🏼🙏🏼
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 9 ай бұрын
ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏
@Koreandramaqueen-b2l
@Koreandramaqueen-b2l 4 ай бұрын
බොහොම පින් ...
@thusharithushari6062
@thusharithushari6062 6 ай бұрын
Sadu ,sadu ,sadu
@RathnadeviPathirana-tr6wd
@RathnadeviPathirana-tr6wd 9 ай бұрын
සාදු සාදු සාදු .............
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 6 ай бұрын
Sadu sadu sadu. !!!
@malalachernobyl5594
@malalachernobyl5594 4 ай бұрын
සාදූ සාදූ සාදූ
@UtharaBope
@UtharaBope 3 ай бұрын
💐💐💐💐💐💐🙏🙏🙏
@SamadhiMahanuwara-w3b
@SamadhiMahanuwara-w3b 4 ай бұрын
🌸🙏🌸🙏🌸🙏
@chandraperera2345
@chandraperera2345 8 ай бұрын
සා‍දු මෙවෙනි දහම්දෙසනාතවතව්ත්අසන්නට වාසනා
@malanisamarakoon9374
@malanisamarakoon9374 9 ай бұрын
Sadu sadu sadu
@kanthidissanayake6193
@kanthidissanayake6193 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@N.P.Weththasingha
@N.P.Weththasingha Жыл бұрын
සාධු සාධු සාධු!!!
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 6 ай бұрын
සතර සති පට්ඨාණ දේශනාවෙ පැහැදිලිව කියල තියෙනව. නමුත් මේ දේශනා ක්‍රමය නෙමේ.මේ දේශනා කරන්නෙ ආගම.සිල් ගත්තට පිං කෙරුවට කෙලෙස් අයින් කරන්ඩ බෑ.බුදුන්වහන්සේගේ සීලය සංවරට්ටේන සීලය.
@dhammikapeiris9219
@dhammikapeiris9219 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@pathiranagajayalath2516
@pathiranagajayalath2516 6 ай бұрын
ඇයි මේඇඩ්දාන්නේ හොද බණ ටිකක් යනකොටඑය බාධාවක් පව් පිරෙනවානෙ
@AppleMal-cf8rx
@AppleMal-cf8rx Жыл бұрын
🙏🙏🙏
@Hariyaena
@Hariyaena 2 ай бұрын
අනාගත lowthuru බුදුරජාණන් වහන්සේ නමක්
@seethakumari8732
@seethakumari8732 4 ай бұрын
ආනන්ද ස්වාම්න් වහන්සේ දේශනා කරන්නේ සිදුහත් කුමාරයා බුදුවෙන්න කලින් තිබුන හිත සමාධ්ගත කරගන්න ක්‍රමයන්.බුදුන් දේශනා කලේත් ඒ ක්‍රමනම් ඔච්චර දුක් වින්දේ ඇයි කියලා හිතෙන්නේ නැතිද.සමාධ්ගත් උනහම නිවන් දකින්න පුළුවන් නම්,ඇයි සිදුහත් කුමාරයා පස්වග තවුසන් හැර ගියේ.නිවැරදි සිරි සද් ධර්මය ශ්‍රවනය කරන්න ඕනෑ නම් මීවනපලානෙ සිරි ධර්මාලංකාර අර්හතුන් වහසේගේ දේශනා කිහිපයක් ශ්‍රවනය කරන්න.කමටහන් වඩන ක්‍රමය පවා කියා දෙනවා.ඒ ක්‍රමය පහසුයි.පලක් බැදන් භාවනා කරන්න දෙයක් නෑ. සුවපත්වේවා !
@UtharaBope
@UtharaBope 3 ай бұрын
ඔබ දන්නවාද ? මේ කාලේ දර්මය තුලින් මාරයා සිල්වතුන් ඩැහැගැන්ම සිදු වන්නේ පරිස්සමෙන් දර්මය අවබෝධ කරගන්න පෙර පින් ඉස්මතු වේවා !! තෙරුවන් ට ජීවිතය පුජා කරන්න .රුවන්වැලිසෑය පැමිණ ප්‍රාර්ථනා කරන්න කල්‍යාණ මිතුරන් මුනගැසේවා කියලා නිවැරැදි දර්මය අවබෝධ වේවා !!
@cosmicyogaathurugiriya2998
@cosmicyogaathurugiriya2998 8 ай бұрын
🙏🙏🙏
@prasangadharmarathna1020
@prasangadharmarathna1020 6 ай бұрын
🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 6 ай бұрын
🙏🙏🙏
@suneethaperera7903
@suneethaperera7903 6 ай бұрын
🙏🙏🙏
@asaapple4659
@asaapple4659 6 ай бұрын
🙏🙏🙏
@pkaru4622
@pkaru4622 5 ай бұрын
🙏🙏🙏
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Ven balangoda ananda maitreya thero- දුර්ලභ වීඩියෝවක්..ජීවිතයේ ඇත්ත කතාව
15:01
චතුරාර්‍ය සත්‍ය | Most venerable Balangoda Ananda Maitriya Thero
40:55
Adahas Ekathuwa අදහස් එකතුව
Рет қаралды 60 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН