මහා ආනිසංස ලැබෙනවා සිත පහදවා ඇසුවොත් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

  Рет қаралды 16,163

Ama Dora Viwara  Viya _ Ven Balangoda Radha Thero

Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero

Күн бұрын

Пікірлер: 57
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 Жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
ගෞරවනීය අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ ! මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! * ජාති ජාතිත් උතුම් සද්ධර්මය ශ්‍රවනය කල හැකි පතිරූප දේශයක උපත ලැබේවා !!! *ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! *පාපී විෂම දෘෂ්ටියක් මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා ! * උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට අනුමෝදන් වෙත්වා !!! * සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමට අනුමෝදන් වෙත්වා !!! *ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය බ්‍රහ්ම රාජ මණ්ඩලය ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! 🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 Жыл бұрын
🙏🙏🙏. සාදු සාදු සාදු 🌼🌼🌼 මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට දිර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
🙏🙏🙏 අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ! උතුම් නිවන් මග පහසු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹💐🌹
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ ! මහා සඝ පරපුරේ මිණිපහණක් බදු ! බෝධිසත්ව ගුනෝපේත ! අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් ගන්න හෙලන සුසුමක් පාසා ගෙවෙන විණාඩියක් තප්පරයක් පාසා තබන තබන පියවරක් පාසා ආරක්ෂාව සැලසේවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!! මේ කුසල් ඔබ වහන්සේට බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් අමාමහ නිර්වාණ සම්පත්තිය පිනිසම හේතු වාසනා වේවා !!! 🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@shihanranawaka1470
@shihanranawaka1470 Жыл бұрын
සාදු සාදු සාදු✨️🙏🙏🙏✨️
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
🌷 සාධූ... සාධූ... සාධූ.... 🌷 🌷🌹🌷🙏🌷🙏🌷🙏🌷🌹🌷 පින්වත් ස්වාමීන් වහන්සේට අපමණ පිං සිදුවේවා .... උතුම් ධර්මාවබෝධය පිණිස පාරමිතාවන්ම වේවා.... උතුම් දහමින් සැම සිත් සුවපත් වේවා..... 🌷🙏🌷🙏🌷🙏🌷
@samithaguruge549
@samithaguruge549 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා !! නිරෝගී වේවා !!! සාදූ !!!! සාදූ !!!! එ උතුම් බුද්ධ දේශනාව කල ඔබවහන්සේටත් දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් උතුම් මාර්ගඑල නිවන් අවබෝධය පිනිසම මේ දේශනාව උපකාරි වේවා හේතු වේවා
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට සහ වරුන මහතාට 🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ට
@ranisepalika2020
@ranisepalika2020 Жыл бұрын
ඔබ වහන්සේ නිදුකින් නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වේවා!
@AmithaRamanayaka-p6v
@AmithaRamanayaka-p6v 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
🙏 🙏🙏සාධු සාධු සාධු මෙවැනි උතුම් බණ අහලා හිත රැකගන්න
@R.AAmitha
@R.AAmitha 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 Жыл бұрын
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසාම පිං වත් ඔබවහන්සේ ඇතුළු මහා සංඝරත්නය ට නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා !!!!!!
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 Жыл бұрын
පිංවත් අති පූජනීය...වන්දනීය රාධ ස්වාමීන් වහන්සේට මේ භවය තුලම උතුම් චතුරාර්යසත්ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු ..🌸🌸🌷
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌸🌹
@ruwanikumari3301
@ruwanikumari3301 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏
@ayomaruwini.6455
@ayomaruwini.6455 Жыл бұрын
සාදු සාදු සාදු. පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹නමස්කරය වෙවා පින්වත් සුව්මින් වහන්සේට දර්ම දනය ලබා දුන් පින්වත් පිරිසටත් උතුම් දර්ම අවබොදය ලබෙවා .
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ගෞරවනීය..පුජනීය. වන්දනීය. පින්වත්..ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට. මාගේ නමස්කාරය. වේවා.. සාධූ..සාධූ..සාධූ..!
@sandunisulochana5702
@sandunisulochana5702 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! 🙏🙏🙏 ඔබ වහන්සේ මේ කරන මෙහෙවර චිරාත් කාලයක් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා .!""🙏🙏🙏
@Asha-n7s
@Asha-n7s Ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹
@mangalikamahagoda882
@mangalikamahagoda882 Жыл бұрын
Saadu saadu saadu piwath swaminwahnseta nirogee suwa ලැබේවා
@chandradissanayaka4249
@chandradissanayaka4249 Жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏 teruwan saranai ape penwat swamenwhnsa atulu seyaluma denata chturarya Satya awaboda wewa 🙏🙏🙏
@irangasilva7513
@irangasilva7513 Жыл бұрын
Sadu sadu pinwath swamin wahnsa 🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata ahamai apa hamuduruwan
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@kumarejalam8248
@kumarejalam8248 Жыл бұрын
sadua sadua sadua maga namsa karay wawa 🙏🙏🙏🙏🙏
@sumithragamage7902
@sumithragamage7902 Жыл бұрын
Sadu sadu pinwath swamin wahansa thearuwan saranae
@pushpaathukorala1460
@pushpaathukorala1460 Жыл бұрын
Teruwan saranai
@sueuk4907
@sueuk4907 Жыл бұрын
දස වස්ත්‍රක සමිමා දෘෂ්ඨිය පහදන්න. 🙏
@chamaniprasila2424
@chamaniprasila2424 Жыл бұрын
Oba.wahanse.manussa.wesen.apu.balawath.daeve.keaneak.da..?.sadu......sadu.....u thusitha.manangae.uthum.bana.asa.seyalu.sathwayo...sasara.newan.awaboda.kaganethwa....obawahasae.mae.pen.balaen.mathu.budu.wewa.. sadu..sadu....sadu...!!!.
@madumadu935
@madumadu935 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏TARUWAN.SARANAI
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@kmdsjayalath8873
@kmdsjayalath8873 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mangalikamangalika3909
@mangalikamangalika3909 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Sriyani90-h6h
@Sriyani90-h6h Ай бұрын
🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
🙏🙏🙏
@pushparanaweera4635
@pushparanaweera4635 Жыл бұрын
🙏🙏🙏
@enetcs6574
@enetcs6574 Жыл бұрын
🙏❤🙏
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
🙏🙏🙏🌺🌸🌿
@poornimanethmi3468
@poornimanethmi3468 Жыл бұрын
ාරංරැ
@chandraseelisilva5050
@chandraseelisilva5050 Жыл бұрын
Saadusaadusaadu
@Thilina-Kasun_
@Thilina-Kasun_ Жыл бұрын
🖤🙏
@srimahean3915
@srimahean3915 Жыл бұрын
5
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
කාමයේ ආදීනව  Ven. Balangoda Radha Thero
57:49
උපසම
Рет қаралды 13 М.
ගිහි ගෙදර ඉදන් වීර්ය වඩමු |Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya
50:36
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН