No video

මේ වටපිටාවෙන් රහත් වෙන්නත් අවස්ථාවක් තියෙනවා - Ven. Bambalapitiye Gñanaloka Thero

  Рет қаралды 13,700

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

Күн бұрын

පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හිමියන් විසින් ශ්‍රී සම්බුද්ධ ආශ්‍රමයේ දී පවත්වන්නට යෙදුන ‘බුද්ධ වචනය කමටහන් කිරීම’ දින 10 දේශනයෙනි.
මේ වටපිටාවෙන් රහත් වෙන්නත් අවස්ථාවක් තියෙනවා - Ven. Bambalapitiye Gñanaloka Thero
"දිසිරුවන (-රූ සර මිණ)" KZbin නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
☎ 071- 44 14 817, 077 - 59 77 127 "සාහිත පොත් පියස" අමතන්න.
#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

Пікірлер: 186
@ajantharanasinghe5707
@ajantharanasinghe5707 19 күн бұрын
කල්‍යාන මිත්‍ර පනිවිඩයන් ලබා ගත්තෙමි. නමස්කාර කරමි සාදු ! සාදු ! සාදු !
@-disiruwana3828
@-disiruwana3828 19 күн бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!!!!
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@SecretSinger-pw7pk
@SecretSinger-pw7pk Ай бұрын
පින්වත් ආර්‍ය්යන් වහන්සේගේ දින පහේ හෝ දින දහයේ භාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්තාව මා හටත් ලබා ගැනීමට හැකියාව ලැබේවා !!! සාදු ! සාදු ! සාදු ! අවසර මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබේවා!
@-disiruwana3828
@-disiruwana3828 26 күн бұрын
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා
@nandanidissanayaka2709
@nandanidissanayaka2709 26 күн бұрын
​@@-disiruwana3828lwant to join this programme
@MalaniGunrathna
@MalaniGunrathna 14 күн бұрын
​@@-disiruwana3828i
@kalpanagonapaladeniya764
@kalpanagonapaladeniya764 12 күн бұрын
එක් දින වැඩසටහනකට සහභාගී වීමට අවසර ලබාදිය හැකිද 🙏
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nandaneerankoth747
@nandaneerankoth747 Ай бұрын
​@@-disiruwana3828❤
@chalaniguruge5019
@chalaniguruge5019 7 ай бұрын
අති උත්තරීතර පින්වත් බුද්ඩපුත්‍රයාණන්වහන්ස....🙏🙏🙏ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@manjaripeiris9908
@manjaripeiris9908 7 ай бұрын
මෙබඳු බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වැඩ සිටීමත්, මෙවන් දේශනාවන් අසන්නට ලැබීම, කෙතරම් භාග්‍යයක් ද? ඔබවහන්සේ පතන බෝධියක් වහ වහා අත්පත් කර ගැනීමට හේතු වාසනා වේවා!
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@imaliwanasinghe987
@imaliwanasinghe987 6 ай бұрын
නොබෝ දිනකින් ඔබ වහන්සේ ට උතුම් අරහත් බෝධිය ශාක්සත් කර ගැනීමට හේතු වසනා වේවා!!! 🙏🙏🙏🙏🙏🙏
@chamaniprasadini4082
@chamaniprasadini4082 2 ай бұрын
​@@-disiruwana3828Kata krnn puluwnda..
@SriyanjiGithu-mo7ny
@SriyanjiGithu-mo7ny Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 4 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය ඉක්මනින්ම අවබෝධ වේවා ...!!!
@-disiruwana3828
@-disiruwana3828 4 ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 2 ай бұрын
🙏🌷🌺🙏🌺🌷🌺🙏🌺🙏
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@danawathimenike8615
@danawathimenike8615 6 ай бұрын
සාදු සාදු සාදු උතුම් නිවන්මග අත්වෙවා ඔබ වහන්සේට
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 6 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@ThilakaMaddage
@ThilakaMaddage 17 күн бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 17 күн бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@thilakweerawansa7042
@thilakweerawansa7042 4 ай бұрын
ඇසිය යුතු ධර්ම දේශනාවක් තෙරැවන් සරණයි
@-disiruwana3828
@-disiruwana3828 4 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@manishawanasinghe4670
@manishawanasinghe4670 7 ай бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🎉🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@dayanirathnayaka9773
@dayanirathnayaka9773 6 ай бұрын
Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@darshikasiriwardhana7892
@darshikasiriwardhana7892 6 ай бұрын
උතුම් බුද්ධපුත්‍රයන්වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏🙏
@travelsrilanka1354
@travelsrilanka1354 2 ай бұрын
🙏
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 12 күн бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@mallika8681
@mallika8681 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සමිදුණි, ඔබවහන්සේට අපගේ නමස්කාරය වේ‍වා
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@lathaperera9879
@lathaperera9879 3 ай бұрын
සාදු සාදු සාදු උතුම් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී වීමට අවශ්‍යයි අනුකම්පා කර ඒ ගැන විස්තර ලබා දෙන්න
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා
@nandaneerankoth747
@nandaneerankoth747 Ай бұрын
0​@@-disiruwana3828
@thiraniwithana5017
@thiraniwithana5017 Ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@wagiragauri9900
@wagiragauri9900 7 ай бұрын
දින 10 වැඩ සටහනට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබේවා ! බොහොම පිං
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
මේ (2024 ජනවාරි) 25 බ්‍රහස්පතින්දා, සවස 5.30ට.. වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත් වෙනවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@ugsdeepashika6960
@ugsdeepashika6960 5 ай бұрын
Swaminwahansege deshanawakata sambandawenna awasthawa laba denna karunakarala
@chandraniabayasekara2659
@chandraniabayasekara2659 4 ай бұрын
සාදු, සාදු. මටත් දින පහකට වැඩ සටහන කට සහභාගි වීම ට අවස්ථාව ක් උදා වෙවා. ඔබ වහන්සේට හැකි ඉක්මණින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනවා.
@apsaravithanage666
@apsaravithanage666 2 ай бұрын
​🙏🙏🙏
@brcmenike4864
@brcmenike4864 2 ай бұрын
මාවත් සම්බන්ධ කරන්නකෝ පිලීස්
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 2 ай бұрын
Saadu saadu saadu..
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස me අහන්න ලැබූ ධර්මය මගේ ජීවිතයේ මට ලැබුණු rathnayak men වේවා උතුම් මාර්ග ඵලයක් සඳහාම උපකාර වේවා ඔබ වහන්සේ ge ධර්ම සාකච්ඡා අහන්න සජීවී සම්බන්ධ වෙන්න මට වාසනාව ලැබේවා මගේ මෙම ජීවිතයේ මම ලබන විශාල ධනය එයයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා pin කැමති කෙනෙක් කියන්න sasara දුකින් එතෙර වෙන්න me ධර්මය හැමෝටම උපකාර වේවා sadu sadu sadu
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@janakigunasinghe9634
@janakigunasinghe9634 7 ай бұрын
මෙම උතුමන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹.ස්වාමීන් වහන්සේගේ උපදෙස් ,ආශිර්වාද මටත් ලැබේවා !
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-kz3pi1ij9b
@user-kz3pi1ij9b 6 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 7 ай бұрын
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-en6ci9yb6f
@user-en6ci9yb6f 6 ай бұрын
සාදු සාදු ... නමස්කාර ෙව්වා !!!!!!
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@chithrapuwakkumbura578
@chithrapuwakkumbura578 2 ай бұрын
දින පහේ වැඩසටහනකට සහබාගී වීමට අවශ්‍ය විස්තර සපයන්න හැකි නම් බෝහොම පින් තෙරුවන් සරනයි,!
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා
@spathirana1233
@spathirana1233 6 ай бұрын
බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා.!!! අවසර දසදින භාවනා වැඩ සටහනට අස්ථාවක් ලබා දෙන්නේ ඔබ වහන්සේ පතන බෝධියෙන් සදාතනික අසංඛත අජර අමර නිවනින් නිවීමට පාරමිතාවකී සාදු..😮සාදු....😮 සියලු ලෝක සත්වයින් නිවේවා...නිවේවා.....!!!
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
🙏 🙏 🙏
@menikerathnayake1211
@menikerathnayake1211 7 ай бұрын
උතුම් සගරුවනට සම්මා සම්බුදු සරණයි 🙏🏻 🙏🏻🙏🏻
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@indranielkaduwa2676
@indranielkaduwa2676 7 ай бұрын
Obawahanseta mage namaskaraya wewa....siyalu devio rakithwa.....theruwan saraning deergaushama labewa...🎉🎉🎉
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nayomimarasingha5810
@nayomimarasingha5810 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@d.panditaratne858
@d.panditaratne858 7 ай бұрын
Sadu...Sadu...Sadu!!! 🌼🌼🌼 🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@anushkabandara6748
@anushkabandara6748 7 ай бұрын
සංඝං සරණං ගච්ඡාමි
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@senaliweerabahu6872
@senaliweerabahu6872 7 ай бұрын
Eshanawata Kohomada sambanda wenne
@wamssritakanthi2653
@wamssritakanthi2653 7 ай бұрын
ඉතාමත් වටිනා දේශනයක් ... සාදු ...සාදු ..සාදු ...
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sadhnagunawardhane6194
@sadhnagunawardhane6194 7 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණය🙏 🙏 🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 7 ай бұрын
Saadu saadu saadu saadu 🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@malathennakoon7864
@malathennakoon7864 7 ай бұрын
Obawahase deshanawan nitharama srawanaya karanawa theruwan saranai
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-gu5hk5sk4r
@user-gu5hk5sk4r 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේගේ බාවනා වැඩ සටහනට සම්බන්ධ වෙන්නේ කොහොමද කාරුණිකව පවසන්න පින්වත් ඔබ වහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
🙏 🙏 🙏
@user-im7ei8kb7x
@user-im7ei8kb7x 4 ай бұрын
යහපතක්ම වේවා ❤❤
@-disiruwana3828
@-disiruwana3828 4 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-ce1vp5lw6z
@user-ce1vp5lw6z 2 ай бұрын
​@@-disiruwana3828 තෙරුන් සරණයි !! බම්බලපිටියේ සුවාමින් වහන්සේව බැහැදකින්න අවස්තාවක් ලැබෙනවානම් බොහෝම පිං
@sunethrameepage8047
@sunethrameepage8047 7 ай бұрын
Sadhu. Sadhu..sadhu ....!!!
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@indranirani2801
@indranirani2801 7 ай бұрын
🙏🙏🙏api hrima wasanawanthi
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@anuraperera6362
@anuraperera6362 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@anushanilanthi5391
@anushanilanthi5391 7 ай бұрын
🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@anomaliyanage
@anomaliyanage 7 ай бұрын
Harima buda puthyak thami oba vahanshe
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 7 ай бұрын
🪷🪷🪷 every ward very true 🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
🙏 🙏 🙏
@jagathchandrathilakajayath7777
@jagathchandrathilakajayath7777 7 ай бұрын
💐🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@kalumchinthaka7593
@kalumchinthaka7593 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@mangalanawinna5495
@mangalanawinna5495 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@wimukthitharanga9559
@wimukthitharanga9559 6 ай бұрын
දින 10වැඩසටහනට සාභාගී වීමට විස්තර සපයන්න.
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@nimayasaloon8028
@nimayasaloon8028 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏☸️🌷
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@lakmalwelabada1187
@lakmalwelabada1187 7 ай бұрын
Theruwan Saranai
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
🙏 🙏 🙏
@madushiogodapolage203
@madushiogodapolage203 6 ай бұрын
තෙරුවන් සරණයි ! පෙබරවාරි මාසයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ කොහේද? අපට අනුකම්පාවෙන් දැනුම් දෙන්න බොහොම පින්.
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@manjulapathirana3157
@manjulapathirana3157 7 ай бұрын
මට භාවනා වැඩසටහනට සම්බන්ධ වීමට අවශ්‍යයි. සම්බන්ධ චන ආකාරයක් දන්වන්න හැකිද. තෙරුවන් සරණයි.
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@dusha7589
@dusha7589 7 ай бұрын
විදේශගත්ව සිටිනා බැවින් ජනවාරි දේශණාවට සහභාගි විය නොහැකි බැවින් ස්වාමින්වහන්සේගේ දේශ්ණාවන් හෝ දින 10 එඇඩසටහන් මැයි,ජූනි ,ජූලි ,අගෝස්තු මාසවල පැවැත්වෙනවාද. තෙරුවන් සරනයි .
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
🙏 🙏 🙏
@ssb1918
@ssb1918 2 ай бұрын
Ane me suvamin vahansegen bana ahana vita mageth aga sithala vila monahari venava danenava
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@dilekaperera467
@dilekaperera467 7 ай бұрын
මේ ස්වාමීන්වහන්සේ ලන්කාවට වඩින්නේ කවදාද කරුනාවෙන් පිලිතුරක් දෙන්න තෙරුවන් සරනයි
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
මේ (2024 ජනවාරි) 25 බ්‍රහස්පතින්දා, සවස 5.30ට.. වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත් වෙනවා! තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
@mudithajayasinghe4479
@mudithajayasinghe4479 7 ай бұрын
goo.gl/maps/4nqtaCmXnT1qtE8RA මේ තැනද?
@mudithajayasinghe4479
@mudithajayasinghe4479 7 ай бұрын
​@@-disiruwana3828goo.gl/maps/4nqtaCmXnT1qtE8RA මේ ස්ථානයේ ද?🙏🏻
@user-ce1vp5lw6z
@user-ce1vp5lw6z 2 ай бұрын
සුවාමින් වහන්සේගේ වැඩසටහනකට සහබාගි වෙන්නේ කෙසේද ?
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා
@user-ce1vp5lw6z
@user-ce1vp5lw6z 2 ай бұрын
බොහෝම ස්තූති 🙏
@user-dv3ts2ht2h
@user-dv3ts2ht2h 6 ай бұрын
Obawahansege bawana wada satahanakata sahabagiwanne kohomada
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@gayaniekanayake4715
@gayaniekanayake4715 6 ай бұрын
අප්‍රේල් ,මැයි මාස වල ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් පැවැත්වෙනවාද? තෙරුවන් සරණයි ..🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@sardhagunaratne1277
@sardhagunaratne1277 7 ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා . මේ උත්තමයන් වහන්සේගේ 25 වෙනිදා වැඩසටහනට සහභාගි වීමට කලින් දැනුම්දීමක් කල යුතුද .
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
නැහැ, බණ අහන්න එහෙම කලින් අවසර ගන්න ඕනේ නැහැ. තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-bh8ih4sc1t
@user-bh8ih4sc1t 7 ай бұрын
Ane saminwahanse weda enna than koheda mata asai dakinna danna kenek kiyanawada
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
මේ (2024 ජනවාරි ) 25 බ්‍රහස්පතින්දා සවස 5 ට... වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත් වෙනවා! තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
@rmcreations4132
@rmcreations4132 7 ай бұрын
කොහෙද තියෙන්නේ මේ අරණ්‍ය. Phone number එකක් දෙනවා ද. එළඟ වෙඩසටහන කවදා ද
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
www.srisambuddhamission.org/ssm/application-si.php
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 7 ай бұрын
ස්වාමීන් වහන්සේ ලංකාවෙද වැඩ වසන්නෙ..🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
මේ (2024 ජනවාරි) 25 බ්‍රහස්පතින්දා, සවස 5.30ට.. වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත් වෙනවා! තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 7 ай бұрын
@@-disiruwana3828 බොහොම පිං 🙏🙏🙏
@anushkabandara6748
@anushkabandara6748 7 ай бұрын
උතුමන් වහන්සේව වන්දනා කර ගන්න විදිහක් හරි කියා දෙන්නකෝ...
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
මේ (2024 ජනවාරි) 25 බ්‍රහස්පතින්දා, සවස 5 ට.. වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවේදී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත් වෙනවා! තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
@anushkabandara6748
@anushkabandara6748 7 ай бұрын
@@-disiruwana3828 stutiy..pin obata
@thejinimalagamuwa4498
@thejinimalagamuwa4498 7 ай бұрын
🙏🙏🙏
@achalaperera5893
@achalaperera5893 2 ай бұрын
@@-disiruwana3828 Sir,Darma deshanawakata sambanda wenna puluwan kohomada
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 2 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@pavithraruwani7709
@pavithraruwani7709 Ай бұрын
🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 Ай бұрын
තෙරුවන් සරණයි🙏🙏 🙏
@whsrenukawhsrenuka6410
@whsrenukawhsrenuka6410 7 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@geevnidisanayaka484
@geevnidisanayaka484 7 ай бұрын
🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@MyJitha
@MyJitha 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 3 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 2 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@mindutirani8512
@mindutirani8512 6 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 5 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 5 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@hancafestudios56
@hancafestudios56 6 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@jayanthiruwan8971
@jayanthiruwan8971 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@damayanthiganasinghe657
@damayanthiganasinghe657 6 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 6 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sandyad.6129
@sandyad.6129 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@asirimelanka2001
@asirimelanka2001 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@anushadias8295
@anushadias8295 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@prasangadharmarathna1020
@prasangadharmarathna1020 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@udayakanthiabeysekara9238
@udayakanthiabeysekara9238 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@shiraniwasanthamala8155
@shiraniwasanthamala8155 7 ай бұрын
🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nandanirathnayake6728
@nandanirathnayake6728 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-disiruwana3828
@-disiruwana3828 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero
43:20
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 47 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
මනස සහ මම - Bambalapitiye Gñanaloka Thero
28:36
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 26 М.
මෙයින් මාර්ගඵලයක් ලැබෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero
23:38
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 59 М.