Рет қаралды 272
රූපය බාහිර තියනවද,
ඇසද රූපයක්ම පමණයි එයද බාහිරයි,
අල්ලා බැලූවිට හසුවන ඇස ස්පර්ශ රූපයකි,
නාම සහ නාම රූප,
ඉදප්පච්චතාවය, ඔබ යනු ආයතන ටිකයි,
මන ධම්ම ලෝකය,
රූපය බාහිරද අභ්‍යන්තරද යන්න පසෙක තබන්න,
බහු හේතුක රූපය, සංකල්ප මත තැනුනු ලෝකය,
සංකල්පය සහ පදාර්ථය,