අපවත් වීමට කලින් කොවිද හිමිපාණන් මරණය ගැන කියූ කතාව මෙන්න | Ven Boralle Kovida Thero | Bana 2024

  Рет қаралды 4,772

Budu Siritha

Budu Siritha

Күн бұрын

අපවත් වීමට කලින් කොවිද හිමිපාණන් මරණය ගැන කියූ කතාව මෙන්න | Ven Boralle Kovida Thero | Bana 2024
#BuduSiritha #Bana #BoralleKovidaTheroBana2024 #dharmadeshana #2024 #kovidahimi

Пікірлер: 36
@samalienethahinsa2532
@samalienethahinsa2532 Ай бұрын
ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනාවේවා
@inokachandrakanthi6233
@inokachandrakanthi6233 Ай бұрын
නිවන් සුව ලැබේවා අපෙ ස්වාමින් වහන්සෙට
@tharukasachintha4476
@tharukasachintha4476 Ай бұрын
නිවන් සුව ලැබෙිවා අපෙ හාමුදුරුවන්ට.
@samanthalekamge2995
@samanthalekamge2995 Ай бұрын
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Ай бұрын
නිවන් සුව ලැබේවා පතමි , පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම වේදනාව දැනෙනවා obawahanse ge අපවත් වීම අපිට .
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
නිවන්සුව ලැබේවා 😢🙏 හරි දුකක් ඇති උනා 🙏
@NilanthaSubhasingha
@NilanthaSubhasingha Ай бұрын
නිවන්සුව ලැබේවා අපේ හමුදුරැවනේ
@shiromichamika6169
@shiromichamika6169 Ай бұрын
හරිම දුකයි ඒත් සියලුම දේ අනිත්‍යයි කියල දන්න ව 😢 ඔබවහාන්සේට අමාමහා නිවන් සුවයම හිමිවේවා 🙏🙏🙏
@chandraediri6913
@chandraediri6913 Ай бұрын
Ajaraamara නිවන් suwa ලැබේවා 🙏🙏🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Ай бұрын
නිවන්සුව ලැබේවා පින්වත් ඔබවහන්සේට බුදුසරණ....
@IndunikaSenarathna
@IndunikaSenarathna Ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් සුවය ලැබෙත්වා !!!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ කර ගැනීමට හැකි වේවා !!!! තෙරුවන් සරණයි !!! වර්ණය,සැපය,බලය,ප්‍ර‍‍ඤාව,නිදුක් නීරෝගී සුවපත් භාවය සහිතව දීර්ඝායු සම්පන්න උතුම් ආත්ම භාවයක් ඔබ වහන්සේට ලැබෙත්වා !!!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
@asankafonseka5381
@asankafonseka5381 Ай бұрын
නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට
@chandananamal9896
@chandananamal9896 Ай бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේ නිර්වානසුවයෙන් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@KAKarunathilaka
@KAKarunathilaka Ай бұрын
ඔබ වහන්සේ ට උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා ?
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Ай бұрын
Sadu sadu sadu පින්වත් sowamn වහන්සේට ama mah නිවන් සුව.at wawa ana hitata danna duka කියා ganna බැහැ at සියලු da.අනිත්tyai.අපගේ utum budu පියාණන් dasana kala.waga.ඉපදීම දුකක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නිවන්සුව ලැබේවා හිමියනි ඔබ වහන්සේට බුදුසරණයි සියළු සත්වයන්ටම සාදු සාදු සාදු 🙏🙏🙏
@chandradk8578
@chandradk8578 Ай бұрын
හරිම දුකයි අපේසුව මින් වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@SumanaMuruthyhettuwe
@SumanaMuruthyhettuwe Ай бұрын
නිවන්සුව. ලැබේවා. අපේ. ස්වාමින් වහන්සේට.
@MalliekaMalli
@MalliekaMalli Ай бұрын
සාධුසාධු.සාධු.පීන්වත්.ස්වාමීන්.වහන්සේට.නීවන්සුව.ලැබෙවා..සාධු🎉🎉🎉🎉🎉😢😢
@Sixty11dy
@Sixty11dy Ай бұрын
සීලවන්තං, ගුනවන්තං ,පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. දුල්ලබේන මයා ලද්දං ,වන්දිතුං,පස්සිතුං වරං,සාරිපුත්තාදි තේරානං ආගතං පටි පාටියා.සද්දාසීල දයාවාසං,වන්දාමි පනමාමහං. ස්වාමින් වහන්සේ ,උතුම් නිවනින්ම සැනසේවා!
@n.w.damayanthi115
@n.w.damayanthi115 Ай бұрын
Ape swamin wahanseta prthana bodiyakin niwan dakithwa harima dukai aye kawada me wage bana ahanna api jiwithe gana godak dewal oba wahanse deshana kara 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 nawatha upadinnathuwa me sasarema Kusal balen niwan dakithwa!!!!
@ChandrakanthiGamlath-rp8ky
@ChandrakanthiGamlath-rp8ky Ай бұрын
NiwNsuw labewa sadu sadu sadu
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Ай бұрын
Niwan Suwa pathamu
@padmasivapalan5342
@padmasivapalan5342 Ай бұрын
Sadu Sadu Sadu🪷👏 Pinwath Ape ✨️🪷👏 Swaminwahanseta💐 Niwan Suwa🪷🤲👏 Labewa 🪷🤲👏 So upset 😡 😪
@MusicwithNishuu
@MusicwithNishuu Ай бұрын
නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ,🙏🙏🙏
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv Ай бұрын
Utum pinwath oba wahanseta utum nirwanayama lebewa sadu sadu sadu mage nams karaya wewa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@SoniruAndSayul
@SoniruAndSayul Ай бұрын
නිවන් සුව ලැබේවා හිමියනි 🙏🙏
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Nivansuvayama labaevaa. Pinvath suvaameenvahansaeta
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Ай бұрын
May attain nibbhana 😢🙏🏻🙏🏻🙏🏻
@ionapriyanthi4345
@ionapriyanthi4345 Ай бұрын
නිවන් සුව ලැබේවා
@sadabandara1565
@sadabandara1565 Ай бұрын
Niwan suwaya labawa.pinawath suwamai wahansa😂
@nilumanishanthi5021
@nilumanishanthi5021 Ай бұрын
Niwan suwa lebewa suwamin wahansa🙏🙏🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Ай бұрын
Sadu...sadu..sadu
@susil3926
@susil3926 Ай бұрын
Niwan suwa labewaaaa
@phonetastic4464
@phonetastic4464 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 55 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН