ප්‍රතිපත්ති නැති වුනොත් ඇතිවන විනාශය බලන්න (වටිනා දහම් දේශනාවක්) | ven.boralle kovida thero | bana

  Рет қаралды 3,922

Budun Dakimu

Budun Dakimu

Күн бұрын

ප්‍රතිපත්ති නැති වුනොත් ඇතිවන විනාශය බලන්න (වටිනා දහම් දේශනාවක්) | ven.boralle kovida thero | bana | bana katha | budu bana | budun dakimu
#bana
#boralle_kovida_thero
#budun_dakimu

Пікірлер: 15
@kalumranasingha7
@kalumranasingha7 18 күн бұрын
තාම හිතා ගන්න අමාරුයි ඔබවහන්සේ අප අතරෙ නැහැ කියලා 😢.උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@user-po3nm2fi3u
@user-po3nm2fi3u 18 күн бұрын
ඒක ඇත්ත පපුව පිච්චිලා යනවා 😢😢😢😢
@RMkumara
@RMkumara 19 күн бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 17 күн бұрын
🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා නිවනින් නිවි සැනසේවා සාධු සාධු සාධු 🌷 සැමට ⁣තෙරුවන් සරණයි
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 18 күн бұрын
මටත් හිතා ගන්න බැරි උනා ඔබවහන්සේ අපවත් උනා කියලා හිතට මොකක්දෝ වෙලාගියා කොයි තරම් බන අහලා අැද්ද ඔබවහන්සේගේ බන දේශනා කරපු ඔබවහන්සේටත් බොහෝම පිං සිදු වේවා බන අැසූ සෑම දෙනාටමත් පිං සිතුවිලිම පහල වේවා මේ තමයි අප තේරුම් ගත යුතු අැත්ත ඔබ වහන්සේ උතුම් වු නිවනින්ම සැනසේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@indikaashani5275
@indikaashani5275 18 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 18 күн бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamaratahmara1258
@thamaratahmara1258 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 19 күн бұрын
Sadu sadu sadu
@nn8659
@nn8659 18 күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 18 күн бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 18 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු සාධු! සාදු
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 15 күн бұрын
නිවන් මග වැඩි දුර නොවෙිව අපෙ හමුදුරුවන් වහන්ස
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 15 күн бұрын
අදටත් හිතාගන්න බහැ උන්වහන්සේ අපවත් වුනා කියලා
@vijithasuduwadewage8063
@vijithasuduwadewage8063 18 күн бұрын
MAY YOU ENJOY NIRWANA🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 32 МЛН