අනේ මට දෙමව්පියන්ට සලකගන්න බැරි උනා කියලා දුක් වෙන්න කලින් අහන්න | ven.boralle kovida thero | bana

  Рет қаралды 92,766

Budu Karuna

Budu Karuna

Күн бұрын

අනේ මට දෙමව්පියන්ට සලකගන්න බැරි උනා කියලා දුක් වෙන්න කලින් අහන්න | ven.boralle kovida thero | bana | budu bana | bana katha | budu karuna
#bana
#boralle_kovida_thero
#budu_karuna

Пікірлер: 110
@AnulawathiWL
@AnulawathiWL 5 ай бұрын
ගොඩක් වටින බණක් අපට දේශනා කළ ස්වාමීන් වහන්සේට නිර්වාණ සුවය අත්පත් වේවා සාධු සාධු සාධු
@sujeeths1602
@sujeeths1602 5 ай бұрын
මතු උපදින භාවයක මේ හෙළබිම ඉපිද උතුම් අරිහත් පලයෙන්ම සුවපත් වේවා යි අධිෂ්ඨානය කරමි .🙏.මා ව්සින් මෙතෙක් රැස්කර ගත් සියලු පින් ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි .
@RanjaniWaransuriya
@RanjaniWaransuriya 5 ай бұрын
මේ බණ අහන්න අහන්න ආස ඒ තරම් දුකයි. ඔබවහන්සේට නිර්වාණ සුවයක් වේවා! සාදු! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
ඇත්තටම ඔබවහන්සෙත් සාසනෙ වෙනුවෙන් දුක්විදල තියනව.ඒ හැමදේම ඔබවහන්සෙගෙ නිර්වානයට යාමට මහෝපකාරි වේවා.ඔබවහන්සෙ නිවන්දකිත්වා
@hgfGbg-w4o
@hgfGbg-w4o 5 ай бұрын
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
@anushadamayanthi5442
@anushadamayanthi5442 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුම් නිවනම වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
@UdayaKumara-dv2xf
@UdayaKumara-dv2xf 5 ай бұрын
අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව මා ශ්‍රවණය කරනවිට ඔබ වහන්සේ අපවත් වී දිනක් ගතවී හමාරයි.ඉතාම දුකයි.ඔබ වහන්සේ උතුම් නිවන් සුව අත්වේවා!🙏🙏
@neroshan7291
@neroshan7291 5 ай бұрын
මේ බන ටික මා අසන විට උන් වහන්සේ අපවත් වෙලා පැය ගානක් හරි වේදනාවක් දැනුනේ.හරි ආසාවෙන් උන්වහන්සේ ගේ බන ඇසුවේ. අර්ථ වත් ඉතා පැහැදිලි වටිනා බන තමයි හැමදාම දේශනා කලේ මේ උතුම් වූ සංඝයා වහන්සේට පතන්නා වු නිර්වාණය ලැබේවා ලබත්වා ඒකාන්තයෙන් ම සාදු සාදු සාදු
@hgfGbg-w4o
@hgfGbg-w4o 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NilushaPriyadarshani-gr4vp
@NilushaPriyadarshani-gr4vp 5 ай бұрын
Ģ​@@hgfGbg-w4o
@geethadissanayake5891
@geethadissanayake5891 5 ай бұрын
ඔබ වහන්සේගේ සසර ගමන සුවපත් වේවා. සසර ගමනේ දී මේ දෙසු ධර්ම දානයම හේතු වාසනා වේවා පිං පිණිස. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹💐💐💐😭😭😭😭😭😭😭😭😭😭
@Nethhkimalisha
@Nethhkimalisha 4 ай бұрын
ස්වාමින් වහන්සේට නිවන්සුව ලැබේවා 🙏🙏සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 5 ай бұрын
අද මේ දෙසනව මන් අහන්නේ ඉත්මත් දුකින් අපේ ස්වාමින් වහන්සේ අපවත් වෙලා පැය ගානක් උතුම් වූ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@piyathilakaumagiliya1002
@piyathilakaumagiliya1002 5 ай бұрын
නතර උදෑසන මම මේ බණ මෙනෙහි කරනවා. දැන් අඩු තැන් පුරවා ගනිමින් ශ්‍රවනය කළා. ඔබ වහන්සේට මෙි පිනත් නිර්වාණය ලබාගැනීමට හේතු වෙිවා. වාසනා වෙිවා. ❤❤❤
@UdaraDulanjana-pz6nv
@UdaraDulanjana-pz6nv 3 ай бұрын
Sadu sadu sadu oba wahanseta ajaramara niwansu labewa
@ManoriBhagya
@ManoriBhagya 3 ай бұрын
ඔබ වහන්සේගේ සසර ගමන සුවපත් වේවා
@RanjaniLekamge
@RanjaniLekamge 3 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවයම අත්වෙිවා
@SumithHettiarachchi-u1i
@SumithHettiarachchi-u1i 4 ай бұрын
ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා🙏🙏🙏🙏🙏🌻🌻🌻
@lmaooooooo2783
@lmaooooooo2783 5 ай бұрын
ස්වාමීන් වාහාන්සේගෙ බන හැම දාම අහනවා .නිදුක් නිරෝගී බාවය ලැබේවා
@KMNKSP
@KMNKSP 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා අපිත් ජීවිතය සකස් කර ගන්නවා .
@ZiyadMemy
@ZiyadMemy 5 ай бұрын
ගොඩාක් වටිනා බනක් කිව් ඔබ වහන්සේට ගොඩාක් පිං නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝආයු ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@IroshaIrosha-p9d
@IroshaIrosha-p9d 5 ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිර්වාණය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙවා අති උතුම් සංග රත්නයක්.
@kanthisrilanka5566
@kanthisrilanka5566 5 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@K.J.Jayanthi
@K.J.Jayanthi 4 ай бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේ වායි ප්‍රාර්ථනා කර මු
@ManJula-t1m
@ManJula-t1m 5 ай бұрын
හරිම දුකයි ..දැන් විදේශ ගත කාලයෙ දෙමාපියන් අපිව දාලා ගිහින් ..ඉන්න කාලේ මේ විදිහට වත්කම් තිබුණේ නැහැ ...ඒත් ශ්‍රමයෙන් දැත දෙපයින් සැලකුවා...ඒත් දැන් දුකයි..මගේ අතේ මුදල් තියෙන කාලේ දෙමාපියන් නැහැ නේද කියලා ..දැන් ඒ අය වෙනුවෙන් බොහොමයක් පිං කලා..ඒ ගැන හිතලා සතුටු වෙනවා..ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි බණ දේශනා කිරිමට තව තවත් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VirajChinthaka-rv6kt
@VirajChinthaka-rv6kt 4 ай бұрын
😢
@NihalSantha-x1r
@NihalSantha-x1r 4 ай бұрын
G
@චුට්ටා
@චුට්ටා 3 ай бұрын
0
@RMkumara
@RMkumara 5 ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏
@KMNKSP
@KMNKSP 4 ай бұрын
ප්‍රාර්ථනා කළ බෝධියකින් මගඵල අවබෝධය වේවා පින්වත් ස්වාමීන් වහන්ස . 🙏🙏🙏🙏🙏
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 5 ай бұрын
උතුමි නිවනම අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@lmaooooooo2783
@lmaooooooo2783 5 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 5 ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@asamanaluweksarangaethdnpi5596
@asamanaluweksarangaethdnpi5596 5 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඹබවහන්සේ⁣ගේ සසර ගමන කෙලවර වෙිවා
@MadhuSmitha-gx4yp
@MadhuSmitha-gx4yp 5 ай бұрын
ගොඩක් වටිනවා අපේ හමුදුරබනට් අපේ හමුදුරැ වන්ට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sunethradahanayaka
@sunethradahanayaka 5 ай бұрын
හරිම දුකක් දැනුණා නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@SuweenithaKahapola
@SuweenithaKahapola 3 ай бұрын
ඔබවහන්සේගේ ධර්ම කථිකත්වය පුදුමාකාරයි. ඒ කෙරෙහි සවන්දීම සිත එක් තැන් කර තබයි.මෙය තමයි සිදුවිය යුත්තේ.නමුදු ඔබවහන්සේ අප අතරින් සමුගෙන යාම.අපගේ අවාසනාවකි.එතරම් සුමදුර ධර්ම දේශනා අපට අසන්නට නොලැබීමද කණගාටුවකි. ඔබවහන්සේට අමාමහා නිවන්සුව අත්වේවා
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 5 ай бұрын
Ada me bana tika ahanne godak duken pinwat suwamin wahansa apata damdesu oba wenvi giya obawahanse budun daka niwan dakitwa 🙏🙏🙏🙏
@indikaashani5275
@indikaashani5275 5 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 3 ай бұрын
Dukai ammawa balaganda yanda vidihakne artika parasna nisa obawahansata niwansuwlebawa sadu sadu sadu 😢😢😢😢😢
@priyanthasuriyaarachchi9800
@priyanthasuriyaarachchi9800 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChitraHerath
@ChitraHerath 5 ай бұрын
නිවන් සුව අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@kumarikumari8573
@kumarikumari8573 4 ай бұрын
අනේ ඇත්තමයි ස්වාමීන් වහන්ස මගෙ දෙමාපියන්ට මට හිතේ හැටියට ෂලකන්න බැරි වුණා දරෑවෞ ඵක්ක තනිවෙලා තනියම දුක් ගැහැට මට විදින්න සිද්ධ වුණා ගාමන්ටි ඵකේ හරි වැඩ කරලා මාසයකට සැරයක් සරි ඛිහින් හැකි විදියට උපස්ථාන කලා අමිමා තාත්තා මම රට ඉදලා ඵනවිට මාව දාලා ගිහින් ඵයාලා වෙනුවෙන් පිංදහමි කරනවා වෙහෙර විහාර හදන ඒවාට දායකත්වය දෙනවා ඒ පීනෙන් මගෙ දෙමාපියන්ට සසර භවය යහපතක්ම වේවා
@danushkakumara-1937
@danushkakumara-1937 5 ай бұрын
ගොඩක් hodai අපහාමුදුරුවන්ගෙ ඕවාඩන්
@DamayanthiDamayantbi
@DamayanthiDamayantbi 4 ай бұрын
නිවන් දකිත්වා නරවත වඩිනු මරන
@DamayanthiDamayantbi
@DamayanthiDamayantbi 4 ай бұрын
නිවන්දකිත්වා නැවත වඩිනු මැන
@DamayanthiDamayantbi
@DamayanthiDamayantbi 4 ай бұрын
නිවන්දකිත්වා නැවත වඩිනු මැන
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 5 ай бұрын
නිවන් සුවය ඔබ වහන්සේට
@mangalikajayasekara5732
@mangalikajayasekara5732 5 ай бұрын
Oba wahanseta ama maha niwan suwa labewa
@RamyaPeeris
@RamyaPeeris 5 ай бұрын
නිවන්,සුවයම,අත්වෙිවා
@NiroshadilhaniNirosha
@NiroshadilhaniNirosha 5 ай бұрын
අපේ හාමුදුරුවන්ට අමා මහ නිවන් සම්පත් ලැබේවා... 🙏🙏🙏
@Ritajaikudi
@Ritajaikudi 5 ай бұрын
Uthum nirwanaya athwewa.sadu sadu sadu
@ranjanaravinda8240
@ranjanaravinda8240 5 ай бұрын
🙏 🙏 🙏 sadu sadu sadu 🙏 🙏 🙏
@DamayanthiGamage-j7p
@DamayanthiGamage-j7p 3 ай бұрын
Uthum niwana oba wahanseta awaboda wewaa
@seethakarunarathne4828
@seethakarunarathne4828 5 ай бұрын
Ane oba wahanseta ajaramara niwansuwa lebewa.
@ayshakwi7192
@ayshakwi7192 2 ай бұрын
Sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu sadu sadu 49:45
@MallikaP-o6n
@MallikaP-o6n 5 ай бұрын
sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏Budu saranai oba wahanseta
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 5 ай бұрын
තෙරුවන් සරණයි අපි හාමුදුරුවන්ට ඉඩක් ලැබෙන හැම දවසකම ඔබවහන්සේගේ බණක් මම අනිවාර්යෙන් අහනවා මගේ අම්මයි තාත්තයි මේ පරලොව ගිහිල්ලා ඒ දෙන්නා ඇතුළුව මා නමින් මිය පරලොව ගිය දන්නා නොදන්නා සියලු දෙනාටත් මා මේ බණ අහන පින ඒ අයට ලැබේවා
@DilakshaMaduwanthi
@DilakshaMaduwanthi 10 күн бұрын
😊😊😊😊😊😊😊❤
@AmithRohana-l7k
@AmithRohana-l7k 5 ай бұрын
අම්මා ගෙ තැන කාටවත් ගන්න බැහැ
@TamarzPoli
@TamarzPoli 5 ай бұрын
Utum amamaha niwan suwa lebewa metek ma reskala pinak etnam e pin hetuwana wewa🙏🙏🙏🙏🙏🙏🙏
@kantikantii433
@kantikantii433 5 ай бұрын
Samma sambudu saranai saduu saduu saduu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BlueSky-mq2mk
@BlueSky-mq2mk 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@ChampikaPriyadarshana-x4l
@ChampikaPriyadarshana-x4l 5 ай бұрын
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inrawathialwis6178
@inrawathialwis6178 5 ай бұрын
Taruwan සරණයි apa හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏
@SleepyBeignets-me7gl
@SleepyBeignets-me7gl 4 ай бұрын
Pinwath..obawahanseta...uthum..niwansuwama..labewa
@DilakshaMaduwanthi
@DilakshaMaduwanthi 10 күн бұрын
😊😢❤
@kalanidissanayake8221
@kalanidissanayake8221 5 ай бұрын
Theruvan saranai ape hamuduruvane 🎉🎉🎉
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@chinthaperera1846
@chinthaperera1846 5 ай бұрын
Oba wahanseta niduk neerogee sampatha labewa!deergau labewa!
@SamsungA04-t4y
@SamsungA04-t4y 5 ай бұрын
Ape pinvath svaminvahanse nirogiveva! Nirogiveva!! Nirogiveva!!! Suvapathveva! Suvapathveva!! Suvapathveva!!! Prarthaniya bodhiyama pasakveva!!!
@sitharasithara5654
@sitharasithara5654 5 ай бұрын
Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@chandrikatharangani9522
@chandrikatharangani9522 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@NayanaKanthi-ol8fe
@NayanaKanthi-ol8fe 3 ай бұрын
Sadu sadu sadu mama medarma desanawa srawanaya kale harima sathutin mege mawpiya depalata den wayasa 82 kayi niduk nirogi hodin rekabala ganna apata wasanawa thiyenawa anisama sathutin darmaya sarwanayakala obawahanseta amamaha niwansu lebewa
@nilanthiganga1159
@nilanthiganga1159 5 ай бұрын
🙏🙏🙏🙏🙏sadu,sadu,sadu,
@MalkanthiVithanage
@MalkanthiVithanage 5 ай бұрын
නිවන් සුවය ලැබේවා
@GunawardanaLiyanage-t3t
@GunawardanaLiyanage-t3t 5 ай бұрын
අපේ හාමුදුරුවෝ ත් ඒ ලමයා බලන්න ආවා ..කලාඔයේ නානකොටයි එහෙම උනේ මට මතකයි බෘද්ධයා නාලිකාවෙනි ආවා දැනට පාර්ලිමෙින්තු කැන්ටිමෙි ඉන්නේ........සත්‍ය කතාවක් .....ඒ අපේ ගම......මෙි සසරේ භයානක බව සොයමි මමද ..අධ්‍යන ය නරමින් සිටිමි අපේ හාමුදුරුවෝ නිවන් අවබෝදම වෙිවා
@preethikasudarshani38
@preethikasudarshani38 5 ай бұрын
🙏🙏🙏
@chamodnilusanka1467
@chamodnilusanka1467 3 ай бұрын
Niwan suwaa
@yasorajapaksha542
@yasorajapaksha542 5 ай бұрын
Theruwan saranai
@deepthidheneth3902
@deepthidheneth3902 5 ай бұрын
sadu sadu
@nipuna3266
@nipuna3266 5 ай бұрын
Ape hamuduruwanta niraeana suwayama labenwa!!
@AnjanaWeerasinghe-g9l
@AnjanaWeerasinghe-g9l 5 ай бұрын
Niwan suwaya labewa.pinwath samiduni
@SomaWeerakoon
@SomaWeerakoon 5 ай бұрын
Siyalu daruwan Sasathwa
@tosharitosharii3582
@tosharitosharii3582 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SumithraBalasuriya-j8e
@SumithraBalasuriya-j8e 5 ай бұрын
Budu sarani hamuduruwane🙏🙏🙏🙏
@RanyRadnicka
@RanyRadnicka 5 ай бұрын
sadu sadu sadu
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 5 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu
@sunethraariyaratne9153
@sunethraariyaratne9153 5 ай бұрын
Theruwansaranai ! Obawahanseta
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Niwan sapa labewa ape hamuduruwene😢
@UpulPerera-q7c
@UpulPerera-q7c 5 ай бұрын
,uthum nivana prarthana karame
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 3 ай бұрын
Sadu..sadu..🌼🌼🌼🌼🪔🪔🌼🪔🙏📿
@KwKw-q3d
@KwKw-q3d 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 5 ай бұрын
Sadu sadu sadu
@HappyBirds-vp5jc
@HappyBirds-vp5jc 5 ай бұрын
Maga puthahmata harmattan aadareai budubawama. Maga puthta laebaenwa
@sonatraso3840
@sonatraso3840 5 ай бұрын
Sadu Sadu saaadu pinwath suvameen wahansa mage amma mathak una esata kadulu th awa, amma neti wela aurudu 14....thatta masa 3 hitiye...... Amma netiva... 2010. 1.22 ammath 2010.3.29. That tath giya....
@swarnalatha971
@swarnalatha971 5 ай бұрын
අපි දෙමවිපියන්ට සැලකූවා නමුත් දැන් පසු තැවෙනවා මිය පරලොව ගිය නිසා
@komarik4660
@komarik4660 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HappyBirds-vp5jc
@HappyBirds-vp5jc 5 ай бұрын
32:31
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 3 ай бұрын
@hansichathu2790
@hansichathu2790 5 ай бұрын
38:11
@pathmakumari523
@pathmakumari523 5 ай бұрын
Harima.dukai.mavani.suvamivhansavaru.apa.lankavata.tava.tavat.bhI.vavailable.apa.patuma.
@SomaWeerakoon
@SomaWeerakoon 5 ай бұрын
Siyalu daruwan Sasathwa
@rohankandamby9857
@rohankandamby9857 5 ай бұрын
🙏🙏🙏
@rohankandamby9857
@rohankandamby9857 5 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@UdaraDulanjana-pz6nv
@UdaraDulanjana-pz6nv 3 ай бұрын
50:01
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 5 ай бұрын
🙏🙏🙏
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
ගුනසිරි කුමාරතුන්ගඇලඉහල කොලොන්න
7:20
ඉවසීම නැති උනාම නින්දා කරදර එන හැටි | Boralle Kovida Himi | @wassanadarmadeshana9842
52:40
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 244 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН