සසරේවත් ලෙඩක් කියන නාමයක්වත් අහන්න නොලැබෙන්න මේ පින්කම නිතර කරන්න | Ven Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 346,155

Budu Siritha

5 ай бұрын

සසරේවත් ලෙඩක් කියන නාමයක්වත් අහන්න නොලැබෙන්න මේ පින්කම නිතර කරන්න | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana 2024
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #dharmadeshana #2024 #new #sinhala

Пікірлер: 724
@pushpahonor5802
@pushpahonor5802 3 ай бұрын
බක්කුල මහා සෑරදුන්ගේ පිහටෙන් අසනිපයෙන් සිටින සියලුම රොගින් සුවය ලබත්වා!!!!සාදු සාදු සාදු සැමටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ අසනීප තත්ත්වය ඉක්මනින් සුව වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා 🙏
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 20 күн бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ කල්‍යාණ මිතුයානන් වහන්සේට උතුම් බක්කුල මහා චෛත්‍යය රාාජයානන් වහන්සේ ගේ අනන්ත ආසිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා මේ උතුම් ධර්ම දේසනාමය කුසලානිසන්සයන් පින්වත් ආර්යයන් වහනසේට උතුම් නිවන් අවබෝධය පිිනිසම පාරමිතාවක්ම වෙිවා
@mayuriherath8526
@mayuriherath8526 2 ай бұрын
සාදු...සාදු...සාදු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...🙏🙏🙏
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 20 күн бұрын
බක්කුල මහා රහතන් වහන්සේ ගේ පිහිටෙන් මගේ කනේ අමැරුව සුව. පත්වේවා. සාදු. සාදු. සාදු.
@priyamanikumariperera4179
@priyamanikumariperera4179 5 ай бұрын
බක්කුල මහා සැයේ පිහිටෙන් සියලුම ලෙඩ දුක් දුරැවේ‍වා ඔබ අප හැම දෙනාගේම🙏🙏🙏
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
🙏🙏🙏
@MaduMadu-u1b
@MaduMadu-u1b 4 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේ ගේ පින් බලෙන් මගේ සියලුම අසනීප සුව වේවා සාදු සාදු සාදු
@jeewanthithilina1322
@jeewanthithilina1322 4 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිනෙන් මගේ දරු පැටියගේ අසනීපය ඉක්මනින් සුව වේවා 🙏🙏
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@SanjuFernando-w1k
@SanjuFernando-w1k 3 ай бұрын
Vikmanin suwa Wewa obe daruwata saththai,budusaranin.
@nilaniperera9272
@nilaniperera9272 3 ай бұрын
ඉක්මනින්ම සුව පත්වේවා
@DilaniHerath-e9i
@DilaniHerath-e9i 2 ай бұрын
දරුවාට ඉක්මන් සුවය ලැබේවා...
@Vebzz284
@Vebzz284 3 күн бұрын
Ikman suwaya labewa budusaranai 🙏
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 4 ай бұрын
බත්කුල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ සියලු ලෙඩ අසනීප වලට සුවය ලැබේවා ! 🙏🙏🙏
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@NandaniThilakarathna-i6f
@NandaniThilakarathna-i6f 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! 🙏🙏🙏
@NuwanPradeep-ou1xq
@NuwanPradeep-ou1xq 4 ай бұрын
මගේ නංගිගේ අසනීපය ඉක්මණින් සුව වේවා ❤
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@Vebzz284
@Vebzz284 3 күн бұрын
Ikman suwaya labewa budusaranai 🙏
@Vebzz284
@Vebzz284 3 күн бұрын
බක්කුල මහා සැයේ පිහිටෙන් සියලුම අසනීප තත්වයේ සිටින සැම කෙනෙක්ටම සුවය ලැබේවා සැම කෙනෙක්ම නීරෝගී වේවා 🙏🙏🙏🙏
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ....!!!
@BandulaSarath-fv3cy
@BandulaSarath-fv3cy 5 ай бұрын
සාදු සාදු සාදු, බක් කුල මහා රහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා, අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ ඇතුළු සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා 🙏🙏🙏💐💐
@sssddd4854
@sssddd4854 2 ай бұрын
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹
@MalaniBandararigoda-ro6qr
@MalaniBandararigoda-ro6qr 3 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිවන් සුවය ස්ථිර යි.... බක්කුල මහා රහතන් වහන්සේ මෙන් මම නිරෝගී වේවා..... සියලුම දෙනා නිරෝගී සුව ලබත්වා.... 🙏🏿🙏🏿
@Udaridy
@Udaridy 4 ай бұрын
මමත් අසනීප කෙනෙක්. මගේ ආදර සම්බන්ධතාවත් මේ දේ නිසා නැති වුනා. බක්කුල මහා සෑය හදනකොට මමත් දායක වුනා. මේ පිනෙන් මා ඇතුලු සියලු ලෙඩ රෝග වලින් හිත් පීඩා වලින් පීඩා විදින සියලු දෙනාටම සුව සහනය සැලසේවා.... පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@yamunalalani4983
@yamunalalani4983 3 ай бұрын
ඔබට නිරෝගී සුව ලැබේවා .
@rmpumml8867
@rmpumml8867 3 ай бұрын
මාගේ පවුලේ අයට ඇති වෙලා තියෙන අසනිප තත්වය දුරු වෙනවා.බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි.එ බුදු ගුණ බලයෙන් සුවය ලැබෙනවා.
@kavishalarathnasekara6229
@kavishalarathnasekara6229 2 ай бұрын
නිරෝගී කායික මානසික සුවයම ලැබේවා ❤
@indurangalakshan-cb4we
@indurangalakshan-cb4we 2 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරු වේවා උතුම් වූ නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුසුවය ලැබේවා!
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Ай бұрын
Siyalu dena nirogi wewa
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 20 күн бұрын
උතුම් ඌ බුදුගුන. ජීවිතේ අනිත්‍ය සොබාවය දර්මානු කූලව සිත බාවනාවට යොමුකිරීම මේ හැම ඉතාමත්ම වටිනා ගුනදර්ම අපට කියාදෙන ඔබවහන්සේ ට උතුම් ඌ නිවන් දොරටුව විවරවේවා. ඔබවහන්සේ පතන බෝදියකින් උතුම් නිවන්. සම්පත්තිය ලබාගැනීමට මේසියලු පින් කුසල් හේතුවාසනා වේවා සාදු. සාදු. සාදු.
@yamunaliyanage3194
@yamunaliyanage3194 4 ай бұрын
මාගේ අක්කා ගෙ අසනීපය ඉක්මනින් සුවපත් වේවා
@AnushaDeepani-r1t
@AnushaDeepani-r1t 5 ай бұрын
බක්කුල මහා සැයේ පිහිටෙන් මගෙ සියලුම ලෙඩ දුක් දුරුවේවා .ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏
@RanianiPodimanike
@RanianiPodimanike 5 ай бұрын
පි න් ව ත් ස් වා ම් න් ව හ න් සේ ට බ ග් ගු ල මහ රහ ත න් වහන්සේ ට මෙ න් නිරෝගී සම්ප ත් ලැ බේ වා 🙏🙏🙏
@nandaniperera7206
@nandaniperera7206 3 ай бұрын
😊
@sewwandiliyanage4417
@sewwandiliyanage4417 5 ай бұрын
පින්වත් අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි උතුම් නිර්වාන සම්පත්තියම labeewa .... sadu saduu .... saduuu.....
@SriyaniDamaynthi
@SriyaniDamaynthi 2 ай бұрын
😢 ක්ප්
@vishvish2920
@vishvish2920 4 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ මවටත් පියාටත් වැළඳී ඇති සියලු රෝග නිට්ටාවටම සුවවේවා!
@sadunlakshan5527
@sadunlakshan5527 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 5 ай бұрын
බක්කුල සෑය project එක ඔබ වහන්සේ වෙලාවට නිර්මාණය කිරීමට පෙලබුනේ අපි ගිය ආත්ම වල කරලා ඇති කියන පව් කන්දරාවක් නිසා පුදුම දුකක් අපි විදින්නේ 😢මේ ආත්ම භවයේම මේ වගේ මහේශාක්‍ය පිනකට දායක වෙන්න ලැබීම මම ලබගත්තු සුවිශාල ජයග්‍රහණයක් අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 මතු බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වා පින්වත් ඔබ ස්වාමීන් වහන්සේ ගේ කල්‍යාණ මිත්‍රත්වයක් මට ඇතුලු සමස්ත බුදුන් සරන යන හැමෝට ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අම්මෝ පුදුම දුකක් භයක් කලකිරීමක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ අනේ මට අනුකම්පාවෙන් මාවත් බේරගන්න බක්කුල මහා සෑ රදුන් සදාකල් සුදිලේවා ඔබ වහන්සේ ට ඇතුලු සමස්ත මහා සන්ගයා වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🎉️🎉️🎉️
@ayeshagunasingha5019
@ayeshagunasingha5019 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Readwithme670
@Readwithme670 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@travelinworldwithsamee9547
@travelinworldwithsamee9547 5 ай бұрын
Pppp
@travelinworldwithsamee9547
@travelinworldwithsamee9547 5 ай бұрын
P
@AnomaThushari-ot3pe
@AnomaThushari-ot3pe 5 ай бұрын
@@travelinworldwithsamee9547 sadu!!sadu !!! sadu!!!
@nimalgeekiyanagenimalajoth2325
@nimalgeekiyanagenimalajoth2325 Ай бұрын
මෙවැනි වැදගත් වූ ධර්ම දේශනාව පැවැත්වීමට ඥානාදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි
@thamaramalani2909
@thamaramalani2909 5 ай бұрын
සසර වසනා තුරු ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl Ай бұрын
බක්කුල මහා සෑසමිඳු න්මමවැඳ නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බක්කුල සෑසමිඳු න්ගේ පිහිටෙන් අනුහසින් මට මාගේ සියළුම රෝග සුවපත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා සාදු 🎉 සාදු 🎉සාදු 🎉ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා
@SirimaDissanayake
@SirimaDissanayake 25 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@deepthidhammika9340
@deepthidhammika9340 4 ай бұрын
බක්කුල මහා සෑය පිහිටෙන් මගේ ලෙඩ දුක් සුවපත් වේවා! ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා!🙏
@NayomiSandamali-l2e
@NayomiSandamali-l2e 25 күн бұрын
සියලු සතවෝ සුවපත් වේවා සාදු සාදු..........
@RamyaDamayanthi
@RamyaDamayanthi 5 ай бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායශ ලැබේවා 🙏🙏🙏🙏🙏
@anomaranathunga2436
@anomaranathunga2436 5 ай бұрын
ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.තව තවත් මෙවැනි ධර්ම දේශනා තුළින් අපව දැනුවත් කිරීමට ශක්තිය ඔබ වහන්සේට නොවඩුවම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PiyumiUthpala-xx3gb
@PiyumiUthpala-xx3gb 5 ай бұрын
මම ගොඩක් අසනීපෙන් ඉන්නේ අනේ ඔයාලා හැමෝම මට ඉක්මනින් සුව වෙන්න කියලා හිතන්න 🥺🙏
@BuddikaRajapaksha-o4t
@BuddikaRajapaksha-o4t 5 ай бұрын
Suwapath wewa
@ChamaraRasanga
@ChamaraRasanga 5 ай бұрын
Oyata ikmani suwa wewaa budu saranai Dewi pihitai
@gayeshamadushanigayeshamad9744
@gayeshamadushanigayeshamad9744 5 ай бұрын
Budusarani ikmanima suwaya lebewa 🙏🙏🙏🙏🙏
@TrisankaAmarasinghe
@TrisankaAmarasinghe 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා.බුදුසරණයි
@deepashikafernando9141
@deepashikafernando9141 5 ай бұрын
Suwapath weva obata
@KumuduMala-u4i
@KumuduMala-u4i 6 күн бұрын
බක්කුල මහා සැයේ පිහිටෙන් මගේ සියලු ලෙඩ දුක් සුවවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sssddd4854
@sssddd4854 2 ай бұрын
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්තනීය බෝධියකින් උතුම් නිර්වානය සාත්ෂාත්වේවා 🙏🏼🙏🏻
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 24 күн бұрын
බක්කුල මහරහතන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව අප පවුලටම ලැබේවා 🙏🙏🙏🙏🙏🥰
@pushpakumari2194
@pushpakumari2194 3 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මමත් භක්කුල මහ සෑ රදුන් වහන්සේ ගොඩ නගන දිනවල කීප වතාවක්ම දායක උනා ගිලං භික්ෂූන් වහන්සේලා උදෙසා සහ ගිලන් රළුය ආදී බොහොමයක් ඔබ වහන්සේ කරපු පින්කම් වලට සහභාගී වෙන්න මට පින් තිබුණ මරණ මංචකයේදී පවා මට භක්කුල මහා සෑ රදුන් සිහිවේ ඔබ වහන්සේට අප්‍රමාණ පිං දවසට බණ 2 ක් වත් අහන්න කියල දේශනා කලා මම එසේම කලා 2014 රේ දැං බොහොම ජීවිතය වෙනස් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 5 ай бұрын
තෙරැවන් සරනයි අපේ ගරැසුවාමින් වහන්සේට නිරෝගිසු සුවයදිර්ගායුස ලැබෙිවා නිර්වාණ මාර්ගය අවබෙිදවෙිවා සාදු🙏🌹දු සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏🌹🙏 🙏🌹
@siripalacooray1495
@siripalacooray1495 5 ай бұрын
සාදු සාදු සාදු !!!!පින්වත් ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා .සාදු සාදු සාදු!!!
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 3 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ පින්බලෙන් මගෙ සියලුම අසනීපසුව වේවා බක්කුල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@KalyaniKananke
@KalyaniKananke 5 ай бұрын
බක්කුල මහා සැයේ පිහිටෙන සියළුම ලෙඩ දුක් දුරුවේව් ඔබ අප සම දෙනාගේ ම 🙏🙏🙏🙏🙏
@tharindupamoda2102
@tharindupamoda2102 4 ай бұрын
බක්කුල සැ රජාණන් වහන්සේගේ පිහිටෙන් සියළු සත්ව⁣යෝ නි්දුක් වෙිවා නිරෝගි වෙිවා 🙏🙏🙏සාදු සාදු සාදු
@upendrakumara7634
@upendrakumara7634 8 күн бұрын
සියලූ සත්වයෝ සුවපත් වෙත්වා...! ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉටුවේවා...! සියලූ සත්වයෝ නිවන්ම දකිත්වා...!
@VivoVivo-ly8sz
@VivoVivo-ly8sz 2 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ ආනුබවයෙන් මා මෙන්ම අන් සියලු සත්වයෝද නිදුක් වේවා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකෙන් මිදෙත්වා... 🙏🏻🙏🏻🙏🏻
@amodanipattagamage9996
@amodanipattagamage9996 2 ай бұрын
ඔබ වහන්සේගේ බණ දේශනා අහන්න අහන්න ආස හිතෙන මිහිරි බණ දේශනා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@GunapalaJayalath
@GunapalaJayalath 24 күн бұрын
මගේ අසනීප තත්වය සුව වේවා
@devakadriburg194
@devakadriburg194 13 күн бұрын
සුවපත් වේවා,,🙏නිදුක් වේවා 🙏 නීරෝගී වෙත්වා🙏🙏🙏
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 2 ай бұрын
සාදු සාදු සාදු
@ajithsenarathbandara9075
@ajithsenarathbandara9075 4 ай бұрын
බක්කුල මහා රහතන් වහන්සේගේ උතුම් අනුහසින් මගේ මහත්තයාගේ සියලු රෝග දුක් දුරුවේවා🙏🙏🙏🙏🙏
@rupikakumari149
@rupikakumari149 5 ай бұрын
ඔබ වහන්සේ විසින් දේශනා කල ධර්ම දේශනාව මටත් මෙි සසරේ වැලදි තියෙන රෝගයෙන් අත්මිදේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු ❤❤❤❤
@crrohini
@crrohini 2 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ සියලු අසනීප දුරු වේවා .නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!!!
@sudarshiwarnasinghe5483
@sudarshiwarnasinghe5483 5 ай бұрын
ධර්මදේශනාව ශ්‍රවණය කරා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට දීර්ගායු වේවා නිවනම හිමිවේවා තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏
@RajikaMadusani
@RajikaMadusani 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
@malanihemalatha1849
@malanihemalatha1849 25 күн бұрын
Theruwan saranai ape hamuduruwene dalada samidu pihitai 🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා සියලු සන්වංය් නිදුක් නිරෝගී සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl 4 ай бұрын
සාදු 🎉සාදු 🎉සාදු 🎉ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා තවත් මෙවන් ධර්ම දේශනා පැවැත්විමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏
@rohinimal2655
@rohinimal2655 5 ай бұрын
❤ 🙏🙏🙏 උතුම් තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤
@ChanikaMadhaweerathnayaka
@ChanikaMadhaweerathnayaka Ай бұрын
බක්කුල මහ සෑ ආනුභාවයෙන් මාගේ සියළු රෝග දුරුවේවා!!!මාගේ ස්වාමියාගේ ද මාගේ දෙමාපියන්ගේද සහෝදරයාගේද සහෝදරියගේද උපදින්නට සිටින දරුවන්ද බක්කුල මහ සෑ අනුභාවයෙන් නිදුක් නිරෝගි වේවා!!!!
@DoraSony-k1d
@DoraSony-k1d 21 күн бұрын
සාදු සාදු සාදු සියලු දෙනා නිරෝගී වෙත්වා 🙏
@ChamilaAlwis-mn7ts
@ChamilaAlwis-mn7ts 5 ай бұрын
බක්කුල මහා සයේ පිහිටෙන් මගේ දරු දෙදෙනාගේද ස්වාමියාගේද ජීවිත නිරෝගී වේවා.
@WasanthaWeerasingha-mg2ll
@WasanthaWeerasingha-mg2ll 4 ай бұрын
සාදු සාදු සාදු මගේ පුතාට සහ මගේ පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 5 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnajayasundara6215
@swarnajayasundara6215 Ай бұрын
Bakkula swamin wahanseta mama namaskara karami mage namaskaraya wewa.
@toshari6521
@toshari6521 4 ай бұрын
මගෙ ලෙඩ දුක් ඉක්මනින් සුවය ලැබේවා සාදු සාදු සාදු
@User0305-GH
@User0305-GH 2 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ස්වාමියාගේ ස්නායු අමාරුව සුව වේවා
@山田アリー-i1i
@山田アリー-i1i 3 ай бұрын
බක්කුලමහා වහන්සේගේ නාමයෙන් මේමුලු ලෝකයේ සියලූම දෙනාගේලෙඩදුක් සුවවෙලා කරන කියන වියාපාර සර්තක කරගන්න හැකිවේවා සාදු සාදු සාදු
@chandrathennakoon5751
@chandrathennakoon5751 2 ай бұрын
බක්කුල මහ රහතුන් වහන්සේගේ පිහිටෙන් මාගේ අසනීප සියල්ලම සුවපත් වෙලා
@sadewchamindu8660
@sadewchamindu8660 3 ай бұрын
බක්කුල මහාරහතන් වහන්සේ ගේ පිහිටෙන් මට.නීරොගි සුවය ලැබේවා
@wajirajayathilaka8849
@wajirajayathilaka8849 4 ай бұрын
බක්කුල මහා සෑයේ පිහිටෙන් එසේ සිට දෙපතුල දක්වා තිබෙන්නා සියලු රෝග සුව වේවා
@KRLittelPrincess-vg4gw
@KRLittelPrincess-vg4gw 2 ай бұрын
මේ ධර්ම දේශනා බලයෙන් ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. දීර්ඝායුෂ අත්වේවා
@dinushajeewanthi6495
@dinushajeewanthi6495 2 ай бұрын
බක්කුල මහ රහතුන්ගේ පිිහිටෙන් මගේ සැමියා සහ මිහිනි දුවට ඉක්මන් සුව ලැබේවා
@AnushaSagari
@AnushaSagari 2 ай бұрын
ලලිත් ජයසේකර මාගේ තාත්තට ගොඩක් අමාරුයි දැනට ආමි හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබනවා එයාට ඉක්මන් සුවය පුර්ථනා කරන්න සියළු පිංවතුනි..සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjulabanadaranayake89
@ranjulabanadaranayake89 2 ай бұрын
ඉක්මන් සුව ලැබේවා🙏🙏🙏🙏
@vitharanachami4001
@vitharanachami4001 Ай бұрын
Theruwan saranin ikmanin suwapath wewa
@indranisilwa4643
@indranisilwa4643 4 ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏
@enetcs6574
@enetcs6574 5 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට සෙත් වේවා !
@MallikaAmarasinghe-si2te
@MallikaAmarasinghe-si2te 5 ай бұрын
සාදු සාදු සාදු මේ පින නිවනට හේතු වේවා
@charithakalanka6446
@charithakalanka6446 2 ай бұрын
බක්කුල මහා සෑයේ අනුහසින් මගේ රුහෙලි දුව නිරෝගී වේ වා!!! සියලු ලෝකවාසීන් ද නිරෝගී වේවා!!!!,,🙏🙏🙏
@thiliniperera2095
@thiliniperera2095 5 ай бұрын
මේ කරගන්නා කුසල කර්ම හේතුවෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධය ඉතා ඉක්මනින් ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarojinidesilva118
@sarojinidesilva118 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏උතුම් ස්වාමීන් වහන්සේට නීරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandralathaRajasingha-iz6qo
@ChandralathaRajasingha-iz6qo 5 ай бұрын
Teruwan saranai ape හාමුදුරුවනේ
@NishanthaBasnayake-q3d
@NishanthaBasnayake-q3d 5 ай бұрын
🙏🙏🙏
@jayanthasamarasekara4388
@jayanthasamarasekara4388 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 3 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේ ගේ පිං බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@somawgk4778
@somawgk4778 5 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ල බේන මයා ලද්ධං පස්සී තුං වන්දි තුං වරං සාරිපුත්තාදී ථේරානං අාගතං පටි පාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@HarshaDuminda
@HarshaDuminda 3 ай бұрын
41:57
@theresaedirisooriya6226
@theresaedirisooriya6226 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඒ අතිඋතුමි ධර්මස්කන්දයට මාගේ නමස්කාරයම වෙිවා ඒ අතිඋතුමි ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@premakanthi5567
@premakanthi5567 2 ай бұрын
බක්කුල මහාරහතනන් වාහන්සේගේ පිහිටෙන් මෙිතුබාබාටත් ඔමෙත්බාබා ටත් සියලුම රෝගද නිතරනිතර හැදෙන සෙමරෝග ඉක්මනින් නිටිටාවට සුවවෙිවා
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 2 ай бұрын
ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏
@LalaniDeSilva-l4g
@LalaniDeSilva-l4g 4 ай бұрын
අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සහ දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
@PushpaKonara-l4s
@PushpaKonara-l4s Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!අපගේ ස්වාමීන් වහන්සේට පිං දිර්ඝ ආයු ලැබේවා !!!බක් කුල මහ සෑරදුන්ගේ පිහිටෙන් සියලුම රෝගීන් සුවපත් වේවා !!!!මෙවැනි උතුම් ධර්ම දේසනවා දෙන ඔබවහන්සේටත් අන් සැමටම ටත් තෙරැවන් සරනයි දෙවි රැන වරනයි 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
@ruwaniholdsworth7188
@ruwaniholdsworth7188 3 ай бұрын
සම්මා සම්බුදු සරණීන් අප ස්වාමින් වහන්සේ පතනා උතුම් බෝධියකින්ම නිර්වාන සුවයම අවබෝධ කරගනිත්වා .. 🙏🙏🙏🙏🙏🙏🙏 🦋🦋🦋🦋🦋🦋🦋 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏 🦋🦋🦋🦋🦋🦋🦋 🙏🙏🙏🙏🙏🙏🙏
@ShaoviwaShaoviwa-v9o
@ShaoviwaShaoviwa-v9o Ай бұрын
Sadu...sadu...sadu....obawahansehata thawathawath ahinsaka gunawath minisunhata dharmawaboaya labadeemata dahiriya shakthiya ayusha labewa....mathu upadina maithree budupiyanan wahanse nethra thulin daka pavidiwee amamaha nirwanaya labathwa....sadu...sadu...sadu...
@rushanigangani-wk3gh
@rushanigangani-wk3gh 25 күн бұрын
සියලු දෙනා ගේ leda දුක් නිමා වේවා
@dineshpriyalal2712
@dineshpriyalal2712 Күн бұрын
ඔබවහන්සේ අැතුලු සියලු සත්වයොම සුවපත්වේවා
@latha4932
@latha4932 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමින් වහන්සේගේ සුමිහිරි ධර්මදේශනය අපටත් නිවන් දොරටුවක් වේවා 🙏🏻🙏🏻🙏🏻
@induwejethunga5704
@induwejethunga5704 4 ай бұрын
සියලු දෙනාටම බුදුසරනයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ..නිඩුක් නිරෝගීබාවය ලැබේවා
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 5 ай бұрын
🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 4 ай бұрын
Theruwan saranai 🙏🙏🙏🙏🙏 ape හාමුදුරුවනේ oba වහන්සේ ta dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏
@ruwaniholdsworth7188
@ruwaniholdsworth7188 3 ай бұрын
යහපත් දර්ම දේශනාව , අප ස්වාමින්වහන්සේට ගොඩාක් පිං සිදු වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏 🦋🦋🦋🦋🦋🦋🦋 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏 🦋🦋🦋🦋🦋🦋🦋 🙏🙏🙏🙏🙏🙏🙏
@udenibuddhika9115
@udenibuddhika9115 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@MalliekaMalli
@MalliekaMalli 5 ай бұрын
සාධු.සාධු.සාධු🎉🎉🎉පීන්වත්.ඔබ.වහන්සෙට.ඔබ.වහන්සෙටත්.බක්කුල.මහරහතානන්.වහන්සෙගේ.පීහීට.ආරක්ෂාව.ලැබෙවා.ලැබෙවා.ලැබෙවා.මාගේ.නමස්කාරය.වෙවා🎉🎉🎉සාධු
@IndunikaSenarathna
@IndunikaSenarathna 5 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!
@karunaratnayake7562
@karunaratnayake7562 5 ай бұрын
Sadu sadu sadu Taruwan saranai davipihitai oba wahansata ❤❤
@sanduusekanayake6335
@sanduusekanayake6335 25 күн бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පින් මහිමයෙන් මගේ ස්වාමියාගේ ලෙඩ රෝග දුරු වේවා🙏
@bathiyaamiyangoda6233
@bathiyaamiyangoda6233 Ай бұрын
🙏🏿🙏🏿🙏🏿”බුදු සරණයි” !!!* 🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි” !!!* (*+)අපගේ ගෞරවණීය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී චිරජීවනයටම පත්වේවා !!! චිරං ජයතු !!!*
@KasthuriYapa
@KasthuriYapa 5 ай бұрын
අපෙ හාමුදුරුවනේ මගෙ ජීවිතේ මං ගෙවන මොහොතක් පාසා මම මිනිස්සුන් වෙනුවෙන් හිත කය .. සුවපත් කරන කෙනෙක් මෙම අත් දෙක හැමදාම මෙම වචන හැමදාම මිනිස්සු වෙනුවෙන් ..... මට පුළුවන් අර්ථධ පර්යන්තයෙන් දවසම හිදගෙන ඉන්න....මට මෙ ගිලනුන්ට කරන උපස්ථාන ය පාරමිතාවක් වෙවා....ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙවා සුවපත් වෙවා....
@AlakoonDanarathna
@AlakoonDanarathna 5 ай бұрын
😅😊😅😊😊
@AlakoonDanarathna
@AlakoonDanarathna 5 ай бұрын
😊 9:58
@AlakoonDanarathna
@AlakoonDanarathna 5 ай бұрын
😊😊😊😊
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН