මේ දේශනාව අවසන් වෙනතුරු ඇසුවොත් ඔබට පුදුම හිතේවි | ven.gampaha mahanama himi | bana katha | bana

  Рет қаралды 171,163

Budu Karuna

Budu Karuna

Күн бұрын

මේ දේශනාව අවසන් වෙනතුරු ඇසුවොත් ඔබට පුදුම හිතේවි | ven.gampaha mahanama himi | bana katha | bana | budu bana | budu karuna
#bana
#budu_karuna
#gampaha_mahanama_himi

Пікірлер: 533
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 6 ай бұрын
සාදු...සාදු...සාදු....මතු උපදින ආත්මයක උතුම් කල්‍යාන මිතුරන් ඇසුරට ලැබේවා ..බවගාමි ජීවිතය සුකී සුවපත් භාවයට පත්වේවා...කෙලවර ශාන්ත අමා මහ නිර්වාන සුවයම අත්වේවා......සාදු...සාදු...නමස්කාරවෙවා......
@NethuMalsha
@NethuMalsha 6 ай бұрын
ඔබ වහන්සේ ට කල්‍යාන මිතුරු අසුරම ලෙබේවා කිසිම බවයෙ ක අකල් මරනයක් නොවෙවා අමාමහ නිවන් සුව අවබෝධ වෙවා
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 6 ай бұрын
ගම්පහ මහානාම ලෙසින් පැවිදිවී එම දිවිය තුල රැක්කාවූ සීලයේ බලයෙනුත් දේසනාකලාවූ දහමේ බලයෙනුත් උතුම්වූ නිවනම ලැබේවා සසර කවදාවත් අසත්පුරුසයන් හමු නොවේවා .
@titusdayarathne8876
@titusdayarathne8876 6 ай бұрын
ඔබ වහන්සේ ට නීවන් සූව ලැබේවා පතමි
@NamiRajapaksha
@NamiRajapaksha 5 ай бұрын
Oba wahanse rahathan namak nowana nisa wenna athi,ara asathpurusa ganita mula une.nirwanayama labewa
@damayanthidesilva7894
@damayanthidesilva7894 6 ай бұрын
ඔබ වහන්සේගේ දර්‍ම් දේශනාමය ප්‍රර්ත්‍යහාර්‍යය බලය බලයක් බවට පත්වි නිවනටම පත් වෙවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Kamal-o4h
@Kamal-o4h 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මේ ධර්මය දේශනා කර කුසල් බලයෙන් නිවන් සැප ලැබේවා
@gayaniperera4243
@gayaniperera4243 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ පැතු ඒ අමා මහ නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ යක් යලිත් කිසිදු දිනයක නොවේ වා තෙරුවන් සරනයි .
@slshow8614
@slshow8614 6 ай бұрын
මේ බන අසන කොට පුදුම දුකක් දැනෙනෙනේ ඔබ ව්වහන්සේට නිවන් සුව අත්වේවා,
@K.IsuruSahanka
@K.IsuruSahanka 6 ай бұрын
ස්වාමින්වහන්ස ඔබට නිවන් සුව අත්වේවා
@chathurikamadushani6404
@chathurikamadushani6404 6 ай бұрын
​@@K.IsuruSahankaodvhn
@indranibowala5764
@indranibowala5764 6 ай бұрын
නැවත උපදින කිසිම ආත්මයක මෙවන් චින්ච්මානවිකාවකට හසු නොවේවා ..අමාමහ නිවන් සුවය ලැබේවා ..අහන්න ලස්සන බන ,ලස්සන හඩ...උතුම් ඌ නිවන අවබෝධ වේවා ඔබවහන්සේට
@ireshaudyangani844
@ireshaudyangani844 6 ай бұрын
මේ දෙසු දර්මය තුලින්ම ඔබ වහන්සේට සුගතියට පත් වේවා මෙවන් අකල්ම මරනයක් ඔබ වහන්සේට කිසිම ආත්මයක නොවේවා නිවන් සුවය ලැබේව ඔබ වහන්සේට 🙏
@SomaLiyanarachchi
@SomaLiyanarachchi 6 ай бұрын
👏👍
@SomaLiyanarachchi
@SomaLiyanarachchi 6 ай бұрын
Hamuduruwane obavahnseniwan dakeva
@MalanivikramgeVikramge
@MalanivikramgeVikramge 6 ай бұрын
මම මෙම දෙනසවට සවන් දෙන්නෙ ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් බණ දෙසනාව ඇසිමෙන් රැස් වෙන්නාවු පින් ස්වාමීන් වහන්සේ ට අනුමොදන් වෙවා ඉක්මන් බවයකදිම නිවන් සුව ලැබෙවා
@VipassanaSrilanka
@VipassanaSrilanka 6 ай бұрын
මොනතරම් උතුම් වූ ප්‍රාර්ථනාවක්ද 🙏
@spboy725
@spboy725 6 ай бұрын
ඔබ වහන්සේ රැස් කලා වූ කුසල් බල මහිමයෙන් මෙවන් අකල් මරණයක් නොම වේවා! උතුම් නිර්වානය දුර නොවේවා!
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
🙏උතුම් බුදු දේශනා අනුමෝදන් වි අපි සියල්ල ගේ පින් අනුමෝදන් වි ඔබවහන්සේ දෙසු දහම් සාන්තිය බලෙන් නිවන් සුව නිරතුරුව ම අවබෝධ අපි සැමගේ පින් අනුමෝදන් වෙත්වා ....!!!🌷🙏🌷🙏🌷🙏
@FydsrydWarfy
@FydsrydWarfy 6 ай бұрын
මේ දෙසූ දහමින් ඔබතුමාගේ බව ගමන සුගතිගාමී වේවා! අමා මහ නිවනින්ම සැනසීමට හේතු වාසනා වේවා
@lalitharajapaksha2860
@lalitharajapaksha2860 6 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ උතුම් නිවන්මග අත් වේවා
@yapafoods8934
@yapafoods8934 6 ай бұрын
නිවන් සුවය පිණිස මෙම ධර්ම දේශනාව හේතු වේවා සාදූ සාදූ සාදූ.......
@manelamarasekara5929
@manelamarasekara5929 6 ай бұрын
ඔබ වහන්සේට මෙි සංසාරේ දීම නිවනම ලැබෙිවා
@sasaraniwanamaga
@sasaraniwanamaga 6 ай бұрын
ඔබ වහන්සේ මේ ජීවිතයේ කරගත් පිනෙන් නිවන් සුවයම ලැබේවා.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 6 ай бұрын
ඔබ වහන්සේට නිර්වාන සුවය අත්වේවා..!!!!!සාදු ...සාදු....සාදු...
@malaguruge7376
@malaguruge7376 6 ай бұрын
ඔබ වහන්සේ කිසිම දවසක ස්තිු රැවටිමට හසු නොවෙිවා. ඔබ විසින් එක් දිනක් හෝ බැති සිතින් ශිලය රැක්කාද ඒ පින් බලෙන්් නිවන් සුවය ලැබෙිවා තෙරැවන් සරනයි🙏🌹🌹
@senarathw3754
@senarathw3754 6 ай бұрын
banaahdhdhi athiwanne puduma dukak kalakireemak oba wahansetauthum nirwanaya aathaka nowewa
@SaavindiSanjula
@SaavindiSanjula 6 ай бұрын
දහම් අවබෝධයම වේවා 🙏
@srilankacyprus520
@srilankacyprus520 6 ай бұрын
බනකීමටම ගැලපෙන ලස්සන කටහඩක් ඔබවාහාන්සේට ලැබීතිබුනා .. සුජීවා කියන වේසගැහැනිට සාපවෙවා ඔබවහාන්සේට අමාමහා නිවන්සුවය ලැබේවා
@h.dshiromi5348
@h.dshiromi5348 6 ай бұрын
අනිවාර්යයෙන් ශාප වෙනව ඕකිට නෙවෙයි අර වේස ගෑනු දෙන්නටත්
@renukw
@renukw 6 ай бұрын
San sare ka karmayak geuva venna zthi.
@maliniwijesinghe4522
@maliniwijesinghe4522 6 ай бұрын
අනිවාර්යයෙන්ම සාප වෙනව
@PereraPerera-r3p
@PereraPerera-r3p 6 ай бұрын
ඇත්තටම හරිම දුකක් දැනෙනව ක්‍ර්‍රිම් ටිකක් ඉස්සරහට දාගෙන පුදුම විදිහට උඩපැන්නෙ ඒකිට කවදාවත් මේ පාපෙන් ගැලවෙන්න බෑ.පඩිසන් දෙනවාමයි
@PriyangekaKap
@PriyangekaKap 6 ай бұрын
Wesa ballita shapa wewa
@SriKw-lc5hn
@SriKw-lc5hn 6 ай бұрын
සසරේ කල පිනකට පැවදි වී ගතකල උතුම් ජීවිතයෙන් ලද කුසලයෙන් ආත්මය සුඛිත මුදිත වෙවා
@lalithawijerathna2367
@lalithawijerathna2367 6 ай бұрын
පතාගෙන ආ වයිරක්කාරියක්.......නිවන් සුව ලැබේවා ........
@renuranasinghe1693
@renuranasinghe1693 6 ай бұрын
නිවන් සුවයම ළැබේවා .කිසිම ආත්මයක අසත්පුරුෂ ආශ්‍රයක් නොලැබේවා.
@dulanichampika6234
@dulanichampika6234 6 ай бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින්ම සෙනසේවා. සාදු සාදු සාදු
@t.pushpakanthikanthipereva2200
@t.pushpakanthikanthipereva2200 6 ай бұрын
ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදි මාර්ග පල අවබොද වේවා !
@SmRenuka-rp5pc
@SmRenuka-rp5pc 6 ай бұрын
,ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@nandanijayawardena
@nandanijayawardena 6 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr 6 ай бұрын
ස්වාමින්වහන්සේට මේ ධර්ම දේශනාවන්වල සත්‍යානුභාව බලයෙන් මෙවන් විපතක් නොවී නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏
@LiyanagePushpa-c1d
@LiyanagePushpa-c1d 6 ай бұрын
මේ බන අසන විට පුදුම දුකක් දැනෙන්නේ ඔබ වහන්සේට නිවන් සුව පතමි ❤❤❤සාදු සාදු සාදු
@SeethaGamage-ol1lx
@SeethaGamage-ol1lx 5 ай бұрын
😅😊😢🎉
@GdDayawathi
@GdDayawathi 6 ай бұрын
ඔබ වහන්සේට සසරෙදිමෙවැනි පාප මිතුයෝ මුනනොගසේවා කල්‍යාන මිතුයෝම මුන ගැහේවා සාදු සාදු සාදු !!!ඉතා ඉක්මන් භවයක දි නිවනින් සැනසේවා 🙏🙏🙏.
@gnanaperera2974
@gnanaperera2974 6 ай бұрын
🙏🙏🙏🙏🙏 සසර වසන තුරු මෙවන් විපතක් නොවේවා .උතුම් නිවන් සුවෙන් සැනසේවා.
@chaniweerasuriya5178
@chaniweerasuriya5178 6 ай бұрын
මහානාම ස්වාමීන් වහන්ස නමින් පැවිදි දිවිය ගතකල ඔබ වහන්සේ සිවුර ගලවා වෙනත් ඇදුමකට මාරු උනදවස දක්වා කළ ධර්ම දේශනා තුලින් හා දර්මයේ හැසිරීම තුල ලැබූ පිං මහිමයෙන් උතුම් නිවන් මගට යොමු වේවා,,
@suwineethagunasekera-cl8tn
@suwineethagunasekera-cl8tn 6 ай бұрын
😅😅
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@SuhanMinusha
@SuhanMinusha 6 ай бұрын
Sadu sadu sadu😢
@dkweerasinghe6329
@dkweerasinghe6329 6 ай бұрын
ඔබ වහන්සේ දේශනා කලා වගේ කෙනෙක් මැරෙන විදිය නෙවෙයි වැදගත් වෙන්නෙ ,ජීවත්ව සිටින කාලෙ පුරුදු පුහුනු කරන ලද ගුණ දහම්.බෙහෝ කාලයක් සුවහසක් දනන්ගේ සිත් සුවපත් කල පින පාරමිතාවක්ම වේවා....ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවෛ්.
@Ranjani-ml9ix
@Ranjani-ml9ix 5 ай бұрын
උන්වහන්සේ ට නිවන්සුව අත්වේවා 🎉🎉🎉
@anandika4567
@anandika4567 6 ай бұрын
නිවනින් සැනසේවා
@jayanthasenadeera3842
@jayanthasenadeera3842 6 ай бұрын
ඔබවහන්සේට නිවන්සුවම ලැබේවා ස්වාමීන් වහන්ස අපි හැමදෙනාම දිගු සසර ගමනක යන්නේ ඒ යන ගමනේ ඔබ වහන්සේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස හමුවේවා! හමුවේවා!! හමුවේවා!!!
@EdiriSinghe-v4u
@EdiriSinghe-v4u 6 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේ ට
@chandrakanthibiyatris5123
@chandrakanthibiyatris5123 6 ай бұрын
මෙ කළ ධර්ම දේශනා මාලාව තුලින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 6 ай бұрын
මේ ධර්ම දේශනාව මම කීවරක් අැසුවාද කියා මට මතක නැහැ.එපමනකට වටින බනක් උන්වහන් සේ වෙනුවෙන්ම ෙෙදවය විසින් දේශනා කලාද කියා සිතෙන්නේ.පුදුම වේදනාවක් සිතට දැනෙන්නේ.මෙචිචර මිනිසුන්ගේ සිත් නිවන්න දම්දෙසූ උන්වහන්සේට ෑන විපතක මහත.ඔබවහන්සේ කලපින්වල මහිමයෙන් උතුම් නිවනම අත්වේවා.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏
@SuchithraDahanayake
@SuchithraDahanayake 6 ай бұрын
පැවිදි දිවියේ ඔබවහන්සේ රැස්කළ පින් බලෙන් මෑණියන්ගේ දුක නිවේවා!මෙවැනි ශ්‍රේෂ්ඨ බුදු පුතෙක් හදා වඩා ශාසනයට දායාද කළ ඔබතුමියට ඒ උතුම් පිනෙන් නිර්වාණ අවබෝධය ලැබේවා!ඔබතුමියටත් දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරණයි!
@delpagedagelinton9503
@delpagedagelinton9503 6 ай бұрын
මේ දේශනාවේ පින් බලයෙන් සියළු අකුසල දුරැවි නිවන පිනසම හෙතු වාසනාම වේවා.
@jolycell7772
@jolycell7772 6 ай бұрын
පින් wat suwamin in wahanseta උතුම් නිවන් සුව ලැබේවා 😢😢😢😢 කල්‍යාණ මිත්‍රයන් lebewa 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ashokapitipanaarachchi8880
@ashokapitipanaarachchi8880 6 ай бұрын
😢😢😢😢🎉🎉🎉
@mallikaadoratiyawa005
@mallikaadoratiyawa005 5 ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන් සැප ලැබෙිවා
@shyamamrss3958
@shyamamrss3958 6 ай бұрын
සද් ධර්ම දේශක පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් අමා මහ නිර්වාණ සුවය ලැබීමට හේතු වාසනාව උදාවේවා. 👌🙏🌷🌷🌷👌🙏🌷🌷🌷👌🙏🌷🌷🌷
@spboy725
@spboy725 6 ай бұрын
මෙවන් අකල් මරණයක් මතු සසරේ නොම වේවා! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!අසත්පුරුෂ අැසුරක් ලං නොම වේවා !
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 6 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
@SeethaGamage-ol1lx
@SeethaGamage-ol1lx 5 ай бұрын
😊😊
@SwarnalathaNarangolla
@SwarnalathaNarangolla 6 ай бұрын
Oba වහන්සේ pera කරපු pawak ගෙවා දැම්මේ .මතු උපදින ආත්මයක මෙවන් වේදනා කාරි මරණයට.පත්. Nowewaaa.ලස්සනයි .මිහිරි කටහඬ .pina තිබුණා .ලස්සන ට.ධර්මය දේශනා kala .ඔබ.වහන්සේ .මේ කල.pin බලෙන් .nirwana sampaththiya ලැබේවා .🙏🙏🙏🙏sadu sadu sadu ....
@rohinimal2655
@rohinimal2655 6 ай бұрын
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් මතු සැනසිම ලැබේවා 🙏🙏🙏
@janakiekanayake2930
@janakiekanayake2930 6 ай бұрын
ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@pushparanaweera4635
@pushparanaweera4635 6 ай бұрын
පෙර භවයක් තුළ සිදුවු අකුසල් කර්මයක් නිසා අපවාදයට පත්වී අකල් මරනයක් සිදුවු වත්, ඔබ වහන්සේ ධර්ම දේශනා ,සිල්වත් කුසල් කර්ම උතුම් නිර්වාන සැප පිනිස හේතුවේවා!🙏🙏🙏
@JeewaniKuruppu-w5l
@JeewaniKuruppu-w5l 6 ай бұрын
Oba wahanseta ikman bhawayakama niwan Silwawetadeka!!!
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
මුලු සාසනේම වැඩසිටිය ස්වාමින් වහන්සේ ලා අතරින් හිත තේරේන සම්බුදූ බණ දේශනා තව අවුරුදු ගනනාවක් අහන්න තිබු දහම් නැති විය .. අප හැමොගෙම අකුසල ....ඔබ වහන්සේ දෙසු බුදු ගුණ දහම් බලෙන් සංසාරේ අසත්පුරුෂ ඇසුර නොලැබේ වා ....🌷🙏 සසුන් බිමේ කල පින් බලෙන් ආත්ම ය සුවපත් වේවා ...🙏🙏🙏
@army-ue9lo
@army-ue9lo 6 ай бұрын
ඔබ වහන්සේ ට ඉක්මනින් නිවන් සුව අවබෝධ කරගත හැකි වේවා කියලා මමත් පතනවා!!!
@SeethaGamage-ol1lx
@SeethaGamage-ol1lx 5 ай бұрын
😊😊😊😊
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 6 ай бұрын
🙏🙏🙏සම්මා සම්බුද්ධ දේශනාව මේ විශ්වයේ සදාකාලික ජීව වායුවයි. ප්‍රාණයයි. ඔබ වහන්සේට ජාති ජරා ව්‍යාධ් මරණ නැති අජරාමර නිර්වාණය ලැබේවා. 🙏🙏🙏. PKGPS. රාජපක්ෂ කොළඹ
@pushpikaranaweera3519
@pushpikaranaweera3519 6 ай бұрын
Oba vahanse mona tharam nidahase me bana deshana karala thiyenavada? Jeevithe api ahuvenava..karma valata..oba vahnsege pav yata gihin pin ismathu vela kelavara ama maha nivan suwa labeva!
@MadaraNilmini
@MadaraNilmini 6 ай бұрын
අනේ හිමියනි මෙවන් විපතක් කිසිම බවයක සිදුනොවේවා නයන යුග්මය වාසුලියකට මෙවන් අයුරින් අසුනොවේවා දෙසු ධර්මය ඇසූ පිනින්වත් නිවන් අවබෝධයම වේවා..
@SuduNona-i4w
@SuduNona-i4w 6 ай бұрын
නිවන් .සුව.ලෙබෙවා
@NilanthaAbeyrathne-p7k
@NilanthaAbeyrathne-p7k 6 ай бұрын
Oba wahansege bana mama thama ahanawa .. Matanam eda wagema watinawa.. Niwan suwa labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChamariHarshani-d1t
@ChamariHarshani-d1t 6 ай бұрын
හදවතින් එන දුක නම් එසේ මෙසේ නොව, ඔබවහන්සේට නිවන් සුවය මේපිනෙන්ම ලැබේවා, ඔය වගේ වේස ගෑනු ඉන්න අහලක ඔබ වහන්සෙට ඉන්න නොලැබේවා
@chandranihappuarachchi6335
@chandranihappuarachchi6335 6 ай бұрын
ඔබ වහන්සේ කරපු බණ දේශනාව අහනවිට හිතට හරි සංවෙිගයක් අැතිවුනා එ් බණ අපිට හරිම උචිතයි මෙචිචර අර්ථවත් බණක් කිවෙි මොනවා හිතලද අපට මරණය ගැන හොඳ අවබෝධයක් ලැබුණා ඔබ වහන්සේට මතු භවයකදි මෙවන් අකල් මරණයක් නොවි ඔබ වහන්සේ පැතුවාවු බෝධියකින් උතුමි නිර්වාණයම අත් පත් වෙිවා🙏🏻🙏🏻🙏🏻🙏🏻
@swarnapalaAbc-fj8mc
@swarnapalaAbc-fj8mc 6 ай бұрын
මේ ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පසුගිය කාලයේදි ඔබවහන්සේ ගෙ උතුම් වූ ශීලයට මොකද වුනේ මේ උතුම් බුදු සසුන තුලදීම නැවත මිනිස් ආත්මය යක් ලැබ ක්ෂණ සම්පත්තිය ඇතුව..චතුර් ආර්යය ශක්තිය අවබෝධ වේවා සාදු සාදු සාදු මේ ධර්ම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර වේවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
මම හරිම හිතෙ වේදනාව වේන් මේ උතුම ධර්ම දේශනාව අනුවේ ජිවත් වේලා ඉන්න කම සසරේ මනුෂ්‍ය ආත්මයකට එන්න ලැබුනුත් මේ ධර්ම දේශනාව ප්‍රමාණවත් 🙏🙏🙏
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 6 ай бұрын
ගැබුරු කට හඩක් සුවාමින් වහන්සේ නමකට හිමි උන. කිසිම සසරක මේ වගේ චිංචි මානවිකාවන් මුන නොගසේවා. පෙර පින් බලයෙන් අමාමහ නිවන් සුව ලැබේවා.
@RammanikaDissanayake
@RammanikaDissanayake 4 ай бұрын
J
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 6 ай бұрын
පින්වත් mawkusaka ඉපදී mahandam පුරා සැබෑ buduputhek ලෙස ධර්මය අවබෝධ කරගැනීමට 🙏🙏🙏🙏🙏
@wasanthakumudinie-tt7ch
@wasanthakumudinie-tt7ch 6 ай бұрын
පුද්ගල සරණ නොයා ධර්මයේ සරණ පමණක් පිළිසරණක් වේවා..
@sumanagunasekara7447
@sumanagunasekara7447 6 ай бұрын
Sadu sadu sadu ඔබ වහන්සේ පින් මේ බන ට්කට්
@dayawathiatthanayaka4355
@dayawathiatthanayaka4355 6 ай бұрын
අර්තවත්ව බුද්ද දේසනව දේසනාකල ස්වමින් වහන්සේ ජීවිත යේ අනියත බව ප්‍රයොගිකව තම ජීවිතයෙන්ම පැහැදිලි කරදි අප අතරින් වියොව ගියා ..දෙසුව දහමෙ අනුහසින් උන්වහන්සේ ට යහපත් බව ගමනකට මග හෙලි වෙවා !!!!
@chandraherat1706
@chandraherat1706 6 ай бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .මිය.ගියේ.අපෙ අවසාන වතාවට .ඔබවහන්සේ ට.ගොඩක් අය.බනිනවා .එත්.දර්මය දන්න.අය.බනින්නෙ නැ.ඒ.සිදයත්..දර්මය අවබොද.වෙන්න පුලුවන් විදිහට ජිවිතය ජිවත් වෙන්න පුලුවන් .අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට.නිර්වානය අවබොදවේවා සාදුසිතින්.පර්තනා කරනවා😢🙏🙏🙏🙏🙏😢😢😢
@padmamunasinghe4414
@padmamunasinghe4414 6 ай бұрын
Sujeewa wage. Genunwa samajayen coñkarana ona. Mewage aparadayak ķalata
@jayatilakebanda9174
@jayatilakebanda9174 6 ай бұрын
ඔබ වහන්සේ ta නිවන් සුව පතමි !
@surangijayawickrama8616
@surangijayawickrama8616 6 ай бұрын
උපදින උපදින ආත්මයක් පාසා කල්‍යාණ මිත්‍ර ඇසුර පමනක් ලැබේවා , දෙශනා කල ධර්මය ඕනී තරම් වෙලා අසාවෙන් අහන් ඉන්න පුලුවන්, ඔබ වහන්සේ එක් දිනක් හෝ උතුම් ශීලයක් රැක්කාද එ පිනෙන් ඔබ වහන්සේ නැවත හොද උප්පත්තියක් ලැබ වහවහා සසර ගමනින් අත් මිදෙන්න උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,,🙏🙏🙏🙏🙏🙏
@HiruTharu-t8e
@HiruTharu-t8e 6 ай бұрын
Bhomatama watinawa obage adhasa teruwan saranai oba tumiyata
@surangijayawickrama8616
@surangijayawickrama8616 6 ай бұрын
@@HiruTharu-t8e නිල් මැණිකක් අපෙන් බුද්ද්ධ ශාසනයෙන් ගිලිහීගිහින් තියෙන්නෙ,,,ඒ ගාම්භීර හඩ ඇසු ඇසුවන් ගෙ සිත් සතන් මන දොල ධහම ඇසීමට තිබෙන ආසාවෙන් ඇදබැද ගන්නවා,,දහම් දෙසුමටම උපන් හපනෙක්,මිල මුදල් යාන වාහන දුන්නා කියන දෙ පුදුමයක් නෙවෙයි ,,මම අද ඇසුවෙ එ උතුම් බණ දේශනා ව,,මට හොයාගන ගිහින් දනින් වැටිලා කන් යොමාගන ඒ බණ ඇසලා පැවිදි දිවියට යන්න තරම් ආසාවක් ආවා, ඒ හඩ මැගික් එකක්,,විශ්වයේ තිබෙන පුදුමාකාර විශ්ව ශක්තිය ගැබ් උන හඩක් අපිට සදාකාල් අහිමි උනා,,උන් වහන්සේගේ පින ඉවර උනා,,අපේ පවටද හිමියනි?ඔබෙ පවටද,ශාසනය බබලවන්න පුලුවන් බුද්ද බුත්‍රයෙන් අපිට අහිමි උනා,,පෙර මා කරන ලද කුසල් ද මෙ භවයේ මා විසින් සිදු කරගන්නා ලද සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි,,සසරගමන කෙටි වේවා හිමියනි,ඔබ ගිහියෙක් ලෙසින් මියදුනත් ඔබ කල සසන මෙහෙවර උතුම්, ,ඒත් මිනිසුන්ගෙ සිත් නිවපු ඔබ වහන්සේ සිත නිවාගන නෑ, ඒ නිසා අද මෙහෙම උනේ,අපට අහිමි උනේ,, අනේ නැවත සාසනටවත් කාට හොරා ගිහින් පැවිදි වෙන්න තිබුනානේ,,
@renukaPriyadarshani-zh4yr
@renukaPriyadarshani-zh4yr 6 ай бұрын
නිවන් සුව ලැබෙවා ඔබවහන්සෙට
@nuwarahadaya
@nuwarahadaya 6 ай бұрын
සසර යලි කිසිදාක මායාවන් ට හසු නොවේවා. දියුණුකළ ගුණධර්ම අපතේ නොයේවා. කෙටි කලකින් නිවන් අවබෝධ වේවා!.
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 6 ай бұрын
Ane හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන බන කපිතාන් lassanada අහන්න හරිම ආසයි hithenawa hari pahadili ane obawahanseta නිවන් සුව ලැබෙන්න one sadu sadu sadu
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 5 ай бұрын
Obawahanseta මේ desana කළ ධර්මයේ පිහිටෙන් suwapath sugathiyama labewai පතමි . Sasara පුරාවටම kalyana මිතුරන් ම මුණ gasewai මම prathana කරනවා ස්වාමීන් වහන්ස .
@rohanudawaththa9265
@rohanudawaththa9265 6 ай бұрын
මෙ හාමුදුරුවන් අතින් පසුකාලිනව මොන වරද සිදුවුවත් ඒ මහන දම් පුරපු කාලය තුල දේසනා කරපු දර්ම දේසනා අතිවිශිස්යි, සියලු දෙනා ඇදබැද තබා ගන්නා සුලුයි, අසන්නගේ සිත් නිවී සැනසෙන සුලුයි. බුද්ද ශාසනය ට වටිනා හාමුදුරුවන් නමක් නැති වුනා කාටවත් බැනල වැඩක් නෑ. අපෙත් කරුමය හාමුදුරුවන් ගෙත් කරුමය වෙන්න ඇති. කාටවත් දොස් නොකියා තවත් උත්සාහ යෙන් දර්මය දියුනු කරමු. .......
@RithoshaDewumith
@RithoshaDewumith 6 ай бұрын
ඔබ.වහන්සේ .අපට දේශනාකරත් උතුම් බුදුගුන..එය ඔබ වහන්සේට අවබෝධ නොඋනේ එ පාපකාරි ගැහැනිය නිසාවෙනි..😢😢😢😢
@SiyaLatha-h5e
@SiyaLatha-h5e 6 ай бұрын
ඔබ වහන්සේ නැවත ඉපදෙන සෑම භවයකම කල්යාන මිතුරෝම ලැබේවා 🙏🙏🙏
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr 6 ай бұрын
🙏🙏🙏
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 6 ай бұрын
පින්වත් gunawath silwath නිහතමානී ඔබට jjiwithaya පුරාවට kala pin kusal බලයෙන් ඉක්මන් භාවයක darmawabodaya ලැබේවා උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasewaaaaa🙏🙏🙏🙏🙏🙏....obe ධර්මය srwanaya karana 🌏🌏🌏 lokayaka asirwadaya ලැබේවා ....උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama senasewaaaa
@Shaliniweeratunga
@Shaliniweeratunga 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️👏👏👏✍️✍️✍️👏
@MalaWickramasinghe-h7o
@MalaWickramasinghe-h7o 6 ай бұрын
Oba wahanseta uthum nirwana yama lebewa
@Damayanti-zq1wx
@Damayanti-zq1wx 6 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
@padmini_wickramasinghe
@padmini_wickramasinghe 6 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 6 ай бұрын
ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා ...හැකි ඉක්මනින්ම ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithabawani3351
@lalithabawani3351 6 ай бұрын
සාදු,සාදු,සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 6 ай бұрын
ඔබ.වහන්සේට.අමා.මහ.නිවන්.සුව.ලැබෙිවා.මෙවන්.අකල්.මරන.නොම.වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tusetuse3853
@tusetuse3853 6 ай бұрын
හරිම භයානකයි බුදු සසුන සමග සෙල්ලම් කරන්න ළුපා බුදු පුතුන් ඇසූරු කරන කොට කල්පනාවෙන් ගැනු උදවිය සුජිවා මෙ ස්වාමීන් වහන්සේ ට කරපු දෙට කෙලෙස විපාක ලැබෙයිද ලස්සනට බණ කියන මෙ ස්වාමීන් වහන්සේ ට ඇයි මෙහෙම අපරාධයක් සිදු කලෙ ස්වාමීන් වහන්සේ නිවනින් ම සැනසෙනවා
@malanihellqvist4778
@malanihellqvist4778 6 ай бұрын
Garu mahanama himiyani mama obawahansege darmadesana esuwe harima gaurawayen,ane swameenwahansa updina athmayak pasa obawahanse uthum Budda puthrayek wee ipadewa! Niwansuwa pathami.
@madurasilvamadurasilva
@madurasilvamadurasilva 6 ай бұрын
සාදු.සාදු.සාදු
@NalakaNandana-t3h
@NalakaNandana-t3h 6 ай бұрын
නැවත පැවිදි වෙන්න කැමැත්තෙන් ඉදලා තියෙනවා ඒක එහෙම උනානම් ඔබවහන්සේ ඔය විදියට ධර්මය දේශනා කරයි ඉක්මන් භවයකම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා මේ කුසල් බලයෙන් 🙏🙏🙏
@sanjanas3989
@sanjanas3989 6 ай бұрын
සසර ගණුදෙනු.. මේ බවයේම අවසන් වේවා.. සසර කර්ම විපාක.. විදීමට සිදු උනා.. මතු කිසිම බවයක මෙවැනි.. අකල් මරණයක් හිමි නොවේවා 😢😢😢... අඋරුදු 20ක්‌ පුරා දෙසනා කලා උ... අරක්සා කල දර්මයේ පිහිටෙන් ඉක්මන් බාවයකදීම නිවන් දොරටු විවර වේවා.. සාදු.. සාදු.. සාදු.. ඔබ වහන්සේට නිවන් සුවම ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithamathew161
@mudithamathew161 6 ай бұрын
එය එසේම වේවා 🌹🙏 ...වේවා .🌷🌹🙏 ..වේවා
@manelmalkanthi2066
@manelmalkanthi2066 6 ай бұрын
ඔබ වහන්සෙට නිවන් සුව ලැබේවා
@PriyangikaKumari-qz7cw
@PriyangikaKumari-qz7cw 6 ай бұрын
ඔබ වහන්සේගේ සසරේ මෙතෙක් කළ සියළු අකුසල්⁣ මෙවන් ධර්ම දෙශනා ඇසීමෙන් සමාජයට වනයහපතේ කුසල් හේතුවෙන් ,සසර සැරිසරන තාක් අකල් මරණයකට ගොදුරු නොවේවා!මේ කුසල් අජරාමර නිවන් පිනිසම හේතු වේවා !හේතු වේවා !හේතුම වේවා! තෙරුවණ් සරණයි !
@kavindudinesh4751
@kavindudinesh4751 6 ай бұрын
Ana......mawan.....uthum......swamin......wahansata.......ma......karapu....da.....sapa......wanawa....aka...sathayai....oba.....wahansata....ma...waga....eranamakata....hasu.....nowawa......,,,,,,,oba....wahansata......niwana.....maga.....doratu.....viwara.......wawa,,,,,,,,,,,,,,,,,,,
@premawickramasinhe6691
@premawickramasinhe6691 6 ай бұрын
බණ දේශණාකර ලෝසතුන්ගේ සිත් සැනසූ පිනින් මතු උපදින සියලු ආත්මභවයන්හි මෙවන් විපත් සිදු නොවේවා !!!
@manelgamage3113
@manelgamage3113 6 ай бұрын
මහානාම හිමියනි ඔබ.වහන්සෙට නිවන් මග අවබෝධ වේවා කාමගිනි.අව්ලව ගැහැණු හම්‍ර නොවෙවා
@lankag5248
@lankag5248 6 ай бұрын
මෙිවා සදාකාලික ධර්ම තාවල් පෙර සංසාරේ පතා ගෙන ආ හැටියට සියළුම දේවල් සිද්ධ වෙන්නේ..ඔබවහන්සේට නිවන් සුවය අත් වෙිවා..
@kkww4218
@kkww4218 6 ай бұрын
සාදු! සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඇත්තෙන්ම මේ වෙනකොට සිදුවුණු දේත් එක්ක මේ ධර්ම දේශනාව අහනකොට අපිට තේරෙන්නේ ස්වාමීන් වහන්සේගේ පින මෙලොවදීම අවසන් වුණාද යන්නයි..මේ වගේ ඛේදවාචකයකට මුහුණ දෙන්න වුණේ අපේ ස්වාමීන් වහන්සේට..යළි උපදින මතු භවයක මෙවැනි දෙයක් සිදු නොවේවා උතුම් නිවන් නිම්ම සැනසේවා..
@ranjaniar3346
@ranjaniar3346 6 ай бұрын
Sujeewa hamadaaama bana අහන්න හාමුදුරුවෝ gedara අරන් giya.
@w.k.himaliperera7351
@w.k.himaliperera7351 6 ай бұрын
සිදු වූ කනගාටුවදායක සිද්ධිය නිසා ඔබ වහන්සේ ගේ මේ බණ ගොඩක් මිනිසුන් මේ දවස් වල අහනවා.ඒ පින් බලයෙන් සසර මෙවන් අකල් මරණ නොමවේවා.සසර ගමන කෙටි වේවා සාදු සාදු
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 6 ай бұрын
සසරමගනිවනින්කෙලවර..වෙිවා
@shyamahewavitharana730
@shyamahewavitharana730 6 ай бұрын
ඔබ වහන්සේගේ සිත පාලනය කරගන්න ඛැරි වුණේ පෙර අකුසලයකට වෙන්න ඇති...කිසිදු ආත්මෙක මෙවන් ගැහැනියකට හසු නොවෙිවා !!!!
@sithumwishwanath9717
@sithumwishwanath9717 6 ай бұрын
කිසිවකුට දොස් කියා ඵලක් නැත.සංසාරෙට පව් එකතු කර ගන්නවට වඩා අපේ ජීවිතයට ගතහැකි දේ ලබා ගැනිම වටිනවා.කොතෙකුත් ධර්මය දැන උන්නත් කොතෙකුත් ධර්මය තුල හැසිරුනත් කර්මය පල දෙනවාමයි.ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 6 ай бұрын
සාදූ සාදූ සාදූ .......
@mgsmadhumalee325
@mgsmadhumalee325 6 ай бұрын
සාධු සාධු සාධු 🙏
@pushpasurasinghe8132
@pushpasurasinghe8132 6 ай бұрын
N😂o​@@ShanikaAmaraweera
@Rupavathirupi
@Rupavathirupi 6 ай бұрын
ඔබවාහනසෙටනිවනසුවලැබෙවා
@nadugek8186
@nadugek8186 6 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබwahnseta😢😢
@samsungkalba4344
@samsungkalba4344 6 ай бұрын
ලස්සනබනක්,ලස්සනකටහඩක්,,මේවන්,අකල්මරනය,සිදුනොවේවා,🙏🙏🙏🙏🙏😥😥
@Rupavathirupi
@Rupavathirupi 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaGamage-w9j
@PushpaGamage-w9j 6 ай бұрын
ඉක්මන් භවයකදී නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
පූජ්‍ය ගම්පහ මහානාම හිමි - Ven Gampaha mahanama Thero - Gampaha Medagama Temple
58:30
Saddhammawahini - සද්ධමමවාහිනී
Рет қаралды 74 М.