අතීත වර්තමාන අනාගත මායාව

  Рет қаралды 3,402

පහුර

පහුර

Күн бұрын

Пікірлер: 19
@YashodhaVijesinha
@YashodhaVijesinha 5 күн бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ❤💬
@maleeekanayake5548
@maleeekanayake5548 5 күн бұрын
සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 උතුම් නිවනම නාථයි ..ගෞරවණීය ස්වාමින්වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිතතරවේවා 🙏🙏🙏 සාධු සාධු සාධු
@RuwanRangana-u5s
@RuwanRangana-u5s 4 күн бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 2 күн бұрын
අතීත..වර්තමාන..අනාගත..කාල තුනේම ගිහි අප ගිහියයොම. තමයි..තුස්නාව කියක එක..අතිත..වර්තමාන..අනාගත කාල තුනේම..ගිහි අපි ගාව එි විදියටම තියෙනවා... කර්ම විපාක ගෙවන ගමන් අනාගතයටත් කර්මය එකතු කරන ගමනක යන පිරිසක් අප..නිවන්මගට..අනාගත කර්ම විපාකත් නැති කර ගත යුතුයි..අපි ගාව..අතීත..අනාගත...වර්තමාන කාල තුනේම රසතුස්නාව ක්‍රිරියාත්මකයා බැදීම එතන තියෙනව..රැපය දකින්න..සබිද අසන්න..සුවද විදින්න..ස්පර්සයට..සිතේ හට ගන්න සිතුවාලිවලට ගිහි අපි.අතීත..වර්තමාන..අනාගත..කාල තුනේම අාසයි.. තුස්නාව..නිවන් යන්න..රස තුස්නාවත් නැති විය යුතුයි... බුදු හාමුදුරැවොත් එකසැරේට පටාචාරට අනිත්‍ය පෙන්නුවෙ නෑ ....එයාටත් අනත්‍ය පෙන්නුවෙ...අත්හැරල අාවටපස්සෙ..එහෙම කරන්න හෙතුවක් තියෙනව අැති....බුදු හාමුදුරැවන් ගිහියට අනිත්‍ය පෙන්නල අැති..තුස්නාව පස්සෙ දුවන එක නවත්තල..අාවට පස්සෙ.. ගිහියෙක්ව ගිහිගෙදර තියල අනිත්‍ය පෙන්නල දර්මය දේසනා කරාම සත්තුයි මිනිස්සුයි අතර වෙනසක් නැති වෙයි..... 💜💜💜💜💜💜💜💜💜💜
@MamilaEshan
@MamilaEshan 5 күн бұрын
Sama hith sathara apayen midewa❤ Mamila eshanka Wana mage apala duruwi pawadi wimata hakiwewa❤
@chamindajayasundara5814
@chamindajayasundara5814 5 күн бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@sirinidissanayake6520
@sirinidissanayake6520 5 күн бұрын
🙏🙏🙏
@IndiraSenanayake
@IndiraSenanayake 5 күн бұрын
Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! !සියලුම සත්වයො නිබ්බාන පරම සුකයේන් සුකිතතර වෙත්වා 🙏🙏🙏
@sanjeewasenevirathna3914
@sanjeewasenevirathna3914 2 күн бұрын
වහරක හිමියන් මතු කල දහම නැවත විකුර්ති කරනා අයුරු 😢
@shobaratnayake2153
@shobaratnayake2153 3 күн бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@DewapurageWijethileka
@DewapurageWijethileka 4 күн бұрын
පිංවත් හාමුදුරුවනේ ඔය කියන කාරණාව සැහෙන්න ගැඹුරු කාරණාවක් අපේ ලෝකවාසී පිං වතුන්ට ඒ ගැනත් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන්ගේම පිහිටයි....!
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 5 күн бұрын
අතීත අනාගත වර්තමාන..තුන් කාලයෙම පැවත්මක් නැත..නිවනත් නැත..ගිහිය ලග නිවන පිහිටන්නෙත් නැත..සරලයි..
@sanjeewasenevirathna3914
@sanjeewasenevirathna3914 2 күн бұрын
ඔහොම එකක් කොහේද වහරක හිමියන් ගේ දේශනාවක තියෙන්නේ . අදර්මානුකුල විකුර්ති කාරනා ගෙන නිවන වසා ගන්නා අයුරු . හරි සරලයි
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 2 күн бұрын
​@@sanjeewasenevirathna3914ඔය හේතුව නිසා තමයි ගිහියට නිවන් යන්න බෑ කියන්නෙ..තුස්නාව..සරලයි තුස්නාව ඔයා නැතිකරගනිපු දදවසට කියන්න..තියෙනව කියල ඔප්පු කරනව...රට පාවල දිපු එක හරි කියමුකෙ බයට හරි..දහමක් පාවල දෙන්න තරමි පහත් වෙන්න එපා..ඔයා නිවන් යනවනමි නිපාක නෙදුන් කර්ම ඵලයත් අහෝසි කරගෙන..අනාගත කර්ම රැස්නොකර කරගෙන නිවන් යන්න.... ගිහියගෙ අතට නිවන කියන එක ලේසියකට ගන්න බෑ කියන එකත් ඔලුවෙ තිය ගන්න... ඔයාට මගපලයක් හරි ලබන්න..සීල...සමාධි පරතඥාා මර්ගයෙ යන්න.. බුදු සරණයි..
@udayasandakelum5686
@udayasandakelum5686 4 күн бұрын
මාගේ ගුරු දේවෝත්තමයන්ට මාගේ නමස්කාරය වේවා .අපෙර් හාමුදුරුවනේ හිත හරියට කන්නාඩියක් වගේයි. ඒක ඉදිරියට යම් දෙයක් ආවම ඒ මොහොතෙම ප්‍රතිබිම්බයක් කන්නාඩියේ පේන්වා. ඒක ඉදිරියට එන එන රූපවල ප්‍රතිබිම්බ කන්නාඩියේ පේනවා. නමුත් රූප කන්නාඩිය ඉදිරියේ තියෙනකම් ඒ ප්‍රතිබිම්බය කන්නාඩියේ පේනවා. නමුත් පෙර තිබුන රූප කිසිවක් කන්නාඩියේ ඉතිරි වෙන්නේ නෑ .
@ChanakaWickramasinge
@ChanakaWickramasinge 5 күн бұрын
Respected Guru Monk, This is the humble request from your follower Europe. Kindly check that married women and men are entering the monestary with the consent of their partners. Heard some cases are filed and complaints are made.. Please be strict to avoid bad impression over the monestary. Also look over the people who came out of the monestary with some reasons and not turning back with some reasons.. Kindly have hidden look over them, one of my friend from srilanka said that couples are entering the monestary and if one among them fell sick they lie to the monks and both come out and live the life they want.. Please look into the issues seriously.. Because of this many others are struggling.
@NalinLasa
@NalinLasa 22 сағат бұрын
අතිතයේ බුදු හාමුදුරුවෝ ගැන කියන ඒවත් අදාල නෑ අතිතයක් නෑ අනාගතේ නිවන් යන්න ට්‍රයි කරනනත් එපා අනාගතයක් නෑ කියල කිව්වොත් ඒ ක වැරදි ද
@fernarts1213
@fernarts1213 4 күн бұрын
🙏🙏🙏
@nethmiperera3644
@nethmiperera3644 14 сағат бұрын
🙏🙏🙏🙏🙏
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
කාමය හිතට වද දෙනවද?
20:13
Jethavanarama Deshana
Рет қаралды 6 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН