මේ කාරනාව තේරුම් ගියොත් ඔබ නිවන් දකිනවා | Ven. Handapangoda Nivathapa Himi

  Рет қаралды 26,648

Budu Bana

Budu Bana

Күн бұрын

Пікірлер: 109
@thisaralakshitha9197
@thisaralakshitha9197 6 ай бұрын
සියලු ලෝක සත්වයෝ අමා මහ නිවනින් සැනසීම ලබත්වා...🙏සාදූ...සාදූ...සාදූ...🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sayurihimaya9522
@sayurihimaya9522 6 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nimnavirajini3473
@nimnavirajini3473 6 ай бұрын
සියළුම ලෝක සත්වයන් මේ දුක්‌ විදින සංසාර ගමන කෙලවර කොට අමා මහා නිවන ශාක්සත් කරගනිත්වා 🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kavindagayashan3773
@kavindagayashan3773 Ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@somehome007
@somehome007 5 ай бұрын
සතර මහා ධාතු එකතු වෙලා හටගත්තු රෑප තියනවා. හැබැයි තිබ්බා වුනාට ඒවා හැදෙන්න හේතු වුන හේතු ටික දැක්කොත් ඒ රෑපෙට ඇලෙන්න හේතු නැතුව යනවා. රෑපය ඒ පාඩුවේ තිබුනාවේ. බොහොම පින් ස්වාමීන්වහන්ස ❤️
@budubanasinhala
@budubanasinhala 5 ай бұрын
නිවනම වෙත්වා 🙏
@sumeerac
@sumeerac 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nadeekumari6940
@nadeekumari6940 5 ай бұрын
අනේ පුදුම හිතෙනවා මේතරම් කරුනාවක්🙏🙏🙏❤️❤️❤️
@budubanasinhala
@budubanasinhala 5 ай бұрын
නිවනම වෙත්වා 🙏
@sumanawathiw.m7648
@sumanawathiw.m7648 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 6 ай бұрын
Obawahanseta ..mage..namaskaraya ..wewa ...sadu ..sadu . Sadu
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
🙏
@JonkRandal
@JonkRandal 5 ай бұрын
Hethupala dharmaya
@budubanasinhala
@budubanasinhala 5 ай бұрын
නිවනම වෙත්වා 🙏
@MenakaSandaruwan-yy9vi
@MenakaSandaruwan-yy9vi 3 ай бұрын
විදේශ ගතවී සිටින මාගේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි ආරක්ෂාවයි ආරක්ෂාවයි ආරක්ෂාවයි
@budubanasinhala
@budubanasinhala 2 ай бұрын
නිවනම වෙත්වා 🙏
@Sas-qv7ep
@Sas-qv7ep 6 ай бұрын
නිවන ම වෙත් වා🙏🏼🙏🏼🙏🏼
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mallika1948
@mallika1948 4 ай бұрын
Sadhu sadhu sadhu!
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 4 ай бұрын
Sadusadu sadu.!!!
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@ThilakaThewarapperuma
@ThilakaThewarapperuma 6 ай бұрын
නිවන් අවබෝධ වැත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@PrabodaPunsisi
@PrabodaPunsisi 4 ай бұрын
Sadu 🙏🙏🙏sadu🙏🙏🙏. Sadu oba vahanse niwan Dakithva.
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@chandikaabeyrathne3172
@chandikaabeyrathne3172 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kamaludayasiri8716
@kamaludayasiri8716 6 ай бұрын
නිවන් අවබෝධ වැත්වා.
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@PethumDisanayaka-jp9mg
@PethumDisanayaka-jp9mg 2 ай бұрын
නමස්කාර වේවා
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@ranjaniranjani1615
@ranjaniranjani1615 2 ай бұрын
නියමයි
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 6 ай бұрын
Pahadili swaamin wahansa thawa kipa wathawak srawanaya kalaha hondin watahevi theruwan saranai !!! Swamin wahansa.
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@thakshilabandara7885
@thakshilabandara7885 6 ай бұрын
🙏🏼🙏🏼🙇🏽‍♀️
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 6 ай бұрын
🙏🙏❤🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@indu5687
@indu5687 6 ай бұрын
Sadu sadu sadu 🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ranjaniranjani1615
@ranjaniranjani1615 Ай бұрын
අනිච්ච අවබෝධය මනාව පෙන්නනවා ඉතාමත්ම සරලව .බලපෑම කියන්නේ කුමක් ද කියලා අවබෝධය වුනා නම් හරි .
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 6 ай бұрын
බුදුහමුදුරුවො රුප කලාප වලින් ලොකේ දැක්කා නෙ එක තමයි ඔය කියන්නේ , මේ metrix එකක් කියලා තෙරුම් ගන්න පාර ඔය කිව්වෙ , තෙරුනේ නැත්තන් රමුව චැනල් එකේ තියෙන බුදුදහමේ තක්ශනය ගැන විඩියො ටික බලන්නකො , එතකොට තෙරෙයි , මට තෙරුන මේ සම්පුර්න කතාවම
@roshanikalutharage2747
@roshanikalutharage2747 6 ай бұрын
Saralai lokaya mayawak.. Anith eka thamai hethu nathikaranna puluwan wenne palaya piliganemen pamanai. Thawa Ketiyen kiuwwoth jeewithaya Piligannava hataganna u palaya nisa kampa wenne na. Hiruta akamathi unata hiru payanawa wessata akamathi unata wahinawa Jeewath wenna asa unata api marenwa adaraya heuwwata wairayath apiwa hoyan enawa. Ekama de me dewal walata apu impact nokara Pawathina de pili aran Jeewath wenawa.
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 6 ай бұрын
@@roshanikalutharage2747 ඔතන ටිකක් හැදෙන්න ඔනි කතාව නම් හරි විඩියො එකෙ තියෙන හින්දා , එත් ඔක නෙමෙයි අදහස් කරේ , පරමානු , නියුට්‍රොන , ප්‍රොර්ටොන වලින් නෙ ලොකේ දැක්කේ විදයාව හින්දා , බුදුහමුදුරුවො කියලා තියෙන්නෙ මෙ ලොකෙ හැදිලා තියෙන්නේ රුප කලාප ( ශක්ති ) 8 ක එකතුවකින් කියලා , එ 8 එක එක් විදි වල එකතුන් තමයි මේ හැදෙම හැදෙන්නේ , ඔය ගැන තෙරෙන විදිහ්ට තමයු ඔය හමුදුරුවො උදහරන අරන් තෙරුම් කරේ , අය පොඩ්ඩක් බලහාන් තෙරෙයි එතකොට , උදහරන නෙමෙයි , කතාව තෙරුම් ගන්න බලන්න , ඔනිම දෙයල් හැදෙන්නේ එකෙ මුල දාතු කිහිපයක බලපැමෙන් සරලයි
@dammikarathnayaka959
@dammikarathnayaka959 6 ай бұрын
❤❤❤❤❤
@nadeeshagamage1813
@nadeeshagamage1813 3 ай бұрын
Video tika share karanna
@MalshanJ
@MalshanJ 3 ай бұрын
රාමුවබලන්න
@inoshaprebhashini9707
@inoshaprebhashini9707 6 ай бұрын
Budu saranai
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@MalshanJ
@MalshanJ 3 ай бұрын
රාමුව චැනල් එකෙනුත් ගොඩක් දේවල් ගන්න පුලුවන් ❤
@sumanawathiw.m7648
@sumanawathiw.m7648 Ай бұрын
Silaluma lowasiyatha niwanama wethwa
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@janidusenanayake6221
@janidusenanayake6221 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@dr_lorax
@dr_lorax 6 ай бұрын
මෙතන චතුරාර්‍ය සත්‍ය ධර්මය පටිච්චසමුප්පාදය ක් කියනවද🙂
@youneverknow1132
@youneverknow1132 2 ай бұрын
1 සහ 2 හේතු එකතු වෙලා 12 ඵලය හැදෙනවා වගේ අවිද්‍යාව සහ තණ්හාව එකතු වෙලා අපේ කියලා හිතන් ඉන්න මේ ජීවිතය හැදෙනවා, අපි කොච්චර අකමැති වුනත් අවිද්‍යාව හෝ තණ්හාව සහමුලින්ම දුරු කරනකම් ඒ හේතූන්ගෙ ඵලය වුණ මේ සසර ගමන නවත්තන්න බෑ. සරලවම මේ ජීවිතය අවිද්‍යා තණ්හා වැනි හේතූන්ගේ ඵලයක් (ස්වාමීන් වහන්සේ කියනවා වගේ effect එකක්) විතරයි. ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. -පටිච්චසමුප්පාදය-
@dilankarajapaksha7935
@dilankarajapaksha7935 6 ай бұрын
පව්කාර වෙන්න ඇති මට නම් තේරෙන්නෙ නෑ 😢
@Shaslpapercraft-px2qc
@Shaslpapercraft-px2qc 14 күн бұрын
Sasar ganudenuwa,sasara dhumriya ,balala inna
@gayathrikaushlya9577
@gayathrikaushlya9577 4 күн бұрын
උත්සාහය අතාරින්න එපා ..🙏🏼🙏🏼😇
@arampathdasanayake8468
@arampathdasanayake8468 4 ай бұрын
ඔබත් සෝවාන් වෙලාද ? නැත්නම් රහත් ද ?
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
1 2 ට කැමතිනැති කෙනා කරන්න ඕනේ එකයි දෙකයි මකලා දාන එකද ඒ දෙක එකට එකතුකරන එක නැති කරන එකද?ඒ කියන්නේ ඒ දෙකට පාඩුවේ ඉන්න තියලා එකතුකරන එක නොකර ඉන්න එකද? ඒකට තමා ස්පර්ශය ස්පර්ශය මට්ටමින්ම නවත්තලා දාන්න ඕනේ කියන්නේ.එකතුකිය්රීම නැත්නම් හේතුත් නෑ ඵලත් නෑ.එකතුකිරීම පමනයි අපිට නවත්වන්න පුලුවන්.සැබෑම හේතුව එකතුකිරීමයි.
@chandikaabeyrathne3172
@chandikaabeyrathne3172 2 ай бұрын
මෙතන කියන්නේ බාවිතා කරන පෑනේ තීන්ත සහ බෝඩ් එකේ පෘශ්ථය , ඒමත ඇදීම, හේතු ලෙස සලකලා ඒවා එකතුවීමේ ඵලය ලෙස 12 විද්‍යමාන වීමයි. හේතුවක් ලෙස තීන්ත අයින් කලාම 12 කියන ඵලය නැතිවීමයි ...එහෙම නේද ?🙏
@patisothagamiyo
@patisothagamiyo 8 күн бұрын
ඇත්තම විග්‍රහය ඕක තමයි. ඔබතුමාට තෙරුවන් සරණයි!
@gayanharshana608
@gayanharshana608 6 ай бұрын
මේ කාරණා සියල්ල ඔබවහන්සේ මනාව අවබෝධකොට දේශනාකරන්නෙහි ද ?. එසේ නම් ඔබ වහන්සේ නිවන් දක්නාසේක ද
@sanjayadesilva7408
@sanjayadesilva7408 6 ай бұрын
Me kauda monawada kiyanne? Suthra pitakayata saha vinaya pitakayata kiyana dewal ekakwath galapenne nehe. Drive through concept eka wage.
@namaljayawardana7410
@namaljayawardana7410 6 ай бұрын
Therum ganna uthsaha karanna
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 6 ай бұрын
Oya thama buddhism වලට අදුනයි පුත වැඩිය හිතන්න එප තව ගොඩක් දුරයි , තෙරුම් ගැනිම ඔබ සතුයි , රවුමේ බුදුදහම ගැන තියෙන විඩියො ටික් බල්න්න
@madaradilrukshi
@madaradilrukshi 5 ай бұрын
ඔයාගේ නොතේරුම් කම වැඩී
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 6 ай бұрын
Swamin wahansa me upamaawa ape sharirayatath ganna ouluwan neda. Kotas samuhayak akathuwela sharirayak hadenawa a thamai pakaya
@ThesangaThewmalee
@ThesangaThewmalee Ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@priyanthi-w2t
@priyanthi-w2t 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@fernarts1213
@fernarts1213 4 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@sadnasamarakoon3615
@sadnasamarakoon3615 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@kumudunisandhya4207
@kumudunisandhya4207 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 4 ай бұрын
නිවනම වෙත්වා 🙏
@nimalsomasiri6845
@nimalsomasiri6845 5 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 5 ай бұрын
නිවනම වෙත්වා 🙏
@thusharathilakarathna5200
@thusharathilakarathna5200 Ай бұрын
🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@narthscienceacademy7029
@narthscienceacademy7029 2 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@wasansma
@wasansma Ай бұрын
🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala Ай бұрын
🙏☸️
@wathsalaswarnamal2406
@wathsalaswarnamal2406 6 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ramya-g3m
@ramya-g3m 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@lahirugayashan6927
@lahirugayashan6927 6 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 6 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sumayaperera3403
@sumayaperera3403 6 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nissankarace4028
@nissankarace4028 6 ай бұрын
🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@janakidheerasekara1202
@janakidheerasekara1202 6 ай бұрын
🙏🙏🙏🙏
@budubanasinhala
@budubanasinhala 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
අනිච්ච ,දුක්ඛ සහ අනත්ථ ස්වභාවය තේරැම් ගනිමු
1:31:55
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 218 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.