No video

අපිට ලෝකයේ ශූන්‍යතාවය නොපෙනෙන නිසා තමයි.Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 13,634

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

අපිට ලෝකයේ ශූන්‍යතාවය නොපෙනෙන නිසා තමයි අපේ හිත තුල නොයෙක් සංස්කාර ධර්මයන් උපදින්නේ.

Пікірлер: 37
@mahilafernando6640
@mahilafernando6640 10 ай бұрын
අති උතුම් සත්‍යය ධර්මය අවබෝධ සදහා පමණක් පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු
@jayasinghah658
@jayasinghah658 Жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 Жыл бұрын
පින් වත් ස්වාමින් වහන්සේ, භග්‍ය වතුන් සෙගේ නිර්මල දහම් ස්පර්ශ කෙරම්න් දේශනා කලා. 🙏🙏🙏 පිං ඔබ වහන්සේ ට.
@suranganegamage1676
@suranganegamage1676 7 ай бұрын
සිතුවිලි නිරුද්ද කරගැනීම සසරේ අවසානය 🙏🙏🙏🙏🙏🙏🙏 සියලූම සත්වයෝ මේ දේශනාවන් අසත්වා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ,නීරෝගී වේවා.තෙරැවන් සරණයි!!!!🌸🙏🙏🙏🙏🙏🙏🌸
@amarajayanthi8958
@amarajayanthi8958 6 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ට.
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස . 🙏🙏🙏
@surekapathirana1918
@surekapathirana1918 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු.
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවනින්ම සැනසේවා. මෙ මේ දේශනාව ශ්‍රවණය කරන මට ඉතාමත් හොදින් වැටහෙනවා..ඈත දේශයක සිටියත් දැනෙන සිසිලස කියා නිම කල නොහැක..මට ලැබෙන සියලුම පින ඔබ වහන්සේට අනුමොදන් කරනවා සතුටු සිතින්ම අනුමොදන් වෙත්වා..
@lalithaswarnalatha8995
@lalithaswarnalatha8995 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .
@anulajayasinghe8820
@anulajayasinghe8820 Жыл бұрын
Sadu sadu, sadu 🙏🙏🙏
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge 3 ай бұрын
Excellent damma dashana 🙏🙏🙏🙏🙏🙏🙏
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Sadhu!.sadhu!.sadhu!.skandhayange.athivima.nethivima.menehikaramin.sitina.mata.garu.oba.wahansekalavu.mema.watina.anushasanawata.sawandimata.lebunu.pinbara.mohothak.mohothehi.pawathna.anithyathawa.da.awabodhai.uthum.niwanehi.suwayama.athwewa!.namaskara.karami.
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kanthidaluwak8507
@kanthidaluwak8507 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya weva
@sumanaperera4433
@sumanaperera4433 Жыл бұрын
Sadu sadu sadu
@sumanamarambe1033
@sumanamarambe1033 Жыл бұрын
@නමස්කාරය වේවා
@aselagayan9367
@aselagayan9367 8 ай бұрын
Sadu sadu sadu
@hansiashara88
@hansiashara88 6 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏
@thisararoshan8669
@thisararoshan8669 Жыл бұрын
අපේ හාමුදුරුවනේ 🙏☸️
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 Жыл бұрын
"චතු ආර්ය සත්‍යය" යනුවෙන් අදහස් කර ඇත්තේ, ආර්ය වූ ප්‍රඥාවෙන් , අවබෝධ ඥානයට ප්‍රත්‍යක්‍ෂ, පරම සත්‍ය වූ විෂ්ව ධරමතාවයේ හැසිරීමේ රටාවටයි. "දසසහස්සී" ලෝක ධාථූන් මත "පැටලැවෙමින් " (හේතුවට ඵලය) "ශක්ති" න්‍යායයි . + බිහිවී, පැවතී නැතිවී යන පවත්වන ක්‍රියාවලියයි. භවුතික , ජීව "පැවතීමේ" ක්‍රියාවලියක පොදු ලක්ෂණයකි. මිනිස් සිතක අරමුණකට "ඇලීම" නිසා (අවිද්‍යාව) "දුඛ" ඇති කරයි. දුකට හේතුව, අරමුණ අල්ලා ගැනීමයි. අරමුණ නැතිකර ගැනීමේ ප්‍රතිපදාව (මාර්ගය ) සීල, සමාධි, ප්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.. දුඛ නැතිකිරීම "යෝනිසෝ" මනසිකාරයයි. .
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Жыл бұрын
🙏🙏🙏
@therunibandara8278
@therunibandara8278 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemalihansika5801
@hemalihansika5801 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@nadeekaprabodanee519
@nadeekaprabodanee519 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
🌸🌸🌸🌸🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 9 ай бұрын
Sadu Sadu Sadu
@sriyawimalarathna7073
@sriyawimalarathna7073 Жыл бұрын
Booms
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදු සාදු සාදු
@hansiashara88
@hansiashara88 6 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏
@hashigk288
@hashigk288 Жыл бұрын
🙏🙏🙏
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
ශුන්‍යතාවය - Emptiness 1  -Venerable Dankande Dhammarathana Thero
56:41
Dhamma Sermons by Ven. Dankande Dhammaratana Thero
Рет қаралды 41 М.