මේ ධර්මදේශනාව අවසානයේ වුවද ඔබට නිවන් දකින්නන පුළුවන්| Ven Hasalaka Seelawimala thero

  Рет қаралды 11,473

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер
@AsankaaThinli
@AsankaaThinli 2 күн бұрын
නියම අරහත් ස්වාමීන් වහන්සේට❤පිරිකර හැටියට මේ මගුල් සක්වල පුජා කරමි පුජාවේවා මේ පිං බලයෙන් සියලු සත්වයා නිවන පිනිස විරිය වඩත්වා ❤තවත් අරහතන් වහන්සේලා මේ පිංබිමේ පහළ වේවා සාදු සාදු සාදු
@chandragunasekara
@chandragunasekara 14 сағат бұрын
අනර්ඝ ර්‍ ධර්‍ම දේශනාවක් අප වෙත දේශනා කරන්නාවූ පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සම්බුදුසරණ ලැබේවා! 🙏🙏🙏
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 3 күн бұрын
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ, ගිරිමානන්ද සුත්‍රය ස්පර්ශ කරමින්, ඉතාම මිහිරට පැහැදිලි ව කියලා දුන්නේ නිවන් මගම හකුලා. මගේ බුදු පියාණන් වහන්සේ ගේ සියුම් නිර්මල දර්ශනය එදා අවුරුදු 2600ට පෙර දේශනා කලේ මොනතරම් පුදුමද. මේ දේශනා ව සිත ප්‍රමෝදයට පත් කලා ස්වාමිනි. ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!🙏🙏🙏
@wasanthathilakalatha7210
@wasanthathilakalatha7210 3 күн бұрын
ඔබවහන්සේට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අත්වේවා !!!ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!සාදු !!!සාදූ!!! සාදු!!!
@NevilWasantha
@NevilWasantha 2 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරයම වේවා
@Karunawathi-s4y
@Karunawathi-s4y 2 күн бұрын
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පද නමස්කර කරමි සාදු සාදු සාදු
@dharshaniothika6813
@dharshaniothika6813 3 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්.නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ම ලැබේවා!!! 🙏🙏🙏
@tsrwithseashine9713
@tsrwithseashine9713 2 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 3 күн бұрын
සාදු.සාදූ.සාදූ..පීන්වත්.ස්වාමීන්.වහන්සේ.නීදුක්.වේවා...නීරෝගී.වේවා.සුවපත්.වේවා.. .මාගේ.නමස්කාරය.වේවා...🙏🙏🙏
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 Күн бұрын
අනර්ඝ ධර්ම දේසනාවක් ස්වාම්න් වහන්ස. නිරාමිස ධර්ම රසයක් වින්දා .
@sandarthnabandara6865
@sandarthnabandara6865 3 күн бұрын
සාදු සාදු ඔබවහන්සේට බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🌸🌺🏵️🌸🌸🌸🌸
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
@demunisenanayake8359
@demunisenanayake8359 2 күн бұрын
Sàdu 👏 Sadu 👏 Sadu 👏!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
@PushpaAbeygunawardhana
@PushpaAbeygunawardhana Күн бұрын
Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa
@harshanilumbika898
@harshanilumbika898 22 минут бұрын
Swamini awasarayi,sihinuwaninma deshanawa ahuwa ,margayath ithama pehedili,obawahansetath ,matath, E maha Budisarsna lebewa,
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 2 күн бұрын
Boa Wahansage dharmadeshana keranna andamata pahadili samaga .welawe yannawa danennenahe May kusell prmanawat obawahensege niwan mage ekantai!
@AnushaHimali
@AnushaHimali 2 күн бұрын
සාදු 🎉 සාදු 🎉🎉 සාදු 🎉🎉🎉
@shenimutu3283
@shenimutu3283 3 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 3 күн бұрын
හරිම ශ්‍රේෂ්ඨ දේශනාවක්
@AnushaHimali
@AnushaHimali 2 күн бұрын
සාදු 🙏සාදු🙏🙏 සාදු 🙏🙏🙏
@dwpalawela5697
@dwpalawela5697 3 күн бұрын
Kalyana miththarya oba wahansami oba wahansa pathana bodiyakin niwawa👋👋👋
@tushji676
@tushji676 2 сағат бұрын
Girimananda suthraya kata padame thibuna.e nisa me deshanawa wenuwen agayak denna pramanawath wachana naha. obawahanse pathana wimukthiya me mohothema athdakinna me deshana kushalaya hethuwewa🙏🙏🙏!!!
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 2 күн бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@malikaadikari4859
@malikaadikari4859 3 күн бұрын
Theruwan saranai
@dayanialwis359
@dayanialwis359 Күн бұрын
ඔබ වහන්සේගේ සිරි පා වන්දනාමාන කරගන්න මම පින් කරලා නැහැ ගිරිමානන්ද සූත්‍රය මොන තරම් සියුම් ලෙස තේරුම් කරමින් දේශනාව සිදු කරාද දස වාරයක් හෝ ඇසීමෙන් ඉතාමත් හොදින් කියවා ගන්න පුලුවන් පින් සිදුවේවා ගවුතම බුද්ද ශාසනයේ දීම නිවන් අවබෝධය ලබත්වා ඔබවහන්සේටපින් සිදුවේවා
@SunilBandara-f4f
@SunilBandara-f4f Күн бұрын
sadu sadu sadu obawahanseta...niwan awaboode...wawa....!
@5Gmobile5Gmobile-d1r
@5Gmobile5Gmobile-d1r 2 күн бұрын
Wasantha,,,,, sadu sadu sadu. Obawahanseta theruwansaranai
@MuksMukarr-wv7mq
@MuksMukarr-wv7mq 3 күн бұрын
Sadu Sadu 💐💐🌹🌹💐💐👃👃👃
@ashokajayakodi8127
@ashokajayakodi8127 3 күн бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 3 күн бұрын
Saadhu!!!
@LakithaLiyanage
@LakithaLiyanage 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
පොදු ඤාණ දේශනාවම බුද්ධ සාසනයේ තියෙන සේරම පොදු ඤානය දෙවෙනි ඒක මේ කය ස්භාවය තියෙනවා මේ ජිවිතේට වටිනාකම වැටහෙන කොට මදිවත්ව බලන්න ඕන යතාබුත ඤානය මට‍ අවකසාය අත් හැරීමට ඕන 2⭕දසා අවිය මරණින් පසු ඇහුවම උත්තර දෙන්න නැහැ ඒ කාලයේ ප්‍රශ්න තියෙනවා මේ පසු කාලයේ මේ ධර්මය ලැබුන නමුත් මං පොඩි කාලයේ සිට ධර්මය හොදට අදහපු කෙනෙක් අරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේගේන් ඒ නිසා මට‍ ධර්මය හොදට තේරෙනව මං රැට හැමදාම අහනව ෆෝන් එකෙන් රෑට අහනව ඒ භික්ෂුවකටලෙඩ වුනාම පොදු ඤානය
@LalithaMS-cs4qv
@LalithaMS-cs4qv Күн бұрын
Niwan magata pivici gihipawidi onama me arthmayema yedima giwitha asawa athaharayamata soodanamathuwai giwathwane..
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 Күн бұрын
සාධු සාධු සාධු!!!
@harshaw4290
@harshaw4290 3 күн бұрын
Sadu sadu sadu
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 күн бұрын
සාමීනී මේ කඳු පහට තියෙන කැමැත්තෙන් මිදී නිදහස් වීම තුළින් යාන අවිඥාන සියල්ලෙන් මිදී නිදහස් වෙනවා වෙනවා වෙනවා ගිරිමානන්දු පැහැදිලියි ස්වාමීනි යහපතක්ම වේවා
@rammyaherath8579
@rammyaherath8579 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamiljayamantha-ir6vb
@chamiljayamantha-ir6vb 3 күн бұрын
🙏🙏🙏
@nimmisadana5672
@nimmisadana5672 3 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalmunasinghe2261
@kamalmunasinghe2261 Күн бұрын
Budu saranay
@PadmalalJayawardana
@PadmalalJayawardana Күн бұрын
Eta hoda awabodayak kara yana desanayk.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 күн бұрын
ජීවිතය ගැන විතරයි ලෝකයේ දුක වැඩි වෙන්නෙ නැහැ ධර්මය ගැන විමසන්න ඕන ජීවිතය වෙනුවෙන් කරගත් කිසි දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ ගැන හිතුවොත් ජිවිතේ අවබෝදය ගැන නෙවෙයි කල්පනා ව මගේ දුක ඉවර කරන්න නම් ලෝකයේ හැමදේම අත්පත් කරගන්න ඉවර වේගෙන යන්න කලින් මට‍ නිවන් අවබෝද වේවා කියලා මං හිතනවා ජිවිත තණ්හාව කඩා වැටෙනවා මට‍ මේ ලෝකයේදීම මර්ග පලයක් ලබන්න හරියට වුවමනා යී මං අවංක ව ඔය ශුබද්‍රට එන්න දෙන්න හොදයි මං යන්නම් කියලා වාඩි වෙලා පිරිනිවනපාන්න කලින් භාවනා කරල කොහොම හො මාර්ග පලයක් ලබා ගත්ත 🎉🎉🎉🎉🎉🎉
@dayanialwis359
@dayanialwis359 Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@upulkumaradisanayaka4309
@upulkumaradisanayaka4309 2 күн бұрын
බුද්ධාදී රත්නත්‍ර‍ය සත්වයන්ට මහත් පිහිටක් වුනාට, සියළු දෙනාම ඒ රත්නත්‍ර‍ය පිහිටක් හැටියට පිළිගෙන සේවනය කරන්නේ නෑ. මිථ්‍යාදෘෂ්ඨිය නම් පටලයෙන් වැහුණු සිත් ඇති බොහෝ දෙනා රත්නත්‍ර‍ය සුළු කර සලකා පරිකල්පිත වුන සත්‍ය වශයෙන් නැති වුන දෙවියන් ගේ පිහිට සොයන්නේ. රත්නත්‍ර‍ය හඳුනා ගත්තත් එය උතුම් පිහිටක් කියා පිළිගෙන සේවනය කරන තැන ගැටළු සහගතයි . ශ්‍රද්ධාවට ප්‍රඥාව ඕනේ.... ☸️🙏🙏🙏☸️
@NayanaHemamali-g4k
@NayanaHemamali-g4k 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@IrangaUpamali
@IrangaUpamali 2 күн бұрын
Sadu sadu sadu
@SamanThilak
@SamanThilak Күн бұрын
Tharuwan sarani oba wahanseta mage namaskarya wewa🙏🙏🙏
@IroshaniAthukorale-eu8ot
@IroshaniAthukorale-eu8ot 3 күн бұрын
🙏🙏🙏
@Ruwani-zb1dt
@Ruwani-zb1dt Күн бұрын
Sadu sadu
@yonmendis35
@yonmendis35 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@nirmalaamarathunge6725
@nirmalaamarathunge6725 2 күн бұрын
🙏🙏🙏🙏
@vindyakarunarathne452
@vindyakarunarathne452 2 күн бұрын
🙏🙏🙏
@samudravithana261
@samudravithana261 Күн бұрын
🙏🙏🙏
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
සෝතාපන්න වීම.|Ven Hasalaka Seelawimala thero
56:03
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 52 М.
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
50:03
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 29 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН