කාගම සිරිනන්ද හිමියන් විසින් ගාල්ල පවත්වන ලද ධර්ම දේශනාවක්.. Ven Kagama Sirinanda Thero Galle

  Рет қаралды 129,276

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

2 ай бұрын

#ven #කාගමසිරිනන්දහිමි #Galle 2023 දෙසැම්බර් මස
Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®

Пікірлер: 106
@chamarapradeep8324
@chamarapradeep8324 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
@AriyapalaAriyapala-ti7es
@AriyapalaAriyapala-ti7es 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියන්නෙම සම්පුර්ණ ඇත්ත කිසිම හාමුදුරුවන් වහන්සේලා නොකියන දර්ම දෙසනාවන් දෙසනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබී සියළුම දෙවිවරුන්ගේ අසිරවාදය ලැබේවා බුදුසරණයි
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 2 ай бұрын
සුපින්වන්ත ඔබවහන්සේට කෙටිම කෙටි කාලයකින්.පහසුම ආකාරයකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මෙපිං හේතු වාසනාවේවා උතුම් දාලදා සමිදු පිහිට යි .මාගේ ගෞරණීය දෙපා නැමදුම වේවා !!🙏🙏🙏
@pathmarohini2789
@pathmarohini2789 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@manjulakumari4704
@manjulakumari4704 2 ай бұрын
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa11
@shriyanigkb9125
@shriyanigkb9125 2 ай бұрын
2
@LossPrevention-fv1lt
@LossPrevention-fv1lt 2 ай бұрын
8
@AmaniLanka-ip6vz
@AmaniLanka-ip6vz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🌹අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Nilanthi612
@Nilanthi612 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
@SanuliTharuli
@SanuliTharuli 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ ගමටත් බවට වඩින්න අපි ඉන්නේ මාතර අප දිස්ත්‍රික්කයේ කොතනටද හො ඔබ වහන්සෙ වඩින්න ඔබ වහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐🏵️💐💐🏵️
@user-dk1ni1yk3r
@user-dk1ni1yk3r 2 ай бұрын
අපේ හමුදුරැවනේ මගෙ එකම අදිෂිටනය ඔබ වහන්සේ ගේ ඉදිරියේ ඉදගෙන බනක් අහන. මම ඉනේ පිටරටක. ඔබ වහන්සේට යොදබල රහතුන් වහන්සේලා ගේ අරාක්සාව ලෙබෙවා ලෙබෙවා ලෙබෙව...
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 2 ай бұрын
@rjlasantha3858
@rjlasantha3858 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා .ඔබ වහන්සේ පතනා බෝදියකින් නිවන්සුවයම දකිත්වා.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 ай бұрын
සාදු සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු උතුම් වාසනාවන්ත පිංවන්ත ගෞරවනීය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ වටිනා ආදර්ශමත් මේ උතුම් බන හැමදාම අහනවා දීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේ ට
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amiladevinda3526
@amiladevinda3526 2 ай бұрын
Sadu sadu oba wahanse idiriye mama nam bana ahala thiyenawa.theruwan saranai oba wahanseta dirgausha wewa.
@user-bt8vo8oi7c
@user-bt8vo8oi7c 16 күн бұрын
සාදු සාදු සාදු
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 2 ай бұрын
Oba wahanseta bohoma pin utum desanawak oba wahanseta dergausa lebewa teruwan saranai piyanani 👃👃👃👃🌼🌼🌼🌼
@sugathmks
@sugathmks Ай бұрын
සාදු සාදු
@tharangabandara1267
@tharangabandara1267 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vinithathalpawila1527
@vinithathalpawila1527 2 ай бұрын
ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙවා 🙏🏽🙏🏽🙏🏽
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 2 ай бұрын
Oba wahanseta bohoma pin utum desanawak teruwan saranai 👃👃👃👃👃
@munasingha9635
@munasingha9635 2 ай бұрын
Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏..suba වෙසක් මංගල්ලය වේවා 🙏🙏🙏🙏
@HemanthaKapukotuwa
@HemanthaKapukotuwa 2 ай бұрын
Budu saranai ape hamuduruwane
@liyanagedon9748
@liyanagedon9748 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
බුදු සරණයි පින්වත් සුවාමීන් වහන්සේට දීර්ඝයුසම ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@karunathilakewijayathung-lj1ue
@karunathilakewijayathung-lj1ue 2 ай бұрын
Sadu.sadu.sadu.ape.hamuduruwane❤❤❤
@user-xs3mz1ku8c
@user-xs3mz1ku8c 2 ай бұрын
Budu saranai ape hamuduruvane 🙏🙏🙏🙏🙏
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 2 ай бұрын
Teruwani saranai ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@janakabandara5004
@janakabandara5004 21 күн бұрын
අපෙ හාමුදුරුවනේ සිංහල කථා කරන ද්‍රවිඩයන් වන අපිට දුකින් මිදීම ගැන නිවැරදිව කියා දුන්නේ ඔබ වහන්සේ පමණයි. වතු ලැයිම්වල සිටි අපි ඉතා අමාරුවෙන් සිංහල (ගොවිගම)වාසගම් හදාගෙන සිංහලයන් සමග ජීවත්වීමම අපි ලැබූ භාග්‍යයක්. සිංහල හාමුදුරුවන්ගේ බණ අපට නීරස උවත් සිංහල කථාකරන( වෙල්ලාල(ගොවිගම) කුලයේ) ද්‍රවිඩ ජාතික ඔබගේ බණ ඉතා කාලෝචිතයි.හරිම රසවත් සතා හරවත්.
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 ай бұрын
🙏sadue
@asokadasanayaka4378
@asokadasanayaka4378 2 ай бұрын
පුන්‍යානුමෝදනා වෙිවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusharasuranjeeva8326
@thusharasuranjeeva8326 26 күн бұрын
Sadu sadu sadu ape hamuduruwo ne.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@wmuwijekoon9444
@wmuwijekoon9444 2 ай бұрын
බුදුසරණ යි
@samanfonseka7653
@samanfonseka7653 2 ай бұрын
🙏🙏🙏
@kaveeshaashen2737
@kaveeshaashen2737 2 ай бұрын
🙏
@sumanabenaragama9053
@sumanabenaragama9053 2 ай бұрын
Svameenvahansege deshana hariyata ahavvoth ape minissunge olu tika hadei. Me dharmapracharaya sarthaka Lesa karagena yamata Obavahanseta niduk nirogee dheergausha labeva. Sadhu Sadhu Sadhu.
@hemaniedikkumbura8698
@hemaniedikkumbura8698 2 ай бұрын
Theruwan saranai ape hamuduruwane wahanseta
@upalipriyantha9873
@upalipriyantha9873 2 ай бұрын
උතුම් සත්‍යාවබෝධය පිරිසම වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kumaragepri3483
@kumaragepri3483 2 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 ගරුතර අපේ ස්වාමින් වහන්සේ හරිම අගේට මේ ලෝ සත්වයාට "මේ පිනයි.. "මේ පවයි.. පුලුවන්නම් බේරියල්ලා..!! කියාලා උදාහරන පෙන්වා දෙමින් "දේශනා පවත්වන පින්වත් "කාගම සිරිනන්ද" "දේශකයානන් වහන්සේ "නිදුක් වේවා🙏 "නීරෝගී වේවා🙏 සුවසේ දීර්ඝායුෂ ලබත්වා..!! සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@chamilasanja6280
@chamilasanja6280 Ай бұрын
ගරුතර අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@SamanKumara-xr8wc
@SamanKumara-xr8wc 2 ай бұрын
Thruwan saranai.
@janakachandrasekera39
@janakachandrasekera39 2 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@user-qo6ln2ye3x
@user-qo6ln2ye3x 2 ай бұрын
Uatuam niwanima sansewa🙏🙏🙏
@anomamala8132
@anomamala8132 2 ай бұрын
Sadu sadu sadu
@tharangasampath5097
@tharangasampath5097 2 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏
@TharushanMihisara
@TharushanMihisara Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@user-il1gi3nb7p
@user-il1gi3nb7p 2 ай бұрын
Meme sadhkarya boho kalayak karagena yamata Pinwath swameen wahanseta neerogi suwaya deerghausha labewa!!!
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏🙏
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 2 ай бұрын
Theruwan sarana ape loku hamuduruwan ethulu sewomta
@akialadivakara3525
@akialadivakara3525 2 ай бұрын
BUDU SARANAI ❤
@akialadivakara3525
@akialadivakara3525 2 ай бұрын
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 ай бұрын
🙏🌒sadu 🌹🌹🌹🌹🌹🌹sadue
@user-wj7dn6fs3v
@user-wj7dn6fs3v 2 ай бұрын
🙏🙏🙏🙏Sadu sadu
@akialadivakara3525
@akialadivakara3525 2 ай бұрын
❤❤❤ Budu Saranai Ape Hamuduruwane ❤
@user-ru9kl6kr7v
@user-ru9kl6kr7v 2 ай бұрын
🙏🌸🙏🌸🙏🌸
@user-nu1qu9ri6w
@user-nu1qu9ri6w Ай бұрын
ඔබ wahsndegen ධර්ම දේශනා අහන්න ලැබෙන්නේ apema pinakata
@priyanisubasingha4342
@priyanisubasingha4342 2 ай бұрын
Theruwan Saranai Oba Wahanseta,Niduk Nirogi Dirgau Labewa Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
@malikadewathi3584
@malikadewathi3584 2 ай бұрын
Theruwen saranai apa hamuduruwnta.. lassana bana desanawa🙏🙏🙏🙏
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 2 ай бұрын
Teruvan saranai ape හාමුදුරුවනේ .oba වහන්සේ dura palath වලට වඩින්නේ na keeva නේද me අවුරුද්දෙ .api වැලිමඩ ධර්ම දේශනා vakata ආරාධනා කරන්න avama ehema keeva.dan vadinavada dura palath vala darma දේශනා valata.ane apith asai වැලිමඩ ta oba වහන්සේ vadama කරවන්න
@user-nr3dy3of6v
@user-nr3dy3of6v 2 ай бұрын
සාදු. සාදු ..සාදු ..තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමින්වහන්සේට..
@chamothlakshan-el3yz
@chamothlakshan-el3yz 2 ай бұрын
🙏🙏❤oba wahanseta deergaayusha labewa🙏❤💧
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 ай бұрын
බුදුසරණයි පිංවත් ස්විමින් වහන්ස දීර්ඝායුෂ ලැබේවා 🙏❤☸️
@gakgeetha
@gakgeetha 2 ай бұрын
Budu sarani
@jinadasajinadasa7514
@jinadasajinadasa7514 2 ай бұрын
Teruwan Saranai
@malikadewathi3584
@malikadewathi3584 2 ай бұрын
Oba wahansega ban apa jivethayata .bohooma watina kiyana .desanawal.ahala .apa jivethaya .pawath gana yanna hoda dahama budu dahamai Theruwe. Saranai oba wahanseta .🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 ай бұрын
Oba.wahanseta.neduk.neroge.suwaya.labewa.darmaya.danaya.kala.oba.tumalata.bohoma.pen.attha.tetthai.ape.hamuduruwane
@achinisewwandi6389
@achinisewwandi6389 2 ай бұрын
Siyalu denaa lowa suwapath wewaaa
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏budu saranai pinwantha api හාමුදුරුවනේ oba whansita dirga ausha lebiwa siyalu davi phitai budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fanfanpathum8176
@fanfanpathum8176 2 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට
@lalithsjm64
@lalithsjm64 2 ай бұрын
🌷🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏
@thamarathamara7618
@thamarathamara7618 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sujathachristensen1717
@sujathachristensen1717 2 ай бұрын
🙏🙏🙏🌹❤️
@dilipgallage7438
@dilipgallage7438 2 ай бұрын
🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-vs8pv5nq8g
@user-vs8pv5nq8g 2 ай бұрын
අපේ හාමුදුරුවෝ වදාළ විදිහමයි අපේ පන්සලේ කටිණ පූජා ව පූජාවක් නොව බිස්නස් එකක් එක වසරකට උතුම් කඨිණ චීවරය අඩුම ගෙවල් දහයකවත් තැන්පත් කරනවා . මධ්‍යම පලාතෙ පන්සලක්.
@j.pprasanna
@j.pprasanna 2 ай бұрын
තෙරුවන්.සරණයි.අපේ.හාමුදුරුවනේ.
@neelakumari5667
@neelakumari5667 2 ай бұрын
Vesak valatà bàñà
@chandrachandra9631
@chandrachandra9631 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි වේවා දීඝායුෂ ලැබේවා🙏🙏🙏
@pardipaatukoral9161
@pardipaatukoral9161 2 ай бұрын
අපේ හාමුදුරුවන්ට ජය ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හතරවරම් දෙයි හාමුදුරුවන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා නිදුක් නීරෝගී භාවය ඔබ වහන්සේට ඉක්මනටම ලැබේවා! මෙවන් ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට යෝධ බල බල යෝධ ශක්තිය ලැබේවා ලැබේවා! මටත් මේ පින් හේතු වාසනා වේවා වාසනා වේවා සාදු සාදු! සාදු
@user-xz7yv6yy5y
@user-xz7yv6yy5y 2 ай бұрын
🎉sadu sadu sadu
@isurutharanga7600
@isurutharanga7600 2 ай бұрын
Me හාමුදුරුවන් දර්ම දේශනාවකට සම්බන්ධ කරලා දේන්න පුලුවන් කෙනෙක් අපිට කියනවද
@dilrukshl
@dilrukshl 2 ай бұрын
Theruvsn saranayi 🙏🙏🙏🙏🙏
@wasantharatanayake1731
@wasantharatanayake1731 2 ай бұрын
එකම ධර්ම දේශනවනෙ හාමුදුරුවනේ හැම තැනම කරන්නෙ එකම ධර්ම දේශනාවනෙ.මටනම් ඔය ගාථා දැන් කටපඩම්. ඔබ වහන්සේට මම ගොඩක් ගරු කරනවා.තව කොතෙකුත් තියෙනවනෙ ගාථා ධර්ම බනට මාතෘකා කරන්න. අපි නොදන්නා දේ අපිට කියාදෙන්න.මම ඉන්නෙ පිටරටක.වාහනේ යන එන ගමන් ඔබ වහන්සේගේ හැම ධර්ම දේශනාවක් ම අහලා තියෙනවා. එකම දේ හැමදාම අහන්න බෑ.වෙනස් වෙනස් දහම් කරුණු පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි.
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 2 ай бұрын
I agree with you But people want to understand the reality. They can’t understand Abhi dharma. Before all that people must do concern Seela. Thanks.
@user-kx4vs8oy1x
@user-kx4vs8oy1x Күн бұрын
Kata padam oba thumata gihi desanawata enna barida
@gayanthimangalika0213
@gayanthimangalika0213 2 ай бұрын
Thaaruwan sareni Ape Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
@nandanapradeep2196
@nandanapradeep2196 2 ай бұрын
Galle koheda me
@user-xg7is4uk4d
@user-xg7is4uk4d Ай бұрын
මේ බන අහලත් නොහැදෙන මිනිසුන් මිනිසුන්මද?
@sriyanigodamunne2118
@sriyanigodamunne2118 Ай бұрын
Oba Wahanse minisun idiriye nirbhayawa kiyana siyaluma deya sathyakmai. Ithamath watinawa. Rajamaha Wiharayake Nayaka Swameen Wahanse Sri Lankawa hora kaapu prasidda pawule danata Janadhipathi putuwata sihina balamin sitina tharunayage hisa matha thaba eka mattame aasana matha asun gena suhada kathawaka yedunu hati api dakka. Lajjai ape Swameen Wahansa.....loku nigrahayak. We are soooooo very sorry to see such foolish things but this is Sri Lanka 😭😭😭😭😭😭😭
@MarcoThiwanka108
@MarcoThiwanka108 2 ай бұрын
දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සාමාජිකයෝ මේ කොනට, 👇
@user-jk9qr2xj7i
@user-jk9qr2xj7i 2 ай бұрын
Nodakin Galle heththa
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
මෙන්න මේ වටාපත බොහා්ම හාඳයි ඒත් අර මුල්ම එක වාගෙ නෙවෙයි. සරල , නිහතමානි, නිරහංකාර, නිර්භිත, නම්‍යශිලි, මිත්‍රශිලි, සමාජශිලි, සමාජ දේශපාලනය කරමින්, ජනප්‍රිය බුදුදහම දේශනා කරමින්
@DaglasIddagoda
@DaglasIddagoda 29 күн бұрын
Ĺ
@user-bt8vo8oi7c
@user-bt8vo8oi7c 16 күн бұрын
🙏🙏🙏
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-xz7yv6yy5y
@user-xz7yv6yy5y 2 ай бұрын
Sadu sadu sadu
@lalithsjm64
@lalithsjm64 2 ай бұрын
🌷🙏🙏🙏
@kanthiambawatta6123
@kanthiambawatta6123 2 ай бұрын
🙏🙏🙏
@stcell2883
@stcell2883 2 ай бұрын
🙏🙏🙏
@rushikagunasekara3740
@rushikagunasekara3740 2 ай бұрын
🙏🙏🙏
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Ven Kagama Sirinanda Thero Darma Deshana mirigama- Kandalama
2:36:59
Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි
Рет қаралды 345 М.
කාගම සිරිනන්ද හිමි දොරේකුඹුර ධර්ම දේශනාව
2:31:13
Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි
Рет қаралды 1,4 МЛН
කාගම හිමිගේ ගල්ගමුවේ ධර්මදේශනය.
1:16:45
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН