කිරුලප කිරුලපණ හිමිගේ විෂේශ ප්‍රකාෂය |ven kirulapana dhammavijaya thero

  Рет қаралды 72,533

Niwan Maga5

Niwan Maga5

Күн бұрын

Пікірлер: 371
@amilasampath7663
@amilasampath7663 5 күн бұрын
ඔයාගේ ජිවිතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.අපිට යමක් කියලා දුන්නනම් ඒවාට ගොඩක් පින්❤
@MrChrishantha
@MrChrishantha 3 күн бұрын
ඔබ වහන්සේගෙන් ධර්ම දේශනා අහලා මගේ ජීවිතයේ වෙනස් උන තැන් බොහෝයි අපේ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි !.
@MirissaThero
@MirissaThero Күн бұрын
මමත් ඔබ තුමංගේ බණ ඇහුව,අභිධර්මය ටික කලා කොරෝනා කාලේ ,ගොඩක් හිත හදා ගත්තා,බුදු පුතෙක් වු ඔබට මාර බලවෙිග ආවා,ඒක ගමනට බාධාවක් වුනා ,කම් නෑ,නිවන් මගට ආශිර්වාද කරනවා තෙරුවන් සරනයි
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 5 күн бұрын
තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමින් වහන්ස අපේ හිත තුල තවමත් ඔබ ධම්මවිජයනම් ස්වාමින්වහන්සේ ඉහලින් වැඩ ඉන්නව ❤❤❤ තෙරුවන් සරනයි
@ravindrapremasiri7098
@ravindrapremasiri7098 5 күн бұрын
2020 ඉඳන් අහනවා. අද udeth ඇහුවා. අපට අවශ්‍ය ධර්මය pamanayi. ඒ වෙනුවෙන් කල කිව් දේට බොහොම පින්. Your life is yours. බුදු සරණයි.. 🙏
@wimalakarunasinghe3660
@wimalakarunasinghe3660 5 күн бұрын
Ane ස්වාමින් wahansa ,ඔබ වහන්සේ ge ධර්ම desana බොහොමයක් ඇහුව .එයින් mage ජීවිතය t බොහෝ සහනයක් ලැබුවා .a pin බයෙන් ඔබ සොයන්න සැනසුම ලැබේවා . Asath purusa asurak nowewa . Me තමා ලංකාවේ තත්ත්වය .
@RamaniRamani-k6d
@RamaniRamani-k6d 4 күн бұрын
තෙරැවන්සරනයි පුතෙ අපේ හිත නිවෙන්න බනකිවිවට බොහොම පිංසිදුවෙිවා
@TRKITCHEN
@TRKITCHEN 5 күн бұрын
ඔබතුමා උපැවිදිවුනා කියල අහපුදවසෙ ඉදල මම හරියට දුක්වුනා අපිට ධර්ම මාර්ගය පෙන්නල ඔබතුමා එමාර්ගයෙන් ඈත්වුනා කියල.නමුත් මේ කතාව අහල හිතසැනසුනා තවදුරටත් ධර්මමාර්ගයේ යමින් අපටත් එම මර්ගයේ යාමට උදවුකරනබව ඇසීමත් බලවත් සතුටක්.ඔබට පහසු දිවියක් ගතකරමින් හෝ ඔබ පෙන්වූ මාර්ගයෙහි යන අයට මග පෙන්වීම අගයකල යුතුයි. සිවුරේ සිට වැරදිකරමින් ඉන්න අයටවඩා ඔබතුමා උසස් බව මගේ මතයයි.ඡයවේවා!
@nethonetho5736
@nethonetho5736 5 күн бұрын
තෙරුවන් සරණයි ජීවිතේ අවබෝධයෙන් ගත කරන්න පුලුවන් වේවා තෙරුවන් සරනයි සිත තමා හැමදේටම මුල
@sabeats1
@sabeats1 3 күн бұрын
සිවුර ගැලවිමේ සියලු පාපකර්ම දුරුවි ඉදිරි ගමන් සතුටින් ගතකරන්ඩ වාසනාව ලැබෙන්න්ඩ තෙරුවන් සරනයි 💗❤️
@asokapathmini8064
@asokapathmini8064 5 күн бұрын
තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 පුතේ ඔයාට උතුම් දළදා සමිදුගේ පිහිටයි
@HirushaNimsara-n2x
@HirushaNimsara-n2x 5 күн бұрын
මාත් ඔබ වහන්සේ පැවදි ජීවිතේදී දෙසු බණ ඇහුවා සෞදි ඉදලා ඒත් කවදාවත් කමෙට් කරලා වත් ලයික් කරලාවත් නැ ඒත් අද ඔබ තුමාගෙ මේ කතාව ඇහුවා ඒත් සෞදි ඉදලා ඇහලා කමෙට් එකක් දාන්න හිතුනා ඉතිම් අද වෙනකොට ඔබතුමා ගොඩාක් දුර ගිහින් ඇත්තේ ,කොහේ හිටියත් කමක් නැ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
@lovefromtheheart3579
@lovefromtheheart3579 4 күн бұрын
මම හිතන්නේ ඔබ හරිම තීරණය ගත්තේ කියලා . බණ කිව්වොත් මිනිස්සු ගොඩක් අහයි. ධර්මය දැනගන්න ඕන අයට ඔබව මීන් පසුව නිරන්තරයෙන් මුණගැසේවි. තව අවුරුදු 4 5 කින් ඔබට ඔබව මෙන්ම සැමට ඔබගෙ සහාය ලැබේවි. ජීවිතය ජීවත් වන විට ඔබ පරිපූර්ණ වේවි. ඔබ ගොඩක් දේවල් ඔබට මෙන්ම ලෝකයාට සිදුකරාවි. සුභ පතනවා.❤❤❤❤
@SiyaLatha-h5e
@SiyaLatha-h5e 5 күн бұрын
උතුම් කල්යාන මිතුරෝ සැම දාම ඔබ සමගයි මේ වෙලාවේ ගන්න ඕනිම තීරණයක් ඔබ සතුයි බුද්ධිමත් තීරණයකට යන බව අපි දන්නව ඒ නිසා ඔබගේ වචන වලින් අපේ සිත ශක්තිමත් කර ගන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
@@SiyaLatha-h5e හොද තීරනයක් ගත්තෙ මේලoකාව අන්තිමයි බුදුසරනයි දෙවිපිහිටයි
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 5 күн бұрын
අපේ පුතු තෙරුවන් නිති රැකදේවා හිත දියුනු කර ඇති බොහෝ දුරට එත් අපිට දුකයි අපිට දහම කියා දුන්න හොද බුදු පුතකු අහිමි වුනා 🙏
@rohiniwickramasinghe
@rohiniwickramasinghe Күн бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.
@saramanthryh6247
@saramanthryh6247 5 күн бұрын
ඔබ උපැවිදි උනා කීවම මාරම විදිහට දුක් උනා ඒ අතර මගේ හිතට හරිම තරහක් දුකක් ආවා
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
අනේ තෙරුවන් සරනයි පුතේ ඔයාට බුදුසරනයි සියලූම දෙවියන් ගේ පිහිටයි අපෙත් හිත හැදුවට බොහොම පින් මගේ ලග තියෙනවා සතිපඨ්ටාන කර්මස්තාන විවරන පොත මම හැමදාම කියවනවා බොහොම පින් පුතේ බුදුන්ගෙම සරණයි හැමදාම දිදුලන 🌟 තරුවක් වෙයි
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
වයස හැට හතරක් වෙනවා උපන්තෙක් මෙවැනි ගැබුරු දේශනා අපිට පැහැදිලි කරල සරලව දේශනා කරපු බුදු පුතෙක් හදපු දෙමවුපියන් නිවෙනවාමයි මේ ලoකාවෙ විතරක් නෙවෙයි මුලු ලෝකයම දිනලා ඉවරයි ධර්මයෙන් බුදුන් වැඩසිටියා නම් අග්ග්‍රපල ලාභීන් අතර රැදෙනවාමයි ටික දෙනෙක් දේවදත්තල වගේ අයත් ඉන්න එපයි උන් අපායට යාවි තෙරුවන් සරනයි
@kinurigimhani8485
@kinurigimhani8485 5 күн бұрын
පලයන් හුත්‍තියේ යන්ඩ .
@kinurigimhani8485
@kinurigimhani8485 5 күн бұрын
​@@lathagamage1320නොදකින් නාකිවේසි.
@Aro897
@Aro897 5 күн бұрын
@@kinurigimhani8485mchn katha krnn igen gnim wadihitiynt
@daviddonperera9421
@daviddonperera9421 5 күн бұрын
Meyage thhwrana gena apata mokada. Ratata honda kalayakei sithe. Brainwashing ended to a greater extent of mogha minisune.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 күн бұрын
මහත් කරැණාවෙන් අප සැමගේ සිත් සැනසු ඔබතුමා ඔබතුමාගේම ජිවිතයේ සිත්සනසාගැනිම සදහා යන ගමනට සුභ පතනවා සම්මා සම්බුදු සරණින් බලාපොරොත්තුවන තැන⁣ට යන්න මේකුසල් හේකුවේවා
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 5 күн бұрын
ජිවිතේ සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Lata-i5l
@Lata-i5l 5 күн бұрын
ඔබ වහන්සේට දිර්ගායුස lebewa
@KMalasinge
@KMalasinge 2 күн бұрын
මෙවන් උතූම් ස්වාමීන් වහන්සේ නමක් අහිමි වීම ගැන කණගාටු වෙමු. ඇත්තටම ඔබ වහන්සේට කුමක් සිදුවූයේ කුමක්ද යන්නයි ගැටළුවක්. ඔබට තෙරුවන් සරණයි! දිගාසිරි පතමි.
@UdayaRanjani-p7i
@UdayaRanjani-p7i 4 күн бұрын
ඔබ වහන්සේගේ බණ නිසා මම ගොඩක් සිදු හිත හදා ගත්තා
@VindiRanasingha
@VindiRanasingha 2 сағат бұрын
තෙරුවන් සරණයි මගෙ පුතේ. මේ විදියට ඔයා ගත්තතීරණය ගැන දුක නම් නෑ. ඔයා තමයි අපිට කියාදුන්නෙ වෙනස්වීමට හිත හදා ගන්න. ඒ නිසා ලැබුන දේත් එක්ක ජීවිතේට මුහුන දෙන්න එපායෙ. අසරණ වෙලා හිටිය හිතදහමින් සරණ ලබාගෙන ජය ගන්න පාර පෙන්නුව මගෙ පුතාට ඒ පින සසර ගමන ජය ගන්න උපකාරයක්ම වේවා..
@roshanshanaka3449
@roshanshanaka3449 5 күн бұрын
තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදියට ඔබ වහන්සේ ආගමට රටට ජාතියට සංස්කෘතිය වෙනුවෙන් කලා වු සියල්ලටම දෙපා නමැද ස්තූති පුරවක වෙමි. ඔබ වහන්සේ යන මග රටේ අවශ්‍යතාවක්! දවසක මිනිස්සු තේරුම් ගනී. දිනෙක රටම ඔබ දරණ බව විශ්වාසයි! තෙරුවන් සරණයි!
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
@@roshanshanaka3449 අනිවාරයෙන්
@damitataruka4729
@damitataruka4729 5 күн бұрын
තෙරුවන් සරනයි සොයුර...🙏 අනාගතය සාර්තක වේවා බොහොම පින් ඔබට.
@thejanimuhandiram6339
@thejanimuhandiram6339 5 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .....❤️🙏
@KuwaitKuw-o2v
@KuwaitKuw-o2v 5 күн бұрын
මටනම් ගොඩාක් දුක හිතුනා එත් තමන්ට තමන් ගැන තිර්න ගන්න අයිතියක් තියනවා ඉන්න තැනක පරිස්සමින් කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙවා තෙරුවන් සරනයි මම මගේ පුද්ගලික මතය නම් ඔබතුමා නැවත බුද්ද පුත්ත්‍රයෙක් වීමයි
@KamaniRupasinhe
@KamaniRupasinhe 4 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට... ඔබගේ ජීවිතේ තීරණය කිරීම ඔබ සතුයි ...
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 5 күн бұрын
හිත හදාගත්තෙ නැති නිසා තමයි සිවුරෙන් අයින්වෙන්නෙ. සිත සංසුන්කරගන්න.ඔය පැන්නෙ ගිනිගොඩකට.
@WasanthaHemamali-dw7dv
@WasanthaHemamali-dw7dv 5 күн бұрын
අපිට නැවත බන අහන්න ලැබෙන්නේ නැති එකටහරිම දුකයි ස්වාමින්වහන්සේ⁣ගේ බනතමයි මමනිතරම ඇහුවෙි
@sunilbappa8523
@sunilbappa8523 3 күн бұрын
තාම හීනයක් වගේ.බනත් ඇහුවා. හිතත් හදාගත්තා මමත් දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.කොච්චරක් කරදර ආවත් හිත හයියයි .ඔබතුමා අපේ හදවත් වලටම බණ කීවා සමහර හාමුදුරුවො හාමුදුරුවෝ බණ අපට කීවට මේකෙන්ම තේරෙනවා උන්වහන්සේලා ඉන්න තැන....ඔබතුමා සිවුරු ඇරියෙ නෑ .අනිත් අය ඒතත්වෙට පත්කලා.අපිට දුන්නු අනිත්ත්‍ය දහමේ පිනෙන් ඔබට යහපතක්ම වේවා.!!!!බුදු සරනයි❤❤
@NandaniSamarakon
@NandaniSamarakon 4 күн бұрын
ගොඩක් දුකයි ඒත් ඔබවහන්සේ දේශනා අහල ගොඩක් ධර්ම කරුණු ඉගෙන ගත්තා ?ඉතින් අපි කෙසේ සිතුවත් මෙය තමන් සතු තීරණයක් ඔබ වහන්සේ යන ගමන සාර්ථක වේවා
@kasunperera3828
@kasunperera3828 3 күн бұрын
ඔබතුමාගේ පරාර්ථකාමී සිතුවිලි කිසිදා නැති නොවන බව දනිමි. ගිහි වුවත් පැවිදි වුවත් ඔබතුමා දරා සිටින ධර්මය තුළින් ඉදිරියටත් ලොවට යහපත සදාලන්න. 🙏🙏🙏
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 5 күн бұрын
සෝම හාමුදුරුවන් ගෙන් පස්සෙ බණ ඇහුවේ ඔබගෙන් පමණයි සිවුර හැර ගියත් ධර්මය හැමදාම ධර්මයමයි. තෙරුවන් සරනයි
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
සෝම හාමුදුරුවෝ මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් කියල සමහර අය දන්නවා නමුත් මිනිස්සු නිසා එළිදරව් කරේ නෑ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
මහන කරනකොට හොඳ මානසික තත්වයක් තිබෙන අයව ගන්න මිනිස්සු පිං කරන්න ඔන.
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 5 күн бұрын
මම දර්මදේසනා 100ක් වගට් නිතරම සවන් දිල තියනව පිටරට හිටියත් හරිම අාදරනියයි ❤❤❤❤
@ajanthamalkanthibandaragod5309
@ajanthamalkanthibandaragod5309 5 күн бұрын
Budusaranai.devipihitai parissamen inna ❤❤❤❤❤😊😊😊😊godak.pin!!!puthe.oyata.adarei.hamadama.!!!!!😊😊😊😊😊
@Nisangatheekshani
@Nisangatheekshani 5 күн бұрын
ඔබවහන්සේගේ මෙහෙය මේ රටේ සම්බුද්ධ සාසනය ට අවශ්‍යම මොහොතෙ ඔහොම ගිය එක අනුමත කරන්න බෑ. අභියෝගවලට නොසැලී පරාර්ථය වෙනුවෙන් වෙහෙසන අපේ කස්සප හාමුදුරුවන් තනිවම ගෙනයන සටනම උදාරයි අති විශිෂ්ටයි. ඔබවහන්සේ කස්සප හාමුදුරුවන් ට සහාය විය යුතු කාලයේදී සසුන අතහැර ගිය එක හරිම කණගාටුයි. ඔබවහන්සේ ගේ අයිතියනෙ. පුළුවන් නම් ආපසු වඩින්න පින්වත් හාමුදුරුවනේ, 😔🙏🏻 තෙරුවන් සරණයි!
@thejakarunarathna4779
@thejakarunarathna4779 5 күн бұрын
ඒක oyage කැමැත්ත puthuni,theruwansaranay degayuwewa hamadama sanasema labewa .
@madclotilda3442
@madclotilda3442 5 күн бұрын
මම නම් ගොබණ අහලා තියෙනවා..මම ඉස්සර වෙලාව ඇහුවේ 2020 බණ .හරිම වටීනා බණක් ..එ බණ ආයෙත අහන්න මම ආසයි..එ්ත් හොයා ගන්න බැරි උනා..ආදරෙයි හැමදාම
@AmaraJayasekara-j1t
@AmaraJayasekara-j1t 5 күн бұрын
බුදු සරනයි පුතේ හොදින් ඉන්න නිදුක්නිරොගි වෙිවා
@wmsriyaniekanayake9791
@wmsriyaniekanayake9791 5 күн бұрын
කියන හැමදේටම එකඟයි පුතේ. මේ විදිහට හරි අපිව අමතක නොකරන ඔබට පිං.
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 5 күн бұрын
බුදුන් වහන්සේ දේසු දර්මය කුමක්ද කියා ගවේෂණයක නියලි මැරේන්න කලින් තාමාගේ ජිව්ත දැක්ම දකින්න .දුර්ලබයි ම්නිස් බවය..මරනයට පේර.සිතේ දැක්ම දකින්න ..බුදුන් වහන්සේගේ දර්මය නුපදිම නම් දර්මය බව තේරුම් ගන්න .ම්ත්‍යා දුස්ට්න් වලින් බැහැර වන්න .පංචෙන්ද්‍රිය තුලින් සකසන හැගිම දැනිම් තේරුම් ගන්න
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 4 күн бұрын
Hitha hadagathet obewahanse nisa. Minisun loku kada watimak una .Dan me vedio eke ahala Hithata sanasimak labuna. ❤❤
@lathagamage1320
@lathagamage1320 5 күн бұрын
අනිවාරයෙන් හමුවෙමු තෙරුවන් සරනයි
@E.A.Dhananjisubhartha
@E.A.Dhananjisubhartha 5 күн бұрын
අපෝ දරුවොන්ට අපි මොනවද කියන්නෙ එදා අපි දරුවන්ට ඒබන අහන්න කිව්වා ඒත් අද දරුවො අපෙන් ප්‍රශ්ණ කරනව දැන් ඔබ වහන්සෙනිහඩ උනොත් හරි කියලමට හිතෙනව
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 5 күн бұрын
Theruwan saranai! 🙏 Methek rata Kala shasanika sevayata bohoma pin 🙏 😢
@JayanthakumariKumari
@JayanthakumariKumari 5 күн бұрын
Theruwan saranai putha siyalu balaporoththu ituwewa
@LakshmiDassanayake
@LakshmiDassanayake 5 күн бұрын
Theruwan saranai.api godak bana ahuwa.kawru monawa kiwwath obata pin .jeewitha sarthaka wewa.
@LalithaNilmini-x5b
@LalithaNilmini-x5b 5 күн бұрын
බුදු සරණයි මල්ලි ඔයාට..හිත දියුණු කරන්න ඇදුම අදාල නෑ🌺❤️🙏
@AjaLiyanage-i3j
@AjaLiyanage-i3j 4 күн бұрын
කතා කරන කොටත් හිත හැදෙනවා තෙරැවන් සරනයි
@RUSHERFF-w7w
@RUSHERFF-w7w 2 күн бұрын
උබ ඉවරයි යාලුවා....😅😅
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 5 күн бұрын
බුදුන් වහන්සේට ඇති වූ බාධක අනුව උන් වහන්සේ කලකිරි සිවුර හැරියානමි අද අපිට බුදු දහම කියා දෙයක් නෑ..
@RupaRavindra-f9v
@RupaRavindra-f9v 5 күн бұрын
Obathuma kohoma jeewithayak gatha karath kaman ne oba thuma danna darmaya apata kiyala denna budu saranai
@NaliniDharmasena
@NaliniDharmasena 4 күн бұрын
Very good decision for your life. We can't trust some sri Lankan people and pl neglect all people's massages and keep your life straight and a correct place. You are a very good son.
@HemanthiMunasingha
@HemanthiMunasingha 5 күн бұрын
එහෙනම් මහත්තයෝ kohe ගියත් පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරණයි හදවතින්ම කතා කරනවා තෙරුවන් සරණයි ජීවිතේ ජය ගන්න suba ගමන් පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️💎💎💎💎💎💎
@ChandraKanthi-c3l
@ChandraKanthi-c3l 3 күн бұрын
අනේනෙරැවන් සරනයිමල්ලි ඔයාට බුදුසරණ යි සියලුම දේවිපිහිටයි
@IndraniManike-mx7xp
@IndraniManike-mx7xp 2 күн бұрын
ඉතින් මොනා කරන්නද මේ ඔයාගෙ කැමත්තනේ ඔයා ට හොදය් කියලා හිතන යහපත් දෙයක් කරගන්න පුතේ ඔයා මගේ පුතා එක්ක තමා ආම්‍ එකේ පුහුනු උනේ එකට
@gdhgfhfd4831
@gdhgfhfd4831 5 күн бұрын
Oba newata enna.oyata tawa karanna godak weda thiyenawa teruwan saranai
@ranjanibodaragama3856
@ranjanibodaragama3856 5 күн бұрын
යම් කෙනෙකු කෙරෙහි ඔබට වෛරය ක් ඇති වූයේ නම් ඔබ කලකිරිය යුත්තේ එම පුද්ගලයා කෙරෙහි නොව ඔබේම වේදනා ස්කන්ධය කෙරෙහිය සංසාරය පුරා ඔබ මුලා කෙරුවේ අන් කිසිවෙකු නොව ඔබේම පංචස්කන්ධ ධර්මයයි, 🙏
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps 5 күн бұрын
ජිවිතෙ සාර්ථක වෙවා ජය වෙවා
@nimaljayakody-s3h
@nimaljayakody-s3h 5 күн бұрын
Oba thumata siyaluma dewiyange pihitath budusaranath pathami....sithum ,pethum ,ituwi yahapath anagathayakma wrwa ..
@SithusaraLokuge
@SithusaraLokuge 4 күн бұрын
ඔබවහනසේගේ ධර්ම දේශනා අහගෙන ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක් ..ඔබවහන්සේගේ අනාගත බලාපොරොත්තු ඉක්මනින්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ....
@Hiroshana360_
@Hiroshana360_ 4 күн бұрын
කෝටි ගානක් හම්බකරා ☺️, ශේපට කැපිල ගියා ☺️
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
දැන්වත් තේරුම් ගන්න ලංකාවේ සල්ලි හම්භකරන්නේ ගොඩාක් අය වංචාවෙන් පමණයි වෙන ක්‍රමයක් නැහැ,සාධාරණව හම්භකරන්න පුළුවන් පිටරට පමණයි එහෙම සාදාරණව හම්භකරන සල්ලි ලංකාවේ ඇතුලත අසාධාරණය හමුවේ සම්පූර්ණයෙන්ම දියවෙනවා.
@Jenu-i1y
@Jenu-i1y 3 күн бұрын
අනිවාර්යයෙන්
@nodenekumer3016
@nodenekumer3016 5 күн бұрын
තෙඑැවන් සරනයි ඩබට ඩබගේ පැතුම් ඉටුවෙන ඉතාම සාර්තක ලෙස ඉටුවේවා ❤❤❤❤❤
@manoshikadasanayake8093
@manoshikadasanayake8093 3 күн бұрын
Aniwarayen 😂
@lkcartoon6023
@lkcartoon6023 5 күн бұрын
Budu saranai.obage parthanawan itu wewa🙏
@Suranginilushika
@Suranginilushika 5 күн бұрын
, බණ කියන්න හරිම දක්ෂයි. කතාවටත් හරිම දක්ෂයි. නමුත් අවබෝධය 0(බින්දුව )කවදාක හරි තේරව්.
@semagegunawathi
@semagegunawathi 4 күн бұрын
Theruwansaranai❤❤❤suba anagathayak wewa.❤❤❤❤❤❤❤❤
@slk6317
@slk6317 4 күн бұрын
KZbin එක හැමදාම තියනව සල්ලි හම්බෙනවනෙ.දැන් නම් බණ,භාවනා ධර්මය විකුණනන් කන්න හදනව වගේ.මොනා වුනත් සමාජයට හොඳක් කරනවනම් ඔබට සුභපැතුම්.
@dayaniwickramaarachchi9270
@dayaniwickramaarachchi9270 5 күн бұрын
තරුණ වයසේදි කරන -කියන-සිතන-පතන දේවල් වල හරි වැරැද්ද තේරුම් ගන්න අවු 55 වත් පනින්න ඕන .ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා .
@NandiN-f9m
@NandiN-f9m 5 күн бұрын
තෙරුවන්. සරණයි.. ඔබ. වහන්සේට. 🙏🙏🙏🙏🙏🙏
@SameeraBandara-bu8gm
@SameeraBandara-bu8gm 3 күн бұрын
Attama bududahama gana mata thiyena kiyaweemawath obata na . Naththgon harak gana lankawe inna thiyenawa. . thiyanagaman minisdu rawattanawa . Attama dukau me moda nugath gon ha
@dhammikakumuduni4664
@dhammikakumuduni4664 5 күн бұрын
Budusaranai
@InduSinh
@InduSinh 5 күн бұрын
පියුමි හංසමාලිව මතක් වෙනවා. විශිෂ්ට ආත්ම ශක්තියක් සමග වැරදි දේ කියනවා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
ඇත්ත
@KaliniHettithantha
@KaliniHettithantha 5 күн бұрын
❤️👏🎉 sithagi paridden siyalu katayuthu sarthakava karagannata shakthiya Dairyaya samagin Neerogee suvaya wasanava udaweva!!!! Theruwan sarana weva!!! Jaya weva putha 👏❤
@NirodhaSathsarani-y4v
@NirodhaSathsarani-y4v 5 күн бұрын
Teruwan saranai
@EllenMaePleñago
@EllenMaePleñago 4 күн бұрын
Ape hamuduruwo niwan awbodaya kra lgaweemt wasanwantha wewaaaa..
@IndraniManike-mx7xp
@IndraniManike-mx7xp 2 күн бұрын
බුදු සරනය් පුතේ ඔයාට
@srilanka8562
@srilanka8562 5 күн бұрын
Obata theruwan saranai puthe ❤❤❤
@samsungphonetastic7740
@samsungphonetastic7740 5 күн бұрын
Theruwan saranai ape pinwath suwamin wahanseta
@HemanthiMunasingha
@HemanthiMunasingha 5 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgausha ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️💎💎💎💎💎
@nishanthawijesekara7146
@nishanthawijesekara7146 5 күн бұрын
ඔබ වහන්සේට තවත් බොහෝ කාලයක් අප වෙනුවෙන් දහම්
@WasanthiRathnayaka-xr7up
@WasanthiRathnayaka-xr7up 5 күн бұрын
තෙරුවන් සරනයි ජිවිතය යථර්තය අපට වටහලා දුන්නට බොහොම ස්තුතියි මල්ලිගෙ ජිවිතය සාර්ථක වෙන්න කියලා සුුහ පතනවා ......❤❤❤❤❤❤❤❤❤❤
@NilminiSenanayake-k4s
@NilminiSenanayake-k4s 5 күн бұрын
Oba wahanseta theruwan saranai .apema guruwaraya weva.
@SR-dz1ed
@SR-dz1ed 4 күн бұрын
ගියා නම් යන්නම යන්න පඩ ෂෝ එපා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
දැන්වත් තේරුම් ගන්න ලංකාවේ සල්ලි හම්භකරන්නේ ගොඩාක් අය වංචාවෙන් පමණයි වෙන ක්‍රමයක් නැහැ,සාධාරණව හම්භකරන්න පුළුවන් පිටරට පමණයි එහෙම සාදාරණව හම්භකරන සල්ලි ලංකාවේ ඇතුලත අසාධාරණය හමුවේ සම්පූර්ණයෙන්ම දියවෙනවා.
@Jenu-i1y
@Jenu-i1y 3 күн бұрын
අනිවාර්යයෙන්
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 күн бұрын
@@SR-dz1ed එහෙම බෑ, ඇමතිකෙනෙක් වෙන්න අවශ්‍යයි!
@imeshasewandi5706
@imeshasewandi5706 4 күн бұрын
මගෙ අම්මා ඔබ පැවිදි ජීවිතයේ දේශනා කළ බණ සෑහෙන්න ඇහුවා.හරිම ආසාවෙන් ඒ බණ ඇහුවා.ධම්ම විජය හාමුදුරුවන්ගේ බණක් යන වෙලාව බලන් ඉදල ඒ වෙලාවට TV එක දා ගන්නව මොන වැඩේ තිබුණත්.එයා හරි ලස්සනට පොතක් අරන් ඒ කියල දෙන දේවල් ලියා ගත්ත.එයාට ධම්ම විජය හාමුදුරුවන්ගෙ බණ අහන්න පුලුයන් වුනේ අවුරුදු එක හමාරක් විතර.මගෙ රත්තරං අම්මට පිළිකාවක් හැදෙනව.එයාට ලෙඩ ඇදේ ඉද්දිත් මං බණ අහන්න දුන්නා.එයා කොයි තරම් වේදනාවෙන් හිටියත් ඒ බණ ඇහුව.2021.10.11 එයා මාව දාල යනව.ඒත් එයා මැරෙන වෙලාවෙත් ජීවිතේ දුකයි දුකයි කියල කිව්ව.මං දන්නව මගෙ අම්මා ධම්ම විජය හාමුදුරුවන් කියල දුන්න ඒ දේවල් හිතන්න ඇති.මට මගෙ අම්මගෙ කටින් ඇහුනෙ ජීවිතේ දුකයි දුකයි කියන වචන ටික විතරයි.පුදුමාකාර ආසාවක් තිබුණෙ බණ අහන්න.ඒ බණ මමත් අහනව.කවුරු කොාහාම විවේචනය කලත් මට ධම්ම විජය හාමුදුරුවන් කි⁣යන්නෙ උතුම් හාමුදුරු නමක්.අද පැවිදි ජීවිතයෙන් අයින් වුනත් ඉස්සරහටත් ගිහියෙක් විදිහට මිනිස්සු අතරම ඉදල යහපත් දේවල් කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...🙏නිදුක් නීරෝගී වේවා...🙏දීර්ඝායු වේවා...🙏
@sriyaniperera2538
@sriyaniperera2538 5 күн бұрын
Have a good life🙏God protect you.we Always love you❤️🙏
@ramanisedara6235
@ramanisedara6235 4 күн бұрын
අනේ මාත් හරි අසායි ඔබතුමා ගෙ බණ අහන්න .කමක් නැහැ තෙරැවන් සරනයි.
@joyjoseph3856
@joyjoseph3856 5 күн бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා පුතාට
@TopXo-r4o
@TopXo-r4o 5 күн бұрын
Ana බුදු .පුතාට .buduma..saraney🙏🙏🙏🙏🙏🙏menusu..මොනවා කීවත් .salana.apa .ඔයා .හොඳ .හාමුදුරුවෝ .kanaka
@AjaLiyanage-i3j
@AjaLiyanage-i3j 4 күн бұрын
කොහෙ හිටියත්ඔබ වහන්සේ පරිස්සමින් ඉනින බුදු සරනයි🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 5 күн бұрын
Theruwan saranai pinwath 🙏🙏
@nimalshantha340
@nimalshantha340 5 күн бұрын
suwamin.wahanta.theruwan.saranai
@SriyaniSeram
@SriyaniSeram 3 күн бұрын
Theruwan saranayi obata
@ugsdeepashika6960
@ugsdeepashika6960 5 күн бұрын
Suwapath wewa! Deergayu wews!
@amilaprasadfernando7204
@amilaprasadfernando7204 5 күн бұрын
අපරාදේ ඇත්තටම....කරුනා කරන්න. ධර්ම කාරණා ලොකුවට දැනගෙන ඉදියත් පටු අදහස් ගොඩක හිරවෙලා ඉන්නේ.... දැන්වත් මං කියන්නේ, අනිත් මිනිස්සුන්ගේ හිත් හදන්න යන්න ඉස්සෙල්ලා තමාගේ හිත හදා ගන්න උත්සහ කරන්න. පොත කටපාඩම් කර ගත්තම ලොකු ලොකු දේවල් කියවන්න පුළුවං. හාවිතය තමා තුල නැතුව. නිච්ඡම්මගාවී උපමාව හම්බුනේ නැතුවවත්ද පොත් කියවනකොට...?🤔
@nandadissanayaka3073
@nandadissanayaka3073 4 күн бұрын
තෙරුවන් සරණයි !!!
@NethuMalsha
@NethuMalsha 5 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි
@dermasaudi9393
@dermasaudi9393 5 күн бұрын
Tharuvan saranai davi pihitai
@kumariakke6525
@kumariakke6525 5 күн бұрын
තෙරුවන් සරන ලැබේවා 🙏🙏🙏🙏🙏
@lalanilalani2859
@lalanilalani2859 5 күн бұрын
Budu saranai parissamata inna
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 5 күн бұрын
ෙතරැවන්. සරනයි පු ෙත්. ඉක්මනින් ආපසු එන්න
@deepikaperera9224
@deepikaperera9224 5 күн бұрын
Oba upavidi una kiuwama godak duka හිතුණා Mokada api හිතුවෙ kohehari kellek අරගෙන යයි kiyala Nah den අපට therenawa ඔබගේ අදහස පැවිදි වුනත් upapavidi වුනත් ධර්මය දේශනා කරන budunge ධර්මය වෙනස් වෙන්නේ nah kiyala වරදවා තේරුම් ගත්තට samawenna ඕනෑ Budu saranai පුතා ඔයාගෙ සිතුම් පැතුම් alesinma ඉටු වේවා
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 35 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 101 МЛН
Walpola gothama himi - Sith Neth Asapuwa Bana l 2024 12 07
55:35
Neth FM Bana
Рет қаралды 9 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 35 МЛН