KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අභිධර්මයේ වටිනාකම හරියටම දැනගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
47:41
ධර්මය තියෙන්නේ හිත සුසර කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:01:48
The Best Band 😅 #toshleh #viralshort
00:11
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
මැරෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 40,851
Facebook
Twitter
Жүктеу
1
Жазылу 267 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 252
@පාලිභාෂාවඋගනිමු
3 жыл бұрын
සාදු සාදු සාදු !!!වටිනා පැහැදිලි කිරීමක්,මේ තරමට විස්තර සහිතව මෙතරම් රහට ධර්ම දෙශනාවක් අසන්නට ලැබෙන්නේ අවසරයි !කිරුලපන ස්වාමීන් වහන්සේ ගෙන් පමනමයි.ඔබවහන්සෙට නිවන් ලබනාතුරු නිදුක් නිරොගි චිරජීවනය සුවසේ ලැබේවා !!!
@kanchanasaldin6270
3 жыл бұрын
L
@poornima-lv9kb
3 жыл бұрын
Qq
@Dj_Dulakshitha_JaY
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@chanuxking2590
3 жыл бұрын
මම හෙව්වෙත් මේ දර්මය.. අනිත් අය දක්වන්නෙ තමන්ගෙ අදහස්.. කාලානුරූපී දේවල්.. නියම දිශාව මට හම්බෙලා තියෙන්නෙ 🙏🙏
@zeus119
3 жыл бұрын
Same to me.
@zeus119
3 жыл бұрын
Ahna mohotak pasa vidarshna nuwnin keles thawanna puluwan
@chamodyaparami3768
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@hasharasubhasinghe1120
2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං.🙏 සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.🙏🙏
@sanjeewanikumari7622
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pushpasiriwardena382
3 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , අසරණ මිනිසුන්ට හිතට දැනෙනසේ , බුදුරජාණාන් වහන්සේ දේශානා කල ධර්ම දේශානාවන් පැහැදිලි කරලා දේශානා කිරීමම අපට මහත් ලැබීමකි. ඔබ වහන්සේට පින් , ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමු ! 🙏💐🙏💐🙏
@NethFMBana
3 жыл бұрын
kzbin.info/www/bejne/oqXPantud5ejbsk පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
@akashakash-m4z
3 жыл бұрын
නිදාගන්න යද්දී ඔබ වහන්සේගේ බනක් අහනවාමයි. තව තවත් ඔය වගෙ දේශනා බලාපොරොත්තු වෙනවා . තෙරුවන් සරනයි .🙏🙏🙏
@jinadariporage911
2 жыл бұрын
සාධූ ..සාධූ .සාධූ ..තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .ඔබවහන්සේගේ ධර්ම දේශනාව සිසිල් දිය දහරාවක් ගලා බසින්නා වගේ.වචන හසුරුවන ආකාරය ,ධර්ම කාරණා පිළිබඳ ඇති පෘථුල දැනුම,සුමදුර බව,සියුම් ධර්ම කරුණු එහි ඇති ගම්භීර බව නොනසා පහදා දෙන සරල ස්වභාවය අපූරුයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස .ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා පින්වත් ස්වාමීන්වහන්ස .!
@srilakmali8323
3 жыл бұрын
🙏🙏🙏.. අපගේ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වානයම පසක් වෙිවා පාරමිතා වක්ම වෙිවා නිදුක් නිරෝගී චිරජිවනය ලැබෙවා 🙏🙏🙏
@nilanchanuny2157
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ දෙශනාව ඉතාමත් පැහැදලියි ඔබ වහන්සේට දිර්ගායුෂ 😊 ලැබේවා😊
@Sadasihansima
7 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 හරිම අසිරිමත් ස්වාමීන්වහන්ස භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් හරිම පැහැදිලිව දේශනා කරද්දී තව තවත් අහන්න හොයන්න ආසා හිතෙනවා ..ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
@danuwishwani5341
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@pamudithadulara5575
2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
@sinhale_521
3 жыл бұрын
අනේ වාසනාවන්😃😃😃 හිතුවෙ නෑ මේ දේශනාව දායි කියලා බොහොම වටිනා දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻 ලක්ෂ කෝටි වාරයක් පිං අත්වෙනවා🙏🏼🙏🏼🙏🏼 සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
@සද්ධර්මවර්ෂා
3 жыл бұрын
🙏🙏🙏.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@wasanthikumariwasanthi9399
3 жыл бұрын
සාදු🌹🌹සාදු🌹🌹සාදු🌹🌹
@රක්ෂිලාරණසිංහ
11 ай бұрын
නැවත, නැවත ශ්‍රවණය කිරීමෙන් ධර්ම කරුණු මනා ලෙස ධාරණය කර ගත හැකි උතුම් ධර්ම වූ දේශනාවක්.. අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🌸 උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ කුසල් හේතු වේවා! සම්මා සම්බුදු සරණයි!
@vajiranandavajirananda922
2 жыл бұрын
Sadu sadu sadu taruwan saranai Gawrwanieea sameenwahans p Paramee dam purana mage budda puthrayanan whansa Obawhansata niduk neerogee suwayama labawa Tawa tawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa Obawhansaga darma dasanawan jeewath Wana lokasathwayaga praggchnawa pahala wàewa . Mages budda puthrayanan whansa Obawhansata budu bawma labawai prarthana karami Obawhansata rathnathrya Pihita araksa labawai Sathara dalada wahansalagea Arakshwa labawa Sadu sadu sadu. Sadu sadu sadu
@amilarathnayake1095
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ruvanmaligalvehera1873
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@DSD394
3 жыл бұрын
බුදු දහම තුළ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් ඔබ වහන්සේගේ දේශනා ඉතා පැහැදිලිය. ඉතාමත් ගම්භීර කරුණු අපට පැහැදිලි වන අයුරින් සරලව වටහා දීමට ඔබ වහන්සේට ඉතාමත් පින්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏
@pramiladayarathna8906
2 жыл бұрын
උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු
@mayuriliyanage13
3 жыл бұрын
ස්වාමීන් වහන්ස..මා හට පැවිදි වීමට සිතක් පහල වී තිබෙනවා... සියලු දේහි ඇතිවන වෙනස්කම් සහ සියලු දේවල්වල ඇති අනිත්‍යතාවය යම්තාක් සුලු වශයෙන් මට වැටහී ඇති නිසා හෝ මට මගේ සිත සැනසීම කරා ගෙන යාමට අවැසිය..නමුත් ඒ සදහා කලයුතු ක්‍රියාවන් හෝ මට ඒ සදහා මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය වී ඇත.. ඔබවහන්සේට හැකි නම් මා හට පිලිතුරක් ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්ස..
@kumarirathnayaka3813
2 жыл бұрын
Pinwath swaminwahansa obawahnse dasana kale තවත් ගැඹුරු dasanawaki , කීප වතාවක් අහන්න පුළුවන් obawahanseta namaskara wewa deergau labewai pathami tharuwan saranai swaminwahansa .
@sanjeewanikumari7622
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@pasindu76
3 жыл бұрын
බොහොම ආසාවෙන් ශ්‍රවණය කරපු ධර්ම දේශනාවක්.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.🌹
@chandulanawam1194
3 жыл бұрын
Saadu saadu saadu theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera U suwamin wehansa oba wehansete theruwen sarenai Gaburu Deshanawak unath ethamath watina Daham Deshanawek bohome wada Gath Daham karunu sarelewa pahadili kirimath ethamath watinewa oba wehansete Niduk Nirogi suwe lebewa !!
@princyhewa7231
3 жыл бұрын
Sadu...sadu..sadu.. Apa nodanna de itha pehediliwa therum karadun Oba wahanseta niduk nirogee deergayusha lebewa..pinwath swamin wahansa..!!
@lakshikasenanayeka4806
3 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!අනන්තවූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට කායික සුවපත් භාවය ලැබේවා !!!ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🌼🙏🙏🙏🙏
@sumanarathnaporawagama2077
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sathminikaushalya4023
3 жыл бұрын
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඉතා පැහැදිලි ලෙසටම දේශනා කළා. නොදන්නා බොහෝ දේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අප වෙනුවෙන් දරන මේ කැපවීමට... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kithperera7057
3 жыл бұрын
දවසේ අවසන් කාලයේදී ඔබවහන්සේගේ දර්ම දේශනා අසනවා හොඳ ට තේරුම් යනවා .ඒ පිනෙන් මගපල අවබෝධ වේවා . සාදු සාදු සාදු
@suneethaweerasinghe1186
3 жыл бұрын
Oba wahanse hodata pahadelie karala therum kara denawa.....pin.....medeshana abhidarmayth eakathuwa....karana deshana....pin.....sadhu sadhu sadhu....!
@prabhagunathilake9865
3 жыл бұрын
ගැඹුරු දහමි කරුණු ඉතාමත් ම සරලව පහදා දුන් දමි දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🏻🙏🏻🙏🏻 ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු..
@gunawathithilakarathna7105
3 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස චුතිය සිදු වු පසුව කර්මයට අනුව ප්‍රතිසන්ධිය ඇති වී භවය ගෙන යන්නේ සිතයි ආයතන හය ක්‍රියා කරන්නෙත් සිත ඇසුරු කරගෙන බවත් යන ගැඹුරු දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@lankapoornimakk642
3 жыл бұрын
සාධු සාධු සාධු . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@mr.j6365
3 жыл бұрын
Taruna apita obawahansege me deshanaya nidhanayak wage, budusarai obawahanseta🙏🙏🙏🙏
@piumiwathsala2500
3 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
3 жыл бұрын
ගොඩක් පින් මාගේ හිමියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@chandrakumarage4519
3 жыл бұрын
Sadu sadu sadu oba whansheta deergayusa lebewa .theruwan saranai
@prasaddilshan9277
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
@chitranikahapalaarachchi5074
Жыл бұрын
බොහොම පින් !
@Merigo-De-Piyare
Жыл бұрын
ජාතක කතාවක් අහනවා වගේ නෙමෙයි නියමයි මේක...සංකීර්ණ ගණිත ගැටළුවක් වගේ...
@madhurandeni2545
3 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි....හරිම පැහැදිලියි මේ ධර්ම දේශනාව...🙏🙏🙏🙏
@thenuranga
3 жыл бұрын
නමෝ බුද්ධාය !!! පිංවත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මේ භවයේම නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මේ කුසල කර්මය හේතුවේවා වාසනාවේවා තෙරුවන් සරණයි !!!
@umedaa9294
3 жыл бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ තරමක් ගැඹුරුයි තමයි. ඒත් ආසාවෙන් ඇහුවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@tharangajayasinghe1009
3 жыл бұрын
යථාර්ථය පිරිසිද ප්‍රඥාවෙන් ඔපවත් වූ ශ්‍රද්ධාව තුලින් නිවන් මග පාදා ගැනීමට ලෝ සතට මග පෙන්වන ආශ්චර්‍යට නමස්කාර වේවා..පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා!!!
@amandadassanayake6439
3 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@swarnakanthipinnapola1707
3 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු
@deepikadeepi1689
3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane
@niroshnlkmali3064
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nuwannadeera5341
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක් ශාත් වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suneethapiyasena2769
3 жыл бұрын
සාදු සාදු සාදු හරිම පැහැදිලියි.ස්වාමින්වහන්සේ ට තව තවත් මෙවන් ධර්මය දේශනා කරන්නට දීර්ඝායුෂ වැඩි වේවා ..තෙරුවන් සරණයි .
@isurasampath5111
3 жыл бұрын
සාදු සාදු සාදු
@stpiranganie4653
3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
@deemadeema7411
3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!
@stpiranganie4653
3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට
@subashinikarunarathna452
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 හොද දෙයක් අසන්න ලැබුනට ඔබවහන්සේ ට බොහොම පිං ✝️
@vineethaekanayaka8842
3 жыл бұрын
බොහොම පිරිසිදු පැහදිලි කිරීමක් .ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් වේවා .🙏🙏🙏🙏🙏ඉක්මන් සුවය ලැබේවා අපගේ ස්වාමීන් වහන්සේට
@indrajithbodinayaka1256
3 жыл бұрын
සාදු සාදු සාදු. බොහෝම රසවත් දේශනාවක්.🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@harshaniudayangani5470
3 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏🙏
@sisra739
3 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺
@dhanushimadhuwanthi3380
3 жыл бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@chathubhashini7477
3 жыл бұрын
නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි අපේ ලොකුහාමුදුරුවනේ 🙏💮
@romiyoalex8629
3 жыл бұрын
ඉක්මන් සුවලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@ramaniliyanage2240
3 жыл бұрын
ලස්සණයි.ස්වාමින්වහන්සේ .උත්තරිථ.බුදු වදන්වලින්.පහාදුන්.ස්වාමින්වහන්සේට.නොදන්නාසේවල්.කොපණ.ඇතිදෝ..චිරංජයතු නමාමියිසමිදුනේ 🙏🙏🙏🌼🌼🌼
@chamilajayasumana4417
3 жыл бұрын
සාදු...සාදු...සාදු... අපේ පින්වත් ස්වාමින්වහන්සේට ....🙏🙏🙏
@kariyawasammanu4874
8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🪷🪷🪷
@indranigunasekera2777
3 жыл бұрын
බුදු දහම හරිම රසවත් බව සත්‍යයි ස්වාමින් වහන්ස ,ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා ,🙏උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා, සුවපත් දිවියක් ලැබේවා 🙏🙏🙏
@NethFMBana
3 жыл бұрын
kzbin.info/www/bejne/oqXPantud5ejbsk පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
@දේශප්රිය-ත6ඡ
3 жыл бұрын
බොහොම පින් හිමියනේ...🙏☺️
@yohankalanarathnayake
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@udenithakshila2624
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@chanuka4026
3 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස
@damayanthimanchanayaka5052
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@Kanthi-zy2kq
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ගරු ස්වාමීන් වහන්ස සිතේ යථාර්ථය ගැන නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පින්තවදුරටත් හිතේ මායාව ලෙහා ගන්නා හැටි අපට පැහැදිලි කර දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@rathnakahandawala9450
3 жыл бұрын
Sadu sadu sadu ! Apage kalyaana mithrayaanan wahanseta me mangu dharmadaanamaya kusal uthum wu niwanatama paaramee wewa ! Paarameedam pirewa ! Sadu sadu sadu !
@harshanidamayanthi3089
3 жыл бұрын
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ නිවන්මග බිහිවෙිවා
@sithumtharanga5109
3 жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
@indusharma1404
3 жыл бұрын
Harima wedagath darma desanawak. Theruwan saranai swamin wahansa.. 🙏🙏🙏
@hpathirana
3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@niroshadamayanthi9502
3 жыл бұрын
ඉතාම සංවරව වචන භාවිතා කරනවා.
@w.a.c.k6660
3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන්න බොහෝම පින් 🙏
@ajanthachandrathilaka4133
3 жыл бұрын
ඔබ වහන්සේට නිර්වාන සුවය අත ලගයි අපේ ලොකු ස්වාමීන් වහන්ස දිර්ඝ ායුෂ ලැබෙවා . මෙලොව සරනාා සියලුදෙනා දහමින් ගොඩ ගන්නට....සාදු.සාදු .....සදඅඅු.........
@සිත්සැනසේවා
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mahesharenuka5217
2 жыл бұрын
Mahath uthum deshanaawak ape hamuduruwane theruwan Saranai mahesha akka panadura
@vijithadesilvareichert3855
3 жыл бұрын
අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏!!!
@hurathalpedigeanulawathi-or9er
Жыл бұрын
නමස් කාර් වෙනවා, බුද්ධ පුත්‍ර යාපනය වහන්ස,මාගෙ කල්‍යණ මිත්‍යාවන් වහන්ස! මැරෙන්නෙ මෙහෙමයි ධර්ම සවන් දුන් මේ අනුවම ඔබගේ පාද නමස්කාරය කරමි!!! සාදූ! සාදූ!! සාදූ!!!
@isharinilmini8094
3 жыл бұрын
Sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏
@panchameemaligawickramasin8025
3 жыл бұрын
Sadu 🙏Sadu 🙏Sadu 🙏 !!! Etha geburu daham karanu , apa hata therum genimata pahasu ayurin deshana karana oba wahanseta bohoma pin. Theruwan saranai oba wahanseta 🙏 Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏🙏🙏
@suneethaherath7013
3 жыл бұрын
ගොඩක් වටිනවා පිනවත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි.🙏🙏🙏
@chandanijeewanthi2231
3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින්
@shashinikawshalya3102
3 жыл бұрын
පින්සිදු වේවා බුදුසරණයි 🙏
@ayashmaembuldeniya4579
3 жыл бұрын
ගොඩක් වටින දෙසනාවක්.පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@anomaparara8162
3 жыл бұрын
අපේ ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somalathakariyawasam2849
3 жыл бұрын
Ithama watina darma desanawak. Teruwan saranai pinwath swaminwahanseta.🙏🙏🙏
@amodmatheesha
3 жыл бұрын
🙏🙏 හරිම පැහැදිලි සාදූ සාදූ
@akalankakavithgamage8207
3 жыл бұрын
නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු !සාධු ! සාධු ! 💓🙏
@wenuraamma3823
2 жыл бұрын
පින්වත් සවාමීන්වහන්ස .ඔබ වහන්සේ කොයි තරම් නිවරදිව අපහට බුදුන්වහසේ දෙසූ දහම දේශනා කරනවාද?පින්වත් ඔබ වහන්සේ සැප සිහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝඪියකින් නිවන් අවබෝධ කරත්වා.
@virajiweragama5331
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි!
@piyuanjalee5391
3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@ishanisaumya2203
3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!
@kusumaththanayake7087
3 жыл бұрын
Pinwath suwaminwahanseta niduk nirogi suwayama labewa! Uthum margapala niwana awabodama weva!!!!
@niroshawanniarachchi310
3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@cookie25929
3 жыл бұрын
Could understand clearly and easily. Explains very comprehensively. Blessings to the young priest, may he attain Nibbana and may his sansara be short
47:41
අභිධර්මයේ වටිනාකම හරියටම දැනගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 12 М.
1:01:48
ධර්මය තියෙන්නේ හිත සුසර කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 10 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 19 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 11 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 52 МЛН
1:33:07
ධර්මයේ ගුණ දැනෙන ධම්මානුපස්සනාව | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 12 М.
1:30:09
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 27 М.
1:29:20
සුභා තෙරණියගේ ජීවිත කථාවෙන් අපිටත් පාඩම් ගණනාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 13 М.
2:03:29
රූප සප්තකයේ කර්මස්ථාන විසඳීම | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 5 М.
1:14:37
ඊලොන් මස්ක් පවා බුද්ධ දේශනාවට අනුව පරාජය භාර ගත්තා | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 11 М.
1:33:14
ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්කම | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 14 М.
49:52
දමනය වීමේ සැනසීම | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 12 М.
1:02:11
තවත් ලස්සන ධර්ම සමාදාන හතරක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 11 М.
1:27:24
01. උදයව්‍ය ඥාන භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 7 М.
1:10:30
සම්මා දිට්ඨිකයාවත් නිවනට නො යවන දෝෂ 08 | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 17 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 19 МЛН