සසර සහ නිවන අභිධර්මානුකූලව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 20,873

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 302
@ezio7214
@ezio7214 3 жыл бұрын
හුඟක් අය අපේ කිරුළපන ධම්මවිජය හාමුදුරුවන්ට ඇඟිල්ල දික්කරනවා.මොකෝ ඒ? අභිධර්මයම දේශනා කරමින්,නිවන ගැනම දේශනා කරමින් බෞද්ධ සමාජයක් තුළ සිදුවන විකෘතින් ගැන "දෙකට තුනට ඇඹරෙන්නෙ නැතුව" එළියට එනවනෙ. සමහරක් "අර රහතුන් වැඩි මඟ ඔස්සේ" වැනි විකෘතිකයන් කියන්නේනම් ධර්මය විකෘති කරනවා බල බල අනිත්‍යය වඩන්නලු 😐 පව්.එයාලා රහත් කියලා සමාජය හිතන් ඉන්නෙ. "එක්තරා භික්ෂුවක් උතුම් සමාධියෙන් අරක දැක්කාය,මේක දැක්කාය කිය කිය ටොම්පච හළ හළ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය එක කොනකින් අල්ලාගෙන අමුතුම ධර්ම විකෘතියක් කරන්නෙ. ඉතින් මමත් ඔහුගෙ හොඳ ශ්‍රාවකයෙක් උනා එක් කාලෙක. නමුත් ශාසනයට ආදරය කරන භික්ෂූන් වහන්සේලා පැත්තකට තියන්නකො.උපාසක උපාසිකාවෝ පවා ඒඒ විකෘතින් සමාජගතවෙද්දි "ධර්මානුකූලව" ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. ඉතින් භික්ෂූන් වහන්සේලා ගැන කවර කතාද? ඔය මහරහතුන් නොවැඩි මඟ ඔස්සේ කියනවා වගේ ධර්මරත්නය විකෘති කරනවා දෑසින් දැකදැක කනෙන් අහඅහ "අනිත්‍ය" වඩන්නේ කොහොමද ශාසනයට ආදරය කරන අයෙක්? උන්වහන්සේ නම් ත්‍රිපිටකය දැසින්වත් නොදැක ඇති බවට ස්ථීරයි. ගුරුඇසුරත් ප්‍රතික්ෂේප කරලා,බුද්ධ ආඥා වලට උඩින් ගියපු උන්වහන්සේ ගේ ඒඒ දේශනා අහලා හුඟක් අය "ආත්මාර්ථකාමී" ලෙසින් තමන්ගේ වැඩේ කරගන්න පෙළඹුණා. එහෙම කොහෙ නිවන් යන්නද? නිවන ස්පර්ශකරන්න කලින් උතුම් මනුෂ්‍ය ගුණාංග දියුණුකරගන්න ඕනි. තමන්ගේ සසරගමනට තිත තියන්න උදව්කරන උතුම් ධර්ම රත්නය දිවිහිමියෙන් රකින්න ඕනි. සැබෑ මහරහතන් වහන්සේලා ධර්මය විකෘති වෙද්දි අනේ පින්වත්නී අනිත්‍යය මෙනෙහි කරන්න අනිත්‍යය මෙනෙහි කරන්න කියලා නෑ. එහෙම කිව්වනම් අර රහතුන් වැඩිමඟ ඔස්සේ වගේ එහෙනම් අද අපි අල්ලාහු අක්බර් එහෙමත් නැත්තම් ආමේන් ආමේන් ගගා ඉන්න වෙන්නෙ. මොකද නිසිකළට සංගායනා පැවැත්වූවා. ඒ තමයි ශාසනයට ආදරය කරන භික්ෂූන් වහන්සේලා. ධර්මය ඉගෙනගන්න ඕනිත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ගෙන්. සීලය වෘතයක් කරගත් අයගෙන් සැබෑධර්මයක් කොයින් ඉගෙනගන්නද? අවසන් වශයෙන් කියමි. කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කරන දේ කරාවි. උන්වහන්සේ ධර්ම විකෘති පෙන්නුවම කට්ටිය ගැටෙනව.ඉතින්? ගැටිච්චාවෙ! කොහොමත් සතර අපායවල් වේලාසනින් ම බුක් කරගෙන ඉන්න අයනෙ. ධර්ම විකෘති පෙන්වන්නේ නළවන්න නෙමේ. ඒවා අනුමෝදන් වෙලා ඉන්න අය එක්කෙනෙක් හරි ගැළවේවි කියලා උතුම් පරාර්ථකාමි අරමුණක් එක්ක. නැත්තම් උන්වහන්සේ ට ඕනි නෑ කොහෙවත් යන පන්සිල් පද පහවත් නොරකින ගිහියොන්ගෙනුයි, සිවුරු දාගෙන ඒවට උඩින් කෝට්දාන්,ටියුෂන් කරන් බිස්නස් කරගෙන,කැම්පස් එකේදි පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ ව අතහැරලා කාල් මාක්ව අදහන් ඉන්න දෙලොවටම නැති පැවිද්දොන්ගෙනුයි පාච්චල් වෙන්න. එනිසා මේක කියවන අයට කියන්නෙ. උන්වහන්සේ ධර්ම විකෘති පෙන්නුවම අනේ ගැටෙන්න එන්න එපා.ඔබවහන්සේ සියල්ල දන්න්වද? වස් කීයද අනම් මනම් රෙද්දවල් අහන්න එපා. ධර්මය දන්නෙ නැත්තම් ඉගෙනගනිල්ලා. නොදන්නවානම් නොදන්න බව පිළිගනිල්ලා. නිවන පාර්සලයක පැක් කරලා හම්බෙන්නෙ නෑ. ඒකට දීර්ඝකාලීන කට්ටක් කන්න ඕනි. එතකන් වත් සිත,කය වචනය සංවර කරගෙන ඉන්න බලන්න. කවුරුමොනව කිව්වත් උන්වහන්සේ ශාසනයට කරන සේවය කරාවි අනිවාර්යයෙන්ම. නමුත් එක්ක් කියන්නම්,උන්වහන්සේ ට එපාවුනොත් එපාවුණාම වේවි. ආයෙ අර ධර්මපාලතුමාව අපේ ලංකාවෙ උන්න කලුසුද්දන් ටික එක්කහුවෙලා රට එපාකරවලා දැම්මා වගේ උන්වහන්සේ ටත් ඒකම කරන්න ලෑස්තිවෙන්න එපා. ආවේගය මුසු මෙත් සිතින් කියමි. තෙරුවන් සරණයි
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
උන්වහන්සේ ඉන්ද්‍රඛීලයක් වගේ සත්පුරුෂ බුදුපුතුන්වහන්සේනමක්🌹🌻🌻🙏🏼🙏🏼🙏🏼
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@sinhale_521 අනිවාර්යයෙන්ම
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
හරියට හරි 🙏🙏❤️ වටිනා අදහස් පෙළක් ....😊
@DSD394
@DSD394 3 жыл бұрын
ඇත්ත ගිහියන් ලෙස අපිත් සහයෝගය දැක්විය යුතුයි මේ අවස්ථාවේ. අපිත් නිහඬව සිටීම නොකළ යුතුයි
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@DSD394 🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 жыл бұрын
සාදු ,සාදු ,සාදු .ඉතා ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවකි. පූජනීය ස්වාමින්වහන්සේගේ පාද නමස්කාරමින් පිං අනුමෝදන් කරමි.සාදු ,සාදු සාදු .
@hansi827
@hansi827 3 жыл бұрын
ඔබ වහන්සේගේ දෙශන ඇසීම මා නිවැරැදි ධර්ම මගට යොමුකල පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සත්‍ය දහම් රකින්නට ඔබ වහන්සේට කරදර පීඩා නොම වේවා🙏🙏🙏🙏
@devikawanigasekara8676
@devikawanigasekara8676 3 жыл бұрын
මෙවන් දේසානාවක් පැහැදිලි කරදිම වෙනුවෙන් ඩබවහන්සේට පින් සිදු වෙිවා සාදු සාදු සාදු
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@S.kRamya
@S.kRamya Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පතන බොධියකින් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@banlad4040
@banlad4040 3 ай бұрын
සාදු.සාදු..සාදු.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනාමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
දර්ම දානය අපිට අහන්න දකින්න සැලැස්සුවට ඒ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඉක්මන් භවකකදී උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
@Bktbddd
@Bktbddd 3 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි.අපේ පූජනීය කිරැළපන ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධ වචනය විකෘති කරන සමාජයක ඔබ වහන්සේ වැනි නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ සිටීමත් අපේ භාග්‍යයක්.සැබෑ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න අපි පිං කරලා තියනවා.මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැම දෙනාටම නුවණැස පෑදේවා!!!🙏🙏🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
ගැඹුරු ධර්ම දේශනාවක්.ඔබ වහන්සේ නම් මහත් ආශ්චර්යයි ස්වාමින් වහන්ස අප කාටත් දේශනා කරන පිරිසිදු වූ නිර්මල දර්මය හොදින් වැටහෙනවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී නිවන අවබෝද වෙත්වා නමෝ බුද්දාය බුදු සරනයි🙏🌍💖
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 3 жыл бұрын
දැයේ පිනට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏
@sanjayasadakalum8845
@sanjayasadakalum8845 3 жыл бұрын
අතිශයින් ගැබුරු දේශනාවක් 3 පාරක් අහලා. අවසානයේ සටහන් කරගත්තා. මෙ තරමි ගැබුරු දහමක් අපට තෙරුම් කරන ඔබ වහන්සේට ජිවිත කාලයේ පුරා වැන්දත් මදි. බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
සාධ🙏සාධු 🙏සාධු !!!🙏අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!සුවපත් වේවා!දීර්ගායුෂ ලැබේවා!අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!තුනුරුවන්,සියලු දෙවි දේවතාවුන් ඔබවහන්සේ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
@sandarup6720
@sandarup6720 3 жыл бұрын
kzbin.info/www/bejne/Y6PchJxunbSlZs0
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ගෞතම තථාගත බුදුන්වහන්සේගේ ළය මඩලින් උපන් , ඒ විශිෂ්ට බුද්ධ භාෂිතය දේශනා කරනා, නියම සුජාත බුද්ධ පුත්‍රයෙක් අපේ කිරුළපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ 🙏☸️🌼♥️😇 *බුද්ධ සාසනං චිරං තිට්ඨතු ...🙏🌼❤️☸️🙂*
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
සාධු සාධු සාධු! ඒ යථාර්තය අවබෝධ කර ගැන්ම අපහසු වුවද හැකි අයුරින් නිතරම වාගේ ගරු ස්වාමින්වහන්සේගේ දේශනා වලට සවන් දෙන්නේ නම් බැරි වැන එකක් නැති නිසා අප ඒ උතුම් දෙශනා යලි යළිත් සවන් දෙමු. ගරු ස්වාමින්වහන්සෙට ප්‍රාර්ත්තනීය උතුම් බෝධියකට මෙපින් හේතු වාසනා වේවා! සාධු සාධු සාධු !
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 3 жыл бұрын
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා ..ස්වාමීන් වහන්ස .අභිධර්‍ර්ම දෙශනා ඉතාමත් සරලව පැහැදිලිව හැමකෙනෙක්ටම තේරුම් ගැනීමට හැකි අයුරින් ඔබවහන්සෙ දෙශනා කරන අයුරු ඉතා ආශ්චර්යයි .ඔබවහන්සෙගේ අවභොද ය නම් විශිෂ්ට යි.සාදු සාදු සාදු ...
@ramyawijekoon7515
@ramyawijekoon7515 3 жыл бұрын
ඉතාම පැහැදිලි යි ස්වාමින්වහන්ස ප්‍රග්නාව ට ගෝචර ධර්මය න් අවබෝධ කර ගැනීමට ඉතාම වැදගත් . මම එක දිගටම තුන්වතාවක්ම ඇහුවා .හරිම ප්‍රනීතයි.තව තවත් මෙවැනි දේශනා ඔබවහන්සේ ගේ මුවින් ඇසීමට ලැබේවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
@banlad4040
@banlad4040 7 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා..සම්මා.සාම්බුදු.සරනයි.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@DSD394
@DSD394 3 жыл бұрын
ගැඹුරු ධර්මයක් .ඒත් සරලව කියා දුන්න ඔබ වහන්සේට ගොඩක් පින්. ඇත්තටම මේ දහම ප්‍රඥාවන්තයන්ට පමණයි. ඔබත් නිවී අපත් නිවාලන මේ බණ පද සියල්ලන්ටම උතුම් චතුරාර්ය සත්‍ය පිණිසම හේතු වාසනා වේවා!!!! 🙏🙏🙏 මාගේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබ බොහෝ දෙනා මේ සසරින් එතෙර කරවීමට හැකි වේවා!!!🙏🙏🙏
@tiktokathal6717
@tiktokathal6717 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මගේ වයස 22 ඔබ වහන්සේගෙ බන ඇසීමෙන් කාලයක හිතේ තිබ්බ පරස්න විසදුනා ඔබ වහන්සෙගෙ දුරකතන අන්කයක් බලාපොරොත්තු වෙනව. ඔබ වහන්සෙගේ මේ බන හරිම ලස්ස්නයි
@upekshalasandamali4113
@upekshalasandamali4113 3 жыл бұрын
මාගේ ලොකු ස්වාමීන් වහන්සේ නමස්කාර කරමි...තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ..🏵️🙏
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස ...බොහොම පිං ඔබ වහන්සේට ..තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ...නිදුක් නිරෝගී චිරජීවනය ලැබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට මේ දර්ම දානමය කුසලය හේතු උපනීශ්‍ර්‍ය වේවා ....සාදූ සාදූ සාදූ 🌺 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@priyanthialvia4384
@priyanthialvia4384 3 жыл бұрын
සාදූ සාදූ සාදූ දීර්ඝායුෂම වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී වේවා සුවපත් භාවයම වේවා
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
බොහෝ පින් අපේ හමුදුරුවනේ !! බුදු සරණයි🙏🙏🙏
@chaminikariyawasam4709
@chaminikariyawasam4709 3 жыл бұрын
පිංවත් ස්වාමිින් වහන්ස... අභිධර්ම කරුණු පහසුවෙන් වටහාගතිමි...තව තවත් අභිධර්මය දේශනා කරන සේක්වා... ඹබ වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන තුරු සියලු දෙවියන් සුරකිිවා...තෙරුවන් සරණයි
@sashenzoysa8137
@sashenzoysa8137 3 жыл бұрын
සාදු...... සාදු......සාදු.... තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි බොහොම පින් කල්‍යාණ මිත්‍රයන් වහන්ස....... මා හටත් මෙ ස්‍රවනය කරන්නාවූ ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වෙවා.....
@Arundi
@Arundi 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@lakshmisamarakoon8886
@lakshmisamarakoon8886 3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිවන පිණිසමය.ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු 🙏🙏🙏
@smalldairydevelopmentcompa9925
@smalldairydevelopmentcompa9925 3 жыл бұрын
Geburu namuth Utica dahamai apita mevidiyata desan karanne sadu sadu sadu 🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏
@anuradhavb
@anuradhavb 3 жыл бұрын
සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏
@manojanishanthi3244
@manojanishanthi3244 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@this.2.234
@this.2.234 3 жыл бұрын
අනර්ඝ සුපිරි බුද්ධ දේශනාවක් ස්වාමීන්වහන්ස 🙏❤️☸️🌼
@manjulathushari1288
@manjulathushari1288 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏....සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@anojaindumaliagulugahagama9648
@anojaindumaliagulugahagama9648 3 жыл бұрын
🙏🙏🙏 අපේ සුවාමින් වහන්ස,හිත නිවන දර්ම දේසනා දේසනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@KK-fo8ir
@KK-fo8ir 3 жыл бұрын
ජීවිතය තුළින් ජීවිතය ගැන නිවැරදිව අවබෝධ කරගෙන බුද්ධ ධර්මය දේශනා කරන ඔබ වහන්සේ අපට සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් මය.
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
සබිබං පහාය ගමනියං සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිවනින් නිවෙීවා
@chamikasewwandirathnayaka1016
@chamikasewwandirathnayaka1016 3 жыл бұрын
ඔබ වහන්සේට මේ උතුම් ධර්මය අප හට දේශනා කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@cmeducationshorts
@cmeducationshorts 3 жыл бұрын
Sadu sadu sadu ape pinata pahala u pinwath swameen wahanse hodata desana karanawa labayakmai aiyalu denama manapai wasanawa pinwath swameen wahanse ta mage namaskaraya wewa .
@nayananandani1715
@nayananandani1715 3 жыл бұрын
පින් වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sadu sadu sadu pinwath ape swaminwahanseta namaskara ya wewa niduk Niro gi chirajeewanaya labewa
@chamikasewwandirathnayaka1016
@chamikasewwandirathnayaka1016 3 жыл бұрын
සාදු... සාදු... 🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා
@MaithriLatha
@MaithriLatha 5 ай бұрын
RUPAKALAPA PARAMARTHAYAKBHUDDADARSANAYA ASANNAMA LEBIEMAMABHGYAYAK
@MaithriLatha
@MaithriLatha 5 ай бұрын
SATHYAWADIEWA ASUWENNE KOKSYE PARSMARTHAYAK PAMANAIE
@MaithriLatha
@MaithriLatha 5 ай бұрын
SANKATHA PARAMARTHS. ASSNKATHA PARAMARTHA
@nishshankawijayabahu1101
@nishshankawijayabahu1101 3 жыл бұрын
Sadu sadu sadu ...theruwansaranai boho pin Sathya desanawata samata darmawabodawewa
@piyumiwickramasingha5082
@piyumiwickramasingha5082 3 жыл бұрын
සියල්ල නොතේරැනත් ස්වාමීන් වහන්ස අභිධර්මයේ ඇතැම් කරැනු දැන් දැන් වැටහෙන්න පටන් අරන් බව දැනෙනවා .ඔබ වහන්සේට බොහෝම පින්🙏🙏🙏🙏🙏
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුන 🙏ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏
@amparesomarathanathero7238
@amparesomarathanathero7238 3 жыл бұрын
ජීවිතයට ඉතාම වැදගත් මේ දේශනාව. ඔබ වහන්සේට බොහොම ස්තූතියි බොහොම පිං මෙවැනි දේශනා මිනිසුන්ට දේශනා කරනවට. තෙරුවන් සරනයි !!!
@sujeewasirimanna2542
@sujeewasirimanna2542 3 жыл бұрын
අවසරයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අප අදුරෙන් මුදාලීමට කෙතරම් වෙහෙස වන්නේද මේ ධර්ම යාත්‍රාවෙ වඩින ඔබවහන්සේට කිසිම වෙහෙසක් නොදැනේවා... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
Uthum sri sadaham desanawa ma sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai,,,,
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
🙏🙏🙏 නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබ වහන්සේට
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි
@milindawikramasinha2850
@milindawikramasinha2850 3 жыл бұрын
ජනී ජන හිත් කරන් සුවපත්, එක්ව ගෙන යයි නිවන් මග සත්, අපේ පින් බර බුදුන් පුත් ලත්, මහා සග නාමයකි ධම් දත්🙏
@mihirigamage8957
@mihirigamage8957 3 жыл бұрын
නිර්මල බුදු දහම ජීවිතයට සමීප කිරීමට ඔබ වහන්සේ දරන ප්‍රයත්නය අතිශයින් අගය කරමි.🙏🙏.
@sarathsinghapura2405
@sarathsinghapura2405 3 жыл бұрын
Sadu 🙏🌻 sadu 🙏🌻 sadu 🙏🌻
@dahamdinushka8474
@dahamdinushka8474 3 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
@NishanMadhushanka92
@NishanMadhushanka92 3 жыл бұрын
සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි෴🙏
@madujayasinghe4777
@madujayasinghe4777 3 жыл бұрын
ඔබ වහන්සේ බුදුන් ලය උපන් නියම බුද්ධ පුත්‍රයෙක් 🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@sandarup6720
@sandarup6720 3 жыл бұрын
kzbin.info/www/bejne/Y6PchJxunbSlZs0
@chamiperer7609
@chamiperer7609 3 жыл бұрын
J
@rashikadilrukshi3913
@rashikadilrukshi3913 3 жыл бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏
@meabhinishkramanayatakalay5689
@meabhinishkramanayatakalay5689 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@chanakachanu1343
@chanakachanu1343 3 жыл бұрын
Ape hamuduruwanta buddagama rakaganimata saktiya dairya labewa budu saranai godak pin hamuduruwane
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 3 жыл бұрын
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! සාදු සාදු සාදු !
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
වන්දනීය පූජනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@chandradissanayaka4249
@chandradissanayaka4249 3 жыл бұрын
Teruwan saranai ape penwat swamenwhnsa atulu hmotama chturarya Satya awaboda wewa 🙏🙏🙏
@TheMrLokuaiya
@TheMrLokuaiya 3 жыл бұрын
Bohoma Ping Swaminwahansa! 🙏🏽 Ada thamai Swaminwahansa mame Abhidharmaya danna tika hari uthsahayen igena gaththu eke watinakama therunae. Oba wansetath mae bhanna ahana siyalu denata mae kusalaya Nirvanayatama hethu wasana waewa!🙏🏽 I can’t describe in words how grateful I am to you dear Venerable Sir! As you mentioned you summarised Buddhism in a single sermon using the basics of “Paramartha Dharma”. Sadhu! Sadhu! Sadhu! 🙏🏽
@sriyanikonara4012
@sriyanikonara4012 3 жыл бұрын
නිරෝගී වේවා බුදු සරණයි . Ape හාමුදුරුවනේ ඉතා හොඳටම phadili කිරීම k. යථාර්ථය මැනවින් phadala දුන්නට api kusal pin keraka theyenawa
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌹🙏🙏🙏
@Wingru
@Wingru 3 жыл бұрын
සාදු .!සාදු ..!! සාදු ...!!!
@methu6545
@methu6545 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාධු.සාධු` සාධු` .🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාර.පිංවන්ත.ස්වාමින්.වහනසෙ.මෙිපිංගෙ.පායුගවදිමියි..සැමදිනේ.චිරංජයතු නමාමියි .සමිදු.නිදුකින්.සැරදේවා..මහාරහත්තුන්වෙිවා.සාදු සාදු සාදු සාදු
@anupamawitharanage4657
@anupamawitharanage4657 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏
@indusharma1404
@indusharma1404 3 жыл бұрын
Theruwan saranai oba wahanseta.. 🙏🙏🙏
@kenolimudunewatta6461
@kenolimudunewatta6461 3 жыл бұрын
three gems protect you ven.kirulapana dhammavijaya thero
@sandarup6720
@sandarup6720 3 жыл бұрын
kzbin.info/www/bejne/Y6PchJxunbSlZs0
@chandraranasinghe3362
@chandraranasinghe3362 3 жыл бұрын
Sadu sadu sadu 🌸🌸🌸
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-මෙය අද්විතීය ධර්ම දේශනාවකි.
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
ඔබවහන්සේගෙ දේශනා ඇතුළෙ කවදාවත් අහලා නැති වචන ඇහෙද්දි කුතුහලය වැඩිවෙනවා ස්වාමීන්වහන්ස, තව තව මේ ධර්ම කාරණා හොයන්න හිතෙනවා. අනුකම්පාකරනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ ස්වාමීන්වහන්ස, ආවේගයට,උපරිම ගැම්ම දාලා මිරිකුවට, ඒ අඥානයොන්ට තේරෙන්නෙ නෑ.ඒකෙන් හානිය මේසා මුවහත් කිනිස්ස🗡 ට නෙවෙයි....ඒ උන්දැලාගේ අත්වලටමයි කියලා... තෙරුවන් සරණයි බුදුපුතුන්වහන්සේට🙏🏼🙏🏼🙏🏼
@DSD394
@DSD394 3 жыл бұрын
🙏
@bngla7552
@bngla7552 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@seethajayasinghe654
@seethajayasinghe654 3 жыл бұрын
Sadu Sadu Sadu Budu Saranai Ape Hamuduruwane
@DG-mj5yf
@DG-mj5yf 3 жыл бұрын
Itha agana deshana theruwan saranay obawahanseta 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
නාම රූප පිලිබද නිවැරැදිව යෝනිසෝ මනසිකාරය කිරීමෙන් අකුසල දුරු කොට කුසල මාර්ගයේ යමින් නිවන් මගට පිවිසීමට හැකිවන බව අවබෝධ කරදුන් අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@hashinisewwandi2471
@hashinisewwandi2471 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි. 🙏🙏🙏
@jagathambegoda9046
@jagathambegoda9046 3 жыл бұрын
බුදුසරණයි
@sandusewwandi7504
@sandusewwandi7504 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මටත් මහනවෙන්න ගොඩාක් ආසයි.ඔබවහන්සේගෙ දර්මය ඇහුවම තේරෙනව මේ දුවන ගමන වැඩක් නෑ කියල.
@anuraperera7192
@anuraperera7192 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මොලේ කලඳක් හරි උපතින් පිහිටලා තියන පින තියන ඇත්තන්ටනම් මේ ස්වාමීන් වහන්සේ කියාදෙන්නේ නියම බුදුබණ කියල හොඳින්ම වැටහෙනවා. ඒක ඉබේම සසරේ පුරුද්දට වෙන දෙයක් හැමදෙනාටම. මේ කියන්නේ පිරිසිදු බුදුබනය අනික් උන්මත්තකයින් දෙසන්නේ විකෘතීන්ය කියල නිකන්ම වැටහෙනවා. ඉත්න් වැඩේ කියන්නේ එහෙම නොවිච්ච මොලේ කලන් බාගයක් ඇතිව පිහිටපු බුදුදහම සසරේ ඉඳන්ම පුරුද්දක් නැති ඇත්තන්ට නම් ඉතින් හරි බුදු බන මොකක්ද කියල තේරෙන්නෙම නැහැ. ඕන පිසාචයෙක් කියන ඕනෑම බේගලයකට අනේ ඉතින් නොදැනීම අහුවෙනවා. ඒත් ඉතින් හිතන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඒ උගුලෙන් ගොඩ එන්න පුළුවන් බොහෝදෙනෙක් අද දහම විකෘතිය ගැන කතාකරන්නේ ඇයි කියල සහ තමන් අදහන හොර රහත් අය ගැන මෙච්චර වැඩිදෙනා කතාකරන්නේ ඇයි කියල හොයල බලල ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරනවානම්. අලුත් හොර රහත්ලට අභිධර්මය ගැන හාන්කවිසියක් තේරෙන්නේ නැහැ. බන කියනවා තබා ඒවා ගැන උත්තර දෙන්න දන්නෙත් නැති නිසා අනේ ඉතින් කොලේ වහල බේගල් ඇද බාල අභිධර්මය සඟවලා දන්නා බොරුටික කියල යසට රඟ පානවා. අනේ ඉතින් පව් අප්පා එයාලගේ චක් ගෝලයෝ ටික. තේරුම් ගනිල්ලා මිනිසුනේ අභිධර්මයට ගරහන ඒවා ගැන නොතකන සංඝරත්නයක් ඇත්නම් ඔවුන් බොරුකාරයන්ම බව. ත්‍රිපිටකධාරී සංඝරත්නය නිවැරදි බුදුදහම දේශනා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේගේ අභිධර්මය ඇසුරෙන් කරන දේශනා හොඳින් හිතට ගෙන ජීවිතයට සම්බන්ධ කරගැනීම හරිම වටිනවා. අභිධර්මය යනු බුදුදහමේ අරටුව. නිවන් මාර්ගය ඇත්තේ එය තුල. පව් පින් කුසල් අකුසල් සිත් ගැන ඇත්ත ඇති සැටියෙන් කියන්නේ අභිධර්මය තුල. සියල්ලන්ටම නිවැරදි බුදුබණ තේරුම් ගන්නට නුවණැස පහළවේවා !!!!!!. වසා සඟවන්නට තනන අභිධර්මය බැබලේවා!!!!!!!. අභිධර්මය ඉස්මතුවේවා.!!!!!!! අභිධර්මය ආරක්ෂා වේවා!!!!!!! .
@RG049
@RG049 3 жыл бұрын
Oba hari. Api dammawijaya hamduruwonwa rakaganna ona dharmaya aaraksha kireema aramunen. Ada wikurthi dharmaya deshana karana aya wahi wahala inne. Dammawijaya hamduruwo ape pinata pahala wuna weerayek
@sabbanpahaya6918
@sabbanpahaya6918 3 жыл бұрын
Sadu sadu sadu
@padminijayamanna1799
@padminijayamanna1799 3 жыл бұрын
සබ්භං පහාය ගමනීයං 🙏🙏🙏
@SK-Lab
@SK-Lab 3 жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏🙏❤️
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 3 жыл бұрын
ඔබ වහන්සේ.අපට මිණි පහනක්
@malshaherath4438
@malshaherath4438 3 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@Nethu10x
@Nethu10x 3 жыл бұрын
සාදූ ...සාදූ ...සාදූ ..
@divonlanki5591
@divonlanki5591 3 жыл бұрын
Obawahanseta theruwan saranai 🙏🙏🙏
@nilupulwithtalk2151
@nilupulwithtalk2151 3 жыл бұрын
Ape hamuduruwaneee mata ekthara daham gataluwak thiyanawaa eka nirakaranaya kara ganna oba wahansegeee sahaya balaporottu wemi...
@hemalathadissanayake9500
@hemalathadissanayake9500 3 жыл бұрын
Obama when Wanse Seta utum budu
@RamRanathunga
@RamRanathunga 12 күн бұрын
SITHA KRIYAWAK EKASITHSK NIRUDDAWEFDIE THAWATH SITHAK PAHALAWENAWA. PRAGAGAPTHIYA KADALA PARAMAR❤THAYA SOYANNA
@madura18
@madura18 3 жыл бұрын
සුවපත් වෙත්වා
@mathsiribandara2438
@mathsiribandara2438 3 жыл бұрын
Theruwan saranai
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
බොහොම පින් !
මැරෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
51:11
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 40 М.
උපත විපත මැද නැති සැපත | Ven.Kirulapana Dhammawijaya Thero
54:24
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 20 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
සකස් කළ යුතු සිත | Ven.Kirulapana Dhammawijaya Thero
49:05
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 44 М.
අභිධර්මය ඉගෙනීමට කැමති ද? | Ven.Kirulapana Dhammawijaya Thero
51:47
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 15 М.
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
1:30:09
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 27 М.
සම්මුතිය සහ පරමාර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero
1:10:23
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 37 М.
සංසාරය සහ එහි සිර වූ ඉත්තන් | Ven.Kirulapana Dhammawijaya Thero
57:15
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН