දස පුණ්‍ය ක්‍රියා | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 65,764

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 416
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
🙏🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මේ දේශනාවදෙවෙනි වතාවට අහන්නෙ මෙවැනි උතුම් දේශනාවල් අපිට අහන්න සලස්වනවට බොහොම පින් මේ තරම් ගැබුරු දර්මයක් ඉතාම පහසුවෙන් අපිට අහන්න සැලැස්වූවට බොහොම පින් ස්වාමීන් වහන්ස මේ තරම් වටින ධර්මධර ! විනයධර! උතුම් ප්‍රතිපත්ති පිහිටුවා ඉන්න පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@kalutotafinance4474
@kalutotafinance4474 Жыл бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේ. මමත් මගෙ අම්මත් ස්වමින් වහන්සේගේ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිනියා. බුදු හමුදුරුවො වැඩියා වගේ හැගීමක් දැනුන හදවතට. සියැසින් ස්වාමින් වහන්සේ දැක ගත්තා. ස්වාමින් වහන්සේ වගේම පින්වන්තයි සුජාත පුත්‍ර සේනාසනයේ සිට වැඩිය පරිවාර ස්වාමින් වහන්සේත්, ලොකු ස්වාමින් වහන්සේ වගේ ගුරුවරයෙක් යටතේ අප සම්බුදු මැණියන් වහන්සේ, අප සම්බුදු පියාණන් වහන්සේ, ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් අවබෝධ කරගත් උතුම් ධර්මය කියාදීමට පින්වන්ත ගුරු ස්වාමින් වහන්සේනමක් හමුවීමත් එම ගෝල ස්වාමින් වහන්සේගේ පින්වන්තකම තමයි. ඒ වාගේම සුජාත පුත්‍ර සේනාසනයේ උතුම් පැවිදිබව ලබපු ඒ පින්වන්ත දසසිල් මෑණියන්ද හරිම පින්වන්තයි. පෙර දවසක මාත් අපේ පන්සලේ ලොකු ස්වමින් වහන්සේගෙන් උතුම් පැවිදිබව ලබා ගෙන දසසිල් මාතාවක් වෙන්න අවස්තාව ලබා දෙන මෙන් අවසර ඉල්ලා සිටියද මගේ සසරේ පින්මදිකමක් වෙන්න ඇති මට ඒ වාසනාව ලබුනේ නැහැ. පිනක් කරන වාරයක් වාරයක් පාසා ඇස් වලින් කදුලු පුරෝගන ප්‍රාර්තනා කරන්නේ මේ බැදිම් අත හැරලා උතුම් පැවිදිබව ලබා ගෙන අප සම්බුදු මැණියන් වහන්සේ, අප සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුලම නිවන් දකින්නයි. අප පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් සිදුකරන ධර්ම දේශනාවක් වගේම භාවනාව නිවැරදිව සිදු කරන දේශනාවක් ඇසුරු කරගෙන, කල්‍යාණ මිත්‍රයෙක් කොටගෙන මගේ ප්‍රාර්තනාව මුදුන්පත් කරගන්න වාසනාව ලැබෙයි කියා සිතනවා. ධර්ම පිපාසෙන් ඉන්න නිවන් ලබන්න හිත් වල ආසාවෙන් ඉන්න අපි වගේ ගිහියන්ට පින්වන්ත ස්වාමින් වහන්සේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේනමකි. අපිට අනුකම්පවෙන් සසුන් කෙත අස්වද්දන්න තව තවත් පින්වන්ත සුජාත පුත්‍රයන් හා සුජාත දියනියන් බිහි කරමින් මේ සිදුකරන උතුම් ක්‍රියවට පින්වන්ත ස්වාමින් වහන්සේ ප්‍රාර්තනා කරන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා
@ranjanigunasekara7782
@ranjanigunasekara7782 Жыл бұрын
Sadu,,,.sadu,,sadu.
@rbowala8443
@rbowala8443 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 5 ай бұрын
KZbin eke සුජාත පුත්‍ර මෙහෙනි අරණ කියලා search karanna සහෝදරිය ..ඉක්මණින් gihin ධර්මවිජය හාමුදුරුවෝ hamba wela kamatahan illan භාවනා karanna..උන්වහන්සේ laga පැවිදි wenna pin මහිමය labeva ඔබට 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නම් එලිවෙනකල් බුදු බන දේශනා කලත් සවන් දෙන්න පුලුවන් ශක්තියක් මට නම් තියෙනවා කොපමන බන ඇහුවත් මදි කියලා හිතෙනවා අනේ ඔබ වහන්සේගේ සෙවනේ ඉඩක් තිබුනනම් මැරෙන කල්ම ජීවිතය පුජා කරනවා ලොවුතුරා බුදුන් වෙනුවෙන් මේ ජීවිතය පූජා කරල මියැදෙනවා අපේ පෙර පිනකට ඔබ වහන්සේ වැනි උතුම් වහන්සේ නමක් අපිට දැන ගන්නට ලැබුනෙම ඔබ වහන්සේ ප්‍රාර්තනා උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
ane pinwath swamin wahansa oba wahanse deshana karana wuthum bana pada ahalamayi kala kirune dan mama awirudu thunak thisse bana ahuwa dan mama mahana dam purannata wuthum aramayaka mayi inne oba wahanse nisamayi me pina labune wuthum niwanama labewa sadu sadu sadu
@np-vx9ck
@np-vx9ck Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා. චිත්තප්‍රීතියෙන්ම ඔබ වහන්සේගේ ශාසනික කෘත්ය කරගෙන යාමට මේ පින් හේතු උපනිශ්රය වේවා!
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල කුසලය හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@samanthi1298
@samanthi1298 Жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane obawahansege darma deshanawa hamadama ahanawa balanawa obawahanseta niwandoratuwa viwarawewa obawahansege demaupiyanta kochchara sathutu Adda 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthikadanison3124
@chinthikadanison3124 Жыл бұрын
බෝධි සත්ව ගුනෝපෙතං පිංවත් ස්වාමීන් වහන්ස නිවන්සුවලබා ඇති ඔබ වහන්සෙ අද දෙසුමෙන්ද මාලබා ගත් කුසල් ඔබවහන්සෙට අනුමොදනා වේවා ...
@chathurimadushani1220
@chathurimadushani1220 Жыл бұрын
🙏🙏🙏🙏🙏බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස . 🙏🙏🙏පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා . තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝසුවය ලැබේවා.නිදුක් නිරේග සුවයලැබේවා.🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු👍🌟🌟🌞👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍🌟🌟🌟🌟🌟🌟🌟🌟
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..කවදාවත් කොහෙදිවත් අහල තිබුණේ නැති අසිරිමත් දේශනාවක්.. ඔබ වහන්සේට පින් සිදුවෙන්නත් මේ උතුම් ධර්මදේශනාව පවත්වන්න සහසම්බන්ධ වුනු සියලුම දෙනාට පින්සිදු වෙන්නත් මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කලා..උගත් දේ බොහෝයි..දැන් මුලුදවස පුරාවටම සතුටින් ඉන්න පුළුවන් ඔබ වහන්සේගේ ධර්ම මන්තරේ නිසා ..මගේ පින්වත් ගුරුදෙවිදුන් වහන්ස ඔබ වහන්සේට තව තවත් ධර්මඥානය පහල වේවා.මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම පරිපූර්ණ වශයෙන් අවබෝධ වී පතන්නා වූ බෝධියකින් උත්තරීතර සුඛසහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධයම ලබත්වා 🙏🙏🙏
@kumariliyanage9253
@kumariliyanage9253 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ලොකු සුවාමින් වහන්ස දස පුණ්‍ය ක්‍රියා ගැන අහලා නිබුනාත් මේ ධර්ම දේශනයේන් තමයි හරියටම තේරුම් ගත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් පිං දේශනාව දේපාරක් ඇහුවා ධර්ම කරැණු ලියා ගත්තා මේ තරම් පැහැදිලිව සිතට දැනෙන සැනසිම කියන්න වචන නැහැ ධර්ම දේශනය කළ ඔබ වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් ඇසු සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏
@jffifjjfkfjfifjjf2440
@jffifjjfkfjfifjjf2440 Жыл бұрын
සාදු සාදු සාදු .!!!හරිම වටිනා දේශනාවක්.ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !!!!!
@slartist6750
@slartist6750 Жыл бұрын
Sadu....sadu....sadu....swamin wahansa....oba wahanseta niduk nirogi bhawaya lebewa.....budu saranai....
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!හරිම සතුටින් ධර්ම දේශනාව ශ්‍රවනය කළා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින්, සාදු සාදු සාදු!!!🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් කිරුලපන ධම්මවිජය උතුම් ස්වාමීන් වහන්සේට....ස්වාමීනී එම දේශනාව මටම කල දේශනාවක් පරිදි හැඟෙනවා ...මගේ ස්වාමීනී පින්කම් කිරීමේදී පින් වැඩෙන අයුරින් ,සිත සතුටින් තබා ගත හැකි ක්‍රමය ඉගෙනගත් පසු සිත සතුටින් පිරුනා....එපින් අනුමෝදන් වන සේක්වා ....ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් බුදු පුතුන් වහන්සේ සැනසීම ලබත්වා ...!සාදු ...සාදු ...සාදු ....
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 3 ай бұрын
තේරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට..sadu,sadu,sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 Жыл бұрын
ඔබ වහන්සේට පැන් කෝප්පයක් හෝ පූජා කර ගැනීමට මා හට ඉක්මනින්ම වාසනාව ලැබේවා ...🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට . ඔබවහන්සේ නිදුක් වේවා🙏 , නිරෝගී වේවා🙏 , සුවපත් වේවා🙏 . මේ සියලු දේශණාමය කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏
@disnasanjeewani1983
@disnasanjeewani1983 Жыл бұрын
🙏🙏🙏🙏🌼
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 Жыл бұрын
Mama palamu vathavata maage loku swamin vahanseva daasin daka balaa gaththemi 💅 oba vahanse dakimen budu rajanan vahanse dakka men sitha sanaceemak labaa gaththemi 🙏 oba vahansegen me uthum dharmaya avabhoda karaganimin uthum nivana karaa langa veemata uthsaha karami .oba vahanseta namaskara karami dahas vaarayak 🙏🙏🙏 Theruvan saranai maage pinwath swamin vahanseta 🙏🌺🙏🌺🙏🏻🌺
@NilaPathirana
@NilaPathirana Жыл бұрын
Nealhpo
@AashuOK
@AashuOK Жыл бұрын
🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි ඉතා වටිනා දහම් කරුණු රැසක් අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@sujanijayaweera6749
@sujanijayaweera6749 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාන මිත්‍රයන් වහන්සේට..🙏🙏🙏🌼🏵️🌼🙇‍♂️නිදුක් 🙏නීරෝගී වේවා!!! සුවපත් භාවයම ලැබේවා 🙏🙏🌺🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@wprmalkanthi
@wprmalkanthi 4 ай бұрын
ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා තව තවත් පැවසිමට ආශිර්වාද හා ආයුෂය වැඩිවේවා,🙏🙏🙏🙏🙏🙏🙏❤
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
@sachininilanka158
@sachininilanka158 Жыл бұрын
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@tharinduperera8000
@tharinduperera8000 Жыл бұрын
ගුරුදෙවොත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුභ ජන්ම දිනයක් වේවා තවත් චිරාත් කාලයක් මේ ධර්මය ලෝකයාට දේශනා කරමින් පාරමී දම් පුරා පැතූ බෝධියකින් නිවි යන්නට ඔබවහන්සේ ට මේ පිනම සේතු වෙත්වා . ඔබවහන්සේ වැනි පුතෙක් මෙලොවට බිහිකරාපු ඒ දයාබර මැනියන්ටත් නිදුක් නිරෝගී හාවය සැලසී ධර්මාවබෝධය ලබන්නට ම හැකියාව ලැබේවා ඔබවහන්සේ වගේ බුදු පුතුන් වහන්සේලා නිසා හිත් නිවා ගත්ත අය තව කොයි තරම් නම් ඇද්ද මගේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට කායික චිත්ත පීඩාවකින් තොරව සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ම ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ දහම් කරැනු අසන්නට ලැබීමත් වාසනාවක්.පින්වත් ඔබ වහන්සේගේ මේ දේෂනා හරිම ආෂ්චර්‍යක්මයි .සාදු🙏සාදු🙏සාදු🙏
@gvsurangi7148
@gvsurangi7148 Жыл бұрын
🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. මෙවැනි සරල අසිරිමත් දේශනා වක් අහන්න ලැබීමත් මා ලැබූ පුන්‍ය වන්ත කමක් . දේශනා ව හොදින් ග්‍රහනය කර සවන් දුන්න.අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සැනසේවා. උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝධ වේවා. 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා . සාදු සාදු සාදු ...🙏🙏🙏
@commagaming3535
@commagaming3535 8 ай бұрын
ගරැ ස්වාමින් වහන්සේ පින්සිද්දවෙනවා . අපව මේ තරම් දර්මයෙන් පෝසත් කරනවා නිවරැදි ආගමික කරැනු අපට ලබාදෙන ඔබ වහන්සේ අපේ පිනට පහල වුන ස්වාමින් වහන්සේ නමක් කොච්චර මේ දහම් කරැනු මිහිරිද සාදු සාදු සාදු 🙏🙏🙏
@janakawijesinha
@janakawijesinha Жыл бұрын
තෙරුවන් සරණයි! පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු වේවා! 🙏🙏🙏
@priyadarshaninisha5097
@priyadarshaninisha5097 Жыл бұрын
සාදු... සාදු... සාදු ...ස්වාමීන්වහන්සේ දේශනා කලා වූ දහම් කරැණු හරිම සුන්දරව ,සිතට දැනුනා.ඔබ වහන්සේට නමස්කාර වේවා..ධර්ම දානය දුන් සියලුම දෙනාට සැනසීම ලැබේවා.සියලුම සත්ත්වයෝ සුවපත් වේවා...
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දස පුණ්‍ය ක්‍රියා කියල ඒ පුණ්‍ය ක්‍රියා සේරම උතුම් කරන්න විතරක් ඔනා කියල මුලු රටත් එක්කම සේරම බුදු කරණය කරාම හරිද පාස්කු ප්‍රහාරයේ දීත් උනේ ඒක වැලැක්වීම බුදුදහමට අනුව උතුම් ක්‍රියාවක් නොවන නිසා හැම බෞද්ධයෙක්ම නිහඬව සිටියා දෙවියන් නැහැ කියල අනිවාර්යයෙන්ම පිලිගන්න ඒ අය ඒක දෙවියන්ටම බාර කරල ඔහේ බලාගෙන හිටියා හරිම කැතයිනේ, අපි උතුම් පුණ්‍ය ක්‍රියා විදියට සලකන්නේ මිලකල නොහැකි බෞද්ධ හෝ ඔනෑම ආගමක අයගේ එක ජීවිතයක් හරි බේරා ගැනීම ඔවුන්ට යහපතක් වෙන ආකාරයට කටයුතු කිරීමයි, යක්කු කරන්නේ විනාශයක් යහපත් දේ කරන්න බැහැ යක්ෂ ස්භාවයට, සුද්දා උනත් බෞද්ධ අය වගේ හිතල මෘග විදියට සටන් කලේ නැහැ නීතියට අනුවයි සටන් කලේ ඔවුනුත් මේ ලක් දෙරණේ ලේ හැලුවා (ලංකාවේ සමහර හාමුදුරුවන්ගේ කපටි කුමන්ත්‍රණ නිසා) ඉංදියාවේන් ආපු බුදුදහමේ කියල තියෙන හැම දේම අනෙක් ආගම් අනෙක් මිනිස්සුන්ට ආදාලව හිතන්න එපා ඒක අසාධාරණයි! ඉංදියාව වගේ නෙමෙයි ඇමෙරිකාව යුරෝපය කියන්නේ ඒ රටවල් නිවන් නැතිව දියුණු වෙන රටවල් බෞද්ධ අයත් එහෙ යනවා, අනෙක් මිනිස්සුන්ට කල්ප නැහැ වරම් විතරයි! දෙවියන්ට පින් වැඩක්ම නැහැ,මෙලොව මිනිසාටවත් මටවත් පින් කුසල් වැඩක් නැහැ,මේවා කාට කියන්නද?වෛද්‍ය වරයෙක් හාමුදුරුවෝ නමකට නොමිලේ ප්‍රතිකාර කිරීම විතරක් නෙමෙයි උතුම් පුණ්‍ය ක්‍රියාවන්නේ වෛද්‍ය වෘතිය ඉදිරියට යහපත්ව ගෙන යෑම අනෙක් පුද්ගලයන්ගේ ලෙඩවලට ප්‍රතිකාර කිරීම මෙහිදී පාස්කු ප්‍රහාරය වගේ ක්‍රිස්තියානි අයට ලෙඩ බෝකරල ඔවුන් මැරෙනකම් බලාගෙන ඉඳලා බෞද්ධ අයට පමණක් වහාම ප්‍රතිකාර කිරීම බුදුදහමට අනුව පුණ්‍ය ක්‍රියා කියල හිතන්න එපා! හරිම අසාධාරණයි, මේක හරිම අසාධාරණ බෞද්ධ දර්ශනයක්,අනෙක් ආගම්වල මිනිස්සු විවිධ ජාතීන් හැමදාම මැරෙනකම් බලාගෙන ඉඳලා පස්සේ බෝල පාස්කරගන්නව, කිසිම සාදාරණයක් නැහැ! ලංකාවේ අහිංසක මිනිස්සු බඩගින්නේ මැරෙනවා, බෞද්ධයන් විතරක් කොච්චර පීඩා විඳිනවා ද බුදුදහම නිසා බුද්ද පුත්‍රයෝ පමණක් අශ්‍රය කරන එක පුණ්‍ය ක්‍රියා කියල කුමන්ත්‍රණ,මිනීමරු,දූෂිත, හොරු,එවැනි බෞද්ධයන් ඇසුරු කරල බුදුදහමෙන් ප්‍රමෝට් කරල බලයටත් ගේනවා, හැම මිනිසෙක් ම ස්භාවිකව වෙනස් එක් එක් ආගම්වලට ජාතිවලට බෙදිල ඒ අයට විතරක් සලකා ගැනීම නෙමෙයි උතුම් පුණ්‍ය ක්‍රියා කියල කියන්නේ, කිසියම් කෙනෙක් තව කෙනෙක් විස්වාස කිරීමේ පදනම මොකක්ද පවුලේ අයටවත් බැහැ ඒකටයි බෞද්ධ පාලනයක් නැති, බෞද්ධ රටක් නොවන පිරිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී රටක් අවශ්‍ය එතකොට නීතිය හැමෝටම පොදුයි දැන් මේක බුදුදහම එක්ක පැටලිලා නිසා හැම විටම හොරු දූෂිතයන් මීණිමරුවන් අල්ලන්න බැහැ ඒ අය කරන්නේ අල්ලන වෙලාවට කොහොම හරි පන්සලේ බෝධිපූජා තියනව වගේ ස්භාවයක් වෙන්නේ, එවැනි වැරදි කරන්නෙත් තවත් බෞද්ධ පිරිසක් සමග,හරිම භයානක තත්වයක්🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@wasanthirenuka-tn7el
@wasanthirenuka-tn7el Жыл бұрын
තෙරුවන් සරනයි ලොකු ස්වම්න් වහන්ස .අපගේ සම්බුද්ධ සාසනේ රැක ගන්න දිවි නොතකා වෙහෙසෙන උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ උතුම් නමස්කරයම වේවා 🙏🙏🙏
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 Жыл бұрын
ඇත්තටම ස්වමින් වහන්ස ඔබ වහසෙට ගොඩක් පින් අපේ පිනට අපිට දර්මය තෙරුම් කර ලා එන්නෙ හංසයෙක් වතුරයි කිරියි වෙන් කරලා ගන්න මොන විදියට එ තරම් පැහැදිලි ව තෙරුම් කරනවා ඇත්තටම මෙ ජිවිතේ අනිත්‍ය කියලා දිලා මැරැන මොහොතදි සතුටින් එ ගමන යන්න හිත සකස් වෙනවා ඇත්තටම අපේ හාමුදුරුවනේ මරනය සාමාන්‍ය දෙයක් කියලා හිතන තරමට හිත් පැහැදිලෛ වෙමින් පවතිනවා ඔබ වහන්සේ ඇතුලු අපි වෙනුවෙන් කරුණාව න් දර්මය කියලා දෙන සියලුම හාමුදුරුවන්ට වහන්සෙලාට පාද් නමස්කාර කරමින් පින් අනුමොදන් වේවා නිවන් දකින්නට මෙ පින් හේතු වේවා වසනා වේවා 🙏🙏🙏🙏
@RamyaPanditaratne-ne4ig
@RamyaPanditaratne-ne4ig Жыл бұрын
ඔබ වහන්සේ විසින් දේසනා කරන ලද දස පුන්‍්‍න්‍යක් ක්‍රියා ධර්ම දේසනය මම දෙවතාවක්ම ශ්‍රවනය කර අවස්‍ය කරුනු ලියා ගත්තා. ඔබ වහන්සේ ඉතාමත් සරලව මෙය අපට වටහා දීම මම ලබපු උතුන්ම භාග්‍යක් සේ සලකන අතර ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයට මේ පිං හේතු වාසනා වේවා. 🙏🙏🙏
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 Жыл бұрын
🙏🙏🙏මාගේ උතුම් නමස්කාරය අපේ කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින්වහන්සේට. වටිනා දර්ම දේශනාවක්.බොහොම පින්. තෙරුවන් සරණයි.
@chandrajayawardena2208
@chandrajayawardena2208 Жыл бұрын
මාගේ ගුරුදේවෝත්තම ස්වාමීන්වහන්සේ අපහට බෙදා දෙන උතුම් සදහම් ධර්මයේ පුණ්‍යබල මහිමයෙන්ම නිදුක්වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා!🙏🌼
@hamham1587
@hamham1587 Жыл бұрын
Sadu..... ................
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
මගේ පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් නමස්කාරය වෙිිවා .අසිරිමත් දම් දෙසුමක් ස්වාමීනි.ඔබ වහන්සේට නිර්වානාවබෝධය පිණිසම මේ කුසල් හේතු පාරමි වේවා .සාධු සාධු සාධු .🙏🙏🙏
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
Dhammawijaya Swamen wahansa Obawahanse ge dammadesana mage sitha pahadawa ganna Lokumaloku pituwahalak unaa Theruwan saranai Deegau wewaaaa !!!
@harshanikumari5463
@harshanikumari5463 Жыл бұрын
මේ පින ඔබ වහන්සේට උතුම් නිර්වානය කරා යෑමටත් නිදුක් නිරෝගි ව්මට මේ පිනම හේතූ වේවා!!!🙏🙏🙏🙏
@DilsharaNishad
@DilsharaNishad Ай бұрын
අෙප් පින්වත් ස්වාමින් වහන්ෙස්ට නිදුක් නිෙරා්ගි සුවයම ෙවිවා සාදු සාදු සාදු සාදු සාදු
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@slartist6750
@slartist6750 Жыл бұрын
Swamin wahansa....oba wahansege dharmadeshana ,asannata lebeema ,api laba gath mahath bhagyak.....oba wahanse ,niduk wewa...nirogi wewa...siyalu sansara dukin midewa....nirwanayatama me ,pina hethu wewa ,wasana wewa ......theruwan saranai....swamin wahansa....
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දස පුණ්‍ය ක්‍රියා කියල ඒ පුණ්‍ය ක්‍රියා සේරම උතුම් කරන්න විතරක් ඔනා කියල මුලු රටත් එක්කම සේරම බුදු කරණය කරාම හරිද පාස්කු ප්‍රහාරයේ දීත් උනේ ඒක වැලැක්වීම බුදුදහමට අනුව උතුම් ක්‍රියාවක් නොවන නිසා හැම බෞද්ධයෙක්ම නිහඬව සිටියා දෙවියන් නැහැ කියල අනිවාර්යයෙන්ම පිලිගන්න ඒ අය ඒක දෙවියන්ටම බාර කරල ඔහේ බලාගෙන හිටියා හරිම කැතයිනේ, අපි උතුම් පුණ්‍ය ක්‍රියා විදියට සලකන්නේ මිලකල නොහැකි බෞද්ධ හෝ ඔනෑම ආගමක අයගේ එක ජීවිතයක් හරි බේරා ගැනීම ඔවුන්ට යහපතක් වෙන ආකාරයට කටයුතු කිරීමයි, යක්කු කරන්නේ විනාශයක් යහපත් දේ කරන්න බැහැ යක්ෂ ස්භාවයට, සුද්දා උනත් බෞද්ධ අය වගේ හිතල මෘග විදියට සටන් කලේ නැහැ නීතියට අනුවයි සටන් කලේ ඔවුනුත් මේ ලක් දෙරණේ ලේ හැලුවා (ලංකාවේ සමහර හාමුදුරුවන්ගේ කපටි කුමන්ත්‍රණ නිසා) ඉංදියාවේන් ආපු බුදුදහමේ කියල තියෙන හැම දේම අනෙක් ආගම් අනෙක් මිනිස්සුන්ට ආදාලව හිතන්න එපා ඒක අසාධාරණයි! ඉංදියාව වගේ නෙමෙයි ඇමෙරිකාව යුරෝපය කියන්නේ ඒ රටවල් නිවන් නැතිව දියුණු වෙන රටවල් බෞද්ධ අයත් එහෙ යනවා, අනෙක් මිනිස්සුන්ට කල්ප නැහැ වරම් විතරයි! දෙවියන්ට පින් වැඩක්ම නැහැ,මෙලොව මිනිසාටවත් මටවත් පින් කුසල් වැඩක් නැහැ,මේවා කාට කියන්නද?වෛද්‍ය වරයෙක් හාමුදුරුවෝ නමකට නොමිලේ ප්‍රතිකාර කිරීම විතරක් නෙමෙයි උතුම් පුණ්‍ය ක්‍රියාවන්නේ වෛද්‍ය වෘතිය ඉදිරියට යහපත්ව ගෙන යෑම අනෙක් පුද්ගලයන්ගේ ලෙඩවලට ප්‍රතිකාර කිරීම මෙහිදී පාස්කු ප්‍රහාරය වගේ ක්‍රිස්තියානි අයට ලෙඩ බෝකරල ඔවුන් මැරෙනකම් බලාගෙන ඉඳලා බෞද්ධ අයට පමණක් වහාම ප්‍රතිකාර කිරීම බුදුදහමට අනුව පුණ්‍ය ක්‍රියා කියල හිතන්න එපා! හරිම අසාධාරණයි, මේක හරිම අසාධාරණ බෞද්ධ දර්ශනයක්,අනෙක් ආගම්වල මිනිස්සු විවිධ ජාතීන් හැමදාම මැරෙනකම් බලාගෙන ඉඳලා පස්සේ බෝල පාස්කරගන්නව, කිසිම සාදාරණයක් නැහැ! ලංකාවේ අහිංසක මිනිස්සු බඩගින්නේ මැරෙනවා, බෞද්ධයන් විතරක් කොච්චර පීඩා විඳිනවා ද බුදුදහම නිසා බුද්ද පුත්‍රයෝ පමණක් අශ්‍රය කරන එක පුණ්‍ය ක්‍රියා කියල කුමන්ත්‍රණ,මිනීමරු,දූෂිත, හොරු,එවැනි බෞද්ධයන් ඇසුරු කරල බුදුදහමෙන් ප්‍රමෝට් කරල බලයටත් ගේනවා, හැම මිනිසෙක් ම ස්භාවිකව වෙනස් එක් එක් ආගම්වලට ජාතිවලට බෙදිල ඒ අයට විතරක් සලකා ගැනීම නෙමෙයි උතුම් පුණ්‍ය ක්‍රියා කියල කියන්නේ, කිසියම් කෙනෙක් තව කෙනෙක් විස්වාස කිරීමේ පදනම මොකක්ද පවුලේ අයටවත් බැහැ ඒකටයි බෞද්ධ පාලනයක් නැති, බෞද්ධ රටක් නොවන පිරිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී රටක් අවශ්‍ය එතකොට නීතිය හැමෝටම පොදුයි දැන් මේක බුදුදහම එක්ක පැටලිලා නිසා හැම විටම හොරු දූෂිතයන් මීණිමරුවන් අල්ලන්න බැහැ ඒ අය කරන්නේ අල්ලන වෙලාවට කොහොම හරි පන්සලේ බෝධිපූජා තියනව වගේ ස්භාවයක් වෙන්නේ, එවැනි වැරදි කරන්නෙත් තවත් බෞද්ධ පිරිසක් සමග,හරිම භයානක තත්වයක්🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@anjanicharuka8490
@anjanicharuka8490 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිිණි,ඔබ වහන්සේට උතුම් චතුරාර්යාසතය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏
@upaliranjith8944
@upaliranjith8944 Жыл бұрын
කඩවත බිමිිබාරාම විහාරස්ථානයේ දී දේශනා කරන ලද උතුම් දහම් දෙසුම.දස පින් කිරියවත. පිංවත් ස්වාමීන්වහන්සේ ට චතුරාර්යසත්‍ය අවබෝධ වෙිිවා ..සාදු සාදු සාදු !!!!!!!!
@sriyamimaiv.cwddhushika4015
@sriyamimaiv.cwddhushika4015 Жыл бұрын
❤😮
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
බුද්ධ ආලෝකය සැමට බෙදාදෙන බුද්ධ පුත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🌻🌻🌻🙏🙏🙏
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 Жыл бұрын
අපි හරි වාසනා වන්තයි අපෙ ස්වාමිනි ඔබ වහන්සෙ වාගෙ සිල්වත් ගුනගරුක හිමි නමකගේ බන අසන්නට ලබිම. සඩු සඩු සඩු සඩු සඩු සඩු දිනයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@VinithaDarshani
@VinithaDarshani 11 ай бұрын
අවසරයි මාගේ පිංවත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සෙගෙ පාද නමස්කාර පුර්වකව වන්දනා කරමි මාහරිම වාසනාවන්තයි ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා ස්වනය කරන්න ලැබිම මම දවසට ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා තුනක් පමන ස්වනය කරනවා මාහට යමි ගැටලුවක් පැනනැගුන විට ඔබ වහන්සෙ හරිදේ හරියටම කියාදුන් නිසා මාඑය ධර්මයෙන්ම විසදා ගන්නවා ඔබ වහන්සෙට පිං ඔබ වහන්සෙට තව තවත් විරිය ලැබෙිවා තෙරැවන් සරණයි
@jayanthafonseka8043
@jayanthafonseka8043 Жыл бұрын
සරල බසින් වටිනා ධර්ම දේශනාවක් කල පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්වවේවා. නිරෝගිවේවා. සුවපත්වේවා. දිර්ඝයුෂ ලබත්වා. ස්වාමින්වහන්සේට අපමන පින්.🙏🌹🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම සුවසේ නිවේවා
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට....සම්මා සම්බුදු සරණයි
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, මම කුවෙටි සිට
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
දෙසූ වදනක් පාසා පින්වත් ස්වාමීන් වහන්සේ තමන්වහන්සේ මොහොතක් පාසා ලබන සැනසීම බෙදා දෙන්නට දරන ප්‍රයත්නයම විද්‍යාමාන වේ..🙏🙏🙏
@sandyaranawaka
@sandyaranawaka Жыл бұрын
Gi
@sandyaranawaka
@sandyaranawaka Жыл бұрын
සාදඅ සාදු සාදු
@yasasdissanayake9818
@yasasdissanayake9818 Жыл бұрын
🙏🙏🙏 ජීවිත කාලයම අසා ඇති ධර්ම කරුණක උවද අප නොඇසූ මෙන්ම නොදන්නා පැතිකඩක් හැම විටම මතු කර සද්ධර්මයම දේශනා කරමින් දේශනා ප්‍රාතිහාර්‍ය මෙයම යැයි මොනවට පෙන්වනා පින්වන්ත ස්වාමීන් වහන්සේට පතනා බෝධියකට සුවසේම පාරමී පිරේවා🙏🙏🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 Жыл бұрын
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වහන්සේට දායකත්වය ලබා දුන් සියලුම දෙනා ටම උතුම් නිර්වානයම අවබෝධ වේවා දීර්ඝායුෂ වේවා
@kumudunimadhu4084
@kumudunimadhu4084 Жыл бұрын
Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@Nishantha_Herath
@Nishantha_Herath Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස... ☸❤🙏
@ranjithpriyantha73
@ranjithpriyantha73 Жыл бұрын
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!උතුම් නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට ධර්ම දේශනාමය කුසලය හේතු වේවා!දීර්ඝායුෂ ලැබේවා! මාගේ නමස්කාරය වේවා!
@wasanthirenuka-tn7el
@wasanthirenuka-tn7el Жыл бұрын
තෙරුවන් සරනයි ලොකු ස්වාම්න් වහන්ස.අපගේ සම්බුද්ධ සාසනේ රැක ගන්න දිවි නොතකා වෙහෙසෙන ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ ලක් දෙරනේ වැඩ සිටිත්වා.නිදුක් නීරෝගී දිර්ගයුශ ලැබේවා සමිදුනේ. පාද නමස්කාර කරන්න අවසරයි .පතනා උතුම් බෝදියකින් මේ අත් භවයේදිම ඒ අමා නිවනින් නිවේවා 🙏🙏🙏
@sithmisujeewa9810
@sithmisujeewa9810 Жыл бұрын
සාදු සාදු සාදු ඒ උතුම් මහා සංඝරත්නය වන්දනා කරමි සාදු සාදු සාදු 💐💐💐💐 සම්මා සම්බුදු සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@chathundisanayaka913
@chathundisanayaka913 Жыл бұрын
ගරු පින්වත් ස්වාමීන් වහන්සේ ට සියලු පාරමිතා පූර්ණය වන්නට මේ පින් අනුමෝදන් වේවා...!සාදු සාදු සාදු
@anushadisanayaka9531
@anushadisanayaka9531 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගෙන ධර්මය ඇසීමෙන් හිතට පුදුම සැනසීම ක් ලබා දෙනව
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
"......හොඳ මනුස්සයෙක් දැකල හොඳක් කියන්න කට ඇරෙන්නේ නෑ...." උතුම් ස්වාමීන් වහන්සේගේ දේශනා .මොන තරම් යථාර්ථවාදී ද...සතුටින් ඉන්න මඟ පැහැදිලියි ස්වාමීනී ...අපේ වැරදි අපමණයි...නිවැරදි කරගන්න උත්සාහ කිරිමට උත්තේජක දේශනාව...සාදු ...සාදු ...සාදු ....
@ultrabeatz2291
@ultrabeatz2291 Жыл бұрын
සාදු සාදු සාදු ,ඔබ වහන්සේ ට සසර ගමන කෙටි වේවා
@nishanthigamage4357
@nishanthigamage4357 Жыл бұрын
ඔබ.වහාන්සේ.ගෙ.දේශනා.හරියට.හිතට.දැනෙන්නම.තෙරැමි.අැතිව.කියලා.දෙනවා.ගොඩක්.පිංන්..තෙරැවන්.සරනයි....මම.රට.අපු.දවසෙ.ඉදලා.සිංදු.හැහුවෙි..ඔබ.වන්සෙගෙ...ටීටොක්..එකෙ..බන.කතාවක්..අහාලා...තමයි...මම..දැන්..ඔබ....වහාන්සෙගෙ...බන..අානවා..හැම.දාම...සාදු..සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@MRSMunasinghe
@MRSMunasinghe 5 ай бұрын
උතුම් නිවනින් සැනසේවා ආර්‍යි උතුමන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelherath6458
@manelherath6458 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
@thilakajayakodi5177
@thilakajayakodi5177 Жыл бұрын
🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
සියළුම මිනිස්සුන්ට දර්මය අවබෝද වේවා පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
දස පුණ්‍ය ක්‍රියා ...හරිම ලස්සන ධර්ම දේශනාවක් .......ගොඩක් කරුණු ඉගෙන ගත්ත ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ............ 🙏🌼🙏🌼🙏🌼 ................
@rohinipiris4191
@rohinipiris4191 Жыл бұрын
ගොඩක් වටිනා පින් පිරෙන දේශනාවක් . ඔබ වහන්සේටත් මේ ධර්ම දානයට දායක්ත්වය දුන් එ පින්වත් සියලු දේනාටත උතුම් චතුර්‍යය සත්‍ය ධර්මයෙන් නිවි සැනසේවා . මට තිබුණු ධර්ම ගැටලු කිහිපයක් කට උත්තරත් ලැබුණා . මමත් මේ පින් මෙත් සිතින් අනුමෝදන් වෙමී. ගොඩක් පින් 🙏🙏🙏🙏
@surekaroshini7114
@surekaroshini7114 Жыл бұрын
ගොඩක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සම්මා සම්බුදු සරනයි මාගේ පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස .ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම නිවි සැනසේවා සාධු සාධු සාධු 🌻🌻🌻🙏🙏🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Theruwansaranayi pinwath suwaminwahansa oba wahansege me desanawa harima asawen harima sathutin ahagena hitiya suwaminwahansa harima sathutuyi liyagana ho aniwaryanma iganagana....e wedeyatama plipadenawa suwaminwahansa sammasambudu saranayi
@oshi-tv7ic
@oshi-tv7ic Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු මට සත්පුරුෂ ඇසුරම ලැබෙවා
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
ඔබවහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරන ,ඔබවහන්සේ පෙන්වාදෙන මග යන බොහෝ අය සැනසිමෙන් ජීවත්වන්නට වරම් ලද අයමයි ස්වාමින් වහන්ස.සියලු සත්වයා සුවපත් කරන්නට කැපවෙන කල්‍යාණමිත්‍රයාණන් වහන්ස .සසුන් කෙත තව බොහෝකල් ආලෝකමත් කරත්වා🙏🙏🙏
@دبببيي
@دبببيي Жыл бұрын
ටටචචච🎉🎉🎉🎉🎉🎉🎉එ🎉එට🎉එ🎉🎉එඑඑ🎉එ🎉🎉🎉එඑ🎉🎉එ 🎉එ🎉ටෙ🎉🎉එ🎉🎉එ එ🎉එ🎉එඑ🎉🎉🎉🎉🎉🎉🎉එඑඑ🎉🎉🎉🎉ට🎉එ🎉🎉එට🎉🎉එ🎉එඑඑ
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුම්චතුරාර්ය සත්්‍ය අවබෝධවේවා😊
@madarawalakulu4335
@madarawalakulu4335 Жыл бұрын
ආයුබෝවන් සාධු සාධු සාධු ඔබවහන්සේ මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්ම අවබෝධ වෙවා වෙවා වෙවා ඔබදහන්සේට දිර්ග අයුශ නිරොගි සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු
@nilminikarunatilke539
@nilminikarunatilke539 Жыл бұрын
මෙපමන කලක් පිංදහමි කලත් මෙි ආකාරයෙ අවබොදයකින් නොවෙයි කරේ ...මාගෙ ගුරුදේවෝත්තමයන් වහන්ස නිවනම සොයමින් යන මෙ සසර ගමනට මෙ බන පදටිකේ වටිනාකම අමිලයි ..සාදු සාදු .සාදු පින්වත් මගෙ ස්වාමීන් වහන්ස මෙ කල උතුම් ධර්ම දානයේ ආනිසංසයෙන් ඔබවහන්සේ නිදුක් නිරෝ දිර්ගායුස සමිපත් ලැබෙිවා .🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 Жыл бұрын
සාදු සාදු සාදු මගෙ නම්ස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවට බුදු සරණායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 Жыл бұрын
Sadu sadu sadu budusaranai Swamenwahanseta
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj Жыл бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස. මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.
@monicaal5657
@monicaal5657 Жыл бұрын
මෙ වගේ ධර්ම දෙසනා අපට අසන්නට ලැබීම ඔබවහන්සෙටත් බොහොම පින් තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ🙏🙏🙏
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 7 ай бұрын
Arthaya manawa wetahenase.desana wen.sitha.posanaya.kala.uthuman.wahaseta.namaskara.wewa...
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
@j_fitchan5958
@j_fitchan5958 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@pushpakalyani1863
@pushpakalyani1863 Жыл бұрын
බොහොම පින් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏බොහොම පින් ස්වාමින්ව
@sachinidissanayake4667
@sachinidissanayake4667 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa. Oba wahanseta deerghayu wewa. 🙏🙏🙏
@heshanishashikala5722
@heshanishashikala5722 Жыл бұрын
අනේක වාරයක් පිං ඔබ වහන්සේට මගේ ස්වාමීන් වහන්ස.....ජීවිතේට එකතු කරගන්න, හදාගන්න, නිවැරදි කරගන්න කරුණු එමටයි දේශනාව තුළ.බුදු පුතුන් වහන්සේලා නම් ආශ්චර්යයක්මයි...සතර වරම් දෙවිවරු ඔබ වහන්සේ රකිත්වා!
@sandyamalkanthi8502
@sandyamalkanthi8502 Жыл бұрын
සාදූ සාදූ අපෙ හාමුදුරුවන්ට බොහොම පිං.....ගොඩක් කරුණු දැන ගත්ත.
@chanakarajaguru1555
@chanakarajaguru1555 Жыл бұрын
තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Жыл бұрын
අදනම් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දෙන්නේ අපි දන්නම දේවල් තමා ........ නමුත් ඒව පුනීත ලෙස ලස්සනට පිලිවෙලට වටිනා ලෙස ........... අපි මැරෙන තුරුම සැනසෙන්න පුලුවන් විදිහට ............ අපිට නැවතත් කියාදීම අපි ලද මහත් පිනකි. මහත් භාග්‍යයකි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම වහාම අවබෝධ වේවා .
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාව දෙවෙනි වතාවටයි මම අහන්නේ අහන්න අහන්න හරිම ප්‍රියයි මේ ධර්මය ගැන පුදුම ස්‍රද්ධාවක් දැනෙන්නෙ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරන්නෙම අපිට මතකයේ නැති දහමක් මොකද බන නම් අහනවා ඒත් දස පුන්‍යක් ක්‍රියා ගැන සම්පූර්නයේන් මතකය නෑ එය සිහිකරන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු දේශනාව අහන්න සලස්වපු පින්වතුන්ටත් උතුම් නිවන්මගට මේ කුසල් හේතුවේවා
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏
@SanojaKumari-le8kb
@SanojaKumari-le8kb Жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබ වහන්සේට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා .🙏
@siriwardenab
@siriwardenab Жыл бұрын
Theruwan saranay suwamin wahansha 4 veni wathavata mema deshanava srawanaya karanne danuth Asana gaman nawatha nawatha srawanaya karanna sitha pahala wenava oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏 niduk nirogei deirga ausha labewa theruwan saranay 🙏
@anjulalakshan1076
@anjulalakshan1076 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ගොඩාක් පින් ධර්ම දානය දුන්න හැම දෙනාටම මෙ පින ලැබෙවා
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
බොහෝ pin ස්වාමීන් වහන්සේ ta .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 Жыл бұрын
ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා ...
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස , මේ දේශනාව ස්‍රවනය කිරීම නිසා නොදන්නා ධර්ම කරුණු රාශියක් දැන ගැනීමට හැකි වූවා. ඒ කුසලය නම් අනන්තයි අප්‍රමාණයි .අපේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්‍රය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthachandrakanthi7757
@jayanthachandrakanthi7757 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු !!!!!!!
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 24 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 32 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 8 МЛН
ඉන්ද්‍රීයන් හරහා අනාත්මය | Ven.Kirulapana Dhammawijaya Thero
1:28:15
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 36 М.
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 15 М.
කොහොමද සොඳුරු මරණයක් ලබන්නෙ ? | Ven.Kirulapana Dhammawijaya Thero
1:16:03
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 24 МЛН