හීන වලින් නැගිටින්න.. ජීවිතය ඔබ හිතනවට වඩා වෙනස් | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 17,885

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 118
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන සියලු දේසනා වලින් අපි ලබන පුංචි හෝ දැනුමක් ,අවබෝධයක් වේනම් අපේ සසර දුක් කෙලවර කරගන්න ඒක මහත්වූ පිළිසරණක්මයි. ඒ පිනෙන්ම ඔබ වහන්සේ ද මේ ආත්මයේම සුවසේ නිවනින් නිවීයන්නට ම හේතුවෙන්නඕනි තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@darshanabandara8598
@darshanabandara8598 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සාධු` සාධු` 🙏🙏🙏🙏
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්ස මන් ඔබ වහන්සෙගෙ වැඩසටහන් ඉතාමත් හොදින් බලනවා .අවසරයි අපෙ හාමුදුරුවනෙ අද මගෙ රට මෙ තියෙන තැන ගැන දැක්කා ම ලොකු දුකක් දැනෙනවා මගෙ පින්වත් හාමුදුරුවනෙ.මගෙ හිතට අවන්කවම වෙදනයි .මගෙ බුදුදහම පිරිහෙමින් පවතිනවා අද වන විට 😓😓😓😓😓හාමුදුරුවනෙ බවුද්දාගම ආරක්ෂා කරන්න පෙරමුණ ගන්න හාමුදුරුවනෙ .බවුද්දයෙක් හැටියට මන් කැමැති නැහැ මගෙ රටෙ මිනිස්සුන් පිරිහෙනවා දකින්න.ඔබවහන්සෙලාට මන් මෙ කියන දෙ කරන්න පුළුවන් .අනගාරික දර්මපාල තුමා වගෙ ඉතිහාසයෙ හිටිය ශෙශ්ට හාමුදුරුන් පෙරමුණ ගත්තා වගෙ ඔබවහන්සෙලා බවුද්දගම ආරක්ෂා කරන්න පියවර ගන්න මගෙ හාමුදුරුවනෙ .අපෙ මිනිස්සුන්ට ගම් මට්ටමින් උදව් කරන්න පුළුවන් වෙයි මගෙ හාමුදුරුවරුවනෙ.බුදුදහම පිලිබද අලුත් ආකල්පයක් මිනිස්සුන්ගෙ හදවතෙ ඇති කල යුතුයි අපෙ හාමුදුරුවනෙ .ඔබවහන්සෙලා වැනි තරුණ ස්වාමින්වහන්සෙලාට එක කරන්න පුළුවන් අපෙ හාමුදුරුවනෙ.ලන්කාව තුල අලුත් පිබිදිමක් ඇති කල යුතුයි හාමුදුරුවනෙ .එකට නායකත්වය ගන්න ඔබවහන්සෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි හාමුදුරුවනෙ
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
සාදු සාදු සාදු ...ඔබවහන්සේට උතුම් නිවනින් සැනසීම පතන අයුරින් ලැබේවා ...
@nilakshawijesiri1775
@nilakshawijesiri1775 2 жыл бұрын
සාදූ සාදූ සාදූ...තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට!🙏🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට උතුම් නිර්වාණය අවබොද වේවා උතුම් නිර්වාණය මේ බවය දීම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@yamunalasanthi2413
@yamunalasanthi2413 2 жыл бұрын
ඔබ වහන්සේ ට මේ ආත්ම බවයේම චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!
@sahanlakshitha7416
@sahanlakshitha7416 2 жыл бұрын
ගොඩක් පින්වන්ත දවස් ටිකක් ගෙවෙන්නේ. ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා මේ දවස්වල 🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻 උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස... අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජන්නා මරණං සුවේ...
@respectme_11
@respectme_11 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්. ඔබ වහන්සේ නිසා මම ගොඩක් දර්මයට යොමු උනා. ඒ වගේම බුදු දහම විනාස කරන්නන්ට උදව් වෙන ගොන් තර්ක සිතීමත් ඒවා අන් අයට කියා පව් පුරව ගැනීමෙනුත් වලකීමට හැකි උනා, නුවන පහල උනා. ඔබ වහන්සේ මේ කරන උතුම් ක්‍රියාව දිගටම කරගෙන යාමටත්, ඔබ වහසේ වගේ ස්වමීන් වහන්සේලා තව 1000කටත් වැඩි ප්‍රමාණයක් බිහි කිරීමටත් ශක්තිය දයිර්යය ආශිර්වාදය නීරෝගී බව තව තවත් වැඩියෙන් ලැබේවායී කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේව සක්‍ර දෙවිදු ඇතුලු සියලුම දෙව්වරු ආරක්ෂා කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට.ඔබ වහන්සේ පතන බෝධියකින් උත්තරීතර සුඛපාරමිතාවෙන්ම නිවනසාක්ෂාත් කර ගනිත්වා!!🙏🙏🙏
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 2 жыл бұрын
Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath suwaminwahansa.
@ireshavijayanthi
@ireshavijayanthi 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට !!!
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කය අතිවී පැවති විනාශ වන ආකාරයත් එය පෝෂණය කරමින් යන ගමන අසාර බවත් අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාරය කරමි සාදු සාදු සාදු
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ................... 🙏🌼🙏🌼🙏🌼
@udenisewandi4823
@udenisewandi4823 2 жыл бұрын
තාත්තගෙ මරණයත් එක්ක ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය ට යොමු වෙච්ච මට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් ලබාදුන්න ට ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා 🙏🙏
@sithumtharanga5109
@sithumtharanga5109 2 жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
@isharajayakodi9948
@isharajayakodi9948 2 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වේවා..🙏
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@prabaprabath6895
@prabaprabath6895 2 жыл бұрын
Sathwayange nuwana padanawata oba wahanseta boho pin mage suwamin wahansa
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@bseries8661
@bseries8661 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
පින්වන්ත දායකත්වය දැරූ ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා තෙරුවන් සරණයි
@user-ov9wo1lu6m
@user-ov9wo1lu6m 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻
@suneethavpathirana6101
@suneethavpathirana6101 2 жыл бұрын
සාදු සාදු සාදු උතුමි දර්මාවබෝදය සඳහා මෙපින් හේතුවෙිවා
@pamudithadulara5575
@pamudithadulara5575 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි...
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යානමිත්‍රයන් වහන්ස 🙏🌼🙏 ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏
@roshanirajapaksha2026
@roshanirajapaksha2026 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@nelumasenadheera6054
@nelumasenadheera6054 2 жыл бұрын
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
සාදු...සාදු..සාදු...🙏🙏🙏
@nayanajayasooriya8980
@nayanajayasooriya8980 2 жыл бұрын
Sathya soyannata oba wahansege dharma deshana maha anargai sadu sadu sadu
@vidyanilakmali9690
@vidyanilakmali9690 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!!!
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl 2 жыл бұрын
සාධු ! සාධු!! සාධු!!!🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 💐🌹💐
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Sadu 🙏Sadu 🙏Sadu 🙏 !!! Theruwan saranai pinwath swamin wahansa 🙏
@sugandisugandi1719
@sugandisugandi1719 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏💐💐💐💐
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාධු සාධු සාධු!!!🙏🏻🌷🌼🌺
@latha6793
@latha6793 2 жыл бұрын
Sadu Sadu🙏🙏🙏🙏
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
අන්න එහෙම බණක් කියාගෙන ඉන්න.
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!
@dilunichamali8094
@dilunichamali8094 2 жыл бұрын
මොනතරම් සත්‍යය ද මේ උතුම් වූ ධර්මය ..🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
Pinwath swamin wahanseta theruwan saranayi
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 9 ай бұрын
සසරෙබිය දේශනාකරමින් ජිවත්විය යුතු විධිය දේශනා කල ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවනින් නිවෙන්න මේකරණ කුසල් හේතු වාසනාවේවා😊
@tharutharushika6464
@tharutharushika6464 2 жыл бұрын
සාධූ.. සාධූ.. සාධූ...
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Pinwath loku swaminwahanseata thunkalhima pawathna budda sakthiyea pihitày sadu sadu sadu
@mallika1948
@mallika1948 2 жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@Praveenavishka924
@Praveenavishka924 2 жыл бұрын
අන්න සුපිරි බන
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@බුදුදහාමේයාථාර්තයතෙරුම්ගනිමු
@බුදුදහාමේයාථාර්තයතෙරුම්ගනිමු 2 жыл бұрын
නිවන කියන්නේ කුමක්ද අනිත්ය කියන්නෙ කුමක්ද කියලා මේ ස්වාමින්වන්සේ ඉතා පැහැදිව විස්තර කරනවා,මම කියන්නෙ ඇත්තට බොරුද කියලා එක බන පදයක් අසා බලන්න මම අව්රුදු 10ක් විතර බන ඇසුවා ඇත්තටම අනිත්යි අනිත්යි කියනවා එහෙම කිවාට ඇත්තටම අපිට එක තෙරෙන්නෙ නෑ ගොඩක් ස්වාමින්වාන්සෙලා පොතේ තියන එක තමා ධර්මයට කියන්නෙ.නමුත් සිංහල පරිවර්ථනය ඉතාම දුර්වලයි එය වටහා ගන්න බැරි විදිහට පරිවර්ථනය කරලා තියෙන්නෙ.දාන කතා සීල කතා චෝර කතා නෑ කෙලින්ම සෝතාපන්න වෙන්න පුලුවන් ලේසීම මාර්ගය කියලා දෙනවා. සත්පුරුෂයන්ට මෙය නෙත ගැටේවා kzbin.info/door/VqK8Moj9oKiN9KNlPQ1p8Avideos
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 жыл бұрын
🌼🌷🙏🙏🙏🌷🌼
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
gawrawaniya pinwath loku swamin wahanse pathana bodhiyakin uthum niwanin sanasewa....
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 2 жыл бұрын
TERUWAN SARANIN SEMADENATMA DARMAWABODYA LEBEWA.SADU...SADU...SADU...
@yndproject2745
@yndproject2745 2 жыл бұрын
🙏🙏🙏
@tmwg5550
@tmwg5550 2 жыл бұрын
Awdaana saadu
@armygirl7501
@armygirl7501 2 жыл бұрын
Hamuduruwanee obathumaata bohomath pin nirwaanaya awaboda karagannata athwalak wenawaata
@gamingjagga707
@gamingjagga707 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏
@ihrwasanthi9797
@ihrwasanthi9797 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌸
@nadeeudayakumari4226
@nadeeudayakumari4226 2 жыл бұрын
Buddha puththan nama mahan!
@GlobalInsights-999
@GlobalInsights-999 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@udayabandara
@udayabandara 2 жыл бұрын
saadu saadu saadu ...
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 2 жыл бұрын
සත්‍ය කෙතරම් මිහිරිද.🌼🙏
@Bktbddd
@Bktbddd 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 2 жыл бұрын
Budusaranayi swaminwahasa Mehi kiyana horithyana ballanta PrezmecD or neobac one tablet Yogurt ekkata daalaa denna 2 week s walin wage hodawennawaa Horipethi ballanta kiyala illuwath denawaaa
@apsarapiyumini1548
@apsarapiyumini1548 2 жыл бұрын
Sadu.sadu
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
සාධු සාධු සාධු
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@kalananiroshana8228
@kalananiroshana8228 2 жыл бұрын
ඔබ වහන්සේගේ බණ ඉස්සර ඇහුවා ඒත් දේශපාලනය කතා කලාට පස්සෙ ඔක්කොම එපා වුනා ඔබ වහන්සේ කියපු දේවල් සමාජ පිලිගත්තේ නෑ වගේ
@sampathrasika4207
@sampathrasika4207 2 жыл бұрын
උන්වහන්සේගේ හොඳ දේ ගන්න අපි හිතන විදිහ වෙනසක් කරගන්න එතකොට හැම දේම හරි යනවා
@sanjayrumesh2968
@sanjayrumesh2968 2 жыл бұрын
Rajapassalata kade gihin iwarada
@manelherath6458
@manelherath6458 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@TharinduFernando99
@TharinduFernando99 2 жыл бұрын
Boss aragalayata heta wadinawada😀👈👈
@tharangaroshini7719
@tharangaroshini7719 2 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
🌷🙏🙏
@gamingkaviya7270
@gamingkaviya7270 2 жыл бұрын
ස්වමීන් වහන්සෙගෙ නම්බරයක් තියන කෙනෙක් දෙන්නකො ,ගොඩක් පින්🙏
@pushpashanshan4684
@pushpashanshan4684 2 жыл бұрын
ඇයි මේ බන කියන්න හිතිලා...අරගලේ,,ක්‍ර්ස්තියානී,මුස්ලිම්,සන්නා,V8 ඇතිද කඩේ ගියා
@psychoboss9504
@psychoboss9504 2 жыл бұрын
😹😹😹
@dineshbrooo
@dineshbrooo 2 жыл бұрын
ඔයා රාජපක්ශ ගූ හෝදලා ඉවරද ? අර බයිලා ඉවරද ?
@SL-Food-Tv
@SL-Food-Tv 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස💜️☸️🙏
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
@baharatharuwan6796
@baharatharuwan6796 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@feadl5011
@feadl5011 2 жыл бұрын
🙏🙏🙏
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dasun4541
@dasun4541 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@somakumari5301
@somakumari5301 2 жыл бұрын
🙏🙏🙏
@upulaherath7204
@upulaherath7204 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@deepikasamarakone7335
@deepikasamarakone7335 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sajithmasusanka6558
@sajithmasusanka6558 2 жыл бұрын
🙏🙏🙏
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49