නිවන් දොරේ අගලු අට ඇරගන්න අවශ්‍ය යතුරු අට | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 36,253

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 407
@lalwijesiri8722
@lalwijesiri8722 5 ай бұрын
උතුම් බුදු න් වහන්සේගේ අගසව් වහන්සේලා මෙන් ඔබවහන්සේ හා රතන ස්වාමින් වහන්සේත් උතුම් බුදු සසුන ආරක්ෂා කරන සේක්වා සාදු සාදු සාදු "!"
@chandraabegoda2018
@chandraabegoda2018 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උතුම් ඩර්ම ශ්‍රවණයනයෙන් මා විසින් රැස් කරගත් පින් පින්වත් ඔබ වහසේට පුන්‍යානුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින්ම පින් අත්වේවා දීර්ඝායුවේවා මේ උතුම් ඩර්ම ශ්‍රවණය මා හට ඉක්මන් භවයකදී උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වීම පිනිසම හේතු වේවා ! සියලුම සත්වයෝ සුවපත් වේවා !
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු Жыл бұрын
ඉතාමත් දුර්ලභ සම්පතක් වන කල්‍යාණ මිත්‍රත්වය ඔබවහන්සේගෙන් ලදිමි ඔබවහන්සේට උතුම් නිවනේසුව සුවසේ ම ලැබේවා .
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
පින්වත් අපේ බුදු පුතුන්වහන්ස.. බුදු සසුනට පෑයූ පුන් සඳ සේ දැනේ තෙරුවන් සරණයි! සමිදුනි..🙏🏻🙏🏻🙏🏻
@upul66priya71
@upul66priya71 2 жыл бұрын
මුල මැද අග ඉතා මනා කොට පිළිවෙලට පිරිසිදුව පැහැදිලිව නිර්වාණාවබෝධය ලබා දෙන ආර්‍ය්යන් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 2 жыл бұрын
අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි ඔබ වහන්සෙ වගේ එඩ්තර බුදු පුතෙක් නොහිටිය නම් අපි තාමත් බොරු දේවල් පස්සෙ යනව.අපිට දර්මය මොකක්ද කියල තේරුම් ගියෙ ඔබ වහන්සෙ නිසයි .සාදු සාදු .
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සාදු සාදුු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට⁣ මාගේ ගෞරවනීය නමස්කාර ය වෙිවා 🌹🙏🙏🙏🌹💮💮💮🌷🌷🌷🌹🙏🙏
@respectme_11
@respectme_11 2 жыл бұрын
ඔබ වහන්සේට තව චිරාත් කාලයක් මේ උතුම් බුද්ද සාසනෙ රැක ගැනීමට ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා! මිනිසුන්ගෙ ක්‍රියා කලාපය දැක කලකිරීමට පත් නොවේවා! ඔබ වහන්සේ නිසා මන් හැම දාම වගෙ 10-30min ත් අතර භාවනා කරනවා. ඔබ වහන්සේට තව තවත් තරුන පිරිස් මහන කිරීමට හැකියාව දයිර්‍ර්‍ය ශක්තිය ලැබේවා. Medical students ලට ඔබ වහන්සේ බන දෙසුවොත් ගොඩක් අය මහණ වේවි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානය අවබෝධ කර ගැනීමට හැකි වේවා! සාදු සාදු සාදු!🙏🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
බොහෝම පින් ඔබටත් මේ අදහසට❤
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
මගේ ගුරු දේවයන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඇත්ත ඇතිසැටියෙන් අපහට උතුම් දහම් මග කියාදෙමින් මේ ඝෝරතර සසරින් එතෙර කිරීමට වෙරදරන ඔබ වහන්සේට පතන බෝධියකින් නිවී සැනසෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා .සාදු සාදු සාදු .
@DenushanchamithkarunathilakaDe
@DenushanchamithkarunathilakaDe Жыл бұрын
Sadu,sadu,sad.u 36:32
@dushshooky5974
@dushshooky5974 2 жыл бұрын
ඔබවහන්සේ ඇතුලු සුජාත පුත්‍රයේ වැඩ වසන සියළු පිං ඇති ස්වාමීන්වහන්සේලාට සහ නොබෝ දිනකින් ලබන උතුම් වූ ප්‍රවුර්ජාව අපේක්ශාවෙන් නේවාසිකව සිටින පිං ඇති සියළු පුත්‍රයින්ට මාගේ නමස්කාරය වේවා...!!!
@wertys9280
@wertys9280 2 жыл бұрын
සාදු ......සාදු.......සාදු ....... බොහෝම පිං හිමියනි ඔබ වහන්සේට මා හට කීමට තරම් ප්‍රමාණවත් වචන නොමැත මේ වචන ඉදිරියේ මම අසරණයි ස්වාමීනි ඔබ වහන්සේ පතන්නා බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස
@dushshooky5974
@dushshooky5974 2 жыл бұрын
ඔබවහන්සේගේ දහම් දේශනා බිඳක් සජීවීව අහන්න ලැබුන එකම පිනක් අපේ හාමුදුරුවනේ... ඊයේ ඉඳන් දැන් වෙනකම් මේ දේශනාව කීපපාරක් අහලත් තවමත් ඇති වීමක් නැහැ.. ඔබවහන්සේ පතනා නිවන සැනසුම ඉක්මණින්ම සාක්ශාත් කරගැනීමට හැකිවේවා...!
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
අහම්බෙන් ඔබ වහන්සේගේ දර්ම දේශනාවක් ඇහැව්වේ, එදා ඉඳලා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරනවා. සැබෑ දහම නොමසුරුව ජනතාවට කියා දෙන පිනම ඇති ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට. සාදු, සාදු සාදු. 🙏🙏🙏🙏
@menikeg.k.g8188
@menikeg.k.g8188 2 жыл бұрын
Theruvan sara.nay..ahapu palamu desanave sita ada dakvama ekama aramu nakin desanaa karana pinvathun vahanse thava boho kal lo sathun niva sanasava.
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Ladadein sathutuwiema santhuttassa ayandammo nayandammo Nayandammo ASANYHUTTASSA ALPECHA BAWAYAYI NETHUWA NIWANDAKINNA BE
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Kayawiwekaya chiththa wiwewakaya upadi wiwekaya nimaknethiweda yodageniema PANCHA NIEWARANA SAHITHA NAM CHITHTHA WIVEKAYA NE DYANASAHITHA NAM UPADI WIVEKAYA
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Upattitha Sathisathissa Ayan dammo NAYAN DAMMO MUTTA SATISSA ME.DARMAYA SIHIYA MOTA AYATANOWE
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Samahitha sitha niwanata thibiya uthumaie
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේ වැඩම කල මොහොතේ පටන් මේ වෙද්දී මම තුන්වතාවක් මේ දේශනාව ශ්‍රවණය කලා අහිංසක ආඩම්බරයක් දැනෙනවා ඔබ වහන්සේ අපේ තපෝවන පිං බිමට වැඩම කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 жыл бұрын
kzbin.info/www/bejne/aWPdh2CoqtyDoLM
@anuradhavb
@anuradhavb 2 жыл бұрын
කල්‍යාණමිත්‍රයාණන් වහන්ස, කුරිරු සත්‍ය, හී පහරක් සේ මනසටත්, හදවතටත් ගිල්වාලන ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය ගෞතම බුද්ධ සාසනයේදීම පසක් වේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්සේට...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
ane pinwath swamin wahansa හැම දෙනාම දරුමිස්ට නැති වුණාට oba wahanse අසරණ අපි වෙනුවෙන් darma deshana කරන්න oba wahanseta me pinama athi niwan dakinna sadu sadu sadu
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු .පුජ්‍යණිය වන්දණියිය.ස්වාමින්වහන්සෙ .අපිසැමට.මහාරහතුන්මයි.භවදුකනසා.මතුබුදුවන්නට ස්වාමින්වහන්සේ 🙏🙏🙏.අප.මුදාලනට..සෙක්වා🙏🙏🙏🌼🌼🌼
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
🌻🙏🙏🙏හරවත් වටිනා උතුමි ධර්ම දේශනාවට මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝද වෙිවා !!!🙏🙏🙏🌻සාදු සාදු සාදු 🌻🙏🙏🙏🌻
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
කල්‍යාණ මිත්‍ර සුපින්වත් ස්වාමින් වහන්සේට පතනා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා......
@amsda1986
@amsda1986 2 жыл бұрын
අපගේ කල්‍යාන මිත්‍ර කිරුලපන ධම්ම විජය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.. පතනා බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා.❤️🙏🙏🙏.සාදු සාදු සාදු....තෙරුවන් සරණයි!
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
ඔබ වහන්සේ හැමදාම අපි වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼..........
@srimali7136
@srimali7136 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏 උතුම් බුදු සසුනේ චිරස්ථිතිය සඳහා තවතවත් කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ඔබ වහන්සේ පතන්නා වු ලෙසින් ම උතුම් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
අපිව මේ දුක්කිත සසරින් එතරකරන්න අපි කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ආත්මයේම සුවසේ ම නිවේවා අපේ නමස්කාරයම වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
උතුම් ආර්‍යන් වහන්සේලාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌹🌼🌹
@wasanthathushara6510
@wasanthathushara6510 2 жыл бұрын
Sadu sadu sadu
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@lassanagama118
@lassanagama118 2 жыл бұрын
සාධූ සාධූ සාධූ කළ්‍යාණමිත්‍ර පින්වන්ත ස්වාමීන් වහන්සේලාට
@smartnet4222
@smartnet4222 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .
@chamindachaminda482
@chamindachaminda482 2 жыл бұрын
සාදු .සාදු .සාදු. සාදු මාගෙ නමස්කාර ය වෙවා .!!! අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට .සාදු සාදු සාදු 🙏🙏🙏
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
MINIPURA AMASHANTHI THAPOWANAYA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 නිරතුරුවම නිවන පතාම ගුණයෙන් වැඩේවා 🙏🙏 පෝෂණය
@malkanthikumari2526
@malkanthikumari2526 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා
@chamarakumara9818
@chamarakumara9818 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන පිනිසම මේ උතුම් පින් හේතු උපාකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
සාදු .........සාදු ..........සාදු !! අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! අපට නිවැරැදි දහම් කියාදුන් සියලු පින් කුසල් මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් නිවන් පිණිසම උපනිශ්‍ර වේවා !! සාදු .........සාදු ..........සාදු !!
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 2 жыл бұрын
ඉතාම වටිනා දේශනාවක් සිදු කළ ඔබ වහන්සේට උතුම් නිවන ඒකාන්තයෙන් ම ලැබේවා !
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
මේ සසර ගමන නිවැරැදි ගමනක් යන්නට මගපෙන්වාදෙන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@bggunawathie3702
@bggunawathie3702 Жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදී නිවන් දකිත්වා.සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
අනේ පින්වත් මගෙ ස්වාමින්වහන්ස .බොහොම වටිනා දේශනා ව ක් , ඇති අඩුපාඩු සකස්කරගෙන ධර්මය වඩාගන්න අපිට. සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව ඇසීමෙන් අවබෝධ වූයේ අප තව තවත් වීර්‍ය්ය වැඩිය යුතු බවය. අවබෝධයෙන් දකිමී තෙරුවන් සරණයි දේශකයන් වහන්සේ ඇතුලු තපෝවන සෙනසුනේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට උතුම් චතුරාර්‍ය සත්‍යය මේ භවයේම අවබෝධ වේවා!!! 🙏🙏🙏🌼🌼🌼
@Dilrukshi-p5t
@Dilrukshi-p5t Жыл бұрын
Sadu sadu sadu
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! නිවන් සුව පිණිසම මේ පින උපකාර වේ!!! 🙏🙏🙏
@champashirani2046
@champashirani2046 Жыл бұрын
අපගේ පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 . ඔබවහන්සේ විසින් දේශනා කරනු ලබන සියලුම ධර්ම දේශනාවන් නිර්වාණා වබෝධයම පිණිස ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 .... ඔබවහන්සේ ට ත් අප සියලු දෙනාටත් තුණුරුවන් ගේ ම ආශිර්වාද කරමි 🙏 🙏 🙏 .
@MYMUSIC-p5m
@MYMUSIC-p5m 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
@deepikaneranjana6400
@deepikaneranjana6400 2 жыл бұрын
සාදු සාදු සාදු ගරු තර ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🌼🌼🌻🌻
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
9KIRULAPANA DAMMAWIJAYA SWAMIPADAYANAAWAHANSE DARMASANAYATA WEDAMAKALAWAGAIE
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
SADU SADU SADU🎉🎉SADUU 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉APICHCHSSA MAN AYAN DAMMO NAYAN DAMMO
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
ANGUTHTHARA NIKAYE ATTAKA NIPATHAYE ANURUDDA SUTHRAYA
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
SANGANANA WANTHASSA AYAN DAMMO DUKPANGANASSA
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ හසුරැවාගෙන ඉතාම සිත්ගන්නා ලෙස කරන දේශනාවන් අවබෝධාත්මකයි වගේම ඇ්ර්තාන්විතයි ඔබවඑන්සේට බොහෝම පින් තවතවත් මෙවන් දේශනාවන් දේඔනාකිරිමේ ශක්තිය ලැබේවා ඔබවඑන්සේට තෙරැවන් සරණයි
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! උතුම් වූ නිර්වාණය දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 жыл бұрын
kzbin.info/www/bejne/aWPdh2CoqtyDoLM
@maithrieranathunga2046
@maithrieranathunga2046 Жыл бұрын
PANGANANAWANTHASSA AYAN DAMMO NAYAN DAMMO DUKS PAGSNANASSA
@maithrieranathunga2046
@maithrieranathunga2046 Жыл бұрын
APICHCHASSA AYANDAMMO NAYAN DAMMO MAHICHCHASSA
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@devikawanigasekara6249
@devikawanigasekara6249 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ටමෙඋතුම් දර්ම ඩෙසනාව වෙනුවෙන් මාර්ග පල නිවන් අවබෝධ වෙවා සාධු සාධු සාධු ඔබ වහන්සේට ඩිර්ගයු වෙවා
@madarawalakulu4335
@madarawalakulu4335 Жыл бұрын
ආයුබෝවන් සාධු සාධු සාධු ඔබදහන්සේලා දෙනමට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ලා දෙනම මගේ උතුම් මව්බිමට වැඩියේ දෙව්ලොව සිට මව්බීම බැරාගන්න ඔබවහන්සේලා දෙනමට ගොඩක් පින් උතුම් ධර්ම ය අවබෝධ වෙවා වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ලදෙනමට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු
@hettihandipradeepkrishanth6480
@hettihandipradeepkrishanth6480 2 жыл бұрын
ඉතාමත්ම වටිනා දේශනාවක් අපි සැමටම අපේ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
@kumudinideepika4300
@kumudinideepika4300 2 жыл бұрын
දෙනෝ දාහක් අතර වුව හුදෙකලා වීම සදහාම වේවා !!!ඔබවහන්සේට නමස්කාරය වේවා !!!
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
හදුන්වා දෙන ස්වාමින්වහන්සේ කට හඩ හරිම මිහිරියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@vidyanilakmali9690
@vidyanilakmali9690 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ..!!!
@nishanthigamage4357
@nishanthigamage4357 Жыл бұрын
තෙරැවන්.සරනයි.ඔබ.වහාන්.සෙගෙ.දමවුපියන්ට.ගොක්.පිංන්.මෙි.වගෙ.පුතෙක්.මෙිලොවට.බිහිකරාට....අපි..ගොඩක්..බන..කතා..අසාවෙින්..අහානවා....තෙරැමි..අැතිව..කියලා..දෙනවා...සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@tharinduchathuranga8716
@tharinduchathuranga8716 2 жыл бұрын
අනේක වාරයක් පිං මගේ ස්වාමින්වහන්ස 🌼🙏🌼🙏🌼🙏
@hansanihettiarachchi175
@hansanihettiarachchi175 2 жыл бұрын
Oba vahanset aneka varakyk pin swamini..
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 Жыл бұрын
Sadhu! Sadhu!Sadhu! ඉමහත් ඕනෑකමින් අර්ථාන්විත ධර්ම දෙසුමට සවන්දුන් වෙමි. ඔබවහන්සෙට තවත් චිරාත් කාලයක් දම් දෙසුමට හැකිවෙනවා. නිදුක් නිරොගී සුවපත් භාවය ලබත්වා, නිර්වාණය ශාක්සාත්ම වෙවා. තෙරැවණ් සරණයි!!!
@Yohanikah
@Yohanikah 2 жыл бұрын
බුදු සරණයි මගෙ පිංවත් ස්වාමීන් වහන්සේට ❤🙏🌸
@udayanganih.s.1399
@udayanganih.s.1399 2 жыл бұрын
සාදු සාදු සාදු හරිම වටින හරිම රසවත් කනට මී පැණි බදු අර්ථවත් ලස්සනම ධර්ම දෙසනවක් 🙏🙏🙏🙏🌹🌹🌹🌹ඔබ වහන්සේ කියා දුන් මේ මග ගමන් කරන්න කෙසේ හො උත්සාහ ගන්නවා ස්වාමිනි.
@pradeepjayampathi2575
@pradeepjayampathi2575 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. ඔබ වහන්සේලාටත් මටත් භව ගමනේ අවසානය දිගු නොවේවා....🙏🙏🙏
@gimhanikaushalya9533
@gimhanikaushalya9533 2 жыл бұрын
ආශ්චර්‍යයි ස්වාමීනී ආශ්චර්‍යයි 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 жыл бұрын
kzbin.info/www/bejne/aWPdh2CoqtyDoLM
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
ARADDA WIRIYASSA AYAN DAMMO NAYAN DAMMO KUSIETHASSA
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
UPATT ßSATHISSA AYAN DAMMO NAYAN DAMMO MUTTA SATHISSA
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
⁣ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ජිවිතය හිස් දෙයක්බවත් තනහාව නිරැද්ධ විම නිවන බව අපට වටහා දෙම්න් කල දේශනාවට ඔබවහන්සේට තෙරැවන් සරනයි
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
ධම්මවිජය හිමි නියම සෙන්පතියෙක් මෙි බුදු සාසනයෙ පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💞💞💞 නිරොගි සුවය දිිර්ග ආයුෂ ලැබේවා මෙ සාසනය තවත් බබලන්න💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@PriyankaKumari-tp3yu
@PriyankaKumari-tp3yu 2 жыл бұрын
සාදු සාදු සාදු
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
සිහි මුලානොවී සිහිය උපදවා ගෙන වීර්‍යයෙන් කටයුතු කරන්නට මේ දේශනාව තුලින් ලැබෙන අනුසාසනාවන් ජීවිතයට එකතු කර ගනිමි. ඔබවහන්සේගේ දේශනාවන් තුලින් ජීවිතයට ලැබෙන්නේ මහත්වු සැනසීමකි .නිවැරැදි මග යන්නට මග පෙන්වන ඔබවහන්සේගේ දෙපා නමැද ගෞරවයෙන් වන්දනා කරමි.🙏🙏🙏
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 жыл бұрын
kzbin.info/www/bejne/aWPdh2CoqtyDoLM
@madhukagamage6052
@madhukagamage6052 2 жыл бұрын
සාදු සාදු සාදු ආශ්චර්‍ය්යි පින්වත් ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා .
@bimsarajayalath7285
@bimsarajayalath7285 2 жыл бұрын
ඇත්තමයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කලා වගේ..වචනයට සීමා නොවී මාත් මඟ වඩනවා...ඔබ වහන්සේට උතුම් නිර්වාණ ධාතුවෙන් නීවි සැනසෙන්නට අපට මේ කියාදුන් මහා පුරුෂ විතර්ක දේශනාවේ පිනත් හේතුවාසනා වේවා
@champanirmalanisilva798
@champanirmalanisilva798 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චිරාත් කාලයක් සසුනට සේවය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට ඔබ වහන්සේ දේසනා කරනවා වගේ කොච්චි බණ ඇහුවත් ගොඩක් මතක හිටින්න නෑ එත් පොඩ්ඩක් දර්මය අවබෝද යෙන් මන් ඉන්නේ කියලා දැනෙනවා මට හැමදාම දේසනා අහනව ඒ වගේම අබිදරමය ත් ඔබ වහන්සේ ගෙන් ඉගෙන ගන්න වා දර්මය තුලින් මන් මව දකිනවා ගොඩක් පිං ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@AnulaDharmasiri
@AnulaDharmasiri Ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප දිවයිනට පිං කෙතෙක් සාදු. සාදු සාදු.
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
කණට මිහිරි,සිත නිවන,හරිම ප්රායෝගික ධර්ම දේශනාවක් !
@vlogs-සාෂා
@vlogs-සාෂා 2 жыл бұрын
භික්ෂු ගුණ තමා තුළින්ම ස්මතු කොට අපට දායාද කල,සාසනයේ ගොඌරවය ගැන කියාපාන,හෘද සාක්ෂියමත පිහිටා කතාකරන ඔබ වහන්සේ වන් නිර්භීත භික්ෂූන් වහන්සේ නමක් මේ ලැබූ ජීවිතය තුල දැකීමට ලැබීමම මිනිසුන්ට මහත් භාග්‍යක්..ශ්‍රද්ධාව වර්ධනය වීම පිණිසම හේතුවන ගුණයන් රකින් උතුමන්ට මාගේ නමස්කාරය🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@yohanerandika4336
@yohanerandika4336 2 жыл бұрын
තෙරුවන් සරණයි ,නමො බුද්ධාය නෙමෙයි ,නමෝ බුද්ධස්ස යනුවෙන් නමස්කාරය කරනවනම් නිවැරදි
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා!!! නිරොගී වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@wimalijayasooriya8868
@wimalijayasooriya8868 2 жыл бұрын
සසුන රකින පින්වත් සිල්වත් ඔබ වහන්සේලා හට තෙරුවන් සරණයි
@NishanthiNadeeka-g9v
@NishanthiNadeeka-g9v Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අප පිං වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@darmanipriyanka7368
@darmanipriyanka7368 2 жыл бұрын
මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු
@SLRandunu.
@SLRandunu. 2 жыл бұрын
අදමයි ඇහුවෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් නොදන්න බොහෝ දේ දැනගත්ත. අනික් කාරනාවනම් ඔබ වහන්සේ ජීවිතය පූජා කරලා හරි පටන් ගත්තු වැඩෙ අවසන් කරන්නම ඕනි හාමුදුරුවනේ ප්ලෑන් එක වෙනස් කරලා හරි මේක කරමු.
@anjanicharuka8490
@anjanicharuka8490 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමිිණි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්ය සතය ධර්මය අවබෝධ වේවා !!!!🙏🙏🙏
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 жыл бұрын
kzbin.info/www/bejne/aWPdh2CoqtyDoLM
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
KALINMA A AWADIUNAMA OBAWAHAÑSE NITHARA DESANA KARANA AWAWADAYATA ANUWATHAWATH DESANA KARANA SANGARATHNAYAWEDAWASANAWA ADESANATH AHANNA GURUDEWAYO APATA DENA AWA WADAYAKNE BUDUGUNA DESANAWAK ASAANNA HITHNA OBAWAHAN SEGEN LADA NIHATHAMANIE AWAWADAYK
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
ÀPPICHCHSANAN AYAN DAMMO NAYAN DAMMO MAHIECHASSA
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
PRATHYA ALPECHCHA BAWAYAYA ADIGAMA ALPECHCHA BAWAYA
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
NIWANA ĹEBENNE GUNAYA NISA
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Sadu sadu sadu... Namo buddaya... 🙏🌸🌼💓💐💞🌟
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා.තුරුනුවනෙසාරනායි🙏🙏🙏🙏🙏🙏🙏
@DyanaMunasingha
@DyanaMunasingha 2 ай бұрын
මේ දෙනමවහන්සේම මාගේ කළනමිතුරන්ලෙසයි මා සලකන්නේ.මාගේ නමස්කාරය වේවා.
@udaranayani4955
@udaranayani4955 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාව⁣බෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@kumarawelekumbura9832
@kumarawelekumbura9832 Жыл бұрын
සසරින් එතෙරවි නිවන් අවබෝධ වේවා.!!! "හාමුදුුවනේ".!!!
@malanishriyalatha6624
@malanishriyalatha6624 2 жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවන් සරණයි
@this.2.234
@this.2.234 2 жыл бұрын
😊💖🌼 තෙරුවන් සරණයි!
@gampolasudarmacharimehenin130
@gampolasudarmacharimehenin130 2 жыл бұрын
🙏🙏🙏ඔය ව්දියට ට්කක් එකතු කරලා බණ දෙසනා කරලා දානය......... නැහැ දුක .......නැහැ ගල් හිතක් තියෙන්නේ කියනවා ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
oba wahanse සහ pinwath රතන swamin wahanse වගේ දෙනමක් ඇති මේ අපේ බෞද්ධ sasanaya රැක ගන්න marenakamma mata ඇති oba wahanse ගෙන් bana ahanna ලැබෙන aka wuthum niwanama labewa oba wahanselata sadu sadu sadu
@sriyanigamage6835
@sriyanigamage6835 5 күн бұрын
අපගේ අවාසනාවට ඔබ වහන්සෙ උපවැදි වුනෙ. 🙏🙏
@SanojaKumari-le8kb
@SanojaKumari-le8kb Жыл бұрын
තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා .🙏🙏🙏
@erangamadushanisiriwardhan2003
@erangamadushanisiriwardhan2003 Жыл бұрын
"සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං." ⁣ සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 2 жыл бұрын
ඉතාමත් වටිනා desanawak,,අපිත් නිවන් maga wadan කෙනෙක් ,,eath ada තමා මා lagath තියෙන වැරදි මට අවබෝධ une...sadu sadu sadu ...
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 Жыл бұрын
Dutu thena vedavetenna tharam punyavantha u dammavijaya swamin vahansata mage namaskaraya wewa...bohokal darmaya desanakaramin kalpayak ayu labathwa..sadu sadu...🙏🙏
@sumudunihemanthi503
@sumudunihemanthi503 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏☸️☸️
@sewwanditharaka9462
@sewwanditharaka9462 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@roshanied357
@roshanied357 2 жыл бұрын
Sadu Sadu sadu🙏🙏🙏🙏garutare suwamin vanse oba wanseta niduk nirogi chaturarya sathya avaboda weva ma hatulu siyluma satvayo ta darmaya avaboda weva
@somawijewickrama
@somawijewickrama Жыл бұрын
Ape galwarusawa neeya swamen wahanse niduk wewa nerogi wewa deergau wewa .niwanama niwe senasewa sadu sadu sadu
විචිත්‍ර සිත කරන මුළාවක තරම | Ven.Kirulapana Dhammawijaya Thero
49:03
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
1:05:27
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 33 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
2024/12/16 New week blessing prayer with bible verse .. Whatsapp +94756701721
27:44
Let's pray together to jesus
Рет қаралды 34
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 16 М.
ඖෂධයක් වගේ වටින ගාථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:35:53
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 31 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН