නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවාගන්න හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 15,993

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 174
@sandunihansika9775
@sandunihansika9775 3 жыл бұрын
අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ නිසාම මගේ තාත්තාට මට දිය හැකි වටිනාම දෙය වන ධර්ම දානය ලබා දීමට හැකි වුණි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසමින් තාත්තා ජීවිතේ යථාර්තය මැනවින් අවබෝධ කරගනිමින් සිටිනු දැකීම තරම් සතුටක් තවත් නැත. අවුරුදු 21ක්‌ වන මාගේ ජීවිතයේ මෙන්ම සියලු ලෝක සත්ත්වයාගේ ධර්ම පිපාසය නිවන ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා.. 🙏🙏🙏
@sandamali6589
@sandamali6589 3 жыл бұрын
මෙම උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..මෙම ධර්ම දානය පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටුවක් වේවා..විකාශන දායකත්වය දරන පින්වත් පිරිසටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..අපට මෙම ධර්ම දානය දුන් ඒ පින්වත් පිරිසටත් අමා දොරටුව විවර වේවා..
@nayomieranga9640
@nayomieranga9640 3 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මාගේ අදුරට යමින් තිබු ජිවිතය අාලෝකය දෙසට ගෙන අාවා මා කරන හැම පිනකම කොටසක් ඔබ වහන්සේට අයිති වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@a5678
@a5678 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,, ප්‍රාර්ථනිය බොධියකින් නිවන් සුව ලබත්වා මටත් මෙ කුසලය නිවන් පිණිසම පාරමිතාවක් වෙත්වා 🙏🙏🙏🌹
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 9 ай бұрын
🙏🙏🙏🫣🙏
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
උතුම් අපේ ස්වාමීන් වහන්ස නීවරන ධර්මයන්ගන් මිදී සිත යහ මගට ගන්නා හැටි අවබෝධ කර දුන් ඔබවහන්සේට නිවන් මගම පූරනය වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
@isidharahapugoda1973
@isidharahapugoda1973 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎧 🙏🙏🙏🙏🙏🙏
@lakmalijayawardana278
@lakmalijayawardana278 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස....ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කිරීම තුළම නිවීමක් හා මේ කටුක සසර පිළිබද බියකරු බිය තුලින් අත්හැරීමේ නිරාමිස ප්‍රීතිය දැනවීම නම් සැබැවින්ම ආශ්චර්යයකි......
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 3 жыл бұрын
ඔබවහන්සෙ ගේ සසරගමන නවතීවා බොහෝ සත්වයනට මෙම දහම අවභොද වෙවා සාදු සාදු සාදු ....
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දනුම පුදුම සහගතයි තවතවත් මෙවනි දර්මය දේශනා කිරීමට ශක්තිය ලබේවා පතන බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා .මටද දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට .
@ranaweeraranaweera6243
@ranaweeraranaweera6243 3 жыл бұрын
මෙම ධර්ම දේශනාමය පිනෙන් , ඔබවහන්සේ නිදුක් වේවා! නිරෝගි වේවා!දුකින් මිදේවා! සුවපත් භාවයටම පත් වේවා!
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 3 жыл бұрын
තෙරුවන් සරණයි මගේ ස්වාමින් වහන්සේ ට
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 3 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කරය
@channasandeep8531
@channasandeep8531 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිර්වාණ අවබෝධ වෙවා..
@sureshasepali9573
@sureshasepali9573 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඒ වගේම මේ ධර්ම දානය සදහා දායකත්වය සැපයූ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි !
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
සාදු....... සාදු........ සාදු.......... තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිවනම සාක් ශාත් වේවා!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamoddiyagahage
@chamoddiyagahage 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි
@maushaoshan9530
@maushaoshan9530 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේ පතන බෝධීයකින් නීවේවා❤️🙏
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dilunichamali6971
@dilunichamali6971 3 жыл бұрын
සාධූ සාධූ සාධූ .. භවනාවක් සේය...පින්වත් ස්වාමීන්ස...තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@sampaththushara5601
@sampaththushara5601 3 жыл бұрын
Bs
@w7454
@w7454 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!! ඉක්මනින් නිවන් අවබෝධය පිණිසම මේ පින හේතුවේවා!!
@jagathambegoda9046
@jagathambegoda9046 3 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරූවන්ට
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු.සාදුසාදු🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසුවදින්දර්මයකියාදෙන.පිංසාර.පිංවන්ත.සමිදු.අංතයක්.පිංගෙන..තිසරණබලයෙන් සියක්ආයුගෙණ චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු සාදු සාදු
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
මේ ධර්ම දේශනාමය පුණ්‍ය ශක්තීන් දේශකයන් වහන්සේටත්, ශ්‍රවණය කළ අපටත් නුදුරු සසරේදී නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා ! 🙏🙏🙏
@deemadeema7411
@deemadeema7411 3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා . තුණුරුවන් සරණයි!!
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මේ භවයේ දීම නීවන් සමිපත්තිය සාක්ශාත් වේ වා සාදූ සාදූ සාදූ
@nadeenadeemadhushimadhushi5081
@nadeenadeemadhushimadhushi5081 3 жыл бұрын
මා රකිනා සෑම සිල්පදයක් ගානේම මා කරනා සෑම පිනක් ගානේම ස්වාමීන්වහන්ස ඔබ වහන්සේටත් ඒ පින් අයිති වේවා!!! පරම ගාම්භීර චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!
@nayanikumari1373
@nayanikumari1373 3 жыл бұрын
ස්වාමින් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා
@isidharahapugoda1973
@isidharahapugoda1973 3 жыл бұрын
Mage පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilakmali8323
@srilakmali8323 3 жыл бұрын
සාදු... සාදු ...සාදු.. අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ...
@peamahadungoda4644
@peamahadungoda4644 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඉතාමත් වටිනා දේශනයක් . ප්‍රේමා හදුන්ගොඩ .
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
"අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමණීයං" This Dhamma phrase you my venerable thero often say, is like an echo in my mind. Under the guidance of that Dhamma phrase, I am trying to have a look everything that is happening now in my life .. ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!! ( If there is any spelling mistake that I've made while typing this Dhamma verse please forgive me my venerable thero..!) 🙏🙏🙏🙏
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු !🙏🙏🙏
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 3 жыл бұрын
සාදු !සාදු !!සාදු!!!
@ranaweerarajapaksha8950
@ranaweerarajapaksha8950 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය. සාදු සාදු සාදු! !! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කරමි.
@sajinianuruddhika1628
@sajinianuruddhika1628 3 жыл бұрын
තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@DSD394
@DSD394 3 жыл бұрын
මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ උතුම් නිවනින්ම නිවේවා!!! හැම දවසකම හැම මොහොතකම මා රැස් කරගන්නා වූ සියලු කුසල් පුන්‍ය ශක්තීන් ඔබ වහන්සේටත් පූජා වේවා!!!! 🙏🙏🙏 සියලු කුසල් උතුම් නිවනින්ම නිවීමට සුඛ පාරමිතාවක් වේ වා!!! 🙏🙏🙏
@piyuksendheera
@piyuksendheera 3 жыл бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි
@hashinisewwandi2471
@hashinisewwandi2471 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු! සාදු! සාදු! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා. නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! දීර්ඝ ආයුෂ ලැබේවා!
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 3 жыл бұрын
සාදු සාදු මගේ ස්වාමින් වහන්සේ උතුම් නිවන අවබෝධ වේවා
@zer-mh2rj
@zer-mh2rj 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ඔබ වහන්සේ ට තුණුරුවන් සරණයි.
@indukaranathunga5265
@indukaranathunga5265 3 жыл бұрын
ඇස් ඇර ගෙන ඉන්න අය නොදකින , ඇරගෙන ඉන්න ඇස් වලට නොපෙනෙන ජීවිත යථාර්ථය පුදුමයි ස්වාමීනි ..... ඒ වහගෙන ඉන්න යතාර්තය අතැඹුලක් සේ පෙන්වා දෙන පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා !!!. වහ වහා උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!!!සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏
@sudhatesudhate6561
@sudhatesudhate6561 3 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏අපි වෙනුවෙන් කරුණාවෙන් කරන මේ දේසනා අපි ,මෙන්ම ඔබ වහන්සේගේද උතුම් නිවීම පිනිසද ඒකාන්තයෙන්ම හේතුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 3 жыл бұрын
සාදු සාදු සාදු !තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සෙට !
@dammikamunasingha1921
@dammikamunasingha1921 3 жыл бұрын
අපේ හමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරොගිව දිගුකල් අපිට දර්මය දෙශනා කිරිමට ලැබේවා තෙරුවන් සරනායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@kanchanaboulad4033
@kanchanaboulad4033 3 жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුවම අවබෝධ වේවා 🙏🙏🙏🌺🌺🌺
@krishanthidewapriya4968
@krishanthidewapriya4968 3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.තෙරුවන් සරණයි.
@dahamdinushka8474
@dahamdinushka8474 3 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 3 жыл бұрын
🙏🙏🙏🙏 pinwath swaminwahanseta mage namaskaraya wewa.Teruwan saranai.
@wtin194
@wtin194 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@sonalnawarathna1995
@sonalnawarathna1995 3 жыл бұрын
තෙරුවන් සරණයි... පිංවත් සවාම්න් වහන්ස ....🙏🙏🙏
@dilharisehansa4426
@dilharisehansa4426 3 жыл бұрын
සාදු සාදු සාදු ......🙏🙏🙏
@nilanchanuny2157
@nilanchanuny2157 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස උතුම් වු නිර්වානාවබෝධය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
l believe my lord Buddha words 🙏🙏🙏 swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa Niwan sampath lebewa 🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
නමො බුද්ධාය 🎆🎆සාධු සාධු සාධු🎆🎆 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරනයි
@pradeeppradeep-xh1id
@pradeeppradeep-xh1id 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ට
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 Жыл бұрын
බොහෝමත්ම වටිනා ධර්ම දේශනාවක්. කාමය නිසා එහි ආදීනව බලවත් බව තේරුම් ගත්තා. ටික ටික අත්හරිමින් උන් මට අද දැනුණා, මීට වඩා වේගයෙන් අත්හැරීම සිදුකළ යුතු බව. පැහැදිලිවම ලොකු අවබෝධයක් ගත්තා. Gawrawaniya Swaminwahanseta ළඟ ළඟම උතුම් නිවනම ශාක්ෂාත් වේවා! Obawahanseta තිසරණ සරණයි!!!
@magieranga3245
@magieranga3245 3 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@udenisewandi4823
@udenisewandi4823 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....ඔබ වහ්න්සේ නිසාම මන් ගිහි ජීවිතයෙ ප්‍රත්‍යවේක්ෂාව තරමක් දුරට ප්‍රගුණ කරනවා....ඔබ වහන්සේට පිං සුදු වේවා !!!
@saralarangani7807
@saralarangani7807 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අතරමං ව් සිටි මට කරුණවෙන් දහම පහාදා දෙන්වාට පින්වත් ස්වාමීන් වහන්සේ ට පින් සිදුවේවා
@peterjams7184
@peterjams7184 3 жыл бұрын
Banthe, May you achieve Four Noble Truth in near future. Sadu Sadu Sadu.
@lokuamma4001
@lokuamma4001 3 жыл бұрын
Oba wahanseta godak pin ,sathya pahada deema gana 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammavimanssilmeniyo9262
@dammavimanssilmeniyo9262 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 ай бұрын
අයාලේ යන සිත බැදතැබුවේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාමයි ක්ෂනිකව කෝපවන සිත පාලනයවුවේ ඔබවහන්සේගේ ධර්මදෙසනාමයි ස්වාමන් වහන්ස ඔබවහන්සේගේ ධර්මදේශනා ඇසිමත් ඔබ වහන්සේ දැකිමත් සිතට අපමන සිසිලක් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුකින් නිරෝගි සුවයෙන් අප සදහාම සුවපත් වෙත්වා යි පුාර්තනා කරමි😊
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏!!!
@bngla7552
@bngla7552 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-official-niwana
@user-official-niwana 3 жыл бұрын
Theruwn saranai oba wahanseta
@chandraranasinghe3362
@chandraranasinghe3362 3 жыл бұрын
Theruvan sarani ape pinvath swameem wahansa 🌷🌷🌷
@chami1365
@chami1365 3 жыл бұрын
තෙරුවන් සරනයි !
@chathurangakd1656
@chathurangakd1656 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏❤
@randomclips6751
@randomclips6751 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansi940
@hansi940 3 жыл бұрын
තෙරුවන් සරණයි ...!
@Wingru
@Wingru 3 жыл бұрын
සාධු .!සාධු ..!!සාධු ...!!!
@a5678
@a5678 3 жыл бұрын
සාදු සාදු සාදු
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane
@priyanthi9581
@priyanthi9581 3 жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස
@thisararathnaweera2223
@thisararathnaweera2223 3 жыл бұрын
Deer gayu wewa swaameen wahansa. Oba wahanseta niwan suwa labewa. 🙏🙏🙏
@Supun.kavinda
@Supun.kavinda 3 жыл бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේට නිවන් දකින්නම මේපින් හේතු වාසනා වෙවා
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 3 жыл бұрын
Sathyayi swameein wahansa eanisayi me jeewthayen medila inne.....oba wahanse sitha thulata kida basa me karana abhdarayath sama sasada....bohoma pin....prarthana karan nawu yam bodeyak athda ......ea magata yamata haki wewa....theruwane ashrwadaya labewa.sadu sadu sadu....
@achalawitharanage5407
@achalawitharanage5407 3 жыл бұрын
Hama bana padayakma sasarata baya danawanawa.bohoma pin swamin wahansa..🙏🙏🙏
@tharindumadushanka3381
@tharindumadushanka3381 3 жыл бұрын
සාදූ සාදූ සාදූ .....
@mallikakarunarathna2099
@mallikakarunarathna2099 3 жыл бұрын
Oba wahanseta uhum u marga palayama lebewa...apa karagath u kusal dahamda parami shahkthiyak wewa sadu sadu sadu ....
@thusharahettigoda5577
@thusharahettigoda5577 3 жыл бұрын
Ath hareema purudu karama hithata danena sanaseema tiken tika danenawa..e pina athi obawahanseta prarthaneeya bodiyakin nirwanayata langa wenna..oba wahanseta deergayu wewa!!!!thawa thawath asarana manmula wu janayata me bana tika shrawanaya wewa!!!
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
හිතත් හරියට මිනිස්සු වගේමයිනෙ අපේ ස්වාමීන්වහන්ස හිතට හිත පේන්නෙත් නෑ, මිනිස්සුන්ට තමන්ගේ වැරදි පේන්නෙත් නෑ😊
@MotiveEdge-o5d
@MotiveEdge-o5d 3 жыл бұрын
පෙන්නෙ නෑ නෙමෙ දකින්න කැමති නෑ
@dammikageethani4121
@dammikageethani4121 3 жыл бұрын
Swameen wahansege deshana shailiya nisama awabodaya pahasui Obawahanseta wahawahama niwan suva labewa!!!!
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ..
@ajantharanasingha6658
@ajantharanasingha6658 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa .sadu sadu sadu .
@marysriyawathie4299
@marysriyawathie4299 3 жыл бұрын
Pinwat swaminvahansete mage namaskarayavewa sadu sadu sadu
@shincool1705
@shincool1705 3 жыл бұрын
Me utum darma karunu apata awaboda kara u oba whanseta teruwan saranai me pinkam mhumaye hetuwen mulu lokenma korona ikmanin turan wewa siyaluma rogin ikman suwaya labewa teruwan saranin miya giya samata niwan suwa labewa me darma danayata mulika una samata teruwan saranai
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !
@creativeideas1903
@creativeideas1903 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏.පංච නීවරණයන් නැසීමට වැඩිය හැකි භාවනාවන් මොනවාදැයි කියා හදුන්වාදීමට හැකිද ඔබ වහන්සේට .🙏🙏🙏☸️☸️☸️
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
ඒක නම් ඉතාම වටින අදහසක් 🙏🙏🙏
@a5678
@a5678 3 жыл бұрын
ඔව් මමත් කැමති ඒ අදහසට අමායා,,,
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සාදුු සාදුු සාදුු 🌼🌼🌼🌷
@encephalongi8184
@encephalongi8184 3 жыл бұрын
obawahanseta namaskaara wewa sadhu sadhu sadhu!!!
@indrashyamalie3519
@indrashyamalie3519 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@shobasenasinghe7638
@shobasenasinghe7638 3 жыл бұрын
Theruvan saranai 🙏🙏🙏
@thulshankavinda4381
@thulshankavinda4381 3 жыл бұрын
theruwan saranai
මුදිතා භාවනාව වඩමු | Ven.Kirulapana Dhammawijaya Thero
49:32
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 12 М.
භාවිතා කිරීම | Ven.Kirulapana Dhammawijaya Thero
56:00
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 18 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 774 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 11 МЛН
ඔබ සැබෑ උපාසකයෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
48:12
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 6 М.
සියල්ල හැරදා යා යුතුය | Ven.Kirulapana Dhammawijaya Thero
56:49
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 41 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 774 М.