අපගේ ශරීරයේ හටගන්නා සියලුම ලෙඩරෝග සුවපත් කරගන්නා ආකාරය | Ven Koralayagama Saranathissa Thero 2024

  Рет қаралды 33,483

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

3 ай бұрын

අපගේ ශරීරයේ හටගන්නා සියලුම ලෙඩරෝග සුවපත් කරගන්නා ආකාරය | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 105
@CharityDeA
@CharityDeA 3 ай бұрын
අහන්න අහන්න ජීවිතේ අපි නොහිතන දේ පැහැදිලි වෙනවා ... ජීවිතයේ යථාර්ථය මනාව පැහැදිලි කරන ඒ අසම සම සම්බුදු දහමටත් ඒ දහම අපිට ඉතාම විශිෂ්ට අයුරින් පැහැදිලි කරන මෙවන් සංඝ රත්නයන්ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@leelab5964
@leelab5964 3 ай бұрын
😊😮 řykl
@user-el1zm1io4w
@user-el1zm1io4w 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@geethadamayanthi7128
@geethadamayanthi7128 3 ай бұрын
හොදට.පැහැදිලි කරල.බණ දේශනා කරනවා.මේ බණ පදවලින්. මම ගොඩක් වෙනස් උන කෙනෙක් දීර්ඝාආයු ඔබවහන්සේට
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@nadinadi647
@nadinadi647 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 3 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@thalpegurugepradeepika8635
@thalpegurugepradeepika8635 3 ай бұрын
😊😊😊
@user-ln9xx8dw9t
@user-ln9xx8dw9t 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diniwijerathna7990
@diniwijerathna7990 3 ай бұрын
Pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට ....පතන bodiyakin උතුම් niwanin sanasethwa ..🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌻🙏
@user-el1zm1io4w
@user-el1zm1io4w 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@Pallegamakusum
@Pallegamakusum Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සත්පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺
@punyaathurupana2753
@punyaathurupana2753 25 күн бұрын
සාදූ සාදූ සාදූ !!! ඔබවහන්සේට බොහෝ පින් ලැබේවා. මරණ සතියත් , පින් කරගන්නා අන්දමත් පැහැදිලි කර දුන් ඔබවහන්සේ දීර්ඝායු 49:37
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අහන්න හදපු දේශනාව නැති වුණානෙ අපේ ස්වාමින් වහන්ස
@dissakumari1875
@dissakumari1875 3 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කිසිම දවසක බණක් අහලා නැති මේ පිරිස අන්ත අසරණයි මොනවාද පින් මොනවාද පව් කියලා දන්නේ නැති නිසයි මෙහෙම පාර්ථනා කරන්නේ
@wattagefanando3911
@wattagefanando3911 3 ай бұрын
සාදු.සාදු.සාදු
@indragedara1749
@indragedara1749 3 ай бұрын
Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@samsanhewage3297
@samsanhewage3297 3 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දිර්ඝ්යුෂ වේවා මතු සම්බුද්ධත්වය ලැබේවා ලැබේවා ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතුව ඔබ වහන්සේට උතුම් බුදුසරණයි පදවිය කිසිදු දුකක් කරදරයක් නැතිව අවබෝද කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️ සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@PadminiJayaweera-kd8uc
@PadminiJayaweera-kd8uc 3 ай бұрын
Sadu 🙏🙏🙏🌹 sadu 🙏🙏🙏🌹 sadu 🙏🙏🙏🌹
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 3 ай бұрын
🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏theruwan saranai oba wahanseta
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@kanchanajayasinghe3266
@kanchanajayasinghe3266 3 ай бұрын
Theruwan saranaii….🙏🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 3 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 3 ай бұрын
Teruvan saranai ape swameen wahanseata
@maneldissanayake3551
@maneldissanayake3551 Күн бұрын
සාධූ සාධූ සාධූ
@KumarichandrikaWijewardh-mq6vo
@KumarichandrikaWijewardh-mq6vo 3 ай бұрын
Ape pinwath swaminwahanse ge me bana asa sitha ththawa thawath pahada genimata heki weema maage bhagyaki...me kusalaya maa hata paaramithawak bawatama path wewa...🙏 oba wahanse apa wenuwen deshana karanna wu dharmya hethuwen oba wahansege niwan kara yana maargya ikman bhawayakadeema itu wewa...🙏🙏🙏
@lalithajayasuri3924
@lalithajayasuri3924 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා සාදු 👿සාදු සාදු
@user-oo8qs7yo3w
@user-oo8qs7yo3w 3 ай бұрын
Budusaranai sadusadu sadu
@shanthidesilva1428
@shanthidesilva1428 3 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම 🙏 පිං අපි ට කරුනු පහදා දීම ගැන නිවන් මගට යාමට සාදු සාදු සාදු 🙏🙏🙏
@user-jm4vj3yl8o
@user-jm4vj3yl8o 2 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@malikmattegama8263
@malikmattegama8263 3 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@user-gl3tf7wu5i
@user-gl3tf7wu5i 3 ай бұрын
Theruwan saranai ❤️
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 3 ай бұрын
ගෙවෙන සෑම තත්පරයකින්ම සිදු වන්නේ අපේ ජීවිත කාලය කෙටි කිරීමයි. ලෙඩ රෝග හා වියපත් බව අප මරණය වෙත කැඳවා ගෙන යනවා . අපි සැම මොහොත කුසල් රැස් කර ගෙන සසර ගමන නිමා කර ගැනීමට උත්සාහ ගනිමු. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන දුර නොවේවායි ප්‍රාර්ථනා කරනවා !!🙏🙏🙏🙏🙏🙏
@kanthikan5145
@kanthikan5145 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ ස්වාමීන් වහන්සේට
@asaapple4659
@asaapple4659 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 3 ай бұрын
Sadu 🙏sadu 🙏 sadu 🙏
@yesansakemsandi2203
@yesansakemsandi2203 3 ай бұрын
🙏🙏🙏
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 3 ай бұрын
Theruwan saranai swamin wahansa ! 🙏🙏🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 3 күн бұрын
Theruwan saranai🙏🙏🙏
@NalakaDilshan-zf2si
@NalakaDilshan-zf2si Ай бұрын
Sadu sadu sadu
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 2 ай бұрын
Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq 3 ай бұрын
සාදු .....සාදු ....සාදු
@suryawijesinghe8125
@suryawijesinghe8125 3 ай бұрын
Tharuwa sarani suwamin wahansa
@sumithsanjeewa8633
@sumithsanjeewa8633 3 ай бұрын
සාදු සාදු සාදු.....
@mpsriyani7233
@mpsriyani7233 3 ай бұрын
Teruwansaranai.ape.hamuduruwane
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ජීවිතය අනිත්‍ය යී දුක්ඛයි අනාත්මයි ආයු සංස්කාරය බුදුපියාණන් වහන්සේ අත් හැරලා මංගල්‍යට වදින්න ලේස්ති වුනේ පුදුම සතුටින් මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අති උතුම් පින්වත් සත්පුරුෂයන් වහන්සේ ට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සම්බුද්ධත්වය සදහා හේතු වේවා පාරමිතාවක් වේවා බුදුපුත්‍රයන් වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 3 ай бұрын
Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia
@dammipiris6814
@dammipiris6814 2 ай бұрын
සදු සදු සදු
@user-im9vx1kq5w
@user-im9vx1kq5w 3 ай бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ 🙏
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@indraniabeynayaka3426
@indraniabeynayaka3426 3 ай бұрын
Pinwath swaminwahanseta budusaranai saranai
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 3 ай бұрын
🌼🌼🌺🙏🌻
@dilanjayasinghe6066
@dilanjayasinghe6066 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 3 ай бұрын
🙏🏻🙏🏻
@anomadesilva6712
@anomadesilva6712 3 ай бұрын
🙏🌼🙏🌼🙏🌼.
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 2 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ධර්මය දැනගන්න ඕන පළමුව කිසිත් නොදන්න අය පන්සිල් රකින කෙනෙක් හිත හරිම සවුම්‍යා ශිලියි මට‍ පංච ශිලය ආරක්ෂා කරන්න අමාරු නැහැ පුරුදු කර ගත්ත කෙනා
@ruchirasiriwardhana8551
@ruchirasiriwardhana8551 3 ай бұрын
🙏🙏🙏🙏
@user-dg6fo1mz6h
@user-dg6fo1mz6h 3 ай бұрын
🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අනේ ඔබ වහන්සේ දමපු බෝසත් මොනරාගේ කතාව මෙච්චර වෙලා හෙවුවේ නැහැ බලන්න හදනකොට නැති වුණා අනේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
යථා දන්ඩෙන ගොපාලෝ ගාවො පාවෙති ගෝචරං එවං ජරාච මච්චු ච ආයුං පාවෙන්ති පානිනං ගොදුරු බිමට ගෙරින් තලා දක්කන ගොපල්ලා මෙන් ජරා මරණ දෙකින් අපේ ආයුෂ ගෙවී යනවා මේ ගාථාව අප බුදුන් වහන්සේ පෙරමෙහි වැඩ සිටියදී විශාකා උවසිය පිරිසකගේ පෙහෙවස් අරබයා දේශනා කරන ලදී පෝයට සිල් ගන්න උපාසිකාවන් පිරිසක් සිල් ගැනුමට පෙර අරමට ගියාය විශාකා ඔවුන් ලගට ගොස් කලා පොඩි විමසීමක් පෙහෙවස් වුණා අරමුණ සොයන්න මහලි ලියෝ දෙවු සම්පත් මැදියම් ලියෝ ස්පත් නිරෝසන් තරුණ ලියෝ පළමු කොට පුතුන් කුමරියෝ බාල කාලයේදී විවාහ වීමට තමයි සිල් සිල් සමාදන් වෙලා තිබුනේ එය ඇසු විශාකාව. ඒ අය බුදුරජාණන් වහන්සේ ලගටඅරගෙන ගියා බුදුපියාණන් වහන්සේ විශාකා දෙස බලමින් මෝහයෙන් මුලා වෙලාම නොපතාය නිවන ජරා මරණ දෙක එන විට ලගා වෙන්නෙ මොවුන් ම රූට මේ ගාථාව දෙසා මුලට ඒ හැම හැර වූ නිවනට පවු කරන අනුවණ අය එහි විපාකය විදිනා කලා තැවෙන ගින්නෙන් දැවෙන කලා මෙන් විදින කලට මිරිය රසසේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
යථා දන්ඩෙන ගොපාලෝ ගැවෝ පාවෙති ගෝචරං එවං ජරාච මච්චුව ආයුං පාවෙත්ති පණිnn🌸 ගෙදර බිමට ගෙරින් තලා දැක්කන ගොපල්ලා මෙන් ජරා මරණ දෙකින් අපේ ආයුෂ ගෙවී යන්නේය එක් පොදිනක විශාකා උපාසිකාව සිල් ගන්න ගියා අය මහා මිත්‍යා දුස්ටික පාර්ථනා කලා ඒ එක පාර්ථනා වැකින්වත් වැඩක් නැහැ දෙව් සම්පත් ලැබීම මැදියම් වයසේ අය සපත් නිරාසය මිදීමේ පාර්ථනා ව තරුණ අය පුත්තු ඉපදීම තවත් බාල කාලයේ විවාහ වීම ඒ අය විශාකාව බුදුරජාණන් වහන්සේ ලගට අරන් ගියා ජරා මරණ දෙක එනවිට ලගා වන්නේ මොවුන් මරුට මේ ගාථාව හැර වූ නිවනට පවු කරන අනුවණ අය එහි විපාකය නොදනීයි විපාකය වදිනා කලා තැවෙති ගින්නෙන් දැවෙන කල් මෙන් මට‍ නම් බය නැහැ මන් අති තරම් දිල තියෙන්නේ අපේ සවාමින් වහන්ස
@bodirukkaramaya1068
@bodirukkaramaya1068 3 ай бұрын
යථා දණ්ඩේන ගෝපාලෝ - ගාවෝ පඡේති ගෝචරං ඒවං ජරා ච මච්චූච - ආයුං පාඡේන්ති පාණිනං
@hvpajith3345
@hvpajith3345 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@seethagunarathne1504
@seethagunarathne1504 3 ай бұрын
Sadu Sadu Sadu !!!
@yasorajapaksha542
@yasorajapaksha542 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මෛත්‍රී භාවනාව නිතර වඩමින් ඉන්න ඕන
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 3 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ඒකයි එකසිය හතළිහයි ජරා ව්‍යදී මරණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුවණ යා නුවනැතියා දෙන්න දෙකක් කරන්නේ නුවණැතිය දිනයි අනුවනයා දුගතියට යයි ඒ වෙලාවට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුතරෝ පුරිසධම්ම සරති සත්තාදේව මනුස්‍ය නම් බුද්ධෝ භගවාති කියලා පණ ටික යනතෙක් හිතින් මෙනෙහි කරමින් හිටියත් මෛත්‍රී භාවනාව මෙනෙහි කරමින් කුසල් මතකයට අරගෙන හිතින් මෙනෙහි කරමින් හිටියොත් ඒකාන්ත වශයෙන් සුගතියේ උපදින්න පුළුවන් වෙයි කියලා හිතනවා මං
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ෆෝන් එක චාච් කරල ඉක්මනට අහලා ගමනක් යන්න හැදුවා යන්න දුන්නේ නැහ අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මා කරගත් සියලුම කුසල් අනුමෝදන් කරම් අනුමෝදන් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌸🌺🌸🌺🌸
@tilsamsung7729
@tilsamsung7729 3 ай бұрын
Remove the ads please, very disturbing to listen attentively
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
යථා දණ්ඩේන ගොපාලෝ භාවෝ පචේති ගෝචරං එවං ජරාච මච්චුව ආයුං පාවෙන්ති පානිනං ගොදුරු බිමට ගෙරින් තලා දක්නා ගොපල්ලා මෙන් ජරා මරණ දෙකින් අපේ ආයුෂ ගෙවා ලන්නේ එක් පෝය දිනක උපාසිකාවන් පිරිසක් සිල් රැකුමට පෙර අරමට ගිහින් ප්‍රර්ථනා කලහා විශාකා ඔවුන් ලගට ගොස් විමසීමක් කලා පෙහෙවස් සමාදන් වෙන්න පෙර මොනවගේ පාර්ථනා කලාද කියලා මහලු ලියෝ දෙවු සම්පත් ලැබිමට මැදියම් ලියෝ සපත් නිරෝසයෙන් මීදුමට තරුණ ලියෝ පළමු කොටම පුතුන් ලැබිමට කුමරියෝ බාල කාලයේ විවාහ වීමට මෙය ඇසු විෂකා උපාසිකාව පිරිසත් කෑදවගෙන බුදුපියාණන් ලගට ගොස් ඔවුන්ගේ පිළිවෙල කියා දුන්න බුදුහිමි මේ පැතුම අසා විශාකාව දෙස බලමින් මේ පිරිස මෝහයෙන් මුලා වි නිවන පාර්ථනා කර නැති බව වැටහුනා ජරා මරණ දෙක එනවිට ලගා වන්නේ මොවුන් මරුට මේ ගාථාව දෙසා මුලට ඒ හැම හැරවු නිවනට
@GangaDharmadasa
@GangaDharmadasa 3 ай бұрын
Saadu Saadu Saadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
යථා දන්ඩෙන ගොපාලෝ ගාවෝ පචේති ගෝචරං එවං ජරාච මච්චු ච ආයුං පාවෙන්ති පණි නං ගොදුරු බිමට ගෙරින් තලා දැක්කන ගොපල්ලමෙන් ජරා මරණ දෙකින් අපේ ආයුෂ ගෙවා ලන්නේ විශාකා උවසියගේ පිරිස සිල් ගත් හැටි එක් පෝය දිනක උවසියන් පිරිසක් සිල් ගැනුමට පෙර අරමට ගියාය විශාකා ඔවුන් ලගට ගොස් පෙහෙවස් වීමේ මෙලොවට අරමුණු මොනවාද විමසුවා මහලි ලියෝ සම්පත් ල ළබා ගැනුමට යයි කියමින් මැදමා ලියෝ සපත් නිරෝසයෙන්. මිදීමට කියයි තරුණ ලිය පළමු කොට පුතුන් ලැබුමට යයි කියති පෙහෙවස් සමාදන් වීමේ අරමුණු යයි කියති මෙය ඇසු විශාකාවො සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ ලගට ගෙන ගියා මෙය ඇසු බුදුරජාණන් වහන්සේ අර පිරිස දෙස බැලුහ මේ පිරිස මෝහයෙන් මුලා වෙලා නිවන් පතන්න උවමනාවක් නැති බව‍ තේරුම් ගත්ත ජරා මරණ දෙක එකවිට ලගා වෙන්නෙ මරුන් ලගට . මේ ගාථාව දෙසා මුලට ඒ හැම හැරවුයේ නිවනට සාධු 🌺සාධු 🌺සාධු 🌺කවුරු කොහොම කිවුවත් කෙරුවත් තමන් දැන ගතයුතුයි තමන්ගේ සීත සුමගට හරවා ගැනීමට පාපකාරී සිතුවිලි වලින් මිදී සත්පුරුෂ අසුර ළබා නිවන් මාර්ගයේ යෑම එය තමන් සතු ලොකුම වගකීමයි මිත්‍යා මත වල එලබ නොවෝ සම්මා දිට්ටික මතයේ එල්ලී සිටීම නිවන් දොර විවර විවර වේ අනිවාර්යෙන් සියලුම දෙනා ධර්මය දියුණු කර ගැනීමට නම් ධර්මයේ හැසිරිය යුතුයී අති පුජනිය වැන්දනීය ගෞරවනීය උතුමන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සැපෙන් සුවෙන් සතුටින් චිරාත් කාලයක් වැඩ සිට ඔබ වහන්සේට කුසල් රැස් කර ගනිමින් ලෝක සත්වයාට පිහිට වෙමින් මතු සම්බුද්ධත්වය සදහා මේ සියලුම කුසල් මා කරගත් හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කිසිම වැඩකට නැති පාර්ථනා බොලද බාල පාර්ථනා වන් ඔක්කොම කෙලෙස් වලින්ම හදාගත්ත පාර්ථනා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
එක පාර්ථනා වක් වත් කිසිම වැඩකට නැති සිල් සමාදන් වූ අය සිල් අරගෙන තියෙන්නෙ මහා දුර්වල පාර්ථනා ලාමක පාර්ථනා කිසිම වැඩක් නැති පාර්ථනා
@user-dd7pk7vo7d
@user-dd7pk7vo7d 3 ай бұрын
😢
@diuldeniya1260
@diuldeniya1260 3 ай бұрын
🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠🙏🙏💠💠
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 3 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මේ කතාවේ විශාකා ගේ යෙහෙලියන් කිසිම ධර්මයක් දන්නේ නැහැ විශාකා ඒ අයට හොද නරක විසේසයෙන් උගන්නල නැහැ මේ දෙයින් අද නම් විශාකාට හොදට බනියි අද සමාජයේ හැටි එහෙමයී නමුත් වයසක කෙනා පවා ධර්මය දන්නේ නැහැ ඒ වගේම කිසිම යහපත් පාර්ථනා එක්කෙකෙකු ළග වත් තිබුනේ නැහැ වැඩකට නැති මිත්‍යා මත තමයි ඔවුන්ට තිබුනේ හිත දැනට කෙලෙස් පාලනය කර ගෙන ඉන්නෙ නමුත් හිතට පුදුම සහනයක් දැනෙනවා එහෙම හිටියත් මං කල්පනා කලේ සෝවාන් මාර්ග ඵලයක්‌ හො ළබා ගන්න පුළුවන් වුනොත් කොහොම සැනසීමක් ඇතී වෙයිද කියලා හිතෙනවා නමුත් පවු කෙරෙන්නේ නම් නැහැ නමුත් විශාකා ගේ යෙහෙළියෝ වගේ නම් මම නැහැ මං සම්මා දිට්ටික පාර්ථනා පමනයි මං කරන්නේ සසරින් සසරට මං වෛර ක්‍රෝධ ඉරිසියාව මෝහය අරගෙන යන්නේ නැහැ ඒ නිසා මට‍ ලොකු සතුටක් තියෙනවා අපේ ස්වාමින් වහන්ස මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් බුදුබව ලබා ගැනීමට හේතු වේවා වාසනා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹 මැරෙන්න ඔන්න මෙන්න හිටි දෙන්නෙක් සුනාමයේ මහ මුහුදත් එක්ක වෙර අරගෙන බුදුරජාණන් වහන්සේ මුහුද මැදට අනුකම්පා කර වැඩිය මහා දණ්ඩක් මුහුද මැදට එර්දියෙන් ගෙනත් දැම්ම වගේ ඒ දෙන්නම බේරුව බුදුපියාණන් වහන්සේ ඉතිපිසෝ ගාථාව කියමින් දෙන්නම වතුරේ පාවේමින් බියෙන් තමයි ගිහින් තිබුනේ අපේ උතුම් කාරුණිකයන් වහන්සේ නිසාමයි බේරුනේ මගේ බුදුරජාණන් වහන්සේ. මේ තුන් ලෝකයට තවමත් අග්‍රයි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻
@indraamarani3518
@indraamarani3518 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 3 ай бұрын
🙏🙏🙏
@ruchirajayarathna8352
@ruchirajayarathna8352 3 ай бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝහි වෙත්වා සුවපත්වා ආරෝග්‍ය යෙන් වැඩේත්වා දිර්ගයුෂ ශ්‍රී සම්පත් ලැබේවා මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියළුම කුසල් අඩු නැතුව ඔබ වහන්සේට උතුම් සම්බුද්ධත්වය ළබා ගැනීම සදහා හේතු වේවා වාසනා වේවමාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️අධ්‍යාත්මක සුවයයි මට‍ ඕන අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස එයටයි මං මහන්සි වෙන්නෙ
@gayaveesvlog4965
@gayaveesvlog4965 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@dinushasilva2306
@dinushasilva2306 3 ай бұрын
🙏🙏🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 3 ай бұрын
Sadu sadu sadu
@RemiseRemise
@RemiseRemise Ай бұрын
🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
🙏🙏🙏
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 3 ай бұрын
🙏🙏🙏
@supunhardware7954
@supunhardware7954 3 ай бұрын
🙏🙏🙏
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 3 ай бұрын
🙏🙏🙏
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 40 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 41 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН